Тёмный

දින දා හතරේ චූටි පැටියා ඒ ගැන ඇහුවට පස්සෙ පපුව පිච්චිලා ගියා ....... 

Wellassa tv
Подписаться 328 тыс.
Просмотров 814 тыс.
50% 1

මගේ මේ චූටි පැටියට දින දාහතරයි මහත්තයෝ ..හාල් කිලෝ එකක් ගෙනල්ල උයන්න ගන්න කොට එළවළු නැහැ.. එළවළු තියනකොට හාල් නැහැ .. ලුණු මිරිසුයි බතුයි උයලා පුලුවන් විදියට මේ දරුවන්ගේ බඩ පිරෙව්වා මේ පුංචි ගේ ඇතුළේ අපි සේරම සතුටින් හිටියා ..මීට දින කීපයකට උඩදී මහවැස්සට අපේ ගේ සම්පූර්ණම කැඩුනා ....දැන් ඉන්න තැනක් නැහැ ....දරුවො තුන්දෙනාම පාසල් යනවා ...ඒ සියලු බඩු භාණ්ඩ ගෙට යට වුණා... පොත් ටික බෑග් කිසිම දෙයක් නැහැ .....මහත්තයා කුලී වැඩ කරලා අපි ව ජීවත් කරවනවා .......කුලියක් තිබුනොත් ගෙදරට කන්න ගේනවා ...මේ දිනවල හොඳටම වැස්ස... ගොඩක් දවසින් වැඩක් තිබුණේ නැහැ ......එහෙම ඉන්න වෙලාවේ තමයි.. මහත්තයෝ මේ ගේ කඩාගෙන වැටුණේ .....මේ අම්ම මෙහෙම කියාගෙන යනකොට ඇස් දෙකේ කඳුළු සට සට ගාලා වැටුනා ......මීට දින දහ හතරකට උඩදී අතේ ඉන්න මේ දරු පැටියා ලැබුණා ...අනේ මහත්තයෝ දරු පැටියා තියා ගන්න තැනක් නැහැ .......ඊට පස්සේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් ගේ ...නිවසක් දැනට දුන්නා .....ඒකෙ අපි දැනට ඉන්නවා .......ලොකු දරුවා පන්තියේ පළවෙනියා ...හොඳට ඉගෙන ගන්න පුළුවන් .....මහත්තයට හරි හමන් රැකියාවක් නැති නිසා ........දරුවෝ හතර දෙනාම බොහොම අමාරුවෙන් තමයි හදාගන්න වෙලා තියෙන්නේ .....මේ පුංචි දරුවා අරගෙන සායනයට යන්න වෙලා තියෙන්නේ පොලොන්නරුව හොස්පිටල් එකට .....ඒකට යන්න සල්ලි නැහැ ..ගොඩක් දවසකින් වැඩක් නැති නිසා ......ඔබ තුමාට පිංසිද්ධ වෙනවා. . පුලුවන්නම් මගේ දරුවෝ හතර දෙනා තියාගෙන ඉන්න එක කාමරයක් හදලා දෙන්න ...........එහෙම කිව්වෙ ජීවිතේ හැම දෙයක්ම මේ අම්මගෙ නැති උනු විදිහට හිතේ තියා ගෙන .. .......මේ අහිංසක දරු පැටව් හතරදෙනාත් මේ අම්මා තාත්තාත් ජීවත් වෙන්නේ දෙහිඅත්තකණ්ඩිය කැලෑගම ප්‍රදේශයේ .......අන්ත අසරණ වූ ගම්මානයක් වන මේ ගම්මානේ ........යන්න එන්න හරියාකාර ව පාරක් නැහැ .........ලොකු පුතා 7 වසර දුව 2 වසර ඊළඟ පුතා මොන්ටිසෝරි ........කිරිසප්පයා ට... වයස දවස් දාහතරයි ....අයට කන්න බොන්න හරියාකාරව නැති නිසා.... දරුවාට කිරි දෙන්න වත් ඇඟට ශක්තියක් නැහැ ....මිහිපිට දෙවිවරු සිටී නම්... දෑස් යොමන්න... දෙවියනේ..මේ අන්ත අසරණ මිනිසුන් දිහා ...පින් කැමති මිනිසුන් ......එන්න..... අපි මේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න .....අපි අපේ අයට උදව් කරමු ....සියලු විස්තර දැන ගැනීමට පහත දුරකථන අංකයට කතා කරන්න නැත්නම් ........වෙල්ලස්ස යූටියුබ් නාලිකාවට පිවිසෙන්න (wellassa tv you tube channel එක බලන්න ) ඇයගේ මහජන බැංකුවේ ගිණුම් PR සුගන්දිකා රංජනී = 268-2001-10061800 නව මැදගම මහජන බැංකුව ශාඛාව ... 0762806888.....0722506888..0762747888....0555635888........වට්ස්ඇප් imo viber ...ඔබ එවන සියලු භාණ්ඩ මෙම ලිපිනයට එවන්න යූඑස්පී බණ්ඩාර ..දෙරණ ටීවී news reporter.......අපි අපේ අයට උදව් කරමු (දෙහිඅත්ත කණ්ඩිය පවුල ) වෙල්ලස්ස මාධ්‍ය ඒකකය.. සුපිරි වෙළෙඳ සංකීර්ණය වැල්ලවාය ...ශ්‍රී ලංකා ...
/ @livingceylon

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1 тыс.   
@ireshaperera7603
@ireshaperera7603 4 года назад
Youtub කාරයන් ගොඩක් කරන්නේ වැඩකට නැති රටේම තියෙන කුණු හොයන එක නමුත් oba තුමා හරි දේ හොයාගෙන කරනවා . මේක තමයි විය යුත්තේ . Oba තුමාට ගොඩක් pin
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 года назад
ගොඩාක් දුක හිතුනා.ඇස් වලට කදුලු ඉනුවා.පොඩ්ඩො 4 දෙනාටම බුදු සරණයි.ඉක්මනින් ඔවුන්ගේ හිසට නිවහනක් ලැබේවා.කුසට අහරක් ලැබේවා.
