Тёмный

ධර්මය ගැන හරිහැටි නොදන්න කොට ජීවිතේ කොච්චර අසරණද..|koralayagama saranathissa thero bana 2023 

Niwan Pinisamai
Подписаться 65 тыс.
Просмотров 2,6 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 31   
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Год назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻🌼🌼🌹🌹🌹!!!!
@pradeepkasun7280
@pradeepkasun7280 Год назад
සාදු... සාදු... සාදු....!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා දීර්ඝ කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ ඉන්න උතුමාණෙනි ඔබ වහන්සේට මේ සියළුම කුසල් අඩු නැතිව පැතූ පැතුම් ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻
@channelup6300
@channelup6300 Год назад
ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මෙවන් වටිනා ධර්ම දේශනා තව තවත් දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rangapethum3433
@rangapethum3433 Год назад
සාදු සාදු සා
@chamikajeewantha4925
@chamikajeewantha4925 Год назад
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පිං බොහොම වටින දේසනාවක් උතුමි දර්මාවබෝදයම ලැබෙිවා නිදුක් නිරෝගිබාවයම ලැබෙිවා
@gaminghyperff4491
@gaminghyperff4491 Год назад
00
@gaminghyperff4491
@gaminghyperff4491 Год назад
L loop l0
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සාධු සාධු සාධු 🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
ඔහොම ඉදල මැරිලා ගිහින් නරකයෙහි උත්පත්තිය ලබාවි කිසි කෙනෙක් මැරෙන්න බය නැති හේතුව හොද නරක නොදන්නා නිසා බණ අහන්නේ නැති නිසා අපේ සවාමින් වහන්ස අති උතුම් කාරුණික බෝදිසත්ව උතුමාණන් වහන්සේ නිසාමයි අද මේ වගේ දහම් දැනුමක් ලබාගෙන මගේ ජිවිතේ කලමනා කරගෙන හොදින් කුනුකන්දල් ඔළුවට නොගෙන ධර්මය ජීවිතේම කරගෙන අකුසල් වලින් මිදී කුසල්ම පොසනය කර ගනිමින් සතුටින් ජිවත් වෙන්නේ ඒ නිසා උතුමාණෙනි මන් කරන කියන හැම කුසලයක් සහ බුද්ධ වන්දනාව කලත් ඔබ වහන්සේට කුසල් එකතු කරන්නේ වගේම හැම පිනක්ම කලත් ඔබ වහන්සේට මන් පින් දෙනවා ඒ මට‍ කෘතගුණ සලකන්න තියෙන විදිය අපේ සමිදුනි මේ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට අඩු නැතිව උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@ishanisajeewani5982
@ishanisajeewani5982 Год назад
තෙරැවන් සරනයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අසං සට්ටං සහට්ඨේහි අනාගාරෙහි වුහයං අනොකසාරිං අප්පිච්ජං තමහං බ්‍රෑමී බ්‍රාහ්මනං ගිහි පැවිදි දෙපසම සමගම පස් සසගින්ම වෙන් වූ තණ්හා ගෙයින් නික්මුණු සිවුපසයෙහි ඇලුම් නොකරන මෙබදු ලොවුතුරු ගුණ ඇති ඔහු බමුනෙකුමයි මම කියමි කියලා බාග්‍යා වතුන් වහන්සේ දේශනා කර තියනවා මේ ගාථාව තිස්ස නම් තෙරුන් වහන්සේ අරබයා දේශනා කරන ලදී තිස්ස තෙරුන් වහන්සේ ගල්ලෙනක හොදින් භාවනා කරමින් වැඩ සිටිය ඒ උතුම් භික්ෂුව හොදින් සිල් සම්පුර්ණ කර ගනිමින් වැඩ සිටින තැනට දන් පැන් පුජා කරමින් නිතර එතනට එමින් යමින් සිටි කාන්තාව උදවු කරනවට තරහට ඒ දරුවට බෙල්ල කරකවල දිස්ටියක් මතුරලා දුන්න අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
