Тёмный

නැව ලගටම ආ තල්මස්සු 🐳 | whales dolphins & cargo ships  

The Sailor
Подписаться 334 тыс.
Просмотров 356 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,1 тыс.   
@thesailorlk
@thesailorlk 2 года назад
ඔන්න දැන් අපි ඕස්ට්‍රේලියාවෙ... 🇦🇺 ඊලග video එක කෑමක් හදන එකක් 😁✌️
@PANDA-qs4ws
@PANDA-qs4ws 2 года назад
Ammo bada 🙊🙊
@SAIIS2011
@SAIIS2011 2 года назад
😍😍
@randilgayashan7605
@randilgayashan7605 2 года назад
මේ පාර නැවේ තමා කුකින් නෙ .ඇරියස් කවර් කරනව වගේ මේ පාර ගොඩට ඇවිත් කරන්න බැරි උන ඒවගෙ
@H4kavishkachathuranga
@H4kavishkachathuranga 2 года назад
🤔🤔 කෑම තනියෙම්ම උයාගන්නේ 🤔🤔 මෙපාර චෙෆ්ගේ කැම එපා වෙලාද කොහෙද 🤣🤣🤣
@dulakshidulshan1227
@dulakshidulshan1227 2 года назад
✌️✌️✌️ikamnata uplod karann ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rangaprasanga8452
@rangaprasanga8452 2 года назад
අපිට ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි අපේ ලංකාවේ කෙනෙක් නැවක ඉහලම තනතුරක වැඩකරන එක ගැන. ප්‍රවේශමෙන් රැකියාව කරගෙන හොදින් ඉන්න. ගොඩක් ස්තූතියි.
@mellow_maja6544
@mellow_maja6544 2 года назад
Mr. Ishan, thank you so much for greeting us in your video! We always watch your films with great interest 😁💕 Best regards, Maja and Zuzia from Poland 🇵🇱
@thesailorlk
@thesailorlk 2 года назад
Heyy..thankyou for watching.. 😁❤️ regards to you too
@kobro687
@kobro687 2 года назад
Are u understand sinhala language 😀 love u too much from sri lanka 😍😍😘😘
@nilanthaprabath1067
@nilanthaprabath1067 2 года назад
අයියාගේ විඩියෝ බලන එක විතරයි අපිට දැන් තියෙන එකම සතුට. රටත් ඉවරයි අපිත් ඉවරයි😥 බුදු සරනයි පරිස්සමින් වැඩ කරගන්න ජයවේවා ❤️❤️❤️
@abeyalion2891
@abeyalion2891 2 года назад
ගලවා ගැනීමේ මෙහෙයුම් කරන්නේ නැද්ද? ඉන්දියාවට පහළින් පොඩි දුපතක කට්ටියක් හිරවෙලා ඉන්නවා. නැවක් අරන් එන්න
@thesailorlk
@thesailorlk 2 года назад
🤣🤣
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 2 года назад
😂😂😂 අපිත් ඒ දූපතේමයි .අනිච්චේ දුක්ඛේ අනාත්මේ තමා කියන්න තියෙන්නෙ
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 года назад
උන් ගලවා ගන්න දෙයක් නෑ පෝලිමේ හිටපු වා වේ හරක් පැටව් ටික 😪
@ramseyfernando3420
@ramseyfernando3420 Год назад
කටුක වුවත් හරිම සුන්දර අත්දැකිමි මේවා .ජයවේවා ඔබට දෙවි පිහිටයි
@isharaW
@isharaW 2 года назад
ජය වේවා අයියන්ඩ්. ආසම Job එකක් . කරන්න හිටියට ගෙදරින් කැමති නැති නිසා ඔයගේ විඩියො බලලා ඉන්නවා ❤️
@thesailorlk
@thesailorlk 2 года назад
💚✌️
@wijitalakmal7412
@wijitalakmal7412 2 года назад
