Тёмный

දේශකයා ගිය මග යමින් 7 දෙනෙක් දිවි නසාගෙන -දේශනවලට සහභාගී වූ අය ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයි 

Hiru News
Подписаться 2,9 млн
Просмотров 221 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 522   
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 10 месяцев назад
බුදුන්වහන්සේගේ පැහැදි සද්දර්මයක් තියන කාලේක ...ඇයි මේ බොරුකාරයින්ගේ පස්සේ ගිහින් ජිවිත නැතිකරගන්නේ ...ඔහොම නිවන් යන්න පුලුවන්නම් ..සාරසංකල්ප කල්ප ලක්ෂයක් පාරමීදම් පුරාගෙන ඇස් ඉස් මස් දන්න දෙන්න ඕනී නෑනේ එහෙනම් ....මිත්‍යා දුස්ටිකයෝ පස්සේ යන එවුන්ට හොද පාඩම
@dinushabandara1157
@dinushabandara1157 10 месяцев назад
ලංකාවේ ත්‍රිපිටක ධර්මය පිළිපඳින අය නැති වුණාට, මේ වාගේ මානසික ලෙඩ්ඩුන්ගෙන් බුදු බණ කියලා, වැදි බණ අහලා ඒවා ජීවිතේට ගලපගන්න යන අය නම් ඕන තරම්... 💔
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 10 месяцев назад
anna ekai pansila rakinna kiyahanko ekek na mewage gon wada karanna ona taram innawa ane manda mewanam
@dinushabandara1157
@dinushabandara1157 10 месяцев назад
@@ගයාන්සමිපත්-ල6ථ ඒක ඇත්ත... 💔
@HansikaAmarasighe
@HansikaAmarasighe 10 месяцев назад
ඵ්වා බුදු බණ නෙමෙයි.ඵ් අයට ආවේණික දේශනා.
@dinushabandara1157
@dinushabandara1157 10 месяцев назад
@@HansikaAmarasighe ඔව්... ඒ වුණත් ලංකාවේ මෝඩ මිනිස්සු හිතන්නේ ඒවා බුදු බණ කියලානේ... ඒකනේ අවුල... 💔
@TxRx-sw4of
@TxRx-sw4of 10 месяцев назад
​@@dinushabandara1157උමන්දාවේ වගේ
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 10 месяцев назад
තවත් බොහොමයක් දකින්නට පුලුවන් ඔහොම වෙනවා කියලා මාගේ බුදු පියා නන් වහන්සේ දේශනා කල සේක දුකයි මිනිසුන් ට මෙහෙම වෙනවා සිහිය මදි
@ChamaraWarnasuriya-x1l
@ChamaraWarnasuriya-x1l 10 месяцев назад
උබත් අපායට බන්. මගෙ බුදුන් කියල පෙරේතකමින් බදාගෙන පලයන් අපායට පරය. පව් උබ. බේරෙන්න බලපන් අපායට නොයා
@indranisilva6980
@indranisilva6980 10 месяцев назад
Yes ❤
@nawodasandeepana7375
@nawodasandeepana7375 10 месяцев назад
​@@ChamaraWarnasuriya-x1l මොඩ කත කියන් නැතුව කුහකකමෙ ඉන්නෙ නැතුව ඉන්න බලන්න.
@priyanthaaalwis
@priyanthaaalwis 10 месяцев назад
නිවන් යන්න තිබිල තියෙන්නේ පුදුම හදිස්සියක්නේ අප්පා, ඉක්මනින් මැරිලා ආයේ ඉපදිලා හත් වතාවක් එහෙම උනාම,හරි, නිවන් තමයි කියල හිතාගෙන මැරෙන්න ඇත්තේ, දැන් ඉතින් අපායේ තමයි. ඔච්චර ලේසියෙන් නිවන් දකින්න පුළුවන් නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසන්කෙය්ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරුවේ ඇයි කියන එක ගැනවත් මේ පුද්ගලයාට තේරුනේ නැත්තේ? මරාගෙන මැරෙන චේතනාවෙන් පෙර ආත්මයේ මැරෙන්න ඇත්තේ, මට හිතෙන විදියට, අනිත් අයවත් මෝඩ නොවී මේ සත්‍ය අවබෝධ කරගන්න බලන්න, හරිම කණගාටුයි.
@GayaniManage-k8c
@GayaniManage-k8c 10 месяцев назад
රුවන් ප්‍රසන්න ගේ අනුගාමිකයන් ඉන්නවනම් අනේ 226ට දේශ නා වක් කරන්න ගොඩක් පින්
@CDIL
@CDIL 10 месяцев назад
ඔය වගේ මිත්‍යාව පස්සේ යන, මොඩ උන් මැරිලා යන එක හොඳයි
@AyeshaKarunarathna-q6i
@AyeshaKarunarathna-q6i 10 месяцев назад
Aka atta ..
@CDIL
@CDIL 10 месяцев назад
@@mihiyagaming2880 සියදිවි හානි කරගත්තම නිවනක් නෑ තමයි ඉතිං..😅
@skkw2356
@skkw2356 10 месяцев назад
ඒක තමයි මිනීමරුවෙක් මෙයා
@ajithmaushan3982
@ajithmaushan3982 10 месяцев назад
ලොජික් වලින් නිවන් හොයන පිරිසට හොද උදාහරනයක්
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 10 месяцев назад
අපායෙන් බේරෙයි දැන්.බුදු පියාණන් වහන්සේගේ නිර්මල.දහම විකුර්ති කරන අයට ලැබුන දඩුවම සොබා දහමෙන්ම ලැබිලා.