නුසුදුසු තැන්වලට නුසුදුසු අය වඩින කොට ඔය වගේ සිද්දීන් වෙන එක අහන්න දෙයක්ද අද කාලේ සාමාන්‍ය හාමුදුරුවන් කෙනෙක් වත් ඔහොම යනවද ඉතාමත් හොද දේශනාවක් හැබැයි ස්වාමින් වහන්ස මේ වගේ සිද්දීන් ඒ කාලයේ හරියට වෙලා තියෙනවා මට‍ ඊයේ හවසසම්බුද්ධ පුජාව කරන මොහොතේ බුදුපියාණන් වහන්සේගේ ජීවමාන සඥාව මවාගෙනයි වන්දනා කාලේ මට‍ ඒ වෙලවට ලස්සන බුදුන් වහන්සේ නමක් මැවිලා මන් ගොඩක් සද්ධාවෙන් වදින්නේ ඉවර වෙනකොට වන්දනාව ඇගට අමුතුම පවන් සලනවා වගේ අමුතුම දෙයක් වෙනවා හැමදාම ගොඩාක් සද්ධාවෙන් මන් වදින්නේ පෑන් එකවත් දාල තිබුනේ නැහැ ඒ වෙලාව තරම් සුන්දර වෙලාවක් තවත් තව ඉතැනින් නැගිටින්න හිතෙන්නේ නෑ සවාමින් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺 සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා තව තවත් ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න අපේ සත්පුරුෂයන් වහන්සේට ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා 🌺 වාසනාව 🌺උදා වේවා 🌺 මේ සියලුම කුසල් පින්වත් උතුමාණන් වහන්සේට අඩු නැතිව හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 අහන්න අහන්න ආසයි ඒ තරම් වටිනා දේශනාවක් මට‍ ධර්මය තරම් උතුම් දෙයක් නැහැ ස්වාමින් වහන්ස හිත ගොඩක් දුර‍ට දැන් පාලනය වෙලා තියෙන්නේ දේශනාවේ උතුම් බව තේරන නිසා මන් ගොඩක් උනන්දුවෙන් දේශනාව ශ්‍රවනය කලා උපමා උපමේය යොදමින් ඉතාමත් ජිවිතේට ගොඩක් ප්‍රයෝජන දේශනාවක් ගොඩක් පින් අපේ ස්වාමින් වහන්ස සාධු 🌺සාධු 🌺සාධු 🌺
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Год назад
🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺
@MA-ke1hp
@MA-ke1hp Год назад
🙏🌸🙏🌸🙏
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Год назад
🌻🙏🙏🙏🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අසං සට්ඨනං ගහට්ථෙන අනාගාරෙහි වුහයං අනොකසාරින් අප්පිච්ජං තම්හං බ්‍රමි බ්‍රහ්මනං ගිහි පැවිදි දෙපස සමගම පස් සසගින්ම වෙන් වූ තණ්හා ගෙයින් නික්මුණු සිවුපසයෙහි ඇලුම් නොකෙරුණු මෙබදු ලොවුතුරු ගුණ ඇති ඔහු බඹුන කැයි කියමි බාග්‍යා වතුන් වහන්සේ වදාළහ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සවාමින් වහන්ස මාතර ගෙදරින් කට්ටිය ඇවිත් ඒ නිසා දේශනා අහන්න විදියක් නැහැ සද්ද වැඩියි මට‍ කරදරයක්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අසං සට්ටං ගහට්ඨේහි අනාගාරෙහි චුභයං අනොකසාරිං අප්පිච්ජං තම හං බ්‍රෑමී බ්‍රාහ්ම නං ගිහිපැවිදි දෙපස සමගම පස් පවෙන්ම වෙන් වූ තණ්හාවෙන වෙන්වුන සිවුපසයට ඇලුම් නොකරන මෙබදු ලොවුතුරා ගුණ ඇති ඔහුට බඹුනෙක් යයි කියති මේ ගාථාව තිස්ස තෙරුන් අරබයා දේශනා කරන ලදී ඒ තෙරිදු ගල්ලෙනක වැඩ සිට භාවනාව ප්‍රගුණ කරමින් වැඩ සිටි බව දෙවු දුවක් මේ ඉදීම කරදර යක් බව සිතා එතනින් පැන්නා දමන්න ලේස්ති වුනා ඒ හිමියන්ට සැදැහැ සිතින් දන්පැන් පුජා