මමත් ආසයි ඒඋනාට නැවපැද්දෙනකොට එලෙවගිහින්මෙලොව අවවගෙ ඒහින්දඅල්ලලදැම්ම
@chamindudilshan6680
@chamindudilshan6680 2 года назад
ඔයා හදපු පිස්සුව තමා දැන් හීනේ 🥰
@pasiyagaming5172
@pasiyagaming5172 2 года назад
මගෙත් එහෙමයි හොදෙ...........එ පිස්සුව හැදුවෙ ඔයා මලිත් අයියේ❤✌
@Dinesh-fr8yn
@Dinesh-fr8yn Год назад
මම කොල්ලෙක් නම් නෙවෙයි මගේ අයියලා දෙන්නම ඔයාගෙ වීඩියෝ බලලා පිස්සු හැදිලා කෝස් කරලා දැන් ඒ දෙන්නා නැව් දෙකක ඉන්නෙ මමත් හරි ආසයි මගෙත් හීනෙ තමයි
@kavishanpremawansha3973
@kavishanpremawansha3973 2 года назад
කෙලවරක් නැති තැනක ඉඳන් මාළු බලන එක මාරම නිදහසක් නේද..❤️
@dilu.z
@dilu.z 2 года назад
හැමදාමත් වගේ දාපු ගමන් අපි ආවා ❤️ ලස්සන වැඩක් ❤️
@akilaabeywickrama3550
@akilaabeywickrama3550 2 года назад
බලන් ඉන්න තරම් ලේසි නෑ 🙈😍 ඒත් සතුටින් වැඩ කරනවා හැමෝම සතුටින් 😁 පරිස්සමෙන් අයියේ 😍❤️
@malith_dahanayaka
@malith_dahanayaka 2 года назад
හීන ගානක් අස්සෙ හීනයක් හදල දුන්නට ගොඩක් ස්තූතියි. 😍💕
@videolanka2635
@videolanka2635 2 года назад
Sri Lanka වට ආපු කපුටෝ හින්දා කෙල වෙලා ඉන්න අපි 😅
@කුෂාන්දනංඡය
ගොඩක් සතුටුයි අයියේ පරිස්සමින් මටත් ආසයි නැවක යන්න
@heshanbinuwara
@heshanbinuwara 2 года назад
අයිය වගේ සීනියර් කෙනෙක් හම්බුන කැඩට් පට්ට වාසනාවන්තයි ❤️
@mmds7107
@mmds7107 Год назад
Teruwan saranai siyalu denatama Malli
@zara92662
@zara92662 2 года назад
පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න ජේසු පිහිටයි බුදු සරණයි ❤️
@thesailorlk
@thesailorlk 2 года назад
sthuthi..god bless you.
@kosalakumara8529
@kosalakumara8529 2 года назад
Posath rataka higakana minissu inne me vidio balala a minisunge hita sathutu karana ekata godak tnx
@himanshadilshan1245
@himanshadilshan1245 2 года назад
සුපිරියි 😍✌️ ආදරෙයි අයියේ ජය ✌ පරිස්සමෙන් ඉන්න ⚓️🌍❤️
@deshanhansana
@deshanhansana 2 года назад
අයියගෙ වීඩියොත් එහෙමයි.. එපා වෙන්නෙ නෑ
@kulanvithanage8463
@kulanvithanage8463 2 года назад
හරිම ලස්සන වීඩියො එකක් මල්ලි .ඔයාට ගොඩක් ස්තුතියි .
@සෙබලසිතුවිලි
Super macn ube video අපට ගොඩක් වටිනවා ,,, ගොඩක් sathutui bn uba gana
@Yazi-Edits
@Yazi-Edits 2 года назад
බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න ❤️❤️
@pasinduthisaramal7989
@pasinduthisaramal7989 2 года назад
සුපිරි අයියා .ජයවේවා .පරිස්සමින් ඉන්න ❤️❤️🔥🔥👊
@yehiyaroomy7172
@yehiyaroomy7172 2 года назад
Nice to see whales... Dolphin 🐬🐬🐬 remind me Kalpitiya Resort life... beautiful beautiful Malli thx to update video vlogs take care stay safe God bless you..
