Тёмный

නවසීලන්ත ක්‍රිකට් වලට දහන ඉන්ධන සැපයූ ඔහු - Brendon McCullum 

ThePapare․com
Подписаться 546 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 95   
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 года назад
එලියට යන්න. සෑම ක්‍රීඩාවකම යෙදෙන්න. එයයි ඔහු දුන් පණිවිඩය.
@vinithadesilva4333
@vinithadesilva4333 3 года назад
සහතික ඇත්ත
@charujanith
@charujanith 3 года назад
නවසීලන්ත ඉතිහාසයේ මං දැකපු සාර්ථකම නායකයින් දෙන්නා 01. බ්‍රෙන්ඩන් මැකලම් 02. කේන් විලියම්සන් ❤️❤️
@vinithadesilva4333
@vinithadesilva4333 3 года назад
ඔවු.
@dla6545
@dla6545 3 года назад
Stepen fleming is a fantastic tactical captain also...he hadnt have strong team as now..but best captain
@pathummadushanka9296
@pathummadushanka9296 3 года назад
Ross
@ග්ලේන්මැක්ස්වෙල්
ඇයි, ඩැනියල් විටෝරි
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 месяца назад
ඇයි විටෝරි,ෆ්ලෙමින්ග්
@vishvawijerathne9543
@vishvawijerathne9543 3 года назад
පහුගිය අවුරුදු 6,7 කාලයේ නවසීලන්ත කණ්ඩායම අද තිබෙන සාර්ථකත්වයට රැගෙන ඒමට දරදිය ඇද්දෙ මැකලම්,,
@Mr.cricker
@Mr.cricker 3 месяца назад
❤❤❤❤❤ආසම චරිතයක්
@sureshsenavirathne545
@sureshsenavirathne545 3 года назад
කිවීලව ට්‍රැක් එකට ගෙනාව සුපිරි ක්‍රීඩකයා❤️
@sihinayasoya
@sihinayasoya 3 года назад
ඩිල්ෂාන්ගෙන් පස්සේ ආසම ක්‍රීඩකයා........💚💚👍
@Dark_Knight_30
@Dark_Knight_30 4 месяца назад
මමත්
@induwaradimantha7599
@induwaradimantha7599 3 года назад
නවසීලන්තේ ඉන්න ආසම ක්‍රීඩකයා❤❤❤
@dilshansuramya4750
@dilshansuramya4750 2 года назад
මැකලම් කියන්නෙ නවසීලන්තයට හිටපු හොඳම ක්‍රිකට් gentlemen කෙනෙක් ❤
@yasasediriweera8281
@yasasediriweera8281 3 года назад
කියලා වැඩක් නැහැ නියම ආරම්භක පිතිකරුවෙක් මාර ගැහිල්ලක් ගහන්නේ අත් දිග හැරලා, එ වගේම සුපිරි කඩුලු රකින්නෙක්..දැන් ඔහු ජාත්‍යන්තර ව්ස්තර ව්චාරකයෙක් වශයෙන් කටයුතු කරනවා..👍💙
@__dinuka__3823
@__dinuka__3823 3 года назад
තිරිසන් ගැහිල්ලක් ගහන යකෙක්..❤🍁
@duvinduchamod4843
@duvinduchamod4843 3 года назад
ලොව සිටි වේගවත් සහ නිහතමානී ක්‍රීඩකයෙක්
@gauraprabhashana3386
@gauraprabhashana3386 3 года назад
🇱🇰 හැර, ආසම රටේ ආසම ක්‍රීඩකයා
@vinithadesilva4333
@vinithadesilva4333 3 года назад
මෙන්ඩිස් මේක බලනවා නම් හරි .මෙන්න සාර්ථක මිනිසුන්
@gamingpabba9124
@gamingpabba9124 3 года назад
Lankawe parajayata ekama hethuwa mendis thamai
@myvision5539
@myvision5539 3 года назад
@@gamingpabba9124 mma oyawa subscrieb kala mawth subscrieb karanna
@PrasaBro_
@PrasaBro_ 3 года назад
ආසම එකෙක් තමයි බැටින් නම් බැටින් ෆීල්ඩින්ග් නම් ෆීල් ඩින්ග් 💓💓💪💪💪
@udulainduwara108
@udulainduwara108 3 года назад
ආසම player කෙනෙක් ❤️
@dinindu1095
@dinindu1095 3 года назад
ආසම එකෙක් ❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 месяца назад
කිසිම පන්දු යවන්නෙකුට බය නැතුව පහර දෙන පිතිකරුවන් ලයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් BM#42 ❤
@himalichampika3087
@himalichampika3087 3 года назад
🇱🇰 හැර My Favourite NZ.....KANE WILLIAMSON gana video eka karannako aiye❤
@nadeeshaekanayaka7035
@nadeeshaekanayaka7035 Год назад
කැමතිම සුපිරි ක්‍රීඩකයෙක්....අත් චිත්‍ර පොතක් වගේ....🤭♥️
@symphonyofnavod
@symphonyofnavod 3 года назад
පිටරට ක්‍රීඩකයන්ගෙන් ආසම ක්‍රීඩකයා😍
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 3 года назад
හොඳ ම ගැහිල්ල ගැහුවේ තරිඳු කෞෂාල් ට 😂
@kusalfernando844
@kusalfernando844 3 года назад
අම්බෝ මැකා.... ආසම බැටා... ඒ තරම් ලස්සනට පාරවල් ගහම බැටෙක්නම් නෑ... ගුර්බාස් ටිකක් ඒ වගේ බැට් කරන්නේ...
