Тёмный

නිර්මාණශීලී දඩබ්බරයකුගේ රැඩිකල් ආවේශය. Lip kiss එකට බය සුචරිත වාදියො ඉන්න රටක් මේ. 

Lines and Beyond
Подписаться 51 тыс.
Просмотров 69 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 878   
@manelmorris4785
@manelmorris4785 8 месяцев назад
ගොඩ දවස් ඉදලා බලාන හිටිය වැඩ සටහනක් ජගත් මණුවර්ණ සහොදරයා මේ‍ වැඩ සටහනට එන දිනය බලාන හිටියෙ ස්තුතියි ජනක කුබුකගෙ ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@jayanthasriyani8770
@jayanthasriyani8770 7 месяцев назад
හරිම රසවත් සහ අර්තවත් ජනක ඔබට ස්තුතියි ජගත් ඔයාට ආදරෙයි සහෝදරයා ඔයාගෙ අවංකකම අපිට රටක් වටිනව
@BoruEpa
@BoruEpa 7 месяцев назад
😂​@@jayanthasriyani8770
@waves545
@waves545 8 месяцев назад
ජාතික ජනබලවේගය මගින් සිදු කෙරෙන සමාජ විප්ලවය සමග ලංකාවේ චිත්‍රපටකර්මාන්තය ජගත් තලයට ගෙනයන්න හැකි උඩුගම්බලා පීනන අදරණීය සහෝදරයෙක් මනුවර්ණ කියන්නෙ ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට.👍
@niroshandaminda8604
@niroshandaminda8604 8 месяцев назад
❤❤
@ravindradesilva811
@ravindradesilva811 8 месяцев назад
කාලයකට පස්සේ බලපු ඉතාම විශිෂ්ට ටෙලිනාට්‍යයක් සහ චිත්‍රපටයක් ,අතිවිශිෂ්ට රගපෑම්. සුභ පැතුම්❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 8 месяцев назад
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු විප්ලවය ට ජය වේවා ජගා
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@RanjithlalJayasekara
@RanjithlalJayasekara 7 месяцев назад
n p p කොල්ලා මනුවර්න් ඔබට අපි ❤❤❤❤❤❤❤
@SaheraNidosh
@SaheraNidosh 8 месяцев назад
මනුවර්න ආදරෙයි ජයවෙිවා
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි 👍
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 8 месяцев назад
අතිවිශිෂ්ඨයි ..ජනක ...👍 රඟපෑමට අමතරව මාධ්‍ය මෙහෙයවීම ...ආදරෙයි දෙන්නටම ❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@nishandesilva7219
@nishandesilva7219 8 месяцев назад
ජගා කියන්නේ වැඩ්ඩේක්.රටගැන හිතන විරුවෙක්. රටට වටින මිනිසෙක්❤ආදරෙයී❤️ අපි මේ රටට බේර ගමූ එකා වගේ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@nishandesilva7219
@nishandesilva7219 8 месяцев назад
@@JanakaKumbukage-fl5qw ඔබටත් අපී ආදරේයි❤️ ඔබත් සුපිරි කලා කරුවෙක් සහ බුද්දිමතෙක්💪 වටිනාකම වැඩි වේවී මේ රට බේර ගන්න මාලිමාවට චන්දයක් දුන්නොත්😍මාත් මගේ පවුලේ අයත් පලවෙනි වතාවට 100%මේ පාර මාලිමාවට💪
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
@@nishandesilva7219👍
@lalitharanjani9264
@lalitharanjani9264 8 месяцев назад
🥰💯🥰💯🥰💯🥰
@madhawapremaratne769
@madhawapremaratne769 8 месяцев назад
ජයම වේවා, ජගත් මල්ලී! අපේ අනාගත ලංකාවේ සුබ බලාපොරොත්තුවක් ඔබ!! මගේ සුබ පැතුම්!! ඉදිරියටම යමු.👏👏👏👏👍🥰💪🙏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට.👍
@mkllin-jg3tq
@mkllin-jg3tq 8 месяцев назад
ජනක නිහතමානී චරිතයක් ජගා සුපිරි
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@janidubandaranayake4429
@janidubandaranayake4429 7 месяцев назад
සුන්දර රටක් බිහිකරන්න ගන්නා උත්සාහයට ස්තුතියි ජගා.ඉදිරියටම යමු සහෝදරයා...........