@pansilumalith4732
@pansilumalith4732 2 года назад
බුදු සරණයි අයියේ පරිස්සමෙන් ❤️
@thesailorlk
@thesailorlk 2 года назад
💚💚
@oshanenod7030
@oshanenod7030 2 года назад
Hello hellooo Good Morning ♥️ පරිස්සමෙන් ,ජය ♥️💥
@nishadiranaweera5652
@nishadiranaweera5652 2 года назад
❤️❤️😍😍😍👌 oyage vedios dapu gaman api balanawa aiye.lassanai ea vedios.👍
@thesailorlk
@thesailorlk 2 года назад
Thankyou
@PasinduS22
@PasinduS22 2 года назад
නියමයි කොල්ලො 🤩✌️ ජය වේවා 💪
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 года назад
🌼🌼හලෝ මාරයි video එක පට්ට ඇ
@kasunchandimal9567
@kasunchandimal9567 2 года назад
පට්ට❤️ 😍 බුදු සරණයි අයියේ 😎✌️🛳️❤️
@thesailorlk
@thesailorlk 2 года назад
බුදුසරණයි
@arpanakarunathilaka6679
@arpanakarunathilaka6679 2 года назад
ඔන්න දාපු ගමන්නම් බැලුවා අයියේ ❤️❤️❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි අයියේ ❤️❤️
@thesailorlk
@thesailorlk 2 года назад
බුදුසරණයි
@pasindusandeepa2132
@pasindusandeepa2132 2 года назад
එනකන් හිටියේ 💚💚 ජය වේවා ♥️♥️
@thesailorlk
@thesailorlk 2 года назад
Jaya ✌️
@darshanajeewananda
@darshanajeewananda 2 года назад
ජයෙන් ජයම වෙන්න ඕනි අයියේ ❤️ මේ වගේ තව Video කරන්න ලැබේවා 💪 තෙරුවන් සරණයි 🙏
@thesailorlk
@thesailorlk 2 года назад
ජයවේවා
@slworld
@slworld 2 года назад
වෙලාවට වැඩ කරන එකම මනුස්සයා 😍
@thesailorlk
@thesailorlk 2 года назад
💚😁
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 года назад
ඒකනම් ඇත්ත.😊😍
@krish-fl9ds
@krish-fl9ds 2 года назад
මරු මරු අද විඩියෝ එකත්
@tharushadilshan5595
@tharushadilshan5595 2 года назад
ජයවේවා අයියේ❤️ තේරෙන කාලෙ ඉදලා ආස ජොබ් එකක්. කවදහරි නැව් තට්ටුවකට එනවා❤️🥺
@prettikumari4299
@prettikumari4299 Год назад
ජය වේවා මල්ලි අපිත් ewannada kuwait විඩියෝ එකක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@thilinathilina2829
@thilinathilina2829 2 года назад
නියමයිනේ ❣️❣️🇱🇰
@chinthakaprabath5317
@chinthakaprabath5317 2 года назад
හලෝ....හලෝ......හරිම ලස්සනයි මල්ලියො වීඩියෝ එක .....ඩොල්ෆින්ල....තල්මසුන් බැලුව ...🐬🐋🐬🐬🐟🐟🦈🦈.....ඔයාට ගොඩාක් ස්තුතියි ....අපිට නොදන්න දේවල් දැනගන්න සලස්වනවට.....ජයවේවා එහෙනම් ....පරිස්සමෙන් ගිහිල්ල එන්න....තෙරුවන් සරණයි ....💟💟💟💟
@thesailorlk
@thesailorlk 2 года назад
Theruwan saranai
@navodnimsara
@navodnimsara 2 года назад
සේලර්තුමනි...!!! 😌❤️
@ruwankumara9677
@ruwankumara9677 Год назад
Oya hari nihathamani kenek aiye hamadama sathutin enna parissamin weda kr godak sathutui oya ape kenekme budu saranai
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 года назад
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්නත් තහනම් එකේ නැවකින් ගියාම හොදට හිටී😂 අයියට ආපහු එන්න මුන් රටක් ඉතුරු කරයිද මන්දා😥 අක්කත් එක්ක වෙන රටකට වත් යන්න අප්පා😕
@thesailorlk
@thesailorlk 2 года назад
😁❤️
@H4kavishkachathuranga
@H4kavishkachathuranga 2 года назад
🤘🤘🤘🤘🤘 ඉක්මනින් අලුත් video එකත් දාන්න අයියේ 👍👍👍🙋🙋
@thesailorlk
@thesailorlk 2 года назад
✌️
@sunildissanayake
@sunildissanayake 2 года назад
Thanks you very much your hard work and dedication really hard and mentally strong god Blessed you all stay healthy and safe.
