Тёмный

නාම රූප ධර්ම | Ven.Kirulapana Dhammawijaya Thero 

Kirulapana Dhammawijaya Thero
Подписаться 262 тыс.
Просмотров 37 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 166   
@prabhagunathilake9865
@prabhagunathilake9865 7 месяцев назад
"ශක්‍ර දේවේන්ද්‍රය මගේ මේ ශාසනය පිහිටන්නේ ලංකා දීපය තුලයි." පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට බොහොම පින්...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
@maadavipramila5085
@maadavipramila5085 3 года назад
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anilmahesh7040
@anilmahesh7040 3 года назад
සාදූ සාදූ සාදූ... පින්වත් ස්වාමීන් වහන්ස, මම කෙටි කාලයක් තිස්සේ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන්න පටන් ගත්තෙ. වෙන කවදාවත් නැති විදියට මට ඔබ වහන්සෙගේ ධර්ම දේශනා වලට හිත පැහැදුනා. වෙන කිසිම අකාරයකට කිසිම ස්වාමීන් වහන්ස නමකගෙන් බන ඇහුවත් මට මෙහෙම හිතිල නෑ. අනේ පින්වත් ස්වාමීන් වහන්ස මටත් මේ නිස්සාර ජිවිතෙන් අත් මිදිලා ලොව්තුරා ශාන්ති නායකයානන් වහන්සේගෙ ධර්මය අවබෝධ කරගන්නට අනුකම්පාවෙන් පිහිට වන සේක. පින්වත් ස්වාමීන් වහන්ස මටත් මේ උතුම් වූ පැවිදි බිමට ඇතුල් වෙන්න ඕන. මට ඔබ වහන්සේ බැහැ දකින්න විදියක් හරි, ඔබ වහන්ස සමග කතා කිරීමට හරි විදියක් දැන ගන්න ඕන.
@PrasannaJayathunga-n8v
@PrasannaJayathunga-n8v 4 месяца назад
මට ඔබ තුමාගේ දුරකතන අංකය ලබා දෙන්න
@BPHLakmal
@BPHLakmal 3 года назад
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට . සත්‍ය දහම වටහා දෙන ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිද්ධ වේවා!!!
@upalidissanayake610
@upalidissanayake610 Год назад
සාදු !සාදූ ! සාදූ! පින්වත් ස්වාමින් වහන්සෙ ට චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා ! තෙරුවන් සරණයි !
@tharindulakmal9018
@tharindulakmal9018 3 года назад
අපි වෙනුවෙන් අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න මේ පින් හේතු වාසනා වේවා ... ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝද කරගෙන නිවන් දකින්නටම මේ පින් හේතු වාසනා වේවා... 🙏🙏🙏
@hansanuwan1
@hansanuwan1 3 года назад
ධර්ම දේශනාව හොදටම අවබෝධ උනා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට වැඩි කල් නොයවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා වේවා වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 4 года назад
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ගොඩක් වටින ධර්ම කරුණු පැහැදිලි කිරීමේ පිනෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. නැවත නැවත මෙම ධර්ම දේශනාව අසා අවබෝධ කරගැනීමට වෙහෙස වෙමි.දායකත්වයට හා නෙත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@ruwanthikamanahari67
@ruwanthikamanahari67 3 года назад
සාධු සාධු සාධු අපේ පින්වත් ස්වාමීන් වහන්ස..පැහැදිලියි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට මේ පිනෙන් මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරත්වා..🙏🙏🙏
@kamalalekamge7134
@kamalalekamge7134 3 года назад
බුදු රජාණන් වහන්සේගෙ පිරි සිදු ථේරවාදි බුදු දහම අපට කියා දෙන ,ඔබ වහන්සේට චිර ජීවනය ලැබෙිවා
@vtccabs8723
@vtccabs8723 7 месяцев назад
නාම හා රූප ධර්මතා නිවැරදි අවබෝධය ලබා දුන් ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nayanajayasooriya5505
@nayanajayasooriya5505 3 года назад
Sadu sadu swameenwahanseta pinsidu wewa. Harima lassana pehedili kireemak.
