Тёмный

දියනොවන බටර් අයිසින් හරියටම හදමු/ ගැටලු වලට විසඳුම් සමග /Butter Icing do not Melt 

Rasata Kama
Подписаться 30 тыс.
Просмотров 338 тыс.
50% 1

#rasata_kama #cake #cakedecorating #cakedesign
අවශ්‍ය දෑ:-
• බටර්/මාගරින් 250g
• අයිසින් සීනි 750g
• වැනිලා තේ හැඳි 1
Ingredients: -
• 250g butter / margarine
• 750g of icing sugar
• 1 teaspoon of vanilla

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 469   
@kaindika7349
@kaindika7349 Год назад
මමත් ගොඩක් කැමතියි..කේක් හදන්න එත්...egg ekkarnn kemathi nethi nisa eggless recipe cake decision වටිනවා ..miss ge athin eggless recipe ekaka video ekakuth genna thank you
@FathimaShiyana-r6j
@FathimaShiyana-r6j 4 месяца назад
pulwang
@rafairizmee3074
@rafairizmee3074 Год назад
බොහොම ස්තූතියි අක්කේ, අයිසින් එක හරියටම හදන්න අදයි තේරුණේ මට, බොහොම බොහොම බොහොම ස්තූතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasatakama5970
@rasatakama5970 Год назад
ඔයාගේ Comment එකට ගොඩක් ස්තූතියී නංගා.. කේක් ගැන ගොඩක් වටින වීඩියෝ අපේ RU-vid Channel එකේ තියෙනවා ඒ වත් බලන්න 🥰🥰
@sunethradamayanthi4274
@sunethradamayanthi4274 Год назад
ඔයාට ගොඩාක් පිං.කේක් කරන ගොඩාක් අය මෙහෙම කියලා දෙන්නේ නෑ.ඔයාට තව තවත් හරියන්න ඕන.
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰🥰
@imalshaba0913
@imalshaba0913 9 месяцев назад
Thank you so much dr❤❤
@hansamalifernando4087
@hansamalifernando4087 5 месяцев назад
Dear පාන්දර icing කළාට පසු next day evening melt නොවී තියාගන්න පුළුවන් ද ?ස්තුතිය
@navodiperera2949
@navodiperera2949 Год назад
Oya paramanyen cup cake kiyak decorations karanna puluwan da 😊😊
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග 3 дня назад
මිස් ,ඉතිරි වෙන අයිසින් ටික අපිට ෆ්‍රිජ් එකේ දාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද.
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 2 года назад
Thanks dr harima watinawa digatama butter icing walin karana video karanna dr godakma meka watinawa butter nathiwa margerin walin kara nisa ada wage kaleka ❤️❤️🙏🙏
@rasatakama5970
@rasatakama5970 2 года назад
Thank you dr🥰🥰🥰❤
@රූපලාවණ්යකැඩපත
මම අද තමයි බැලුවෙ ගොඩක් වටිනව Kg.1 කේක් එකක් අයිසින් කරන්න කොච්චර අයිසින් ඇස්‍ට්‍රා ප්‍රමානයක් ඕනිද අක්කේ
@rasatakama5970
@rasatakama5970 2 года назад
Design anuwa ona wena pramanayan wenas wenawa nangi.nomal Design ekakata icing sugar 800g k withara yanawa. Ethakota Astra 260g k wage dala hadanna puluwan nangi. 🥰🥰
@රූපලාවණ්යකැඩපත
තෑක්ස් අක්කේ
@dulanjaleemadushani5555
@dulanjaleemadushani5555 Год назад
E kiyanne icing sugar 800g ta Astra 250g da ganne
@dulaniedirimuni710
@dulaniedirimuni710 Год назад
@kumarigamage4890
@kumarigamage4890 Год назад
Thanks ❤️
@oshadhiekaushalya3754
@oshadhiekaushalya3754 2 года назад
Thank you nangi..godak pin pahadiliwa hondata, niwaradiwa kiyala dena ekata🙏
@rasatakama5970
@rasatakama5970 2 года назад
🥰🥰🤗❤
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග 3 дня назад
කඩේකට දාන්න අයිසින් කරපු කප් කේක් හදනවනම් අපිට දවස් කීයක් දිය නොවී තියාගන්න පුලුවන්ද.