@thesailorlk
@thesailorlk 2 года назад
thankyou
@buddhikakasun2564
@buddhikakasun2564 2 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමට ඉන්න.බුදු සරනයි අයියේ.මරු 👌 👌👌👌👌
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Год назад
Amazing nature....Above all Thanks for sharing all these knowledge of engineering, mechanical aspects of your daily work tasks.For the ones who are enthusiastic about these subjects.Much appreciated Son....❤️🤗🏭
@thesailorlk
@thesailorlk Год назад
Thankyou for watching ❤️
@mayamay3829
@mayamay3829 2 года назад
Aiyage vidiyo balana nisa dan nau gana huda danumak akadu kara gatha thankiyu aiyee mukuth danan hitiye na nau gana 🙏
@thesailorlk
@thesailorlk 2 года назад
😍💚✌️
@randilgayashan7605
@randilgayashan7605 2 года назад
මේ විදියට මොකක්හරි වීඩියෝ එකක් සතියකට සැරයක් හම්බ වෙයිනෙ සිග්නල් එහෙම තිබ්බොත් .ජය වේවා අයියෙ පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤😍🔥
@thesailorlk
@thesailorlk 2 года назад
අනිවා..බුදුසරණයි
@udayangadamith4114
@udayangadamith4114 Год назад
ඔයගෙ විඩියො ඔක්කොම බලනවා අයියෙ මරු ❤️❤️
@vihangadamsara656
@vihangadamsara656 2 года назад
දැන්නම් මේ නැවේ නොදන්න තැනක් නෑ බන්..හරියට ගෙදර වගේ😂♥
@hasithatharanga2741
@hasithatharanga2741 2 года назад
Man oyage hama video baluwa niyamai
@JudeKolithaSilva
@JudeKolithaSilva 2 года назад
Thank you for sharing about machineries ❤️ ජය වේවා 🎉️
@thesailorlk
@thesailorlk 2 года назад
💚✌️
@sanduvlogs119
@sanduvlogs119 2 года назад
Mokada kiyanna danne marama asa charithayak theruwan saranai aiye
@thesailorlk
@thesailorlk 2 года назад
😍 jayawewa malliya
@lakmuthusandaruwan5575
@lakmuthusandaruwan5575 2 года назад
sailor mn thamai palaweni view eka❤ 😎
@thesailorlk
@thesailorlk 2 года назад
😁
@dilushaprasan8862
@dilushaprasan8862 2 года назад
Sar මම ඔයගෙ video අදටත් බලනවා
@avishkaashik627
@avishkaashik627 2 года назад
ඔයා ඉන්න නැව වෙන රටකට අයිති නැවක්ද නැත්තම් ලංකාවට අයිති නැවක්ද🤔 .මොනවා උනත් ඔක්කොම එකාවගේ ඉන්නවා ඒක ගොඩක් වටිනවා.ඔතන ඔක්කොම සිංහල මිනිස්සු වගේ හිටියනම් එකාට එකා නැහැ ඔක්කොම කොටවගෙන.සමහර ජොබ්වල සිංහල මිනිස්සු ඉන්නවනේ අනිත් එකාට ජොබ් එක එපා කරවන එවුන්.ලංකාවෙනම් එහෙමයි අනිත් මිනිහට ජොබ් එක එපාකරවලා ජොබ් එකෙන් අයින් කරවන්න බලන්නෙ.මොනවා උනත් හොද සෙට් එකක් ඉන්නෙ ❤
@thesailorlk
@thesailorlk 2 года назад
German..
