Тёмный

ධීවර ගවේශණයේ රිදී පාටිය  

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය
Подписаться 203 тыс.
Просмотров 36 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,6 тыс.   
@denuma-7050
@denuma-7050 Год назад
Ada thamai aiye oyage video ewa beluwe. Silver play button unbox karanawanam dekala thiyenawa. Eth mehema unboxing ekak dekke adamai. Oya aruma puduma manussayek. Oyata hadawathinma subapathanawa aiye. Jayawewa....!!
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@slgameandmusicclub2748
@slgameandmusicclub2748 Год назад
මෙහෙම මුලින් උදවු කරපු කට්ටිය ගෙන්නල.... එ මනුස්සයන්ව අමතක නොකර එයාලට වටිනාකමක් දුන්න...ලන්කාවේ එකම එක නාලිකාව තමා මෙ නාලියාව good luck අයිය පට්ට සතුටක් තියෙන්නෙ.... ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 Год назад
🎉🎉 ලංකාවේ හොඳම සිල්වර් ප්ලේ බටන් ඕපන් එක. ❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@nethsuranga
@nethsuranga Год назад
මුල අමතක නැති සහෝදරයා ජයවේවා හදවතින්ම සුබ වේවා 🌹🌹🌹🌹🌹🌹👍🏿👍🏿
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖✌️
@Lakshithapradeep1
@Lakshithapradeep1 Год назад
අඩෝ මං සිල්ව ප්ලේ බටන් අන්බොක්ස් කරනවා බලලා තියෙයි ඕන තරම් හැබැයි මේ වගේ මුල ඉදලා හැම විඩියො එකකටම සහබගී උන අයවත් එක්කලා එයාලටත් තැන්ක් කරලා පාටි දීලා සලකපු එකම එකා උබ බං. එකෙන්ම හරියන්නෝනි උතුරන්න ඔයාට ෆට්ට මචං උබ දිගටම කරන් යමු අපි ඉන්නවා ඔයත් එක්ක..😍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@hishansanchala-wd1gz
@hishansanchala-wd1gz 8 месяцев назад
Apitha innawa Aiya 🫡
@TharushiDhananjana-q3q
@TharushiDhananjana-q3q Месяц назад
කො ජනක තිස්ස එගොල්ලො නැනෙ එගොල්ලො ගෙන්න ගන්න තිබ්බා නෙ කොහොම උනත් කලගුන සැලකිම උතුම් දෙයක් සුභ පතනවා දමිත්❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Месяц назад
silver play button එක ලැබුනට පසුව තමයි තිස්ස මල්ලිලා සෙට් උනේ.......
@nadunranasinghe85
@nadunranasinghe85 Год назад
ගොඩ ගියාට පස්සෙ මුල අමතක නැති එකෙක් දැක්කමයි... උබට වරදින් නෑ කොල්ලෝ.. ගැම්මක්.. never giveup 👍👏❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@prasannafashion9720
@prasannafashion9720 Год назад
ඇත්තටම ෆට්ටම සතුටුයි අයියණ්ඩී ❤️❤️❤️❤️ මම මෙච්චර කාලෙකට දැක්ක හොදම play button එකෙ සතුට බෙදාගත්ත විඩියො එක . ඊටත් වඩා මුල අමතක නොකිරීම තරම් සතුටක් වෙන මොකක්ද 🎉🎉🎉🎉🎉🎉 ජයම වෙවා අයියණ්ඩී ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@lakshanvithanage57
@lakshanvithanage57 Год назад
අම්මෝ විඩීයෝ බැලුවට අදයි සස්ක්‍රයිබ්‍ කරේ ඒ මනුස්සකමට ඒ නිහතමානී මිනිස්සු මාර ආදරණීයයි ඒ පාටියේ ඉන්න තිබ්බනම් කියල හිතුනා❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@mayurasampath3082
@mayurasampath3082 Год назад
සුබ පැතුම් සහොදරයා මුල අමතක නොකිරීම ගැන බෙහෙවින් ස්තුති. ඒ වගේම ඔබේ වැඩසටහන් වල ඔබ නොදැනුවත්ව මට තෙරුම් ගිය එක දේයක් නම් දිවර ප්‍රේජාව තුල සමාජයේ තියෙන යම් කිසි වෙනස් පහත් සිතුවිලි ඔබේ වැඩසටහන් තුලින් ක්‍රමානු කුලව මිනිසුන්ට නිවරදි කිරිමක් කලා සුලොචන වගේ චරිතයක් සමාජයේ පෙනුමින් මනින ආකාරය වෙනස් නමුත් ඔබ එ තුලින් මිනිසුන් තුල ඇති වැරදි ආකල්ප සම්පුර්ණයෙන් වෙනස් කලා කියන හැගිමක් එනවා මහත්වරුන් යයි කියාගන්නා මිනිසුන්ට වඩා නියම මහත්තුරු ඔය නිර්වාජ අදහස් ඔබට ඉදිරි ගමනට සුබ පතාවී
