Тёмный

දෙවියන් මැරීම පද්‍ය රසාස්වාදය | Dewiyan marima | Sinhala rasaswada | G.B.Senanayaka | දෙවියන් මැරීම 

මේඝ සිත්රු
Подписаться 19 тыс.
Просмотров 9 тыс.
50% 1

Subscribe කරන්න 💛
මාර්ගගත ( Online ) පන්ති සඳහා සම්බන්ධ වීමට Whatsapp ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න 🌼👇
0711625129
0756568829
නලිඳු .ඩි ජයවර්ධන ( මේඝ සිත්රු )
සත්සර වස්සානයේ සිංහල කැදැල්ල 🍂♥️

Опубликовано:

 

6 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 192   
@vimashakarunarathna696
@vimashakarunarathna696 Год назад
අම්මෝ මේවා නං සුපිරි අනුමාන 🥺 ඊයේ බලල ගියේ අද exam එකට ආව සුපිරි සර් 🥺🥰🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම මටත් කියන්න 🌝❤️ whatsapp - 0756568829
@surajlakshan3030
@surajlakshan3030 Год назад
ගොඩක් පින් සර් . Exm එකට කලින් දවසෙ බලලා ගියා . ගොඩක් වැදගත් උනා ❤😘
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ගොඩක් ස්තූති ❤️✨ දිගටම රැඳිලා ඉන්න මේඝ සිත්රු යූටුබ් නාලිකාවත් සමඟ 😇 ප්‍රතිඵල ආවම අපටත් කියන්න ✨🖤 0756568829
@mahindanihalsiri4297
@mahindanihalsiri4297 Год назад
ගොඩක් පින් සර් නිසා අපි සිංහල ගොඩ දාගත්තා 😥❤🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ගොඩක් ස්තූති ❤️✨ දිගටම රැඳිලා ඉන්න මේඝ සිත්රු යූටුබ් නාලිකාවත් සමඟ 😇 ප්‍රතිඵල ආවම අපටත් කියන්න ✨🖤 0756568829
@slkavibro9091
@slkavibro9091 Год назад
හෙට exam එක තියන් මේ vidio එක බලන උන් පට්ට වාසනාවන්තයි❤
@sakunikalpani
@sakunikalpani Год назад
මම වගේ 🙏🙏 නියමයි සර් සර්ට පින්🙏🙏🙏
@thakshiladilhani5145
@thakshiladilhani5145 Год назад
මාත් ❤
@chalakm9746
@chalakm9746 Год назад
🌼❤️
@KaviHerath87
@KaviHerath87 Год назад
Ada🙂
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰🥰🥰
@niroshanjayaweera575
@niroshanjayaweera575 Год назад
Mn heta exsam thiyala ada baluwe video eka udin pallen eth mt eka loku haiyak una tanks ❤
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම අපටත් කියන්න ... 0756568829
@krishanisamaraweera7180
@krishanisamaraweera7180 Год назад
අනුමාන විඩියෝ එක හරියටම හරි මේක තමා ආවෙ
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@malsikadilshani5160
@malsikadilshani5160 Год назад
Anee sir sirt godaaaaaaaaak godaaaaaaaaak pin sir 🙏🙏🙏🙏 sir kiyala thibuna anumana ehemmama awa. Aththatama godak sathutui .sirt pin didi liuwe .godak pin sir mehema weda satahan karapu ekt . 🙏🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@malsikadilshani5160
@malsikadilshani5160 Год назад
@@NalinduDJayawardana.megha1 kiynnam sir 😊
@ayodyakumari165
@ayodyakumari165 Год назад
සර් කියපු විදියට ම ( බුද්ධි වාදි නිර්මාණයක් ) දෙවියන් මැරීම පද්‍ය පන්තිය රසාස්වාදෙට ආවේ exam එකට දවස් දෙකක් තියලා මේ video එක බැලුවේ ගොඩක් හිතට වැදුනා exam එකට ලොකු පිටුවහලක් වුනා ගොඩක් පින් සර් 🙏🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 😍 ප්‍රතිඵල ආවම අපටත් කියන්න 😍 0756568829
@avishka7232
@avishka7232 2 года назад
මෙක බලන උන් පට්ට වාසනා වන්තයි . ❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
යාලුවො අතරෙ බෙදන්න ❤
@Rickyiresha.1
@Rickyiresha.1 2 года назад
@Avishka ඒක නම් ඇත්‍ත ❤🔥
@Rickyiresha.1
@Rickyiresha.1 2 года назад
@Avishka ඒක නම් ඇත්‍ත ❤🔥
