Тёмный

නිමා දීපු අහිංසකම උපන්දින තෑග්ග 

Tatuwa ටැටුවා
Подписаться 101 тыс.
Просмотров 64 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 886   
@tatuwapranks
@tatuwapranks 4 года назад
කෝ කෝ බලන්න අපිට ආදරේ කරන අය😘😘😘😘
@surekasewwandi7188
@surekasewwandi7188 4 года назад
adreyyyyy....😍😍😘😘😘
@hareshamadushani6546
@hareshamadushani6546 4 года назад
Adareiiiiii
@leeu3181
@leeu3181 4 года назад
Adarei dennatama🥰🥰🥰🥰🥰
@dulaniprasadani9010
@dulaniprasadani9010 4 года назад
Adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii oyalata
@භාග්යාවිරාජනී
මේ ඉන්නවා 🤗🤗🤗🤗
@dilruagalawaththa1651
@dilruagalawaththa1651 4 года назад
කදුලුත් ආවා ඒ ආදරෙ දැකලා.ඇස් වහක්නම් වදින්නෙපා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙන්නටම 😘
@dil6420
@dil6420 4 года назад
බොරු පොෂ් නැති අහිංසක කපල් එකක් .බුදු සරණයි දෙන්නටම
@sahanlakshanjayasundara2822
@sahanlakshanjayasundara2822 4 года назад
මගේ අයියට සුබම සුබ උපන් දිනයක් වේව! සතුටින් ඉන්න අදරේයි... මේ දේන්නට අදරේ අය ලයික් එකක් දගේන් යන්න
@mihirisadunika8494
@mihirisadunika8494 4 года назад
ලොකු ලොකු තෑගි දෙනවට වඩා නංගිගේ ආදරයේ වටිනාකම වැඩීයි
@wathsalacharauka8714
@wathsalacharauka8714 3 дня назад
❤🎉🎉🎉🎉🎉
@භාග්යාවිරාජනී
අනේ අහිංසක පුංචි ලව්ලි කපල්1 ආදරේ හිතුනා ඒ අහිංසක ආදරේ ට සුභ උපන් දිනයක් ටැටුවා සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි බුදු සරණයි 🌹🌹🌹❤️❤️❤️❤️❤️
@srimaligunasingha2438
@srimaligunasingha2438 4 года назад
Hi...mectrix eka bhagya neda bn.mn srimali..
@reallytolk.8693
@reallytolk.8693 4 года назад
අවුරුදු 23 ට උබ ආපු දුර මාරයි අයියේ .... අනාගතේට සුභ පතනවා දෙන්නටම.. happy birthday bro..👍
@athulasrilankan7706
@athulasrilankan7706 4 года назад
ඈ......බොල කොල්ලො තාම 23යිද? තවම පොඩි එවුන් නේද මේ ලොකු වැඩ කරාට.හරිම සතුටුයි ආදරෙන් ඉන්න.සුභ උපන් දිනක් වේවා""" .....බුදු සරනයි ...!!!.පරිස්සමින් ඉන්න
@JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M.
@JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M. 4 года назад
අම්මෝ ඒ ආදරේ. කදුලුත් ආව.😢 හැමදාම සතුටින් ඉන්න. Happy birth dat🎂
@annshalikafernando1362
@annshalikafernando1362 4 года назад
Mn dekapu adren inna boru show neti නිහතමානී couple ekak.jesu pihitai oya dennamata
@fatimasharoz4664
@fatimasharoz4664 4 года назад
I don't understand the language but I feel and she is best wife 😊❤❤
@indima2776
@indima2776 2 года назад
🥺❤
@reetapitiyage839
@reetapitiyage839 4 года назад
උබල දෙන්නම මරු❤️ ලොකුකම්,බොරුකාරකම් නැති අහින්සක කපල් එකක්❤️ ආදරෙයි දෙන්නටම❤️
@නීෂාවිජෙසූරිය
ඔය ආදරෙට ඇස් වහක් වදින්න එපා හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@inokapriyadarshani9300
@inokapriyadarshani9300 4 года назад
පරක්කු වෙලා දැක්කෙ. සුබ උපන්දිනයක් වේවා. නියම බිරිඳකට සතුටු වෙන්න ලොකු දේවල් ඕන නැ.
