Тёмный

දේශපාළුවන් නිසා ලංකාවට අහිමි වුනු මිළ කල නොහැකි සම්පත් 4ක් | Naifm Info Hub 

Naifm
Подписаться 1,1 млн
Просмотров 96 тыс.
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 190   
@harshaprsbath1756
@harshaprsbath1756 2 года назад
තිරිසන් පාදඩ දේශපාලුවො නොහිටින්න අද අපේ රට ඇත්තටම පෙරදිග මුතු ඇටයක්. මුන් නොහිටින්න මේ සිංහල රට මේ ලෝකෙ කොච්චර බැබලෙයිද.😢😢😢
@MN_Wood_Product
@MN_Wood_Product 2 года назад
දැන් ඉන්න දෙශපාලනය කරන අයට ගෑවෙන්නවත් ඉන්න අයට ඉස්සරහට චන්දේ දෙන්න හොද නෑ.....අලුත්ම කට්ටියක් ඉස්සරහට එන්න ඕනෙ....ගොවියන්ට කෙලින්ම ඔවුන්ගේ ඵලදාව විකුනන්න ක්‍රමයක් හදන්න ඕනෙ අතරමැදියෝ අයින් කරන්න ඕනෙ ක්‍රමවත්ව
@wimalsantha486
@wimalsantha486 2 года назад
පැහැදිලිවම කියුවොත් මුං⁣ගේ එවුන් මුසු වෙච්ච කෙනෙකුට දේසපාලනයට එන්න ඉඩ තිබුණොත් කවදාවත් මේ රට යහපත් දේසයක් නොවෙනවා නොඅනුමානයි ඉදිරි කලක සියලු මනිසුන් මේ දේවල් පාඩමකට ගතයුුතුයි
@kanchanadissanayaka7294
@kanchanadissanayaka7294 2 года назад
ඔබ වැනි තවත් යූටියුබ් නාලිකා බොහොමයක් ඇත. එවැනි යූටියුබ් නාලිකා වල මේ රට වෙනුවෙන් යන දෑබොහෝමය. අනාගත නායකයන් ව දෙ වැනි දෑ නිරන්තරයෙන් නරඹනවාට ඇති. ඔවුන් නායකත්වය පැමිණිවිට සියල්ල ඔළුවේ තියාගෙන රට වෙනුවෙන් රාජ්‍ය දේපල රටේ පවතින සම්පත් රට වෙනස් කරන පුද්ගලයන් ආරක්ෂා කරගෙන ඔළුවේ ඔලුවේ සම්පූර්ණ කතාව තියාගෙන රට ගොඩ දැමීමේ ගේම play වුන්ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 года назад
මජර දේසපාලුවන්ගේ බල තෘශ්නාවේ ප්‍රතිපල යක්වශයෙන් වටිනා ජීවිත රටට අහිමි විය අදවන ව්ට මාමල බෑනලා ගෙ යුගය අවසන් වෙමින් පවතී බල ලෝබී පවුල් දේසපාලනය අවසන්කර ජනතාවාදි ආන්ඩුවක් නිර්මානය කිරීමට තරුනපරපුර උත්සාහයක යෙදීසිටී මන්දිරවල සුර සැප විදින දේසපාලුවෝ තරුන නැගිටීම් හැමදාම මර්දනය කලා මෙවර සාර්තක වූ අරගලය ට ජයවේවා
@amuthu
@amuthu 2 года назад
මේ මිනිස්සු අකාලයෙ මියගිය එකයි රටට මෙහෙම දෙයක් වෙන්න හෙතුව
@shitihamu3951
@shitihamu3951 Год назад
ඉබේම මිය ගියේ නෑ මරා ගත්තා මිසක්
@herbsface7715
@herbsface7715 2 года назад
ඉදිරි මැතිවරණයකදී මේ ප්‍රධාන පක්ෂ දෙකම මේ ලංකාවෙන් අතුගා දැමිය යුතුමයි
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 2 года назад
අනිවාරෙන් මේ මෝඩ මිනිස්සු නාකි පකාලා ටික හැදිගාවලා දැමිය යුතුයි...ලේ කකියනවා
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 года назад
මේ දැනුවත් කිරීම ඉතාම වටිනා දෙයක් නිතරම වාගේ මිනිස්සු දැනුවත් කරන්න ස්තුතියි ඔබට.