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@hemanthachandana6733
@hemanthachandana6733 Год назад
සුපිරියටම silver play button review එක කලේ අපේ විෂ්ව ටියුබය තමා ...කලබල නොවී 500k,one million ජය කනුව කරා යමු
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@surenmadhusanka1320
@surenmadhusanka1320 Год назад
මුල අමතක නොකරන එක මාර කොලිටි ගතිගුණයක් අයියා. ඒ වගේ මිනිසුන්ට හරියනවා. මේ වීඩියෝ එක එනකල් බලාන හිටියේ,ඒත් මෙහෙම කරයි කියලනම් හිතුනේ නෑ...😍😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@rasikaentertainment5063
@rasikaentertainment5063 Год назад
හොදම සුබ පැතුම් පණිවිඩය ...ඊඩ්න් මාමා ගෙන්....ජයවේවා ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@shai7598
@shai7598 Год назад
මේ වෙරලබඩ තීරයේ මිනිස්සු හරිම සරලයි, සතුටින් මුහුද කලපුව එක්ක ජීවිතේ ඉස්සරහ යනවා. හදවතින්ම සතුටුයි ශ්‍රී ලන්කා දීවර කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන එකට... Jayantha fernando මගේ තාත්තා ❤.. සුලෝචන අසල්වාසියා ... Congratulations ❤❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@christyfernando9804
@christyfernando9804 Год назад
Thanks duva shainy. I , m ur Father 🎉 God bless
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Год назад
මුල ඉඳන් හිටපු මිනිස්සුන්ට ඔහොම පාටියක් දුන්න එක හොඳයි. ගොඩක් අයට මුල අමතකයි. ඔයා ඒ අතින් ග්‍රේට් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@dinsad123
@dinsad123 Год назад
Silver play button unboxing වීඩීයෝ ඇති තරම් දැකලා තියනවා. ඒත් චැනල් එකට මුල ඉදන් උදව් කරපු හැමෝම එකතු කරගෙන unbox කරනවා දැක්ක පලවෙනි වතාව මේක. ජයෙන් ජයම වෙන්න ඕනේ❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@lazylizard6682
@lazylizard6682 Год назад
💗💗💗උබ කෙලෙහිගුණ දන්න කොල්ලෙක් බන්..මේක බලද්දී මමත් උබලා එක්ක හිටියා වගේ දැනුනේ..මට නැහැනේ උබ වගේ හොද යාලුවෙක්..ජය වේවා මචන්..ඉස්සරහටම පලයන්..🙏🙏🙏🙏..
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@Toyeditor
@Toyeditor Год назад
අඩියක් ගහන්න අතේ සතේ නැතුව වේලි වේලි ඉන්නකොට දැක්කේ රත්තරනේ සුබ වේවා නොබී මාත් වෙරි උනා ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@chanakasuranga130
@chanakasuranga130 Год назад
කවුරුත් නොකරපු වෙනස්ම විදිහට ජය වේවා Congratulations ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 Год назад
සුබපැතුම් අයිය . ජයවෙවා. මුල මතක තියෙන මිනිස්සු මෙ රටට මාර වටිනවා. උබ අපට වටිනව
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 9 месяцев назад
සුපිරි බං දමියා...මට සහ අපේ SMC Set එකට වගේම උබේ video බලන හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@indika123ful
@indika123ful Год назад
නියමයි සහෝදරයා තවත් ඉදිරියට යන්න සුභ පතනවා ජය වේවා❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි ✌️
@miyurusulochana8370
@miyurusulochana8370 Год назад
සබ්ස්ක්‍රයිබර්ස් ලා වැඩි වෙනකොට ඔයාගෙ චැනල් එකට පෞද්ගලිකව මාත් සන්තොස උන එකෙක්.... ජය වේවා අයියා!!!!
