Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
නිලන්ති කොට්ටහච්චී වටෙන් ආ නින්දා ප්ලැට් කරයි.ජනපති TV ස්ටේෂන්වලට නොදුන් ඇමතුම නිලන්ති අගය කරයි.
12:45
හිටපු බුද්ධ ශාසන ඇමති කුපිත වෙයි.. අනුර මවන්න යන්නේ අපායක්
9:04
Теперь мы знаем, к чем стремится Динара #huga #хетагхугаев #детекторлжи
00:35
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
09:46
Voy shetga man aralashay | Million jamoasi
00:56
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
00:27
නයයි මුගටියයි වගේ ප්‍රසන්නයි, මහින්ද රාජපක්ෂයි කාගනී
Madyawediya
Подписаться 128 тыс.
Просмотров 2 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
109
@FCC476
2 месяца назад
නිවැරැදි වෙලාවේ නිවැරැදි තිරනය ක් ...ගන්න හැමොට බෑ..එකට ඔබ තුමාවගේ.. නිර්බිත නායකයෙක් ට පමනයි කල හැකි❤
@FCC476
2 месяца назад
අසුබවාදී මිනිසුන් රෝස පදුරෙ කටු ඇතැයි පවසනු ඇත එහෙත් . සුබවාදී මිනිසුන් කටුපඳුරෙත් රෝස මල් ඇතැයි දකිනු ඇත " මට දැනෙන විදිහට නම් ඔබතුමාත් රටේ දිහා සුබවාදී ලෙස බලන බුද්ධිමත් නායකයෙක්❤
@SachiniRashmika-b1m
2 месяца назад
රට වෙනුවෙන් , මිනිස්සු වෙනුවෙන් හිතල වැඩ කරන්නෙ අපෙ ප්‍රසන්න ❤
@PrabuddhaMediaNetwork
2 месяца назад
ගෙදර යෑමට නියමිතයි නොබෝ කලකින්
@thilakabandara4971
2 месяца назад
ඔය කතාකරන කෙනාත් එදා පාරේ හමිිබවුනානන් මෙයත් ඉවරයි හැන්ගිලා.ඉදල.දැන් ලොකු කයිවාරු තියෙනවා චන්ද පදනම බින්දුවයි උබට ලක්ෂ තුනක් හමිබවුනෙ මහින්ද නිසා ඉදිරි චන්දෙදි මෙයා ගෙදර ඉටපස්සෙ හිරගෙදර
@ravindurashmina-w9k
2 месяца назад
අපි තමය් රට බංකොලොත් කරේ.උබලා බේරගත්තා🫠🙆
@ChamalFernando-u5q
2 месяца назад
ගම්පහ අපිට ශක්තියක් වුන අපේ පැත්තෙන් හැමදාම හිටගත්ත නායකයෙක් ඔබතුමා❤
@PrabuddhaMediaNetwork
2 месяца назад
ඔහෙලව නම් ගොඩ ගත්තා රටක් නම් ඉහළටම ගොගත්තා සැප්:21 කළගුණ සලකන්නම් කොණ්ඩේ බැඳපු අයට කීවා නම්
@PrabuddhaMediaNetwork
2 месяца назад
තියෙයි
@TanashaGamage-u8g
2 месяца назад
අමාරුම අවස්තාවෙ රට අගාධයෙන් ගොඩ ගන්න රට ගැන රටේ ජනතාව ගැන හිතල වැඩ කරපු බුද්ධිමත් නායකයෙක් ප්‍රසන්න ඇමතිතුමා කියන්නෙ❤
@ChamalFernando-u5q
2 месяца назад
තමන්ගෙ මවු පක්ශයත් අතහැරල රට වෙනුවෙන් රනිල් සර් එක්ක හිටගත්ත රටට ආදරේ නායකයෙක් ප්‍රසන්න ඇමතිතුමා ❤
@JayanthaHw
2 месяца назад
මු. කටන්ද කතා කරන්නේ,අැත්ට,,,මුන්වගේ එවුට මිනිස්සු චන්දේ දේවනේ,,,