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 2 года назад
වැඩක් නෑ කියලා පපුව පිච්චිලා යන්වා මුන්ව කන්න හිතෙනවා කාලකන්නි ...මිනිස්සු මේවා දැනුවත් කරන්න ඕනෙ..
@wimalsantha486
@wimalsantha486 2 года назад
අනිවාරයෙන්ම සියලු දෙනා⁣ මේවා අවබෝධ කරගත යුතුයි එසේ වුවහොත් ඉදිරි පරම්පරාවටවත් හොඞ රටක් ඉතිරි වේවි
@truthvadan2144
@truthvadan2144 2 года назад
හොද චැනල් එකක් ජයවේවා
@naifm
@naifm 2 года назад
බොහොම ස්තූතියි🙏😍
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 года назад
මහත්මා ඔබගේ වෙඩ සටහන හුගාක් හොද යි ..නමුත් , සාමාන්‍ය එදිනෙදා ජිවත් වෙන ඔබ අපිට මේ රට දියුණු වෙනවා දකින්න කෙමති උනාට එදා සිට මේ රට දිවුනු වෙනවාට රජයේ පාලකයන් කෙමති නෙති බව සහසුදක් සේ පෙහෙදිලි යි ...😢😢😢😢😢😢😢😢😢😢😢😢
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 года назад
ලොකෙ රටවල් දියුණු වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් යෙන් නිෂ්පාදන වැඩපිලිවලක් හදන්න ඕන
@samaragunawardana105
@samaragunawardana105 Год назад
ඉතා වටිනා vidiyo ekak.. ඔබ වැනි මේ මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් අරන් ඉන්න මිනිස්සු මේ රටේ ඉන්න එකත් ඉතාම වටිනවා..
@rohanalanka01
@rohanalanka01 2 года назад
අන්තිමට විඩියෝ එකේදි කියුව ශක්තිමත් වචන ටික හිතටම දැනුනා බං උබ නියම සිංහල කොලේක් රටට ජාතියට ආගමට ආදරේ උබලා වගේ උන් තමයි බං මේරටට ඕනේ
@rohanalanka01
@rohanalanka01 Год назад
@@nandamenike2789 ඔව් වෙන්න පුළුවන් ඒක දැන් ඒකාලේ ඉවරයි.ශ්‍රි ලංකා කියලා කරපු දේවල් වලින් තමයි මෙච්චර දෙයක් රටට උනේ.
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 2 года назад
ලංකාවෙ තරුණ සංවිධානයක් හදලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ලංකාවේ දේශපාලඥයෝ වගේම රජයේ රැකියාවල් කරන හැමෝම රට දූෂණය කරන කපල හතර වහල්කඩ එල්ලන්ඩ තරුණයෝ සංවිධානය වෙන්ඩ එතකොට උන් දූෂණයට බය වෙනවා ඒ වගේ වාසනාවන්ත පුත්‍රයන් ඔය රට තුළ බිහි වෙන්ඩ කියලා අපි ප්‍රාර්ථනා
@gangaappuwa7795
@gangaappuwa7795 2 года назад
අදත් එවැනි ශක්තිමත් තරුණ පිරිසක් අප රට තුල ඉන්නවා ඒත් දේශ පාලුවො එවට ඉඩනොදෙයි ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ නොදෙයි ගියොත් ජීවිතත් අවසන් කරනවා තව ඉදිරියට මොනවා වෙයිද හිතන්නත් බයයි බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි !!! මගේ රටට 🙏🙏🙏
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 года назад
ඔබ හරියටම හරි ! ඔලුව උස්සන්න හදන සේම තරුන න් ව පාලනය කරනවා ...😢😢😢😢😢😢😢😢😢😢
@නාකිපිස්සුමයිනා
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි) " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය". මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .
@piscesat3062
@piscesat3062 2 года назад
හරිම දුකයි මේවා අහන්න 😥😥
@saduniwathsala
@saduniwathsala 2 года назад
මේ කියපු හැම දෙනාවම ඉතාමත් දක්ෂ රටට වැඩක් ඇති අය. මෙව්වා අහන්න වීමම කණගාටුවක්. 😔
@noellisk1071
@noellisk1071 Год назад
apema awasanawa
@samankumara167
@samankumara167 2 года назад
අපිට ඕන අඩුවට පාන් පරිප්පු තෙල් ගෑස් අඩුවට දෙන පාලකයො නෙමෙයි සූර්ය ශක්තිය බයෝ ගෑස් දේශීය ආහාර සංකෘතියක් ජාතික ආර්තික ප්‍රතිපත්තියක් ගොඩ නගන මහපොලවට ගහටකොලට ඇලට දොලට ආදරයකරන නායකයෙක්
@etechnologies6063
@etechnologies6063 2 года назад
❤👍👍👍
@sirilankawahode
@sirilankawahode 2 года назад
උපාලි විජේවර්දන මහත්තයා අද හිටියනම් ලෝකේ ලොකුම ධනවතෙක්
@user-qj9dz6ik4o
@user-qj9dz6ik4o 2 года назад
උපාලි විජේවර්දන මහත්තයා අද හිටියනම් eyawa marala bro mhinda hary ranil
@gihanudayajith3744
@gihanudayajith3744 2 года назад
@@user-qj9dz6ik4o Ithin bn 83 keruweth eekama thamai.
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Год назад
මෙග මහිම විජෙවර්දන
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Год назад
උපාලි විජේවර්ධන මහතා අද හිටිය නම් ගෘහ සේවය සඳහා විදේශ සේවකයන් ගෙන් වීමට තරම් ලංකාව ඉහලටම දියුණු වෙලා වාසනාවන්ත වෙලා තියෙයි නේද. ඔබතුමාට බොහොම ස්තූතියි.
@rajapakshapathiragechamind2534
@rajapakshapathiragechamind2534 2 года назад
අති විශිෂ්ටයි සහෝදරයා.....
@kosalalive7994
@kosalalive7994 Год назад
අනාගතයේ ද මෙවැනි රටට සහ රටේ ජනයාට ආදරය කරන මහත්වරුන් බිවිය හැක අපි සියලු දෙනාම ඔවුන්ට උදවු කරමින් රට ද රටේ මිනිසුන්ගේද දුක නැතිකරමින් එවැනි රටට සහ රටේ මිනිසුන්ට අදරය කරන සැබෑ පුද්ගලයින්ව අනාගතයේ දී හෝ රැකගමු .
@senawirathna6147
@senawirathna6147 2 года назад
අදටත් සිංහල වෙද මහත්තුරු පරිස්සම් වියයුතුයි හොද මූනුපෙන්නාගෙන උදව් කරන්න එන කපටි කයිරාටිකයින් ගෙන් පරිස්සම් වියයුතුයි ඊලගට සිංහල වෙදකම විනාසකරන්න මානබලයි දැන් හොද විපරමින් උන්න ඕනි කාලයයි.
@bweera
@bweera 2 года назад
අපේ රටේ අදවෙනකන් සිටිය, ඉන්න, නායකයන් සැම එකෙක්ම උන්ගේ මහන්තත්තකම, ඉර්ෂියාව, කෙනෙක් තමන්ට වැඩියේ දියුනුවෙනනම්, ජනප්‍රිය වෙනවනම්, එම ඇයට අකමැති වෙන, ආත්මාර්ථකාමී ජරා දුෂ්ටයින්. උන් නිසා තමයි අපේ රටට හෙනගහල තියෙන්නේ. අප රටේ බිහිවෙන මෙවැනි දක්ෂයින්, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් ආදරයෙන් පිලිඅරගන, එම අයට විශේෂ තැනක් දී, දියුණු වෙලා තියෙන්නේ, එම රටවල්වල ඉන්න පාලකයින්ගේ තමන්ගේ රටට සහ රටවැසියන්ට තියන ආදරය නිසයි.
@SinhalaOnline
@SinhalaOnline 2 года назад
ලොකේටම අදර්ශයක් වෙන්න හිටිය චරිත
@geethaldesilva5905
@geethaldesilva5905 2 года назад
මේ අය වගේම ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතාටත් රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා.වටිනා ව්‍යාපෘති කිහිපයක්ම රටට අහිමි වුණා.