@sagarikasagarika351
@sagarikasagarika351 4 года назад
දකින දකින වීඩියෝව ඔබ තුමාගේ අතිසාර්ථකයි
@lalithasanka131
@lalithasanka131 4 года назад
සුද්දට රෙද්ද උස්සලා වදපු උන්ද ඩිස්ලයික් කරලා තියේන්නේ
@sampathsri5583
@sampathsri5583 4 года назад
මොකද්ද බ්‍රෝ ඩිස් ලයික් සීන් එක
@hassanaa9694
@hassanaa9694 4 года назад
Wanna ati
@හේනේපොලසීවකහිමි
මේවගෙ කියන අයත් ඉන්නව
@lethumidehansa1458
@lethumidehansa1458 3 года назад
Oya hari hithak papuwa nathi aya
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 года назад
මල්ලි ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි මල්ලි ඔයා ට
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 года назад
ග්‍රාම නිලධාරියා නිදි ද මෙච්චර විපතක් මේ මිනිසුන්ට වෙලා ග්‍රාම නිලධාරි මහත්තයා ඉස්සරහට එන්න ඕනා ඔක්කොම පිං පඩි කාරයෝ
@sisirakumaraananda2323
@sisirakumaraananda2323 4 года назад
Pau ahinsaka minissu
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 года назад
ග්‍රාමසේවකලා කියන කාලකණ්ණියන්ට අරක්කු බාගයක් දෙනවනම් ඕන මගුලක් කරනවා. හැම තැනම ඉන්න උන් එක වගේ. 1-2/100% වගේ තමයි හොඳ මිනිස්සු ඉන්නෙ .
@සෙනුරිහන්සමාලි
එක ඇත්ත
@සුදුනෝනා-ඥ9ණ
@සුදුනෝනා-ඥ9ණ 4 года назад
අනේ ඕකුන් මැරිලා යන්න ඕනේ ග්‍රාම නිලදාරි නෙවෙයි ඔවුන් කාලකන්නි
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 года назад
වැඩකට නැති කුළුණු ගහන වෙලාවේ ae මේවගේ මිනිස්සු හොයලා udau කරන්න බැරි
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 года назад
😭😭💔💔ඔයාගේ වීඩියෝ බලල බඩ පපුව පිච්චිලා යනවා අනේ මේ උදවියට උදව් උපකාර ලබා දෙනවා නම් පින්
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 года назад
ඔව් අප්පා. අපිත් අම්මලා නිසාදැනෙනවා වැඩියි දෙයියනෙ.
@yohandinu6792
@yohandinu6792 4 года назад
Eķn
@සොනාලිප්රියදර්ශනී
පව් අපිට ඇසට 😢 එනවා වෙල්ලස්ස 📺 නාලිකාව කරන මෙි සත්කාරය කිසිම කෙනෙකුට කරන්න බැහැ ඔයාලා හැමෝමටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@sampathweerasekara4521
@sampathweerasekara4521 4 года назад
Singhalayani අපේ එවුන් වෙනුවෙන් අවදි වෙමු.
@අංජලිකාඅංජලිකා
බුදු අම්මෝ දුකයි මල්ලි එ අම්මා අඩද්දි මටත් ඇඩුනා ඔයාට ගොඩක් පිං මල්ලි බුදු සරණයි සියලුම දෙනාට පුංචි පැටියාට බුදු සරණයි 😢😢😢😢😢
@jayanthachandrakumara3862
@jayanthachandrakumara3862 3 года назад
බංඩාර අයියේ මම ඉන්නේ මෙයාලා ඉන්න ලඟමයි. මට පුලුවන් මෙයාලට උදව් කරන්න. දැනට මෙයාලා වෙනුවෙන් දෙයක් සිදු වෙලා නැත්නම් මට කියන්න. මාත් අාසයි මේ වගේ කෙනෙකුට උදව් කරන්න. මේ දරැ පැටව් බඩ ගින්නේ තියන් නෑ මං. එ් දරුවන්ගේ තාත්තව පුලුවංනං මට සම්බන්ද කරන්න. අනිවා මම උදව් කරනවා. මමත් හුඟක් දුප්පත්ව ඉදලා නැගිටපු කෙනෙක් නිසා මට දුක තේරෙනවා අයියේ.
@nimgjhjj5228
@nimgjhjj5228 Год назад
0
@sisirakumara5292
@sisirakumara5292 Год назад
Oyat godak pin ee sithuwillatath 🙂🙏
@hazaahilal4617
@hazaahilal4617 Год назад
Bohoma pin ❤obata
@renukaperera6239
@renukaperera6239 8 месяцев назад
ගොඩාක් පින් ඔයාට...
@AnushaNishanthi-bo1gq
@AnushaNishanthi-bo1gq 8 месяцев назад
ගොඩක් පින්
@u.slankeshwara1157
@u.slankeshwara1157 4 года назад
අනේ අප්පෝ මගේ පපුව pichchila ගියා.දරු පැටව 4 ක් හදල අනේ . සියල්ල නැති උන තැනකදිත් දරුවන් රැක ගන්න දුක් විදින ඔබට යෝද බල සවිය ලැබේවා
@bdbdbgshgs1837
@bdbdbgshgs1837 4 года назад
ගොඩක්. පින්. ඔබ. තුමාට. බුදුසරණයි..