@Chathu-u2k
@Chathu-u2k 6 месяцев назад
පොඩි ප්‍රමාණයක් හදනවා නම් කොහොමද ingredients ගන්නේ 😊❤️
@Wowgreen5756
@Wowgreen5756 Год назад
මං අද තමයි දැක්කේ. Birthday cake බබෙක්ට හදන විදිහ කියාදෙන්න.මේ video එක සෑහෙන වටිනවා.ස්තූතියි.සත්තු හදන විදිහ fondant වලින් කරන්න
@rasatakama5970
@rasatakama5970 Год назад
Ape youtube Channel eke Cake icing karana videos thiyanawa. Ewath balnna dr.🥰🥰 Links:- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-XXY2nL53R8A.html ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xE7y5Q_v1B8.html ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-v8tWZIs7W4Q.html
@KavisDailyDiary
@KavisDailyDiary Год назад
හරි පදම අදුරගන්නෙ කොහොමද අක්කෙ ❤
@thenul1429
@thenul1429 6 месяцев назад
Stand mixer එක පාවිච්චි කරනව නං යොදා ගන්න ඕන whisks attachment එකද.නැත්නම් paddle attachment එකත් අයිසිං හදන්න පාවිච්චි කරන්න පුලුවන් ද
@dharmeayya8377
@dharmeayya8377 6 месяцев назад
මේ icing එක කොච්චර කල් තියාගන්න පුළුවන්ද
@ashwaryajithmini6405
@ashwaryajithmini6405 11 месяцев назад
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී ❤
@rasatakama5970
@rasatakama5970 11 месяцев назад
🥰🥰🥰
@trackout7631
@trackout7631 Год назад
This love from Pakistan I couldn't understand this language but video tutorial is perfect 💚
@rasatakama5970
@rasatakama5970 Год назад
Thank you very much for your comment. Also, there are many valuable videos on my RU-vid channel. I invite you to see them too...♥️💫
@jayaniumanga2932
@jayaniumanga2932 2 месяца назад
ගොඩක් ස්තූතියි 🙏හරිම වැදගත්...❤❤
@rasatakama5970
@rasatakama5970 2 месяца назад
🥰🥰🥰
@SmMaduvanthi-mc1mr
@SmMaduvanthi-mc1mr Год назад
බොහොම ඉස්තුතියි මට ලොකු ගැටලුවක් තිබුනා අයිසින් කරන එක ගැන දැන් හොදට තෙරැනා
@rasatakama5970
@rasatakama5970 Год назад
Ape youtube Channel eke Cake icing karana videos thiyanawa. Ewath balnna dr.🥰🥰 Links:- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-XXY2nL53R8A.html ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xE7y5Q_v1B8.html ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-v8tWZIs7W4Q.html
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 3 месяца назад
Akke vegitable shortning kynne mokadda
@nitaharshani8834
@nitaharshani8834 2 года назад
Good luck miss,500g Better cake akakata icing karanna ganna ona pramaana kiyanawada miss, chocolate cake akakatath one
@imalshaba0913
@imalshaba0913 2 года назад
100g butter icing sugar 300 th 350g wge dr
@GayathriDayananda-vz7gw
@GayathriDayananda-vz7gw Год назад
ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට❤❤.මේ ඉතිරිවෙන අයිසින් ෆ්‍රිජ් එකේ දවස් කීයක් තියන්න පුලුවන්ද ?
@rasatakama5970
@rasatakama5970 Год назад
Sathiyak withara puluwn dr. E unata fridge eke thiyala gaththahama fresh rasa aduwenawa icing wala. 🥰🥰
@imashahansini6369
@imashahansini6369 2 года назад
Thank you very much... Man hoyapu deyak hambune...❤️
@rasatakama5970
@rasatakama5970 2 года назад
🥰🥰❤
@subabandara2173
@subabandara2173 Год назад
Cupcake එකට මේ අයිසිං එක දාන්න පුලුවන් නේද අක්කෙ. ව්‍යාපාරයක් විදියට කකරද්දි දවස් කීයක් තියන්න පුලුවන්ද
@imalshaba0913
@imalshaba0913 Год назад
Ou,Eliye tiyaganwanm daws 3k wge puluwm dr.nthnm.fridege eke danna puluwn.