@HansikaAmarasighe
@HansikaAmarasighe 10 месяцев назад
සියදිවි නසාගෙන නිවනට යන්න බෑ.නිරයට තමයි යන්න වෙන්නේ.
@Think_more..
@Think_more.. 10 месяцев назад
රුවන් ප්‍රසන්න විතරක් නෙවේ 225ත් කරන්නේ ඔය වැඩේම තමයි 😢
@ashanfernando8130
@ashanfernando8130 10 месяцев назад
මේව නම් මහ විකාර වැඩ ලංකාවට වඩා දුක් කරදර විඳිනවා පිටරට ජීවත් වෙන අපි..මට ලංකාවෙත් මං දැං ඉන්න රටෙත් වෙලා තියෙන දේවල් වල හැටියට දෙසැරයක් මැරෙන්න ඕනෙ එහෙනම් සල්ලිම මිලියන ගනම් හොරකම් වලින් නැති වෙලාත් හිත ධෛර්යය කරම් ශක්තිමත්ව ඉන්නවා.. Marrie කරලා ලස්සන පවුලක් තියම් ජීවත් වෙන්න පින නැති එවුන්..😌😐🇱🇰🇦🇪
@anuruddhalakmal1473
@anuruddhalakmal1473 9 месяцев назад
ඔයා ගියාද ඒ දේශනය අහන්න..
@AC-hu3xk
@AC-hu3xk 9 месяцев назад
Ela , Ela 😂😂😂
@bebydon1289
@bebydon1289 10 месяцев назад
බුදු දහමේ සඳහන් වෙනවා ආනන්තරිය පාප කර්ම කියලා දෙයක්.. ඒ පාප කර්ම වලින් එකක් තමයි සිය දිවි නසා ගැනීම... ධර්මය ගැන අවබෝධයක් නැති අය ඉන්නවා.. ඒක මොන ආගමේ උනත් පාපයක්.. බුද්ධ දේශනාව අනුව ඉපදීම දුකක්... හොඳින් හිතලා බැලූ කෙනෙකුට ඒ දේ මොනතරම් සත්‍යයක් ද කියලා වැටහෙයි.. බුදු දහම් වැරදි විදියට අවබෝධ කරගත් මිනිස්සු නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ... වටිනා මනුෂ්‍ය ජීවිතය පෙර සංසාරයේ කල පින් නිසා ලැබුණු දෙයක්.. කුසල් වැඩිය හැක්කේ මනුෂ්‍යයන් උනු අපට විතරයි.. නිර්වාණය අවබෝධ කරගත හැකි මනුෂ්‍ය ජීවිතය අපාය වෙත ගෙනියන්නේ මොඩ මිනිසුන් මයි
@ManojKodithuwakku
@ManojKodithuwakku 10 месяцев назад
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සිය සද්ධර්මයේ කිසිම තැනක මරණින් මතු නිවනක් සඳහන් කර නැත..දුකේ නිවීමක් අවශ්‍ය වන්නේ දුක් විඳින ජීවිතයකට.නිවන ළඟා කරගත හැක්කේ ජීවිතය නැති කරගෙන නොව ආයතන ස්කන්ධ ධාතු සහිත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමෙනි.භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ වුවද කිසිම ශ්‍රාවකයෙක් දුක ගෙවා ගනු වස් ජීවිතය ගෙවා දැමුවේ නැත.සචිත්ත පරියෝ දපනං..සිතම දමනය කළේය.භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය හැර අන් සියලු ආගම් වල උගන්වන්නේ මරණයෙන් මතු නිවනක්,සුගතියක්,සහනයක් ගැනයි.උන්වහන්සේ විතරයි ඉපිද සිටිද්දීම සියලු දුක් කෙළවර කර ගන්නා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළේ..තෙරුවන් සරණයි.
@kasuntharakasamarakoon7193
@kasuntharakasamarakoon7193 10 месяцев назад
Yes, good comment
@chathurinelum6723
@chathurinelum6723 10 месяцев назад
👍
@lakminianuradhi1478
@lakminianuradhi1478 10 месяцев назад
THERUWAN SARANAI !!!
@chlfilms
@chlfilms 10 месяцев назад
ඉතාම නිවැරදියි. බුදු දහම යනු මරණින් පස්සේ ඉපදෙන ආත්ම තිබේ යැයි කියමින් බය කරන ආගමක් නොවේ. කණගාටුවට කරුණ නම් අද ඉන්න පැවිද්දන් ද මිනිසුන්ව නිවන් දක්කන්න යන්නේ මිය ගිය පසු නැවත උපද්දලා.
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 10 месяцев назад
දහම හරි හැටි තේරුම් නොගැනීම, දහම තුලින් සත්‍ය අවබෝධ කර නොගැනීම ජීවිතයෙ වටිනාකම තේරුම් නොගැනීම, සහ මිත්‍යා මත දැරිම සහ හේතු පල ධර්මයට අනුව ඔවුන් විසින්ම තමන්ට දඩුවමි පමුණුවා ගැනීම . ලද ජීවිතයෙ ඇති වටිනාකම තේරුම් ගෙන යහපත් ජීවිත ගත කල යූතුමයි.
@nimanthajayamal419
@nimanthajayamal419 10 месяцев назад
අපේ සම්මා සම්බුදු පියාණන් වහාන්සේට මාගේ නමස්කාරය වේවා
@Chalani.94.