කරන ඒ සැදැහැ වතියට කියනවා වැඩ ගන්න කියලා ඒ දරුවා වනසන්න හිතාගෙන ගෙල හරවා අනිත් පැත්තට එය දැක උවසිය අඩා වැටුන කුළුපග තෙරට කියල බේත් බඩු වැඩ කර ගන්න කිවුවා ඒ ත්රිදුන් ශිලය පිරිසිදු බව මෙනෙහි කර ගනිමින් සිටි තැනම සිට රහත් විය ගිහියෝ ගිහි බව හොදින් දැනගෙන වැඩ කරනවා නම් පැවිදි උතුමන්ට කරදර බාදක නොකර ඉන්නව නම් ඔය කියන දේවල් නොවේ ඇස කණ නාසය දිව ශරීරය සහ රාග ද්වේශ මෝහ යන කෙලෙස් සමග ජිවත් වෙන්න ඕන මහා සර්පයෙක් ලග ඉන්නව වගේ බොහොම බියෙන් කල්පනා වෙන් ඉවසීම හොදින් ප්‍රගුණ කරගෙන දේශනා වලින් දැන ගත් කරුණු හොදින් දැනගෙන නිහතමානී ව තමන් යන ගමන තමන් යන්න උත්සාහ කර ගන්න ඕන මන් කරන්නේ එහෙමයි අති උතුම් සත්පුරුෂ කාරුණික සවාමින්ද්‍ර යන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වී අරෝග්‍යා යෙන් වැඩි දීර්ඝායුෂව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බග්ග්‍යා වාසනාව උදාපත් වේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම පින් උතුමාණෙනි ඔබ වහන්සේට නොඅඩුම පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
ගෝපාල උපොසතය් නිගන්ට උපොසතය ආර්ය උපොසතය මට‍ තේරුනේ මෙහෙමයි උතුමාණෙනි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අසං සටිථ ගහට්ථෙහි අනාගාරෙහි චුභයං අනාගාරෙහි චුභයං අනොකසාරිං අප්පිච්ජං තමහං බ්‍රෑමී බ්‍රාහ්මනං එක් තෙරිදු ගල්ලෙනක වැඩ භාවනා ඇලුම් කරන එය එහි වසන දෙවු දුවක් එයින් ඔහුට අවැඩක් වෙයි කියල හිතල ඒ රහතන් වහන්සේ පන්නන්න් සැලසුම් කලා උදවු කරන සැදැහැ වති යක්‌ දරුවෙක් සමග ආව ඒ දරුවාගේ ජීවිතය විනාස කරන්න හිතාගෙන කුලුපගු තෙරුන්ට කියලා බේතක් ගේන්න ගන්න කියලා ඊට පසු සීලය ගැන සිතා ආවර්ජනය කර රහත් වුහ මේ වගේ සිද්දීන් වලදී ස්වාමින් වහන්සේලා දැනගෙන සුදුසු තැන බලා වැඩිය යුතුයි අති උතුම් සත්පුරුෂ බුදුපුත්‍ර යන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා දීර්ඝායු සම්පත් ලැබේවා තව බොහෝ කල් දුකක් කරදරයක් නැතිව සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා වාසනාව උදාවේවා 🌹උදාවේවා 🌹උදාවේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️ ⭕️ශිලවන්ත වුද ♦️ගුණවන්ත වුද ♦️ වැදීමට 🌺දැකීමට 🌺 සුදුසු වූ උතුම් වූ සාරිපුත්තාදී මහ තෙරුන් වහන්සේගෙන් පැවතෙන්නා වූ සද්ධාවට සිලයට වාසස්ථානයක් බදු වූ පින්වත් බුද්ධපුත්‍රයන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිටින් භක්තියෙන් ගෞරව යෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මා දැනට ධර්ම ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සාධු සාධු සාධු b