@subabandara2173
@subabandara2173 Год назад
@@imalshaba0913 thank you akkiyoo🙏🙏🙏
@kanthipunchihewa2868
@kanthipunchihewa2868 16 дней назад
Oyata godak sthuthi pahadili karana Akarayata.
@rasatakama5970
@rasatakama5970 14 дней назад
🥰🥰🥰
@indikalakshan8157
@indikalakshan8157 Год назад
අක්කේ බීටරයක් නැතුව වික්ස් එකෙන් පුලුවන් ද
@ishinivihangi945
@ishinivihangi945 Год назад
Cup cake 130k icing kragnna 2d ho m1 nozzle eken kochchara icing hadagnn onad
@nehansanehansa1528
@nehansanehansa1528 10 дней назад
අක්කා ඔය මැශින් එක කොහෙන්ද ගත්තෙ අක්කෙ මං පොලොන්නරුවේ ඔය කෙක් මැශින් එක මෙහේ කොහෙවත් ගන්න නැනේ 😞
@nethuv4951
@nethuv4951 2 месяца назад
අක්කේ හොද තරාදි වර්ගයක් කියන්නකො
@wandanadissanayake9489
@wandanadissanayake9489 9 месяцев назад
පලවෙනි මල දාත්දි icing එක මාරු කරනව නේද.පලවෙනි එක ටිකක් ගන වැඩියි වගේ
@NelumAmarasekara
@NelumAmarasekara Год назад
Thank you. Good Teacher. Even for beginners.
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰
@goodadvice6834
@goodadvice6834 11 дней назад
500g වලට Kochchr Astra oned?
@wathsalakumari553
@wathsalakumari553 2 года назад
Lassana boders dana widiya tikak kiyla denna thnks
@rasatakama5970
@rasatakama5970 2 года назад
Video ekak lagadima gennam dr.❤🥰❤
@nadinidinu3839
@nadinidinu3839 Год назад
I watch now superb, thanks ezy method 👍 giving ezy cakes recipes
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰
@irshadibraahim9442
@irshadibraahim9442 5 дней назад
Mini 200g cake ekakata koitharam pramana things oonidha icing hadhanna?
@GayanKumara-w4c
@GayanKumara-w4c Год назад
අයිසිං suger වෙනුවට ගෙදර තියෙන suger බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?
@rasatakama5970
@rasatakama5970 Год назад
බැහැ dr 🥰
@radikahanshini2712
@radikahanshini2712 8 месяцев назад
Godak watina video ekak..white chocola wage demmoth ikmanin icing eka diya wenna balaida
@rasatakama5970
@rasatakama5970 2 месяца назад
Ehema wenne naha dr 🥰
@randi2003
@randi2003 11 месяцев назад
I was waiting for this ♥️ Thank you so so much 🙏🏻
@rasatakama5970
@rasatakama5970 11 месяцев назад
🥰🥰
@thahaniyashazny327
@thahaniyashazny327 2 года назад
අක්කි ඔයා යූස් කරන stand mixer එක හොඳයි ද....
@rasatakama5970
@rasatakama5970 2 года назад
Ow nangi eka hodai. Hodata beat wenawa 🥰
@r.pdayani3155
@r.pdayani3155 Год назад
Very good harima lassanai oya ta jesus pihita labewa adarniya mithuriya thawa recipe kiyala denna adare nangi
@rasatakama5970
@rasatakama5970 Год назад
aniwarayenma 🥰🥰
@fathimahaniya9668
@fathimahaniya9668 Год назад
Kohomadha cake balata price tag karanne akki ekai harima gataluvak
@prabathsampath502
@prabathsampath502 Год назад
Thank ගොඩක් වට්නවා 👍
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰
@nelumsandarekhasandarekha4161
@nelumsandarekhasandarekha4161 2 года назад
ගොඩක් වටින විඩියෝ ඒකක් ස්තුතියි 🙏
@rasatakama5970
@rasatakama5970 2 года назад
🥰🥰🥰❤
@ruwansanjewa7232
@ruwansanjewa7232 2 года назад
@@rasatakama5970 0 000zzlz .