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@calistafernando1713
@calistafernando1713 8 месяцев назад
ඔබගේ කලා ලෝකය වගේම දේශපාලන ලෝකය ද ආලෝක මත් කරන ජගත් මනුවර්ණ අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@krcolombage
@krcolombage 6 месяцев назад
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 8 месяцев назад
දවස ගානේ නොවිසිල්ලෙන් බලපු කතා ව දෙවැනි කොටස් ගේන්න ❤ ආයේ නිවාඩු වක් ලැබුනාම එක දිගටම බලන්න ඉන්නේ 🙏 සම්මාන නොලැබුනා නම් තමයි පුදුම 🙏 ජයවේවා මේවා එපා නොවෙන අමතක නොවන චරිත
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට.👍
@righthandle667
@righthandle667 8 месяцев назад
ජනක ස්තූතියි ජගත් ව මේ සාකච්චාවට ගෙනාවාට. ඔහු ඉතාම හොඳ නිර්මාණ කරුවෙක් බව ඔප්පු කලා. ඉදිරියටත් හොඳ වැඩ ටිකක් කරලා රසිකයන්ට ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔහුගේ දේශපාලන කියවීම ඉතා අනර්ගයි.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@tmmthempahana8442
@tmmthempahana8442 8 месяцев назад
සුන්දර රටක් බිහිකරන්න ගන්නා උත්සාහයට ස්තුතියි ජගා.ඉදිරියටම යමු සහෝදරයා .
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@lalitharanjani9264
@lalitharanjani9264 8 месяцев назад
🥰🥰🥰
@ahmramlan6412
@ahmramlan6412 7 месяцев назад
පලමු වතාවට බලපු වැඩසටහනක්.. කලාවෙන් දේශපාලන ධාරාවේ හෙලුව හෙලිකරන ජගත් මනුවර්ණ ඔබට ජය...
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@padmajayasinghe1443
@padmajayasinghe1443 8 месяцев назад
සමහර දේවල් අපට තේරෙන්නත් නෑ, ඒ තරමට පරිණත පුද්ගලයෙක් ජගත් මනුවර්ණ .ජනකට තේරුනෙත් නෑ සමහරක් මම හිතන්නෙ .ඔව්, අපි මේක හරි විදිහට වෙනස්කරමු ජගත් ❤.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@nimaliperera9457
@nimaliperera9457 8 месяцев назад
ආසම නලුවෙක් ...ජනක කුඹුකගේ...කාලෙකට පස්සෙ ..දකිද්දී ත් සතුටුයි ඔයාව.... ජගා අපේ විප්ලවයේ සගයා... ආදරෙයි උඹලා දෙන්න ටම.. .. මහපොලවේ ජීවත් වෙන උඹලාට නිදුක් නිරෝගී සුවය ...❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@nimaliperera9457
@nimaliperera9457 8 месяцев назад
@@JanakaKumbukage-fl5qw ❤️
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 8 месяцев назад
ඔබගේ ප්‍රෝගෑම් මම බලනවා.හරිම හරවත් වැදගත් වැඩසටහන් ඔබ කරන්නෙ.ඒ වගේම හොද දක්ශ රන්ගන ශිල්පීන් එන්නේ.❤️🌹🌹🌹👍👍👍🌹🌹❤️👍👍
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබගේ ප්‍රතිචාරයට .👍
@mangalajayasekera4249
@mangalajayasekera4249 7 месяцев назад