@caterinadambra15
@caterinadambra15 4 года назад
මෙවන් සොදුරු මිනිසකු වන ඔබ අපේ රටේ දුප්පත් මිනිසුන්ට ආභරණයක් වෙහෙස නොබලා දුප්පත් අය ගැන සොයා බලන ඔබ මිහිපිට පෙනෙන දෙවියෙකු obta තෙරුවන් සරණයි අපි පුළුවන් විඳිය ට එ දරු පවුලට උදව් karamu
@gamekitchen2668
@gamekitchen2668 4 года назад
කවුද යකෝ ඩිස්ලයික් කර කාලකණ්ණි ..හිතක් පපුවක් නැති එවුන්
@gayanidewa3106
@gayanidewa3106 4 года назад
Awajathaka kalakanni ban thamath lankawe innava, kari ponnayo
@sudarmachandrasiri8715
@sudarmachandrasiri8715 4 года назад
උදව් කරන්න බැරිනම බැරි නම් පාඩුවේ ඉන්න ඔනා නේද
@sadasri3542
@sadasri3542 4 года назад
@@sudarmachandrasiri8715 e thamai sakkili mokada duppath kama danne nethi.
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 года назад
Obathumata godak pin aththatama balanna munu wala sathuta A Ammage hinawa thaththa koitharamnam Asarana welada .aththatama lassana chuti paulak daruwo 4denek me nethiberikam meddenma oba hada wadagena koitharamnam ageda .kawadawathma warinne ne sathutu kadulu noanumanai lagadima .papuwa pichchila giya mata godak aduna A wachanayak wachanayak gane .mata salli mudal tibunanam mama aththatama udau karanawa . Samma sambudu sarani
@VijayanVijayan-fj7wn
@VijayanVijayan-fj7wn 4 года назад
සුදුs දෝනී s
@chathuchathu1457
@chathuchathu1457 4 года назад
ඇත්තටම අම්මේ ඔයා ගැන ගොඩක් අඩම්බරයි මොන තරම් දුප්පත කමේ අඩියේ හිටියත් දරැවො හතර දෙනේක් හදලා මේ මව් බිමට දායාද කරලාතියෙනවා ඔබට කවදාවත් වරදින්නේ නැහැ
@darshanisamade3688
@darshanisamade3688 4 года назад
බුදු සරණයි අම්මා ඔබට
@xtraxtra228
@xtraxtra228 4 года назад
Hemadema wenna hodatalu eka aththa godak hoda amma kenek
@dkkuwait5253
@dkkuwait5253 4 года назад
බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
@himansarandhinu1561
@himansarandhinu1561 4 года назад
Duppath kama adiye tiyan mona huththatada oi lamai4k haduwe paka tibba paliyata maha pakaya,ahinsaka lamai pau okata hena gaha 'gani th pau,tawa ekek hadapan, puke agilla gahan inna puluwan,
@sarathsamaliarachchige9475
@sarathsamaliarachchige9475 3 года назад
@@himansarandhinu1561 ube paka pana Nethi unata panatiyena minissu kanna neti unath lamai hadagena hodin innawa.uba kanna denne nehene.uduwak karapan
@ගිතිකාගිතිකා
පින්වත් දරැ පටියෙක් බුදු සරනයි පුතේ කිසිම ලෙඩක් දුකාක් නැතිව නිරොගිව ඉන්න ලැබෙින්න
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 4 года назад
කරුණාකර ඔබේ දරුවන්ගෙ උප්පැන්න හතර සමග සම්බෝධි විහාරයට ඉදිරිපත් වෙන්න.(බෞද්ධයා නාලිකාව) දරුවන් හතර දෙනෙකුට වැඩි බෞද්ධ අසරණ පවුල් වලට පංසලෙන් මාසිකව උදව් කරනවා. ඒ පංසලට දායක අපි වැන්නවුන්ගෙන් ලබන ආධාර වලින්. කරුණාකර ඉදිරිපත් වෙන්න. ඒ ආධාර ඔබලා උදෙසායි.
@aishaaisha1366
@aishaaisha1366 4 года назад
E wihare koheda thiyenne
@ranifrando4544
@ranifrando4544 4 года назад
දැනුවත් කරපු ඔබට ගොඩාක් පිං තෙරුවන් සරණයි පව් අහිංසක ම්නිස්සු
@herathmudeyanselagechamila858
@herathmudeyanselagechamila858 2 года назад
.
@renukaperera6239
@renukaperera6239 8 месяцев назад
දැනුවත් කරපු ඔබට බොහොම පින්...
@sandupavi1958
@sandupavi1958 4 года назад
චූටි පැටියා බණ්ඩාර අයියගේ සාක්කුවෙන් අල්ලන් ඉන්නේ මීට කලින් මුණගැහිලා තියෙනවා වගේ..
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 4 года назад
ගොඩක් පිං ඔබ තුමාට ❤🙏🙏🙏
@sunethranishanthi3017
@sunethranishanthi3017 2 года назад
අනේ අම්මෝ බපුව පිච්චිලා යනවා.......බුදුසරණයි චූටි පැටවූ ටිකට..... අම්මට තාත්තාට... බුදුසරණයි.....
@Kumari-kq1py
@Kumari-kq1py 4 года назад
මෙයාල උදවි කරනවට පිං නමුත් මෙිව දකින්නඔින රජය දැන් එයාල මෙිව දැක්කත් නොදැක්ක වගේ ඉන්නව මෙි පිංවන්ත කොල්ල නිසා ඔබ කරන උපකාරයට ඉතාම පිං දිර්ගායුෂ පතමි මම කුවයිටි සිට
@chathurasandaruwan9387
@chathurasandaruwan9387 2 года назад
Pop ooooo oooooo{{oow ow ooooo {
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 года назад
දුක්වින්දත් හෙන වාසනාවන්ත දරුපව්ලක්
@nandhinisantha5033
@nandhinisantha5033 4 года назад
අනේ පිං වංත්ත පවුලක් දෘවො හතර දෙනයි අසාවේ බෑ සියලූම දෙවියන්ගේ පිහිටයි
@harshadissanayake632
@harshadissanayake632 4 года назад
මල්ලි ඔයා මැතිවරනයට ඉල්ලන්න..ඔයාලවගේඅය තමයි එතන ඉන්න ඕන ..අමිත් වීරසිංහ එක්ක එකතුවෙන්න..