@SithumiNawodya
@SithumiNawodya 5 месяцев назад
නවසීලන්තයේ නේදන් ඇස්ටල් ගැන වැඩසටහනක් ඕන.
@ireshasuraweeraarachchige7200
@ireshasuraweeraarachchige7200 3 года назад
Greatest openner in t20i
@dataquizviewer3765
@dataquizviewer3765 3 года назад
Most successful captains in Kiwis Cricket history. ( In order ) 01. *Kane Williamson* 02. ^Daniel Vittore^ 03. { Brendon McCullum }
@nimsaragallage
@nimsaragallage 3 года назад
නවසීලන්තය මේ තැනට ආවේ මැකලම් නිසා
@sithumsanjaya8934
@sithumsanjaya8934 Год назад
මගේ තත්තයි ඉස්සර පිස්සුවෙන්වගේ බලන්න ඉන්නවා බ්‍රෙන්ටම් බැට්කරනවා🥺
@tharidulakshan1296
@tharidulakshan1296 3 года назад
ආසම එකෙක් ❤️ Brendon 🖤
@TharushiMekala-wt8dg
@TharushiMekala-wt8dg Год назад
Supiri batsman kenek🔥❤️
@විඳවනදනා
@විඳවනදනා Год назад
සුපිරියක් අසංක අයියේ ❤
@thebittertruth1512
@thebittertruth1512 3 года назад
ආසම එකක්..😍❤️
@techpluslk869
@techpluslk869 3 года назад
මහත්මා ගතිය තියෙන සුපිරි ක්‍රීඩකයෙක්....
@slcricketcorner7574
@slcricketcorner7574 3 года назад
He is lightning..⚡️⚡️
@techbrother512
@techbrother512 3 года назад
James Anderson ගැන video එකක් ඕනි
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 3 года назад
මැකලම් 🔥🔥🔥🔥
@anujatharinda5084
@anujatharinda5084 3 года назад
වටිනවා.merv hughes ගැන වීඩියෝ එකක් නෑ නේද.කරමු ❤❤❤
@sadheerahasanka7071
@sadheerahasanka7071 3 года назад
Russel ගැනත් කරමු
@thaviruedirisinghe5999
@thaviruedirisinghe5999 3 года назад
Bret Hart gana video ekak one nathnam Bruce Lee gana video ekak one. mama kamathima sportsmen la denna. video series eka supiri. Much love❤❤❤
@pubuduneranjan957
@pubuduneranjan957 Год назад
Bazz❤️🔥
@dla6545
@dla6545 3 года назад
Ms dhoni of new zealand cricket
@tharindushiwantha8603
@tharindushiwantha8603 3 года назад
Kiviyange cricket raju ❤️❤️❤️
@thilankakavinga95
@thilankakavinga95 3 года назад
McCullum ❤️🔥
@nipun555
@nipun555 3 года назад
Dn new zealand walata thawath supiri aluth pithikaruwek innawa ne ''Devon Conway''
@dinushanethranga5895
@dinushanethranga5895 3 года назад
B M ❤️
@yasadubai6133
@yasadubai6133 3 года назад
Awesome crickets 🏏🏏🏏🏏
@charithmadushankha8187
@charithmadushankha8187 3 года назад
Guptil එක්ක සෙට් උනාම වචන නැ ඉතින්
@vinithadesilva4333
@vinithadesilva4333 3 года назад
new zealand contrary good williamson nice
@nirwan901
@nirwan901 3 года назад
මමත් kaneට පස්සෙ ආසම කෙනා
@mohammedarshath841
@mohammedarshath841 3 года назад
අනේ ලංකාවේ ක්‍රිඩකයෙක් ගැනත් ගේන්නකෝ.😍
@gamingpabba9124
@gamingpabba9124 3 года назад
Dan sri lankawe un wadakata aththema ne
@ceylonfashionmart
@ceylonfashionmart Год назад
​@@gamingpabba9124 ඒත් දැන් වැඩක් තියනව
@chamara8esr
@chamara8esr 3 года назад