@madunanayakka-r5d
2 месяца назад
අපිටත් ඕන රටක් හදහන්න හොද නායකයෙක් ❤
@sawaniUpeksha-d5d
2 месяца назад
රට වෙනුවෙන් වැඩක් කරන රට වෙනුවෙන් හඬක් නඟන නායකත්වය ඔබතුමාලා වගේ නායකයො අපේ රටට හැමදාමත් අවශ්‍යයි
@asankarumesh4903
2 месяца назад
Palayan bn
@H.P.SUMUDU-n8o
2 месяца назад
විවේචන මැද මේ මැද රටේ දියුණුව වෙනුවෙන් මේ කරන කැපවීම අගය කල යුතුමයි.රට වැසියන්ගේ බලාපොරොත්තු සැබෑ කරන අපේ නායකයා
@FCC476
2 месяца назад
වචනයේ පරිසමර්තයේන් ම ප්‍රසන්නවත් බව ඔප්පු කරපු මිනිසා❤
@TilinaKasthuriarachchi
2 месяца назад
අපිටත් ඕන කරන්නේ රටක් හදන්න පුළුවන් ඔබලා වගේ හොද නායකයන් thamayi
@සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ
2 месяца назад
Ranil Wickremesinghe’s leadership style is both inclusive and decisive.
@SashaWijewardhana-o4e
2 месяца назад
විවේචන හමුවේ තම රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් තම පක්ශයත් අතහැරල රනිල් එක්ක එකතුවෙලා රට ගොඩ ගැනීමේ සටනේ මුල් පෙල නායකත්වක් ඔබතුමා.මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන සේවයට ඔබතුමාලට ස්තූති❤
@PathumTharu
2 месяца назад
ප්‍රසන්න කියන්නෙ ගම්පහ ජනතාවට ලොකු සේවයක් කරපු කෙනෙක්
@NalinBandara-j7t
2 месяца назад
ඒක ඇත්ත අඩුම තව අවුරුදු 5ක් රනිල් හිටියෙ නැත්තම් මේ රට විනාසයි
@RENUSIRIWARDHANA-p3z
2 месяца назад
මාත් ඒ කතාවට එකගයි
@NalinBandara-j7t
2 месяца назад
හැබැයි මේ කියන කතාවත් ඇත්ත අපේ මිනිස්සු හිතලා වැඩ කරන්න ඕන වෙලාවක් මේක
@ලක්ශ්මන්යාපා-භ3ඵ
2 месяца назад
අනිවාරෙන් මේ පාර වරද්ද ගත්තොත් ආයෙ ගොඩ ඒමක් නෑ
@SandhupamaSamadhi-o4b
2 месяца назад
Yes
@RENUSIRIWARDHANA-p3z
2 месяца назад
දේශපාලකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් හොදම දේ රටට ආදරේ කරන එක ඒක මෙතුමට තියෙනවා
@SunilIleperuma
2 месяца назад
මිනී ඔළුව
@DinethraMadushani
2 месяца назад
Me ratata awashaya oba tumanla wage buddimath nayakayooo❤
@FCC476
2 месяца назад
ඔබ තුමා වගෙ නායකයන් ඉතා දුර්ලබයි.. හරි පැත්තෙ හිටගන්න .. කොන්දක් තියන ත් ඔනා... එවැන් නායකත්වය ක්❤
@SashaWijewardhana-o4e
2 месяца назад
රටට වටින අවශ්‍යම නායකත්වයක් ඔබතුමා ❤❤❤❤
@SajeewaJk
2 месяца назад
ප්‍රසන්න රනතුංග මහතා ගම්පහ ප්‍ර්‍ර්දෙශයෙ ජනතාව ගේ සුබසිද්ධිය උදෙසා නිවැරැදි තිරනය ගත්. නායකයෙක් .. එ මා පුද්ගලිකව දන්නා කරුනකි.. මෙතුමාගේ ජිවිතයෙන් මා අදාර්ශයට ගත් දේනම්.. තීරණ ගන්න බයනම් සාර්ථකත්වය පිලිබද. හීන මවන්න එ❤