@Chalani.94. 10 месяцев назад
මොනව නැතත් නිව්ස් එකෙ මනසික තැවුලෙන් ඉන්න අයට නම්බර් එකක් දාලා තියෙන එක හොදයි දිවි නසා ගන්න නිසා
@mravina1614
@mravina1614 10 месяцев назад
ධර්මය හරියට දන්නෙවත් නැති අය 'දේශනා' කරනවා... ඒ වගේම ධර්මය නොදන්න අය ඔහේ අහගෙන ඉඳල නොමග යනව​... බෞද්ධ පොත් පත් කියවල කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන් ද​? මෙහෙම රැවටෙන්න තරම් නොදැනුවත්කමක් මෙච්චර බෞද්ධ රටේ කොහොමද තියෙන්නෙ? ධර්මය නොදැනගෙන, පිලිවෙත් පුදන්න විතරක් පුරුදු වුනාම ඉතින් නොමග යනව තමයි​.
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 10 месяцев назад
මැරුන එක හොදයි .....මිත්‍යාව විස්වාස කරන මිනිස්සුන්ට ඔහොම වෙනවා.😢
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 месяцев назад
සහතික ඇත්ත
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 месяцев назад
බුදු හාමුදුරුවෝ දෙසනා කරලා නෑ වහ බොන්න බිලා මැරෙන්න අය්යෝ මෝඩ miththiya ව මේක මහා මෝඩයෝ
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 месяцев назад
Oo
@Wimashatv-tv-official
@Wimashatv-tv-official 10 месяцев назад
තමන් විසින් තමන්ගෙ පන නසාගන්නවානම් ඔහු සුගතියේ උපදින්නේ නෑ.. ඔහු උපදින්නේ දුගතියේමයි..
@navodmanawasinghe
@navodmanawasinghe 10 месяцев назад
ඡන්දයක් ලග එනවා නේද? පරිස්සම් වෙයල්ල ජාතිවාදය අවුස්සන්න හදනවා වෙන්නත් පුලුවන්. බලහන් මේ ලගදි ඉදන් එන නිව්ස්. මතක නෙ 2019 පාස්කු ප්‍රහාරයෙන් දේශපාලුවො ගත්ත වාසි. අමතක කරගන්න එපා අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ...❤
@shamathennakon4363
@shamathennakon4363 10 месяцев назад
Ahema hithana taram oyath modaida?kawda deiyane mona denawa kiwath marenne.anika 😂😂
@GAURAWA439
@GAURAWA439 10 месяцев назад
Ow
@avishka8141
@avishka8141 10 месяцев назад
විසාල කරදරයක් උනානෙ මේක..😢
@chathurangasampath5107
@chathurangasampath5107 10 месяцев назад
😂😂😂😂
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 10 месяцев назад
😂😂😂
@SujikaDeMel
@SujikaDeMel 10 месяцев назад
නිවන නෙමෙයි යක්ෂ ආත්මයක් ලබා ඇති ,,,සතර අපායක් ඉපදී ඇති
@anuranishanthanishantha851
@anuranishanthanishantha851 10 месяцев назад
මගෙ බුදු පියානන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා !!
@rohiniranaweera4284
@rohiniranaweera4284 9 месяцев назад
මොහුගේ දේශනා වලින්ම පේනවනේ මොවුන් වැඩිය බුද්ධාගමේ කිසිම දෙයක්හුළඟක්වත් වැදිලා ණය වගේනේ ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ අනිත් අයට අර මානසික මේවා වැටිලා ඇතිනේ? මොනවා හරි පිළියමක් යොදනවා නම්පිළියමක්පිළියමක් අරගන්නවා නම් මුල සිට බුද්ධ සේසනා ඔය ඔය ඉක්මනට රහත් වෙන්න යනයන කෙටි දේශනා අහන අයට තමයි ඔයමානසික විකෘතිය ගොඩක්බඩ පහන්නේ. ඒක තමයි සත්‍ය සත්‍ය ලෙස පෙන්නනවනම්අනිත් අය ටිකවත් බේරගන්න පුලුවන්නම්🌼
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 10 месяцев назад
ඔය දිවිනහ ගන්න භාවිතාකරන ද්‍රව්‍යය පැකට් එකත් ඔය කියන දේශකයාමයි බෙදන්න ඇත්තෙ , මිනිහාටත් ඕක ලැබුණ ක්‍රමයක් ඇති මේකජෝක් එකක් නෙමෙයි
@Kavinduperera868
@Kavinduperera868 10 месяцев назад
Iනිවන් ලබන්න කොච්චර අමාරුද... මෝඩ යක්කු වගේ සියදිවි නසා ගන්නවා.. ඕක තමය්ක් සිත දමනය කර ගන්න බැරි උනාම වෙන්නෙ... සිත කොච්චර බයානකද 😮😢 ...
@claudesag
@claudesag 10 месяцев назад
මේකට හාමුදුරුවන් සම්බන්ධ නැද්ද ? ගලබොඩ වගේ හාමුදුරුවෝ .
