Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
තවත් කුල දරුවන් සිව් දෙනෙක් සසුනට පුදන දා අපේ හාමුදුරුවෝ කියන දේ අහන්න..🙏
25:02
බලන්න පොඩි හාමුදුරුවන්ගේ ලස්සන වැඩක්
9:36
REAL MADRID 0 - 4 FC BARCELONA | RESUMEN LALIGA EA SPORTS
03:35
КАРАСЕВ: ВСЁ! СУДЬБА ВОЙНЫ РЕШЕНА! ЗАПАД УМЫВАЕТ РУКИ! НА КОНУ НЕ ТОЛЬКО УКРАИНА... СКОРО УВИДИМ...
35:24
как спать в самолете правильно ‼️ #марьяналокель #shorts
00:29
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
11:41
නොකියාම බැරි කතාවක්... අපේ හාමුදුරුවෝ 0718376967
SL Damnada දම්නඳ TV
Подписаться 102 тыс.
Просмотров 54 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
139
@sumithraperera2896
2 месяца назад
අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
@swarnalathaalvis
2 месяца назад
පින්වත් ස්වාමින් වහන්සේටත් පොඩි හාමුදුරුවන්ටත් සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා
@seethaparara
Месяц назад
පින්වත් පොඩි ස්වාමින් වහන්සේලාටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සමිමා සමි බුදු සරණයි සියඑ දෙවි පිහිටයි.෴
@DayawathieLakamalage-id3ht
2 месяца назад
වාසනාවන් පොඩි සුවාමීන් වහන්සේලා ලොකු සුවාමීන් වහන්සේට දීර්ඝයුසම පතමි සියලුම සුවාමීන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏
@Rathu-sh9nu
2 месяца назад
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා..
@FydsrydWarfy
2 месяца назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා සැමටම නිදුක් නීරෝගී සුවපත් බවම වේවා
@malkanthim5198
2 месяца назад
ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලු පොඩි හාමුදුරුවන් වහන්සේලා ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dhehena
Месяц назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!
@rajithapadmani2631
2 месяца назад
අපේ ලොකු ස්වාමින් වහන්ස ඇතුලු සියලුම පොඩි හාමුදුරැවන් වහන්සේ සැමට තෙරැවන් සරණයි
@LoLo-z3l
2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷
@madn..marasingha
2 месяца назад
Ape pinvath hamuduruvane obavahanse pradhana.. Maha sangarathnayata samma sambudhusaranai... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilinisandamala7008
2 месяца назад
ලස්සන දසුනකි තෙතට ගැටෙන්නේ ,,,, මිහිරි හඩින් ගාථාද ඇසෙන්නේ ... සග රුවනට නිතියෙන් නමදින්නේ ,,, සම්බුදු සසුනේ පිහිට ලබන්නේ ...🙏🙏🙏❤❤❤❤❤
@ආවින්දි
2 месяца назад
හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ
@chandradk8578
2 месяца назад
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේලා සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
@ranigeetha1312
2 месяца назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය ඉතාමත් අගය කරනවා 🙏 පොඩි සවාමීන් වහන්සේලාත් රැක ගෙන උන් වහන්සේලාගේ සියලු වැඩ කටයුතු කර ගෙන, විහාරස්ථානයේ දියුනුව සදහා සියලු වැඩ කටයුතු කරන ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධයීරය නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏 ❤❤❤
@Nethmiroshelfancis
2 месяца назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම 🙏🙏🙏
@RamyalathaRathnayake-g7r
2 месяца назад
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා ඔබවහන්සේ ගේ උත්සාහ අගේ කරනවා අපේ නමස්කාර පොඩ් හාමුදුරුවන් වහන්සේලාටත් අපගේ නමස්කාරය වේවා
@sobasiri07
2 месяца назад
දුර්ලබ බුදුන් වහන්සේ සියලු බුදු වරැන්ට බුදු බව ලැබේවා ඔබවහන්සේලා මේ කාලේ දුර්ලබයි.ගිහි අපට හරීම සතුටුයී
@ChandiChandralatha
2 месяца назад
පින්වන්ත ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි
@chamiladasanthi1699
2 месяца назад
තෙරැවන් සරණයි!