@anojagamage7966
@anojagamage7966 2 года назад
Great remembrance. Thanks 😊 👍❤
@naifm
@naifm 2 года назад
Thank you too
@lathaudagedara2749
@lathaudagedara2749 2 года назад
එදා විතරත් නෙවෙයි අදටත් ඔය කාලකන්නි නව නිර්මාන වලට කිසිම තැනක් දෙන්නැ උන්ට කොමිස් කුට්ටි දෙනව නම් ඔින දේකට ඉඩ දෙයි මුන් එකෙක්වත් රටට ආදරේ නැ
@hdfernando6324
@hdfernando6324 2 года назад
රනිලයත් ඉක්මනට රට බාර ගත්තේ රටට ආදරේටද....නැහැ.... අමෙරිකාවට ඔනා විදිහට නටන නිසා...
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 года назад
ලංකාවෙ තියෙන්නේ වෙලද ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි රටින් බඩු ගෙනත් විකුණන එක බලධාරීන් ට නිලධාරීන් ට කොමිස් මුදල් ලැබෙනවා
@vimasumaYT
@vimasumaYT 2 года назад
අපේ රට ලේසියෙන් වට්ටන්න ලැබෙන්නේ නෑ, අපි කොහොමහරි නැගිටින ජාතියක්
@funnysl8695
@funnysl8695 2 года назад
කුහක ජාතියක්
@sujasujee4513
@sujasujee4513 2 года назад
අනිවාර්යයෙන්ම !! අවංකව වැඩ කරන අයව වැඩි කල් තියෙන්නෙ නෑ .කොහොම හරි මරලා දානවා.
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Год назад
නැතිනම් උගුල් අටවල හිරේ වත් දානව, බොරු ලේඛන හැදුවයි කියල , නිෂ්පාදන ගණනාවක් කරපු විශේෂඥ වද්ද්‍යවරයෙකු අවුරුදු ගණනකට හිරේ දාල තියෙන්නෙ, ජනපති සමාවකින්වත් නිදහස් කරන්න උනන්දුවක් ඕනකමක් නැහැ. නිදහස් කිරීම ඕන කමින්ම අතහැරලා වෙන්නැති.
@lasanthasadamal7761
@lasanthasadamal7761 2 года назад
අද මෙ අපෙ රටෙ හිටපු විශිෂ්ට විවසායකයො හිටියනම් අද අපි කාගෙන්වත් හිගා කන්නෑ 🥺
@himalidineshika1407
@himalidineshika1407 Год назад
❤😊 Ns _z🏨🏢z z Z
@sumithperera2964
@sumithperera2964 2 года назад
කාලකන්නි දේශපාලුවො...රටට සාපයක්..
@bandaraherath7970
@bandaraherath7970 2 года назад
අතිතයේ මේ සිදුව්ම නොවෙයිද ⁣අනාගතයේ සිද්ධ වෙන්නේ. ඇයි තවමත් මේ පර දේශපාලුවො අපේ චන්දෙන් පත්වෙන්නේ.දැන්වත් තේරැම් අරන් නිවැරදිව ජන්දය පාවිච්ච් කරන්න.