@anuanoma2759
@anuanoma2759 4 года назад
😢😢😢😢,,,පෝසත් අය එක දරුවයි හදන්නෙ ඒත් මෙයාලා ,,,ලස්සනයි දරුවො ටික ,පපුව දාගෙන යනවා දෙවියනේ තෙරුවන් සරණයි ,,,ඉක්මනින් මෙයාලට හිසට නිවහනක් ලැබේවා 🙇🙇🙇🙇🙇
@keshanhimansa5943
@keshanhimansa5943 4 года назад
ඒකනේ මමත් හැදුවා 4ක්. අපිව බලන්න කවුරැත් නෑ නංගී. මාර කට්ටක් කන්න ඕනේ ගොඩ දාගන්න.අපි දිරනවා කල්පනා කරලම.කොහොමද මැව් එක ගහන්නේ කියලා.මේ මිනිස්සු ගෙවල් දොරක්වත් නැතිව හිතා ගන්නවත් බෑ. උදව් කරන ඒ මිනිස්සු නෙවේ ජීවමාන දෙවි වරැ ..ඉපදෙන හැම ආත්මයකම ඒ පිං තියෙනවා උදව් කරන අයට.ගොඩාක් පිං.හදවතින්ම.
@keshanhimansa5943
@keshanhimansa5943 4 года назад
සල්ලි තියෙන අයට පුංචි පවුල රත්තරං.කියන කතා ඇහෙද්දී . බඩ පපුව..මේ කොල්ලටත් මේව පෙනවලා දෙන පිං.Wellassa TV සුපිරි වැඩක් කොල්ලා...කියන්න වචන නෑ
@anuanoma2759
@anuanoma2759 4 года назад
@@keshanhimansa5943 අනේ එහෙමද ඔයාගේ දරුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ,,,අපේ ලංකාවේ ඉන්නවා ගොඩක් මේ වගෙ හිත හොද මිනිස්සු ,,,සමහර පෝසත් මිනිස්සු ඉන්නවා අසරණ අයට වත් රුපියලක් දෙන්නෙ නැ ,,,මාත් ඉන්නෙ රට ,,පුළුවන් විදියට අසනීප වෙලා ඉන්න අයට කීයක් හරි දෙනවා අපිටත් ගොඩක් ප්‍රශ්න තමයි ඒත් අපි ඔක්කොම මැරෙන මිනිස්සු ,,,,තෙරුවන් සරණයි ඔයාට
@merilmuthukudaarachchige2495
@merilmuthukudaarachchige2495 4 года назад
Mage adahasth okamai
@himansarandhinu1561
@himansarandhinu1561 4 года назад
Aniwa paka tibba paliyata lamai hadanna aepa guu kariya pau huththo ahinsakayo ,athe parak gahako:ganita inna dila,ae gani ledek neda;
@chamindaherath7554
@chamindaherath7554 4 года назад
මහත්මයා මමත් කුලි වැඩ කරලා ජිවත් වෙන්නේ නමුත් මේ අසරණ පවුල වෙනුවෙන් කෝටිගානකින් ආදාර කරන්න බැරිඋනත් පොඩිගානකින් හරි උපකාර කල හැක කරුනකර ඔවුන්ගේ බැන්කු නො එක මේ නො එකට එවන්න 0701111828 ඒ වගේම මේ විඩියෝ එක බලන හැමෝට ආරාධනා කරනව තමන්ට පුලුවන් විදියට 100 හරි අදාර කරන්න මේ අපේම අය අපටත් මෙවන් දේ සිදුවිය හැක ? බුදුසරණයි
@heenmanekarani9970
@heenmanekarani9970 4 года назад
ග්‍ර්හමසේවකට නින්ද ගිහින්ද ඕවුන්ගේ පඩිය ඉල්ලා දෙන්න ඔය පවුලට පිං
@gayansampath9478
@gayansampath9478 4 года назад
රටට දරුවන් දායාද කරන මේ මවුවරුන් ජාතියට සම්පතක් පිංවන්ත මිනිසුන් අප අතරම සිටිනව පිංවන්ත මහත්මයෙක් මහත්මියක් මේ අසරන දරු පවුලට උදවු කරාවී කියන විස්වාසය තිබෙනව උදවු කරන්න ඉදිරිපත් වන කෙනෙකු වේනම් පිංසිදුවේවා
@නිලුකාමදුවන්ති
අනෙ පව් දෙයියනේ ඔයට ගොඩක් පිං අයියා
@naliekanayeka2375
@naliekanayeka2375 4 года назад
බුදු. සරණයි
@Paragatha
@Paragatha 2 года назад
වැඩ පිළිවෙල හරිම පැහැදිළියි. හරිම විශ්වාසනීයයි.
@samankumara7732
@samankumara7732 4 года назад
ගමේ කොල්ලෙක් ගේ වැඩක් ආඩම්බරයි ❤️ අයියේ බුදු සරණයි මේ කරන උපකාරයම ඇති ඔබේ ආත්ම ගානකට 🤝
@susilkumara4821
@susilkumara4821 2 года назад
මේ බංඩාර කියන අයට කුරුණැගල අසරණ පවුලක් ගැන තොරතුරු දුන්නා ඒත් එයා නිකමටවත් ඒ ගැන බැලුවේ නැහැ..මට හිතෙන විදිහට මෙයා මිනිසුන් තෝරා බේරගෙන තමයි වැඩ කරන්නේ...මේයා ගැන ගොඩක් ආඩම්බරෙන් හිටපු කෙනෙක් තමා මමත්..ඒත් දැන් විඩියෝ එකක්වත් බලන්නේ නැහැ..
