Тёмный

දීර්ඝ කාලීන බදු ඉඩමට රජයෙන් ලබාදෙන සින්නක්කර ඔප්පුව 

ඉඩමක වගතුග
Подписаться 7 тыс.
Просмотров 4,8 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@earandhaer3803
@earandhaer3803 2 месяца назад
ඔබ තුමාට ස්තුතියි
@DanushkaWarnakulasuriya-bv2tt
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි කරපු දැන්වත් කිරීමට
@banupeiris4431
@banupeiris4431 6 месяцев назад
ගොඩක් වටිනා පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි.🙏🙏
@anildias5442
@anildias5442 Месяц назад
Thank you for educating on lands.
@Skwsamanthi
@Skwsamanthi 7 месяцев назад
මහත්මයා..මගේ නිවස සාදා තිබෙන්නේ මගේ මහත්තයාගෙ පියාට හිමි ඉඩමේ අක්කර භාගයක් පමණයි තිබෙන්නේ..ඔහුට දරුවන් තිදෙනෙක් සිටී එහෙත් ඔහු ඒ ඉඩමේ අයිතිය කට වචනයෙන් පමණක් දරුවන් තුන් දෙනාගෙ වැඩිමහල් දරුවන් තුන් දෙනාට පමණක් අයිති බව පවසා සිටියා..ඉඩම තුන් කොටසකට බෙදුවා...නමුත් කිසිදු ලියවිල්ලක් නැහැ..දැනට වසර දෙකකට පෙර ඔහු මිය ගියා..ස්තිර නිවසක් අපි සාදා,තිබෙනව..ඔහු මගේ නැන්දම්මා විවාහ කරගෙන නොමැත..පියාගේ නමට සිටින්නේ මගේ ස්වාමියා පමණයි..අපහට මේ ඉඩමේ නිවස සාදා ඇති කොටස අයිතියක් තිබේද..නැන්දම්මා පවසන්නේ ඇයට අයිති බවයි එහෙත් පියා විසින් ඇයට කිසිදු අයිතියක් පවරා නොමැත..අපට අයිති කොටසේ අයිතිය තහවුරු කරගන්නේ කෙසේද පහදා දෙන්න.🙏🙏...ස්තුති 🙋
@ShakthiMadushanWijayawardhana
@ShakthiMadushanWijayawardhana 7 месяцев назад
ඉඩමේ ඔප්පුව මොකක්ද ?
@Skwsamanthi
@Skwsamanthi 7 месяцев назад
@@ShakthiMadushanWijayawardhana ස්වර්ණ භූමි..රජයෙන් ලබා දුන්..ඉඩමකි
@kanthinirmala6368
@kanthinirmala6368 Год назад
සර් මම අවුරැදු 37ක් පදිංචි වෙලා ඉන්න පර්චස් 5 හමාරක ඉඩම රජයෙන් බෙදා වෙන්කර දුන් නිවාස ණයක් අරන් හදප නිවසක්.මේ ගමේ බොහෝ ාදනෙකුට 2013ඔප්පු ලැබිලා .නමුත් මට නැතිනිසා 2020බ/ප්‍රා ලේ කාර්්‍යාලයට ගොස් විමසීමේදී අපේ සොයා බැලීමක නොකල නිසා කියලා ඒ file එක Record room එකට දාලා.මට ආයෙත් අලුතින් form එකක් පුරවලා යන්න කීවා.මහත්මයා කලින් file එකේ මගේ මහත්තයා මුදල් ගෙවල සෑහෙන වැඩ කරලා.එයාටඅංශ භාග රෝගය හැදිලා වසර ගනනාවක් දුක් විඳින්න වුනා.2018එයා නැතිවුනා.අපිට දරැවෝ නැහැ.මට63යි වයස.මම කොහොමද ඉක්මනින් ඔප්පුව ගන්නේ.පැවරීමක් කරන්නත් ඹප්පුව ඕනිිනේ.2020න් පසු නැවත ඉඩම් කච්චේරි 2ට ගියා.මට ඉක්මනින ගන්න විදිහක් නැතිද?
