Тёмный

දොස්තර නරුමයෝ කරන අසික්කිත වැඩවලට කට වහන් ඉන්න එපා...Chandana Kariyawasam  

Wayama - වායාම
Подписаться 44 тыс.
Просмотров 16 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 108   
@jayam1429
@jayam1429 2 месяца назад
කෙසේ වුවද දැන් කාලයේ පාහාර සක්කිලි දොස්තරලා තමා ඉන්නේ ... සුළුතරයක් ඉන්නවා බොහොම වැදගත් , බුද්ධිමත් අය ... ඒ අයට අපගේ ගෞරවණීය ප්‍රණාමය ... බොහොම ස්තූති ඔබ තුමන්ට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 💐💐💐💐🌟🌟🌟🌟
@florenceherath3732
@florenceherath3732 2 месяца назад
මෙම තැනැත්තියට මුලදිම යමක් තෙරැම්ගියානම් වෙන දොස්තරකෙක් හොයාගන්න නෙද තිබුනේ මෙ ගැනි බබාද🤔
@senirusahas4387
@senirusahas4387 2 месяца назад
මේක හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 2 месяца назад
පළමු දවසම දැනගත් පසුවත් .නැවත නැවතත් එ දොස්තර මහතා ළඟට ගිය එක මහ පුදුම කතාවක් ...තව හොඳ දොස්තර මහතුන් නැද්ද ????
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 месяца назад
ඇයගේ කුළුදුල් දරැ ප්‍රසුතිය..අනික පොඩි වයසක ලමයෙක්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 месяца назад
මටත් ඒකම හිතුන.
@kumudinisandyaweerasinghe9308
@kumudinisandyaweerasinghe9308 2 месяца назад
මේ වගේ මොගල් ගෑණු ඉන්නකල් ලංකාව හදන්න බෑ.හැමදාම ඒ දොස්තර ලගට යන්නෙ කැමැත්ත නිසානෙ.🦬🦬😡
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 месяца назад
👍
@iyanthiperera
@iyanthiperera 2 месяца назад
අවස්ථාවාදී පුද්ගලයෝ හැම ක්ෂේත්රයකම ඉන්නවා. කාන්තාවන් අද සමාජයේ බොහොම කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න හිතට ගන්න ඕනේ. නැත්තං අවාසනාව නිකම්ම ලඟා කරගන්නවා.
@CroshanTisha
@CroshanTisha 2 месяца назад
Jayashri...,! Jayawewah. Garu Chandana Kariyawasam Mahatmayaneni, Ithihasaye Kanthawage Niruwath Sariraya Dakkae WinnahbuAmmah Saha Tama Swamipurushyah Pamanai.Eth Ada Oyawage Pahrainn Anantha Innawah Apae Ratae Sanskruthiya Ballata Gihin Tiyenne...! 🦁⚔️🇱🇰⚔️🦁 }{ewagamage
@Samankumaraliyamage
@Samankumaraliyamage 2 месяца назад
මේ වෛද්‍යවරයා හඳුන්වාදීම කාන්තාවන්ට මහත් ප්‍රයෝජනයක්...මේ රෝහල හඳුන්වා දිය විය යුතුයි
@jck1135
@jck1135 2 месяца назад
රොහල දැනගත්තා කියලා වැඩක් නෑ. ගොඩක් තැන්වල තත්වේ මේක තමයි. ඉතාමත් හොන්ද අයත් ඉන්නවා. ඉස්පිරිතාලෙ වැඩ කරන අයනම් මේක නියමෙට දන්නවා.
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 2 месяца назад
මේ කියන කාන්තාවට පලවෙනි දවසෙම දොස්තරයා එන්නෙ කුපාඩ් කමට කියලා තේරුණානම් ඇයි ඌ ලගටම දිගින් දිගටම ගියෙ.ඒ මදිවට ගෙදරටත් ගිහින්. ඇයි මූට විරුද්ධව පොලිසි නොගියෙ .දොස්තරයට විරුද්ධව කිසිම ඇක්සන් එකක් ගත්ත නැති එකෙන් ඌ ලගට බෙහෙත් ගන්න යන කාන්තාවන්ට ඕකා අදටත් කුපාඩ් කම් කරනවා ඇති.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 месяца назад
👍
@ChannaSudath
@ChannaSudath 2 месяца назад
Ekemma. Mewage parayange ata deka thalanna one
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 2 месяца назад
Gon wesa badu ban.....wadee out giyapuwaama ඔහොම tamai කියන්නේ ......wesa gaanu.....
@dilushikasamarasingha4791
@dilushikasamarasingha4791 2 месяца назад
දුප්පත්කම ත් වලිගය නැති ගොනා වැනී.
@strongwoman946
@strongwoman946 2 месяца назад
ඔච්චර තටමන්න ඕනද. දොස්තර මාරු කරන්න මොලයක් නැද්ද බබාලද මහත්තයට කියන්න බැරිද
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 месяца назад
So true 😊
@chamaralahiru7622
@chamaralahiru7622 2 месяца назад
සිරා.යකො ලේඩි doctor කෙනෙක් ගාවට පලකෝ.නුවර නැද්ද ඒම උං
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 месяца назад
Sampurna atta
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 месяца назад
ඕනම රස්සාවක ඒ රස්සාවට නොගැළපෙන මිනිස්සු ඉන්නවා. පිස්සො.
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 месяца назад
බබෙකුත් හම්බවෙන්න. මේ ගෑණි බබා. සූප්පුවෙන් කිරි බොන්නෙ. එකවරක් දැනුනා නම් තව තවත් ගියේ කැමති නිසානෙ. පුදුම ගෑණු .
@GangaLiyanaarachchi-hg2wf
@GangaLiyanaarachchi-hg2wf 2 месяца назад
මේ නරුම ඩොකාගේ ෆෝන් නම්බරය සහ නම ලබාගෙන පොලිස් විමර්ෂ්නයට භාර දෙන්න .
@christeenlaity3201
@christeenlaity3201 2 месяца назад
වැඩිහරියක් පිරිමින් වලත්තයො වෙලා ලෙඩක් මෙවැනි උන්ගෙ වරදිවිදියට ආවොත් පල්ලෙහාඑක කපාදැමිමයි කලයුත්තේ මෙහෙම ඉවසන්නබැ
@henryt1199
@henryt1199 2 месяца назад
මේ වගේ සිදුවිම් අනන්තවත් තියෙනවා. බොරැවට මේ youtube channel එකටයි ,ඒ සිදුවිමට අදාල කාන්තාවටයි බැන වදින්න එපා. මේකෙන් යමක් ඉගන ගන්න. ඉ
@GoonasekaraKumari
@GoonasekaraKumari 2 месяца назад
එයා වැරදියි......... පළවෙනිදවසේ තෙරුනානන් දොස්තර එන්නේ වෙන පොටකට කියලා.......... අඇයි ආයෙත් එතෙන්ටම ගියේ......... නුවර vojලා ඕන තරම් ඉන්නවනේ....... තමුන් බේරෙන්න තමුන්දැනගන්න ඕන........ දොස්තර කියන්නේ රස්සාව ව්තරයි
@Sd9H
@Sd9H 2 месяца назад
කියනවනම් දහසක් දොස්තරලගෙ දහසක් ජඩ කුපඩි අලුගුත්තෙරැ කම් අපි දන්නව.....අපි අපිට පුලුවන් හැම කෙනවම දැනුවත් කරනව .ඔබතුමට තෙරුවන් සරනයි.😢😢😢
@mignonnedealwis6172
@mignonnedealwis6172 2 месяца назад
Very good talk thank you sir
@PilaminajenatFernando-qk2lu
@PilaminajenatFernando-qk2lu 2 месяца назад
බැදපු ගැනියෙකුට තේරෙනවා දොස්තර කරනැදෙත් තමන්ගෙ මිනිහා කරන්නෙත් අහල පහල තව කොච්චර දොස්තරලා කොච්චර ඉන්නවද
@chinthasilva7966
@chinthasilva7966 2 месяца назад
Even though this incident made-up story like other comments say this is happening everyday, so thank u for educating ladies.
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 месяца назад
Thank you Sir❤❤❤❤
@dfgh1hgfd298
@dfgh1hgfd298 2 месяца назад
ගු කාපන් මුගේ 😄😄😄
@keerthiwannigama3760
@keerthiwannigama3760 2 месяца назад
අසහනයෙන් පෙලුනු ඔය දොස්තරයා මාරු කරන්න මොලයක් නැද්ද?හොඳ දොස්තර මහතුන් ඉන්නවා.