@sandiyadamayanthi4873
@sandiyadamayanthi4873 Год назад
Lankawe Aya wena nadda.
@sandiyadamayanthi4873
@sandiyadamayanthi4873 Год назад
Godak sathutui malli
@BB-ij7mf
@BB-ij7mf 2 года назад
Hello hello hello ,hodai video eka niyamai , dakinna nolabena de dakinna salassuwata godak thanks,parisamin wada karanna ,jaya wewa bs jp
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 2 года назад
මගේ බොඳවූ සිහිනය 😌😌😌
@pasiyagaming5172
@pasiyagaming5172 2 года назад
ඇයි බොද උනේ 😞මොකො උනෙ මචන්
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 2 года назад
@@pasiyagaming5172 chance ekak nethi una ban.lankawe un ratawal walin panina hinda loku ganan bond illanawa.samaharu polu thibba.e athare kaleth giya.
@pasiyagaming5172
@pasiyagaming5172 2 года назад
@@buddhikakrishanthawickrama5898 අඩෙ තව try කරපන් මචන් සැලෙන්නෙපා 😞❤
@dilumweerasooriya2706
@dilumweerasooriya2706 2 года назад
හෙලෝ හෙලෝ vlog එක නම් මරු🥰🥰😎😎😎😎
@thesailorlk
@thesailorlk 2 года назад
😎🤘
@kasunkokila5636
@kasunkokila5636 2 года назад
හෙලෝ හෙලෝ ගූඩ් මෝර්නින් ♥️♥️♥️ ජයවේවා 😇
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 года назад
Theruwan saranai parissamin 👍😍😍
@deshanhansana
@deshanhansana 2 года назад
කොච්චර බැලුවත් නැව්වල වීඩියෝ එපා වෙන්නෙ නෑ අයියේ.... තව දන්නකෝ...
@Dulaj_Ariyarathna
@Dulaj_Ariyarathna 2 года назад
පරිස්සමින් වැඩ කටයුතු ටික කර ගන්න අයියේ බුදු සරණයි ❤️❤️
@thesailorlk
@thesailorlk 2 года назад
බුදුසරණයි
@shiranpate
@shiranpate 2 года назад
👮 අයියේ..,සුපිරී .. මං මුල ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා.. ඇත්තටම වැදගත් ,පට්ට.. 💙💙👍👍👏👏👊👊🎉🎉🎉🎉
@thesailorlk
@thesailorlk 2 года назад
Thankyou malli ✌️
@shiranpate
@shiranpate 2 года назад
@@thesailorlk 👊💙
@sandeepanayanajith3342
@sandeepanayanajith3342 2 года назад
අයියන්ඩී, ඔයා කරන්නේ මෝටිවේෂන් වීඩියෝ නෙවෙයි තමයි, ඒත් ඔයාගේ වීඩියෝ මටනම් සුපිරිම මෝටිවේෂන් එකක්❤️ ආයේ වචන නෑ ඉතින් මටනම් කියන්න❤️❤️
@thesailorlk
@thesailorlk 2 года назад
Thankyou malli ❤️
@kavindachamika3267
@kavindachamika3267 2 года назад
එල එල sailor ayya video eka patta... whales, dolphins videos දුන්න අයටත් thank you.......
@thesailorlk
@thesailorlk 2 года назад
❤️✌️
@Nipun198
@Nipun198 2 года назад
දැන් ඉතින් ඊලග volg එක එනකන් කෙල හල හලා ඉන්න එපෑ 😂💜️💜️
@thesailorlk
@thesailorlk 2 года назад
😁😁😁
@slorigami8154
@slorigami8154 2 года назад
අද vidiyo එකත් මරු අයියෙ
@thesailorlk
@thesailorlk 2 года назад
✌️💚
@y.....7202
@y.....7202 2 года назад
අයියගේ වීඩියෝ වලින් කැමතිම වීඩියෝවක් උනා මේක ❤️අයියේ පරිසරයෙ උශ්නත්වයත් කියනවද
@thesailorlk
@thesailorlk 2 года назад
Oya hariye 29 wagee
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 года назад
Aiya.prismen hode budusaranai .😍😍😍😍😍
@allinone8076.