@kanthinirmala6368
@kanthinirmala6368 Год назад
සර්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට ඉක්මනින් ඔප්පුව හදා ගන්නේ කොහොමද
@hasithasampath2426
@hasithasampath2426 4 месяца назад
මම ඉන්න idamath ehemai. ඉඩම් කච්චේරිය ඉල්ලලා අවුරුදු 4 වෙනවා තාම නැ
@ShakthiMadushanWijayawardhana
@ShakthiMadushanWijayawardhana 2 месяца назад
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයෙන් විමසීමක් කරන්න...👍
@xmibaby5763
@xmibaby5763 Год назад
මම බලපත්‍ර තිබුන ඉඩමක් සාදාන විනිසුරැ කෙනෙක් ළඟ ලියලා මිල දී ගත්ත් මට පුලුවන්ද ඒ ඉඩමට සින්නක්කර ඔප්පුවක් හදාගන්න කෙටිම ක්‍රමය පැහැදිලි කරන්න රජයට ගාස්තු ගෙවල හරි
@ShakthiMadushanWijayawardhana
සාමාදාන විනිශ්චය කෙනෙක් ළඟ ලියලා ගත්තා කියලා ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ. රජයේ ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය පරිපාලන බලය ප්‍රාදේශීය ලේකම් සතුයි, ඔහු වෙත නිර්දේශ ලබාදෙන්නේ ඉඩම් නිලධාරින් සහ ජනපද නිලධාරින්. වැඩිමනත් තොරතුරු ලබාගැනීමට මා වෙත whatapps පණිවිඩයක් ලබා දෙන්න. 🙏
@ahamedarshad2509
@ahamedarshad2509 Год назад
Good job
@kanishkanayomi4991
@kanishkanayomi4991 Год назад
Jayabuumi idam oppu walatath aluth idam nithiya walanguida...
@nskgaming1224
@nskgaming1224 10 месяцев назад
Wagawakta gnna puluwan da
@chamifernando5697
@chamifernando5697 Год назад
Apita me awurudu 30 badu mudala eka sarema gewanna puluwanda?
@ShakthiMadushanWijayawardhana
ඔව්, නිදහස් දීමනාපත්‍රයක් ලබා ගැනීම දක්වා කොන්දේසි සපුරා ඇත්නම් හැකියාව තියනවා.
@chamifernando5697
@chamifernando5697 Год назад
@@ShakthiMadushanWijayawardhana bohoma sthuthi. Mata thawa deyak danaganna one. Api deerga kalina badu oppu illana idame geyak hadala, tika kalayak padinchi wela idala, wides gatha unoth e kondesi kada wenawada? Apita sinnakkara oppu laba ganimata hakiyawak nedda? Demawupiyan ema niwase padinchi wela hitiyath.
@chamifernando5697
@chamifernando5697 Год назад
@@ShakthiMadushanWijayawardhana oppuwa sadaha illum kala aya wides gatha wuwoth athi wana thathwaya kumakda?
@ShakthiMadushanWijayawardhana
@@chamifernando5697 කිසි බාධාවක් නැත
@chamifernando5697
@chamifernando5697 Год назад
@@ShakthiMadushanWijayawardhana bohoma sthuthi.
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Год назад
කෘෂි ව්‍යපාරයක් සදහා අක්කර කිහිපයක රජයේ ඉඩමක් මේ විදියට ගන්න මේ වසරේ(2023) හෝ ලබන වසරේ පුළුවන්ද? (මහවැලියෙන් කෘෂි ව්‍යාපාර සදහා ඉඩම් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන විස්තර දැක්ක නමුත් අයදුම්පත් කැදවීම 20 නොවැම්බර් වලින් අවසන් වෙලා තිබ්බ) ඒ process එකට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වෙනවද? වාණිජ ගොවිබිම් සදහා ලබාදෙන රජයේ ඉඩම් තිබෙන ප්‍රදේශ ගැන විස්තර සහිත video එකක් ගෙනාවොත් වටිනවා! Thanks 👍
@walkingLife.