@ssragawan4761
@ssragawan4761 2 месяца назад
මේක තනිකරම හදපු කතාවක්... VOG කෙනෙක් තනියම අම්මා කෙනෙක් ව බලන්නේ නෑ.... අනික හොඳ නෑ කියලා තේරුන පලවෙනි වතාවෙම Doctorව මාරු කරන්න පුළුවන්... ඕන තරම් VOG ලා ඉන්නවා... මූ මේ හදන කතා වලට විරුද්ධව Doctorsලාට action ගන්න පුළුවන්....
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 2 месяца назад
මට ත්...පළවෙනි දරුවා...ලැබෙන්න...ඉද්දී...මෙහෙම දෙයක් වුණා ...ඩොක්ටර්...සහ මම විතරයි ...උන්නේ....මගේ...husband ට...කිව්වා ...ආයේත් කවදාවත් ඒ...ඩොක්ටර් ගාවට ගියේ නැ...😮
@kasunguruluwana3008
@kasunguruluwana3008 2 месяца назад
Lankaweda?
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 2 месяца назад
@@kasunguruluwana3008 owwwww ...kurunegala...private hospital
@henryt1199
@henryt1199 2 месяца назад
නැ නැ මේවගේ සිදුවිම්, අපි අහලා තියෙනවා අපි දන්න අඳුනන අයගෙනුත්. එක කාන්තාවක් ජයවර්ධන පුර රෝහලට, බබා හම්බ වෙන්න ගිය අවස්ථාවේ දී (මේක ටික කලකට පෙර සිදුවිමක්) ,ඇයගේ යම් ශාරීරික හේතුවක් නිසා, ඇයව සිහි නැතිකොට සිසේරියන් සැත්කමක් ට භාජනය කලාලු. ඉන් පසු ඇයට සිහිය එනකොටම , ඇයගේ පපු පෙදෙස අතගාමින් සිටි පිරිමියකු, ඉක්මනින් අත ඉවතට ගෙන,ඉක්මනින් එතනින් ඉවතට ගියා කියලා කිව්වා (theatre එක ඇතුලේ). ඔහු විතරයි ලු ඒ අවස්ථාවේදි හිටියේ. සිහිය ආපු ගමන් නිසා ,ඇයට ඔහුව අදුර ගන්න බැරි වුවා කියලා කිව්වා. නමුත් ඇය අනුමාන කරනවා එතන operation එක කරන්න ආපු assistant doctor කෙනෙක් කියලා. ඇයට සිහිය එනකම් බලා ගැනිමට ඔහුව එතන තබන්න ඇති කියලා ඇය කිව්වා. ඇය කිව්වේ පධාන දොස්තර විය නොහැකි බවයි. ඔහු operation එක ඉවර වු සැනින් නිසා, assistant doctor කෙනෙක් වග කියලා ඇය අනුමාන කරනවා. ඊට අමතරව බොහෝම මෑතක දි, අවුරුදු 52 ක කන්තාවක අත් දැකපු දෙයක්. ඇය VOG කෙනෙකුගෙන් උපදෙසක් ලබා ගැනීමට,ගිය අවස්ථාවේදි (ASIRI එකට) . Doctor එනකම් සැහෙන වේලාවක් ඉදලා,doctor ආවහම nurse කෙනෙක් බොහොම අපහසුවෙන් ඇයට ඇවිත් කිව්වාලු (අනිත් අයටත් මොනවද කිව්වලු, එකම දේ වෙන්න ඇතිලු)toilet ගිහින් ඇවිත්,ලෑස්ති වෙන්න කියලා. ඇය කිව්වාලු ,න එහෙම අවශය නැ , මම උපදෙසක් ගන්න විතරයි ආවේ කියලා. ඇයගේ pressure check කලාලු nurse හොදටම වැඩිලු. පසුව ඇය doctor මුණ ගැසී කරනවා පුකාශ කර උපදෙසක් ලබා ගත්තාලු. Doctor ,ඇයගේ pressure නැවත බලන ලෙස ,nurse ට උපදෙස් දුන්නාලු. Pressure බලලා ඉවර වෙනකම්ම ඇයගේ අත පිරිමැද්දාලු, ඊට පස්සේ ඇයට කිව්වාලු, පහලින් camera එකක් යවලා බලන්න ඕනේ කියලා ගර්භාෂය, ඇය බැලුවා ලු ,මම උපදෙසක් ගන්නනේ ආවේ කියලා, ඒත් ඇය ඇහුවාලු CT scan එකක් නෙවෙයි ද