@roxpiumi2998
@roxpiumi2998 4 года назад
හරිම අහිංසක ආදරයක්.මම හැමදාම වීඩියෝස් බැලනවා ලයික් දානවා ඒත් කොමෙන්ට්ස් දාලා නෑ.අද කොමෙන්ටට් එකක් නොදා ඉන්න බැරි උනා.හැමදාමත් සතුටින් ඉන්න.අපි කාගෙත් ඇත්ත ජීවිතේ ඕක.ජීවිතේ ඉදිරියටම යන්න විශ් කරනවා😍😍
@samanthapadhmakumara2093
@samanthapadhmakumara2093 4 года назад
මම ලංකාවට apu ගමන් අනිවාර්යයෙන් එනවා oya dennawa බලන්න tattoo ekakuth ගහන්න one
@nethminikesha4672
@nethminikesha4672 4 года назад
අනේ දෙන්නගේ හුරතලේ..හරිම ආදරනීයයි..හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න..අපිත් ගොඩක් ආදරෙයි ඔයාලට 😘😘 සුබම සුබ උපන් දිනයක් වේවා අයියේ ඔයාට....❣️❣️
@shalikasewwandi672
@shalikasewwandi672 4 года назад
මාත් සර්පයිස් වුනා අනෙහ් අයියගෙ රියල් වයස දකිද්දින්.ආදරෙයි ඉතිම් දෙන්නටම❤❤
@sharanikaushalya5783
@sharanikaushalya5783 4 года назад
ඔයාල දෙන්න ගොඩක් හොදයි.ඔයලගෙ ඒ සරල කමට ගොඩක් ආදරෙයි.....ඒ වගේම මල්ලි ඔයාට සුභම සුභ උපන්දිනයක්...
@ann_andrews1897
@ann_andrews1897 4 года назад
Laksha ganan wiyadan karala ganna party walata wada methana aadare uthuranawa❤❤
@diliniransala6298
@diliniransala6298 4 года назад
Anivaryenma..mn hiyannet ohoma sarala jeevitayak
@asanthisilva1073
@asanthisilva1073 4 года назад
පවි නිමා ටැටුවා සුබම සුබ උපන් දිනයක් වෙිවා සියලු දෙවියන් දේව ආශිර්වාදයෙන් සතුට ලැබේවා
@sandya6691
@sandya6691 2 года назад
පෝසත් මිනිස්සු සල්ලි වලින් රගනවට වඩා ඔයාල දෙන්න සාමාන්‍ය විදියට විදින ආදරේ හරි ලස්සනයි.. ඔයාල දෙන්නට ඒ ආදරේ දැනෙනව ඇති ගොඩක්.. මං හිතන්න මං දැකපු ලස්සනම ආදර කතාව😊.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරනයි🤗..
@ran..5134
@ran..5134 4 года назад
අනේ ඔයාලා හරිම ශෝයි..ආදරේ හිතුනා ගොඩාක් ...දෙවි පිහිටයි හැමදේම ලැබෙන්න ඕනී ඔය දෙන්නට....ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න හැමදාමත්...අපිත් ඔයාලා වගේ තමයි ලොකු ලොකු දේවල් නෑ....බුදුසරනයි
@harshanijayamini7071
@harshanijayamini7071 4 года назад
අනේ ඔය දෙන්නගේ ආදරේ හැමදාම රැකදෙන්න ඕනි. . ❤️
@ghostkiller9448
@ghostkiller9448 3 года назад
රියල් ආදරය මෙක 😂😂😂❤️❤️❤️ සතුටින් ඉන්න ❤️❤️❤️
@asanthirupika2850
@asanthirupika2850 3 года назад
කපන්නයි යන්නේ, හරි හුරතල්,, ඒත් මට ඔහොම එක උපන් දිනේකටවත් ඔය වගේ පුංචි සප්ප්‍රිස් එකක් ලැබිලා නැ, උපන් දිනේ ආවා, ගියා, ඒ අතින් මේ අය වසනා වන්තයි 😒☹🙁😕😔😟😞😰😨😭
@tatuwapranks
@tatuwapranks 3 года назад
Adrei❤❤❤❤
@shenugihansa8527
@shenugihansa8527 4 года назад
අනේ ඒ දෙන්න...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී අයියටයි අක්කිටයි....
