Тёмный

නිවන් මග ප්‍රායෝගික පුහුණුව 02 Buddothpado (methmal arana) 

Buddothpado
Подписаться 25 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 150   
@nimalakaikarage8256
@nimalakaikarage8256 Год назад
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏
@nilminichampika827
@nilminichampika827 Год назад
සදූ සාදූ සාදූ ! 🙏🙏🙏 ආර්‍ය්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!
@SamanKumara-oc5jg
@SamanKumara-oc5jg 4 месяца назад
😅😅😮
@achiramalkanthi9344
@achiramalkanthi9344 2 месяца назад
සාදු සාදු සාදු අවසරයි ආර්‍ය්යන්වන්ස පාද නමස්කාර කරමි
@klgirankani2711
@klgirankani2711 7 месяцев назад
තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻
@sarojarenuka2673
@sarojarenuka2673 2 года назад
සාදු මම නමස්කාර කරමි අර්‍ය්න්වහන්සෙට සාදු සාදු සාදු 🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 года назад
ස්වාමීන් වහන්ස මම අද දින අනු පිළිවෙලට ප්‍රා යොගික වැඩසටහන් දෙකට සවන් දුනිමි. ඒ අනුපිළිවෙලට කටයුතු කරමි ස්වාමීන් වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා සාදු සාදු සාදු
@maneljayathilaka3680
@maneljayathilaka3680 2 года назад
🙏🙏🙏 නිර්මල තථාගත ධර්මයම දේශනා කරමින් මෙි අසරණ සත්වයින් දුක්ඛිත සසර ගමනින් මුදාගන්නය අපුුමාණ වෙහෙස වන උතුමි බුද්ධ පුතුයාණෙනි ඔබවහන්සේයට මාගේ නමස්කාරය වෙිවා අති පාරිශූද්ධයි ඔබවහන්සේගේ දේශනා 🙏🙏🙏
@ariyarathnaaththanayaka1938
Attache tama suamen wahansa
@pushparuchirani8350
@pushparuchirani8350 2 года назад
සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා .....🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරම්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthisandanayake7603
@kanthisandanayake7603 11 месяцев назад
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට 🙏
@amandasanjeewani3440
@amandasanjeewani3440 2 года назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Год назад
සාදු..........සාදු...........සාදු..........
@zunemob2327
@zunemob2327 8 месяцев назад
🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා 🙏 🙏
@karunadissanayake1730
@karunadissanayake1730 Год назад
උතුම ආර්‍රියයන් වහන්සේ ට නීරොගි සම්පත්තිය ලැබේවා දීර්ග ආයුෂ ලැබේව බුද්ද සාසනය බබල වන්ට සියලු පසුබිම සැලසේවා🙏🙏🙏🙏🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 Год назад
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏උතුම් වූ අර්යන් වහන්සේට නමස්කාර වේවා !!!!
@shashilagunasekera4700
@shashilagunasekera4700 3 года назад
ඉතාමත් පැහැදිලියි.නමස්කාරය වේවා 🙏🙏🙏
@marieperera1709
@marieperera1709 2 года назад
සාදු . සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස .දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වෙිවා
@Neemni66
@Neemni66 2 года назад
උතුම් සද්ධර්මය ඒ අයුරින්ම අපට වටහා දෙන පින්වත් ආර්‍ය්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා තිසරණ සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Год назад
සාදු සාදු සාදු! ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
@apeteacher6738
@apeteacher6738 Год назад
තෙරුවන් සරණයි oba වහන්සේට
@nayanajinadasa6396
@nayanajinadasa6396 2 года назад
🌺🙏🌺🙏🌺🙏🌺 තන්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ එතන තමයි උතුම් නිවන 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸තෙරුවන් සරනින් මේ ධර්මය දේශනා කරන්න ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@PradeepikaWijekon
@PradeepikaWijekon 8 месяцев назад
නිර්මල .නිවන් මග යි..පැහැදිලි ව.ව්වර කරන්නේ තෙරුවන් සරණ යි.ආර්යයන් වහන්ස .🙏🙏🙏🙏🙏
@paligumanike8859
@paligumanike8859 11 месяцев назад
කල්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවා❤🙏🙏🙏😊
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 года назад
සාදූ !සාදූ !ආර්‍යයන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@nadeeranilmini2827
@nadeeranilmini2827 Год назад
Theruwan saranai uthum aryanwahansa. !!!