@rohanalanka01
@rohanalanka01 2 года назад
මම නම් කියන්නේ ඒ දේවල් නවත්තන්න ඇත්තේ ඉන්දියාවේ බලපෑම නිසාමයි දැනටත් ලංකාවට ඉන්දියාවේ න් ඔයදේ කරනවනේ
@JayaKandy
@JayaKandy 2 года назад
කලින් අහලා තියනවා ඒ උණත් අහන්න ආසයි, අපේ රට පාලනය කරන කාලකන්නි බලන්නේ උන්ගේ පැවැත්ම, තුක් විතරක් රට කන රාජපක්ෂ ලා unp උනුත් දෙගොල්ලොම, කැවා
@bh8882
@bh8882 2 года назад
මම දන්න විදියට ජේ ආර් නටන්නේ ඇමරිකාව පුමුක බටහිර රටවලට ඕන විදියට මොකද ඒ රටවල්වලින් ආධාර හම්බවුනා ඒ කාලේ.. ඔය බටහිර රටවල් අපේ රට දියුණු වෙනවට කැමති නෑ.. ඒ නිසා රටට වැඩකරන පුද්ගලයෝ විනාශ කරන්න ඒ රටවලින් බලපෑම් එන්නැති කියලා මට හිතෙනවා ...ඒක තමයි අපේ රට ණය කරලා දැන් තත්වෙට දාලා තියෙන්නේ
@amithachandima3318
@amithachandima3318 2 года назад
ඉස්සරහටත් ඔච්චර තමයි. වැඩ පුළුවන් නම් ලංකාවේ ඉදලා කෙලව ගන්නේ නැතුව පිටරට පදිංචියට පලයල්ලා.පේනවනේ ඉස්සර ඉදලා ලඅංකවේ හැටි. බොරුවට අරගල කරකර ඉදලා අමාරුවේ වැටෙන්නේ නැතුව රට යන එක තමයි හොදම දේ.
@ප්රිය0කර
@ප්රිය0කර 2 года назад
ඕව ව්දෙස් කුමන්ත්‍රණ....බලයට කෑදර දේශපාලුවො ත් උදව්කලා....අද ලොකෙන් හිගාකනවා.......😠😥🙅
@siriwimalathero8956
@siriwimalathero8956 Год назад
රට වෙනුවෙන් අමිල වු මෙහෙවරක් කල ඒ උත්තුංග මිනිසුන් නැති කල🥺🥺 පර දේශපාලුවන්ට හොදක් නම් කිසිදාක සිදුවන්නේ නෑ රටට ආදරය කරන අහිංසක මිනිසුන්ගේ සාප විදින්නට සිද්ධ වෙනවාමයි👹️👹️
@sugaaishaa811
@sugaaishaa811 2 года назад
කොච්චර දේවල් අපට නැති කරාද දේශපාලන කාළකන්ණි
@naifm
@naifm 2 года назад
ඇත්ත
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Год назад
මාරම දුකක් දැනුණා 😥
@rohanalanka01
@rohanalanka01 2 года назад
අනික් කාරණය තමයි ජේ ආර්ගේ කාලේ සිද්ධිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියුව කතාව මොනවා උනත් කතාවනම් ඇත්ත.
@wierdMind
@wierdMind 2 года назад
රට දියුනු කරන්න වැඩ කරපු ගොඩක් අයට මිලියන ගානක් වියදම් කරල සැලසුම් කරපු ස්වාභාවික මරනයක් ලැබුනෙ.අපේ රටේ අවාසනාව
@Mr-nu7de
@Mr-nu7de 2 года назад
රටක් හැදෙන්ඩ නම් රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්ඩොන,රටේ හෙට ගැන හිතන් නැතුව ටකරන් කෑල්ලට, ලැට් පෝච්චියට, ඕනෑම පල්හොරෙක් රටෙ මුලසුන් වලට යවන සමහරක් නිවට වහල්ලු ඉන්නතාක් අපෙ රට මීටත් වඩා ආපස්සට යනව මිසක් ඉදිරියට යාමන් නැත
@ravindulakshan7311
@ravindulakshan7311 2 года назад
Thanks you’re motivated 🙏
@naifm
@naifm 2 года назад
My pleasure 😊
@sasindusule7327
@sasindusule7327 2 года назад
Education system ganath video ekak one
@naifm
@naifm 2 года назад
අනිවාරයෙන්ම 🙏😍
@universalmusic2056
@universalmusic2056 2 года назад
I love your videos as long as you present information impartially and truly, do not promote dictators,aggressors and serial killers as true leaders and criticize good people as good people and bad people as bad people. Thank you very much for bringing very valuable information .
@pitipanageleonard4527
@pitipanageleonard4527 Месяц назад
අපේ රට අද පත්ව තිබෙන මේ තත්වයට මෙතෙක් රට පාලනය කළ හැම එකාම වගකිව යුතුයි විශේෂයෙන්ම නිල් පාට කොල පාට පක්ෂ දෙකම මේ රටට විනකල වුන් උන් දෙකොට්ඨාශයම ලංකා භූමියෙන් තුරන් කර දැමිය යුතුයි.