@ireshapriya5911
@ireshapriya5911 3 года назад
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammamuditha
@dhammamuditha 5 месяцев назад
බොහෝ ම පීං තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
@DSD394
@DSD394 3 года назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්ස!!! නාම හා රූප ධර්මතා නිවැරදි අවබෝධය ලබා දුන් ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 2 года назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ
@chandralamahewa329
@chandralamahewa329 3 года назад
ඔබ වහන්සේට නිරෝගි සුව ප්‍රර්තනා කරනවා.
@antonjayasena8560
@antonjayasena8560 4 года назад
සම්මා සම්බුදු සරණයි-පිංවත් ඔබ වහන්සේට! මේ කරගෙන යන ශාසනික මෙහෙවර ඉදිරියටත් තව තවත් සාර්ථකව කර ගැනීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා!!සාදු සාදු සාදු !!!
@rathnakahandawala9450
@rathnakahandawala9450 4 года назад
Pinwath kalyaanamithra swaameen wahanse lthaama uthum ithaama watina saddharmaya desana karana pina obawahanseta suka paaramithaawak weva ! Paaramee sakthiyak weva ! Uthum wu nirwaana sampaththiya athpath weva ! Sadu sadu saadu !!!!!!!
@pasindugamage4222
@pasindugamage4222 3 года назад
Yt
@MaithreeRanathunga
@MaithreeRanathunga Год назад
KARNA SANKAYA
@asokaherath6291
@asokaherath6291 Год назад
🌻🙏💐🌻🙏🌻🙏💐සාදු සාදු සාදු
@swarnawickramasinghe1371
@swarnawickramasinghe1371 3 года назад
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.....!🙏🙏🙏💐
@rathnakahandawala9450
@rathnakahandawala9450 4 года назад
Sadu sadu saadu ! Ape pinata labunu budu puthuni obawahanseta niduk niroogee deergaausa pathami .!!!!
@rmb722
@rmb722 3 года назад
🙏🏼🙏🏼🙏🏼 Bless You Ven. Sir for the very clear explanation of Lord Buddha's Teachings of "Nama Rupa". Even the mundane people like us,are able grasp & understand such a deep subject because You explain so well and in simple Sinhala language. Thank You very much Ven. Sir for being so concerned to propagate Theravada Buddhist Philosophy truthfully! May You be Healthy Ven. Sir & may Your up ward path be clear & steady right through till you attain the Bliss of Nirvana!
@kusumdissanayake6978
@kusumdissanayake6978 3 года назад
සාදු සාදු පින්වත් ස්වාම්න් වාහන්සෙට දිර්ඝායු ලැබේවා!!! සා
@jagathambegoda9046
@jagathambegoda9046 3 года назад
තේරැවන් සරණයි
@madulokuga8251
@madulokuga8251 4 года назад
සාදු, සාදු, සාදු සසර නිමා කිරීමට ඔබ වහන්සේ වෙහෙසෙන මේ දර්මය අමුර්ත්යක් මෙනි න්ම්ස්ක්ර වේවා බුදු සරණයි
@chandraathukorala3442
@chandraathukorala3442 4 года назад
සාදූ සාදූ සාදූ ! දෙවතාවක් ශ්‍රවණය කලා මේ දේශනාව. තෙරුවන්සරණයි ! ගෞරණිය පින්වත් සුවාමින්වහන්සේට.