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@mjfernando1131
@mjfernando1131 2 месяца назад
ලස්සන ගමක ලස්සන හොද හිතක් තියෙන කොල්ලෙක් දමිත් අයියා ඔයාට ප්ලැටිනම් දක්වා යන්න ලැබේවා ජයවේවා 🎉හදවතින්ම 🇱🇰ආදරෙයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@OMEtvONLINE
@OMEtvONLINE 3 месяца назад
මේක තමයි දැකපු හොදම සිල්වර් ප්ලේ බට්න් අන්බොක්ස් කිරීම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@ravindrapushpakumara3637
@ravindrapushpakumara3637 Год назад
Patta brooo,mama dakapu hodama hodama silver button open celebration 🎉 aka Patta,mama anith Chanel demotivat karanava neme,mama vagema comment karapu anith ayath mama vagema hithanava athi kiyala mama hithanava,mokada godak kattiya hithanna puluvan bonna deela , hodatama adiya gahala me vage party dammama thamai minissu balanne kiyala,aththatama broo oya vate idapu hama kenatama me vage treatment akak Deepu aka mama sathuti, mokada meka thamai deewara janathavage nidahasa,athal aka,oya adala vidiyata adala De supiriyatama galapala thiyenava,❤❤❤,mata godak sathuti mokada mama oyage hama vedio akakma balala thiyena nisa,keep it up broo, hadavathin ma jayen jaya labeva, super 💪🎉🙏🙏🍻,issarahata godak Hoda deval karanna samajayata ,loketa danumak Eka karanna thava thavath shakthiya dahirya labeva 🙏🌅❤️🫂
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@geethikagamage2712
@geethikagamage2712 Год назад
නියම චරිතයක්....ජය වේවා අයියේ ජේසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@Eraanweerasinghe
@Eraanweerasinghe Год назад
වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න ආස හිතුන විෂේශ කෙනෙක් දමිත් සහොදරයා...ඔයාට හදවතින්ම සුභ පතනවා.. ඉදිරියටම යමු ජයවේවා ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@pradeepkumara4753
@pradeepkumara4753 Год назад
සුබ පැතුම් .... ආසාවෙන් බලන චැනල් එක ..ඒ වගේම මේ හැම කෙනෙක්ම ඉන්න වීඩියෝ බලල තියෙනෙව සතුටුයි..ඒ වගේම ඔය ලක්ෂයකයකින් එක්කෙනෙක් මම වීම ගැනත් සතුටුයි..ජයවේවා සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Год назад
මම මෙතෙක් දැකපු පට්ට හිත හොද මිනිසෙක් ඔබ යූ ටියුබ් කරනයේ මුල මතක තියෙන.....තව තවත් ජයවේවා ...❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@spwijesinghe1009
@spwijesinghe1009 Год назад
මන් ඔයාගේ channel එකට සෙට් වෙද්දී සබ් 500 ගානක් අයියේ එදා ඉදලා අද වෙනකල් පුළුවන් උපරිම වෙලාවට වීඩියෝ බලනවා.අද සබ් ලක්ෂයක් ඒකත් මුල අමතක නොකර සමරන ඔයාට ජයම වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි ඔබට....මෙතෙක් කල් අපහා සමග රැදී සිටියාට......💛💖🙏
@sisirakumara4465
@sisirakumara4465 Год назад
මෙපමණ කලක් සියළුආකරයෙන්ම ධීවර තොරතුරු සපයමින් දැනුවත්කල විෂ්වටියුබයේ නිර්‍ර්මාතෲ දමිත් සහෝදරයාට හර්දයංගම ඉස්තුතියවේවා congratulation.