@chandikajayamini2595
@chandikajayamini2595 3 года назад
🙏🙏🙏 දේශනා ව ඉදිරිපත් කල උතුමන් ට මාගෙ නමස්කාර ය වේවා 🙏 දේශනා තුළින් ධර්ම මාර්ගයේ යාමට මෙමගින් ලැබෙන රුකුල අති මහත් ය. 🙏🙏🙏
@Erandee
@Erandee 3 года назад
ඒක එහෙම්මමයි 🙏🙏🙏
@sriyaniadikari4040
@sriyaniadikari4040 3 года назад
🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා .තෙරුවන් සරණයි .
@ramyapriyanka4802
@ramyapriyanka4802 3 года назад
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි . ස්වාමින් වහන්ස සිහියෙන් සිත දකිනකොට භවය නිරෝධ වෙනවා නේද ? විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නෑ නේද ? මේ පුණ්‍ය භූමිය ම උතුම් අරිහතුන් වහන්සේලා ගෙන් පිරේවා !!! සියලු දෙනාම ආර්ය ශ්‍රාවකයන් බවට පත්වේවා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර .
@BabyKamala-sw7ml
@BabyKamala-sw7ml 2 месяца назад
අර්‍යන්වහන්ස පාඩනඑමස්කාරකරමි සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉
@senuriumayangana9233
@senuriumayangana9233 2 года назад
බාහිර යමක් තිබෙනවා යයි හිතෙනතාක් සසරයි යමක් ඇත්තේ සිතුවිල්ලක් තුලයි එය නැත්නම් මේ ලෝකය හිස්ය එයයි නිවන ආර්යන් වහන්සේට නමස්කාර වේවා
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 6 месяцев назад
සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Год назад
සාදු ! සාදු ! ! සාදු ! ! !
@aidaathukorala9592
@aidaathukorala9592 2 года назад
පැහැදීළියි. කැපවීමෙන් යායුතු ගමනකි. සාදු සාදු සාදු.
@thanaweeradeepa6715
@thanaweeradeepa6715 2 года назад
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹💐💐💐
@malakulathunga5866
@malakulathunga5866 3 года назад
ඔබ වහන්සේ පහසු විහරනයෙන් වැඩ වසත්වා .🙏🙏🙏
@smkumarihami3561
@smkumarihami3561 2 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@Kavee1424
@Kavee1424 3 года назад
පුහුණුවේදී යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය විටදී, ඒ සඳහා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදිය හැකිද කරුණාවෙන් .... 🙏🙏🙏🙏
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Год назад
Can we hve yr number please🙏
@prasanjithkodikara2370
@prasanjithkodikara2370 3 года назад
සාධු!! සාධු!! ස්වාමින්වහන්ස ගොඩක් පැහැදිලි කර දුන්නාට. ඔබ වහන්සේ මේ ජීවිතයේදීම නිවන් දකිත්වා!
@janithkumara5637
@janithkumara5637 2 года назад
උන්වහන්සේ නිවන් දුටු බව නොවැටහුනේද ?
@swarnawijetunga628
@swarnawijetunga628 2 года назад
Sadu sadu sadu itham pahadili....namaskaraya wewa thawa thawath pahadili karadenna .budusarani
@atozdhamma4248
@atozdhamma4248 3 года назад
සාධු සාධු සාධු. පර්යන්කයේ අත්විඳින වචනයෙන් තොර, අජ්ඡත්ව බහිද්වා හා සමුදය වය ධම්මානුපස්සීවා, එදිනෙදා ජීවිතයේ සිඳුවීම් තුළ අත්විඳින මාර්ගය, දුක දෝමනස්සයන් අඩුවෙමින් නැති වීම කරාම යොමු වීම, ඒකායන මාර්ගයම බව තවදුරටත් සැකද දැන්? එසේ දකින්නෙක් හැදෙන ඉවර වෙන මොහොතක් මිස, කරන්නෙක් නොපැවතීම හෙමීට. ඉතාමත් උසස් උපකාරයක් මේ මාර්ග ප්‍රතිපදාව මේ ආකාරයෙන් වඩ වඩාත් ශ්‍රාවකයන්ගේ මට්ටමින් විස්තර කිරීම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 2 года назад
ඔබවහන්සේට නමස්කාරවේවා
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 2 года назад
ඔබ වහන්සේගේ දෙශනා ශ්‍රවණය කරන විට පැහැදිලි වෙනවා ඉන්ද්‍රිය සංවරය තුළින් සිතට එන කෙලෙස් දුරු කිරීමට හැකි බවත් සංඤව අවබෝධ කරගත යුතුයි නේද? මෙම දේශනාව තුළින් ඔබ වහන්සේට දීර්ඝායුෂත් අමාමහ නිවන් සුවයත් පතමි
@damayanthi5263
@damayanthi5263 2 года назад
නමස්කාර වේවා ස්වාමින් වහන්ස.....🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@PradeepikaWijekon
@PradeepikaWijekon 8 месяцев назад
පැහැදිලි ව.ව්වර කරන සත්‍ය දර්මය පැහැදිලි පින්වත් ආර්යයන් වහන්ස උතුම් දර්මය පැහැදිලි ආර්යයන් වහන්ස .🙏🙏🙏🙏
@Erandee
@Erandee 3 года назад
🙏🙏🙏 මේ දේශකයානන් වහන්සේ කවුද? ඔබවහන්සේ මිනිස්සු සසරින් ගලවන්න මේ ගන්න උත්සාහයට කියන්න වචන නෑ.. 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ සමග, තව තවත් අපි වගේ වැන්නවුන් නිවන් මගට යොමු කිරීමට ලැබේවා..!🙏
@sumithjayasinha-9671
@sumithjayasinha-9671 Год назад
කවුද හොයන්න එපා.
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Год назад
දර්මය තුලින් බුදුන් දකිමු.
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 2 года назад
සාදු සාදු , හරිම සතුටුයි සැහැල්ලුයි
@chandanik88
@chandanik88 3 года назад
🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@nirmadissanayake3830
@nirmadissanayake3830 3 года назад
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@anushakumari9099
@anushakumari9099 Год назад
ආර්‍යන්වහන්ස බුදු බව අත්වේවා! නියත සම්බෝධිපරායන අයෙක් ක්‍රියා සිතත් සමග කටයුතු කර රහත් භාවය ලබා ගන්නේ කෙසේද යන්න වැඩි වැඩියෙන් දේශනා කරත්වා !🙏🙏🙏
@upunyadissanayaka482
@upunyadissanayaka482 2 года назад
harima prayogikai tiken tika pahadili bawayata path wemin yanawa. bohoma pin 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikaarachi8788
@chandrikaarachi8788 2 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@glindrani1052
@glindrani1052 Год назад
මෙම පරමසත්‍ය සියළු දෙනාටම අවබෝධ කරත්වා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chawwa-gp8nt
@chawwa-gp8nt 3 года назад
Sithin sitha midena akaraya Hodata therenawa swamini.sadu! Sadu@☺☺☺
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 5 месяцев назад
සාදු සාදු සාදු!!!
@kumudinijayaratne1363
@kumudinijayaratne1363 2 года назад
Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🙏🙏
@elsasilva4436
@elsasilva4436 Год назад
You are blessed immensely, for it great endeavour to present the Dhamma so very clearly, with such clarity😅
@k.hitinayaka6043
@k.hitinayaka6043 3 года назад
තෙරුවන් සරණයි,, මෙම දහම් මගට යොමු කිරීම හරි මාර්ගයට අවතීර්ණ කරවමින් සිතෙහි ස්වභාවය පෙන්වා දීම තවත් කෙනෙකු ගෙන් නොලැබුණි , දැන් සිතට යොමු වි සසරින් එතෙර වීමට වෙර දරමි ,පිං, තෙරුවන් සරණයි,,,
@manelmale9567
@manelmale9567 2 года назад
Q
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 2 года назад
පැහැදියි ස්වාමීනි .🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 года назад
2021 09 28 🙏🙏🙏 ඉතාමත්ම පැහැදිලියි ස්වාමීන් වහන්ස
@amarasenapathiranage2362
@amarasenapathiranage2362 3 года назад
Pinvath Swamin wahanseta mage namaskaraya weva! Sadu sadu sadu.
@magalie6364
@magalie6364 2 года назад
🙏🙏🙏 aryan wahanseta mage namas karaya wewa theruwan saranai
@princijayatunga6201
@princijayatunga6201 2 года назад
Very useful explanation!. Maintaining the right mindfulness is the most acute problem. Theruwan saranai!!!.
@kumariherath3814
@kumariherath3814 3 года назад
සාදු ..සාදු .සාදු ..
@sumuduerangani6981
@sumuduerangani6981 3 года назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@nandasumana8381
@nandasumana8381 3 года назад
වැටහෙනවා ස්වාමිනි සාදු සාදු සාදු
@mithilagalagoda7444
@mithilagalagoda7444 9 месяцев назад
මාස 5කට පසූ නැවත ශ්‍රවණය කලා. කමටහන ප්‍රායෝගික පුහුණුවෙන් පසු හොදටම තේරුනා 🙏🙏🙏🙏
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Год назад
දෙපා වන්දනා කරමි .දෙපා සුවද නෙලුමෙන් සරසා දෙපා වන්දනා කරමි ......
@srisomalankara1813
@srisomalankara1813 2 года назад
සාදුසාදු
@elsasilva4436
@elsasilva4436 Год назад
It is very clear that u have actually experienced the teal truth, to have the explicit skill,the ability to express so clearly, in such simple manner, helping us to take in the Dhamma with such ease😂😅😅😅😅
@mangalienirmalaratne
@mangalienirmalaratne 2 года назад
බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අප්‍රමාණ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු . සම්බුද්ධ සාසනය අති උතුම් නිවනින් බබළවමු .
@anomamalkanthi8505
@anomamalkanthi8505 2 года назад
සාදු සාදු..
@npathmalatha1137
@npathmalatha1137 Год назад
Sadu sadu sadu !!!
@surangidassanayake9764
@surangidassanayake9764 2 года назад
Uthum Aryanvahanseta namaskaraveva!!!🙏🙏🙏🙏
@nelupadissanayake1975
@nelupadissanayake1975 Год назад
Athi Uthum Sathya Deshanawaki Sadu Sadu Sadu!!!
@RanjitWimalaratne
@RanjitWimalaratne Год назад
Sadhu Sadhu ! Namaskara weva!
@daham4279
@daham4279 Год назад
Aaryan vahansa mage mamas karay oba vahanseta🙏🙏🙏🙏oba vahanseta kata kala haki nambara ekak laba denna puluvanda.
@induruwageneela1079
@induruwageneela1079 Год назад
🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 года назад
Sadu sadu sadu!
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 11 месяцев назад
Sadu sadu saadu ❤️🙏🌷🌼🌍🙋
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 3 года назад
Obawahanseta mage namaskaraya wewa. Sadu sadu sadu.
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 года назад
නමස්කාරය වෙිවා ස්වාමීණි
@vidyaudapadi6255
@vidyaudapadi6255 2 года назад
සිතින්. මිදීම. වැටහෙන්නේ සිතටමද එය ඤානයක් බව දැනුණි. එතනත් සමිමා දිටිඨියට ප්‍රවේශයක් ද පහදා දෙන්න තෙරුවන් සරණයි
@buddothpado
@buddothpado 2 года назад
070 3518747 ධර්මය පමණක් විමසන්න
@mebalsilva8033
@mebalsilva8033 Год назад
Sadhu.sadhu.sadhu.theruwansaranay
@elsasilva4436
@elsasilva4436 Год назад
The real truth made easy , easy to understand, made very clear.so v. clearly explained made so simple enabling us to comprehend it easily. You are😢😂🎉😢
@mangalikabindusara5376
@mangalikabindusara5376 11 месяцев назад
Sadu sadu sadu
@sue9552
@sue9552 3 года назад
🙏🙏🙏🙏🙏🙏...සාදු.. සාදු.. සාදු...
@jeanandrew8033
@jeanandrew8033 3 года назад
Supper explanation....❤🙏
@kumarajeewa9263
@kumarajeewa9263 3 года назад
Theruwan saranai debit.pihitai is shareware
@travelandplanwithrama
@travelandplanwithrama 2 года назад
Amazing phyloshopy of Buaddha
@nalinibandara8364
@nalinibandara8364 2 года назад
Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹
@ranjithbandara7564
@ranjithbandara7564 2 месяца назад
Sadu dadu sadu
@yamunajayasooriya561
@yamunajayasooriya561 2 года назад
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@manelrajapaksha5968
@manelrajapaksha5968 Год назад
🙏🙏🙏
@nethmisehansi
@nethmisehansi Год назад
🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 10 месяцев назад
❤❤❤❤🎉🎉🎉🎉🙏🏻🌹
@ganawelisara7311
@ganawelisara7311 6 месяцев назад
🎉🎉🎉
@mihirijuwanwaadu8151
@mihirijuwanwaadu8151 Год назад
🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Год назад
🙏🙏🙏🌾🌷
@kumariwijesundara4069
@kumariwijesundara4069 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 2 года назад
Pahadili swamin wahansa
@srimalidisanayake5198
@srimalidisanayake5198 2 года назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 года назад
Sadu 🙏☸🌹
Далее
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20