පට්ට...උපරිමයි සංවාදය මචෝ...අවුරුදු 76 ඉස්කෝලෙන් ඉගෙනගෙන අපේ මිනිස්සු හරියට විභාගයට පෙනී සිටියොත් රටේ වාසනාව වේවි ඔබ දෙදෙනාගෙම නිර්මාණ ජීවිතයට ජයෙන් ජයම වේවා,.!!!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි 👍
@mangalikaaththatage8639
@mangalikaaththatage8639 8 месяцев назад
ඔබ නිවැරැදිව පැහැදිලි කලා jvp අපි හිතන විදිය.හරිම සතුටුයි .කිසිවක් බලාපොරොත්තු නොවී මේ දේශපාලනය කරන බව පිටින් බලන අයට තේරුම් ගන්න අමාරුයි .ආදරනීය කලාකරුවානෙනි තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .අපි එකතුවෙමු .ලස්සන රටක් හදමු .❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@renukafernando2716
@renukafernando2716 7 месяцев назад
සුභ පැතුම් ඔබට. කොඩි ගහ යට ඉතාම ආසාවෙන් බැලූ විශිෂ්ට නිර්මානයක්. 🎉🤗
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@mahindaguruge9926
@mahindaguruge9926 7 месяцев назад
ඉතාමත්ම වටිනා සාකච්චාවක්. රට දියුණු කිරීමට මේ කතා බහ ඉතාමත්ම වටිනවා. ජයවේවා! 👏👏👏❤️❤️❤️
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@GayaniGayanini
@GayaniGayanini 7 месяцев назад
ජගත් මනුවර්ණ ඔබ සංවේදී පුද්ගලයක්.අපි මේ ක්‍රමය වෙනස් කරමු.මුලිකව nppඑක පත්කරලා දෙවනුව අපි ඊට වඩා දුරගමනක්‍ යමු.ඔබ ට සුභ අනාගතයක් ප්‍රර්ථානාකරනවා!.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 8 месяцев назад
ඔබට ජය!!! ඔබ මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක වේවා!!!🙏❤️🙏❤️🙏❤️
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@DanuZone
@DanuZone 7 месяцев назад
Quality මිනිස්සු එක්ක Quality Content... ජයවේවා... Quality රටක් හදමු...
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 месяцев назад
කෙලින් කොණ්දක් තියන දක්ෂ කලාකරැවෙකු සමග ලස්සන කතා බහක් 🎉🎉
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@ThilakshiWirajini
@ThilakshiWirajini 8 месяцев назад
ආදරෙයි ජගා. උබ අපේ එකෙක් ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@srimamangalika9684
@srimamangalika9684 7 месяцев назад
බෙදා ගන්න බැරි නම් බදා ගනිල්ල
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 7 месяцев назад
අනිවාර්යයෙන්
@smaduraliyanage880
@smaduraliyanage880 8 месяцев назад
අව්රුදු ගානක තමුන්ගේ අත්දැකීම්, තමුන්ගේ කැපවීම, සැබෑ දක්ෂකම සදා නොමැකෙන ටෙලියකින් සහ සිනමා නිර්මාණයකින් එලියට දැම්මා... නියමය්... ආප්ප බානවා වගේ සිය ගණන් හැදුවේ නැති වුනාට මේ හොඳටම ඇති. හැබැයි තව මෙවැනි නිර්මාණ දකින්න අපි පිපාසයෙන් ඉන්නවා ❤ රඟ පෑම වගේම ජනකගේ වැඩසටහන මෙහෙයවීම හරිම ආදරණීයය්...