@nuwanatigala9397
@nuwanatigala9397 Год назад
@@rasatakama5970 , c f;""
@nayomilakshika1792
@nayomilakshika1792 Месяц назад
Oya awanka kenek .hariyatama kiyala denawa.apita miss kiwa icing 900 ta Astra 210 danna kiyala eka waradida
@iroshanilmini7776
@iroshanilmini7776 7 месяцев назад
Butter 250ට icing 750k demmahama ගොඩක් peni රසයි නේද .
@sumaiyahanas7822
@sumaiyahanas7822 Год назад
choclate cream hadhana whidhiha kiyala thenda akki
@udayakumara1200
@udayakumara1200 5 месяцев назад
Cake iceing eka hadaddi diya wenna ai miss
@nathashasadavi2118
@nathashasadavi2118 2 месяца назад
බටර් අයිසින් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියලා එළියෙ ටික වෙලාවක් තිබ්බම බටර් අයිසින් එක මෙල්ට් වෙනවද? එහෙම වෙනවානම් බටර් අයිසින් එක මෙල්ට් නොවී තියාගන්න ට්‍රික්ස් තියෙනවානම් කියන්න පුළුවන්ද?
@rasatakama5970
@rasatakama5970 2 месяца назад
Ehema wennha dr. Ape youtube channel eke butter icing hadana video eke widihata hadanna. Icing karala fridge eke danna one nha cake eka. 🥰🥰 Icing video - ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-BDMbIblWXMg.htmlsi=I_crR5qaiVgoND-j
@nathashasadavi2118
@nathashasadavi2118 Месяц назад
@@rasatakama5970 thank u so much ❤
@madhushikamuthumaliwijewic5984
Thank you. Oya hodin pahadili karanawa Apita chockate cake ekak soft ejata hadaganna hatit kiyala denawada
@rasatakama5970
@rasatakama5970 Год назад
Thank you dr🥰 Chocolate cake soft ekata hadana widiha me link eken gihilla balanna dr- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-owHgcHQ7P7E.html&feature=shareb
@hansinisansala7170
@hansinisansala7170 Год назад
Hoya hoyama hitiya vedio ekak..
@asokasamanmaliperera1605
@asokasamanmaliperera1605 10 месяцев назад
Thank you somuch.
@rasatakama5970
@rasatakama5970 10 месяцев назад
🥰🥰
@deshdeeghayu7463
@deshdeeghayu7463 Год назад
මේ ප්‍රමාණය 1kg එකකට ඇතිද ප්‍රමාණය කියන්න මදිනම්
@imalshaba0913
@imalshaba0913 Год назад
1kg athi dr
@ishanfdo2407
@ishanfdo2407 Месяц назад
Mascaporn walin hadanna pukuwanda
@kumarak.lsamankumara9885
@kumarak.lsamankumara9885 2 года назад
රතු අල වලින් colouring heduwama ada heduwoth dawas kiyak thiyaganna puluwanda akki please riply with me 🙏🙏🙏
@MethsaniEllauda
@MethsaniEllauda 3 месяца назад
Thank you, very valuable 🙏
@mohamednajeeth7660
@mohamednajeeth7660 11 месяцев назад
Kg 1 taping pemanayai icein pemanayai thannako akke❤
@rasatakama5970
@rasatakama5970 11 месяцев назад
Design anuwa icing ona wena pramanayan wenas wenawa. Normal design ekakata icing suger 800g ka wage icing one nanga 🥰🥰
@hiranyaalmeida5654
@hiranyaalmeida5654 2 года назад
Butter icing kochchara kal thiya ganna puluwanda
@samankumarathung7266
@samankumarathung7266 5 месяцев назад