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@shashikarukshan9897
@shashikarukshan9897 Год назад
ඒ ලක්ෂයෙන් එකෙක් මම.පට්ට සතුටුයි මචෝ.එකෙන්ම ජය වේවා කියන උන් කෝ.👍❤️👍❤️👍❤️👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 Год назад
ඔබතුමාගේ හැම විඩියෝවක් මම බැලුවා,ඔබතුමාට ජයෙන් ජයම වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@lakshan5954
@lakshan5954 Год назад
මුල අමතක නැති මෙි වගේ වගේ මිනිස්සු හැමදාම බිහිවෙිවා❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@musicsudda
@musicsudda Год назад
උබනම් සුපිරිම මනුස්සකම තියෙන කෙනෙක් මචං. ❤ ඊඩින් මාමාත් මරු ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@tharunadhikari8028
@tharunadhikari8028 Год назад
මුල අමතක මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ....ජයවේවා...
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
මුල අමතක......නෙවෙයි මුල මතක ......නේද ......🤩
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 Год назад
❤❤ ඔයාාග් ධීවර වීඩියෝ වලින් මාර දේවල් ඉගෙන ගන්නවා වගේම මාර ආතල් එකක් ඇගට එනවා..
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@CristiLakmal-ke3iz
@CristiLakmal-ke3iz 2 месяца назад
ගොඩක් හොද නිහතමානී සමරීමක් හරිම අගෙයි හරිම සතුටුයි💗😍👍🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@Mr.chathuwa96
@Mr.chathuwa96 Год назад
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා මාර සතුටක් දැනුනේ ගමන සුබයි ජය නියතයි❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@chamindapriyankara2663
@chamindapriyankara2663 Год назад
ධීවර ජනතාව වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න ශක්තිය නොවඩුව ලැබේවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@vimukthisampath8974
@vimukthisampath8974 Год назад
කෙලේගුනේ දන්න පට්ට පොරක් ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- Год назад
මමත් ඉස්සර ඉදලම ආසාවෙන් බලපු චැනල් එකක් ❤️ ඇත්තටම එදා ඉදලා විඩියෝ වලට උදව්කරපු මිනිස්සු අමතක නොකරපු ඔයානම් පට්ටයි අයියේ ජයවේවා .ඉස්සරහටම යමු❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@amilaprasad6963
@amilaprasad6963 Год назад
Silver button එක නියමෙටම සැමරුවෙ අයිය තමයි, සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@cddr2203
@cddr2203 Год назад
අපේ ඊලග target එක Gold Play button මචං......next year අනිවාර්යයෙන්ම ඒ ගෝල් එක ගහපු මචෝ🎉🎉🎉🎉🎉🎉ඔබට තව තවත් දියුණුව ලගා වේවා 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏👍
@MareProductions
@MareProductions Год назад
ඉදලම ආසාවෙන් බලපු චැනල් එකක් ❤ කළුනික වගේ මුල මතක මනුස්සයෙක්
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@Chamiya_TV
@Chamiya_TV 4 месяца назад
පට්ටම හිත හොද මනුස්සයෙක් සුපිරියටම හරි යන්න ඕනෙ ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@sampathsenarathna8044
@sampathsenarathna8044 10 месяцев назад
මම මේ චැනල් එකේ නොබලපු විඩියෝ එකක් නැ..ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා හරිම සතුටු යි...හදවතින් ම සුබ පතනවා
@wishwatiyubaya
@wishwatiyubaya 10 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@nishanthasilva4137
@nishanthasilva4137 Год назад
උබ හිත හොද එකා බං. උබට හරියන්න ඕනේ ඉතිරෙන්න. සුබ පැතුම් ban🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@AmilaDilanka
@AmilaDilanka Год назад
අපේ මීගමවේ කොල්ලෙක් ලස්සනට වැඩේ කරනවා, හැම වීඩියෝ එකක්ම මගාරින්නේ නැතුව බලනව අපි, ඉක්මණින්ම Gold play button එකත් ගන්න ලැබේවා brother. Congratulations ❤🔥🥃
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@jpSL
@jpSL Год назад
සුබපැතුම් බ්‍රදර්,දිගටම කරමු,හැමෝම එකතු කරගෙන කරපු මේ celebration එක පට්ට වටිනවා👍
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@hellobandii
@hellobandii Год назад
නිහතමානීකම වෙනුවෙන්ම..... ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@UseTheBrain
@UseTheBrain 11 месяцев назад
1M ගහනවා වැඩීකල් යන්න කලින් ❤❤❤ සියලුම දේනාගේ ජිවිත ලස්සන වේවා ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 11 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@rajeekulasekara3173
@rajeekulasekara3173 Год назад
ජයවේවා 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@hash8655
@hash8655 Год назад
පට්ට සතුටක් දැනෙන්නෙ අයියා.මම පොළොන්නරුවෙ අපේ පැත්තෙ ඉතින් කුඹුරු ගොවිතැන තියෙන්නෙ ගගේ මාලු වැවේ මාලු තමයි වැඩි පුර කන්නේ .මුහුදේ කලපුවේ ලස්සන තව තවත් අපිට පෙන්නන්ඩ ශක්තිය ලැබෙන්ඩ ඕන ..ආදරෙයි හැමෝටම..
