Тёмный

නකල්ස් අලුගල්කන්ද මීදුම් පාරාදීසය සොයා | දුම්බර වන මැද දින දෙකක් | Knuckles 5 Peaks & Alugalkanda 

Nadeesha Sumanasekara
Подписаться 1,3 тыс.
Просмотров 2,3 тыс.
50% 1

අලුගල්කන්ද කියන්නෙ නකල්ස් වල කදු මුදුන් තිස් ගානෙන් හතරවෙනි වගේ උසම මුදුන. මට සෑහෙන කාලෙක ඉදල තිබ්බ ආසාවක් තමයි map එක බලන් අඩි පාරක් නැති කන්දක් නගින්න. ඉස්සෙල්ලම පාර නිසා වැඩිය දල බෑවුම් නැති නකල්ස් five peaks හරහා අලුගල්කන්ද යන්න හිතුවා. නකල්ස් දූවිලි ඇල්ල ගමනෙදි හම්බුන තරිදුට කිව්වම පොර එක පාරින් ගමනට ආවා. මීට කලින් නකල්ස් five peaks වත් නැගල නැති අපි තීරණය කලා පලවෙනි දවසෙ නකල්ස් හතරවෙනි peak එකට ගිහිල්ලා පහුවදා උදේම අලුගල්කන්දට ගිහිල්ල එන්න. මීදුම් සුලං පිරි නකල්ස් five peaks එදා නම් හරිම සන්සුන්. ඉර බැහැගෙන යන හැන්දෑවක කදු මුදුන් එකින් එකට යන එක නම් 😍
ඊට පස්සේ මීදුමෙන් මුලු කදු වැටියම වහ ගත්තා. පින්න සහ සීතලෙන් නම් අඩුවක් උනේ නෑ. උදේ 4 ට විතර ඇහැරිලා බලද්දී අහසේ තිබ්බේ එක යායට තරු පොකුරක් විතරයි. ඉර එද්දී අපි අලුගල්කන්ද යන්න ලෑස්තිත් වෙලා ඉවරයි. වලාකුළු වනාන්තර මැද්දෙන් යන මේ අලුගල්කන්ද ගමන නම් මාරම ලස්සනයි. මහන්සියක් දැනුනෙම නෑ. නකල්ස් කැලේදි ගෝන්නු ටික දෙනෙක් බලා ගන්නත් අපි වාසනාවන්ත උනා. ගෝන්නු කොටි සෙල්ලම් කරපු තැන් වල අඩි සලකුණු නම් ඕනි තරම් තිබ්බා. ගල්ගුහා ගල් බිත්ති පතන් අමුතු කැලේ ගස් මල් වලින් අමුතු ගුප්ත ගතියක් තිබ්බ නිසාත් දෙන්නෙක් විතරක් ගිය නිසාත් හිතේ පොඩි බයක් තිබ්බා.
කන්දේ උසම තැන කිට්ටුවට ඇවිත් තරිදු මෙහෙම කිව්වා. "මෙතන උසම තැන වගේ බන්. උබ ඔය ගහට නැගලා බලපන් මං මේකට නගින්නම්" දෙන්න ගස් දෙකට නැගලා බැලුව ගමන් හරියටම අපි දෙන්නගේ මැද්දේ මුදුනේ තියෙන කොඩිය තිබ්බා 😍
කන්ද මුදුනට යනකොට සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා. උඩින් සැරින් සැරේට මීදුම අස්සෙන් ඉර එලිය වැටුනා. වටේ view එක මග දිගට දැක්ක නිසා හිතේ දුකක් තිබ්බෙ නෑ. එද්දී ආවේ සම්පුර්ණයෙන්ම වෙනස් පාරකින් නිසා අත්දැකීම් ගොඩාක් හම්බුනා. එද්දී හොද වැස්සකිනුත් නාගෙන එහෙම ආවා. අපිට යන්න බැරි උන නකල්ස් පස්වෙනි කදු මුදුනටත් අපි ගියා. එතනින් එහාට එහාට මුදුන් ගොඩාක් තිබ්බා. පස්සෙ අපි නකල්ස් ඇල්ලෙන් නාලා ජෝඩු ඇල්ලත් බලාගෙනම අපි බස් එකේ ආවා 😌💚
Alugalkanda is the fourth highest peak in Knuckles. Looking at the map and climbing a mountain without a footpath is a long-standing desire of mine. At first, because of the road, I thought of walking through Knuckles Five Peaks, which is not too steep. When Knuckles told Tharindu that he met on the way to Dust Falls, immediately started the journey. Having never climbed Knuckles five peaks before, we decided to go to Knuckles fourth peak on the first day and come back to Alugal kanda early the next morning. Knuckles, full of fog and wind, five peaks was very calm back then. In the evening when the sun is going down, the peaks of the mountains go together 😍
After that, fog covered the entire mountain range. There was no lack of drink and cold. When I woke up at around 4 in the morning, there was only one cluster of stars in the sky. When the sun came up, we were ready to go to Alugalkanda. This Alugal kanda journey through the cloud forests is very beautiful. Didn't feel tired. We were lucky enough to see some elks in Knuckles forest. There were plenty of footprints in the places where the elephants and tigers played. There was a little fear in the heart because there was a strange mystical quality with the flowers of the trees and flowers of the caves and the stone walls of the caves and only two people went.
Tharindu came near the top of the mountain and said: "It's like the highest place here. You climb that tree and I'll climb this one." As soon as we climbed the two trees, the flag was right in the middle of both of us.
When going to the top of the mountain, it was completely covered in fog. The sun came out from behind the fog from time to time. There was no sadness in my heart because I saw the view all the way. I came from a completely different path, so I gained a lot of experience. At that time, he came after bathing in a good rain. We also went to the fifth peak of Knuckles, which we could not go. There were many peaks beyond that. After we bathed in the Knuckles Falls and watched the couples catch, we came by bus 😌💚
Subscribe my RU-vid channel for watch more videos :- / @nadeeshasumanasekara
My travel vlogs playlist :- • Travel Vlogs
Knuckles playlist :- • Knuckles Vlogs | Sri L...
Follow me on Facebook :- / nadeesha.pabasara
#nadeeshasumanasekera #travel #srilanka #camping #campinglife #travelvlog #traveling #travelling #vlog #vlogs #hiking #sinhala

