Тёмный

දෙව්දත් තෙරුන්ගේ සංසාරගත වෛරය ආරම්භ වුනේ කෙසේද?|Galigamuwe Gnanadeepa Thero|Dhamma Sermon|ධර්ම දේශනා 

NIWANDORA
Подписаться 60 тыс.
Просмотров 45 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 91   
@fygj6018
@fygj6018 2 года назад
සාදු සාදු සාදු
@janakawijesinha
@janakawijesinha 2 года назад
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 года назад
සාදු!සාදු!සාදු!
@chamilamadhuwanthi1624
@chamilamadhuwanthi1624 2 года назад
සාදූ සාදු සාදු🙏 සාදූ🙏 සාදු🙏
@sriyanikumari4203
@sriyanikumari4203 2 года назад
Sadu....sadu.....sadu....ඔබ වහන්සේට උතුම් නිර්වානයම හිමිවේවා
@priyashanthavideosrilanka2844
@priyashanthavideosrilanka2844 2 года назад
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි
@priyanthiranasinghe4606
@priyanthiranasinghe4606 3 года назад
ඔබ වහන්සේ කියලා දෙන බණ කතා ඉතාමත් හොදට තේරෙනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ කියල දෙන බණ කතා අපගේ ජිවිතයට ඉතා හොද ආදර්ශයක් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathbanadara9870
@sarathbanadara9870 3 года назад
සාදු සාදු සාදු මො උතුමිධර්මදානය දුන්ඹප සැමටමත් මෙිධර්ම දේශනාකන සූවාමින්වහන්සේටත් මෙිධර්මදේශනාව ශුවනයකරන ඹබසැමටත් අපටත් මෙිසසරේදිම නිවන් අවබෝධවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 года назад
Sadu sadu sadu pinvat swanin vahanseta teruvan saranai dirgau veva nidukma veva nirogi veva sadu sadu sadu sadu
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 3 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 года назад
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
@chandieta8043
@chandieta8043 Год назад
🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 года назад
පින්වත් ස්වාමීන් වහන්සේ දෙසනා කල සියල්ල සත්‍ය ඔබවහන්සේට බොහොසේ පින් නිදුක් නීරෝගී දිර්ඝලැබේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි මේ උතුම් වු චතුරාර්යසත්‍ය මටද සැමටම අවබෝධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@lalithchaminda9214
@lalithchaminda9214 Год назад
🙏🙏🙏
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq Год назад
ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...සාදු සාදු සාදු....🙏🙏🙏
@yashodhayashodha1029
@yashodhayashodha1029 Год назад
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය තුලින් ලගාකරගත් පුණ්‍යශක්තිය සියලු සත්වයන්ට, දෙවියන්ට ,මියපරලොව ගිය සියල්ලන්ටමත් අනුමෝදන්වේවා🙏🙏🙏 සාධු සාධු සාධු!!!
@dilee9197
@dilee9197 2 года назад
සාධූ සාධූ සාධූ !!! ධර්මශ්‍රවනයෙන් ලබාගත්තාවූ සියලූම කුසල් පිං ධර්ම දේශකයාණන් වහන්සේටත්, දෙමාපියන්ටත් , කෝටියක් සක්වල වෙසෙන සියලූම ආර්‍ය වහන්සේලාට දෙව් බඹුන් සියලූම දෙනාට අනුමෝදන් කරමි ! සාධූ සාධූ සාධූ !!! තෙරුවන් සරණයි !!!
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 года назад
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dhammikmanel5245
@dhammikmanel5245 3 года назад
සාධු සාධු සාධු ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් ⚘🌷🌷🌼🌼🌻🌻🌼🌷🌷⚘⚘🌱⚘🌷🌷🌼🌼💐💐🌸🌸🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neetharanjani1692
@neetharanjani1692 3 года назад
පින්වත් suwamin වහන්සේ ට අනන්ත පින්
@g.d.gamage2179
@g.d.gamage2179 3 года назад
භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය,අවබෝධයෙන් යුක්තව වදාරණ ඔබවහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා...ප්‍රාර්ථනීය බෝධීන් වහන්සේගෙන් අමාමහ නිර්වානාවබෝදයම වේවා..නමෝබුද්ධාය🙏
@susajeegamini3803
@susajeegamini3803 3 года назад
Suwamini oba wahanseta at primary Poona karanne kohomada
@dinushaathauda1448
@dinushaathauda1448 3 года назад
Harima mihiri wachana Thunuruwan saranayi ape hamuduruwane 🥺🤲
@champikapriyadarshani3104
@champikapriyadarshani3104 3 года назад
Sadu Sadu sadu
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 года назад
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් පිනිසම මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷
@damithprasanna8889
@damithprasanna8889 3 года назад
සාදු ....සාදු ....සාදු .....!
@jandrajandra5712
@jandrajandra5712 3 года назад
පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@helithathsara439
@helithathsara439 3 года назад
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගි සුවයම ලැබේවා !!!
