Тёмный

පසුබැසීමේ සැලසුමට ජනපතිනියගේ අනුමැතිය | ඉන්දීය නැව් උතුරු වෙරළ තීරයට ළඟා වෙයි | Battle of Jaffna 

නැණස NENASA 🇱🇰
Подписаться 195 тыс.
Просмотров 43 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 238   
@anilmarasinghe2197
@anilmarasinghe2197 Год назад
ඔබ නම් සැබෑ දක්සයෙක් .ඔබ දෙන මේ තොරතුරු %99ක් නිවැරදියි. මම ඒ ප්‍රහාරයට මුල සිට කොටි මට්ටු කරන තෙක් ගහ ගත්තු කොමාන්ඩො භටයෙක්. ඔහොම යන්න ජය වේවා .
@kasunkarunarathna878
@kasunkarunarathna878 Год назад
වණැස tv වැඩසටහනකට සහභාගි වන්න.
@SDJA-hd6df
@SDJA-hd6df Год назад
මේ insight නැණස කතානායක හමුදා නිලදරුවෙක්, නම දන්නේ නෑ අපි
@Aviocrat
@Aviocrat Год назад
@@SDJA-hd6df Squdron Leader (Retired) Dananjaya Karunarathne
@Ukraine_827
@Ukraine_827 Год назад
India ව උදව් කරානම් දින්‍යි පකක්😂
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
ඔබගේ දුරකතන අංකය දෙනවද.අැත්තටම එදා එ් අත්දැකීම්ම් අහන්ඩ අාසයි.බිහිසුනු මරණය පෙනි පෙනී කරපු සටන්..දෙනවද අංකය..🙏🙏
@ypckumara9405
@ypckumara9405 Год назад
සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️
@chaturangaliyanaarachchi3751
ඉක්මනින් ඊලඟ කොටස දාමු ❤..ලේ හැලූ සියලු රණවිරුවන් අමරණීයයි
@kandeupul9414
@kandeupul9414 Год назад
මමත් එදා නගර් කෝවිල් යුද පෙරමුනේ සටන් වැදුනු සෙබලෙක්.
@donuditha
@donuditha Год назад
කාලයෙ වැලිතලාවෙන් වැහෙන්න පෙර රනවිරුවන්ගෙ අපරිමිත කැපකිරීම් නෑවත ආවර්ජනය කර දෙන හොදම චැනල් එක❤
@sanjayapathirana5063
@sanjayapathirana5063 Год назад
හමුදා විරුවන් සදා අනුස්මරණීයයි!! 🙏🙏🙏🙏🙏🙏🙏
@SDJA-hd6df
@SDJA-hd6df Год назад
Thanks අයියට , මීලගට කර්න්ල් සුමේධ පෙරේරා ,ජෙනරාල් ෆොන්සේකා යටතේ කල සරසාලේ සටන 🖤
@විශාන්යූජින්
Sumedha perera samaga seewali wanigasekara. Fonseka hitiye na
@SDJA-hd6df
@SDJA-hd6df Год назад
​@@විශාන්යූජින්අන්න සරසාලේ ගැන අහන්න
@jayabimahardware4345
@jayabimahardware4345 Год назад
සීවලී වනිගසේකර- නම් නොලියවුනු වීරයින්.
@inoshiperera
@inoshiperera Год назад
සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!😢
@manjulasadaruwan1862
@manjulasadaruwan1862 Год назад
ඊළඟ කොටස ඉක්මනින් දාන්න අයියේ ❤
@dushanthalakmal6643
@dushanthalakmal6643 Год назад
වෙන මොකාද කොටින්ට කඩේ ගියේ සිරස මහරාජා අපිට මතකනේ ඒකාලේ ඕකුන් පොර්ති මැව්වා
@dilanprasanna
@dilanprasanna Год назад
ජඩ සිරස කරපු බලු වැඩ මට නම් මතකයි
@haasampath
@haasampath Год назад
රටත් ජාතියත් අනතුරේ හෙලමින් තුන් හුලස් channel එකයි, RW ඒකාලේ ගහපු game හෙළි කල මෙම නාලිකාවට ස්තුතිය හිමිවිය යුතුයි... අදටත් සිදුවන්නේ එහිම දිගුවක් මිසක් අනෙකක් නොවේ...