@RasinduInduwara-rf8re
2 месяца назад
Rate minissu wenuwen wada krna nayakyek prasanna ranathunga 🎉
@niroshaniathukorala-o4t
2 месяца назад
මෙතුමා අද වෙනකං කරපු සේවය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මනාව දන්නවා♥, ඉදිරියටත් එලෙස එතුමන් කටයුතු කරන බවද අපි දන්නවා, ඒනිසා එතුමාට අපි අනිවාර්යයෙන්ම ශක්තියක් වෙනවා දිගටම ♥♥♥
@Dr.Indikapathiraja
2 месяца назад
❤🔥රට ගොඩගන්න ලොකු වැඩපිලිවලක් ඔබතුමා ගෙන යනවා ජනාධිපතිතුමා එක්ක
@mddamendadamenda
2 месяца назад
😂😂😂😂😂😂
@TanashaGamage-u8g
2 месяца назад
රටට අවශ්‍යම නායකත්වයක් ඔබතුමා ❤
@TharushikaMadhavee-o4r
2 месяца назад
මිනිස්සු වෙනුවෙන් හැමදාම හිටපු නායකය ♥
@flylillie95
2 месяца назад
hiruhoru kudu unp
@SamadhiRathnayaka-j8x
2 месяца назад
කවදත් ජනතාව වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් ප්‍රසන්න රණතුංග ඇමතිතුමා 👏
@FCC476
2 месяца назад
ගම්පහ ජනතාවගේ විශ්වාස දිනු නායකයා ❤
@FCC476
2 месяца назад
රට ගොඩ නගන රනිල් සමග එක්වී යුතුය ..බව ...තාමා මෙරට ජනතාව වෙනුවෙන් මෙවෙලාවෙ කරනන පුලුවන් නිවැරැදි තීරණය ❤
@ShanayaPerera-s3f
2 месяца назад
රට වෙනුවෙන් පක්ෂපාට නොබලා වැඩ කරන අපේ නායකයන් ❤ගම්පහ, මිනුවන්ගොඩ ශක්තිය❤
@niroshaniathukorala-o4t
2 месяца назад
රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩ ගන්න වෙහෙසෙන නායකයෙක් ❤
@RashadiNethmini
2 месяца назад
ප්‍රසන්න එක්ක මුලු ගම්පහම ඉන්නවා 💖
@යතාර්තයඅවබෝධ්කරගෙනඅනාගතයසද-ඬ9ෆ
2 месяца назад
ප්‍රසන්න රණතුංග කියන්නේ කෙලින් වැඩ කරන වසර ගනනාවක දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක්
@madunanayakka-r5d
2 месяца назад
ගම්පහ ජනතාව ඔබතුමා එක්ක ඉන්නවා ❤
@SajeewaJk
2 месяца назад
වාසිය මුල් කරගෙන කාසිය සොයන ඇතැම් දෙශපාලන නායකයන් ගෙන්. ඔබතුමා ඉට හාස්පසින්ම වෙනස් ආදාර්ශමත් නායකයෙක් .. බව නිසැකයි❤
@SuramyaRanathilaka
2 месяца назад
ප්‍රසන්න ගන්න ඕනම තීරනෙකට ගම්පහ මිනිස්සු ඉන්නවා ❤
@FCC476
2 месяца назад
ගම්පහ ජනතාවගේ හදවතෙ සියුම් තැන් වල නොමැකෙන නාමක් සනිටුහන් කල නායකයා ❤
@ShanayaPerera-s3f
2 месяца назад
තමාගේ වගකීම අකුරටම ඉටු කරපු.. නියම දැක්මක් තියෙන සුපිරි නායකයෙක් තමයි ප්‍රසන්න ඇමතිතුමා
@sawaniUpeksha-d5d
2 месяца назад
රට වෙනුවෙන් වැඩ කරන ගම්පහ අපේ නායකයෙක් ❤️