Опубликовано:

 

22 сен 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 72   
@haputaleoliver973
@haputaleoliver973 4 месяца назад
Thanks, I shared it to my FB-group Knuckles Sri Lanka Hiking & Camping
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 4 месяца назад
Thankyou 🍃😍
@pawanmartis4053
@pawanmartis4053 2 месяца назад
❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 месяца назад
🤩🌿
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 6 месяцев назад
ලස්සනයි. ඉදිරියට කරගෙන යන්න සුබපතනවා.
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 6 месяцев назад
බොහොම ස්තූති 💚😍🌿
@tharangakumara116
@tharangakumara116 2 месяца назад
Kandy ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 месяца назад
🤩🤩🤩
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 7 месяцев назад
Lassani.budu.saranai.parissamen
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 7 месяцев назад
බොහොම ස්තුති 😍😍
@VidhurangaHemathilaka
@VidhurangaHemathilaka Месяц назад
Malli පොඩ්ඩක් oyala camping karana thana උයන karana විදිහ tent eka gahana විදිහ ටිකක් පෙන්වන්න එතකොට oyalage vidiyo තවත් ලස්සන wei
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Месяц назад
බොහොම ස්තූති 🙏
@user-qi6nw9dy7i
@user-qi6nw9dy7i 10 месяцев назад
🖤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍🍃💚
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Месяц назад
මේ තමයි ශිෂ්ටාචාරය ඇතිවුණු තැන. රක්තකූඨය, ශ්වේත කූඨය, නන්දන උයන
@hiker3602
@hiker3602 10 месяцев назад
Mmm mmm 😌❤️
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
අයියා 😍🍃💚
@nethminirathnayake3466
@nethminirathnayake3466 10 месяцев назад
😍❤😮
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
❤️‍🔥❤😘
@talesofgayan
@talesofgayan 7 месяцев назад
💚 පට්ට මල්ලි
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 7 месяцев назад
ස්තූති අයියා💚💚
@VidhurangaHemathilaka
@VidhurangaHemathilaka Месяц назад
Parissamata kollane
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Месяц назад
🥹🥹💚
@harshalakmal7692
@harshalakmal7692 10 месяцев назад
මරු ❤❤❤❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Thank you 🍃😍💚
@tharindusrimal3642
@tharindusrimal3642 10 месяцев назад
Adooo eka maru bn patta lassanai ❤️❤️❤️ eth kawuda yko e issrahin yana eka 😂😂. ilaga para mwath ekkan palyan hode 😅
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
එක්කන් යන්නම් සගො 🫣💚😍❤️‍🔥
@ravinduudayanga2919
@ravinduudayanga2919 9 месяцев назад
Darmaya lassanata densanwa
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 месяцев назад
🤩💚🍃
@devminsenevirathna3662
@devminsenevirathna3662 10 месяцев назад
Ado සුපිරි ❤😍😍😍😍😍😍😍😍
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Thank You බොසා 😍💚🍃
@nadunsanjeevana2486
@nadunsanjeevana2486 10 месяцев назад
Supiriyak bn.❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Thankyou bosa💚😍🍃
@bethmagethilan674
@bethmagethilan674 10 месяцев назад
සුපිරි ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Thank You🍃😍💚
@h.w.k.aravinda6351