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 Год назад
හදවතින්ම සුබපැතුම් අයියේ ❤, දායක සභාවේ උන් එකෙක්වත් මීක් නෑ 😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@smurai6085
@smurai6085 Год назад
ඊඩන් මාමා එක්ක කර්පු video ටිකෙන් ලොකු දැනුමක් ගත්තා. ඉස්සර අදුරන්නේ පොඩි මාලුයි,ලොකු මාලුයි විතරයි, දැන් වරායට ගිහින් හොඳ මාලුවෙක් තෝරන් එන්නේ ඒ videos නිසා. ඊඩන් මාමා හන්ගන්නේ නැතුව දීපු දැනුට ස්තූතියි. අනිත් එක තමා මුල ඉදන් සප් එක දීපූ හැමෝමව එකතු කරන් මේ විදියට කරපු celebration එක නම් පට්ට. මම දැක්ක පලවෙනි වතාව.. ජය වේවා හැමෝටම. 💪
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@carpentryandhouspaintingwo3785
ඔයානම් සුපිරි අයියා... දවසක පුතා එක්ක එනවමයි හම්බවෙලා කතා කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ස්තුතියි 💖
@hgjaya2612
@hgjaya2612 Год назад
ඇත්තටම සතුටුයි ..මුල අමතක නොකලට,,ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@anurakumara6172
@anurakumara6172 Год назад
සිලෝචන මල්ලියා හැන්ඩියා වගේ අද ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ස්තුතියි 💖
@masterd9811
@masterd9811 Год назад
සුභ පැතුම්. ඊඩන් මාමාගේ කරවල වීඩියෝ එක දැක්ක දවසේ ඉඳන් හැම වීඩියෝ එකක්ම වගෙව් බැලුවා. මාලු ගැන ධීවර ජීවිතය ගැන තොරතුරැ බේදා දුන්නාට ස්තූතියි. තමන්ගේ කෙනෙක්ට හරි ගියා වගේ සතුටක් දැනුනා මේක බලනකොට. ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@vihangafernando8063
@vihangafernando8063 Год назад
ආදරේයි මිගමු ගැම්මට❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@SriLankaIIWonderOfAsia.
@SriLankaIIWonderOfAsia. Год назад
දැනගෙන හිටිය 100kආවම සුපිරි විඩිඔ එකක් දානවා කියල❤. එත් මෙහෙම කරායි කියලා හිතුවෙ නැ ❤ ජයෙන් ජය🎉❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@T_Mix_News
@T_Mix_News 4 месяца назад
1M ඉක්මනින් ලැබේවා ❤ 🎉🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@kurerashirly638
@kurerashirly638 Год назад
සුභ පැතුම් පුතේ ඉදිරියටම යන්න සුවය. සතුට ධෛර්යය ලැබේවා!!!