@kavishasewwandi-o3k
2 месяца назад
අබියෝග ආවත් ඒවාට මුණ ධිලා වැඩක් කරපු එකම නායකයා රනිල් mahaththaya❤
@SachiniRashmika-b1m
2 месяца назад
මෙ රටෙ මිනිස්සු වෙනුවෙන් හිටපු නායකයා ප්‍රසන්න ❤
@FCC476
2 месяца назад
පටු දෙශපාල අරමුණු වල ...යට නොවී ......තම වගකීම් ජනතාව වෙනුවෙන් .. ඉස්ටකර න ...ජනතාවාදී නායකයා ප්‍රසන්න ❤
@ChamariAthukorala-y4n
2 месяца назад
Prasanna kiynne rata wenuwen wadak krpu mnussyek
@dayawathiemenike7090
2 месяца назад
Prasanna mahaththayo, Ithin aragalaya meheyawalaa thiyenne ranil neda? Ayaa janadipathi kalaama aragale awun gedara giya. Aka daksathaawayakda? Saman rathnapriya, chincthana wage merayo thawa 17 k innawalu aragale naayakayo ranil akka. Obalaata thawamath aya awaboda kara ganna beri wunaada? Kanagaatui. Minissu buddimath. Yatharthaya awaboda karagena iwarai. Obalaa thaman gena sithaa ranilta mulaa wunaata mahajanaya ase wanne nehe. A aya diwi paraduwata thabaa rata gena , baala parapure anaagathaya gena hithanawaa. Wiya uththe ayai.
@TharushikaMadhavee-o4r
2 месяца назад
මිනිස්සු අවදිවෙලා ඉන්නේ ජනපති රනිල්ගේ වටිනාකම මිනිසුන් හොඳට දැන් දන්නවා.💗
@MalshiTharu-d1q
2 месяца назад
අමාරුම අවස්තාවේ අවුරුදු දෙකක් ඇතුලත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන ආපු වැඩ පිලිවෙල අගය කල යුතුයි,මේ වෙනකොට වතුකම්කරුවන්ට සහන දීලා තිබෙනවා ඉඩම් අයිතිය ලබා දීලා තිබෙනවා අහිංසක ජනතාවට ,සහන රැසක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා .වෙන කිසිම නායකයෙක් නොකරපු සේවයක් රනිල් ජනාධිපතිතුමා අපි වෙනුවෙන් මේ වෙද්දී කරලා තියෙනවා .ජනාධිපතිවරණය රනිල් ජයග්‍රහණය කරනවා කියන්නේ එතුමා ජය ගන්නවා නෙමෙයි රටක් විදියට අපියි දිනන්නේ
@Divyafernando-t8i
2 месяца назад
Hamoma ekathuwela yanna one gamank meka
@NihalRanawikrama
2 месяца назад
මහින්දලා කියන්නෙ කවුද , රටෙ හොරා කාලා කාලා මිනිස්සු එලවපු කට්ටිය . ප්‍රසන්න කියන්නෙ රටෙ මිනිස්සු එක්ක හිටගත්ත කෙනෙක් ❤
@dhanukadeshappriya6239
2 месяца назад
Mahara ganan hadili ney ban ..election natiwa manthrilage gatta chanda walin president path karagatama iwarai
@supunwijekoon3780
2 месяца назад
Palayan huththo yanna. Thopi ewilla hiren berenna ranilge ete lewakapanko. Thawa nam dawas keeyakatada?