@pushpadilrukshisilva3321
@pushpadilrukshisilva3321 Год назад
අනිවාරෙන්
@Sanjeewabandara-qq7pm
@Sanjeewabandara-qq7pm Год назад
ane ou mata heta exam . mata me padya panthiya therunema naha . ahamben hamba une sirge vidio eka
@dewmisooriyaarachchi9601
@dewmisooriyaarachchi9601 Год назад
අනේ සර්....අද දෙවියන් මැරිම තමයි ඇවිත් තිබුනේ රසාස්වාදය ට මං අද පාන්දර මේ වීඩියෝ එක බලල ගියෙ සර්....අනේ ඒ නිසා මං හොදටම ලියාගත්තා....සර් නිසා නාට්‍ය එකත් ගොඩ මේකත් ගොඩ......අනේ සර්ට ගොඩාක් පින්. ස්තූතියි තවත් මේ වගේ ලමයි ගොඩකට මෙහෙම දැනුම දෙන්න සර්ට හැකි වේවා.....!!! ❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@dewmisooriyaarachchi9601
@dewmisooriyaarachchi9601 Год назад
@@NalinduDJayawardana.megha1 අනිවාරෙන්ම සර්. ❤️🥺
@vidumini648
@vidumini648 Год назад
සර් අද මෙක තමා ආවෙ රසාස්වාදය ට ලියන්න ❣️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@chamodimadhuwanthi3796
@chamodimadhuwanthi3796 Год назад
Thankyou sir!!! මේ පද්‍ය පංතිය රසාස්වදය කරන්න ආවා..සර් නිසා තමා ගොඩදා ගත්තේ සර්.සර්ට හුගාක් පිං🙏🏻🙏🏻🙏🏻💌
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
@nishanthikumudunee4538
@nishanthikumudunee4538 Год назад
පේපර් එක ලියලා ගෙදර ඇවිත් රචනා මාතෘකා බලද්දි මෙක දැක්කේ ඊයෙ දැක්කනම් කියලා හිතුනා අද පේපර් එකට ඇවිත් තිබ්බේ මෙක 🥺💔
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥺
@sasindudilshan7188
@sasindudilshan7188 Год назад
හරියටම ඕකම ආවා අද 👌
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම මටත් කියන්න 🌝❤️ whatsapp - 0756568829
@sampathjayalath2048
@sampathjayalath2048 Год назад
මම අද උදේ මේ වීඩියෝ එක බැලුවා,හොදට තේරුනා,පේපර් එකේ තිබ්බෙත් මේකමයී....සර්ට ගොඩාක් පින් .. . 🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම මටත් කියන්න 🌝❤️ whatsapp - 0756568829
@Footb793
@Footb793 Год назад
සිංහල රසාස්වාදෙ මේකමයි. සර්ගෙ වීඩියෝ ලඟදි අහම්බෙන් දැක්කෙ. මීට කලින් දැක්කනම් කොච්චර හොඳ ද🥲
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම මටත් කියන්න 🌝❤️ whatsapp - 0756568829
@sadarumax8019
@sadarumax8019 Год назад
Sir ge okkoma video beluwa sir. Kalin hambunanm 🙏🏼🙏🏼🙏🏼... Kiyala hithanawa sirg panthiyakata awanam kiyala hithuna wara ananthi.🥺🥺🥺🥺🥺
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥺❤
@sarawanan1624
@sarawanan1624 Год назад
Thank you sir ❤️ හරිමාන තමයි මේ...🙂...උගන්වන විදියත් හරිම පැහැදිලියි.....ජේසු පිහිටයි සර් ....❤️✝️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ගොඩක් ස්තූති ❤️✨ දිගටම රැඳිලා ඉන්න මේඝ සිත්රු යූටුබ් නාලිකාවත් සමඟ 😇 ප්‍රතිඵල ආවම අපටත් කියන්න ✨🖤 0756568829
@sakunthaladimuthu2867
@sakunthaladimuthu2867 2 месяца назад
Tnx sir ❤❤hodata theruna
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 месяца назад
😍
@musicproduction2328
@musicproduction2328 Год назад
නියමයි සර්.❤️❤️❤️ මේපාරත් අනුමාන ඕනි සර්❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
❤️
@tha_ra1016
@tha_ra1016 Год назад
මට එපා වෙල හිටපු කවි තරන්ගයක්..එත් දැන් හරි ආසවෙන් එක ඉගෙන ගන්නවා සර් නිසා ගොඩක් පින් සර් 🙏🖤 අනෙ සර් ඉක්මනින් මාර යුද්ධය , අභිනික්මන යි ඕනෙ සර් 🥺
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
දෙන්නම් 😍❤️