කියලා,ඔව් ඒකත් කරන්න ඕනේ, ඒත් ගර්භාෂය නිවැරදිවම බලන්න නම් එය කල යුතුමයි කිව්වාලු, ඇය කිව්වේ ඇයට දරැවො 3 දෙනෙක් ලැබුනත්, ඒ කිසිම අවස්ථාවකදි, CT SCAN එකක් හැර ඒ වගේ පරික්ෂනයකට ලක්නොවුන වගයි. ඉන් පසු ඇය එවන් පරික්ෂනයකට තමන් අද සුදානම් නැතිව ග පවසා පැමිණ ඇත. ඒ පරික්ෂාව කිරිමට කිසිදු උවමනාවක් නැති බවත්, ඇය ගියේ උපදෙසක් ගැනිමට බවත් ඇය පැවසුවා. ඇය අවු.52ක කාන්තාවක් වන බැවින් ඇය තනියම ගිය බව ඇය පැවසුවා. ඇය පැවසුවේ " අවු52 ගැණියෙකුට මෙහෙම සලකනවා නම්, තරුණ අම්මලාව, කොහොම පාවිච්චි කරනවා ඇතිද ,දොස්තරයාගේ අසහනයට" කියලා. ඔහු ලංකාවේ ඉහලම වෙදයවරයෙක්, අති දක්ෂයෙක්, ඒ වගේම ඔහුගේ භාර්යාවත්, පුසිද්ද,,දක්ෂ වෙදයවරයෙක්. අවුරුදු 60ක් විතර ඇති ,සමහර විට ඊට ටිකක් වැඩි ඇති.
@PathmaAmarasiri
@PathmaAmarasiri 2 месяца назад
God😅ak d
@Sd9H
@Sd9H 2 месяца назад
ඇත්ත සර් .
@ChannaSudath
@ChannaSudath 2 месяца назад
Thank you sir mewage dewal gana samajaya danuwath karanawata🌹🙏
@W.HMangalika
@W.HMangalika 2 месяца назад
තමන්ගෙ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවා නොතේරෙන එක හිතන්න ඕනෑ ප්‍රශ්නයක් .....විශේෂයෙන් විවාහ වූ කාන්තාවක් .... එතකොට පොඩි දරුවන් කොහොමද ඔය පහත් වැඩෙන් බේරෙන්නේ..
@chandimallucky
@chandimallucky 2 месяца назад
රජයේ රෝහල් වල මානසික රෝගියන්ට කරන clinic වල ලෙඩ්ඩු ට බල්ලෝ ට වගේ බනිනවා.... පව් අහිංසක මිනිස්සු...
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 2 месяца назад
මම එකඟ නෑ ඇය හැසිරී ඇති ආකාරය. මොකටද ගියේ? නැවත නැවත යන එක implied consent බවට පත් වෙනවා. ඇය කැමැත්ත අනුව දේවල් සිද්ධ වෙන්නේ. රෝහලේ සහයක හෙදියක් ඉල්ලා හිටින්න රෝගීන් දන්නවා. එය රෝගියා ගේ අයිතියක්... නීතිමය පියවර ගන්නත් ඇයට පුලුවන්.
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 2 месяца назад
අයියො දුප්පත් මිනිස්සු අස්‍රම වෙනවා
@M.S.DeSilva
@M.S.DeSilva 2 месяца назад
පලමු දවසෙ යමක් දැනුනනම් දෙවෙනි තෙවෙනි .අවස්ථාවලත් දැනුන නම් මේ තැනැත්තියට මාතරට යන්න තිබුනනෙ. හොඳ වෛද්‍යවරු අතර මෙවැනි සුළු පිරිසක් සිටිය හැකියි. මුලදි අපහසුතාවයක් උවහොත් සුදුසු පියවරක් ගැනීම තමා හොඳ.
@nandamenike-fk6nn
@nandamenike-fk6nn 2 месяца назад
ඔබ දොස්තර වෙලා පෑමිනියා නම් මම මෙය විසවාස කරමි
@sirimewan8324
@sirimewan8324 2 месяца назад
හැම කතකටම ගත හැකි වැදගත් දෙයක් ඔය කතාවේ තිබෙනවා.. අසහනයෙන් පෙලුනු ඔය දොස්තරයා නාකියෙක් විය යුතුයි.(gynecologist=කාන්තා ප්‍රජනක පද්ධතියේ රෝග නිර්ණය කිරීම සහ ප්‍රතිකාර කරන්නා).දොස්තර සහ කොන්දොස්තර අතර වෙනස කෙස් ගසකට සමයි.