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@samanthipereira7329
@samanthipereira7329 8 месяцев назад
රඟ නොපා චරිතය විතරක් චරිතවත් කරන සුලු පිරිසක් අතර ඔබත් කෙනෙක් ජගත් මනුවර්න ජය වේවා 🌟🌟🌟🌟🌟👌👌
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 8 месяцев назад
අපි විශාලයි. ඒක මාරයි ජගා!! ආදරෙයි ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 8 месяцев назад
ස්තුතියි දෙන්නටම.congratulations ජගා.🎉🎉🎉🎉
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට.👍
@priyangagunatilake9328
@priyangagunatilake9328 7 месяцев назад
කාලෙකට පස්සේ වැඩසටහනක් කලේ ජනක අයියේ. ස්තූතියි 🙏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@asankabandara939
@asankabandara939 7 месяцев назад
මනු සුපිරි.අපි බලන් ඉන්නවා අපි ඔබ සමගයි.ජය ෙව්වා පරිස්සමින් හැමෙද්ම.දන්නවෙෙන්්අෙප් මුතු එෙට් හැටි.බුදු සරනයි ❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@Sisira-tr6ce
@Sisira-tr6ce 8 месяцев назад
ජයවේවා ජගත් සහෝ සුබ පැතුම් ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 8 месяцев назад
ස්තුතියි ජනක මහතානනි .! අවන්ක රටට ආදරෙ පුරවැසියෙක්! ජගත් පුතෙ ඔබට ජයවේවා!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 8 месяцев назад
දැකීමත් සතුටක්..සුභපැතුම් ජගා ❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි 👍
@kumuduranasingha4707
@kumuduranasingha4707 7 месяцев назад
ආදරෙයි obata නිර්භීත දෙශප්‍රේමියෙකු ලෙස..උතුම් මිනිසෙක් ඔබ ❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@deepatiskumara9324
@deepatiskumara9324 8 месяцев назад
ඉතාමත් ආසාවෙන් බලන වැඩසටහනක් .අද එය දෙගුන තෙගුන උනා.අනීවාර්‍යයෙන්ම අපි සියලු දෙනා එකතුවෙලා මේ ක්‍රමය වෙනස් කරමු. එය අපට කල හැකියි .❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@ranjithdahanaka308
@ranjithdahanaka308 7 месяцев назад
මම බලාපොරොත්තුව හිටිය වැඩසටහනක් මගෙ හදවතේ නලුව හැමදාම ආදරෙයි මාලිමාව තුල ඔබට හිමිවියයුතු අසුන ලැබෙිවි මාලිමාවට ජයවෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@samanwijeweera2850
@samanwijeweera2850 7 месяцев назад
අමුවෙන්ම,,, Thx මනුවර්ණ👍👍👍
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@shaniidesilva453
@shaniidesilva453 8 месяцев назад
අතිශයින්ම දක්ශ රංග ධරයෙක්..,,නිර්මාණකරුවෙක්..වගේම හොඳ දේශපාලනික මතවද ධරයෙක්..over all a superb caractor👏respect him as a young person..best to come to politics .Platform....all the best..jagath manuvarna👏❤️💐🙏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation 👍
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 7 месяцев назад
ගොඩක්ම ආස කරන හරිම දක්ෂ වටිනා චරිතාංග නළුවෙක් වගේම අතිශය සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් ❤.. බොහොම ස්තූතියි අයියේ මේ වටිනා වැඩසටහනට 💐❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි ශානි👍
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 7 месяцев назад
හරවත් සාරවත් සම්මුඛ වීමක් ස්තූතියි ජනක සුබපැතුම් ජගත් ට
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@clementfernando3914
@clementfernando3914 7 месяцев назад
සුන්දර කලාකරුවන් දෙපලක් ජයවේවා !!!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොමත්ම ස්තුතියි 👍
@crismalfernando9116
@crismalfernando9116 7 месяцев назад
ජගත් මල්ලී ඔබගේ සියලු ජයග්‍රහණ වලට මාගේ සුභ පැතුම් ඉතාමත් හරවත් සාකච්ඡාවක් ජනක ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@dammikaudayangani2401
@dammikaudayangani2401 8 месяцев назад
ජගත් ඔබගේ බලාපොරොත්තු සියල්ලම ඉටුවන සුබම කාලයක් ඉදිරියට බිහිවෙනවා සහතිකයි ඔබට සුබ අනාගතයක් ආදරෙයි දෙන්න ටම❤❤❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 8 месяцев назад
ජයවේවා 🙏 කැමති ම චරිතයක් ❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට👍
@lalsiriwardana
@lalsiriwardana 7 месяцев назад
දෙන්නටම ආදරෙයි. ජයවේවා ❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි 👍
@kathakochchiya
@kathakochchiya 8 месяцев назад
ඉතා කැමැත්තෙන් නැරඹුවා. ප්‍රයෝජනවත් අදහස් ....