Cack kalthabaganna monawada pawichchikaranne
@NishadiLakshika-xu9jf
@NishadiLakshika-xu9jf 3 месяца назад
Icine suger වෙනුවට normal suger පාවිච්චි කරන්න පුලුවන්ද
@rasatakama5970
@rasatakama5970 3 месяца назад
Baha dr. Icing sugar ganna one 😊
@hansikanchanamala9525
@hansikanchanamala9525 Год назад
500g cake akakata icing saha buter kochchra ganna onada
@annemadu7075
@annemadu7075 2 года назад
Godak pahadiliwama icing eka gana kiyala denawa akkki oya 😘😘🌹🌹class ekediwath mechchara pahadimak awe na . Akke oyata godak godak godak tanks man oyage video godak aswen balanawa 😘😘😘😘😘😘😘😘😘😘😘. Thawath api nodanna cake hadana krama aran enna. akki love you 😘😘😘😘😘😘❤️❤️❤️
@rasatakama5970
@rasatakama5970 2 года назад
Alee thank you comment ekata 🥰😍😍
@TinishiyaFelix
@TinishiyaFelix 8 месяцев назад
Akki 1kg oven ekata cup cake dadi temperature ekai time ekai poddk kiyala dennakk thiyana widiha
@mohamedfasymohamedfaheem7321
Astra butter Ganda puluvandha akke
@AsankaJayamali-ro9bf
@AsankaJayamali-ro9bf 10 месяцев назад
අයිසිං දියවෙනවනෙ ඇස්ට්‍රා වලින් හැදුවම.ඇයි ඒ.ඒකට විසදුමක් තියෙනවා ද
@rasatakama5970
@rasatakama5970 9 месяцев назад
Me widihata hadala balnna. Diyawennha dr 🥰
@udarikalpani3934
@udarikalpani3934 2 года назад
Speed eka kiyata dalada icing eka hadanna oni
@rasatakama5970
@rasatakama5970 2 года назад
Hand beater ekakin nam wadi wegayata dala Thappara 50k withara beat karala icing eka hadanna prashnayak wennha dr. 🥰🥰
@NelumaMendis-ge2tk
@NelumaMendis-ge2tk 10 месяцев назад
Icing sugar mona brand a.kada Hoda.
@asokahewapathirana7919
@asokahewapathirana7919 Год назад
Good advice. Thanks
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰🥰🥰
@surekaseuwandi5397
@surekaseuwandi5397 2 года назад
Akke cake ekak usata ganna widiha kiyala dennko
@rasatakama5970
@rasatakama5970 2 года назад
Usata kiwwe nangi, bake karanakota usata soft ekata ennada🙄
@surekaseuwandi5397
@surekaseuwandi5397 2 года назад
@@rasatakama5970 ow akke bake karaddi usata soft ekata ena widiha mta kiyala dennko
@naliranaleen3506
@naliranaleen3506 Год назад
Thank you so much very useful
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰
@sheharawedeha
@sheharawedeha 2 года назад
Me icing eka room temperature eke kopamana wela tyaganna puluwanda?
@rasatakama5970
@rasatakama5970 2 года назад
Ona tharam wela thiyanna puluwan dr. Ehema prashnayak wennha. 🥰🥰
@MultiShyamali
@MultiShyamali Год назад
Thank you dear...🎉
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰
@Nidarshana3750
@Nidarshana3750 2 года назад
Man astra walin haduwama amuthu thel rasak ennawane ai ea?
@imalshaba0913
@imalshaba0913 2 года назад
Me widiyta hdaala blnna.ehma kisima rasak enne ne dr.