@maljinidissanayake1924
@maljinidissanayake1924 3 года назад
අප මහා සම්‍යක් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!!ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබී තව තවත් දහම් කරුණු පැහැදිලි කිරීමට පුණ්‍ය වාසනාව ලැබේවා!!!!
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 года назад
සාදු !සාදු! සාදු ! .තෙරුවන් සරණයි !!! . 🙏🙏🙏🌼🌼🌼
@swa5531
@swa5531 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වන්දනාව වේවා 🙏🙏🙏
@ranidu5940
@ranidu5940 3 года назад
Sadu sadu sadu 🌷🌷🌷🙏🌺🌺🌺🙏🍁🍁🍁🙏🌻🙏🙏🙏
@nadeeshadilrukshi5842
@nadeeshadilrukshi5842 3 года назад
සාදූ සාදූ සාදූ
@harshakelum5333
@harshakelum5333 3 года назад
ඔබ වහන්සේගේ ධර්ම වැඩසටහන් මට පුලුවන් හැම වෙලාවකම අසනවා . හරිම පැහැදිලි නිරවුල් ඔබ වහන්සේගේ ධර්ම පහාදා දීම් . ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@ruchirawickramasinghe7701
@ruchirawickramasinghe7701 3 года назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...!
@manjulaudayangani6603
@manjulaudayangani6603 3 года назад
සාද.!🙏🌼 සාදු..!!🙏🙏🌼🌼 සාදු...!!!🙏🙏🙏🌼🌼🌼
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 года назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ ඒ භාග්‍යවත් අරහත් වු සම්මා සම්බුදු රජාණන්හන්සේගේ ශ්‍රී සත් ධර්මයටත් . අපගේ පිංවත් ස්වාමීන් වහන්සෙටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
@nayaniwikramasinghe3349
@nayaniwikramasinghe3349 3 года назад
Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa !!!!🙏🙏🙏
@pathmikafb4318
@pathmikafb4318 3 года назад
Sadu sadu sadu saduuuu, taruwan sarnai hamuduruwane
@nayaniwikramasinghe3349
@nayaniwikramasinghe3349 3 года назад
Pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏
@chandieta8043
@chandieta8043 3 года назад
සාධු🌷` සාධු`🌷 සාධු` 🌷පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු` 🌷🌷🌷
@chamaraliyanage726
@chamaraliyanage726 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@theshortsfilm649
@theshortsfilm649 3 года назад
💮💮💮💮බුදු සරණයි 💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏
@anularanjanie855
@anularanjanie855 3 года назад
Theruwan saranai oba wahanseta pin ma wada karana athara godak therum ganna puluwan aurin darma deesana karanawa hama dematama Theruwan saranai sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@csuranga89
@csuranga89 3 года назад
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස
@PepermintVibes
@PepermintVibes 3 года назад
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් හැමෝටම බුදු සරණයි .
@sliyanaarachchi7593
@sliyanaarachchi7593 3 года назад
Sadu sadu sadu
@dilusandamali8808
@dilusandamali8808 3 года назад
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@samanilathajayarathna8161
@samanilathajayarathna8161 3 года назад
May ven tero attain the supreme bliss of nirvana one day budu saranai
@nalinpremarathna7650
@nalinpremarathna7650 3 года назад
Saadu Saadu Saadu.......!!!
@slfun9055
@slfun9055 3 года назад
Sadhu sadhu sadhu
@nadeeshathushari1774
@nadeeshathushari1774 3 года назад
Ane hamuduruwane mata pahadala denna me dewdat therunda allah dewiyan.samawenna nodanuwatkama nisai danaganna ahanns
@thilakshithilakshi9855
@thilakshithilakshi9855 3 года назад
🙏🙏🙏🌼
@anoma7450
@anoma7450 3 года назад
🙏🙏🙏🌺🌺🌺❣
@wikramaw9947
@wikramaw9947 3 года назад
Sadu Sadu..................
@supunabro1998
@supunabro1998 3 года назад
@sriyasons3505
@sriyasons3505 3 года назад
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@maddumasampath5688
@maddumasampath5688 3 года назад
🙏🏽🙏🏽🙏🏽
@tharakalakaminei535
@tharakalakaminei535 Год назад
🙏🙏🙏🙏🙏🙏
@anushkajayaweera7376
@anushkajayaweera7376 3 года назад
පොඩි ප්‍රශ්න යක් තියෙනවා,දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙනවද?🙏 මේ විශ්වයේ තවත් බුදුවරු වැඩ ඉන්නවද,? මං අහලා තියෙනවා දර්ම දේශනාවක මේ ස්වාමීන් වහන්සේගෙම,ආනන්ද හාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා උන් වහන්සේට මේ විශ්වයේ කොපමන දුර පේනවද කියලා,එතකොට බුදු හිමියන් දේශනා කරලා තීයෙනවා හිරු සදුගෙ පරාසය විහිදෙන මේ වගේ තවත් බිලියන ගානක් හිරු සදු විහිදෙන පරාස තියෙනවා මේ මහා විශ්වයේ කියලා,එතකොට ඒවගෙත් බුදුවරු පහල වනවද,?නැතිනම් මේ මුලු විශ්වයටම පහල වන්නෙ එක බුදු හිමියන් නමක්ද,නැතිනම් විශ්වයේ තවත් තැං වල බුදුවරු වැඩ සිටිනවාද,?🙏
@niwandora9542
@niwandora9542 3 года назад
එක් බුදු වරයෙකු වැඩ සිටිද්දී තවත් බුදු වරයෙකු විශ්වයේ පහල වෙන්නෙ නෑ.ඒ බුදු කෙනෙක් පහල වන සක්වලක් මගුල් සක්වලක් නමින් හදුන්වනව.ඒ ආනනද හාමුදුරුවන් අහන්නෙ පෙර වැඩ සිටි සිඛී නම් බුදු රජාණන් වහන්සේගේ අග්‍රශාවක අභිභූ නම් අග්‍රශාවකයන් වහන්සේ පිලිබද .