@walkingLife. 10 месяцев назад
අයියේ ඔයාට ඉඩමක් ලැබුණද
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 10 месяцев назад
@@walkingLife. නෑ මල්ලි… හැබැයි දන්න කට්ටියක් ඉඩම් බලන්න ගිහිං තිබ්බ ඒත් ඒ අයගෙ වැඩේ කෙරෙන පාටක් නෑ මොකද එක එකාට දොළ පිදේනි දෙන්න ඕන වැඩේ කරගන්න එතකොට වැඩේට දාන්න හිටපු ගාණ උන්ට වියදම් වෙලා!
@senaratna9479
@senaratna9479 Год назад
අවුරුදු 30 ක බදු ගෙවීමෙන් පසු ලැබෙන ඔප්පුව පුාදේශීය ලේකම්ගේ අවසරය නොමැතිව ව්‍යාපාරවලට යොදාගැනීමට හෝ විකිනීමට හැකිද?
@ShakthiMadushanWijayawardhana
නිදහස් දීමනාපත්‍රය ලබාගත්තානම්, ඒ හැකියාව තියනවා.
@sadalankaenterprises8777
@sadalankaenterprises8777 Год назад
නේවාසික බදු ඔප්පුවක් ලබා ගන්න ඉඩමේ ප්‍රමාණය බලපානවද වයස බලපානවද
@ShakthiMadushanWijayawardhana
වයස අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විය යුතුයි.. නේවාසිකව ලබාදෙන්නේ උපරිමය පර්. 20 ක් දක්වා පමණි.
@lasanthadeepal7485
@lasanthadeepal7485 Год назад
👍
@anuragamini3623
@anuragamini3623 4 месяца назад
TP no eka denna
@nalakamihira1390
@nalakamihira1390 Год назад
රජයේ ඉඩමක් බදු පදනම මත ලබා ගන්නෙ කොහොමද සත්ව පාලනය සදහා please broo
@ShakthiMadushanWijayawardhana
අදාල ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා වෙත ඔබ සිදුකිරීමට නියමිත සත්ව පාලන ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න.
@anurabandara2569
@anurabandara2569 11 месяцев назад
වගා කටයුතු සඳහා ඉඩමක් හොයා ගන්න විඳිය කොහොමද number1 දාන්න
@sandalimuthugala1178
@sandalimuthugala1178 11 месяцев назад
rajaye idam sinnakkara idam wlt harawagnn kramayak nedd
@ShakthiMadushanWijayawardhana
@ShakthiMadushanWijayawardhana 11 месяцев назад
ඉදිරියේදී රජයේ ඉඩම් ප්‍රතිපත්තියට ඒක එකතු වෙනවා ළඟදීම...👍
@chathuranganimadushika3291
@chathuranganimadushika3291 Год назад
බදු ඔප්පුව ලබා ගැනීමට කොච්චර කල් යනවද?
@ShakthiMadushanWijayawardhana
ඒක තීරණය වෙන්නේ තමන්ගේ කොන්දේසි සැපිරීම මත. තමන් බදු ගෙවලා කොන්දේසි පිළිපැද්දොත් මාස 06 ක් යන්න කලින් උනත් බදු ඔප්පුව හදාගන්න පුලුවන්...🙏👊👍
@chathuranganimadushika3291
@chathuranganimadushika3291 Год назад
@@ShakthiMadushanWijayawardhana කෘෂිකාරමික පදනමින් ලබාගත්ෙතාත් ෙකාමද ෙවනන්ෙන් ?මම තව විස්තර දැනගන්න ඔනා. මම දැනට රට ඉන්ෙන. එ නිසා බදු ඔප්පුවකට යන්න පුලුවන්ද?
@ShakthiMadushanWijayawardhana
Whatapp කරන්න
@kalaEkanayaka
@kalaEkanayaka 10 месяцев назад
අතීතයේදී ඔය ඔප්පු දුන්නේ 99 අවුරුදු බදු විදියට නේද?
@RMrathnayaka-bx1ki
@RMrathnayaka-bx1ki Год назад
ගොඩ හොඳ wedasatahanak
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47