@nuwanwarnasooriya4697
@nuwanwarnasooriya4697 10 месяцев назад
මේ අය මේ විදිහටම මීට පෙරත් බොහෝ අවස්ථා වල මිය යන්නට ඇති. ධර්මය නම් නිසි ආකාරයට අවබෝධ කර ගතහොත් දෙලොවම ජයගතහැකි අතර, වරදවා ගැනීම මුලු සසරම අවුලෙන් අවුලට පත් කරගැනීමක්ය. වහ බොන්නට ජීවිතය නැති කරගන්නට බල පාන්නේම ද්වේශ හිතක්මයි, දුක සමග ගැටීමයි. මෙතැනම මුල් වී ඇත්තේම ක්ලේශ ධර්මයකි. ක්ලේශ ධර්මයක් මුල් වීමෙන් සසරින් මිදිය හැක්කේ කෙසේද. ? මැරිය යුත්තේ ජීවිතය නොව සන්තානයේ නලියන මෝහයත්, තෘශ්ණාවත්‍ ය. ධර්මය නම් සර්පයෙකි හිසින්ම අල්ලාගන්න, වලිගයෙන් අල්ලාගත් බොහෝ අය මෙලෙස සසර වරදවා ගත්තෝම වෙයි.
@chagedara3045
@chagedara3045 10 месяцев назад
මේවට මහානායක ලා වග කියන්න ඕනී..... ගමේ පංසල් වල හාමුදුරුවෝ වග කියන්න ඕනී.... සුපිරිසිදු ශ්‍රී සත් ධර්මය තියෙද්දි.... ඒවා කබඩ් වලට දාලා.... කාලීන බණ කිය කිය සාමාන්‍ය ජනයා බූරුවෝ කරලා.....තියෙනකොට මෙහෙම දේවල් වෙනවා....
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 10 месяцев назад
උඹලා කියන News විශ්වාස කරන්නෙ නෑ. මතකනෙ අර අම්මගෙ මරණෙට දූව මිණීමරුවා කරපු හැටි.😁
@celienarunali
@celienarunali 10 месяцев назад
A duwa neveida ethakota…
@nataliya9260
@nataliya9260 10 месяцев назад
@@celienarunaliනෑ
@chandanaindika
@chandanaindika 10 месяцев назад
ඇත්තටම අපි දුප්පත් ඒත් අපිට සැහෙන්න ප්‍ර්ස්න තියෙනවා ඒත් කෝහොම හරි මානසික ව වැටුනත් කුලියත් ගෙවන් ඉන්නවා...බුදු හාමුදුරුවන් සරන යනවානම් අපි කවදාවත් මැරෙන්න නැතුව ඉන්නෑ හේම කියලා ජීවිතය නැති කර ගන්න එක මෝඩ වැඩක්.......
@dasundissanayaka7203
@dasundissanayaka7203 9 месяцев назад
මේ වගේ දේශනා කරන පුද්ගලයන් පිළිබද අවධානය යොමුකරලා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි,තවත් මොහුගේ දේශනවලට සම්බන්ධ වුන අය ඉන්නවා නම් ඉක්මනට හොයලා ඔවුන්ව මානසික පුනුරුත්ථාපනයට යොමුකරන්න ඕනේ….බුද්ධි අංශවලට ජනතාවගේ සහයත් අවශ්‍යයි….
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 10 месяцев назад
Me widiha දේශනා වහාම නැවැත්විය යුතුයි .
@sathirawisidagama2387
@sathirawisidagama2387 10 месяцев назад
බුදු දහම ගැනනේ මේ මනුස්සයා කියන්නේ.මං හිතුවේ වෙන ආගමක් ගැන කියලා.
@rasikaedirisinhe7434
@rasikaedirisinhe7434 10 месяцев назад
මොන විහිලුවක්ද
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 10 месяцев назад
අඩුම ගානේ තමන් පෙරුම් පුරාගෙන පතා එන මනුෂ්‍ය ආත්මයක වටිනාමකමවත් තේරෙන්නේ නැති අසරණ මනුෂ්‍ය ආත්ම..‼️😪💔මොකද ඒ කාලේ ඉඳන් මට තිබ්බ සමහරක් නානාවිධ ජීවන ප්‍රශ්න වල හැටියට..🙄මම එදා ඔය වගේ අමනෝඥ තීරණයක් ගත්තා නම්..😒මං දැන් Suicide කරගෙන හුඟක් කල්..😂😌💔මේ රටේ පවතින යල් පැනගිය තරඟකාරී, පීඩාකාරී අධ්‍යාපනික/මානව හා සමාජීය ජීවන රටාවන් තමයි මේ වගේ අවාසනාවන්ත ඛේදවාචකයන් වලට මුළුමනින්ම වග කියන්න ඕන..‼️😪🥀💔 අනික තමන්ට මොන තරම් මානසික ප්‍රශ්න තිබුණත්..🙄තමන්ට ලැබුණු මේ වටිනා ජීවිතය නැතිකරගැනීම තරම් මෝඩ, පව්කාර වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති..😪‼️අඩුම ගානේ තමන්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන්වත් ඔයාලාට තියෙන ප්‍රශ්න සියල්ල දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න..‼️😌❤️මොකද ජීවිතයේ ලස්සන, සුන්දර කාලයන් හැමදාම තියෙන්නේ නැහැ වගේම අපේ ජීවිතේට එන පුංචි පුංචි ප්‍රශ්න වුනත් හැමදාම පවතින්නේ නැහැ...‼️🙂🤚ඒ ප්‍රශ්න සියල්ල දරාගෙන, ඒ දේවල් කාලයට භාරදීලා අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමයි අපි හැමෝම කළ යුත්තේ...😇‼️❤️ඒ වගේම අපේ රටේ මානව සම්පතේ කෂේරුකාව බඳු Young Generation එක මේ විදිහට අකාලයේ මියැදෙන්නට ඉඩ නොදී..🤚ඊට ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමයි රජයක් හා සමස්ථ රට වාසීන් විදිහට අපි එකහෙළා කළ යුත්තේ..‼️🙂❤️එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️💜තෙරුවන් සරණයි !!🙏ඔබ සියල්ලන්ටම🙏💜🌷☸️
