Тёмный

පහසු ලාබදායී දාස්පෙතියා වගාව.Flower Caltivation. 

BST Saman
Подписаться 131 тыс.
Просмотров 43 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 82   
@lepanhar9350
@lepanhar9350 2 месяца назад
අැත්තටම මමත් කුවෙටි එකේ දාස්පෙතියා බිජ පැල කරලා හදලා එ් මල්වලින් බිජ අරගෙන නැවත වගා කලා අති සාර්ථකයි කිසිම බෙහෙතක් නැතුව දිනපතා ජලය යෙදුවා. එ් වගේම කඩෙන් කැමට ගත්තු තක්කාලි අපට මිරිකලා අරගෙන කිසිම බෙහෙතක් නැතුව හොදින් වගා කලා හොද අස්වැන්නක්. කුකුලන් හදනවා කිසිම බෙහෙතක් නැතුව හොදින් ඉන්නවා.අපිව බයකරලා තියෙන්නේ බෙහෙත් වලට. මිනිස්සු දත් මැදලා නාලා ඉන්නවා වගේ සතුන් වත්, ගහකොලත් පිරිසිදුව තියාගන්න වසවිස නැතුව.අපි වැඩිවෙන නියපොතු කපනවා වගේ ගස්වලලෙඩ අතු කොල ඉවත් කරන්න.අපි පිරිසිදු වතුර බොනවා වගේ සතුන්ටත් දිනපතා බාජන හෝ දලා පිරිසිදු ජලය දෙන්න.
@amilahikkaduwa8085
@amilahikkaduwa8085 2 месяца назад
Mt ඉන්නේ dubai ගොඩක් දේවල් api hada ගන්නවා . ලංකාවේ ewa. කෙහෙල් ගහක් tiyanawa . කෙසෙල් හැදෙන්නේ ne. Api wathu muha ගන්නේ . ලොකු පඳුරක් den
@shinestar1589
@shinestar1589 2 месяца назад
මේ වගේ වගා බලන්නේ හරි අසාවෙන්
@slmusicpublic7023
@slmusicpublic7023 Месяц назад
මල් තියෙනවා කොහොමද විකුන ගන්නෙ ගොඩක් මල් තියෙනවා සරු මල්
@shinestar1589
@shinestar1589 2 месяца назад
අනේ හරි ලස්සනයි බුදුසරණයි.
@NihalRankothge-ke8bl
@NihalRankothge-ke8bl 2 месяца назад
මෙි මල් වගා කලොත් මාකටි එකක් පෙන්වා දෙනවාද
@kitchenmanager5303
@kitchenmanager5303 Месяц назад
අලෙවි කරන්නේ කොහොමද?
@AmeenaMuhammad-h3r
@AmeenaMuhammad-h3r 2 месяца назад
Very beautiful. Good job.
@HungerTv-
@HungerTv- 2 месяца назад
ජය වේවා ❤
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 2 месяца назад
වැඩි විස්තර එක්ක වීඩියෝ එකක් දෙනවනම් වටිනවා, ගොඩක් කල් ඉඳන් හොයනවා හරි ක්‍රමයක් එක්ක විස්තරාත්මක වීඩියෝ එකක් නෑ තාම හොයාගන්න.
@Anura-n5w
@Anura-n5w День назад
මටත් මේක කරන්න කොහොමද කියන්න උදව් කරන්න
@NamoBuddhaya-hl9mp
@NamoBuddhaya-hl9mp Месяц назад
අපිට pinkma ka mal gnne කොහොමද
@SachinPerera-g4x
@SachinPerera-g4x Месяц назад
Monada Dana Pohora?
@nilanthishirani9206
@nilanthishirani9206 2 месяца назад
Jaya weawa
@LasanthaWickramasinghe-d3g
@LasanthaWickramasinghe-d3g 6 дней назад
Cultivation....
@sampaththusitha8496
@sampaththusitha8496 2 месяца назад
ජයම වේවා සමන් සර් ❤❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 месяца назад
❤❤❤❤❤❤
@zaidahamed-lm2qc
@zaidahamed-lm2qc 2 месяца назад
❤❤❤❤
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 2 месяца назад
Good
@amilasudarshana-oo5ou
@amilasudarshana-oo5ou 2 месяца назад
මේවා විකුණන්නේ කොහොමද ? මිල ගනන් කොහොමද ? ඒවගේ විස්තර කියන්න පුළුවන් ද ?