@kanishkathilinuwan1872
@kanishkathilinuwan1872 Год назад
හත්තික්කේ මේක තමයි ආවෙ ❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
එකනෙ 🌚
@pasinimahisara3802
@pasinimahisara3802 Год назад
සර් කිවුව විදියටම ඒ අනුමාන ප්‍රශ්නේ ආවා සර් ගොඩක් පිං සර්ට...❤️🥺🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම මටත් කියන්න 🌝❤️ whatsapp - 0756568829
@pasinimahisara3802
@pasinimahisara3802 Год назад
@@NalinduDJayawardana.megha1 අනිවාරෙන් සර්🥺❤️‍
@iwoshikasandali4041
@iwoshikasandali4041 Год назад
සර් අද සාහිත්‍ය පෙපර් එකේ හරියටම. මේ රසාස්වාදය තිබ්බේ. සර්ගේ video එක බලපු නිසා පේපර් එක ලේසි උනා. බොහොම ස්තූති සර්. බුදු සරණයි ❤️🥰
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@iwoshikasandali4041
@iwoshikasandali4041 Год назад
@@NalinduDJayawardana.megha1 හරි සර් 🥰
@imeshapriyadarshani64
@imeshapriyadarshani64 Год назад
ඒකනේ.... අපිට සර් කෙනෙක් කිව්වේ.... ඊළගට අපි නේද a/l ලියන්නේ කියලා මතක් වෙද්දී බයත් හිතෙනවා 🤧
@satw3141
@satw3141 2 месяца назад
Thank you sir
@saharaprabodhani9230
@saharaprabodhani9230 20 дней назад
2024 එන අනුමාන විචාර ටිකකට දාන්න්කො සර්
@Ranjanakumara-j3x
@Ranjanakumara-j3x Год назад
Thank you very much sir😊
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
All the best
@AchiniKawya-g9g
@AchiniKawya-g9g Год назад
🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
❤️
@kaushalyakavindi4588
@kaushalyakavindi4588 Год назад
ගොඩක් තැන්කිව්
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
❤️
@avishka7232
@avishka7232 2 года назад
අනේ සර් බැද්දේ ගම අනුමාන දාන්නකෝ
@chamathgimhan3953
@chamathgimhan3953 Год назад
බොහොම ස්තූතියි sir. හෙට exam අද බැලුවේ. ගොඩාක් වටින සර්. හොඳට තේරුණ සර්.
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰❤️
@supunsupun21
@supunsupun21 Год назад
Sara rasaswadaya dendako deviyan merime
@rangikaudeshani6386
@rangikaudeshani6386 Год назад
ඇත්තමයි සර් ගොඩක් ස්තූතියි ඊයෙ ඉදන් සර්ගේ විඩීයොස් බලන්න පටන් ගත්තේ🥺♥️අද එක්සෑම්😥සෑහෙන සපෝර්ට් එකක් ගත්තා අද තියන එක්සෑම් එකට"මේ විඩීයොස් වලින්
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰🥰
@Prabashanethmi-s4k
@Prabashanethmi-s4k Год назад
Tnx Sir 🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
💛💛
@ChandraniRajapakse
@ChandraniRajapakse Год назад
Sir 2023 රසස්වාදයත් අනුමාන කරන්න 😢
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🌝
@nethmipabasara2762
@nethmipabasara2762 Год назад
Sirta godak pin sir🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම අපටත් කියන්න ... 0756568829
@Gagamini-vi4zu
@Gagamini-vi4zu Год назад
ගොඩක් හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා 🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
❤️❤️
@Pramudisanjana
@Pramudisanjana Год назад
මේකනෙ අද ආවෙ🙈🙈🙈🙈
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥺
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 2 года назад
thank you sir .....තව.....අනුමාන වීඩියෝ ඕනේ සර් ❤️😊
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
තව දාලා තියෙනවා ❤️
@madushikamadu-xl2yi
@madushikamadu-xl2yi Год назад
සර් 2023 අනුමාන රසස්වාදයත් කියලා දෙන්නකෝ....