@samithaperera621
@samithaperera621 3 года назад
Y
@kusumaththanayake7087
@kusumaththanayake7087 3 года назад
Sadu sadu sadu pinwath swaamin wahanseta
@liinapirs4954
@liinapirs4954 2 года назад
🙏🙏🙏
@chandraathukorala3442
@chandraathukorala3442 5 лет назад
ප්‍රතිසංදියගැන දැනගැනීමට අවශ්‍යව වී තිබු කරුණක් මේ දේශනාවෙන් දැනගත්ත සුවාමින්වහන්ස, ඔබවහන්සේට අප්‍රමාණ පින්සිදුවේවා. නිර්වානාවබෝධවේවා ! තෙරුවන්සරණයි !
@menikeadhikari7422
@menikeadhikari7422 4 года назад
Athi pojaniya pinwath swamin wahansa,godaak hodata therum karala dunnata oba wahanseta godak pin...mama nitharama obawahansege desana ahanawa,puduma watinawa...godaak dewal egana gannawa,obawahanse kiyana wediyata bawana karanawa,tika tika me darmatha therenawa den,ane...me dahama sandittikai,akalikai,opanaikai....kochchara eththakda kiyala therenakota ena sathuta kiyanna wachana ne mata.....sadu...sadu..sadu....oba wahanse me loke kothanaka weda hitiyath obawahanseta mage namaskaraya wewa!!!!
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 года назад
සාධු සාධු සාධු , තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@aishaalharbi3343
@aishaalharbi3343 3 года назад
සදු සදු සදු පිංවත් සුවමිවහනස ඔබවහසට ගෝඩක් පිංසිදුවෙවා දිර්ඝ අයුසලැබේව සදු සදු සදු
@ROADTOKOREA
@ROADTOKOREA 5 лет назад
බොහොම පිං ස්වාමීන් වහන්ස !!! 🙏🙏🙏
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 3 года назад
Sadu Sadu Sadu 🙏!!! Theruwan saranai oba wahanseta!!!
@kanchanatharanga
@kanchanatharanga 4 года назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chandraabegoda2018
@chandraabegoda2018 5 лет назад
සාදු සාදු සාදු ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ පින් පුන්‍යනුමෝදනා කරම් ! තෙරුවන්සරනයයි !
@cvmama8845
@cvmama8845 4 года назад
Sadu...sadu...saduuuuuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🏵🌻🌸🙏🙏🙏🙏🙏🙏
@sameeragunarathna6555
@sameeragunarathna6555 3 года назад
Sadu sadu sadu! Mechchara gaburu darmayak me vidiyata mula,mada,aga ithamath hidata apita therun ganna pahasu vidiyata deshana karana ape hamuduruwanta prarthana bodiyakinma niwan sath sath wewa!
@The_Natural_World_9
@The_Natural_World_9 4 года назад
සාදු සාදු සාදු !
@Dr.SeneChats
@Dr.SeneChats 3 года назад
A very useful sermon! 🙏🙏🙏🙏🙏🙏🙏
@rasangasenaviratne1923
@rasangasenaviratne1923 3 года назад
Obawahanseta uthum nirwanaya prarthana karami
@tharushikadissanayaka6206
@tharushikadissanayaka6206 2 года назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏
@hemamaliperera8993
@hemamaliperera8993 4 года назад
සාදූ ..සාදූ ...සාදූ ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chandraranasinghe3362
@chandraranasinghe3362 3 года назад
Sadu sadu sadu 🌸🌸🌸
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 года назад
Theruwansaranayi pinwath suwaminwahansa mama ahanna kamathima desanawa...harima kamaththen.ahanawa....sammasambudu saranayi oba wahanseta
@bngla7552
@bngla7552 4 года назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@අන්ජුලාදිශානායකඅන්ජුලා
සාධු සාධු සාධු 🌹🌹🌹පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදුශසුනේම උතුම් චතුරාර්‍ය් ශක්තිය ධර්මය අවබෝධ වීමට මේ පිං හේතු ථල හේතු වාසනා වේවා සම්මාසම්බුදු සරනයි
@podimenike1958
@podimenike1958 4 года назад
සාධු සාධු සාධු බොහොම පින් පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
@chitranikahapalaarachchi5074
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@ranigomes248