@BAd-q4z
2 месяца назад
සිත.නිවනා.මග.පෙනෙනා පිනිබර..දසුනකි.දකිනා පුංචි.හිමිවරුන්..පිපෙනා සිරිමුණි.වෙහෙරයි.දිලෙනා විඩාවෙන්.බරිත..සිතගිණි.නිවාලන සිරිමුණි.වෙහෙරෙ.බුදුබණපදගලායන ලස්සන.පරිසරය.ගතසිත.දෙක.නිවාලන සැනසි.සැනසෙන්න.හිමියනි නිවාස.සිත අමිමාට..තාත්තට..ලොකුහිමිසද..ගානයි මාපියනගෙ.පුතුන්..බුදු.සසුනට..බාරයි. සියක්.බුදුපුතුන්.බිහිකෙරුමට.සාරයි. හිමියනි..බුදුන්.දැක..නිවනට.මග..පාදයි... සවූදිඅහස.යට..මම
@anulawijerathnamenike9040
2 месяца назад
සියඑ සවාමින් වහන්සේලට තෙරැවන් සරනයි පින් බර දසුනක්
@KumariPathmini-bb8ir
2 месяца назад
Saligatawa.menna... Namosidda.siwaliraja. Pataviya.sabbatomewa.. Akse.udakemewa. Yan..yan.janapada.sabban. Laban.upentume. Hamuduewan.wahansa.ape.ammakiyadun..gatawak..tamai. Me....budusaranai.🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RamanNimal
2 месяца назад
තෙරුවන් සරනයි සියලුම පින්වත් ස්වාමින් වහන්සෙලාට 🙏🙏🙏🙏🙏හරිම අදරනිය ලොකු සාදු කෙනෙක් ඉන්නවා 🙏🙏🙏
@deepikamallawaarachchi1271
9 дней назад
බුදු සරණ යි.අපේ හමුදුරුවනේ.ඩම්ම රන්ෂි පොඩි හාමුදුරුවෝ දැන් ලොකු යි.
@KpMalkanthi
2 месяца назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි 💐
@ManikeSusantha-ph7ho
2 месяца назад
සම්මා සම්බුදු සරණ යි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඇතුළු සියලු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@tharangahemamali8507
2 месяца назад
Nawa arahadi budugunen obawahansela niduk, නිරෝගී wewa budusaranai ape hamuduruwane .
@KumariPathmini-bb8ir
2 месяца назад
Ape.hamudutuwene..obwahaseta..namaskarawewa.🙏dirgaua.lebewa.🙏obwahanseta.pinmekarana.darmasewayata....sadu..sadu..sadu..🙏..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChandraMalani-by3tq
2 месяца назад
Sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani ape hamuduruwane dirgayusa lebewa
@chamijayathissa8719
14 часов назад
පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේ නමක්....පොඩි ස්වාමීන් වහන්සේලාට ඇත්තටම තාත්තා කෙනෙක්....හරියටම ආදරනීය පවුලක් වගේ..🙏🙏🙏
@shiwadilhara5538
2 месяца назад
තෙරුවන් සරනයි ලොකු ස්වමින්වහන්සෙට සහ පොඩි ස්වමින්වහන්සෙටත් නිරොගී සුවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏
@ChulaNandani
2 месяца назад
සාදු සාදු ඔබ වහන්සේලා ට
@ashinthailangakoon3191
2 месяца назад
ලොකු හාමුදුරුවනේ....ඔබ වහන්සේ කරන ශාසනික මෙහෙයට මාගේ උතුම් නමස්කාරය ....🙏🙏🙏 ඔබවහන්සේ ඇතුළු චූටි ස්වාමින් වහන්සේලාට බුදුසරණයි .....
@syapabandara1909
2 месяца назад
සාදු සදු.... පන්සලයි. ස්වාමින්වහන්සේලා දැක්කාම හිත නිවන කියාගන්න බැරිතරමි බක්තියක් ඇතිවෙනවා...🙏🙏🙏🙏
@SuranjithKumarasiri-m3h
2 месяца назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
@ChandiChandralatha
2 месяца назад
දේශාන් පුතාටත් බොහොම පිං
@mykitchenlife5122
2 месяца назад
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@shyamalathaperera3923
2 месяца назад
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේලාට
@chathuramadhushan9050
2 месяца назад
Loku hamururo atulu Sama hamuduwNtam tteruwan sari 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@anoojkumar668
2 месяца назад
Tharuwan sarani 🙏🙏🙏🙏🙏
@SilaAmarasilpage
2 месяца назад
ඇත්තටම මෙවැනි නායක ස්වාමීන් වහන්සේ ලා තව තවත් මේ පුංචි ලංකාව ට බිහිවේවි කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chathusamarakoon3887
2 месяца назад
Obata wahanseta dergayou wewa theruwan saranai me samanera phode suwamin wahaselata sabama piya namak ape chuti sadutath seyaluma suwamin wahanselata theruwan saranai ❤❤❤❤🙏🙏
@shamadantanarayana7114
2 месяца назад
නමස්කාර වේවා.
@නිලුනිලු-ඳ7ඨ
2 месяца назад
තෙරැවන් සරණයි 🙏🙏🙏
@sheelaherath4408
2 месяца назад
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kapilasmtg1003
2 месяца назад
සියලු භික්ෂූන් වහන්සේලා ට සුබ රාත්‍රීයක් වේවා සියලු භික්ෂූන් වහන්සේලා ගේ සිතුම් පැතුම් ඉටු වේවා සුබ දවසක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
2 месяца назад
Tharuvan saranai apaa hamuduruvanaaa sadu sadu sadu
@kanthikanthi358
2 месяца назад
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ , සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී , දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි !🙏🙏🙏
@pushpibandara873
2 месяца назад
සාදු සාදු සාදු
@AdlakshikaAdlakshika
2 месяца назад
අපේ ගමේ පන්සල උනත් තව අඩියක් තියල නෑ. ගම කිවිවට දුව බැදල ඉන්න ගම. මමත් දැන් ඉන්නව තමයි ඉතින් බලමු යමි දවසක ඇවිත් බලල යන්න 🙏🙏🙏🙏
@sreemathilka9633
2 месяца назад
Loku suwamin wahnse athulu podi suwamin wahnselata nidu nirogi suwaya labewa hamogema dayakthwaya labi ikhmanin wada nima wewa 🙏🙏🙏
@DelumiManjula
2 месяца назад
Therawani සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏
@kumaridisanayaka4088
2 месяца назад
Oba wahansata. Taruwan saranai ciyalu. Podi hamuduruwanat. Taruwan saranai 🙏🙏🙏🙏🙏
@arigodiyanage
2 месяца назад
සියලු හාමුදුරුවන් වහන්සේලා ට තෙරුවන් සරනයි
@wijeethawarnakulasuriya8114
2 месяца назад
Pinbime lokuhamuduruwan wahanse atulu punchi hamuduruwan wahanselata teruwan sarana labewaa🌻🙏🌻🙏🌻🙏🌻🌻💞💞💞
@sriyanigamage6835
2 месяца назад
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@SadamaliKanchan-xz9nr
2 месяца назад
හරිම ලස්සනක්නෙ හාමුදුරුවනේ ...පන්සල
@SriyaniMettananda-gn8me
6 дней назад
Dan a podinama waru lokuiy 🙏🙏🙏🙏🙏
@chamodialuthgedara-g1s
2 месяца назад
Oba wahansela seyalu dennatama seyalu daweyangema pihitai.
@anandaanand4839
2 месяца назад
බුදු සරනයි අපේ හාමුදුරැවන්ට
@dammi1591
Месяц назад
budusaranai 🙏🙏🙏
@AravinduBhagya-tt1ur
2 месяца назад
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@syapabandara1909
2 месяца назад
සාදු සාදු සාදු.. නමස්කාර වෙිවා අපෙ හමුදුරැවෙනෙ .🙏🙏🙏🙏..පොඩි සදු....
@gihanudayajith3744
2 месяца назад
Teruwan saranai 🌺🌺🌺🙏🙏🙏
@ranuranu529
2 месяца назад
Aeekiyanne lena pansalata awenika sateak leneak kohe haduwat harima lassanai adaraniya hagiam apiat ufu karannam hamuduruwsnee tetuwan saranai 🙏🙏🙏💕💕💕💕
@user-vihu_jani
2 месяца назад
නියම පන්සලක්
@kumudusenanayaka3266
2 месяца назад
,ධම්ම රන්සි පොඩි හමුදුරුවන්ට දැන් හොදට වචන කියන්න පුලුවන් ❤️ අපේ ලොකු ස්වාමින් වහන්සේගේ ආදරේ අණුසාසනා මග පෙන්විම 🙏 තමයි ඉතින් අපේ පොඩි හමුදුවන්ගෙ වාසනාව ❤️ අපේ ලොකු හමුදුරුවන්ටත් පොඩි හමුදුරුවන් හැමෝටමත් දළදා සමිදුගේ පිහිටයි ජය ශීු මහා බෝ සමිදුගේ පිහිටයි සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා දීර්ඝායු ලැබේවා 🙏🙏🙏❤️
@Seetha-w1z
2 месяца назад
🙏🙏🙏🙏දීර්ගායු අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@mallikaan4516
2 месяца назад
තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවෝ නේ
@malkanthinissanka8644
2 месяца назад
🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruvan saranai udaukarana siyaluma denata
@soosoo8801
2 месяца назад
බුදු සරනයි
@seeta164
2 месяца назад
Loku hamuduruwanga adaraya karunawa nesa pode nala satuten ennawa🙏🙏🙏🙏🙏🙏🙏budu saranai
@kumariramanayaka9558
2 месяца назад
🙏🌹🙏🌹🙏🌹
@malkanthinissanka8644
2 месяца назад
🙏🙏🙏🌷🌷🌷🤲🤲🤲 teruvan saranai oba wahansela siyaluma denata
@فاطمهفنقه
2 месяца назад
ඔබවහන්සලනිවනකරෝයනේක්නිවනමහිමිවව
@tdchanrawathi1865
2 месяца назад
DEN DAMMA RANSI CHUTI HAMUDURUWANDA KAWITH PULUWAN 🙏🏻🙏🏻🙏🏻❤❤❤❤🏵🏵🌺🌺🌸🌸🌸🌼🌼🌻🌻
@sriyanikh3964
2 месяца назад
සියලුම ස්වාමීන් වහන්සේට හොදට ඉගන ගන්න ලැබේවා දම්ම රන්සි පොඩි හාමුදුරුවන්ට දැන් හොදට කියවන්නත් පුළුවන් සියලුම ස්වාමීන් වහන්සේට බුදු සරනයි මමත් දායක උනා මුහුනුපොතේ දාන සාලාවට ගොඩක් සතුටුයි
@kumarikumari-jn1do
2 месяца назад
🙏🙏🙏
@lakshmidapana1569
2 месяца назад
Sadu..🙏🏻🙏🏻🙏🏻..Sadu..🍁🍁🍁..Sadu..🌷🌷🌷
@thiwenkulathilaka1666
11 дней назад
❤Sadu sadu sadu🎉
@indusharma1404
2 месяца назад
අාදරනිය පන්සලක්.. පොඩි හාමුදුරුවන්ට දැන් හොදට කියවන්න පුලුවන්. හරිම අගෙයි. 🙏🙏🙏.. සැමට තෙරැවන් සරණයි.
@geetharanjani333
2 месяца назад
ලොකු හාමුදුරුවන් ඇතුළු පොඩි හාමුදුරුවනේ ට බුදුසරනයි දෙවියන්ගෙ පිහිටයි
@geethageetha6443
2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HemaliHerath
2 месяца назад
🙏✨️🙏✨️🙏✨️
@Mahabub-t2g
2 месяца назад
❤❤❤❤❤❤❤
@srimathithalagala-cl7rb
2 месяца назад
Sadu....sadu.....sadu......
@anushaanusha5049
2 месяца назад
Digauwewa.obawahaselata
@wegarajapaksha9000
2 месяца назад
🙏🙏🙏🙏🙏
@sujathadeepani6831
2 месяца назад
🙏🙏🙏👍🙏🙏🙏🙏🙏
@shanthinanayakkara3107
2 месяца назад
මල් මල් සිනා පොඩි මුවගේ රන්දවගෙන.කල් යල් බලා ශාසනයට බාර වුන.පින්වත් දම් රංසි හිමියන් දකින තැන .ආදරෙ සිතුනි අම්මෙකුගේ හදවතින.😀😀😀😀
@sriyanihemalatha1906
2 месяца назад
👍👍🇱🇰🇱🇰🙏🏼
@kalyanisrilanka9173
2 месяца назад
Loku.suwamin.wahanseta.pode.suwamin.wahanselata.sambu.saranai.devi.raka.waranai
@swetifernando1652
2 месяца назад
❤🙏🙏🙏
@kalatuwawahadn151
2 месяца назад
අනේ ඔබවහසේ නිවන් දකීවා
@ZeZe-qz4to
2 месяца назад
N❤❤❤❤❤❤❤❤❤❤
@gayanajayawardana2248
2 месяца назад
Gangasiripura Dammaloka thero හාමුදුරුවනේ මේක දකීවා...