@dilanprasanna
@dilanprasanna Год назад
@@haasampath 4 වෙනි ඊළාම් යුද්දෙදිත් හමුදාවෙ මැරුන කොල්ලන්ගෙ ගෙවල් වල කුස්සියට ගිහින් අම්මල අඩන වීඩියෝ දදා කොල්ලො හමුදාවට බැදෙන එක වලක්වන්න හදපු සිරස. ෆොන්සේකටත් ලැජ්ජ නෑ. දේශපාලනේට ආවට පස්සෙ රෙදි ඇදන් සිරසෙ ඉන්ටව් වලට යනවා
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 Год назад
@@haasampath mokadda hutto tho kynne
@haasampath
@haasampath Год назад
@@kanishkasenarathne7038 අඩේ... සමාජ මාධ්‍ය fake විරුවෙක්ට wire මාරුවෙලා 🤣🤣🤣💩
@pasindumadubashana7736
@pasindumadubashana7736 Год назад
bere wawen namutha ?🤣🤣
@deepthachathu6717
@deepthachathu6717 3 месяца назад
සීවලී වනිගසේකර ස'ර් ❤
@tiranwasala56
@tiranwasala56 Год назад
සීවලි වනිගසූරිය ❤ සැගවුන විරයින්
@PriyankaDon884
@PriyankaDon884 Год назад
අනිවාර්යෙන්ම
@sanjayapathirana5063
@sanjayapathirana5063 Год назад
සීවලී වනිගසේකර!🙏
@jayalathhamanthadissanayak7532
Budu sarani
@tharidhudiss3921
@tharidhudiss3921 Год назад
අපේ රනවිරුවෝ ❤❤❤ඒ ජිවිත වලට අපි සාදරනයක් කල යුතුයි. අපේ වුර්තීය මට්ටමෙන් හෝ කල යුතු අතර රටේ සංවර්ධන ‍රටේ මිනිස්සුන් ගැන හිතන නිවැරදි දේශපාලන පක්ශයකට රට බාරදීම අපේ යුතුකමක්. එහෙම උනොත් ඒ මිය ගිය රන විරුවන්ගේ ආත්මයන් වලට සැනසීමක් තියෙයි සහ අපි ඔවුන්ට කරන ගෞරවයක්.
@lbnadiranga5814
@lbnadiranga5814 Год назад
නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනා ස්තුතියි 🙏♥️
@braadentertainment1122
@braadentertainment1122 Год назад
ඉදිරිපත් කිරීම සුපිරි
@nisanka
@nisanka Год назад
නාලිකාව තමයි "මහජරාගේ තුන්හුලස"
@haasampath
@haasampath Год назад
රටත් ජාතියත් අනතුරේ හෙලමින් තුන් හුලස් channel එකයි, RW ඒකාලේ ගහපු game හෙළි කල ඔබට ස්තුතියි... අදටත් සිදුවන්නේ එහිම දිගුවක් මිසක් අනෙකක් නොවේ...
@lalherath1406
@lalherath1406 Год назад
රනිල් හරි දේ නෙ බං කියල තියෙන්නෙ. රනිල්ගෙ සටන් විරාමෙ නොඑන්න ප්‍රභාකරන් නතරවෙන්නෙ galleface එකෙන්. ඇත්ත ඔක තමයි
@haasampath
@haasampath Год назад
@@lalherath1406 ඉතිහාසය අධ්‍යනය කරන්න, කවුරුවත් කියන දේවල් ඕන නෑ, ඔයාට හරි වගේනම් ඒ ඔයාගේ දැනුම් මට්ටම අනුව 👍
@jayabimahardware4345
@jayabimahardware4345 Год назад
ඔබේ මත දෙකම වැරදී. රනිලුයි ඔය කියන නාලිකාවයි පට්ට ඇරියස්. රනිල්ගේ සටන් විරාමය නිසා දහස් ගනන් සොල්දාදුවන්ගේ ජීවිත නිකරුණේ විනාශ වෙන එක නතර උනා. අවසන් සටනට අවශ්‍ය පුහුණුව, සන්විධාන ශක්තිය සහ අඩුපාඩු සකස්කර ගැනීමට අවස්ථාව ලැබුවේ ඒ කාලෙ තමයි.