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg 10 месяцев назад
සසරෙ අතරමං වෙච්ච මිනිස්සු මුං ට මෙච්චර වටිනා බුදුදහම තියෙද්දි රිලව්ගෙන් බණ අහනවානෙ.....නෙද්දකින් මන්ද බුද්ධික හැත්ත... යකුනෙ බුදු දහම පරිශීලනය කරලා බලපියව් සියදිවි නසාගැනිමෙන් ආත්ම ගාණකට මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ නැ ...නෙද්දකින් විතරක් . පව් උන් අනුකම්පා කරන්න ඔනෙ
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 10 месяцев назад
වාසනාව ට ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ උපරිම ප්‍රයෝජන ලබා දෙන කටයුතු කරන්න
@swarnaswarna8083
@swarnaswarna8083 10 месяцев назад
ඒක බොරුවක් ඕනම කෙනෙක් මැරෙනවා උපදිනවා ඒක ඇත්ත බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා නමුත් ඒක නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නෑ එයා රට යන්නෙ ඉඳලා තියෙන්නේ හැම අතින්ම ප්‍රශ්න ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ජීවිතේ නැති කරගන්න ඇති දරුවන්ට ගැහැණුන්ට කන්ඩ දෙන්න විදිහක් නෑ ඉන්න තැනක් නෑ ඒ ප්‍රශ්න එයාට බලපාන්න ඇති දැන් බොරුවට ඒකත් ඒ මනුස්සයාට කරන අපහාසයක් හැම ප්‍රශ්නයක්ම යට ගහලා ආණ්ඩුවේ ඒවා යට ගහලා චූටි දෙයක් ලෝකයක් වගේ මවා පාලා පෙන්නන ප්‍රවෘත්ති තමා ලංකාවෙ තියෙන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කන්න බොන්න විදිහක් නෑ සියයට 75%ක්ම තරුණ ගැහැනු පිරිමි දරුවෝ දාලා රට ඇවිල්ලා හොඳට ඇස් ඇරලා බලපල්ලා එතකොට ඒ දරුවො බලන්නෙ කවුද එහෙනම් ඉතින් ඔක්කොම හාමුදුරුවොත් මැරෙන්න ඕනා එයාලා නම් මැරෙන්නෑ කන දෙයක් කාලා සැපයීල දෙන වාරයක් බලාපොරොත්තු වෙනවා නිවන් යන්න දුප්පත් අය තමා හැම ප්‍රශ්නෙකටම බොරුවට දැන් දේශනා කරන එක ඉස්සරහට දාලා ආණ්ඩුව හිඟනකම පෙන්නන්නැතුව වැරදිම පෙන්නනවා😢😢😢😢😢😢😢😢😢😢
@anndevika1605
@anndevika1605 10 месяцев назад
Laksha 1hmarak dela rent gedarata gewala maseta.salli nathi wenne kohomada?
@chlfilms
@chlfilms 10 месяцев назад
අනේ ජෙන් ගොප්පෝ උඹලට හැම එකටම දේශපාලන පිස්සුව​. මාසෙට ලක්‍ෂයක් ගෙවල් කුලිය පමණක් ගෙවන්න පුලුවන් එකෙක් මේ මැරිලා, මිනී මරවල තියෙන්නෙ.
@lakminianuradhi1478
@lakminianuradhi1478 10 месяцев назад
Kihipadenek nisa, ANITH SILVATH SWAMINWAHANSELATA avaman karanna epa. karunakarala. Dushsheelayanta bannata kamak na.
@sanjeewanie8466
@sanjeewanie8466 10 месяцев назад
කියන්නා කෙසේ කීවත්...අසන අයට මොලේ තිබිලද..?
@divya7882
@divya7882 10 месяцев назад
මොකක්ද මෙ රටට වෙන්නේ...අනේ.....තේරෙන්නෙ නැ මුකුත්...අප්පා.....21,,තරුණියක් ..35 තරුණයෙක් අනේ දෙවියනේ
@titussurangamajuwanagamage2567
@titussurangamajuwanagamage2567 10 месяцев назад
ධම්මික පැණිය part o2
@isuruumendra7839
@isuruumendra7839 10 месяцев назад
හෑ...🙄......හරි අමුතුයි
@kavindubandara7172
@kavindubandara7172 10 месяцев назад
රටක් නිවැරදි පාලනයක් දියුණු ආර්ථිකයක් නොමැතිව සමාජයේ හා සංස්කෘතියේ සිදුවෙන විනාශය ඉදිරියටත් මෙවැනි දේ සිදුවෙයි බුද්ධිමත් වන්න
@කවීෂ
@කවීෂ 10 месяцев назад
සමන්තබඳ්‍ර ,තිත්තගල්ලෙ ,මීවලපලාන වගෙ අය පස්සෙ යන උන්ගෙ ඉරනම ඔික තමා
@wathsala7587
@wathsala7587 10 месяцев назад
Danna deyak ktha kara nam hodai .
@chathurinelum6723
@chathurinelum6723 10 месяцев назад
👍
@chandimabodhinath1779
@chandimabodhinath1779 10 месяцев назад
You are 100% correct but the problem is a majority of Sri Lankan Buddhists can't find the difference between the truth and the misinformation.