@NishanthaKarunapala
2 месяца назад
Prasanna kiynne kwd hari hodathankkata yana mnussyek gampha minissunta krpu udw wala hatiyta aththtma ihlla thanakata yai
@DishaFernando-yz3mg
2 месяца назад
Kagnna deyak ne me mnussya aththne kiynne 🫡
@SandhupamaSamadhi-o4b
2 месяца назад
ප්‍රසන්න රනතුංග කියන්මෙ කියන්නෙ හැමදාම හොදම දෙවල් තෝර ගත්තු මනුස්සයෙක්
@TilinaKasthuriarachchi
2 месяца назад
මේ රටේ ඉන්න බහුතරයක් ජනතාව ඔබතුමන්ලා එක්ක ඉන්නවා
@maduka-p4p
2 месяца назад
ප්‍රසන්නලා එදා පාට පක්ෂ බලන්නැතුව වැඩ කරපු නිසා තමයි මේ රට බේරිලා තියෙන්නෙ
@DinethraMadushani
2 месяца назад
rata gana hitala wada karana ekama nayakaya ranil janadipathi tuma
@ManawaSampath
2 месяца назад
රනිල් මහත්තය නොහිටින්න මේ රට බංගලාදේශය වගේ වෙලා ගොඩක් කල් ❤️
@nishadikulathunga-e6q
2 месяца назад
රට ගොඩගත්ත නායකයා රනිල් මහත්තයා ❤️
@ManawaSampath
2 месяца назад
රනිල් මහත්තයා තමයි මේ රට හදහනවානම් ඉන්න ඕනෑම නායකයා
@maduakantha-z9d
2 месяца назад
රනිල් එක්ක එදා ප්‍රසන්නලා වැඩ කරපු නිසා තමයි අද රට බේරිලා තියෙන්නෙ
@AnuraKumara-t2n
2 месяца назад
ප්‍රසන්න නිසා තමයි අපි රනිල්ට සහය දෙන්න තීරනේ කලේ
@PriyanthaKumara-qv9ty
2 месяца назад
Kappam wasiyata
@NihalRanawikrama
2 месяца назад
රට වෙනුවෙන් ප්‍රසන්න වගෙ නායකයො තමා ඕනෙ රනිල්ට සහය දෙන්න
@AnuraKumara-t2n
2 месяца назад
ප්‍රසන්න එක්ක තමයි අපි ඔක්කොම ඉන්නෙ
@nishadikulathunga-e6q
2 месяца назад
රනිල් මහත්තය නොහිටින්න මේ රට තාමත් අගදේ
@PathumTharu
2 месяца назад
ප්‍රසන්නලා වගේ වැඩ කරන නායකයො තමයි අපිට ඔනේ
@Divyafernando-t8i
2 месяца назад
Nayi mugati wage maragannwa kiynne mahindala kuhkayo wenna one eyla hdtma dnnwane me welawe rata krnna plwn maaussya ranil kiynna
@SitharaMalshani-y9l
2 месяца назад
හොඳ වෙලාවට අපේ රටට අභියෝගවලට බය නැති රනිල් ජනාධිපතිතුමා හිටියේ...නැත්නම් මේ වෙද්දි අපේ රටත් බංග්ලාදේශය වගේ වෙලා... දැන් බංග්ලාදේශයටත් රනිල් ජනාධිපතිතුමාගේ සහාය අවශ්‍ය වුණ මොහොතක්... බුද්ධිමත්ව හිතන්න,ආදේශක නෑ එකම විකල්ප රනිල් ජනාධිපතිතුමා විතරයි.
@maduakantha-z9d
2 месяца назад
රටම ඉල්ලන්නෙ ප්‍රසන්නලා වගේ වැඩ කරන නායකයො ඉන්න ආන්ඩුවක්
@SuramyaRanathilaka
2 месяца назад
කොච්චර විවේචන ආවත් අපි දන්නවා රනිල් එක්ක තමා මෙ රටෙ ගමනක් යන්න පුලුවන්
@PradeepKumara-f7y
2 месяца назад
ප්‍රසන්න තම ආසනය වෙනුවෙන් කරපු සේවය දන්න මිනිස්සු ප්‍රසන්නත් එක්ක එකතු වෙනවා
@PradeepKumara-f7y
2 месяца назад
ගම්පහ අපි දිනවන්නෙ රනිල්ව තමයි
@RashadiNethmini
2 месяца назад
රටට ආදරේ කරන කවුරුත් එකතු වෙන්නෙ රනිල් එක්ක තමයි
@supunwijekoon3780
2 месяца назад
Thota puke erala gedara eriye neththam api minissu newe huththo.