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
😊
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 года назад
ගොඩාක් ස්තූති බුදුසරණයි සර් ❤️ විශ්වයට ස්තූති වන්ත වෙමි මට මේ දෙය මුණගැස්වූවාට ❤️☸️🕉️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
🥰😍
@sangeethdilshan2155
@sangeethdilshan2155 Год назад
විශ්වයද මුනගැස්සුවේ.මරුනෙ
@Sasa.Bw1111
@Sasa.Bw1111 Год назад
@@sangeethdilshan2155 mare maru 🤭😂
@sangeethdilshan2155
@sangeethdilshan2155 Год назад
@@Sasa.Bw1111 ඒක තමයි මරේ මරු තමයි 😹😹
@Sasa.Bw1111
@Sasa.Bw1111 Год назад
@@sangeethdilshan2155 ඒක ස්තූති වන්ත වීමක් තේරුම් ගැනීම උබ සතුයි 🤣🤣🤣☸️🕉️
@pushpadilrukshisilva3321
@pushpadilrukshisilva3321 Год назад
හොදට තේරෙනවා සර් පාඩම
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
♥️♥️
@shadowprincess7372
@shadowprincess7372 Год назад
සර් අභිනික්මනයි,මාර යුද්ධයයි රසාස්වාද දෙකත් දාන්නකෝ
@jeondilrukshijayakook4860
@jeondilrukshijayakook4860 Год назад
vasanata hambuna channel ekak🥰💘
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
😍❤
@kamaljayasingha6503
@kamaljayasingha6503 Год назад
2023ට මොකක් එයිද දන් නෑ 😞
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
😊
@udarasewwandi9233
@udarasewwandi9233 Год назад
ගොඩක් ස්‍තුතියි සර්.❤️මාර යුද්ධය පද්‍ය පන්තියත් දෙන්න.👍
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
@nethminimeshika1318
@nethminimeshika1318 Год назад
හොඳට තේරූනා සර් වන්නියේ හැන්දෑවත් ඕනේ💪💪
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
❤️‍🩹
@sakunikalpani
@sakunikalpani Год назад
ගොඩක් පින් සර් 🙏🙏මම විභාගේ හෙට තියන් මෙික බැලුවෙි මට මාරම විදිහට එකතේරුනා.🙏🙏❤️ සර්❤️❤️❤️❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
♥️🥰
@imeshapriyadarshani64
@imeshapriyadarshani64 Год назад
අද ඇවිත් තියෙන්නේ මේක නේද? 🙃 ආපිට සර් කෙනෙක් කීවේ අද එහෙම තමා
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ඔව් ඔව් මේක තමා ආවෙ
@chamodiapsara9262
@chamodiapsara9262 2 года назад
Good job sir ✨️✨️✨️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
ස්තූති 💛
@nelumbalasuriya5461
@nelumbalasuriya5461 Год назад
Godak pin sir 🙏🙏🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
😍
@HirushaSadaruwan-j8b
@HirushaSadaruwan-j8b Год назад
Thankyou sir❤❤
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
💚
@Sand7-
@Sand7- Год назад
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 11 месяцев назад
❤️
@annthissera1658
@annthissera1658 Год назад
මරු සර්...තේරුනා!!!🥺❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰🥰
@avishka7232
@avishka7232 2 года назад
Plzzz sir 😍❤️❤️❤️❤️❤️❤️
@dinukarunatathne7053
@dinukarunatathne7053 Год назад
Thank you sir 😇💓
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
Most welcome 😊
@rashi4084
@rashi4084 Год назад
අද රසාස්වාදය🥺
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@rohanakumara3944
@rohanakumara3944 Год назад
අනෙ සර් 2022 අයටත් මෙ විදිහටම අනුමාන පදය පන්තිය දාලා තියනවා වගෙ 2023 xsam එකට එන පදය පන්තියත් yutube එකට දාලා අපි වෙනුවෙන් සත්කාරයක් කරන්නකො.🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 9 месяцев назад
දාල්ව්ව් තියෙන්නේ
@kavishkaishan8586
@kavishkaishan8586 Год назад
Ada vibage thiyenne godk thanks❤ oygen thama sinhala goda giyoth 😒
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰🥰
@kavishaanjali992
@kavishaanjali992 2 года назад
sir niyamai sir very nice sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤️
@ravindunishaddyajayalath762
@ravindunishaddyajayalath762 2 года назад
Sprii,,digtma karan yamu🔥🔥🎖️🎖️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤✊
@SUNETHSADALIDU
@SUNETHSADALIDU Год назад
sir me sare october liyana kattiatath anumana padya panthi tikak daannako
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
තවම කාලය ආවෙ නැ ✨ කාලයට දාන්නම්
@maheshikamaheshika2090
@maheshikamaheshika2090 Год назад
Tnq sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