@Nidarshana3750
@Nidarshana3750 2 года назад
@@imalshaba0913 ha akki
@sinethgeethanjanapalapolwa6249
@sinethgeethanjanapalapolwa6249 9 месяцев назад
Icing eka දවසක් තියාගන්න පුළුවන් ද
@rasatakama5970
@rasatakama5970 9 месяцев назад
Puluwan dr 🥰🥰
@warumiudawaththa790
@warumiudawaththa790 2 месяца назад
Cup cake 16 tray ekakata cake recipe eka kiyanawada
@kanthigunasekara4160
@kanthigunasekara4160 11 месяцев назад
හැන්දෙන් කවලමිකරන්නද
@gangakumudini3716
@gangakumudini3716 22 дня назад
කේක් එක හොදට සොෆ්ට් එකට ආවත් කුඩු හැලෙන ගතියක් එනව කපනකොට ඇයි එහෙම වෙන්නෙ
@chandimaaberathna8117
@chandimaaberathna8117 Месяц назад
Miz Mata cup cake hadana heti video eka dannako plz
@priyanganimadagoda678
@priyanganimadagoda678 3 месяца назад
ස්තූතියි දුව
@rasatakama5970
@rasatakama5970 3 месяца назад
🥰
@dayanisilva4039
@dayanisilva4039 Год назад
Fondant icing hadana vidiha kiyala denna miss
@rasatakama5970
@rasatakama5970 Год назад
Issarahata video ekak gennam 🥰🥰🥰
@ganganichandima1193
@ganganichandima1193 2 года назад
Cake lassana karanna ganna nozzle no gana kiyannako
@rasatakama5970
@rasatakama5970 2 года назад
Lagadima pahadiliwa video ekak gennam dr 🥰🥰
@asithaishara6172
@asithaishara6172 Год назад
Godak.watina.vidiyo.ekak.tenkss.teruwan.saranai
@rasatakama5970
@rasatakama5970 Год назад
🥰🥰🥰
@rishmaahmed5092
@rishmaahmed5092 Год назад
Mekata colouring dammoth diya venne nadda
@chathurangasrimal5683
@chathurangasrimal5683 2 года назад
අයිසින් එක දිය උනොත් එහෙම ආයෙත් අයිසින් sugar එකතු කලාම icing එකේ පැනි රස වැඩි වෙනවනේ මිස්. පැනිරස අඩු කරගන්න ක්‍රමයක් නැද්ද?
@rasatakama5970
@rasatakama5970 2 года назад
අයිසින් එක දියනොවෙන්න දාන්න විවිධ දේවල් තියෙනවා. ඒත් ඒවා වැඩිය ශරීරයට හිතකර නැහැ. ඒ නිසයි මේ විදිහට වැඩිපුර අයිසින් එකතුකරන්නේ... ඇත්තටම කොහොමත් අයිසින් ගොඩක් පැණිරස දෙයක්නේ.. ඒක නිසා අපි කේක් එක අයිසින් කරනකොට අයිසින් අඩුවෙන් අයිසින් කරන්න ඕනේ..🥰🥰🥰
@chathurangasrimal5683
@chathurangasrimal5683 2 года назад
@@rasatakama5970 thank u miss🙏
@thanujadilhani8475
@thanujadilhani8475 11 месяцев назад
ගොඩාක් හොදයි 👍❤
@rasatakama5970
@rasatakama5970 11 месяцев назад
🥰
@zainabanfamy6281
@zainabanfamy6281 11 месяцев назад
Fondant ekak hariyata anana hati kiyala dennako pls
@sahasgamage5766
@sahasgamage5766 10 месяцев назад
350g cake ekakata kochchara butter icing oneda
@מליט-ח3ט
@מליט-ח3ט 11 месяцев назад
ස්තුතියි
@rasatakama5970
@rasatakama5970 11 месяцев назад
🥰
@නැගිටිමු
@නැගිටිමු 2 года назад
ඇත්තටම thank you
@rasatakama5970
@rasatakama5970 2 года назад
🥰🥰❤
@malmiumalka1930
@malmiumalka1930 Год назад
Hiland butter eka ganne nadda?