@lifeofarosh
@lifeofarosh Год назад
@@lalherath1406සටන් විරාම හින්දා තමයි ඔය යුද්දෙ ඔච්චර ඇදුනෙ.
@lalherath1406
@lalherath1406 Год назад
@@lifeofarosh ඇයි එ??
@Naturesound-f7j
@Naturesound-f7j Год назад
එදා ඉල්ලුවේ මෙන්න මේ කොටස තමා අනේ අයියේ ඉක්මනට ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ 😥❤️
@ElevateMedia101
@ElevateMedia101 Год назад
ඊළඟ කොටස ඉක්මනට ඕනේ ❣️
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
ඉක්මනටම ඊලග කොටස දානවද..අදම හරි...
@sameeraudayangi5803
@sameeraudayangi5803 Год назад
නිහඬ වීරත්වය සීවලී නිළධාරි තුමන්
@RamithD
@RamithD Год назад
Perfect content 👍
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
සිරස tv අැත්තටම එදා ඉදන් කොටියට සහය දුන්නේ..ජඩ මාධ්‍ය අායතනයක්..දැන් සුදනෝ වෙන්ඩ හදනවා..සිරස කියන්නේ එහෙම කියලා අද පරපුරට දැන ගන්ඩ ප්‍රසිද්දියේම නම කියන්ඩ...
@Zoe98-c4l
@Zoe98-c4l Год назад
හරියටම අවුරුදු 9 කට පස්සේ මැයි 18 වැනිදාම LTTE එක අතිශය දරුණු පරාජයක් ලබනවා. දෛවය කැරකෙන හැටි හරිම පුදුමයි 😊❤
@insight-nenasa
@insight-nenasa Год назад
අනිවාර්‍යයෙන්ම
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Год назад
හින්දු දේව මණ්ඩලයට කරගන්න දෙයක් නැති වෙන්නැති😂
@achintharavindu243
@achintharavindu243 Год назад
😂
@PraveenZV
@PraveenZV Год назад
😂😂
@විශාන්යූජින්
Please continue 🙏 🙂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 6 месяцев назад
Balu sirasa
@kasunkarunarathna878
@kasunkarunarathna878 Год назад
ජානක පෙරේරා 2008 පලාත්සභා මැතිවරණයට unp එකෙන් රනිල් වෙනුවෙන් තරග කලා. මට මතක විදිහට ඒදවස්වල යුද්ධය හරියට වෙන් නෑ හරියට වෙනවනම් මම ආපසු හමුදවට යනව වගේ කතාවක් කිව්ව. ඔහු දේශපාලනය නිසා විනාශ උනා.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
සිරස වෙන්ඩ ඕනේ..
@miktham
@miktham Год назад
ෂුපිරි
@virajfernando9146
@virajfernando9146 Год назад
නැණස ❤❤ සිය රටටමයි කවදත් 💪
@asankakarunaratne1447
@asankakarunaratne1447 Год назад
Thanks to our brave soilders
@prageethperera8217
@prageethperera8217 Год назад
ඊලග කොටස ඉක්මනින් ඕන සගෝ❤
@hemalghs
@hemalghs Год назад
Thanks brother...
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Год назад
Sirisa neda channel එක
@SurangaGamage-xl9mj
@SurangaGamage-xl9mj Год назад
Sirase thamai
@inoshiperera
@inoshiperera Год назад
ඉක්මනින් Next episode එක ඕනේ අයියා..
@WORLD-pp2cj
@WORLD-pp2cj Год назад
කොටි සිරස අදටත් උන් සපෝට් කොටින්ට
@YashmikaSheharaZ
@YashmikaSheharaZ Год назад
ඔව් කොටින්ගේ කොලඹ හඬ සිරස
@rakithaheenatimulla5034
@rakithaheenatimulla5034 Год назад
Koti Sirasa Oke inna ewn ekkama oka gini ganna ona .... Maharaja ge samuha wiyaparayama Alu wela yanna ona ...
