Тёмный

දොස්තරලාට වටිනාකම් තියෙන්නෙ මිනිසුන්ට තියෙන ජීවිත තෘෂ්ණාව නිසා | Ven.Kirulapana Dhammawijaya Thero 

Kirulapana Dhammawijaya Thero
Подписаться 261 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 180   
@sabbanpahaya6918
@sabbanpahaya6918 Год назад
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සසර දුකෙන් මිදිමට උපකාර හරිම අපූරු දෙශනාව බොහොම පිං තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය ඔස්සේ ධර්මය වහා අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🌷🌹🌸🌸
@diwyanjanasandaruwan
@diwyanjanasandaruwan 6 месяцев назад
තෙරුවන් සරනයි මගේ පින්වත් කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏
@sasinilakshani
@sasinilakshani Год назад
සාදු සාදු සාදු බොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්ස.ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌷🙏🙏🙏🌷
@malshaherath4438
@malshaherath4438 6 месяцев назад
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Год назад
ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සසරේ අවිද්‍යාවෙන් පිරුනු සත්වයෝ වේවි. ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🌼🌼🌼 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏
@seelaherathmenike210
@seelaherathmenike210 11 месяцев назад
නමස්කාර වේවා!!!ගෞරවනීය පුජණිය වන්දනීය පින්වත් ස්වාමින් වහන්ස සරල බසින් ධර්ම දේශනාවන් දේශනාකොට මේ දුක්කිත සසර කතරින් එතෙර කරන්නට අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලබාදෙන්නට වෙහෙසෙන පින්වන්ත ස්වාමින් වහන්සේට අනන්ත වාරයක් පින් පිරේවා!!!සාදු සාදු සා.. . දු 🙏🙏🙏🌷🌷🌷
@sweesha-2526
@sweesha-2526 Год назад
ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා 🙏 ..
@pavideos3808
@pavideos3808 Год назад
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා ..තෙරුවන් සරණයි පුරා ගත් සියලුම කුසල් දහම් බලයෙන් උතුම් නිවනම ලැබේවා . සාධූ සාධූ සාධූ 🙏🌹
@lankapoornimakk642
@lankapoornimakk642 Год назад
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@mallikanawarathna1456
@mallikanawarathna1456 9 месяцев назад
උතුම් සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Год назад
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@BuddhikaBuddhika-xd1cw
@BuddhikaBuddhika-xd1cw Год назад
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සංසාරේ හරි විද්‍යාවෙන් පිරුණු සත්වයෝ වෙති ඔබවහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏
@BuddhikaBuddhika-xd1cw
@BuddhikaBuddhika-xd1cw Год назад
මාගේ නමස්කාරය වේවා උන්වහන්සේට
@wasanthirenuka-tn7el
@wasanthirenuka-tn7el Год назад
නිවන් දකින්න පාර කියා දෙන ලස්සන කර්මස්තාන දේශනාව ඇතුලේ සත්වයාට ඒ මග යන්න ගුන යහපත් කම් ටික පිලිවෙලකට හදා ගෙන නිවන් මාර්ගය කියා දෙන අපගේ බුදු පුතුන් වහන්ස.මේ යතාර්තය ලෝක සත්වයාට නිවරදිව දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා මේ අත් භවයේදිම ඒ උතුම් අමා නිවනින් නිවේවා 🙏🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 Год назад
සසරෙන් මිදෙන්නට , සත්‍යය අවබෝධය වන්නට ම ඉලක්ක කොට කරන මේ උතුම් දේශනා ,සදහම් වැසි මයි,සූර්‍යයාලෝකය මයි. සිත් සුවපත් කරවයි. ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේ ගේ ධර්ම අභිලාෂයන් සපිරේවා!!! 🙏🙏🙏
@lakmalijayawardana278
@lakmalijayawardana278 Год назад
මගේ පින්වත් ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ තරම් මෙලොව සුවපත් කරන තවත් උත්තමයෙක් මා නම් දැක නැති තරම්.... මහා වටිනා දේශනයක් මගේ ස්වාමීන් වහන්ස..... නිවන් දකින්න කැමති කෙනෙක්ට නම් පාර ඉතා පැහැදිලියි ඔබ වහන්සේ නිසා.... 🙏🙏🙏🙏🙏🙏
@ayomiprabodha-ee3ci
@ayomiprabodha-ee3ci Год назад
තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස.🌼🌼🌼
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Год назад
පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@vidyanilakmali9690
@vidyanilakmali9690 Год назад
සාදු ....සාදු .....සාදු .....!!!