@ranigomes248 4 года назад
pinwath swameen wahansa thawa thawah mevini deshana kereemata obawahanseta shakthiya lebewa
@anuruddha1207
@anuruddha1207 2 года назад
සාදු සාදු
@ranigomes248
@ranigomes248 4 года назад
Sadu sadu obawahanseta theruwansaranai
@ireshanuradha
@ireshanuradha 3 года назад
🙏🙏🙏
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 4 года назад
🌼🙏 සාදු ..සාදු ..සාදු ..!!!🙏🌼
@dhammamuditha
@dhammamuditha 5 месяцев назад
සාධූ සාධූ සාධු වාසන වෙත්වා මෙම දෙශනාව ඇසීමම පීං සිතුවිල්ල කි
@chandradissanayaka4249
@chandradissanayaka4249 4 года назад
teruwan saranai ape penwat swamenwhnsa vedesgata apeta bohma watenawa oba wahnsege desana manekak labunata aha
@mashiperera5003
@mashiperera5003 3 года назад
sadu sadu sadu
@tinishiyadayananda
@tinishiyadayananda Год назад
Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🙏🙏☸️☸️☸️
@gayathribhagyawedha8454
@gayathribhagyawedha8454 4 года назад
Sadhu Sadhu Sadhu
@gunalathawimalaratne1790
@gunalathawimalaratne1790 4 года назад
very educative.
@N-LH
@N-LH 5 лет назад
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@jayagunawardhane7096
@jayagunawardhane7096 2 года назад
Pinwath swamin wahañsa oba wahansege payuga namaskara karami
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 года назад
🙏🙏🙏 I thama watina dharma desana
@dilantiroshana4702
@dilantiroshana4702 4 года назад
Obawahansege dharma vigrahaya sarala nisa onama kenekta ikmaninma wataha ganimata puluwan, nama rupa parachchedaya karaganimata mema bana siyallantama upakari wewa....... Obawawhanseta bohoma pin! Theruwan Saranai!
@inokainoka2502
@inokainoka2502 3 года назад
සාදූ සාදූ සාදූ .. 🙏💐
@wasanthiweeramen2944
@wasanthiweeramen2944 3 года назад
Pinwath swaminwahansa budunwahanse wadiya wagei dannenne. Sadu sadu sadu api pin karala thiyanawa marenna pera obawahasegegen bana ahanna thruwan sarani.
@sandrasili9464
@sandrasili9464 4 года назад
සාධු සාධු සාධු තෙරැවන් සරණයි පොඩි සාධුට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deenakumari6889
@deenakumari6889 5 лет назад
Sadu Sadu sadu budu sasuna bebalewa sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta Atulu siyaluma swamin whanselata
@tinatina6738
@tinatina6738 3 года назад
Sadu sadu sadu
@chamindajayalath5270
@chamindajayalath5270 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rbowala8443
@rbowala8443 3 года назад
Sadoo sadoo sadoo
@harshanibandara1807
@harshanibandara1807 5 лет назад
සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 5 лет назад
Sadu.sadu.sadu Teruwan.saranai.ape..pinwat.suwamin.wahasa.oba.wahansa.niduk.nirogi.wewa.dirgsyu.wewa.🙏🙏🙏Teruwan.saranai
@wishmithajaye3749
@wishmithajaye3749 2 года назад
💐
@ranigomes248
@ranigomes248 4 года назад
obawahanseta ikmanima dharmaya awabodha vewa
@sumithraworathnayake2124
@sumithraworathnayake2124 4 года назад
Sadu sadu sadu...
@rohiniyora1402
@rohiniyora1402 5 лет назад
Sadu! Sadu!! Sadu!!!gaurawaneeya swaminwahansa,itama geburu karunu saralawa pahadadena deshana shailiya manaskantai🙏🙏🙏🗾
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 3 года назад
💐🙏🙏🙏💐
@hemanthaweeratunga9592
@hemanthaweeratunga9592 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilmininilunilu5551
@nilmininilunilu5551 5 лет назад
Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa.