@sajithnadeera4576
@sajithnadeera4576 Год назад
එදා රනිල් ට බැන්නට අද බායියන් ගේ වීරයා රනිල් ..... පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල දෙනවාට විරුද්ධව රට ගිනි තියපු ජෙප්පෝ ටික අද 13+ දෙනවාට එක පයින් කැමති වෙලා 😏😏😏😏😏 confused
@kavinduashen6820
@kavinduashen6820 Год назад
ඉතින් ඕකට තමා කියන්නෙ සින්හල එව්න් බලයට පෙරේත කමට තමන්ගෙ පාට මාරු කරනව කියල ,ලන්කාවෙ එක පක්ශයක් නෑ ජාතිමාමකව කටයුතු කරන උන්ගෙ තියෙන්නෙ දේශපාලන agendas විතර්‍යි,කිසිම ජාතික ප්‍රතිපත්තියක් නෑ දෙමල ,මුස්ලිම් මිනිහට බලය කේවල් කරන්න ලේසියි දකුනෙ පක්ශ දේශපාලනය නිසා💀
@starrynight43451
@starrynight43451 Год назад
බයියන්ට නායකත්වයක් නැති කරානේ..... අරගලයෙන් කළේ බයියන්ට නායකත්වයක් නැති කරලා රනිල්ට තනියෙන් සෙල්ලම් කරන්න පිටිය සකස් කිරීමයි.
@checkmate3303
@checkmate3303 Год назад
We all are indebted to the Tri forces heroes 🙏
@slsudaa
@slsudaa Год назад
අනිත් එක ඉක්මනට ගේන්න කෝ අයියේ
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Год назад
You are a good war analyst!!😉💪
@deadlyshadow-eg4ot
@deadlyshadow-eg4ot Год назад
ඊටපස්සේ මල්ටි බැරල් වලින් දුන්නා කොටි හැතිකරෙට දුවන්න පර මදි වෙන්න
@anuruddhaindikaparanavitha6546
Send it soon..
@hasinduchathumina2666
@hasinduchathumina2666 Год назад
👍
@uvinduyasanga9737
@uvinduyasanga9737 Год назад
ඊලග කොටසත් ඉක්මනට දාන්න.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
ඉක්මනට ඕනේ හොදම හරිය....කවදද..?
@piyalperera3443
@piyalperera3443 Год назад
That time I was in Northern , from Karainuger to Killali I moved for special task , but we couldn't work day time , only night time working due to Artillery pickup ing from Poonarin , Janaka Perera sir n Sarath Fonseka sir perfect that time ,
@prasadpremachandra2990
@prasadpremachandra2990 Год назад
අනිවා සිරස ගැන ඔය කියන්වා ඇත්තෙ
@gajathilangarathna1874
@gajathilangarathna1874 Год назад
ඉක්මනට අවසාන කතාවත් ගේනවද...බලාගෙන ඉන්නේ
@ureshanidamayanthiwuuuqihw3966
Maruuu niyamai video ekaa..
@ChathuRaaksha
@ChathuRaaksha Год назад
ඉක්මන්ට ඊලග video එකත් දාන්ට..
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Год назад
When is the next video come Please reply
@insight-nenasa
@insight-nenasa Год назад
Next Sunday at 12.00 p.m
@sarithcharuka2119
@sarithcharuka2119 Год назад
😮
@sarithcharuka2119
@sarithcharuka2119 Год назад
Superb ❤
@kavindu94759
@kavindu94759 Год назад
කොටි සිරසේ ඉස්සර කෙරුවාව හොදටම කිව්වෙ මේ චැනල් එකේ තමයි😂දැන් ඉතින් කොටි මකබෑවිලා ගිය හිංදා මිනිස්සුන්ට සේවය කරනවා කියලා පෙන්නනවා බ,ලු සිරස
@ishandevinda915
@ishandevinda915 Год назад
ඊලග video එක ඉක්මනින් ඕනේ
@officialmelontv1
@officialmelontv1 Год назад
❤❤
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Год назад
ඊ ළග video එක කාවද්ද දෙන්නේ 😊
@krishnagayashan1907
@krishnagayashan1907 Год назад
😍
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Год назад
AWALAM SIRASA
@slsudaa
@slsudaa Год назад
දැනගන්න ඔනේ ඉලගට අපේ කෝල්ලේ ට්ක LTT එකට ගහපු ව්දිය ගැන 😃
@jackroy1641
@jackroy1641 Год назад
කොටියන්ගෙ නාලිකාව සිරස සිරසයි ලගම කොටියා..