@FCC476
2 месяца назад
පාට කන්නාඩි ගලවා රටේ වෙනුවෙන් කැපවෙන නායකත්වය ❤❤
@kavishasewwandi-o3k
2 месяца назад
රනිල් මහත්තයා නැත්තම් මේ කිසිම දෙයක් හරියට වෙන්නේ නැ
@සම්පත්බමුනුආරච්චි-ඡ7ඵ
2 месяца назад
වැටුණු ආර්ථිකයක් තිබුණු රටක් අපි, සංචාරකයෝ පවා ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරල තිබුණු සමයක සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරලා වැඩිම සංචාරක ප්‍රමාණයක් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරපු නායකයා හරීන් ප්‍රනාන්දු..වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණයක් ලංකාවට උපයලා දෙමින් ලංකාව නැවත ආර්ථික අතින් ශක්තිමත් කරන්න වැඩපිළිවෙල දියත් කරපු කොන්ද පණ තියෙන වැඩ කරන නායකයා හරීන්...එක එක මත තියෙන මිනිස්සු ඇති හැබැයි දේශපාලන මතය ඔළුවට ගන්නේ නැතුව රට වෙනුවෙන් ඒ වෙලාව ඉදිරිපත් වුණේ කීපදෙනයී..ඒ අතර හරීන් ප්‍රනාන්දු, මනූශ නානායක්කාර ,ප්‍රසන්න රණතුංග උඩින්ම ඉන්නවා..
@NishanthaKarunapala
2 месяца назад
E welawe ranil ekka me rata issrhta arn yana eka thama hodama thiranaya
@SitharaMalshani-y9l
2 месяца назад
කුණාටු සහිත මුහුදක මුහුදුබත් නොවෙන්න නැවක් මෙහෙයවන්න පුලුවන් දක්ශම කපිතාන්වරයෙක්ට විතරයි...ඒ වගේ තමයු මේ වෙලාවෙ රට පවතින අර්බුදකාරී තත්වයේ රටේ ආර්ථිකය මෙහෙයවන්න පුලුවන් අවුරුදු 40ක දේශපාලන අත්දැකීම් තියන රනිල් වික්‍රමසිංහට පමණයි.
@nandanasenavirathna7544
2 месяца назад
Tho thelpolim kale koheda pako
@MalshiTharu-d1q
2 месяца назад
රනිල් කියන්නේ දක්ෂ නායකයෙක් වගේම පාලකයෙක් ..... අපේ රට මොනතරම් ආර්ථික වශයෙන් අගාධයට පත්වෙලා හිටියද කියන්න මුළු ලෝකයක්ම දැක්ක. ජාත්‍යන්තරික වශයෙන් පවා අපිට කිව්වේ ආර්ථික වශයෙන් අපිට නැගිටින්න තව වසර ගණනාවක්වත් යයි කියලා... එහෙම කිව්ව අපේ රට අවුරුදු දෙකකින් මේ විදියට යළි නගා ි සිටුවන්න එකම හේතු වුණේ රනිල් වික්‍රමසිංහගේ අත්දැකීම් සහ අවුරුදු හතළිහක දේශපාලනික පසුබිමයී.... ස්වාධීන නායකයකදී බලයට ආපු රනිල් වික්‍රමසිංහ වැඩ කරන පිරිස් එකතු කරගෙන අවුරුදු දෙකක් යන්නත් මත්තෙන් මේ රට ආර්ථික වශයෙන් ගොඩනැගුවා... හුස්ම හදමින් තිබුණු ලංකාව කියලා දෙපයින් නැගිටින්න අවකාශය සලසලා දුන්නේ රනිල් ඇතුළු කණ්ඩායම
@maduka-p4p
2 месяца назад
රටට ඔනේ මේ වගේ නායකයො තමයි
@DishaFernando-yz3mg
2 месяца назад
Rata wenuwen wada krnn ekata sudusu pudgalaya lagata giya kiyla eke awlk wena ekk ne
@DanukaNimsara-l2j
2 месяца назад