@ChamiduMaleesha5
@ChamiduMaleesha5 10 месяцев назад
නාමල්ටත් ජනාධිපති වෙතහැකි මේ ලකේ පංකාවෙ 😂😂
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 9 месяцев назад
මුන්ට පව් කියන්න කිසිවෙක් නෑ.වාසනාවකට ලැබුනු මනුෂ්‍ය ආතමයට වටිනා කමක් නුදුන් කාලකන්නි.අහින්සක දරුවො පව්
@Rover1117
@Rover1117 10 месяцев назад
මේ අලුත්ම රැල්ලක්ද? කාලෙන් කාලෙට එන අමුතුම තාලේ😅😅
@littletips6927
@littletips6927 9 месяцев назад
රජ්ජුමාලගේ කතාව කියාදෙන්නේ 4 වසරේදී ජීවිතයක වටිනාකම එතනදී උගන්වනවා.4 වසරටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද කොහෙද.පව් ඉස්කෝලේ යන්න ලැබුණ නම් ඔහොම කරගන්න එකක් නැහැ.😪😥
@naderasandema6492
@naderasandema6492 10 месяцев назад
මේ දේශන තියලා තියෙන්නේ අලුතින් හදා ගත්ත ආගමකින් ද කොහෙද
@amalterance7606
@amalterance7606 10 месяцев назад
Apoi ow.wade kiyanne eketh ugannala thiyenne ekama dewalne.
@naduladarshana1608
@naduladarshana1608 10 месяцев назад
මොලෙ තියන උන් ඔක්කොම රට දලා ගිහින් මොඩයො විතරක් ඉතුරු උනාම ඔහොම වෙන එක අහන්න දෙයක් නෙමෙයි ඉතින්😢
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 месяцев назад
👍🤣🤣🤣
@manjulaamarasena9086
@manjulaamarasena9086 10 месяцев назад
උබත් ඉන්නේ රටද බං
@w81699
@w81699 10 месяцев назад
අනිවාරෙන් 😪
@muthuanthony6521
@muthuanthony6521 10 месяцев назад
මොඩ මිනිස්සු.... බුදු දහමෙ කියන්නේ සියදිවි නසාගැනීම පවක් කියලා....
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 10 месяцев назад
පිස්සු අනේ... නිවන කියන්නේ ජිවත් වෙලා ඉද්දි අවබෝධ කරගන්න පුලුවන් මාර්ගයක්
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 10 месяцев назад
Kavda Ehema Kivve Thawath Bududahama Vikurthi Nokara Inna......
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 10 месяцев назад
​@@BuddhikaHarshanWijesinghe රහතන් වහන්සේලා නිවන් අවබෝධ කරගත්තෙ ජීවත්ව ඉද්දිමයි.චතුරාර්‍ර්ය සත්‍යය අවබෝධ කිරීමෙනුයි නිවන් ලබන්නෙ
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 10 месяцев назад
@@anjanasiriwardana3305 Hari Mata Theruna Eka Wena Widiya.....
@dilhandayananda7466
@dilhandayananda7466 10 месяцев назад
Cult කියන්නේ මේවාට, ආගම තාමාට ඔන අන්දමින් අර්ථ දැක්වීම තමයි මේ සමන්ත්‍ර බද්ද්‍ර මේ ගනයේ කෙනෙක්
@LM-no4sz
@LM-no4sz 10 месяцев назад
සිය දිවි හානිකර නිවන් සාක්ෂාත් කරගත නොහැක !! පෘථග්ජනයනි මිථ්‍යාව අන්ධකාරයට හසු නොවන්න ... වටිනා මිනිස් ජීවිතය නැති කර නොගන්න
@chandananalin356
@chandananalin356 10 месяцев назад
පවු අර ලමයි
@sanduniudara609
@sanduniudara609 10 месяцев назад
මිත්‍යාදෘෂ්ඨික දේශකයෙක්
@deepajayalath
@deepajayalath 10 месяцев назад
ජිවිතය පිලිබද අවබොධයයක් නැතිකම..මුකුත් නොදන්න අහිංසක දරැවො පව්...
@korea_crush
@korea_crush 10 месяцев назад
මොලේ තිබිලත් මන්ද බුද්දික උනේ ඇයි ?!
@HelaLee
@HelaLee 10 месяцев назад
මේවට ආගමික කියන නම ගාවගෙන මීඩියා කන්ෆරන්ස් දෙන එකම ලොකු අවුලක්. මේවට කියන්නේ මානසික රෝග කියලා. කරුණාකර මේවට මානසික මෝඩ තකතීරු අදහසක් කියලා කියන්න.
@Sfzmtl7545
@Sfzmtl7545 9 месяцев назад
ඔය දිවිනහගත්ත එකාගේ කකුලෙ ඇගිලි බලන්න 2:17 සාමාන්‍යයෙන් අපිටවත් කකුලෙ ඇගිලි ඔහොම ඈත් කරන්න බැහැ. ඕක ඔහොමම වෙලා ඇඹරිලා හිටින්න තරම් මේකට වහ කොච්චර වේදනාකාරී වෙන්න ඇද්ද!!! හයියෝ පොඩිකාලෙ ඉදන් ඉස්කෝලෙ ගිහිල්ල සමාජයක් මැද ජීවත් වෙලා මුන් මොනාද ඉගෙන ගත්තේ!!!