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@ceylonuk6250
@ceylonuk6250 Год назад
good luck , Congratulations 🌺🌺🌺🌺🥂🥂UK
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
Thank you! 💖
@ruwanthamahawaduge3968
@ruwanthamahawaduge3968 Год назад
මගේ සුබ පැතුම් සහෝදරයා.මේක තමයි නියම මීගමුව.බලන්න බලන්න පාර මට මතක් වෙන්නෙ නෑ මගේ පුංචි කාලේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@gkcnalaka
@gkcnalaka Год назад
congratulations අයියා ....ඉක්මනින් ම ගෝල්ඩ් ප්ලේ බටන් එක ත් ඉක්මනින් ම ලැබෙන්න ඕනා....❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@chandanapriyal4471
@chandanapriyal4471 Год назад
Attatama godak satutui. Mula mataka tibimama mata godak satutak. Jayawewaa. සුබපැතුම් silver tag eakata. සුපිරි .🥂🥃🥃🥃👍👍🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ස්තුතියි හදවතින්ම 💖🙏
@rudithkavinda6895
@rudithkavinda6895 Год назад
ජය වේවා අයියේ. සතුටුයි ඉතිං. රත්තරං බොත්තමත් ගමු දවසක ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@lahirujayasinghe3897
@lahirujayasinghe3897 Год назад
ජය වේවා ...❤️🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@lahirusadaruwan6717
@lahirusadaruwan6717 Год назад
ආසම සුපිරි වීඩියො එකක් උනා මෙකත්.... කාල බීල සැපෙ ඉන්න ඔනෙ... ජය වේවා හැමෝටම 🤩🤩🤩
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@suvinichethana2386
@suvinichethana2386 Год назад
❤❤❤ උඹේ මාර හදවත්ක් තියෙනෙ අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@priyanthajayasinghe1473
@priyanthajayasinghe1473 Год назад
සුබ පැතුම් තව තවත් අපේ ධීවර කර්මාන්තය ගැන කථා කරන්න ඔබට ධෙර්ය්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@nadunranasinghe85
@nadunranasinghe85 Год назад
ජාඩි ජයේ මෙහෙම ඉන්න ඕනි ඩයල් එකක් නෙමේ.. පට්ට ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ.. පට්ට පොර 🤩❤️👏
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 Год назад
මීගමු ධීවරයාගේ ප්‍රශ්න සහ ඔවුන් කරන කැප කිරීම පිළිබඳව කතා කිරීම ඉතා හොඳ දෙයක් ඒ වෙනුවෙන් ඔබ ලද ජයග්‍රහණය ට සුබ පතනවා ඒ වගේම විශේෂයෙන්ම මීගමුව වෙරළ ලෙල්ලම තුළ මාළු කිරීම අයථා arun අයුරින් සිදු කිරීම පිළිබඳව මාළු පරිභෝජනය කරන්නන් දැනුවත් වන ආකාරයේ වැඩසටහනකුත් කරන්න පුළුවන් නං අපක්ෂපාතී බවත් පොදු මහජනතාවටත් යහපත් දෙයක්
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ඉදිරියේදී උත්සාහයක් ගමු......
@sheshan863
@sheshan863 Год назад
50-60k sub තිබ්බ කාලෙ සෙට් උනේ ජය වේවා ayya ♥️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@upulsanuki2521
@upulsanuki2521 Год назад
බොක්ක හොඳ එකෙක් ඔයා අයියේ ඔයා වගේ අය අද සමාජයේ අඩුයි❤ මුල අමතක නොකල එකෙක් ආදරෙයි 🌹🌹🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@rajasinghededxeefxpeiris8131
❤❤❤හොඳ ඒවායින් හොඳම එක.
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@udayasiriwanninayake5241
@udayasiriwanninayake5241 Год назад
දිගු ගමනකට සුභ පතනවා අයියේ........❤❤❤ මුල අමතක නොකර ඔයා කරපු දේ නම් පට්ට අයියේ.....
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@danushkamadushanka391
@danushkamadushanka391 Год назад
වෙනසක් දැක්ක මෙතන ❤️ තැනකට ආවටපස්සෙ මුල මතක අය අඩුයි .