@mrmadushanperera
@mrmadushanperera 2 года назад
Remembering Vijaya Kumarathunga.... ✌️🇱🇰🙏
@wasanthakumara7427
@wasanthakumara7427 Год назад
කාලකන්නි දේශපාලකයෝ තවමත් මගේ රට විනාස කරනවා තවත් ඉඩදියයුතු නැ සියළුම දෙනා එකතු වියයුතු කාලයයි මේ.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Год назад
Ape dura dakna nuwana nathi palakayan nisai me rata agadayata watune... oun dayen samuganna aththe duken... ape un ounge jewithe poyojanayata ganna dun na.. waradune ethanai... danwath ape waddonge wada ganilla rate daya wenunmai... e thirana gatha uththe ...👌👌👌
@lankagym
@lankagym 2 года назад
ලෝකටම සේවයක් කරපු අපේ මිනිස්සු
@yamunaguruge7852
@yamunaguruge7852 2 года назад
අනිවාර්යයෙන් විය යුත්ත දක්ෂයන් එලියට ආ යුතුයි දේඟපාලුවොන්ට කොමිස් ගහන්න අපේ නිෂ්පාදන සේරම වහල දැමීම පිටරටට කට ඇරගෙන ඉන්න වුනා හැම දේටම
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Год назад
දැනටත් රට දියුණු කරන්න උත්සාහ කරන විශිෂ්ඨයො ඉන්නව, උපායෙන් ඔවුන්ගේ දැනුම හොරකම් කරල ඊට අදාළවන සමාගම් පිහිටුවා ගෙන ඉහල තනතුරු වලට පත්වෙලා රටම හූරං කනව.
@imtxmaster6050
@imtxmaster6050 2 года назад
බල තන්හාව නිසා ලංකාවට අහිමි උන සම්පත් 😢
@rohanalanka01
@rohanalanka01 2 года назад
රේ විජේවර්ධන මහතායාට කියුව දේ ඇතුලේ තියෙන දේ තේරුම් ගන්න තිබ්බා
@lakmal1319
@lakmal1319 2 года назад
දැන් ඉන්න වැඩ්ඩො ගැනත් වීඩියෝවක් කරන්න.. විකුම් සම්පත්,වසන්ත සේන වැලිඅංග, අනෝජ් ද සිල්වා වෙද මහත්තයා.. තව ගොඩක් අය.. රට ගොඩනගන්න උත්සාහ කරන අය ගැන වීඩියෝවක් කරන්න
@hectorjayalalkarunarathnesoori
@hectorjayalalkarunarathnesoori 3 месяца назад
දැන්වත් මේ කාලකන්නි දේසපාලන ක්‍රමය වෙනස් කරමු. මේ කාලකන්නි නිසා නේද අද අපි දුක් විදින්නෙ.මේ මිනිසුන්ටික දීව්‍ය ලෝකවල ඉපදිලා ලන්කාවදිහා බලාගෙන ඉන්නවා නැවත ලන්කාවට පැමිනෙන සුබමොහෝත අපි සූදානම් කරලා දෙනකන්.
@thushandilhara9946
@thushandilhara9946 2 года назад
පව් අපේ රට 😔😔😔
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Месяц назад
අනුර ඇතුළු පිරිසට, බුද්ධිමතුන්ට support එක දෙමු. හැමෝම සමගියෙන් වැඩකරමු. රට ගොඩගන්න පුලුවන්.
@subashiniwanigasekara6107
@subashiniwanigasekara6107 2 года назад
Thank you as walata kadulu enawa mewa ahenakota
@jayerathnabanda175
@jayerathnabanda175 2 года назад
Thawe thawe paleyalla desapaluwo passe ethekota rateta abesarenai..me hatte pannanneme one hiwal hatte
@wimalawathiwa7594
@wimalawathiwa7594 3 месяца назад
කෙසේ හෝ එම මෙම හෙලබිමට හිතකාමී වූ.අයගේ.බලාපොරොත්තු ඉටු කිරීමට හැකි දක්ෂයින් පිළිබඳ සියලු දෙනා දැනුවත් ව මෙම රට ගොඩ ගැනීමට උත්සාහ දරණ සියලු දෙනාට විශ්ව යේ ඇති බලගතු ශක්තීන් ලැබෙිවා .