@dineshbandara5727
@dineshbandara5727 10 месяцев назад
සහරාන්ගෙ අනික් පැත්ත නේද
@domendo8857
@domendo8857 10 месяцев назад
කන්න හොයාගන්න පිස්සු කෙලින අමන මිනිස්සුන්ගේ දේසන අහන උන්ට හොද වැඩේ...... මේ පිස්සා සියදිවිනසා ගන්න අනුබල දීමනිසා මූව මිනීමැරීමේ චෝදනාව මත මූට දඩුවම් කලයුතුමයී.... පිස්සු රුවන් කියන බාලාට සාපවේවා
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 10 месяцев назад
ඌ සිය දිවි නසා ගෙන
@shenushadee7724
@shenushadee7724 10 месяцев назад
යකෝ ටැමිල් ෆිල්ම් එකකුත් බැලුවා මේ වගේ නම මතක නෑ 😳😳
@shanakasandaruwan1705
@shanakasandaruwan1705 10 месяцев назад
ඔහොම උන් මැරෙන එක හොදයි.මෝඩ යක්කු
@PilaminajenatFernando-qk2lu
@PilaminajenatFernando-qk2lu 10 месяцев назад
ඇයි කෙලින් නොකියන්නේ බෞද්ධ කෙනෙක් කියලා හැම වෙලේම ක්‍රිස්තියානින්ට පහර ගහනවා මේවා එළිකරන්න කැමති නැ
@Chalani.94.
@Chalani.94. 10 месяцев назад
දුකද ඔයාට
@gomorrahgomorrah
@gomorrahgomorrah 10 месяцев назад
මොකක් හරි සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් වෙන්න බැරිද
@Anomakumari165
@Anomakumari165 10 месяцев назад
කැම්පස් ගියාට මොළේ දෙන්න බෑ. දැනුම තිබ්බට නුවණ නෑ.
@rockstar5428
@rockstar5428 10 месяцев назад
Sariya sonniga
@parkjisoo9555
@parkjisoo9555 10 месяцев назад
අජාසත් පරපුර
@chulauduhawara2678
@chulauduhawara2678 10 месяцев назад
මානසික රෝගීන්. පව් අප්පා... අවිද්‍යාවක තරම
@Lankamrt
@Lankamrt 10 месяцев назад
බොරදියේ මාලු බාන්න පහසුයි...ආර්ථික අර්බුධයක ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ ඔලු හෝදනව.
@sandalianuththara2020
@sandalianuththara2020 10 месяцев назад
Kiyl wadak na.
@madukasubasinghe6851
@madukasubasinghe6851 10 месяцев назад
මුන්ට ට්‍රැක්
@SujeeJayaweera-bi6ru
@SujeeJayaweera-bi6ru 10 месяцев назад
මෝඩ කමකි බුද්ධ දේශනාව ඕක නමෙයි
@Meme-rh6od
@Meme-rh6od 10 месяцев назад
අයියෝ 7ද? ලංකාවෙන් 7ක් මදි ඉස්සරහට ඔක්කොම වස බොයි
@nadeerasubashini7626
@nadeerasubashini7626 10 месяцев назад
කාගෙවත් අනුගාමිකයන් වෙන්නෙ ඇයි බෞද්ධ දර්ශනය තියන පොතක් පතක් කියවලා තේරුම් ගන්නෙ නැතුව. මේ බුදුවරයෙක් නෙවෙයි නේ අදහන්න. ඒ තරම් මෝඩයෝ ඉන්නවාද ලංකාවෙත් දැන්🤔
@plpckumara9055
@plpckumara9055 10 месяцев назад
මම හිතුවේ මනේජ් සංජය මැරිලා කියලා
@veryroyallions-company
@veryroyallions-company 10 месяцев назад
මහා . අනේ මන්දා . මේ වගේ මිනිස්සුත් ඉන්නවනෙ ඇත්තට. වහා බිලා මැරෙන්න නෙමෙයි රට දියුණු කරන්න රටට උදව් කරන්නයි ඔනේ.
@anjalikalakshmi2192
@anjalikalakshmi2192 9 месяцев назад
මේ මෝඩ තකතීරු මනුෂ්‍යයෙක් මනුෂ්‍ය ජිවිතයක් ලබන්නට කොච්චර පිංකරන්න ඕනද
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 месяцев назад
මේ මිත්‍යාව කවදා අයින් වේවිද මන්දා
@shanikadissanayake47
@shanikadissanayake47 10 месяцев назад
උතුම් බුදු දහමට නිගරු කරන්න එපා...මිනිස්සු මේ තරම් මෝඩද....මේ වගේ පව්කාර මිනිස්සුන්ට ස්වභාවධර්මය විසින් දඩුවම් ලැබිල...කාටවත් ඒ දහමෙන් බේරෙන්න බෑ....🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 10 месяцев назад
කලියුගය යි මේ
@MadushiKaushalya-n3q
@MadushiKaushalya-n3q 9 месяцев назад
බුද්ද දර්මයේ හැමතිස්සෙම දේසනා කරේ.මනුෂ්‍ය ජිවිතේ වටිනාකම ගැන.ඒ විතරක් නෙවේ සත්තුන්ගේ ජිවිතේ පවා වටිනවා කියලයි දේසනාව වල පෙන්නුම් කරන්නේ.ඒහෙව් ආගමක් තමා මේ රුවන් කියන එකා විකුර්ති කරන්න ගිය නිසා ඒ මිනියට එයා විසින්ම එයාගේ ජිවිතේ නැති කර ගන්න සිද්දවුනේ.ඒ කාලකණ්ණියා කරේ බුදුන්ගේ දේසනාවල් එයාට ඕන ඕන විදියට හසුරවන්න ගියා.ඒවට හව්වෙච්ච මෝඩයන්ටත් උනේ නිවන් යන්න කෙසේවෙතත් නිවාගෙනම යන්න.බුදුදහමයි සෝබාවදර්මයයි කියන්නේ එකට ගැටිලා තියන දෙකක්.ඉතින් ඒහේම උන්ට වෙන්නේ නිකරුනේ ජිවිත නැති කර ගන්න
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 10 месяцев назад
මෙහෙමත් මිත්‍යා දෘෂ්ටික හැත්තක්..මිත්‍යා දෘෂ්ටිය නිරයට දොර විවර කරනව .