@priyangathalpawila9543
@priyangathalpawila9543 Год назад
අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම ධර්ම දේශනා පැවැත්වීමට නිදුක් නීරෝගීබව, ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@Wimala1234-pp2tm
@Wimala1234-pp2tm Год назад
සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරනයි අපේ පුජනිය ලොකු ස්වාමින්වහන්සේට .
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Год назад
පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා....මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
@NilukaRohini-e6t
@NilukaRohini-e6t 10 месяцев назад
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aravindujayasinghe348
@aravindujayasinghe348 Год назад
මේකන්ම් බණක් නෙමෙයි ලොකුස්වාමීන් වහන්ස අමෘර්තයක්..මාරම ඇත්තක් ලොකුස්වාමීන්වහන්ස...මාගේ ලොකුස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා..🙏☸️🌿
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Год назад
මෙ,අපෙ,තරුන,ස්වාමින්වාන්ස,කොවිචර,දූරට,හිත,හදාගෙ,ඉන්නෙ,තෙරුවන්,සරනයි,ඹබ,වාන්සෙට
@sampathvitharana2521
@sampathvitharana2521 10 месяцев назад
සාදූ...සාදූ...සාදූ....🙏🙏🙏
@vensucharithagamaariyanand1916
මාගේ කල්‍යානමිත්‍රයන්වහන්ස අපට අසරයි ඔබවහන්සේ ගේ පායුග වන්දනකරමි අනේ හිමියනි ඔබවහන්සෙට අනෙකවාරයක් දිර්ගායුවේවා ප්‍රතනා කරමි සාමින්වහන්ස හැකිනම් අතිඋතුම් තථාගතසධර්මයක් ඌ අභිධර්මය දෙශනාවක් මෙම නාලිකාව හරහා දෙශනකරනවානම් ඉතම වැදගත් වේවි තෙරුවන්සරණයි එඋතුම් නිවන සඳහා අපටද මේ, උතුම් ධර්මය හෙතුවසනා වේවා සාධු සාධු සාධු 🙏🌹🙏🌹♥️🙏
@isurasampath5111
@isurasampath5111 Год назад
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@ireshamadumalli1160
@ireshamadumalli1160 Год назад
සියළුම මිනිස්සුන්ට දර්මය අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maleemarasingha-fq7sp
@maleemarasingha-fq7sp Год назад
Sadu sadu sadu
@DSD394
@DSD394 Год назад
🙏🙏🙏
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
WYADIYA DUKKA IPADIEMA DUKAKWAYASATA NAMA DUKKA MARANAYA DUKAK SIYALU DUKATA HETHUWA THANHAWAIEMARANA DAMMENAW.ieYATHID ALABBATHANAN
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@malakasilva
@malakasilva 9 месяцев назад
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@dpkarunarathnapersonal812
@dpkarunarathnapersonal812 Год назад
ඔබවහන්සේගේ දේශනා අහන්න ලැබීම ආශ්චර්‍යයක් ...මාගේ ආදර ගෞරව නමස්කාරය ඔබවහන්සේ ට වේවා..🙏🌸
@nadeeshasandamali6721
@nadeeshasandamali6721 Год назад
සාදු සාදු සාදු...
@yasasdissanayake9818
@yasasdissanayake9818 Год назад
සදහම් රිවි කිරණෙන් අප සැම හදවත් සනසනා පින්වන්ත ස්වාමීන් වහන්සේ.🙏🙏 බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේශනා ප්‍රාතිහාර්‍යයෙන් සපිරි පින්වන්ත ස්වාමීන් වහන්සේ🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 20 дней назад
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස නිමක් නොවන සසරගමන නිමාකරන මග මෙසේ ඉතා සරලව අපට අවාබා්ධ කල ඔබවහන්සේට උතුම්වු චතුර්‍යසත්‍ය අවබෝධ වේවා
@dulananavodya
@dulananavodya Год назад
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Год назад
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 Год назад
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් දැනුන ලස්සනම වැකිය... පන්සලට එන්නේ නවතින විදිය ඉගෙන ගන්නයි..🙏🌷🙏🌷🙏🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏 තෙරුවන් සරණයි!. මගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
@DSD394
@DSD394 Год назад
🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@DSD394
@DSD394 Год назад
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!🙏🙏🙏 මේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයත්වය හා නිෙවරදි තතාගත දහම සියලුම සත්වයෝ නිවෙරදිව අවබොධ කර ගනිත්වා!!!ප්‍රඤ්ඤාව පහල වේවා !!!🙏🙏🙏
@shainiumayavlog
@shainiumayavlog Год назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේගේ වැඩමවීම ශ්‍රද්ධාසම්පන්නව අගය කරමි.තව තවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
2030 wanatburuhi youth ETHÌ NIWANA DAKINNA
@asokaherath6291
@asokaherath6291 Год назад
.දළදා සමිදු රැකදේවා !!!මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏🌻🌻🌻සරල නිදසුන් දක්වමින් ගැබුරැ දර්මය අවබෝද කරදෙන ලොකු ස්වාමීන් වහන්ස ලෝකයේ උතුමිම සමිපත්තියම වන ⁣නිර්වාන සමිපත්තියම අවබෝද වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
@rosebowala8547
@rosebowala8547 Год назад
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@NishanMadhushanka92
@NishanMadhushanka92 Год назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️❤️🙏
@malshaherath4438
@malshaherath4438 Год назад
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@indranikusumlatha2923
@indranikusumlatha2923 Год назад
උගුරට දැනෙන තුරු ලේ රස වෙහෙස ගෙන............. පහදා දෙසන බියකරු බව සසරෙ යන.................... සදහම් හිරු කිරණ ගලලා පුබුදු වෙන.................. මනසින් දකිමි තෙමි තෙමි අම දම් වසින.........