@allinone8076. 2 года назад
ඇබ්බැහි වෙලා බලන දෙයක් 💓💓
@thesailorlk
@thesailorlk 2 года назад
✌️😁
@dinukanirmal2625
@dinukanirmal2625 2 года назад
Hello Hello good morning වීඩියෝ එකේ අහන්න ආසම කෑල්ල ❤❤
@nimeshmadubashitha79
@nimeshmadubashitha79 2 года назад
ඩීසල් නැවක් ලංකාවට ආවොත් පොඩ්ඩක් දැනුවත් කරන්න අපිව😢
@thesailorlk
@thesailorlk 2 года назад
Ha ha 😁
@mbchannel8812
@mbchannel8812 2 года назад
හැම දෙයක්ම සාර්ථක වේවා සහෝදරයා. බුදු සරණයි
@wadan45
@wadan45 2 года назад
අයියා නිවාඩුවට ගෙදර යන්නෙ නැතුව නැවෙම ඉන්න බැරිද
@thesailorlk
@thesailorlk 2 года назад
බෑ
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 года назад
පරිස්සමෙන් ඉන්න මල්ලි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@thesailorlk
@thesailorlk 2 года назад
Theruwan saranai
@mvlxunknown4140
@mvlxunknown4140 2 года назад
නැව empty යන එකේ පාඩුවක් නැද්ද.තෙල් වලට යන ගනන් එහෙම බැලුවම😐
@thesailorlk
@thesailorlk 2 года назад
නැති නිසානෙ මේ යන්නෙ 😁
@sithummaliththa9801
@sithummaliththa9801 5 месяцев назад
ලස්නටම පැහැදිලි කරනව කැමර් එක බලන කෙනෙක්ට අාස වෙන විදියට හසුරුවනවා..ඒක යූටියුබ් කරන හැමෝටම එිත් bor ඔයා ඒක සුපිරියටම කරනවා..දිගටම කරන්න අපි ආසාවෙන් බලනව..♥️♥️🙏🙏
@josephrowel8816
@josephrowel8816 2 года назад
Great video, really enjoyed it. We always curious about how whales/dolphins interact with ships. Do they ever get hurt by ship’s hull or rudders and have you ever witnessed it. Was curious about it. Also wanted to say my Amma really enjoyed your videos, always looks for your new videos and enjoys them. Best wishes and stay safe brother!
@thesailorlk
@thesailorlk 2 года назад
Yes..many whales die due to collision with ships..pass my regards to her .thankyou ✌️
@shineisle2263
@shineisle2263 2 года назад
All the best and god bless to you and your lovely crew members...🙏🌹 බුදුසරණයි,දෙවි පිහිටයි.🙏
@thesailorlk
@thesailorlk 2 года назад
💚
@pasinduwimukthi8085
@pasinduwimukthi8085 2 года назад
අයියට බුදු සරණයි
@thesailorlk
@thesailorlk 2 года назад
Budusaranai
@shehanjayakantha1958
@shehanjayakantha1958 2 года назад
ලස්සනයි අයියා වීඩියෝ එක පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්ඩ අයියා බුදු සරණයි අයියා ♥️♥️♥️♥️♥️😍😍😍😍
@thesailorlk
@thesailorlk 2 года назад
Budusaranai
@sarangajayarathne7787
@sarangajayarathne7787 2 года назад
ගොඩ කාලෙකින් අයියගෙ වීඩියෝ බැලුවෙ🌟💥🤘 සුපිරි ❤️❤️💥💥
@thesailorlk
@thesailorlk 2 года назад
😁✌️
@kavindagihan4133
@kavindagihan4133 2 года назад
ජයවේවා ✌️ පරිස්සමෙන් ඉන්න.. 👌
@thesailorlk
@thesailorlk 2 года назад
Jayawewa
@pavandinakara5104
@pavandinakara5104 2 года назад
හෙලෝ හෙලෝ නියමයි vlog eka 🥰💗💗💙