@lakshan222sameera2
@lakshan222sameera2 2 года назад
@@susilkumara4821is
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 года назад
අනිවාර්යෙන්ම මම උදව් කරන්නම් පඩි ගන්ඩ තව දවස් විසිපහක් තියෙනවා
@punyakanthi1633
@punyakanthi1633 4 года назад
Oyanam malliya maloketa daweyo awapu kanak theruwan saranai math udau karanawa
@himansarandhinu1561
@himansarandhinu1561 4 года назад
Pala kariya
@sudu6841
@sudu6841 2 года назад
මල්ලි ඔයාල වගේ අය මේ රටේ තව තවත් බිහිවේවා කියල පතනවා.ඔයාලට ගොඩාක් පින් .නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුන් සරණයි.🙏
@grlprasi
@grlprasi 4 года назад
තෙරුවන් සරණයි හැමදෙනාටම...
@buddikanuwan9992
@buddikanuwan9992 4 года назад
දෙවියන්ට බාරයි!! ඒක හදවතින් කිව්වේ, උදව්වක් කරන්න හැමෝම..
@indranimallika8180
@indranimallika8180 2 года назад
No danna
@piyanthakumara5114
@piyanthakumara5114 2 года назад
Budu saranai oyata
@nilunilanthi5936
@nilunilanthi5936 4 года назад
බාණ්ඩාර අයියේ.තවත් වෙවන් දේවල කරන්න ශාක්තිය.ලැබේවා....
@p.k.gamage4482
@p.k.gamage4482 4 года назад
Hodamai.niluuu
@anuruddapushpakumaraanu7879
@anuruddapushpakumaraanu7879 4 года назад
ප්‍රශ්ණ කෝටියක් තිබුණත් දරුවන්ව බරක් හැටියට නොදකින මේ වගේ උතුම් පවුලකට ආඩම්බරයෙන් උදව්කරන්න සිංහලයන්ට පුලුවන් නේද.
@nadeekanadeeka6912
@nadeekanadeeka6912 4 года назад
Godak'pin'oyata'bs'?dp
@anuruddapushpakumaraanu7879
@anuruddapushpakumaraanu7879 4 года назад
@@nadeekanadeeka6912 ai oya mata pin dhenne.
@chandrawathigalappaththige340
@chandrawathigalappaththige340 2 года назад
@@nadeekanadeeka6912 vv7
@SureshBandara-s1p
@SureshBandara-s1p 9 месяцев назад
❤❤❤ aniwarenma godak pinn udaw karana hamoterma budusaranai...
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 4 года назад
මේ කරන සත් ක්‍රියාවට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.. මහත්මයා .. මේ අපිට පේන්නෙ.. වසර 72 ක් වු... කාලකන්නි දේශපාලුවන්ගේ නොහැකියාව නේද 😥😥😥
@Aajjoonnaa
@Aajjoonnaa Год назад
වෙල්ලස්ස නාලිකාවේ සියළුම දෙනාට උතුමි දලදා සමිදු පිහිටයි.මිහිපිට දෙවිවරු ඔබයි.යෝදබල යෝධ ශක්තිය ලබේවා.🙏🙏🙏🙏
@suttamalli370
@suttamalli370 4 года назад
දෙවියො තමයි බන්ඩාර මහත්තයා ඔයාලගෙ ගෙදර එවුවෙ ඔයාලට වරදින්නෙ නැ ...බුදු සරනයි
@rajapaksharajapaksha7733
@rajapaksharajapaksha7733 4 года назад
ඇයි යකෝ මේ වගෙ video walata anlike karanne තොපි මිනිස්සුද නැත්තම් සක්කිලි ද..පර හැත්ත...
@imashakaushalya7825
@imashakaushalya7825 Год назад
බංඩාර Sir🥺🥺 ඔයාට ගොඩක් පිං මේ හැමෝටම කරන උදව් වලට..❤️🙏ආත්මාර්ථකාමී පුද්ගලයන් ඉන්න මේ ලෝකේ ඔයාලාවගේ හොද අය 1% ඉන්නේ..🥺❤️ මගේ අනාගත බලාපොරොත්තුව LAWYER කෙනෙක් වෙන්න..💕💜️😇 මට තම 17 යි🥺❤️මමත් දවසක අනිවාර්යෙන්ම කිසිම ලාභ ප්‍රයෝජනයක් හිතේ තියා ගන්නේ නැතුව මගේ උපරිමයෙන් හැමෝටම උදව් කරනවා..💜️💕❤️🥺 අපි හැමෝම මිනිස්සු 🥺 අපි හැමෝටම උදව් කරමු..🙏🥺
@Avidk644
@Avidk644 2 года назад
අනේ චූටි මැනික...ලස්සනයි අනේ බොනික්කියක් වගේ චූටි මැනික....පරිස්සමින් ඉන්න හැමොම. .ඔයාලාට ඉක්මනින් හොද දවසක් උදා වෙනවාමයි
@comare8798
@comare8798 4 года назад
පවු දෙයියනෙ මටනමි වාව ගන්න බැ ඔයලාට ගොඩක් පිං මෙි කරන සත්කාර වලට බුදු සරණයි
@nelumkumarinelumkumari2632
@nelumkumarinelumkumari2632 Год назад
Mata bandara mahathayage eddars eka denna puluwnda
@madushani2965
@madushani2965 4 года назад
ආඩම්බරයි මල්ලි ඔයාගේ උතම් ක්‍රියාව ගැන.ඔයාලට වරදින්නෙ නෑ අම්මේ.පුළුවන් විදියට හැමෝම උදව් කරමු.තෙරුවන් සරණයි .
@امطلالالعرادة
@امطلالالعرادة 4 года назад
ගොඩක්.පිං.මේ.කරන.කුසල්.ඔබ.සැමට.බූදූ.සරනයි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 года назад
අනේ පව් ගොටත් දුකයි. රජයේ වගකියයුතු නිලධාරීන්ගේ ඇස් යොමු වේවා .මෙ අසරණ මිනිස්සුන්ට අපි පුළුවන් අයුරුන් එකතු වී උදව් කරමු .