@asokarajapaksha833
@asokarajapaksha833 Год назад
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !උතුම් වූ නිවනින් නිවේවා !
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 месяца назад
පින්වත් ස්වාමින් වහන්ස බියකරැ සසරින් එතරවිමට වෙහෙම නොබලා මාර්ගය දේශනා කරන ඔබවහනසේට පිරැ පාරමිතාවකින් නිවන් අවබෝධ වේවා
@manelherath6458
@manelherath6458 Год назад
පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz Год назад
සාදු සාදු සාදු
@nilendraniepitawalaarachch3542
Apa වෙනුවෙන් obawahansey ganna උත්සාහය sadu sadu sadu a maga yanna apa උත්සාහ ගන්නවා swaminwahansa theruwan sarani pinwath swaminwahansa
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 Год назад
සාදු සාදු❤❤❤
@malinipa7297
@malinipa7297 Год назад
උතුම් නිවන් සුව ලැබේවා පිං වත් ස්වාමීන් වහන් ස
@lathagamage1320
@lathagamage1320 Год назад
oba wahanse apita maha pin kadak melawata pahala wuna budda puththrayan wahanse namak oba wahanse melawata janitha lala demawu piyan maha wasana wanthayi owun niwan dakinawamayi sadu safu sadu
@SasinduDilshan-w4z
@SasinduDilshan-w4z Год назад
බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස මෙ සත්‍ය ධර්මය අපවෙත කරුණාවෙන් දෙශනා කරනවාට.ඔබවහන්සේ මෙ කරගන්නාවු පින් කුසල් සාදර ගෞරවය භක්තියෙන් අනුමොදන් වෙමි මටද මෙ නිවන් මග සාක්ශාත් කරගැනිමට මෙ අනුමොදන් වු පින් හෙතුවාසනා වේවා. සාදූ සාදූ සාදූ
@KRamya-wc4bz
@KRamya-wc4bz Год назад
සත්‍යයි සත්‍යයි සත්‍යයි සාධු සාධු සාධු ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අපට සංසාරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශනා කරනවා ඇත්ත වශයෙන්ම සත්‍යයක් මයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුලින් සිතහදා ගත්තා ඉන්න බෑ මට මහණ වෙන්න ආසයි මහන කරගන්න කැමතියි අපේ වයස නිසා මේ ගිහිගේ දුකක් ඔබ වහන්සේ පින්වන්තයි මට පොඩි හාමුදුරුවන්ට කියලත් තියෙනවා එහෙත් සව්රුහැරිය අය ඉන්නවා දැක්කා ම දුකයි අපට සන්නාම අනේ මහණකමේ හිටිය නම් කියලා හිතනවා අනේ මහණකම රැක ගන්න මේ ජිවිතයෙ දුකක් අපේ දරුවන් බැදලා දුක් විඳින වා දැක්කාම සංවේගයට පත්ව වෙනවා
@රක්ෂිලාරණසිංහ
පින්වත් ස්වාමීන් වහන්සේ විදින ඒ සැනසීම දිනක විදින්නට ඇත්නම් කොතරම් භාග්‍යක්ද, සිතේ.. යථාර්ථවත් ජීවිතයකට උතුම් ධර්මය තුළින් මග තනණ පින්වත් සමිදානන් හට මාගේ නමස්කාරය වේවා… ඒ අමාමහ නිර්වාණය දුර නොවේවා.. 🙏🙏🙏
@udenisewandi4823
@udenisewandi4823 Год назад
තෘෂ්ණාව පිළිබඳව මේ තරම් ගැඹුරු විග්‍රහයක් කරලා තවත් ජිව්තේ අනියත කියලා දුන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .......තව තවත් මිනිසුන්ට ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට ශක්තිය ලැබේවා ..🙏🙏
@rohiniekanayake3413
@rohiniekanayake3413 Год назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@apsarawijesinghe8869
@apsarawijesinghe8869 Год назад
Theruwan saranai athi poojaneeya swameenwahansa .mage namaskaraya wewa.