@GiftShopSrilanka
@GiftShopSrilanka 4 года назад
මේක තමා ආදරේ 🙊♥️
@riderswithtrevelin59
@riderswithtrevelin59 3 года назад
Matath ehema adarayak lebunanam😥😥😥😥
@pavanikavindya1475
@pavanikavindya1475 2 года назад
Aiya wage kollek labenna pin karanna oni 😢
@mamithahashani1546
@mamithahashani1546 4 года назад
හැමදාම ඔය ආදරේ එක සේම පවතීවා... බුදු සරණයි ඔය දෙන්නටම... ❤😍
@madhuu7752
@madhuu7752 4 года назад
Hbd aiya අනේ අයියා තමා පොඩි කොල්ලෙක්නෙ අප්ප ඒ කියන්නෙ අක්කා අල ගෙඩිය වගේ හිටියට පොඩි කෙල්ලෙක් නෙහ්
@friendsoffriends5296
@friendsoffriends5296 3 года назад
අහිංසක කමට නියම උදාහරණය.......❤️..........
@dishantravel
@dishantravel 4 года назад
සුබ උපන්දිනයක් මල්ලි හැමදාමත් පරිස්සමෙන් සතූටින් හොදින් දෙන්නත් එක්කම ඉන්න ජේසු පිහිටයි
@diku8252
@diku8252 4 года назад
අනේ හරිම ලස්සනයි.. අහිංසක උපන් දින පාටියක් .. ආදරෙයි දෙන්නටම හොදේ 😍😘🥰
@dilshikasandeepani1563
@dilshikasandeepani1563 4 года назад
අක්කාගේ සතුට අනේ.... 💓💓
@minuranasingha2259
@minuranasingha2259 4 года назад
Happy Birthday මල්ලියා ❤🎂❤ ආසම කපල් එක,, හැමදාමත් මේ විදිහටම එකට සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💌 ආදරෙයි දෙන්නටම❤ බුදු සරණයි
@piumisamaraweera5063
@piumisamaraweera5063 4 года назад
Happy birthday malli..බුදුසරණයි දෙන්නටම..
@shenuekanayaka4963
@shenuekanayaka4963 4 года назад
ගොඩාක් ලස්සනයි වීඩියෝ ඔයාලගේ සුභ උපන්දිනයක් අයියා..
@mayuriperera2940
@mayuriperera2940 4 года назад
සුභ උපන්දිනයක් වේවා නිරෝගි සම්පත හා දීර්ඝ ආයුශ ලැබේවා මල්ලි.
@gayahirudias9458
@gayahirudias9458 4 года назад
ලොකු දේවල්ම ඕන නෑ සතුටින් ඉන්න....
@Larry_Shane
@Larry_Shane 4 года назад
බොරු scene නැති ලස්සන සරල couple එකක් බන්😍. හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා wish karanwa බතලයො දෙන්නට 🤭😸😘💕
@ayeshafernandoz8147
@ayeshafernandoz8147 4 года назад
අප්පේ පොඩි කොල්ලෙක්නේ සුභ උපන් දිනයක් මල්ලි හැමදාම සතුටින් ඉන්න🎂
@isharamaduwanthi8843
@isharamaduwanthi8843 3 года назад
බෙල්ට් එක වටිනවා නංගි happy birthday malli 🎂❤️❤️
@kasundissanayaka3479
@kasundissanayaka3479 4 года назад
ආදරෙයි කපල් එකට 😘තමන්ට පුලුවන් දේන් උපරිම සතුටු වෙනව❤
@janiyalakshan8398
@janiyalakshan8398 4 года назад
උබලාගේ ලොකු සීන් නැති හින්දා අවන්කෙන්ම උබලා හොද ගමනක් යනවා ❤✌️
@tatuwapranks
@tatuwapranks 4 года назад
Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️
@chathumihirani7865
@chathumihirani7865 4 года назад
Happy birthday ප්‍රනීත්.... 👍👍👍👍
@ireshamaduwanthi4308
@ireshamaduwanthi4308 4 года назад
A ahinsaka adareta asvahaknam vadinna epa deviyanaaaa...😭😭😘😘😘😘😘..adarei goodaaak godaaaak dennatamaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maduwanthimadu138
@maduwanthimadu138 4 года назад
Api denna wage oya dennath godak dewal apita na lebena deyin api sathutu wenawa oyala denna wagema api dennath adaren Innawa e sathuta adare athi jeewath wenna budusaranai oya dennata
@tatuwapranks
@tatuwapranks 4 года назад
Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️
@ishansandika7009
@ishansandika7009 4 года назад
සුබම සුබ උපන් දිනයක් වේවා අයියෙ 💖💖💖
@samanthapadhmakumara2093
@samanthapadhmakumara2093 4 года назад
සුබම සුබ උපන්දිනයක් වේවා my friend බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න oya denna ආදරෙයි පලෙන්න
@iyanka_sewwandi
@iyanka_sewwandi 4 года назад
හරිම ආදර්නීයයි දෙන්නම.❤ හැමදාමත් සතුටින් ඉන්න ඔය වගේම.බුදු සරනයි දෙන්නටම😘
@mandysdiary4322
@mandysdiary4322 4 года назад
Oyala dennata aswahak na deiyange pihitin sathutin inna adareiii😘❤
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 4 года назад
ඔයාලගේ ආදරේ ට ආශිර්වාද කරනවා.. ❤️❤️❤️❤️
@chathu6890
@chathu6890 4 года назад
ටැටුවා සුභ උපන්දිනයක් වේවා මල්ලී 🎂🎂 සතුටින් ඉන්න ඔය දෙන්නා හැමදාම
@iromiumanga3853
@iromiumanga3853 4 года назад
තෙරුවන්සරණයි!!! ඔයාලට 👍👍👍❤️❤️❤️හැමදාම ආදරෙන් ඉන්න
@samanthanilmini6855
@samanthanilmini6855 3 года назад
තෑගිවලට වඩා ආදරේ වටිනවා මල්ලියේ
@hasithjkaushal2426
@hasithjkaushal2426 4 года назад
ඒ ආදරේ 💜💜💜හැපි බර්ත්ඩෙයි බ්‍රෝ🎂🎂
@sampathweerasingha8629
@sampathweerasingha8629 3 года назад
Me wage kello ජීවිතයේ වටිනාකම දන්නව...adarei දෙන්නටම ...😍😍😍😍😍
@dushanchamara788
@dushanchamara788 3 года назад
සුබ උපන්දිනයක් සහෝදරයා තියන දෙයින් සතුටු වේන ලස්සන කපල එකක් 💕
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 4 года назад
සුභම සුභ උපන්දිනයක් වේවා අයියන්න්ඩි අයියන්ඩි කිව්වට 1 අවුරුද්දයි. සතුටින් ඉන්න දෙන්නම හැමදාමත් 😘
@sajanimadushika4790
@sajanimadushika4790 4 года назад
Ane attatama harima adariniya dennek... harima simple....hamadamath satutin inna... good luck.....