@premawathiekandegedara4246
@premawathiekandegedara4246 2 года назад
සාධු ! සාධු !! සාධු !!!
@sarojioman2827
@sarojioman2827 4 года назад
Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏
@renukajayaneththi8994
@renukajayaneththi8994 5 месяцев назад
සාදූ සාදූ සාදූ ඔබවහන්සේ බොහෝ කාරුණිකව පැහැදිලි කිරීම නිසා තරමක අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබුණා.
@user-oo7mq1gn5p
@user-oo7mq1gn5p 5 месяцев назад
🙏🏼🙏🏼🙏🏼
@Ishara-t
@Ishara-t 5 лет назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Kalpani_Gamage
@Kalpani_Gamage 7 месяцев назад
🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 3 года назад
🌹🌻🌷💐🌹🌻🌷💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikawijesundara8490
@dammikawijesundara8490 5 лет назад
Obawahanseta uthume darmawa bodyama wewa
@MaithreeRanathunga
@MaithreeRanathunga Год назад
PRATHISANDIDITHE ARAMUNATH BHAWANGA SITHE ARAMUNATH EKAMAIE EKA LOKA DARMATHAWAYAK CHITHTHA NIYAMAYAK PRATHISANDISITHE ARAMUNA SERIUTH MAHA RAHATHANWAHANSENAM BHAWANGASITHE CUTHISITHE ARAMUNAWENNETH AARAMUNAMAIE BHAWANGA SITHEN HITHMUDAWAGENA APPI AA AYATHANAYAN HARAHA PRAPANCHA GODA NAGAMIN INNAEKAIECHITHTHAWEITHI YAWAMIN INNAWA
@rasangasenaviratne1923
@rasangasenaviratne1923 3 года назад
Apage jeewitha aloka karanna desana me bana wage swaminvahansatath uthum nirvanaya prarthana karami!!
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 5 лет назад
saadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai swaminwahansa
@lankapoornimakk642
@lankapoornimakk642 5 лет назад
සාධු සාධු සාධු
@anomaheenpendala4451
@anomaheenpendala4451 5 лет назад
Sadu sadu
@mashiperera5003
@mashiperera5003 3 года назад
Sadusadusadu
@malshaherath4438
@malshaherath4438 5 лет назад
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@murielthennakoon9257
@murielthennakoon9257 5 лет назад
තෙරුවන්සරනයයි !
@shohanbdesigns7048
@shohanbdesigns7048 5 лет назад
Saadu saadu saadu saadu saadu
@MaithreeRanathunga
@MaithreeRanathunga Год назад
GIWHA PRASADA RUPAYA
@MaithreeRanathunga
@MaithreeRanathunga Год назад
BhuDU KENEK PAHALA WRLA MESATHYA DAHAMA BEDABEDA PENWANATHEK SATHWAYA MESASARA GAMANE YANAWA
@RamRanathunga
@RamRanathunga 2 месяца назад
THATHIYANMUUPA LABBATHIETHIE
@srisambodhimeheniaramayasi514
@srisambodhimeheniaramayasi514 2 года назад
Mama bohoma kemeththen innawa tripitakaya hodin hadaranna pali bhashawa gena denuma adu nisa loku bhadawak wela eka maga penweemak karanna ape hamuduruwane.
@amalpremarathne4052
@amalpremarathne4052 5 лет назад
sitha nethi bambalowa gena pahada dena sekwa..ehi uthum paticcha samuppadha dharmathawaya pahada dena sekwa..!
@vtccabs8723
@vtccabs8723 7 месяцев назад
"ශක්‍ර දේවේන්ද්‍රය මගේ මේ ශාසනය පිහිටන්නේ ලංකා දීපය තුලයි." ලක් වැසියන් වූ අපි කොතරම් භාග්‍ය සම්පන්න ද? 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Далее