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 Год назад
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Год назад
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .යහපතක් ම වේවා .
@MauriSamarakoon
@MauriSamarakoon Год назад
Oba වහන්සේ ta nirvana අවබෝධ vawa .
@samadaradevi9971
@samadaradevi9971 Год назад
Tharuwan saranai swminwahansa....sadu ..saadu ..sadu.....
@nilmaliyanage1328
@nilmaliyanage1328 Год назад
🙏🙏🙏...සාදු !සාදු !සාදු !...
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 Год назад
සාදු සාදු ස්වාමිනි
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Год назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@SP-ze7sv
@SP-ze7sv Год назад
සාදු සාදු සාදු... 🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽...බෞද්ධ ධර්මය පිළිබදව මම මුළුමනින්ම පැහැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා...මම වගේ මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න තවත් අයට මේ උතුම් බණ දේශනා ශ්‍රවණය කිරීමට ලැබේවා!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@thusharajeewani6208
@thusharajeewani6208 Год назад
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanigamage6835
@sriyanigamage6835 Год назад
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@kumariliyanage9253
@kumariliyanage9253 Год назад
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
@asankawiggin
@asankawiggin Год назад
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@jayasooriyajayasooriya1776
@jayasooriyajayasooriya1776 Год назад
පන්සල ට එන්නේ නවතින්නේ කොහොමද ?යි ඉගෙන ගන්න 🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Год назад
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@chandaneediipa9914
@chandaneediipa9914 Год назад
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
@deepikadeepi1689
@deepikadeepi1689 Год назад
Sadu sadu sadu
@kumariambegoda
@kumariambegoda Год назад
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
❤DEWIYO LOKE MAWANNENE YAYANTHANHA PONOBHEIKA NANDANIE
@chamidudilshan2410
@chamidudilshan2410 Год назад
මගේ ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
@sureshaniherath5171
@sureshaniherath5171 Год назад
සාධු සාධු සාධු .🌷🌷🌷🌷🌷🙏🙏🙏
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
THANHAWA
@dilunichamali8094
@dilunichamali8094 Год назад
සාධූ සාධූ සාධූ 🙏
@sunethradesilva1828
@sunethradesilva1828 Год назад
100% සත්‍ය .මිනිස්සු තමන් කරන මෝඩකම් තේරැනොත් පමනයි දුකෙන් ගැලවෙන්න පුලුවන්
@devikajayasuriya6579
@devikajayasuriya6579 Год назад
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ උතුම් ගුරු ඇසුර මග පෙන්වීම නොලැබෙන්නට , මේ උතුම් වචන නොඇසෙන්නට..... මේ ජීවිතේ ලැබුණ ඵලයක් නම් තියෙනවද...
@amsda1986
@amsda1986 Год назад
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@kavindyadevindi1611
@kavindyadevindi1611 Год назад
ඔබවහන්සෙට තියෙන්නෙ දේශනාමය ප්‍රතිහාරයක්
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Год назад
සම්මා සම්බුදු සරණයි
@Wingru
@Wingru Год назад
සාධු .! සාධු ..!! සාධු ...!!!
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Год назад
ජිවිතයේ යථාර්තය පැහැදිලි කිරීමට ගන්නාවූ උත්සාහයට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි.
@piyalniranika7688
@piyalniranika7688 Год назад
සාදු 🙏සාදු🙏සාදු🙏
@rohinipiris4191
@rohinipiris4191 Год назад
සම්මා සම්බුදු සරණයි මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@sandhyapriyadarshani6373
@sandhyapriyadarshani6373 Год назад
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස .
@ranusgameshow6613
@ranusgameshow6613 Год назад
Oba wahansege bana ahala puduma dahiriyak hithata enne . Oba wahanseta pin
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
KEMA BHAWA WOBHAWA THANHA❤
@w.d.chandrika5016
@w.d.chandrika5016 Год назад
Samma sambudu saranayieg
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 Год назад
තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට🙏🙏🙏🌸🌸🌸
@sumanakotiwila8537
@sumanakotiwila8537 Год назад
🙏🙏🙏🌹🌹🌹
@dinithiwelikala8755
@dinithiwelikala8755 Год назад
සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
@hpathirana
@hpathirana Год назад
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw Год назад
Sadu...sadu...sadu...
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Год назад
🙏🙏🙏
@gweerakon9291
@gweerakon9291 Год назад
Sadu sadu sadu sadu sadu
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Год назад
JARAWA DUKAK WAYASAYAYAMA
@MauriSamarakoon
@MauriSamarakoon Год назад
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47