@vijayapelpola2834
@vijayapelpola2834 7 месяцев назад
තවමත් වෙනසක් නැ කාලකන්නි සිරස
@skusky264
@skusky264 Год назад
දාන මගුලක් ඉක්මන්ට දාන්න
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Год назад
අත්තටම මහින්ද සිදුකලේ විස්මිත දෙයක් .❤ මෙවැනි දුර්වල වු හමුදාවක් හා නිලධාරීන් ජයග්‍රහණය කරා මෙහෙය විමට අවශ්‍ය දේශපාලන නායකත්වය නොදෙන්න තවමත් යුද්ධය පවතිනවා .
@ChampikasanjeevaChampika-rn7qy
😂Desapalakayanta yuthda dinanda bakiyala oyata me vidio valinvath thernnathda
@ChampikasanjeevaChampika-rn7qy
Virodara ranaviruwoi daksa hamuda nayakayoi nohitinna adath me rata apayak
@kelumkarunasingha8716
@kelumkarunasingha8716 Год назад
​@@ChampikasanjeevaChampika-rn7qyදේශපාලන යාන්ත්‍රණයේ කැපවීම නැතිව හමුදාවට විතරක් ජයග්‍රහණ ලබාගන්න බෑ කියන එකයි මේ video වලින් පේන්නෙ.ඇත්තත් ඒක තමයි.
@pathumpabasara7749
@pathumpabasara7749 Год назад
Ow ow cupiri..kiyala wdak na..
@starrynight43451
@starrynight43451 Год назад
@@ChampikasanjeevaChampika-rn7qy නිසි දේශපාලන නායකත්වයක් නැත්තම් ලෝකයේ හොඳම අවි ආයුධ හා දක්ෂතම හමුදාව තිබ්බත් දිනන්න බැ.
@virajfernando9146
@virajfernando9146 Год назад
මේ 2000 වසරේ මැයි මාසේ,රට දෙකඩ වෙන්න ඔන්න මෙන්න තිබුන කාලයක්, කොටින්ව පරද්දන්න බෑ කියලා ලංකාවෙ සිවිල් සමාජයත්, දේශපාලනයත්, සමහර හමුදා නායකයොත්, ltte එකත්, ජාත්‍යන්තයත් විශ්වාස කරපු කාලයක්, රටට ආදරේ කරපු මිනිස්සුන්ගේ විශ්වාසය, චිත්තදයිර්‍ය්ය නැතිවෙලා හිටපු කාලයක්. ඊට හරියටම අවුරුදු 9කට පස්සෙ මේ හැමදේම උඩුයටි කරලා ltte එක පරාද කරලා අපේ හමුදාව යුද්දේ දිනුවා. අපේ ජීවිත වලටත් සමහර වෙලාවට ප්‍රශ්න එනවා ඔලුව උස්සගන්න බැරි වෙන්නම. අන්න ඒ වෙලාවට මේ සිද්දිමාලව මතක් කරගන්න. ❤ 💪💪
@darshanadias9
@darshanadias9 Год назад
අනුරුද්ධ රත්වත්තේ යුද්ධය atarathura යාපනය ta🎉
@pasanindika3526
@pasanindika3526 Год назад
එ tv channel එක මොකක්ද ?
@madhawawijesinghe433
@madhawawijesinghe433 Год назад
MTV / MBC
@sudamindika5037
@sudamindika5037 Год назад
සිරස tv
@DynastyCodeSolutions-yf9bk
@DynastyCodeSolutions-yf9bk Год назад
........T.V ( THE PEOPLES CHANNEL)
@pasanindika3526
@pasanindika3526 Год назад
ඇයි සිරස ඒ කාලෙම තහනම් කරේ නෑත්තේ
@pasanindika3526
@pasanindika3526 Год назад
හිරුFm එකත් ඔය වගේ එකක් කරල ලයිසන් කැසල් කරා නේ එක පරක්
@chathurangakasun8543
@chathurangakasun8543 Год назад
සරසාලේ සටන ගැන දාන්න ඉක්මනට
@sameerakodithuwakku5697
@sameerakodithuwakku5697 Год назад
@Insight කැමතියි දැන ගන්න ජෙනරාල් සීවලී වනිගසේකරට හමුදාවෙන් විශ්‍රාම යනකම්ම වුන කථා පුවත .... පුලුවනිනම් Documentary 01 ක් කරන්න ❤❤❤🇱🇰🇱🇰
@insight-nenasa
@insight-nenasa Год назад
ඔව්, හැබෑවටම ඒක දැනගන්න ඕන කතාවක්
@MightyRabbit_CLA
@MightyRabbit_CLA Год назад
මොකක්ද බං ඒ tv channel එක
@craigsrck4382
@craigsrck4382 Год назад
Unfortunately the current generation has only known the victories of the final war. They take this freedom for granted, not knowing the immense amount of sacrifices made before the final phase.
@asithabandara1617
@asithabandara1617 Год назад
🙏
@chamithathukorala1985
@chamithathukorala1985 Год назад
❤❤❤❤❤❤❤
@goldenshadowknowledge9277
@goldenshadowknowledge9277 Год назад
Sirasa tv
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 Год назад
Asawen balanne ❤
@beautifulviews710
@beautifulviews710 Год назад
අරියාලේ ජ්යා බිල්ඩින් එක ලග තමයි බිහුසුණු මත ක.
@sudamindika5037
@sudamindika5037 Год назад
ඊලග එක ඉක්මනට දාන්න
@SrilankaFood-e9t
@SrilankaFood-e9t 2 месяца назад
එම නාලිකාවට කුමක්ද දන්න කෙනෙක් දැනුවත් කරන්න
@surangaranaweera3034
@surangaranaweera3034 Год назад
මහින්ද නැත්තම් sorry තමා සරත් කොහොම කිව්වත්
@sameeraudayangi5803
@sameeraudayangi5803 Год назад
චිත්ත ධෛර්යය හදන්න දේශපාලනයට බෑ ඒක හමුදා නායකත්වයට තමා වැඩි බර
@ravindaralalnewunhella4053
@ravindaralalnewunhella4053 Год назад
Ikmanatama ilaga kotasa idiripath karanna. Api balan innawa. 👍👍
@thiwankamalithz4061
@thiwankamalithz4061 Год назад
කොටි සිරස අදටත් මෙ මිඩියා ගෙම එක ගහනවා නෙ....
@kasundayan5168
@kasundayan5168 Год назад
මමත් 2000/5/17චාවා වලදි තුවල උනු කෙනෙක්3sf චාවා වලදි සිදුවිම් තවතියෙනව
@insight-nenasa
@insight-nenasa Год назад
චිරං ජයතු රණවිරුවාණෙනි
@hashinthaweerasinghe-ep6ho
@hashinthaweerasinghe-ep6ho Год назад
If someone know about this legendary fighter maj. Gen sivali plz describe about him.. Eager to know..curious... Who is this damn Lionheart... add his name to the history books..Only one photo in total google..someone who has never followed fame... True fighter.. A gem of a fighter... Dear gajaba veteran are you seeing this.. Are you living... My heartiest salutation sir...
@insight-nenasa
@insight-nenasa Год назад
He is alive
@jayratn2434
@jayratn2434 Год назад
Apage Ranaviruwo 😂❤❤❤❤❤❤❤❤❤
@dineshherath913
@dineshherath913 Год назад
Brigadier seevali wanigasekara❤
@note3files799
@note3files799 Год назад
මේ තරම් කට්ට කාලා බේරගත්ත රට නේද රනිලා බලය බෙදලා ආයෙ උන්ටම දෙන්න යන්නෙ 😢 ඌව බලයට ගේන්න කුමන්ත්‍රණ කරපු JVP එකත් මේවට නිහඬයි
@ruvishandissanayake7344
@ruvishandissanayake7344 Год назад
කෝමා එකේද හිටියේ..එයා දැන් හොඳ කෙනෙක් කියලා කියලා කිව්වෙ කවුද.😹
@note3files799
@note3files799 Год назад
@@ruvishandissanayake7344 කොහොමත් ඒ එකෙක්වත් හොඳ උන් නෙවේ 😂 ඇයි ඔයා එහෙම හිතනවද?
@ruvishandissanayake7344
@ruvishandissanayake7344 Год назад
@@note3files799 ඔව් ඉතිං හොඳ අය කියලා කවුරුවත් මේ ලෝකේ නෑනේ.😹
@Bruh-ys3sx
@Bruh-ys3sx Год назад
@@note3files799pohottuwe chanda 134 kin nemei da bn Ranil janadipathi une ? 😂 uba coma ekakada hitiye pahugiya dawas wala
@note3files799
@note3files799 Год назад
@@Bruh-ys3sx ඒක තමයි බන් කියන්නෙ ඕකුන් ඔක්කොම එකයි. Jvp පෙරටුගාමී සෙට් එක රටට ඩොලර් එවන්න එපා කියලා ලොකු ජනමතයක් හැදුවා. අවසානයේ කොටි සල්ලි පොම්ප කරද්දි ඒකෙන් වාසි ගන්න ගිහින් රනිල්ව බලයට එන තත්වෙට වැඩ සිද්ධ උනා. රට බංකොලොත් උනාම බලය ගන්න ඉදිරිපත් උනේ රනිල් සජිත් වගෙ කපටි නරියො ටික විතරයි. ඇමතිකම් ටික රැකගන්න ආණ්ඩුවෙ උන් රනිල්ට චන්දෙ දුන්නා. හැමෝම ආත්මාර්ථකාමීව වැඩ කරපු නිසා තමයි රටට මේ තත්වෙ උදා උනේ. ඔයාට මේ එකෙක් හරි හොඳයු කියලා හිතෙනවා නම් ඔයා තමයි කොමා එකක ඉඳල තියෙන්නේ
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Год назад
Multi barrel ගහපු කතාව ඊළඟට ගේන්න
@manujaprabaswara9799
@manujaprabaswara9799 Год назад
SF ❤🙏
@sisilperera9261
@sisilperera9261 Год назад
සිරස කියන කොටි නාලිකාව, එකාලෙ ඔය පඩත්තර නාලිකාව යුද්ධය ගැන කතාකලෙ කොටි දිනපුගානට, දැන් මහලොකු ජනතාවගෙ නාලිකාව, ..
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Год назад
MAMA JANADIPTHI NAM SIRASA IWARAI. GINI THIIYALA NIKAM INNE NAHA. THAHANAMMA KARANAWA
@PraveenZV
@PraveenZV Год назад
1:31 රැසියාව චීනේ ඉදපු නිසා තමයි මයිනා දීල ඇරියේ කොටියට.නැත්තම් බටහිර මානවහිතවාදීන් කියන දේවල් අහන්න වෙනවා තාමත්
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 Год назад
Tawa aluth aewa danna aiye ❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Год назад
🙏🙏🙏👍😥
@mindrelaxinghealingmusic6377
කොටි සිරසේ ඉස්සර කෙරුවාව හොදටම කිව්වෙ මේ චැනල් එකේ තමයි😂දැන් ඉතින් කොටි මකබෑවිලා ගිය හිංදා මිනිස්සුන්ට සේවය කරනවා කියලා පෙන්නනවා බ,ලු සිරස //2
@note3files799
@note3files799 Год назад
2:10 සිංහල කොටිහඬ හෙවත් සිරස 😢 ප්‍රභාකර.*න්ගේ මාධ්‍ය නිවේදන ප්‍රභාකරන් මහතා කියකිය නිව්ස් වලට දුන්න ජරා චැනල් එක
@surangaranaweera3034
@surangaranaweera3034 Год назад
ජනපති කෙලින් නොහිටින්න ...මහින්ද ❤❤❤
@priyankaperera5010
@priyankaperera5010 Год назад
😮😮😮
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03