@damayanthikumari4849
@damayanthikumari4849 4 года назад
කො චන්දේ ඉල්ලා වැදගෙන එන මිනිස්සු අසරණ වුනාම කවුරුන් නැහැ පවි
@gunawardanas6474
@gunawardanas6474 4 года назад
ඒ ම්නිස්සුන්ටත් දිවැස් නැනේ ,ග්‍රාමසේවක දැනගන්න ඕන අදාල තැන් වලට කියන්න.
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 года назад
මට නමි ඒදෙමාපියෝ මාරම ආඩමිබරයි දෙවිපිහිටයි හයදෙනාටම
@හෂිහෂි
@හෂිහෂි 4 года назад
අර පිස්සු කුමාරිලාගෙ මගුල් වලටඋදව් කරන එකෙ මේ මිනිසුන්ට උදව් කරපල්ලාකො ඔය සල්ලි කරයො
@වැලිගෙපොලපියරතනහිමි
ප්‍රියාන් අයියට මේ පවුල ගැන කියන්න එයා ගේ හදල දේවි
@gayansampath9478
@gayansampath9478 4 года назад
ඇත්තටම ප්‍රියාන් අයියෙ ඔයා කෝ
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 4 года назад
ලංකාවේ නැ කියන්නේ
@නීෂාවිජෙසූරිය
දැන් එයා ගායකයෙක් පිටරට සංගීත වලට සහාබාගි වෙනව
@manushasms4249
@manushasms4249 4 года назад
Eyatath givithayak thiyenava neda
@kutkur2518
@kutkur2518 4 года назад
අනේ ඔව් ප්‍රියාන්ට කිව නම් හරි තෙරුවන් සරණයි
@dayanidayani8003
@dayanidayani8003 4 года назад
තෙරුන්ව සරණයි දරු පවුලේ අයට ඔබ තුමාට ගොඩක් පින්
@marioperera2344
@marioperera2344 4 года назад
අනේ ඒ අම්මගෙ අහිංසක හිනාව 😊 අයියෙ උබට පිං
@pushpakumari3388
@pushpakumari3388 4 года назад
ගොඩක් පින් ඔබතුමාට පවු දෙයියනේ
@ajithrohan5657
@ajithrohan5657 4 года назад
ඔයාලට ගොඩක් පිංසිදු වේවි මේ කරන උපකාර වලට මටත් පුළුවන් විදියට උදව් කරන්නම්
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 года назад
අනේ මේ පවුලට ⁣සියළු සැප සම්පත් ලැබේවා !!!!!!! උදව් කරන මල්ලිටත් බුදුම සරණයි !!!!!!
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 года назад
අනේ පව් දෙවියනේ පපුව පිච්චිලා ගියා බුදු සරණයි
@අමිමාබුදුවෙිවා-ඝ5ඳ
දුකයි දෙවියනේ අපිත් රට හිටියත් අන්ත අසරනයි නයයි පොලියයි නිසා
@p.k.gamage4482
@p.k.gamage4482 4 года назад
Ow.neda
@lhaisoraino9496
@lhaisoraino9496 3 года назад
Wedak.ne.e.gena.kathakarala.
@NandanaKumara-u4v
@NandanaKumara-u4v 9 месяцев назад
Hemoma ehema tamai hebei hemotama agahigakam tiyanawa hebei hemadatama ehema wennet ne koi mohotaka hari hariyanawa ekai loke swabhawaya
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r 9 месяцев назад
Ane ow rata awata dhahasakprasna.udhaw karanna asyi.eth nayai poliyayi.gewala ithuru tika kamata madhi wenawa.udhaw karanna apitath shakthiya labewa.asarana pawulak udhaw awasyama pawulak.
@wtjayathissa9813
@wtjayathissa9813 2 года назад
මල්ලි මිහි පිට ඉන්න දෙවිවරු තමයි ඔයාලා වගෙ අය.තව තවත් මෙම වගෙ සත් කාර කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලි.
@emsrbandara5956
@emsrbandara5956 2 года назад
වෙල්ලස්ස ටිවි එකට ගොඩක් පිං මෙවගෙඅසරන අයට පිහිට වෙන එකට ඔබට අනන්ත බුදුසරණින් තවත් ශක්තිය ලැබෙවා
@chathudkc5831
@chathudkc5831 4 года назад
මේ අයගෙ නම්බර් එකක් දෙන්න මට..
@wellassatv
@wellassatv 4 года назад
please call us 0762806888
@nipunichristina3693
@nipunichristina3693 4 года назад
@@wellassatv sir meyalata samaharakvita nathuwa athi bank account ath math puluwna ganak dennam kohonada udaw karanne
@matarasugath6883
@matarasugath6883 4 года назад
Careful when send the money .thay don’t give at least”%10this people.its so much things going on..help always good. But some people use some people.
@mahesiseuwandi9794
@mahesiseuwandi9794 2 года назад
මහාත්තයො මටත් ගෙයක් හදලා දෙන්න මම බැදලා මහත්තයාත් එක්ක ඉන්නෙ වතුවල මට කියලා කිසිම දෙයක් නැහැ පුළුවන්නම් ඒ උදව්ව කරලා දෙන්න බුදුබව ලැබෙනවා
@hasidurashmik7908
@hasidurashmik7908 4 года назад
මෙවන් ම්නිසුන් අපි අගය කරයුතුය අයියේ ඔයාට ගෝඩාක් පිං.
@cctvlanka7736
@cctvlanka7736 4 года назад
Call me my Mobile 0701492203
@yamunakumari5456
@yamunakumari5456 3 месяца назад
කියන්න වචන මදි. ඌව වෙල්ලස්ස අදිපතිතුමා ඇතුලු පරිත්‍යාගශිලි පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව සුවපත් භාවයම සැලසේවා එමෙන්ම මේ බුද්ධ සසුනේදිම උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 4 года назад
චූටිම චූටි පැටියා නම් හරි පිං පාටයි තමා.මිනිස්සු අසරන උනාම හිතට දැනෙන වේදනාව .කොහොම කියන්නද.පව් .බුදු සරනයි ඔබට
@sumitchaturanga7666
@sumitchaturanga7666 4 года назад
pau lamai okkma pin patai
@ghsdyj90
@ghsdyj90 4 года назад
Pita rata inna aya oona tharam innawa. Ane me ayata takaran tikak wahala kamara 2k hadala denna udau karanna. Ekkenek Rs. 5000 gane dunnath meyalata udau karanna puluwan.
@madusankapriyadarshana5575
@madusankapriyadarshana5575 4 года назад
බුදුසරණයි සහොදරයා දිගටම මේ වගේ වැඩ කරන්න දිගටම දේවියන්ගේ පිහිටයි
@malinduprabashvara8474
@malinduprabashvara8474 4 года назад
මේ විඩියෝ එක බලන හැමෝම එකතු වෙලා අපි ඉන්න තැනක් මේ දරුවන්ට ඉන්න තැනක් හදල දෙන්න පුලුවන් නම් ලොකු පින්සිදු වෙන වෙඩක් වෙයි.
@rohinilean2326
@rohinilean2326 4 года назад
අැයි ගාමනිලදාරි නිදිද පින් පඩිය අරගේන ඔයවගේ අයව අයින් කරලා දාන්න ඔනා ඔබ තුමාට බුදු සරණයි 😥😥😥😥
@fatimarafiq4963
@fatimarafiq4963 4 года назад
Malli mn ennae kuwetwela te no danna
@kumaregamage7717
@kumaregamage7717 4 года назад
ඔබට බුදු සරණයි දළදා සමිදු පිහිටයි
@නිල්මිණිනිල්මිණි-ඝ8ඬ
නව ජනාධිපතිගෙ ඇස ගැටෙව මෙි අහිංසක දුප්පත් මිනිස්සු මෙි දුකින් ⁣මුදවා ගන්න මෙි අහිංසක මිනිස්සු job එකක් කරන්න අවස්ථාවක් අරං දෙන්න ජනාධිපති තුමනි. දුප්පත් මිනිස්සු මෙි දුකින් මුදවා ගන්න පවු අහිංසක මිනිස්සු
@bettyalphona526
@bettyalphona526 4 года назад
පිුයාන් මැනික්ට කියන්න ඒයා ගෙ හදල දෙන්ට උදවු කරයි අනිවාර්යෙන්
@chandanasarath1131
@chandanasarath1131 4 года назад
බඩ පපුව දාල ගියා බං ඔබට මචන් ගොඩක් පින් ඔය කරන උදවිවට මචන් වෙන නාලිකා ඔහොම නැ ඔබ මචන් රටට සමිපතක්
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 года назад
Samma sambudu saranai devipihitai obatumata
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 года назад
දුකේ බෑ වරදින්නේනෑ මෙතනින් පස්සේහරියයි
@ashanmalli5928
@ashanmalli5928 4 года назад
පොඩ්ඩා වාසනාවන්තයි. බුදුසරණයි
@strff5169
@strff5169 4 года назад
බුදුසරණයි අනේ උදව් කරන්න. ගොඩක් පිං
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 года назад
කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ මිත්‍රවරුනි.අපිට පුලුවන් දේ අපි කරමු.ජීවිතේ දුක කියන දේ මමත් හොදටම විදලා තියෙනවා.කොරියාවට පිං සිද්ධ වෙන්න අද යම් තැනකට ඇවිත් ඉන්නවා.මම පාසල් යන දරුවො තුන්දෙනාට අලුත් පාසල් වාරයට අවශ්‍ය සියලුම පාසල් බඩු ටික අරගෙන දෙන්නම්.
@wellassatv
@wellassatv 4 года назад
please call 076280888
@TikirageWickramarathne
@TikirageWickramarathne 11 месяцев назад
💪❤🇱🇰❤️
@රොහනප්රසාත්
අයියා ඔයාටනම් මේ දෙවල් වලට කියන්න වචනනෑ
@بريانثيكاليانجيا
@بريانثيكاليانجيا 2 года назад
godak pin mlli
@reenareenareena6799
@reenareenareena6799 4 года назад
බුදුසරණයි බුදුසරණයි
@lahiruudara7748
@lahiruudara7748 4 года назад
ඇයි දෙවියනේ මේ අසරණ මිනිසුන් ටම මෙහෙම වෙන්නේ...
@matarasugath6883
@matarasugath6883 4 года назад
Be careful. Don’t send the money right away
@sudusudu887
@sudusudu887 4 года назад
ගොඩක් දුකයි වස්තු මේ වීඩියෝ එක බැලුවා පස් පාරක් විතර ගොඩක් පින් අයියා ඔයාට
@nadinadi3494
@nadinadi3494 4 года назад
ඔයාට ගොඩාක් පින්......අසරණ පවුලට....පිහිට....උනාට ......ගොඩාක් දුකයි .....තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 😭😢😢
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 года назад
ගිණුම් අංක කොළ පාටින් දැම්මේ නැත්තේ...ඇයි....???🤔🤔🤔🤔පේන්නේ නැහැ පැහැදිලිව....🙏🙏🙏
@kalpanikalpani9174
@kalpanikalpani9174 4 года назад
ගොඩක් pin බුදු සරණයි
@DewminiDesilva-j6r
@DewminiDesilva-j6r 9 месяцев назад
අනේ දෙවියනේ ඇයි අපෙ මිනිස්සු මෙච්චර අසරණ 🥺😭😭😭
@manojchinthaka1240
@manojchinthaka1240 4 года назад
අඩම්බරයි අයියේ උබ ගැන.❤️🙏
@kuwaitnbrm1408
@kuwaitnbrm1408 4 года назад
ඔයාට ගොඩක් පින් jasu පිහිටයි paula සියලු danatama
@susilavathi2943
@susilavathi2943 4 года назад
අනේ.පවි.බඩ.බොක්ක.දාාගෙන.ගියා
@aptspts7558
@aptspts7558 4 года назад
දරැවා අත තියාගන සක්කුව ලග හරම වසනාවත්තයි පුතේ ඔයානමි තෙරැවන් සරනයි
@ගිතිකාගිතිකා
ඇත්තටම හරිම සතුටුයි නංගි ඔයාට ඔය ළමයි ලොකු වුනාම කිසිම දුකාක් නැහැ
@nihalweerasinghe6457
@nihalweerasinghe6457 4 года назад
අම්මා සහ තාත්තයි දරුවන් හතර දෙනාටත් වෙල්ලස්ස T. V එකටත් තෙරුවන් සරණයි මෙවැනි සත්කාර තව තවත් කිරීමට ඔබට සක්තිය ඩහිර්‍ය ලැබේවා බුදු සරනයි
@suranjikularathna9948
@suranjikularathna9948 4 года назад
මම ගොඩාක් දුප්පත්.ඇත්තටම ඉන්න ගෙදරක් නෑ.ඉඩමක් නෑ.දරුවෙක් දුවෙක් ඉන්නවා.මට ගෙදරක් කොහෙන් හරි හදලා දෙන්න්.පින්.හොයලා බලන්න දෙන්න සුදුසුයිද කියලා.පින් කර දුන්නොත්
@suranjikularathna9948
@suranjikularathna9948 4 года назад
මං අසනීප කෙනෙක්.
@jayaweerapramasiri2699
@jayaweerapramasiri2699 4 года назад
මාධ්‍ය යනු විස්මිතතරංගයකි
@rashmisewwandirashsewwa3754
@rashmisewwandirashsewwa3754 3 года назад
ග්‍රාම නිලදාරිය උගෙ ගෙදරට කරගන්න්වා ඇති මේවාගෙ මිනිස්සුන්ට උදව් නොකර . ❤️ අපි හැමොම පුලුවන් විදිහට අපි උදව් කරමු හැමොම හැමොම පුලුව්න් විදිහට මොනවා හරිම උදව්ව්ක් කරන්න, කරමු 🙏
@sonitasonita8914
@sonitasonita8914 4 года назад
පුතා ඔයාට අනේක වාරයක් පිං මෙි කරන උපකාරයට පවු දරැපැටවු හතරදෙනෙක් දායාද කල ඒ අමිමට නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
@hwsisirakumarahw8561
@hwsisirakumarahw8561 4 года назад
මාගේ ලක් මවගේ පියාය ඔබ ට බුදු සරන යි දලදපිටයි ජ්‍ යසිරිමා සමිදු පිහිටයි මෙකරන වැඩ සටහන බොහෝ පින්සිදු වෙයි ඔබ ට බුදු සරන දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි මම ඉන්නවා ඔබ සමග මෙම වැඩ සටහන මාගේ ලක් මවට එහි වාසය කරන මිනිසුනෙ එක් වන්න මාගේ රන් පියා සමග ඔබ ට බුදු සරන දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි මාගේ ලක් මවගේ පියාට මම සිසිර༻꧂ කුමාර කාටර්
@ishaaweronika7023
@ishaaweronika7023 4 года назад
අනේ පපුව පිච්චිලා යනවා 😭😭
@MediatvSriLanka
@MediatvSriLanka 4 года назад
ඔබ කරන සේවය ඉතා අගේ කොට සලකමි. ඔබ නියම මාධ්‍යවේදියෙක් ලංකාවේ ඉන්න මාධ්‍යවේදියෝ හැමෝම වගේ මුහුණු පෙන්නන්න බයයි. හොඳ අයගේ වගේම නරක අයගෙත් මුහුණු පෙන්නන්න ඕන. දුප්පත් අයගේ මුහුණු පෙන්නනවට සල්ලි ගහන් කන මාධ්‍යවේදියෝ ඔබට බනීවි ඒත් රටට අවශ්‍ය ඔබ වැනි මාධ්‍යවේදියෝ. වංචාකාර දේශපාලුවන්ට කඩේ යන මාධ්‍යවේදියෝ ඔබට බණිවි. ඒව සතේකට ගණන් ගන්න එපා රටේ දුප්පත් ජනතාව ඔබ සමග ඉන්නවා. ඔබව විශ්වාස කරනවා. ඔබට පිං..
@sonitasonita8914
@sonitasonita8914 4 года назад
පුතා ඔයාට අනේක වාරයක් පිං මෙි කරන උපකාරයට පවු දරැපැටවු හතරදෙනෙක් දායාද කල ඒ අමිමට නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
@seelaganegoda9077
@seelaganegoda9077 4 года назад
බංඩාර මහත්තයාට ඇස ගැටුන අසරන පව්ලකට කවදාවත් වරදින්නේ නැහැ පව්ලේ සැම දෙනාටම තෙරැවන් සරනයි ලොකු වුනාම රජ පව්ලක් තමා
@pereramrsperera837
@pereramrsperera837 2 года назад
වෙල්ලස්ස ආයතනයට අප්‍රමාණ පිංරැස්වේවා ඇත්තටම ඒ දරුපැටවුන් පව් මේ දරු පවුලට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!! කායික මානසික සුවයම අත්වේවා !!! සියලු බලාපොරොත්තු එලෙසින්ම් ඉෂ්ඨ සිද්දවේවා !!!සාධූ සාධූ සාධූ
Далее
ВЫЗВАЛ ЗЛОГО СОНИКА #Shorts
00:38
Просмотров 58 тыс.
ВЫЗВАЛ ЗЛОГО СОНИКА #Shorts
00:38
Просмотров 58 тыс.