@sagithmadushanka634
@sagithmadushanka634 10 месяцев назад
මෙදා පාර අහුවෙලා තියෙන්නෙ පට්ට බෞද්ධයෝ set එකක් වගේ
@chandraskg5927
@chandraskg5927 9 месяцев назад
අනේ දෙවියනේ අහිංසක ජිවිත කීයක්ද. බොරුවට දිවි නසාගෙන නිවන් දකින්න බැ
@thilinadeshan2626
@thilinadeshan2626 10 месяцев назад
මුන්ට ට්‍රැක්ද බන් එක එකා කියන රෙද්දවල් වලට මැරෙන්නෙ
@renunilushanilusha5098
@renunilushanilusha5098 9 месяцев назад
ඔය දෙශකයාව හොයාගෙන මම නම් ඔකට තමයි ඉස්සෙල්ලා වස පොවන්නේ ..මේච්චර මොඩ මිනිස්සු ඉන්නවා ද ඇත්තටම
@සයිකෝ-ඞ8ර
@සයිකෝ-ඞ8ර 10 месяцев назад
ට්‍රැක් ලන්තෙනේ මේක
@ai_traders
@ai_traders 10 месяцев назад
ධර්මය නොදත් ගොන් දේශකයා.. මුන්දලගෙන් බණ අහන්න තරම් මිනිසුන් ගොන් ද?
@Mhmdsදකිනසියල්මඅනින්නායි
එහේ ම කලම නිවන පැදේන වදනැ බාගවතුන් වහන්සේ එහෙම කරන්න කිවේ නැ දර්මය අවබෝධය මදි එකයි
@farhannasim7010
@farhannasim7010 10 месяцев назад
පුන්නක්කු, තණකොල ඒවටත් VAT ගහන්න එපා පවු උන් නිසා තමයි උඹල ඉන්නෙ අද එතන....😂😂😂😂😂😂
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 10 месяцев назад
මිනිස්සු මෙච්චර මෝඩ ඇයි .වස බීලා නිවන් යන්න පුලුවන්න්ම් මේ ලෝකෙ ඔක්කොම බෞද්ධයෝ මැරිලා මෙ වෙන්කොට.අප මහ බුදු පියානන් වහන්සෙ දෙශනා කල දර්මය සෑම කෙනෙකුටම අවබෝධ වේවා ..
@nisalfernando3387
@nisalfernando3387 9 месяцев назад
එකෙක් ඇවිත් ඉපදෙන එක දුකයි කියල ආපු නිසානෙ මේ සේරම 😂 අන්තවාදී බුදුන්හෙ දේශනා වහාම නතර කරන්න ඕන 😾
@Danavlogs2002
@Danavlogs2002 10 месяцев назад
පුදුම මානසික ලෙඩ්ඩුනට මේ 😂
@herathflorence777
@herathflorence777 10 месяцев назад
මෙවගෙ මුලාවෙයන ගොංපැටව් ලංකාවෙ ඉන්නවානේ🙈
@gala-865
@gala-865 10 месяцев назад
මැරුණම ස්වර්ගෙදි කන්‍යාවො 72ක් බඳින්න පුළුවන් කීවද දන්නෙ නෑනෙ අර වගේ..
@sajikumara4352
@sajikumara4352 10 месяцев назад
ඔය වගේ දේශනවලට යන්න අවශ්‍ය නැත.තමන්ගේ ගමේ පංසලට ගියානම් හරි මේ තරම් මෝඩ මිනිස්සු ද ලංකාවේ ඉන්නේ
@anuruddhalakmal1473
@anuruddhalakmal1473 9 месяцев назад
දේශකයා, ඔය පොලිස් අදිකාරීතුමා කියන දෙයක් නම් කියනවා ඇහෙන් නෑ, එක්කෝ එහෙම කිව්වා කියලා ඒ දේශනයට ගියපු කෙනෙක් කියනවා නම් කමක් නෑ.. එහෙමත් නෑ .. එහෙම නැතුව කරන ලද පරික්ෂණ වලදි, බුද්ධි අංශ තොරතුරු වල්දි පේනවා කියනවා.. Media වලටත් කියනවා එයාලට හිතෙන දේ.. මිනිස්සුත් විස්වාස කරනවා ඉතින් ...🙄🙄🙄
@indikaherath2917
@indikaherath2917 10 месяцев назад
මේ මනුස්සය පොලිසියට දෙන්න
@daham1920
@daham1920 10 месяцев назад
නිවනට කෙටි මාර්ග නෑ
@mrblackbeardofficial
@mrblackbeardofficial 10 месяцев назад
අන්ධබක්තික හුජ්ජාගමික හරක්
@siyansamesandi949
@siyansamesandi949 10 месяцев назад
මානසික ලෙඩ්ඩු 😢
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03
When Royal Guards Fight Back!
8:08
Просмотров 8 млн
kagama Siri Nanda himi
6:06
Просмотров 26 тыс.
COPE Committee visit on 22 06 2016
20:19
Просмотров 688 тыс.