@thesailorlk
@thesailorlk 2 года назад
Thankyou
@pavandinakara5104
@pavandinakara5104 2 года назад
@@thesailorlk wc
@w.m.wijasingha9084
@w.m.wijasingha9084 2 года назад
Aiya ge Hama aekak ma balanawa budusaranai Jaya wewa ♥️✌️ parissamin aiye
@thesailorlk
@thesailorlk 2 года назад
✌️💚
@lihinilihini9572
@lihinilihini9572 2 года назад
Jaya wewa aiye පරෙස්සමින් inna.bs
@thesailorlk
@thesailorlk 2 года назад
💚✌️
@sididi8960
@sididi8960 2 года назад
Tearuwan saranai malli .parissamin,adarei hemadamath, newa aethula harima lassanai!!neada. Onna apith den newea innea.aeaheama hitala satutu weamu.all the best. 😁😁😁😁💙💙💙💙🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@thesailorlk
@thesailorlk 2 года назад
💚✌️ you too
@nirojishashika273
@nirojishashika273 2 года назад
Hrima asawen balanava..issara mamath..boat eke yanava..wish u all the best...JESU PIHITAY..MALLI..REGI SILVA..TO..DUBAI...
@thesailorlk
@thesailorlk 2 года назад
✌️💚
@chamee8583
@chamee8583 2 года назад
පරිස්සමින් වැඩ ටික කර ගන්න බුදුසරණයි අයියෙ
@thesailorlk
@thesailorlk 2 года назад
බුදුසරණයි
@sanithusandasilu3106
@sanithusandasilu3106 2 года назад
බලාගෙන හිටපු වීඩියෝ එකක් අයියේ 🙂💚
@wajirapunyaseeli1237
@wajirapunyaseeli1237 2 года назад
ලස්සනයි පරිස්සමෙන් බලාගෙන 👍👍👍
@tcfdesilva1761
@tcfdesilva1761 2 года назад
අදත් හොඳ වීඩියෝ එකක් බලන්න අපට ලැබුණා.👍 ඔයාගේ වීඩියෝ නොවැරදීම අපි බලනවා.තල්මසුන්ගෙ video ක්ලිප් එකත් ලස්සනයි💐 තව වීඩියෝ එකක් බලාපොරොත්තු වනවා. ජේසු පිහිටයි.💕
@thesailorlk
@thesailorlk 2 года назад
Jayawewa
@lifewithsade6015
@lifewithsade6015 2 года назад
Super and wonderful aiye..❤️❤️
@_Sandamal_7
@_Sandamal_7 2 года назад
හෙලෝ හෙලෝ නියමයි vlog ekak
@thesailorlk
@thesailorlk 2 года назад
😁💚
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 года назад
නැව ළඟටම තල්මස්සු එනවා දැකලා තියෙනේ ෆිල්ම් එකකින් හරි කියවපු පොතකින් හරි විතරයි. සුපිරි අයියේ👊❤️
@thesailorlk
@thesailorlk 2 года назад
Hehe..dan dakkaneee❤️
@kanishkamadhuranga4343
@kanishkamadhuranga4343 2 года назад
හෙලෝ හෙලෝ අයියා. 😊💚 ජයවේවා!!..
@thesailorlk
@thesailorlk 2 года назад
jayawewa..
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 года назад
ලස්සනයි හැමදාමත් බලනව .බුදු සරණයි පුතේ .ආදරෙයි හැමදාමත් ♥️
@thesailorlk
@thesailorlk 2 года назад
Budusaranai
@thamidusathsara391
@thamidusathsara391 2 года назад
සුපිරි bn aiye 🤘🤘
@nihalpalitha5068
@nihalpalitha5068 2 года назад
Adanam පට්ටම පට්ට addakimak දුන්නට b.s parassaman
@thesailorlk
@thesailorlk 2 года назад
jaya..
@madurangarushan2942
@madurangarushan2942 2 года назад
වැඩ්ඩා...ආදරෙයි☸💐🇱🇰💪
Далее