Тёмный

දැනුමට යමක් 01 | කරඳ ශාක​ය 

Ajith Kularathna
Подписаться 3,3 тыс.
Просмотров 3,6 тыс.
50% 1

කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තර​ව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංසාකාර ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත් ය. අප්‍රේල් මාසයේදී මල් හට ගනී. ඵලය ඕවලාකාර-ආයත හැඩයෙන් යුත් නොපැලෙන කරලකි. සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය.
විද්‍යාත්මක නාමය
Pongamia pinnata

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@Sandiv_Bro
@Sandiv_Bro Год назад
Wow!
@rajeshkumara9505
@rajeshkumara9505 5 месяцев назад
ගොඩක් වටිනවා
@ruwansanjeewa6177
@ruwansanjeewa6177 Год назад
Thanks you sir
@namalirangairanga3189
@namalirangairanga3189 Год назад
Wow sir
@sangeethikanakandala8862
@sangeethikanakandala8862 Год назад
Thank u very much sir...
@ishanirajapaksha5152
@ishanirajapaksha5152 Год назад
Harima watina video pelak sir....sir ta pin mewa ape daruwanta pennanawata..🙏
@dunyakulasekara2702
@dunyakulasekara2702 Год назад
Thank you sir
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 14 млн
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47