@anushkajayaweera7376
@anushkajayaweera7376 3 года назад
@@niwandora9542 ගොඩාක් පිං,ප්‍රශ්නය විසදුනා ස්වාමීන් වහන්ස...🙏
@nawodyawijesinghe
@nawodyawijesinghe 3 года назад
@@niwandora9542 දැන් අපි දන්න බුදුන් වහන්සේලා විසි අට නමම පහල වෙලා තියෙන්නෙ මේ අපි ඉන්න සක්වල තුලද ? එක් සක්වලක ඉපදුනු සත්වයෙකු නැවතත් ඉපදෙන්නේ ඒ සක්වල තුලමද ? නැත්නම් වෙනත් සක්වලයන්හී ඉපදීමේ හැකියාවත් තියෙනවා ද ? මේ ගැටලුවටත් දන්න කෙනෙක් පිළිතුරු දෙන්න🙏🙏🙏
@niwandora9542
@niwandora9542 3 года назад
@@nawodyawijesinghe බුදුවරු 28ම පහල උනේ මේ සක්වල තුල නෙවෙයි.මේ සක්වලේ බුදුවරු දැනට 4 නමක් පහල වෙලා තියනව.මතු බුදු වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ සමග 5යි.මේ සක්වලේ ඉපදුන සත්වයෙක් වෙනත් සක්වලක ඉපදීමට පුලුවන්
@rangadewapriya3788
@rangadewapriya3788 3 года назад
Nauayna
@chamodikasamadhi1962
@chamodikasamadhi1962 3 года назад
Sadhu Sadhu Sadhu🙏🙏😂
@gayanwasantha7394
@gayanwasantha7394 3 года назад
Sakra deyyo muslim da dannaha gaanu godak thiyan hitiye
@bihadhenethumika6052
@bihadhenethumika6052 3 года назад
Saadu , ,,,,,,saadu , ,, ,, , saadu
@nisanmax6039
@nisanmax6039 3 года назад
Dewiyanta sinhala muslim jathi deyiyo ne bn
@prasadbuddimal949
@prasadbuddimal949 3 года назад
සාදු සාදු සාදු
@a.sujeewa5903
@a.sujeewa5903 3 года назад
සාදු🙏 සාදු🙏 සාදු🙏
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 года назад
සාදු ! සාදු !! සාදු !!!
@ranganipathirana9430
@ranganipathirana9430 2 года назад
🙏🙏🙏
@oshadhimihisandhali1209
@oshadhimihisandhali1209 3 года назад
සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... 🙏🙏🙏🙏
@ruparohini733
@ruparohini733 3 года назад
Sadu Sadu Sadu. Theruwan Saranai ape Swaminwahanseta.
@chathuramadushan6279
@chathuramadushan6279 3 года назад
සාදුසාදු
@dammikadammikaone3420
@dammikadammikaone3420 3 года назад
සාදූ සාදූ සාදූ
@pathmikafb4318
@pathmikafb4318 3 года назад
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@ndn_thrk_
@ndn_thrk_ 3 года назад
සාදු සාදු සාදු
@thusithaadikari5929
@thusithaadikari5929 3 года назад
සාදු සාදු සාදු
@ungimillavitanaci1255
@ungimillavitanaci1255 2 года назад
🙏🙏
@madurajayalath5529
@madurajayalath5529 3 года назад
සාදු සාදු සාදු
@kumak2591
@kumak2591 3 года назад
🙏🙏🙏
@lalithkumar2547
@lalithkumar2547 3 года назад
🙏🙏🙏
@pavi1476
@pavi1476 3 года назад
🙏🙏🙏
@venura7950
@venura7950 3 года назад
❤️🙏
@buddhikaweerakoon1895
@buddhikaweerakoon1895 3 года назад
🙏🙏🙏🙏
@RuchiniMadushani-ff1pg
@RuchiniMadushani-ff1pg Год назад
🙏🙏🙏🙏
Далее