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අති උතුම් ඒ ආර්යන් වහන්සේ සිල්වත් කම මෙනෙහි කර සෝවාන් වුනා සාධු සාධු සාධු නිරපරාදේ ඔබ වහන්සේට චෝදනා කරනකොට තරහක් ආවෙ නැද්ද එත් භික්ෂුන් වහන්සේලා කියනවා රහත් නොවී රහත් වුන බව පෙන්නන්න හදනවා කියලා බාග්‍යා වතුන් වහන්සේ කියනවා නැ මගේ පුතා ඇත්තටම රහත් වෙලා කියලා එකිනෙකා අතර තියෙන සංසර්ගය ස්ත්‍රීන වේවා පුරුෂ වේවා ඒ ඒ අයගේ ඇදුම් පැළදුම් වළලු මාල ආදී දේවල් ලග තබා ගන්න කැමැත්තක් දක්වනවා අනාගාරි පංචකාමයට කැමති ඇස කන නාසය දීව ශරීරයට මේ පංචේන්ද්‍රියට ඇලුම් කරන නිර්වාණයට පැමිණ නැති අය මේ පංච කාමයට ඇලිල ඉන්නව නිවන් මාර්ගයේ පළමු කරනවා සෝවාන් වීමයි සෝවාන් වෙන්න නම් බණ අහන්නම ඕන කුඹි පෙළහරක් යනවා දැකල බාග්‍යා වතුන් වහන්සේ පෙන්නනවා මෙතන සක්විති නොවුන කෙනෙක් නැ කියලා එතකොට මන් දැන ගන්න ඕන එහෙම උතුම් තැනක ඉදලත් කුසල් කර නොගත් නිසා තිරිසන් කියලාද ඒ අයට කියන්නේ සත්තු වෙලා ඉපදිලා බලන කොට එහෙම අයටත් මෙහෙම වුනා නම් එත් මොන තනතුරේ හිටියත් කුසල් අඩු නැතිව කර ගත්තොත් සසර දස අකුසල් වලින් මිදුනොත් බය නැතුව මැරෙන්න පුළුවන් කියලා හිතනවා ආහාර වේලක් දුන්නොත් බලය ලැබෙනවා භවබෝග ලැබෙනවා ජීවිතය ලැබෙනවා මම නිතරම කියන්නේ එකයි පිංකමක් එන්න කිවුවම එන්න බලන්නම් කියනවා වැඩ වැඩියි කියනවා කම්මැලි බණ පදයක් අහන්න කැමති නැහැ ඉපදුන හැටියේ මැරෙනවා ටිකක් ලොකු අය මැරෙනවා තරුණ අය මද්‍යම වයසේ අය වයසක අය අපිට වයස බලා බලා මරන්නේ නැහැ තම තමන් කර ගත් කුසල් අනුව තමයි මැරෙන්නේ කරුමේන ගච්චන් ගහෙන හෝතු ඇත්තටම ඒ කරනවා වැටහුනේ ඔබ වහන්සේ කිවුවට පස්සේ තමයි අපේ ස්වාමින් වහන්ස ඒ මොකද නයි පොළොන්ගු ගැන විමර්ශනා කරල බලන කොට තමයි තේරුනේ ස්වාමින් වහන්ස අති උතුම් බෝදිසත්ව සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වෙව්ව් මා මේ දේශනාව ශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව කොරලායාගම සරණතිස්ස සවාමින්ද්‍රයන් වහන්සේට බුදුබව සදහාම හේතු වාසනා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු සාධු
@somalathaliyanage6350
@somalathaliyanage6350 7 месяцев назад
🙏🙏🙏🙏🙏(13.3.2024)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
රුක්ෂා ගස්වල ඉන්න දෙවියෝ හරියට අකුසල් කර ගන්නවා පසුව සනීප කලත් වැරදි වැඩ කරන දෙවියෝ හරියට ධර්මයේ තියෙනවද උතුම් භික්ෂුව එළවා ගැනීමේ පරමාර්ථය ඇතිවයි ඒ ටික කිවුවේ ආර්ය මහා සංඝ රත්නය රහත් වුනත් සෝවාන් වුනත් මොන මාර්ග ඵලයක්‌ ලැබුවත් සමහර තැන්වලදී පනාව අරන්දෙන්න වගේ දේවල් වෙන්නේ ඇයි ඒ වගේ නුසුදුසු තැන් වලට වඩින්නේ කියලා මට හිතෙනවා එය මහා වැරද්ද කලේ රහතන් වහන්සේලා ඇයි වඩින්නේ ගෙවල් අස්සේ මොකටද වඩින්නේ අද එහෙම කිසි භික්ෂුවක්‌ එහෙම වඩිනවා මන් අහල නැහැ දානයකට වැඩියත් බිම බලාගෙන තමන් වහන්සේගෙන් කෙරිය යුතු දේ කර දේශනා කර නැවත වඩිනවා ශිෂ්ඨ සම්පන්න බව හොදට තියෙන්න ඕන ඒ භික්ෂුව රහත්බව ලබා හොද ශීලයක් තිබුන නිසා එතනින් වැඩිය බාග්‍යා වතුන් වහන්සේ ලගට වැඩිය නම් විස්තරේ කිවුවට පසු රහත්බව නැතුව තමන් රහත් බව කිවුවා බාග්‍යාවතුන් වහන්සේ දේශනා කලේ අසං සාට්ඨනං ගැහ්ථෙහි අනාගාරෙහි චුහයං අනොකසාරිං අප්පිච්ජං තම්හං බ්‍රැමි බ්‍රාහ්මනං ගිහිපැවිදි දෙපස සමගම පස් පවින්ම වෙන්වූ තණ්හා ගෙයින් වෙන්වූ සිවුපසයට ඇලුම් නොකරන මේ වගේ ලොවුතුරු ගුණ ඇතී ඔහු බමුණෙකු යයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇතී බව හොදින් පෙන්වා දී