@upulmunasinghe6759
@upulmunasinghe6759 2 года назад
Thanks a lot
@naifm
@naifm 2 года назад
Most welcome ❤️
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 года назад
කණගාටුයි මේව ඇහෙන කොට..
@danushkaniroshan5158
@danushkaniroshan5158 Год назад
Eda e haraum laksaya toragena thibunanam api ada dinum...👌👌👌
@kcdramaquickcut
@kcdramaquickcut 2 года назад
Do we need government's support to do something?
@sujithkumare3860
@sujithkumare3860 2 года назад
හරිම kanagatui mage රටට una de ගැන kalakanni deshapaluwo me රට විනාස කෙරුවෙ unta henama ගහන්න ඕනෑ පරම්පරාවට
@gaminglakee3074
@gaminglakee3074 2 года назад
❤️but just now💔
@mprathnayaka3355
@mprathnayaka3355 2 года назад
👌
@chamarilekamge2301
@chamarilekamge2301 Месяц назад
මෙම අනභිභවනීය යුග පුරුෂයන් හතර දෙනා අපේ රටට විතරක් නෙවෙයි ලෝකයටම වටිනා පුරුෂයන් . මේ පිරිසටම ලංකාවේ ඉපදුනේ නැතත් ආතර් සී ක්ලාක් මහතාත් ඇතුළත් වීම සුදුසුයි. වල් පැල ලක්ෂ ගනනින් පොලව බදාගෙන සරුවට වැඩුනට , සුවද සදුන් පැලයකට ඒ වල්පැල මර්දනය කරගෙන නැගිටින්න තියෙන අපහසුව දන්නේ සදුන් පැලය විතරයි .
@roshelmunasinghe8056
@roshelmunasinghe8056 2 года назад
කරන්න ඕන. ඒත් කරන්නෙ කොහොමද
@rasikasanjaya3591
@rasikasanjaya3591 Год назад
Supiri👹✌💥🤡☠️🕵️‍♂️👀💗
@roshanroshan6502
@roshanroshan6502 2 года назад
Ela
@senaniabeynayake2596
@senaniabeynayake2596 Год назад
අනේ මේ මිනිස්සු ව තේරුම්ගන්න බැරි බූරූ දේසපාලකයො ආපහු ගේන්න එපා අතීතයෙ පාලනය කරපු හැටි මතකනම් අලුත් අය පත් කරමු .
@katugahapiyadassi4246
@katugahapiyadassi4246 2 года назад
Belahina badajahari desapaluwo me rata vinasakala
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 2 года назад
8:14
@nilupultharanga9836
@nilupultharanga9836 2 года назад
❤️
@නාකිපිස්සුමයිනා
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි) " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය". මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .
@hmdhananjaya4298
@hmdhananjaya4298 Год назад
මෙයාව මැරුවෙ ආර් ප්‍රේමදාස යා,කවුරුත් දන්නවා ඒක ,ඕකගෙ පුතාටත් චන්දේ න්ම් දෙන්න එපා,
@leelasirivardana2221
@leelasirivardana2221 Год назад
කොහොමද මේ වාගෙ හොද මණුෂ්සයින්ට තැනක් ලැබෙන්නෙ මේ කාල්කණ්නි දේෂපාලුවො මේ රටම කාලනෙ
@prabhathmaduranga7285
@prabhathmaduranga7285 2 года назад
පුතානොගේ පියානෝ තමයි හොදටම කරල තියෙන්නේ.🥲🥲
@malikanaber3613
@malikanaber3613 2 года назад
👍👍👍
@k.r.pushparanjan1568
@k.r.pushparanjan1568 2 года назад
ගුවන් යානා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට බාධා පැමිණුනේ ජේ ආර් ගේ කාලේ ද සිරිමාගේ කාලෙද?