@suddabandara4820
@suddabandara4820 Год назад
අනෙ එ ආදරෙ ලද දෙයින් සතුටුවෙන ආදරයක් ලබන්න පින තියෙන්න ඔන හැමදාම සතුටින් ඉන්න ❤🥰
@sayuridiwyanjali
@sayuridiwyanjali 2 года назад
බොරු පඩ නැති එකම කපල් එක.ආදරෙයි.දෙන්නටම.😚❤😚😚❤
@slnishu7208
@slnishu7208 4 года назад
Harima simple couple ekak. Good luck akki and aiya
@aqwpol4184
@aqwpol4184 4 года назад
මන් දැකපු ලස්සන්ම උපන්දින තෑග්ග❤🎉️
@thanujanuwan6900
@thanujanuwan6900 4 года назад
Ykooo අලියා wage hitiyata thamath podii kollekne happy birthday කොල්ලෝ 🎂🎂🎂🎂🎂
@tatuwapranks
@tatuwapranks 4 года назад
Hee
@thanujanuwan6900
@thanujanuwan6900 4 года назад
😍😍
@chathurangachathu4524
@chathurangachathu4524 4 года назад
සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා ..🎂❤️👌😘🌷
@petslove3183
@petslove3183 4 года назад
සුබ උපන්දිනයක් වේවා මල්ලි (ලොකු ලොකු දේවල් ඕනි නෑ කියලා නංගි කියන්නේ. ඒ උනාට හිගන්න කියලා බනින්නේ ඔන්න ඔය සල්ලි කීයක් හරි දීල දාන්න ඇදුම් ටිකක් ගන්න 😁)
@savinikularathne3216
@savinikularathne3216 4 года назад
සුභ උපන්දිනයක් ටැටුවෝ 🎂🎂
@-mahiya3230
@-mahiya3230 4 года назад
පරක්කු උනාට සමා වෙන්න ඔනේ Happy birthday අයියා ❤️
@isharasewwandi3190
@isharasewwandi3190 4 года назад
අනෙ මගෙ අක්කි පන අයියා පන පරිස්සමින් ඔය වගේම සතුටින් ඉන්න අනේ
@tatuwapranks
@tatuwapranks 4 года назад
Adrei❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️
@thayanialwis277
@thayanialwis277 4 года назад
Happy birthday මල්ලි ,,😍❤,, හරිම ලස්සනයි simple couple,, lovely
@tiktoknawa5547
@tiktoknawa5547 4 года назад
යකඩෝ මට වැඩිය අවුරුද්දයිනෙ වැඩි...මන් හිතුවා අඩුම 25ක් වත් ඇති කියලා...මාත් බදින්න ඕන...කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්ඩෝ 😁😁😂
@imasha....3839
@imasha....3839 2 года назад
බදිමු අපෙ ගේ ඉස්සරහ ගහක් ටීනෝ🤭❤
@tiktoknawa5547
@tiktoknawa5547 2 года назад
@@imasha....3839 ගස් නම් අපේ ගෙදරත් තියෙන්නෙ...කරකාර බදින්නට කාලෙ හොදා බහ දුන්නොතින් ආල හිතින්😎😜😜
@saheesl9699
@saheesl9699 4 года назад
එල ටැටුවා...😍😍😍 ආදරෙයි හොදෙ...😋
@madumadushani5329
@madumadushani5329 4 года назад
Happy berth day aiya ....aththatama oyata hoda wasanawantha nihathamani biridak lebila inne....dennatama hamadama adaren sahayogayen inna labewa kiyala parthna karana.....bs
@madushanimadu1752
@madushanimadu1752 4 года назад
සුභ උපන් දිනයක් වේවා ❤️❤️
@ගින්දරි-ජ8ළ
@ගින්දරි-ජ8ළ 4 года назад
Ane video eka balanna parakku una ආදරෙයි dennatama ❤️❤️happy birthday 🎂
@dinudinu5764
@dinudinu5764 3 года назад
Happy birthday ayye.. නිමා අක්කි ඔයාට ගොඩාක් ආදරෙයි පව් අනේ....... දෙන්නට බුදුසරණයි
@madunathali8804
@madunathali8804 4 года назад
Happy birthday aiya ❤️. Hamadama denna sathutin inna😍
@shaduperera276
@shaduperera276 4 года назад
Anee paw anee shoii nangii oyanm hoda wife kenek happy birthdy malli tatuwa
@nawanjanasubodani6545
@nawanjanasubodani6545 4 года назад
Man Frist time thamai.oyalata comment karanne . happy birthday malli.malli Nangi sathutin Inna hamadama.harima simple cupal ekak .godak sathutui lassanai Malli oyala denna.budusaranai.