Please do a documentary for our great Kumar Sangakkara
@chamalkasandhesh2158
@chamalkasandhesh2158 3 года назад
Mitchell starc ganath video akak one
@pathumsandaru4725
@pathumsandaru4725 3 года назад
ගේල් ගැන එකක් ඕනි 😁
@PrabathSanjeewa-nf5qd
@PrabathSanjeewa-nf5qd 3 года назад
Asama kridakaya❤️
@sherinaamit8589
@sherinaamit8589 2 года назад
Marnus labushagne,steve Smith ganath video ekak dannako
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 года назад
Bazz ❤️
@shehannikeshala4321
@shehannikeshala4321 3 года назад
Ilagata martin gaptill va ona
@AJex-xc5bi
@AJex-xc5bi 3 года назад
🔥👍
@upekshacaldera6606
@upekshacaldera6606 3 года назад
Dakar Rally eka gana video ekk danna puluwan 🙏🏼
@KaveeshWijesinghe1
@KaveeshWijesinghe1 3 года назад
Do one about ms dhoni and sangakkaraaaa
@Calchustler
@Calchustler 3 года назад
Adata Cricket play karan kreedakayange asama Williamson. retire una ayagen aasama McCullum
@ayeshnadeeshan5192
@ayeshnadeeshan5192 3 года назад
@evienleema101
@evienleema101 3 года назад
Rugby player kenek gana video ekak one
@dilshantharaka9274
@dilshantharaka9274 3 года назад
super man
@dilablock3270
@dilablock3270 3 года назад
💖💖💖💖
@udayakulathunga7909
@udayakulathunga7909 3 года назад
Sri lanka crickets gant karnnko
@akithawj8875
@akithawj8875 3 года назад
සංගගෙන්, මුත්තයියගෙන් සමාව ඉල්ලපු සිද්ධිය මොකක්ද?
@wadithagamage
@wadithagamage 3 года назад
පසුව ලකුණු දාගැනීම හොර සුදුජානනේ බහුතරය ඔය රටවල...
@rashmikapranam2704
@rashmikapranam2704 3 года назад
සංගා ගේ 200k miss una muttaiyaw runout wela , sanga 197* . එකට
@nadeeshakaushalya8111
@nadeeshakaushalya8111 3 года назад
T m dilshan gana video ekak karanh
@kingal6712
@kingal6712 3 года назад
Sangakkara gana danna
@vinithadesilva4333
@vinithadesilva4333 3 года назад
ඔවු අනේ
@gayankumara5168
@gayankumara5168 3 года назад
මැකලම් ඵළ
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 3 года назад
😍
@rhythmofheartlk2476
@rhythmofheartlk2476 3 года назад
MaCcullum42
@myvision5539
@myvision5539 3 года назад
mma oyawa subscrieb kala mawth subscrieb karanna
@wcccricket9506
@wcccricket9506 3 года назад
My favourite
@myvision5539
@myvision5539 3 года назад
mma oyawa.subscrieb kala mawath subscrieb karanna
@Sweden_Natural_View
@Sweden_Natural_View 3 года назад
😘😘😘😘😘😘😘
@fahmymzm4708
@fahmymzm4708 3 года назад
ab d th supirima waddek thama
@sumudubro1304
@sumudubro1304 3 года назад
Ayye sanath jayasuriya gena ekak ane
@CRICRANDY
@CRICRANDY 3 года назад
First One
@nethmi1776
@nethmi1776 Год назад
Sanga ganath kiyamuko.
@amilasenash2244
@amilasenash2244 3 года назад
💖💖💖
Далее
🎙А НЕ СПЕТЬ ли мне ПЕСНЮ?🕺🏼
3:06:10
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн