Тёмный

නිවන්සුව අයියේ තාමත් වැලිපැන්නේ මහා පාරේ මැරයෝ ඉන්නවා ? මටත් ගහනවා තව ටිකෙන්  

Yakada Husma යකඩ හුස්ම
Подписаться 169 тыс.
Просмотров 75 тыс.
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 531   
@dkdkkkk984
@dkdkkkk984 Год назад
අම්ම ඇක්සිඩන්ට් වෙලා ඉන්නෙ අයියේ.. ඉක්මනින් සුව වෙන්න ප්‍රර්තනා කරන්න මෙක දකින ඔක්කොම 🙃🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩෝ 🥹
@dkdkkkk984
@dkdkkkk984 Год назад
@@yakadahusma6086 කොලබ හොස්පිටල් එකේ ඉන්නෙ 🥺
@pasindulaksitha5851
@pasindulaksitha5851 Год назад
Ikman suwaya labewa
@mwrviraj27
@mwrviraj27 Год назад
ඉක්මන් සුවයම ලැබේවා අම්මේ හිටියටත් වඩා සුවෙන් ඉදිරි දිවිය ගතකිරීමට වාසනාව ශක්තිය ලැබේවා
@notforme7777
@notforme7777 Год назад
ඉක්මනින් සනීප වෙයි මචන්
@nishanfernando6313
@nishanfernando6313 Год назад
ඔයාට මානුෂික අදාහස් තියෙනවා ආදරෙයි ❤✝️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@heshanminsara7918
@heshanminsara7918 Год назад
සුබම සුබ දවසක් 🥺මගේ උන් හැමෝටම ♥️ඒ වචනේ ඇහෙද්දීත් ඇති
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@kavindupahasara9064
@kavindupahasara9064 Год назад
Gewal lagatama avila gihim athakm dane nh ne 🥺 ilaga para avoth meheth ena 🥰 wadenm superi aiya ❤️
@sudubaba9476
@sudubaba9476 Год назад
@@yakadahusma6086 j
@TravelWithJuliya98
@TravelWithJuliya98 Год назад
@@yakadahusma6086 අද ඉදන් මාත් ඔබ සමඟ එකතුවුණා dear 🙃❤️ මාත් සුපිරි බයික් වලට මාරම ආසයි, රේස් පදින්න ආසයි, තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️
@wphchathuranga62d13
@wphchathuranga62d13 Год назад
හොඳ අදහස් ගතිගුණ තියෙන ඩයල් එකක් අයියේ උඹ.බැලුවා වීඩියෝ දෙක තුනක් හොඳ ආදර්ශමත් චරිතයක්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා මට අපේ කොල්ලෝ කොල්ලෝ බෙරැනානම් ඇති මහා පාරේ රෙස් පදින්නේ නැතුව
@Vaasudeeva2.0
@Vaasudeeva2.0 Год назад
අයියා සල්ලි නෙවෙයි හම්බ කරලා තියෙන්නේ මිනිස්සුයි හම්බ කරලා තියෙන්නේ...❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි
@dilukarosha7297
@dilukarosha7297 Год назад
මිනිස්සු හම්බුකරන්නත් සල්ලි තියෙන්න ඕනි
@Kingjani14444
@Kingjani14444 Год назад
නියමයි අයියේ 🎉 කරන දෙයක් පරිස්සමෙන් ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sohanthamuditha4704
@sohanthamuditha4704 Год назад
පාර දැක්කම අරින්නමනේ හිතෙන්නේ අයියේ🤭 පරිස්සමෙන් අයියේ බුදුසරණයි❤❤
@yasithadeesha4509
@yasithadeesha4509 Год назад
ආදරෙයි යකඩ හුස්ම අයියෙ ❤️❤️❤️ පරිස්සමෙන් 😍😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@Livingnz-
@Livingnz- Год назад
දැකපු තවත් සුපිරී චරිතයක් Good Luck Aiyah පරිස්සමින්...❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@kingharsha6641
@kingharsha6641 Год назад
සුපිරිම මනුස්ස කමක් තියන කොල්ලෙක් තමා❤ආදරෙයි අයියේ❤....පරිස්සමින් .....
@tharindulakshan6285
@tharindulakshan6285 Год назад
අපිත් ආසයි..sticker එකක් ගන්න..අයියා මෙ පැත්තෙ ආවොත් කියන්න ...රත්නපුරේ රක්වානෙ අපි..❤️.පරිස්සමෙන් බුදුසරණයි ..අයියාගෙ හැම video එකක්ම බලනවා...හැමදාමත් ආදරෙයි " ❤️යකඩ හුස්ම ❤️..."
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@Oshiya_1
@Oshiya_1 7 месяцев назад
(😓💔)
@chathumx9804
@chathumx9804 Год назад
ගොඩක් හොදයි අයියේ. බුදුසරණයි 💕💕 පරිස්සමෙන්.. මේවගේ විඩියෝ හැමදාම කරන්න පුලුවන් වෙන්න ඕනී.🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මල්ලි
@Unmadani
@Unmadani Год назад
First comment එක මගෙන් ඔන්න අයියේ පරිස්සමින් අයියේ ❤🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@Unmadani
@Unmadani Год назад
@@yakadahusma6086 මම වැඩි පුරම ගරු කරන ආදරෙ කරන නිහතමානීම චරිතේ අයියේ ඔයා ❤😍🥰 මතකයි පටන් ගත්ත විදිය ඒ කාලෙ වගේම තාම එහෙම්මමයි ගති ගුන මුල අමතක නොකරපු චරිතයක් respect brother ❤😍🥰🥰🥰❤✋
@ceylonks
@ceylonks Год назад
නිහතමානී සහෝදරයෙක්...ඕන කෙනෙක් එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නෙ නෑ...අපි හම්බෞනත් එච්චරයි
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Api sahodarayone
@ceylonks
@ceylonks Год назад
@@yakadahusma6086 අන්න..නියමයි.
@k9gaming909
@k9gaming909 Год назад
වීඩියෝ එකක් එනකම් හිටියෙ අයියේ . ක්ලාස් ඇරල ආපු ගමන් බැලුව ❤❤ යකඩ හුස්ම...
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි පන
@Bikehub5981
@Bikehub5981 Год назад
දපු ගමන් අවා 🥺❤️ අදරෙයි අයියේ 🥺❤️🇱🇰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@dilanlalith6440
@dilanlalith6440 Год назад
සුපිරි හදවතක් බුදුසරණයි අයියා ❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@mrpapa12
@mrpapa12 Год назад
👀 නියමයි brother බුදුසරණයි ඔයාට ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@mudithaperera-cu4bs
@mudithaperera-cu4bs Год назад
bike පදින අයට ගොඩක් වටින දේවල් කියාලා දෙනවට Thank you ayye ❤️
@tharindu411
@tharindu411 Год назад
මම දැක්කා දර්ගාටවුන් එකෙ ඉදන් අලුත්ගම පැත්තට යනවා. බස් එකෙ පිටිප්ස්සෙන් එනවා දැක්කා 🥺💗
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@udayadilshan418
@udayadilshan418 Год назад
හම්මෝ කාලේකින් විඩියෝ එකක් දකින්නේ.🥰❤️.සුපිරි
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@podishana
@podishana Год назад
අයිය මෙච්චර මතුගම කැරකිල හම්බුන්නැනෙ 😭😭😭😭😭😭🥺🥺💖💖💖
@navodtambavita2978
@navodtambavita2978 Год назад
අයියා අපේ පැත්තටත් ආවා නේ එහෙනම්.....සුපිරී ඈ....❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මල්ලි
@navodtambavita2978
@navodtambavita2978 Год назад
ආවා දන්නෑනේ ඉතින්....අපිත් ටොප් ෆෑන්ලා තමා අයියේ......❤️
@bikehub6748
@bikehub6748 Год назад
ආදරෙයි යකඩ හුස්ම අයියේ❤️. hornet eke akakuth one ❤️❤️🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@madukamalsara450
@madukamalsara450 Год назад
නියමයි අයියේ ආදරෙයි ❤️🥰අයියා ත් පරිස්සමින්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@Amanthasandeep97
@Amanthasandeep97 Год назад
නියමයි අයියේ ජය වේවා ❤️❤️❤️👌
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@DM_Music-c6c
@DM_Music-c6c Год назад
නියමයි අයියේ ආදරෙයි ඔයාට හැමදාමත් 👊❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@geek_sLc
@geek_sLc Год назад
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා ❤️‍🔥👑✌️❤️‍🔥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@JayangaKariyawasam
@JayangaKariyawasam Год назад
ලොකු සීන් නැති සුපිරි කොල්ලෙක්..💪❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අපි හැහෝම එකයි
@nadeeshapraveen33
@nadeeshapraveen33 Год назад
සුපිරි අයියේ ගොඩ කලේකින් වියෝ එකක් 🤙💖
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@nushalshanaka4762
@nushalshanaka4762 Год назад
Oyala wage aya සමාජයේ dakinna adui ❤️....god bless you.
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@kartiksaran2500
@kartiksaran2500 Год назад
Aiye video ekka supri💕💙🔥🔥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මගේ එකා මුල ඉදලා ඉන්නවා
@chamiya8257
@chamiya8257 Год назад
ආසම චරිතයක් තමා❤️🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@Dasuuu9999
@Dasuuu9999 Год назад
Vidio ekak දානකන් බලන් ඉදිය සෙට්ටෙක කෝ❤️💥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි සහෝ
@mickeya6100
@mickeya6100 Год назад
ඇත්තටම හිත හොඳ පට්ටම කොල්ලෙක්... 😍❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@camrapardip8365
@camrapardip8365 Год назад
Hodha hadawathak tiyena supiri kollek ❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@thusharisakunthala2557
@thusharisakunthala2557 9 месяцев назад
අයියේ yamaha R1 1000cc එකක විඩියෝ එකක් ඔනේ
@medithjayasinghe9355
@medithjayasinghe9355 Год назад
ජය වේව අයියෙ❤❤❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️
@manojdinusha2963
@manojdinusha2963 Год назад
Adarei yakada husma... ❤️❤️😍😍😍 Karana deyak parissamin...
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@charithmaduranga5713
@charithmaduranga5713 Год назад
Game gammak thamai ithn bole.. ❤ mata eda enna bari una eda😢 thawa gammak demu issrahata ❤❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@chathurangapushpa7417
@chathurangapushpa7417 Год назад
පහරක් ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@rawdibaby5310
@rawdibaby5310 Год назад
නිහත මානිකමට respect ayiye ❤😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@thusithniluka569
@thusithniluka569 Год назад
ගමටම ඇවිත්..🔥ජය වේවා..🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@kasungayashanperera
@kasungayashanperera Год назад
අද තමයි දැන ගත්තේ sticker එකේ කතාව ❤
@2b2bbn
@2b2bbn Год назад
ආදරෙයි අයියේ ❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@kavindulakshan5692
@kavindulakshan5692 Год назад
අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්නේ🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩේ
@Hiranshanith
@Hiranshanith Год назад
ම්ම්ම්ම්💓 ගරු කරා💓 යකඩ හුස්මට💓 ජය බෝ❤️‍🔥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@__stf__dahmer
@__stf__dahmer Год назад
48 වෙනි වීවර් මම.ඔයාලගෙත් wive no එක කියාගෙන යන්න 🥺❤️ යකඩ හුස්මට ආදරෙයි🥺♥️♥️♥️♥️♥️♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Ade
@__stf__dahmer
@__stf__dahmer Год назад
@@yakadahusma6086 අයියා ♥️🥺
@sl._.5885
@sl._.5885 Год назад
අපේ ගම🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@vishwaridmal6925
@vishwaridmal6925 Год назад
Yakada husma yt එකේ highest commenter දැනුයි video එක බලන්නෙ තරහයිද දන්නෙ නෑ 🙂❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩෝ
@gamepissa396
@gamepissa396 Год назад
ඇයි බන් උබ විඩියෙ දන්නැත්තෙ උබෙ විඩියෙ නැතුව පලුයි බන් ගොඩක් කලකින්නෙ 😉😉😉😉❤❤❤ ආදරෙයි යකඩ හුස්ම
@yakadahusma6086
@yakadahusma6086 Год назад
දාන්නම් පන
@bikevsdefender8320
@bikevsdefender8320 Год назад
සුපිරියක් අයියෙ❤❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@bikevsdefender8320
@bikevsdefender8320 Год назад
කලුතරපැත්තෙ කවදද අායි එන්නෙ
@gamingjerry3870
@gamingjerry3870 Год назад
යකඩ හුස්ම ❤😼
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@suddahmatta8741
@suddahmatta8741 Год назад
අයියෙ එනොකො ගම්පහ වැලිවේරියට🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@kushanhansaka9019
@kushanhansaka9019 Год назад
නියමයි අයියේ 🔥♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@madushankaabekoon5864
@madushankaabekoon5864 Год назад
යකඩ හුස්ම ආදරේයි ජයවේවා ❤️❤️😍😍😍❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@pathumchandana8451
@pathumchandana8451 Год назад
සුපිරි ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️
@imalkanadun
@imalkanadun 8 месяцев назад
ඒ කෙලින් පාර කොහෙද 😮❤
@f2fxnesh775
@f2fxnesh775 Год назад
Ayye Mama Bike Eka Padinne (issarahin yannet harakek Math harakek Pitipasse ekat harakek )kiyala Hitan
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@tharushashehan6824
@tharushashehan6824 Год назад
කඩවතට එන්න අයියේ 😉😉
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@dinindusanchi4808
@dinindusanchi4808 Год назад
ආදරෙයි ආදරෙයි.... යකඩ හුස්ම...❤️‍🔥🥰😊.....
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@dinindusanchi4808
@dinindusanchi4808 Год назад
@@yakadahusma6086 අයියේ උඹ එක්ක සෙල්පියක් අල්ලන්න පට්ට ආසයි බං.... 🥰🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
@@dinindusanchi4808 කොහේද ඔයා
@inshallah1234
@inshallah1234 Год назад
ස්ටිකර් එකක් ඕනි අයියේ ❤💎
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@Gamingninja-j6v
@Gamingninja-j6v Год назад
අඩෙ අයියගෙ ගම කොහෙද මම දොඩන්දූවෙ උපන් ගම හොරණ ❤🤗
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මන් බලපිටියේ මල්ලි
@RUWI16
@RUWI16 Год назад
නියමයි අයියේ ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sandalunelaka465
@sandalunelaka465 7 месяцев назад
අපෙ ගම වැලිපැන්න අයියා ❤❤
@nadeera_x_
@nadeera_x_ Год назад
supiriyak brother ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sakunthadilshan7852
@sakunthadilshan7852 Год назад
අදරෙයි අයියාහ් ❤️😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@travisfox9939
@travisfox9939 Год назад
Machang TZR 125 ekkak original thathwaye hoyaganna puluwanda
@yakadahusma6086
@yakadahusma6086 Год назад
දෙන්නම්
@travisfox9939
@travisfox9939 Год назад
@@yakadahusma6086 kiyak wennawada. Mama padinne benly ekkak but TZR ekkata kamathi. Dun sahathika ganna awulak naha neda
@Runjin5603
@Runjin5603 Год назад
,අදරෙයි
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@sachintha9237
@sachintha9237 Год назад
ඉන්දියන් බයික් ගැන video එකක් ඔනි😜🤝😍❤️ අයියේ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මොක්කද ඔන
@sachintha9237
@sachintha9237 Год назад
@@yakadahusma6086 MT 15 බයික් එක ගැන 😍❤️🤝
@oshanrashmika9050
@oshanrashmika9050 Год назад
හම්මො මරු විඩියෝ එක 👊💥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහොිදරයා
@a.s.kmixer5269
@a.s.kmixer5269 Год назад
කුරුනෑගලට එන්නෑද..❤️😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ලගදිම
@a.s.kmixer5269
@a.s.kmixer5269 Год назад
❤️❤️
@sunnamiusic7068
@sunnamiusic7068 Год назад
ආදරෙයි උබට❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@kdhvan1203
@kdhvan1203 Год назад
ආදරෙයි අයියේ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@CHYPER_FF
@CHYPER_FF Год назад
ආයි ආවොත් කියන්ඩො ❤️
@CrazyPet2
@CrazyPet2 Год назад
👍👍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️
@daggy_46
@daggy_46 Год назад
Wp එකට Msg එකක් දැම්ම ඔයාට අයියෙ ඔයා දැකල නෑ ටිකක් බලන්න පුලුවන්ද ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
බලන්නම් සහෝ
@oshanpamuditha2418
@oshanpamuditha2418 Год назад
අපේ ගම මතුගම ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️🤞🏻