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@amiladhanushka
@amiladhanushka 8 месяцев назад
සුපිරිම නිර්මාණ කරුවෙක්
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@kalyaniperera1279
@kalyaniperera1279 7 месяцев назад
Janaka thank u very much best iinterview jagath is best love u both ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation 👍
@maxwellfelix6349
@maxwellfelix6349 7 месяцев назад
ජගත් මනුවර්ණ යනු රට හරි විදියට වෙනස් කරන්නට හැකි කළාකාරයෙක් . ඔබේ සහයෝගය රටට අත්‍යවශ්‍ය කාලයක් ජයවේවායි ප්‍රාර්ථනා කරනවා....
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි 👍
@jayarathneml291
@jayarathneml291 7 месяцев назад
❤ ❤ ❤ ආදරණීය සහෝදරත්වය පිරුණ විශිෂ්ට මානව දයාව පිරුණ චරිතයක් ආදරෙයි ඔබගේ කතාවට ප්‍රතිභාවට හොද කට්ටක් කාල ආපු කොල්ලෙක් ජනක ඔබට ගොඩක්ම ස්තූතියි ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි 👍
@jcb7034
@jcb7034 8 месяцев назад
ජගා ආදරෙයි❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි ඔබට 👍
@manushadilshan6791
@manushadilshan6791 7 месяцев назад
ජගත් kiyanne marama චරිතයක් වටිනවා ජයවේවා npppyata jaya niyathai obaveni visvasaniya minisun nisa......
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 7 месяцев назад
​@JanakaKumbukage-fl5qw ජගා පස්සෙ උදුල් ඉන්නවා .එයාටත් රෙස්පෙක්ට් කරන්න ඕන.❤
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 7 месяцев назад
අපේ දඩබ්බරයා.ආදරෙයි මල්ලි .සුබ පැතුම් ඉදිරි කටයුතුවලට .❤️
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@DanushkaNiroshana
@DanushkaNiroshana 7 месяцев назад
නියම වැඩසටහනක් ජගත් මනුවර්ණ ❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@thilinamadushanka4898
@thilinamadushanka4898 7 месяцев назад
ජගත්ගෙ ෆිල්ම් එක ගැන උනු හොදම කතාබහ මේක..
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි 👍
@rameigap
@rameigap 7 месяцев назад
ඔබ දෙදෙනාම අපිට වාසනා. රටට වාසනා. එක්වෙමු මාලිමාව සමගින් රට පෙරට යවමු .
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@gajalanka95
@gajalanka95 8 месяцев назад
ජගත් මනුවර්ණ 💖💖💖💖💖💖
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි 👍
@healthytasty-ot7lc
@healthytasty-ot7lc 7 месяцев назад
මේ ..හෘදයාංගම,අව්‍යාජ සංවාදය ජගත් මනුවර්ණ නැමැති මානව හිතවාදීයාද නිර්මාණකරුවා ද හඳුනා ගැනීමට ලැබුණු වටිනා අවස්ථාවක්.ජනක කුඹුකගේ ඔබගේ ජිවිත පරිඤ්ඤානය හා හැදැරීම ප්‍රසංශනීයයි...😍
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි 👍
@pkds1983
@pkds1983 8 месяцев назад
ආදරණීය ජගා❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@KapilaSamantha-t8x
@KapilaSamantha-t8x 7 месяцев назад
තාරැණයේ සමාජ වගකීම ඉටුකිරීම ජගතෙක් ජගත් මනුවර්ණ ❤npp💯💯 මාලිමාව❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@BandulaSarathKumara-go2qx
@BandulaSarathKumara-go2qx 7 месяцев назад
හොද කියවීමක් ආදරෙයි සහෝදරය ..
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@APJayantha
@APJayantha 8 месяцев назад
මනුවරන සහෝදරයට ආදරේයි පනමෙන් මගේ ආවිසත් අරගේන ජිවත්වෙවා සහෝදරය
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@DiaryOfNature
@DiaryOfNature 8 месяцев назад
One of the Best Interview I have ever seen! Thank you Janaka Aiya for this ! and also Great Archivement 💪 and Wish you all the best Jagath Manuwarna Sahodaraya 🥰 !