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 2 месяца назад
දොස්තරලා හැමෝම දෙවිවරු නොවෙයි. ඔබ හරි.
@sirimewan8324
@sirimewan8324 2 месяца назад
මම දීර්ඝ කොමෙන්ටුවක් ලිව්වා.නමුත්,දැම්මේ ටිකයි.අපිව දසමසක් කුසේ පරිස්සමට තබා ගෙන ඉදලා ලෝකයට දායාද කළේ අම්මා කෙනෙක්නේ.
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 2 месяца назад
හුඟක් වෛද්‍යවරු ඇයි මේ ලෙඩාව තනිවම ඇතුලට අරන් ලෙඩ බලන්ඩ කාමර වහගන්නේ.මේක අනවශ්‍ය දෙයක්.
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 месяца назад
මොන මගුලටද එකපාරක් තේරුම් ගත්තා නම් ආයෙ ගියේ. මේකිගෙත් කැමැත්තක් තිබිලා තියනවා කියලා පැහැදිලියි. ඒකිට ඕනෙ නිසා තනියෙම ගිහින් තියෙන්නෙ.
@vipulakularathne3664
@vipulakularathne3664 2 месяца назад
දොස්තර වරු ගාවට බෙහෙත් ගන්න යන්න ඕනමද... නොගිහින් ඉන්න.... ප්‍රශ්න නෑ
@indraekanayake8811
@indraekanayake8811 2 месяца назад
වායාම .ස්තුතියි ..🤝💐 ඔබතුමා ගෙ utube එක මම අත්‍යවශ්‍ය කීප දෙනකුට ම හඳුන්වා දුන්නා . ඒ තරමටම වටිනව යමි කිසි ප්රමාණයකට දැනුවත් වෙනව .
@udularathnayake7266
@udularathnayake7266 2 месяца назад
අනේ මේ ගෑනි තොත්ත බබා..වෙන ගැහැනියකගෙන් අහගන්න තිබුණෙ නැති ද!
@zeenasahib6402
@zeenasahib6402 2 месяца назад
There may be certain Dr's like that, but today women much smarter. If she realised this person not decent enough change your Dr. I have seen some people regularly try to visit certain Dr to have chitchat. This is also a issue for Doctors. Usually Dr's should have chaperon when they examine a patient.
@indraekanayake8811
@indraekanayake8811 2 месяца назад
කාන්තා වෛද්‍ය වරියක් සොයා ගන්න පුළුවන් නම් .වඩාත් හොඳයි වගේ ..
@janitharathnayakemadugalla1925
@janitharathnayakemadugalla1925 2 месяца назад
ඩොක්ටර්ස්ලා විතරක් නෙමෙයි නෙමෙයි වෙනත් වෘත්තිකයන් අතරත් මේ වගේ අසහනකාරයින් ඉන්නවා.මෙතන සම්පූර්ණ වැරැද්ද මේ lady ගේ.පළවෙනි දවසටම තේරුණා නම් තේරුණා නම් ඇයට වෙන VOG කෙනෙක් මුණගැහෙන්න තිබුණා.නුවර ඕනේ තරම් VOG ලා ඉන්නවා. සමහර තැන් හිතාගන්න අමාරුයි.මොකද ඇය Doctor ගේ ගෙදරටත් ගිහිල්ලා.තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.
@bpjayasinghe5091
@bpjayasinghe5091 2 месяца назад
ඔය ගෑනි තොත්ත බබෙක් da
@evienleema101
@evienleema101 2 месяца назад
අම්මල වෙන්න ඉන්න ගෑනූ මෙච්චර මෝඩද බන්🤣
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 2 месяца назад
Looks like a fake story. Why she has gone repeatedly to same VOG??? There are many VOGs in Kandy. Next time create a better story😂😂😂. Anyway, all the boys and men in sri 🇱🇰, need special behavioural education programme to learn how to prevent violating human rights of girls and women.
@pkharischandra7635
@pkharischandra7635 2 месяца назад
මෙයා කියන දේ ඇත්තමද , මොකද ,මේ අම්මල බබ්ඹුම නෙවිනේ , වෙන දොස්තරල නැතුවද ,පොලීසි තියෙන්නෙ ඔය වගේ ඒවට තමා.