තිබෙනවා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට සම්මාසම්බුදු සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා චිරාත් කාලයක් නිදුක් නිරෝගිව සුවපත්ව සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සවාමින් වහන්ස බැට්රි තව විසිපහයි තියෙන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අධිරං වතයං කායො ඒ උතුම් භික්ෂුව හොදට නිදහසේ මාගේ කාර්ය කර ගන්න පුළුවන් කියල හිතල ඒ වනයට ගිහින් භාවනා කලා ඒ තැන හිටි සැදැහැ වතියක් නිතර ඒ භික්ෂුවට දානය සකසා ගෙනත් දුන්න එය බලාගෙන ඉන්න බැරුව අර ගහේ වාසය කලා දෙවියන්ට බලාගෙන ඉන්න බැරුව ගියා ඒ උපාසිකාවියගේ පුතාට අරුඩ වෙලා ලෙඩ කලා බෙල්ල අනිත් පැත්තට හැරෙවුවා ඊට පස්සේ කියනවා අර භික්ෂුවට කියලා බේත් ගේන්න ගන්න කියලා මට‍ කියල අර සිල්වත් භික්ෂුව ලවුව වැඩ කරව ගන්න කියලා ඒ පින්වතිය කියනවා මගේ පුතා මෙතනම මැරුණත් මන් ඒ භික්ෂුව ගෙන් වැඩ ගන්නේ නැහැ කියලා මොන තරම් සද්ධාවක් ඒ තැනැත්තියට තිබුනද මට චෝදනා වක් කරන්න විදියක් නැතුව හිටියා නමුත් ඒ උතුම් භික්ෂුවට මට සතුටක් ඇතී වුනා මගේ ශිලය ගැනදෙවියකුටවත් වැරැද්දක්‌ කියන්න නැහැ කියලා ශිලය ගැන හිතල ආර්ය මහා රහත් බවට පත් වුනා සාධු සාධු සාධු අසං සාට්ථින් ගහත්ථෙහි අනාගාරේහි චුභයං අනේකසාරිං අප්පිච්ජං තම්හං බ්‍රෑමී බ්‍රහ්මනං ගිහි පැවදි දෙපාර්ශය සමගම සස් සසගින්ම වෙන්වූ තණ්හා ගෙයින් නික්මුණු සිවුපසයෙන් ඇලුම් නොකරන මෙබදු ලොවුතුරු ගුණ ඇතී අය බඹුනෙක් යයි බුදු පියාණන් වහන්සේ දේශනා කල සේක. අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස සදාකල් රතන්ත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වී නිරෝගී වී සුවපත් කායික ශක්තිය මානසික ශක්තිය අඩු නැතිව ලැබී සුවසේ සැපසේ සතුටින් ධර්මය මාර්ගයේ යන අයට උදවු කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා උදාවේවා උදාවේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මේ සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු අති උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු උපමා උපමේය ගෙනහැර දක්වමින් කියන්නේ අකුසල් නොකර කුසල්ම වඩන්න මේ සංසාරය අති භයානකයි ඔබලා මේ මේ විදියට කුසල් වඩා සසරින් එගොඩ වෙන්න කියලයි අපේ බෝදිසත්ව කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ අපිට දේශනා කරන්නේ නයෙක් පොලගෙක් ඇඩෙනවා සතෙක් වුනොත් එක කටයි තියෙන්නේ ඒ කටින්ම තමයි සේරම කරන්න ඕන එක නිසා එහෙම නොවී කුසල් කරන්න නොකෙරුවොත් වෙන්නේ මෙහෙමයි කියන්නේ එය තේරුම් කර දෙන්නේ අපි කාගේත් නිවන වෙනුවෙන්මයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මතු උතුම් පැතුම කරදර බාදක කම්කටොලු වලින් තොර අවබෝද කර ගන්න සුදුසු සභාවසෘන්ද්රයක්‌ ඒ දවස්වලට ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
සාධු සාධු සාධු
Далее
Только ЕМУ это удалось
01:00
Просмотров 2,9 млн
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Только ЕМУ это удалось
01:00
Просмотров 2,9 млн