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you for your appreciation 👍
@padmajayasinghe1443
@padmajayasinghe1443 8 месяцев назад
❤👍
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 7 месяцев назад
මමත් ගලහා මනුවර්නත් එකමපාසලේ අපිදෙන්නා අපේපාසලේ හොදම සික්ෂයින්දෙලෙනාට සම්මාන ලැබුවා අපිදෙදෙනාම එකමදෙසපාලන මතයක ඉන්නෙ
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 7 месяцев назад
❤❤❤❤
@harindraindrajith7058
@harindraindrajith7058 7 месяцев назад
හරිම වැදගත් කතාබහක් ❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@rajithamadusanka3183
@rajithamadusanka3183 7 месяцев назад
ආදරෙයි ජගා අයියේ ❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ❤️
@sriyahettiarachchi1444
@sriyahettiarachchi1444 6 месяцев назад
ආදරණීය නලුවෙක් ඒවගෙම අද දවසේ රට වෙනුවෙන් හිට ගන්නා පිට කොදු සවිමත් මානව හිතවාදියෙක් ජයවේවා සහෝදරයා.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 6 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@pererasalr
@pererasalr 8 месяцев назад
ජයවේවා ❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට.👍
@prabhakalpanee3739
@prabhakalpanee3739 7 месяцев назад
ජයවේවා
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@devikaperera3945
@devikaperera3945 7 месяцев назад
හරිම ආසාවෙන් බැලුවෙ
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@Nihaltony-r8b
@Nihaltony-r8b 8 месяцев назад
Today also,you grabbed a great man,l appreciate you .janaka, your choice is very beautiful,
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you for your appreciation 👍
@DAbeysinghe
@DAbeysinghe Месяц назад
මම අද තමයි මෙි චැනල් එක බලන්නේ.ඒ ජගත් අයියා නිසා.ගොඩක් කැමති හරිම දක්ෂ කෙනෙක්.ජාතික ජන බලවෙිගයේ නිසා ගොඩක් කැමතියි.ගොඩක් ආදරෙයි අයියේ.සුබ පතනවා ඔයාගේ හැමදේටම.❤❤❤ චැනල්එක කරන ඔබටත් සුබ පතනවා.බොහොම ස්තුතියි ජගත් අයියා එක්කලා වැඩසටහනක් කළාට.
@RoshanprdeebaRoshan
@RoshanprdeebaRoshan 7 месяцев назад
මම අසාම එකා අපේ එකා ආදරෙයි ජගා❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@chandanaherath9163
@chandanaherath9163 8 месяцев назад
As usual good discussion again good luck Jagth you will go to your destine for sure.Public is alredy ready.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation 👍
@supunsarath4672
@supunsarath4672 7 месяцев назад
නියමයි
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 7 месяцев назад
එල ජගා❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you 👍
@krishanchathuranga5345
@krishanchathuranga5345 7 месяцев назад
ලස්සනම කාතීකවාක්❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි 👍
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 7 месяцев назад
අපට අනාගතය ගැන බයක් නෑ දැන්.ජගත් ඔබට අපේ ආචාරය!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොම ස්තුතියි 👍
@dulanidinushka6868
@dulanidinushka6868 7 месяцев назад
❤❤❤❤❤ ජගත් මනුවර්න කියන්නෙ අතිවිශිෂ්ඨයෙක් එච්චරයි ඒ වගේම මාලිමාවටත් ජය නියතයි
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතිය 👍
@veenaabeysinghe460
@veenaabeysinghe460 7 месяцев назад
"කොඩිගහ යට" ඒ තුල අපි ජීවත් උනා. ❤සම්මාන නොලැබුණා නම් තමයි පුදුම වෙන්නේ. විශිෂ්ඨ නිර්මාණයක් 👍 ජගත් ඔබ විශිෂ්ඨයෙක්.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
@SuranjiPanagoda
@SuranjiPanagoda 7 месяцев назад
සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය හරවත් සහ සෘජු ප්‍රශ්න උත්තර සහිත සුහද කතාබහක්.. රහස් කියන කඳු ගැන හිතේ තිබුන ප්‍රශ්න වලටත් පිලිතුරු ලැබුනා 👍 සමාජය ගැන මනූගෙ කියවීම හරිම සාධාරණයි.. ආදරණීය කලාකරුවන් දෙපලටම ජය !!!❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි 👍
@madhumaliekanayake4507
@madhumaliekanayake4507 7 месяцев назад
Congratulations jagath aiye... තව නාට්‍යයක් කරමු නේද
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you .👍
@roshanwithanage7820
@roshanwithanage7820 6 месяцев назад
ඔබෙ එඩිතර කමට සහ රට ගැන තියන කැක්කුමට අපි ගරු කරනවා සහෝදරය.ඔබ වගේ තරුණයින් තමයි අපෙ රටට අවස්‍ය.ඔබ වැනි එඩිතර තරුණයින් අපෙ රටට අවස්‍යම මොහොත මෙයයි. ඔබට ස්තුති අපි වෙනුවෙන් හඩ නැගුවට❤❤❤❤❤❤
@krcolombage
@krcolombage 6 месяцев назад
ඉතාම දක්ෂ, සමාජයේ දියුණුව ගැන තරුණ කාලයේම සිතටගත් "විප්ලවකාරී" කලාකරුවෙක්. ජනතා රජයක් තුල, නිදහසේ නිර්මාණ කිරීමට ලැබේවා 🙏🏻🙏🏻
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm 8 месяцев назад
ආදරෙයි මල්ලි.❤❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@garvindesilva4176
@garvindesilva4176 8 месяцев назад
Good luck Jagath Malli
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you 👍
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 7 месяцев назад
My favorite actors Janaka & Jagath are very simple & humble !!! God bless you both !🙏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation 👍
@Nirmascreations
@Nirmascreations 8 месяцев назад
Excellent program!!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you for your appreciation 👍
@wasanthaatthanayaka7642
@wasanthaatthanayaka7642 8 месяцев назад
ජයවේවා ජගත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතිය ඔබට👍
@maiwaththegedara6454
@maiwaththegedara6454 8 месяцев назад
Glad you found him at last.
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you for your attention 👍
@neilamaraweera6273
@neilamaraweera6273 7 месяцев назад
One of the best interview from you Janaka Thank you. I wish your dreams will come true Jagath will be there for you and love you!
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation 👍
@kG-vj7tl
@kG-vj7tl 8 месяцев назад
පොළවේ පය ගසා ජීවත් වෙන රටට ආදරය කරන අපිට ඉන්න අති දක්‍ෂ නලුවෙක්
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොමත්ම ස්තුතියි 👍
@mohomednoorkhansahulhameed4945
@mohomednoorkhansahulhameed4945 7 месяцев назад
Nicely interviewed 👍 Good set of questions 👏👏
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
Thank you for your appreciation .👍
@sinethmiayuwanna
@sinethmiayuwanna 8 месяцев назад
ජගා අපේ එකා❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
බොහොම ස්තුතියි 👍
@sanjesenevirathna5280
@sanjesenevirathna5280 7 месяцев назад
මනුවර්න සහෝදරයා ඔබ ව්ශිශ්ට නිර්මාණ කරුවෙක්, ඔබට සුබ යහපත් අනාගතයක්
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
බොහොම ස්තුතියි ඔබට👍
@PathumLivera-zf8nk
@PathumLivera-zf8nk 8 месяцев назад
ජගා❤❤❤❤
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 8 месяцев назад
Thank you 👍
@shymalagunawardena2908
@shymalagunawardena2908 7 месяцев назад
Obata jaya.....theruwan saranai...
@JanakaKumbukage-fl5qw
@JanakaKumbukage-fl5qw 7 месяцев назад
ප්‍රතිචාරයට ස්තුතියි 👍
Далее
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,5 млн
Always Help the Needy
00:28
Просмотров 7 млн
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,5 млн