🥰
@senukaushalya3611
@senukaushalya3611 Год назад
sir kiyapu ekama awa😀
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම අපටත් කියන්න ... 0756568829
@nethminikavushalya2455
@nethminikavushalya2455 Год назад
Ane sir 2023 A/L exam ekatath sir anumana karana rasaswade kiyannakoooo 🥺🙏♥️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
👀 තව ටික කාලෙකින් බලමු ♥️
@nawodirajapaksha4597
@nawodirajapaksha4597 2 года назад
❤️❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
🥰🥰
@dissanayakedissanayake8599
@dissanayakedissanayake8599 2 года назад
🙏
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤️
@maithreeperera4977
@maithreeperera4977 2 года назад
Sir baddegamath karannkooo
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
දාන්නම් 💛
@nipunbandara6387
@nipunbandara6387 2 года назад
👍👍❤
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤️
@shashikaekanayaka6181
@shashikaekanayaka6181 2 года назад
සර් කවී මතක තියා ගන්න පුළුවන් ක්‍රම කියලා දෙන්නකෝ සර්
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
දෙන්නම්
@thedreem6250
@thedreem6250 2 года назад
සමනලයා එකත් ඕනේ සර්
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤❤
@pavithdinuja3607
@pavithdinuja3607 2 года назад
සර් මේ පද්‍ය පන්තිය විශේෂයෙන් බලාගත්තට කමක් නැද්ද. අනිත් පද්‍ය පන්ති වලට වැඩිය.
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
ඔව් තව කිහිපයක් තියෙනවා ඒවත් කියන්නම්
@pavithdinuja3607
@pavithdinuja3607 2 года назад
හරි සර්
@dream-kl6rz
@dream-kl6rz Год назад
Sir me rasaswade awee
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@nimmiupekha6158
@nimmiupekha6158 Год назад
♥️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
❤️❤️
@imashanimanthi4248
@imashanimanthi4248 Год назад
😍💛
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
❤️❤️
@renukaliyanaarachchi-b2x
@renukaliyanaarachchi-b2x 24 дня назад
2024 ට මොකක් එයිද සර්
@liyanage0508
@liyanage0508 Год назад
Sir kiuw wgem mek awa 2022 a/l
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺❤️ ප්‍රතිඵල ආවම අපටත් කියන්න ... 0756568829
@chutti2571
@chutti2571 Год назад
අනේ සර් 2019 ඉදන් 2021 දක්වා ආපු රසාස්වාද 2022 ට එන්නැති වෙයි නේද? අනේ sir කියන්නකෝ
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
Na
@chutti2571
@chutti2571 Год назад
@@NalinduDJayawardana.megha1 thank you sir
@nethmikawindaya8799
@nethmikawindaya8799 2 года назад
Number aka dandako sir..
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
0711625129
@avishka7232
@avishka7232 2 года назад
අනේ සර් බැද්දේගම අනුමාන දාන්නකෝ
@tharushikamaduwanthi4444
@tharushikamaduwanthi4444 Год назад
ada meka awa exam ekta
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 Год назад
ස්තූති 🥺♥️ ප්‍රතිඵල ආපු දවසට මටත් කියන්න ♥️ Whatsapp - 0756568829
@tharushikamaduwanthi4444
@tharushikamaduwanthi4444 Год назад
okay sir@@NalinduDJayawardana.megha1
@supunsupun21
@supunsupun21 Год назад
Not aka dandako
@satw3141
@satw3141 2 месяца назад
Thank you sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 месяца назад
Welcome
@lasindukaushalya9383
@lasindukaushalya9383 2 года назад
❤️
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
💛
@bhaggyasewwandi6334
@bhaggyasewwandi6334 2 года назад
👍👍👍❤️
@bhaggyasewwandi6334
@bhaggyasewwandi6334 2 года назад
සුපිරි sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤️❤️
@avishka7232
@avishka7232 2 года назад
අනේ සර් බැද්දේ ගම අනුමාන දාන්නකෝ
@satw3141
@satw3141 2 месяца назад
Thank you sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 месяца назад
Welcome
@sithmisithmi1906
@sithmisithmi1906 2 года назад
Thank you sir
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 2 года назад
❤️
Далее
Mcdonalds cups and ball trick 🤯🥤 #shorts
00:25
Просмотров 987 тыс.
would you eat this? #shorts
00:13
Просмотров 2 млн
Mcdonalds cups and ball trick 🤯🥤 #shorts
00:25
Просмотров 987 тыс.