@visuraheshan6167
@visuraheshan6167 Год назад
Aiyo aiye oya aluthgamatath avillada giye maath aluthgama inne dannawanm sticar ekak illagannawa
@yakadahusma6086
@yakadahusma6086 Год назад
පාරෙිදි හම්බවෙමු
@ayskenzogamingff5440
@ayskenzogamingff5440 Год назад
aiye oya welipennata apu eke kotapitiyata enna thibuna aiyye meparath ssupiriyak
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@SL_SUPAR_BIKES
@SL_SUPAR_BIKES 3 месяца назад
මම ගෝනපිනුවල❤😊
@hashanpriyanga6065
@hashanpriyanga6065 Год назад
notification ekak awa gmn blnw aiya malaysia idan unth apu gmn blnw
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මගේ සහෝදරයෝ
@nimeshasewwandi6228
@nimeshasewwandi6228 Год назад
සතියකට එක පාරක් vidio danavako😑❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා සහෝදරයා
@podishana
@podishana Год назад
අපි දන්නැනෙ අයිය ආව කියල 🥺🥺🥺😭😭💖💞💞💞
@udithnuwantha402
@udithnuwantha402 Год назад
Gewal lagata awilla danne nane. Eda masseg Kiyak dammada poto ekata ape gamata hari awane ai set wemu
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මන් කොමියිනිටියක් දැම්මා මල්ලි
@udithnuwantha402
@udithnuwantha402 Год назад
E mokalda
@NuwanBuddhika-g8n
@NuwanBuddhika-g8n 10 месяцев назад
Oya ehenam ape paththatath awa ne
@slpodda5321
@slpodda5321 Год назад
🌼🌼
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️❤️❤️
@chandimanishadi1171
@chandimanishadi1171 5 месяцев назад
HamadamA oyage video balanawa
@_nethusara_
@_nethusara_ Год назад
Parisamim sudda 💖😻👊
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@2b2bbn
@2b2bbn Год назад
මම තමයි පලවෙනියට ආවේ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Niyamai
@modificationsrilanka1130
@modificationsrilanka1130 Год назад
Palaweni ♥️ eka magen
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@dulinaindeepa826
@dulinaindeepa826 Год назад
අයියා අපේ ගෙවල් පැත්තටත් ඇවිල්ලනේ😢 අපරාදේ .ආදරෙයි යකඩ හුස්ම💗💗💗💖
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මන් එන්න කලින් දැම්මා මල්ලි
@dulinaindeepa826
@dulinaindeepa826 Год назад
@@yakadahusma6086අයියා වැලිපැන්නටනේ එනෝ කියලා දාලා තිබ්බේ මන් හිතුවේ නෑ BMW එක පැදපු හරියට එයි කියලා මගේ යලුවගේ ගෙවල් ගාව ඔය🥺
@vinuthweerasinghe4346
@vinuthweerasinghe4346 Год назад
Oya nan marai saho....😊😊😊
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@animalswold3666
@animalswold3666 Год назад
Niyamay
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@umeshheshan1430
@umeshheshan1430 Год назад
විඩියෝ දාන එක ආයේ නවත්තන්න එපා
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@xsandu3021
@xsandu3021 Год назад
සහෝදරයා 😻😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@dilanganijayalanka5702
@dilanganijayalanka5702 Год назад
Supiriyak ayiue hornet eka ikmanata balamu
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@dilanganijayalanka5702
@dilanganijayalanka5702 Год назад
❤❤❤
@ykshakthika
@ykshakthika Год назад
Video gnn camara ek mkdd aiye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@chalakadeshan2366
@chalakadeshan2366 Год назад
4 වෙනිද හම්බෙමු නේද අපි 😍😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@shiranthalakshan5184
@shiranthalakshan5184 Год назад
Hise kes ganata STICKER ekk illuwa wkk thma dunnw na mata යකඩහුස්ම mata ekk oni
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අපි හම්බවෙවිනේ
Далее