@h.w.k.aravinda6351 10 месяцев назад
Supiriyak❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Thank you sago 💚😍🍃
@ruwansenadeera6680
@ruwansenadeera6680 9 месяцев назад
සුපිරි වැඩක් මල්ලිලා චැනල් එක ඉදිරියට කරගෙන යන්ට ජයවේවා ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 месяцев назад
බොහොම ස්තූති 🌿💚🤩
@kavinisanjani1701
@kavinisanjani1701 10 месяцев назад
ලස්සනයි අයියේ ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
💚😍🍃
@minolamarakoon
@minolamarakoon 10 месяцев назад
♥️🔥
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
බොසා🍃😍💚
@yakdessalk
@yakdessalk 10 месяцев назад
💚🍃
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍😍😍
@chamleee
@chamleee 10 месяцев назад
🧡🧡
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍💚🍃
@srimalgihan1878
@srimalgihan1878 10 месяцев назад
❤gammk bosah
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍🍃💚
@yasirunk4721
@yasirunk4721 10 месяцев назад
❤️‍🔥✨❤️‍🔥
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍💚🍃
@microcontrollerworld3121
@microcontrollerworld3121 10 месяцев назад
Aiye video quality eka marune mokkd use krn camera eka 😇🤩
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
Pixel 6 malli 📷😋
@dhanushkajayakodi2918
@dhanushkajayakodi2918 2 месяца назад
Knuckles ynn hodma kle koi kleda??
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 месяца назад
කැමැත්ත අනුව තමයි,, පායන් කාලෙ වේලිලා ගිහිල්ල වගේ දියඇලි එහෙම ඒ උනාට විව් පේනවා,,හුලං සැරයි. වැස්ස කාලෙට දියඇලි ලස්සනයි,,විව් අඩුයි, කූඩැල්ලො වැඩී.. january to april, july-september වගේ හොදයි..
@chamodWi
@chamodWi 9 месяцев назад
map read karala parawal hoyaganna vidiha gena video ekak karanna
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 месяцев назад
Sobasiri සොබාසිරි channel එකේ තිබ්බා
@chamodWi
@chamodWi 9 месяцев назад
ade machn link ekak dhanko,hambaune ne mata video eka@@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 месяцев назад
@@chamodWi ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KxZytdXQuU4.htmlsi=vrOZEQMp0Dd98y0x
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 9 месяцев назад
@@chamodWi gaia gps කියලා offline map app එකකුත් තියේ. ඒකත් හොදයි
@chamodWi
@chamodWi 9 месяцев назад
thank you bn, oyageth digatama traveling video ona aaa@@NadeeshaSumanasekara
@yakdessalk
@yakdessalk 10 месяцев назад
මොනව වුනත් මීදුම නැතුව මොකක්ද වගේ....දුම්බරට මීදුන ඔනෙමයි 🥱💚
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
අනිවාර්යයෙන් 💚😍🍃
@ravishkamaduramya5352
@ravishkamaduramya5352 10 месяцев назад
😍❤‍🔥
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
😍💚🍃
@thejanbandaraweerasekara8655
@thejanbandaraweerasekara8655 10 месяцев назад
❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
🍃😍💚
@deleeshasanjuladesilva9954
@deleeshasanjuladesilva9954 10 месяцев назад
❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
💚😍🍃
@sagarakrishantha5558
@sagarakrishantha5558 10 месяцев назад
❤❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 10 месяцев назад
අයියා🍃💚😍
Далее