@dilidissanayake3633
@dilidissanayake3633 4 года назад
Aiyata 23.. akkiyata kiyada wayasa... thma podine dennma.. shoook ane.. happy birthday aiye. ❤️❤️❤️
@shashinimadushani3510
@shashinimadushani3510 4 года назад
සුභ උපන් දිනයක් අයියේ 🎂🎂🎂🎂බුදු සරණයි දෙන්නටම ❤❤❤
@yaniyani125
@yaniyani125 4 года назад
💐🎂🎂🎂🎂🎂🎂🎂. මේන්න. මගේන්. කේක් එක. සුභ. උපන්දිනයක්. ඔයාට. මල්ලි. බුදු. සරණයි
@raveeshadilshani8471
@raveeshadilshani8471 3 года назад
Ane me dennata hry yanna onee supiriyatama....🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍 jesu පිහිටයි ...බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@pramilakumari5957
@pramilakumari5957 2 года назад
මම වීඩියෝ එකක් නෑර බලනවා.අහින්සක ආදරයක් කවදාවත් වරදින්න එපා ජීවිතේ බුදුසරණයි
@pramilakumari5957
@pramilakumari5957 2 года назад
🌹
@tharushiperera2703
@tharushiperera2703 4 года назад
Adanam bolle shoii........hamada dennama සතුටෙන් inna.....adarei dennatama....😘😘😘😘😘
@navodyadhanusri3594
@navodyadhanusri3594 3 года назад
Oyala dennath mamai mage boy friendai wagemai anee.api dennath bola gedi dekak wage.. Hee....❤❤🥰🥰oyalata gdaak adareii..
@ayeshasoyza6313
@ayeshasoyza6313 4 года назад
Happy birthday tatuwa..parissamin lassanata jeewath wenna denna ekka..budu saranai dennatama..loku seen nethi saralawa jeewath wena podi badu dekak..😁😁
@nipuntharaka6391
@nipuntharaka6391 4 года назад
Mn dkka supirima cuple ekk bn.boru posh na ekenma saralai.♥️💯
@shanthikwt9583
@shanthikwt9583 3 года назад
Lassana aadarayak bs digatama yanna happy birthday satutin inna hamadaama oyala denna
@msrandik9323
@msrandik9323 4 года назад
ada dina උපන් දිනය සමරන මල්ලි ඔයාට වාසනා wanta subama suba උපන් දිනයක් වේවා
@johnthehacker8605
@johnthehacker8605 4 года назад
Many Happy Returns of the day.. most wonderful couple i ever seen on youtube
@maashuvlogs6140
@maashuvlogs6140 4 года назад
සුබම සුබ උපන්දිනයක් අයියේ 🎂🎉🎊❤️. හැමදාම පරිස්සමින් ඉන්න ඔනේ❤️
@tatuwapranks
@tatuwapranks 4 года назад
Adrei❤❤❤❤
@ishifonseka3801
@ishifonseka3801 4 года назад
1st time comment 1k danna hethuna.. Oyala 2nage vedios man 80% wadiya ballala thiyenawa.. Man harima asai oyala 2nage awanka kamata.. Eth man kawamadawath msg kli nah.. Oya 2na godak wayasin podi young couple 1k husbandtath wada gift 1a dila sathutu une nangi. Attama oya nesa ada msg kla.. E awanka ardarita godak ardari hethuna. May god bless you both. And happy bday malli. 👍🙏❤️💐
@tatuwapranks
@tatuwapranks 4 года назад
Thank you so much😘😘😘
@chamilakumuduni8910
@chamilakumuduni8910 4 года назад
සුභම සුභ උපන්දිනක් වේවා මල්ලියෝ .හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@achini3734
@achini3734 3 года назад
ලස්සන ආදරයක්❤
@madhikawshi1280
@madhikawshi1280 4 года назад
Ane awrudu 23da... malliyo oyata subama suba upan dinayak wewa... adaraniya couple ekak oyala... hamadama sathutin inna 2ma... budu saranai
@dineshasewwandi1699
@dineshasewwandi1699 4 года назад
Happy birthday malli Hamadamath oma sathutin inna dennama budusaranai devi pihitai
@nirodamadusanka3998
@nirodamadusanka3998 2 года назад
එ ආදරේ 🥺🥺🥺🥺🥺 හැමදාම සතුටින් ඉන්න මගෙ අක්කයි අයියායි 🥺👈
@dilanidilani858
@dilanidilani858 4 года назад
Harima dukai hamadama hodin inna malli oyala dennama ok happi barthday bs dewi pihitai ummmmmmmmmmmma
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Qna
5:17
Просмотров 13 тыс.
අලුත් ගෙදර 🗣🏡 #kanishka_lakshan
11:23
just prank
17:55
Просмотров 284 тыс.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47