@Iresha74
@Iresha74 2 года назад
Liquid colouring astra වලට දැම්මම දියවෙන්න බලන්නෙ නැද්ද
@rasatakama5970
@rasatakama5970 2 года назад
Liquid Colouring bindu kihipayak wage danna. Wadiya danna epa. Ehema dalath icing eka diyawenna balanawa wage oyata danunoth oya thawa icing sugar tikak ekathukaraganna. Ethakota prashnayak wennaha dr🥰🥰❤
@nathangikaperera9873
@nathangikaperera9873 2 года назад
Thank you..❤️
@rasatakama5970
@rasatakama5970 2 года назад
❤❤🥰
@dilkiskitchen5080
@dilkiskitchen5080 2 года назад
1kg cake icing karanna astra icing kochchara ganna onada
@dilkichathurangi5039
@dilkichathurangi5039 2 года назад
Thnq...cake eke icing krdi kudu helenne ai kiyla denko
@rasatakama5970
@rasatakama5970 2 года назад
Me pahala link dala thiyana video 2 balanna dr. ethakota kudu halenne nathi wenna hadana widiha idea ekak ewi oyata 🥰🥰 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-XXY2nL53R8A.html ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xE7y5Q_v1B8.html
@dhanushkaathapaththu7910
@dhanushkaathapaththu7910 2 года назад
අක්කේ කප් කේක් 300 හදාගන්න අවශ්‍ය ප්‍රමානය කියන්න පුළුවන්ද.මගෙ වෙඩ්න් එකට
@rasatakama5970
@rasatakama5970 2 года назад
Icing walata ona pramanayada, cake mix ekata ona pramanada nangi danaganna one.. 🥰🥰
@dhanushkaathapaththu7910
@dhanushkaathapaththu7910 2 года назад
@@rasatakama5970 cup cake Ekatai,icing ekatai dekatama Akka,Loku help ekak,mage wedding eka Labana mase,man hadanna Thama hithan inne akke
@rasatakama5970
@rasatakama5970 2 года назад
12.5kg ka wage cake mix ekak one. 1kg ekakin cup cake 24 k wage hadanna puluwan nangi. Icing pramanaya nam design anuwa wenas wenawa. Eka poddak balala hadanna nangi 🥰🥰
@dhanushkaathapaththu7910
@dhanushkaathapaththu7910 2 года назад
@@rasatakama5970 2d Noel eken akke icing karanne Rosa Malak vitharai karanne oyage video eke thiyana mala akke
@dhanushkaathapaththu7910
@dhanushkaathapaththu7910 2 года назад
Thank you akke ,Loku udawwak icing Samanyaen yana Parmanaya kiyanna akke puluwan am,
@dedumahesha3002
@dedumahesha3002 Год назад
KG kiyaka cake ekak me recipe eken cover karanna puluwanda 😢
@rasatakama5970
@rasatakama5970 Год назад
Design anuwa ona wena pramanayan wenas wenawa dr. 1kg cake ekaka Nomal design ekakata icing sugar 800g ka wage paramanayak yanawa🥰
@TharushiImalsha-t7g
@TharushiImalsha-t7g 8 месяцев назад
Icing hadagena nozzle ekt dammama lassant flowers ennatte ai
@FathimaShiyana-r6j
@FathimaShiyana-r6j 4 месяца назад
icing wedd
@sachiran4472
@sachiran4472 Год назад
Me stand mixer eke dough hadagnnath puluwanda dr
@rasatakama5970
@rasatakama5970 Год назад
puluwan dr 🥰
@nelumsandarekhasandarekha4161
@nelumsandarekhasandarekha4161 2 года назад
ප්‍රේස් මිල්ක් දාන්න කියලා මට යාලුවෙක් කිවුවා එතකොට කිරි රස වැඩි කියලා එහෙම දැම්මොත් අයිසින් ඒක දියවෙයිද කිරිපිටි දිය නොකර දැම්මට කමක් නැද්ද
@rasatakama5970
@rasatakama5970 2 года назад
Fresh milk danna puluwan dr. Eth wadiya danna epa icing eka diyawenna balana nisa, hari padamatama hadanna one.🥰
@nelumsandarekhasandarekha4161
@nelumsandarekhasandarekha4161 2 года назад
@@rasatakama5970 thankyou 🙏 ❤ oඔයා විතරයි යුටියුබ් නාලිකාවකින් අහපු දෙට උත්තර ලබා දුන්නේ ගොඩක් පින්
@rasatakama5970
@rasatakama5970 2 года назад
🥰🥰🤗
@nilanthipushpakumari-fz1jh
@nilanthipushpakumari-fz1jh 5 месяцев назад
අක්කෙ අයිසිං 750කට .මගරින් කොචිචරක් දනවාද
@ravinijayasekara3834
@ravinijayasekara3834 2 месяца назад
250g
@nadeeshyamilani1511
@nadeeshyamilani1511 2 месяца назад
Ane mata kiyannako cake kg1 ta, කොයිතරම් අයිසින් හදාාගන්න ඔනද කියල
@rasatakama5970
@rasatakama5970 2 месяца назад
Onawena icing pramanaya design anuwa wenas wenawa. Nomal design ekakata icing suger 800g ka wge one dr 🥰🥰
Далее
Тренд Котик по очереди
00:10
Просмотров 213 тыс.