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@thusharanuwan4685
@thusharanuwan4685 Год назад
මාමේ ඕගොල්ලන්ට තවතවත් ඉදිරියට යාමට හැකිවේවා ! කියා මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා දමිත් මාමා ඔයාට ප්ලැටිලම් දක්වා යෑමට හැකිවේවා මාමේ
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@laksithliyanage1009
@laksithliyanage1009 Год назад
Many congratulations dear brother ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
Thank you so much 💖🙏
@milanmadushanka6083
@milanmadushanka6083 Год назад
Patta ayyaaaa hama video ekakma baluwa... kala guna danna supiri minissu enne wallee ... api rata mada minissu unath eka kiyanna ona
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@tharindusandamal1980
@tharindusandamal1980 Год назад
ජයවේවා ✌
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@danukaranasinghe7883
@danukaranasinghe7883 Год назад
හිත හොඳ මිනිස්සු ❤
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම 💖
@Jerome____
@Jerome____ Год назад
නියමයි bro. අවංකවම සතුටුයි මීගමුවෙ කොල්ලෙක් silver play button එක ලැබුණ එක.. intro එක සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@sujithbandara2603
@sujithbandara2603 Год назад
adarei etthatama bokka vedio okkoma balala thiyenne me wage ekak dekke palwenipara supiri
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@pushaplatha5178
@pushaplatha5178 Год назад
ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා මමත් හදවතින්ම M යන්න සුභ පතනවා ඔබට මුලමතක නිහතමානී ඔබට ජයෙන් ජයම වේවා,,,,❤️❤️❤️🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖🙏
@chanakalusantha2171
@chanakalusantha2171 Год назад
ගමෙකෙනෙක් හදවතින්ම සුබපතනවා ජයෙන් ජයම වෙවා
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@dilushaalwis8075
@dilushaalwis8075 Год назад
ජයවේවා සහෝදරයා..ඒක අගය කලයුතුම වැඩක්❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@jagathshantha4950
@jagathshantha4950 Год назад
ජයවේවා සහෝදරයා.මම කැමති චෙෆ් කෙනෙක් විදියට කළපුවකදි කෑම ටිකක් හදන්න ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ඉදිරියේදී කරමූ.....හදවතින්ම ස්තුතියි 💖
@jagathshantha4950
@jagathshantha4950 Год назад
@@wishwatiyubaya ❤️
@kasunpriyantha8889
@kasunpriyantha8889 Год назад
Idiri gamana ithamath hodin karagena yanna theruwan saranai siyalu deviyangema pihitai🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@nishshankavithanage9558
@nishshankavithanage9558 Год назад
නියමයිනේ
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ස්තුතියි 💖
@chamiladharmasena5049
@chamiladharmasena5049 Год назад
ඔයාගෙ සියලු video බලපු කෙනෙක් විදිහට හරිම සතුටුයි .සුබ අනාගතයක් ...
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@3LO_Rr
@3LO_Rr Год назад
සුපිරියක් අයියා..
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@dhananjaya999
@dhananjaya999 Год назад
බොක්කෙන්ම එල 😊😊😊😊😊 congratulations aiye
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
ස්තුතියි 💖
@samanhewavitharana6063
@samanhewavitharana6063 Год назад
මුල අමතක කරන යු ටියුබස්ලා අතර මුල් පුරැක් වලට ගරැත්වයක් ලබාදුන් ඔබට ජය.✌ ✌
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Год назад
අඩේ මෙක මරැ අයියෙ...මුල ඉදලම ඔයාගෙ විඩියො බැලුවා ...සුබ පැතුම් අයියා....විඩියො වල හිටිය හැමෝම එකම තැනකට ගෙනල්ලා...මේ වගෙ සමරපු එක නම් පට්ට වැඩක් එකෙන්ම සුපිරි 😍 කට්ටියව පෙන්නකොට විඩියො ටික මැවෙනවා...
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
@thusithaudayakantha9119
@thusithaudayakantha9119 Год назад
Congratulations brother
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
Thank you so much 💖
@cookwithmrnmrs
@cookwithmrnmrs Год назад
සුභ පැතුම් යාළුවා, තවත් ඉදිරියට යන්න සුභ පැතුම් වේවා!!!!
@wishwatiyubaya
@wishwatiyubaya Год назад
හදවතින්ම ස්තුතියි 💖
Далее