@VinithaVithana
2 месяца назад
sad u sadu obavahansege siyalu paraarthana elasama itu wawa
@tasutasu4470
2 месяца назад
Math asae oya pansala balana lankawata apu waham ana ona🙏🙏🙏🙏🙏🙏
@pathma.kumarikumari-vi9wk
2 месяца назад
Man medaperadiga hidala me weda satahana balanakota hithata pudumakara senasimak lebenawa mokada matath au 16 budu puthek matath innawaa...🙏🙏🙏
@Pathmini-j3v
2 месяца назад
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
@kumuduvathsala4884
2 месяца назад
සාමීන්වන්සෙඹබවසෙටබුබවමලැබෙවාපීන්කරනතර
Далее
25:02
තවත් කුල දරුවන් සිව් දෙනෙක් සසුනට පුදන දා අපේ හාමුදුරුවෝ කියන දේ අහන්න..🙏
Просмотров 99 тыс.
9:36
බලන්න පොඩි හාමුදුරුවන්ගේ ලස්සන වැඩක්
Просмотров 81 тыс.
03:35
REAL MADRID 0 - 4 FC BARCELONA | RESUMEN LALIGA EA SPORTS
Просмотров 13 млн
35:24
КАРАСЕВ: ВСЁ! СУДЬБА ВОЙНЫ РЕШЕНА! ЗАПАД УМЫВАЕТ РУКИ! НА КОНУ НЕ ТОЛЬКО УКРАИНА... СКОРО УВИДИМ...
Просмотров 604 тыс.
00:29
как спать в самолете правильно ‼️ #марьяналокель #shorts
Просмотров 1,7 млн
11:41
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
Просмотров 382 тыс.
44:18
මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු එවුන්ගේ ෆයිල් එකින් එක එළියට ගත්ත ජනපති අනුර Kuliyapitiya - කුලියාපිටිය
Просмотров 4 тыс.
8:48
T.m දිල්ශාන් මැතිතුමාගේ ජන්ම දින ආශිර්වාද පින්කම. කලුතර බෝ සමිඳුන් අභියස සිට.
Просмотров 8 тыс.
37:57
රටම ආදරේ අවුරුදු පහමාරෙ චූටිම චූටි හුරතල් හාමුදුරුවොIඅකුරු දන්නෙ නැතිවුණාට මට කතන්දර තුනක් පුලුවන්I
Просмотров 2,3 млн
18:44
හදවත පිච්චිලා ගියා - නමුත් ජීවිතයේ සතුටුම දවසක් ❤️ #sandagiri_maha_saya_hanthana
Просмотров 128 тыс.
17:24
දරුවන් අට දෙනා එනකන් කදුළු සලන අම්මා
Просмотров 272 тыс.
24:06
අම්මලා දුප්පත් හින්දා කවදාවත් ඉස්කෝලේ ගියේ නෑ සාදු 😰😭ලයිමට දානය ගන්න ගිය මම අහපු දේ-නුවරටවත් 🥰💖
Просмотров 123 тыс.
50:44
කීකරුයි කියා සිතුවාට ඔබත් අකීකරු මේ නිසායි | පොඩි සාදුගේ සිත | podi saduge sitha
Просмотров 92 тыс.
5:09
Damma ransi podi hamuduruwo | ධම්මරංසි පොඩි හාමුදුරුවෝ මණ්ඩපය... ape podi hamuduruwo
Просмотров 872 тыс.
7:15
අහන්නත් පින් ඇති ඔබට
Просмотров 20 тыс.
18:53
බෞද්ධ අපි කවුරුත් අහන්න ඕන කතාවක් මේක
Просмотров 109 тыс.
03:35
REAL MADRID 0 - 4 FC BARCELONA | RESUMEN LALIGA EA SPORTS
Просмотров 13 млн