Kohoma unath ne welawe ranil ekka prasanna inna eka watinawa mokd e minissunta withrai me rata sanwardanaya krna una thiynne anith unta thiynne me rate ihala putuwata yana unkkne
@RasinduInduwara-rf8re
2 месяца назад
Ka ekkwath me welawe thrha wela wadak nane ranil ekka ekathu une me welawe prasanna rata wenuwen
@ajithkumara2401
2 месяца назад
Boru Kiyanna Apa Buruwo
@ChamariAthukorala-y4n
2 месяца назад
Jaya wewa sir ❤
@යතාර්තයඅවබෝධ්කරගෙනඅනාගතයසද-ඬ9ෆ
2 месяца назад
තම පියාගේ කාලයෙන් පටන් අද වෙනතුරු මිනුවන්ගොඩ ,ගම්පහ, උඩුගම්වල යන ප්‍රදේශවල ජනතාව අත් හරින්නේ නැතුව එදා ඉඳන්ම අපිට සවියක් වෙලා හිටියේ අපේ ඇමතිතුමා විතරයි ඒ ප්‍රසන්න ඇමතිතුමා පමණයි ❤
Далее
12:45
නිලන්ති කොට්ටහච්චී වටෙන් ආ නින්දා ප්ලැට් කරයි.ජනපති TV ස්ටේෂන්වලට නොදුන් ඇමතුම නිලන්ති අගය කරයි.
Просмотров 66 тыс.
9:04
හිටපු බුද්ධ ශාසන ඇමති කුපිත වෙයි.. අනුර මවන්න යන්නේ අපායක්
Просмотров 1,8 тыс.
00:35
Теперь мы знаем, к чем стремится Динара #huga #хетагхугаев #детекторлжи
Просмотров 102 тыс.
09:46
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
Просмотров 174 тыс.
00:56
Voy shetga man aralashay | Million jamoasi
Просмотров 248 тыс.
00:27
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
Просмотров 225 тыс.
8:10
මමත් සජිත්ගේ වේදිකාවට නැග්ගා, ගොම ගාගෙන පරාදයි-සිරිසේනගේ සන්ධානයට උගේ ගෙදර බල්ලවත් එන්නේ නෑ -මර්වින්
Просмотров 113 тыс.
9:23
රණ විරුවන්ගේ ඇස් උඩ යයි /අනුරගෙන් තවත් හෙළිදරවිවක් /කුමාරයෙක්ගේ තවන් වික්‍රමයක්/@ADARATANEWS
Просмотров 178 тыс.
7:28
චන්ඩි දේශපාලනය ලංකාවේ ඉවරයි - ජගත් මනුවර්ණ
Просмотров 69 тыс.
8:27
Yoshitha Rajapaksa remanded
Просмотров 726 тыс.
8:01
දැන් පොඩි එවුනුත්, ඒ කාලෙ කියපු, අර සින්දුව වෙනුවට මේ සින්දුව කියනවා.. -සමන්ත දෙන පාර දෙයි
Просмотров 100 тыс.
20:11
අනුර ඔයා කැත වැඩ කරන්න එපා අය මේ පැත්ත පළාතෙවත් එන්නත් එපා
Просмотров 814 тыс.
11:05
නාමල්ට වෙච්ච අකරතැබ්බිය ඒකට නම් මූණත් අවුල් වුණා
Просмотров 1,7 тыс.
2:42
Nederland in? Eerst je paspoort laten zien
Просмотров 19 тыс.
12:11
Twee Amerika's, welkom in Trumpland: 'Hij gaat wraak nemen als hij terug is'
Просмотров 51 тыс.
5:16
නව රජයෙන් අපේ ඉල්ලීම් ලැබෙනතුරු දුම්රිය වර්ජනයේ
Просмотров 2,7 тыс.
00:35
Теперь мы знаем, к чем стремится Динара #huga #хетагхугаев #детекторлжи
Просмотров 102 тыс.