@ThamaraManori-dw9oi
@ThamaraManori-dw9oi 2 месяца назад
Matath oya wage deyak una, ethakota mata wayasa awurudu 31 i , dn eh doctor lama rohale loku thanathurak daranawa , ugath kama thibbata madi manussakama nathi minissu , thurisannu wage.
@anuraekanayke6541
@anuraekanayke6541 2 месяца назад
❤❤❤❤❤
@jayalathjayantha2175
@jayalathjayantha2175 2 месяца назад
Aey ape rate V O G nonala nedda ????
@chamaralahiru7622
@chamaralahiru7622 2 месяца назад
අර අනුරාධපුරය ත් හිටියා නේද ඔය වගේ ඩයල් එකක්
@gtcell2719
@gtcell2719 2 месяца назад
මේ ගෑනි කැමැත්තෙන්මයි දීල තියෙන්නෙ
@dfgh1hgfd298
@dfgh1hgfd298 2 месяца назад
අනිවාර්යෙන් මුගේ ගෑනි. මුට කියන්නේ ඒකනේ පොලිසි නොගිහින්.
@padmamahathantila268
@padmamahathantila268 2 месяца назад
මෙයා තනියම ගියේ ඇයි? අම්මා නොහිටියා නම් යහලුවෙකු සමහ යා යුතුයි. මෙයා ටිකක් පීඩනයට පත්වෙන තුරු ටිකක් රස විදලා තියනවා.තමුන්ගෙ මහත්තයා නොවෙයි කියල මුල් දවසෙම තේරුම් ගත්තෙ නැද්ද ? මේ ලිපිය ලියන්න ඇය ප්‍රමාද වුනා වැඩියි. මම හිතන විදියට දෙදෙනාම වැරදියි.
@padmamahathantila268
@padmamahathantila268 2 месяца назад
මමත් දරුවන් තුන්දෙන්කුගේ මවක්. සියලුම දරුවන් ලැබුනේ ස්‍රි ලන්කාවෙදි. වෙනස් රෝහල් වලදි.ලොකු දුව කාසල් රෝහලේ vog Dr Lakshman ,දෙවැනි දුව කේතුමතියෙ උපන්නෙ.VOG Dr.Lakshman Fernando/Senanayake. තුන්වැන්නා deZoysa රෝහලේ. VOG Dr. Haththotuwa. මේ මහතුන් තුන්දෙනාම ඉතාමත්ම හොන්දයි .මගේ මහත්තයා හැමවිටම ඇතුලට ගත්තා. ඔහු සිදුවන සියලුම දෙය දුටුවා. මෙවැනි දොස්තර මහ්ස්තුන් රටට ආදර්ශක්.සමහර අසීරු අවස්තාව ල දි මාත් දරුවත් බේරුවා.🌷
@sureenperera9657
@sureenperera9657 2 месяца назад
Mahathmaya mee ladyge visthara epa. Eeth me Kupadi Doca inne koheda kiyala minissu danuwath karanna. Eeka samaja mehewarak.Thks.
@S.Perera-l3w
@S.Perera-l3w 2 месяца назад
😮👍👍👍🙏💐🙏🙏🤔
@dfgh1hgfd298
@dfgh1hgfd298 2 месяца назад
මූ පොලිසියෙන්ද. මුට කියන්නේ මොකටද. වේස ගැනියෙක්. මූට විරුද්දව දොස්තරලට ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද
@යථාර්ථය-ඳ1ථ
@යථාර්ථය-ඳ1ථ Месяц назад
ඔබ ඉදිරිපත් කරපු පජාතම program එක කියලයි මට හිතෙන්නේ
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 месяца назад
කාන්තා බයිලා වෙදයි කපුවයි අතර වෙනසක් නැහැ කාන්තා බබාලා ඇයගෙ ඕන් කම අම්මට කුක්කු ටිකක් පොවන්න එපය්‍ර් පුල් ජොක් නෙ 🎉
@dfgh1hgfd298
@dfgh1hgfd298 2 месяца назад
මුගේ ගැනිට වෙලා තියෙන්නේ. ඒකනේ මුට වෙලා තියෙන්නේ
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 месяца назад
Akek tamaa Surgon paul issara negombo Hitiyaa amanussayek
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 2 месяца назад
කරකියා ගන්න දෙයක් නැතිව මද ඔය දොස්තර ලඟට ගියේ. එකවතාවක් නෙවේ වතාවන් තුනක්ම ගියේ
@tarakjj7809
@tarakjj7809 2 месяца назад
Puduma geniyek. Dr narakie kiya denagena eya langatamq giye aye husbanta hari ammata hati kiyanna berida.