@මව්බිමශ්රීලංකා
ජේ ආර් ගේ කාලේ
@madukajeewantha9681
@madukajeewantha9681 2 года назад
💕👍🙏
@tiwankasathsara3787
@tiwankasathsara3787 2 года назад
කාලකන්නි දේශපාලනය
@malikanaber3613
@malikanaber3613 2 года назад
🙏🙏🙏
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 года назад
👍🏻👍🏻👍🏻
@lakshanweeraratne
@lakshanweeraratne 2 года назад
Watina video 1k. Meka blnakot puduma dukak hitata denuna 😢 me wge watina menik winasa krna khm pulwn unada kyla. Attatm antima wenakn bluwam mt hituna de m ketiyen kynm. Attatm eda sita ada dakwa lokaya palanaya krne illuminati, freemason wge organizations. Kauru pili gttat nogattat atta eki. Me wage ratak diyunu unot eyalat ona widiyat me rata control krna bri bawa dna nisa me wge ayat negitinna GOV 1kam ida dne ne. Piligannawanm piligna ape GOV wiurtha artrikaya genawet e ayat ona nisa. Meke gdk JR ge kale una deyak. Me murders wlat eya sambanda wna hetuwa eki. Issara peradiga darnyagaraya una lankawa, christian bible 1e THARSHISH lesin nam darapu saubhagyamat muthu menik ali athun gahana deahaya tmi ada me thathweta path une. Oba krna de wishishtai. Hdt ntk tiya gna me agendas wena krna oyatawat mtawat be. Ehem krna ena ayat sidda wna de clearly oya video 1e kyla tynw. Api mona palakayata bennat eyala puppets witri. Meta wda gdk dewal issarahat me lankawat sidda wei. Sidda wna ynw. Me rata diyunu unot anit ratawal paradai. Hebei apitat Israel adarshayat gna pulwn. Hebei eyala adahana Dewiyanwahanse gdk balawat kyla prasiddiye piligtte netat mulu lokema dnw. Eyalawa paraddana bri eki. Echr kantharayak agricultural revolution krna pulwn une e Dewiyanwahansema dunna molawal nisa. USA unat Russia unat baya eki e ratata. E ratata atha ghna be. Apit ehem ne brother.... Ehem dawasak ena kyla gdk asawen bln inw. Eth eka kauru awat krna lebenne ne 😢
@MADHUSWARA1984
@MADHUSWARA1984 2 года назад
අපි ආයෙ ඇවිත් ඉන්නේ....
@samandissanayaka2767
@samandissanayaka2767 2 года назад
11.11
@iroshlakmal6074
@iroshlakmal6074 2 года назад
ඔෙහාම යමල්ල 225 උඹලට ෙලා්දිය ෙබාන්න කටු ඉඹුෙල නගින්න ෙසම ෙසාටු කන්න පිච්ච් පිච්චි ඉන්න දවසක් ඒවි ෙම් රටට කරපු විනාෙසට උඹල ෙග යාලුෙවාත් හම්බ ෙව්වි
@sadunprasanna9133
@sadunprasanna9133 3 месяца назад
මේව අහනකොට හොදින්ම තේරෙනව නේද මේ ලංකාවට ආදරය කරපු දක්ශ මිනිස්සු,ව්‍යාපාර,සම්පත් සේරම විනාස කරල දාලා තියෙන්නෙ unp නායකයන් කියල.
@lathalatha496
@lathalatha496 2 года назад
Ape awasanawata ahimi una jathika weerayan
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 года назад
කාලකන්නි දේසපාලුවෝ තිරිසනුන් වගේ විසිස්ඪ මිනිසුන් විනාස කරපු එකයි
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 года назад
👌🤗❤️
@X_sltopic_X
@X_sltopic_X 2 года назад
😖😣😫💔
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 Год назад
Ape seeyanam kiyanne deshapalayata ena nisa upali wejewardana maruwa kiyala
@sanjayaeranga2850
@sanjayaeranga2850 2 года назад
ඔක්කෝම හරි . නමුත් ලලිත් කොතලාවල නැහැ
@howtomake117
@howtomake117 2 года назад
Eka atta eka atta
Далее
Paint Projects
00:17
Просмотров 4,5 млн
Наши дети захватили кухню!
00:59
Просмотров 349 тыс.
Paint Projects
00:17
Просмотров 4,5 млн