@udayabandara7194
@udayabandara7194 2 месяца назад
Dr kupaadi kiyala denagaththanam newatha giye ei...mooda geniyek thawa VOG Nedda.boruwak wage gothanne....
@sudheerajinasena5317
@sudheerajinasena5317 2 месяца назад
Dosthara Maru karanna puluwan ne
@SubaSinghe-dp7ys
@SubaSinghe-dp7ys 2 месяца назад
Dostarala athagaanawata kamati ganuth innawaane
@geekinkini2008
@geekinkini2008 Месяц назад
විව්ස්😂😂😂
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 2 месяца назад
Thawa ona tharam doctor innawa e puduma katha
@DarshanaBandara-v1d
@DarshanaBandara-v1d 2 месяца назад
Ammooooo eya babek Tama ,,paw anea😆😆😆 ko mea doka? Anea pako ubat wedak ati deyak dapan,? Genu huttawal okun Tama mea samaje kannea? Parakata bessot amu heluwen pare yannea? Pirimi ehema Tama bn? Docter kenek tiya mokek unat u ehema karanda hetuwak ati? Eki muladima wirudda unanam etanimma iwarai? Meya muladi baba wela passe?😆😆😆😆😆😆
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 месяца назад
Very disgusting story Thank you sir for the video
@samudrasribulathgama5249
@samudrasribulathgama5249 2 месяца назад
90% DOCTORES WILL NOT BORN AS HUMANS AGAIN AT LEAST A DOG. I KNOW THIS. BEST KNOWING DOG AT ONE OF KIRIMANDALA ROAD, HOSPITAL
@MaheshiDSilva-kz7zo
@MaheshiDSilva-kz7zo 2 месяца назад
Impossible to believe this, she's is an utterly ignorant 😢
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 месяца назад
Uge nama kitapanko
@DarshanaBandara-v1d
@DarshanaBandara-v1d 2 месяца назад
Den Inna godaak genu babbu😆😆😆😆😆
@priyaniperera862
@priyaniperera862 2 месяца назад
Me gani gonekda
@ChamindaM.g.d
@ChamindaM.g.d 2 месяца назад
Nipal alluwata passeth tawa yanney a geni baba da. Lankawey inna ekama doctor da a. Pissu yakku
@sumithpali3684
@sumithpali3684 2 месяца назад
Aluthen ena doctors lata kisima hithak papuwak naha. Godak ayage jana upset sirawatama. University wala godak inne common sense nathi ekala
@priyankas2269
@priyankas2269 2 месяца назад
Ana echara modada lankawa inna e dosthara vitharada
@BindhiHusema
@BindhiHusema 2 месяца назад
Sama v.o.g.kanak lagama aniwaryan nurse kanak ennawa doctorga. Wanasa thana.gana aya aya lagata giya mamath gahaniyak ...mamanam mul..thawasama saruppuwan gahaniya thawa gatharatath gihella😂
@madushikaamarasinghe8365
@madushikaamarasinghe8365 2 месяца назад
Me gani thoththa babekda.
@YohanPerera-t5f
@YohanPerera-t5f 2 месяца назад
Condostar gawata yanna😂
@MadharaMallika
@MadharaMallika 2 месяца назад
DesarayK. Uu. Lagata. Hiya. Ekama. Parade..
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 2 месяца назад
Buruwo kanne Nathi nam kapiye Punnakku.Mu Gaweyek.Mute Awasi Suneke Asuchi.Gono peshant Gobbe the??? Oyetharan Mu IDH patewanu / Sahalola Mute Molll.Oye Both Thoge Ahawale Gahagan Wanechereya. Ha Ha Sakkiliyagan Thanegamu.Mute Wal Kama Gasaaasa Athaha.ketiyen Mute Molll. Anitha Aya Babala .Salli thila Puke... Amaru Natha Jadeyooo.
@Pathmini-j3v
@Pathmini-j3v 2 месяца назад
❤❤❤❤❤❤
Далее
На самом деле, все не просто 😂
00:45
На самом деле, все не просто 😂
00:45