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Discription
@UdeshakaPriyalal
@UdeshakaPriyalal 2 месяца назад
දාස්පෙතියා ගස්වලට දාන පොහොර මොනවද?මම අනුරාධපුරේ.මම මල් පැල හිටවලා තියෙනවා 🎉
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 месяца назад
Npk Osmacot
@hiruthilina1
@hiruthilina1 2 месяца назад
මමත් අනුරාධපුර මල් විකුණන්න තැනක් තියනවද යාලු
@UdeshakaPriyalal
@UdeshakaPriyalal 2 месяца назад
@@hiruthilina1 මල් මිලදි ගන්න අය ඉන්නවා
@adiranjamax
@adiranjamax Месяц назад
Koheda inne​@@UdeshakaPriyalal
@netha3904
@netha3904 Месяц назад
​@@UdeshakaPriyalalnumber ekak danawada
@HarshaPrasad-m5i
@HarshaPrasad-m5i Месяц назад
කලුව්ල අමරජිව අයිය
@pmcpriyangani6869
@pmcpriyangani6869 2 месяца назад
මල් විකුණන මිල කීයද
@krishanathapaththu3200
@krishanathapaththu3200 2 месяца назад
මී මැස්සන්ට ගොඩක් හිතකර මලක්.වගාවෙ අනිත් ශාක පරාගනයට හේතුවක්.
@ChathuraGunasekara-s5p
@ChathuraGunasekara-s5p 2 месяца назад
ඇයි මාස් දාගෙන. විෂබීජ ද?
@sameerasampath4226
@sameerasampath4226 2 месяца назад
😂
@hapisabookshop5067
@hapisabookshop5067 2 месяца назад
Mata seed tikak ganna puluwanda
@englishwithsamansir7947
@englishwithsamansir7947 2 месяца назад
Yoko visthara athiwa vedio ekak karappallaa
@nilanthishirani9206
@nilanthishirani9206 2 месяца назад
K
@MadusankaSmart
@MadusankaSmart 2 месяца назад
Mal ganna kauda enne....puluwannam sambanda karala denna
@SisiraKumara-tw3kp
@SisiraKumara-tw3kp Месяц назад
Mal tiyenawada
@netha3904
@netha3904 Месяц назад
Mal pala 300 wadiya thiyenawa,thawa rika dawasakin kadenawa
@rasheednafeer135
@rasheednafeer135 2 месяца назад
nuwara pradeshaye bewum idamvala karanna puluvanda? malak vikunana mila keeyada?
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Loku gataluwak na namuth karanawa adui
@netha3904
@netha3904 Месяц назад
Ganna kenek contact karala denawada
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 2 месяца назад
පැහැදිලි විස්තර එක්ක වීඩියෝ එකක් හොය හොය හිටියෙ
@thushaniherathindika3466
@thushaniherathindika3466 2 месяца назад
දාස්පෙතියා ගොඩක් ගුන පානයක් ....ලංකාවේ මිනිස්සු දන්නේ නෑ
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 месяца назад
කොහොමද බොන්නේ
@thushaniherathindika3466
@thushaniherathindika3466 2 месяца назад
​@@sriyaninanayakkara4788 මේක ගොඩක් ගුන බෙහෙතක්....මම මල් උනු වතුරට දලා තම්බලා බොනවා... මල් වේලලා පිටරට ගන්න තියෙනවා ගොඩක් ගනන්....😂 ලංකාවේ අය දන්නේ නෑනේ මෙරිගෝල්ඩ් tea ....google ගිහින් බලන්න ...පුදුම තියෙනවා ...තියෙන ගුන
@ViaZain
@ViaZain 2 месяца назад
🙏❤️👍
@NamoBuddhaya-hl9mp
@NamoBuddhaya-hl9mp Месяц назад
Nb akak දෙන්න puluwnm හොඳයි අපිට
@ThushaniNilushika-r7q
@ThushaniNilushika-r7q 2 месяца назад
මේවා කොහෙටද දෙන්නේ නම්බර් එකක්වත් දාන්න
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Discription
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 2 месяца назад
මේවාට වෙලදපොල ගැනත් කියන්න
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Hadai gataluwak ne
@lepanhar9350
@lepanhar9350 2 месяца назад
දාස්පෙතියා මල් මිලදි ගන්න අය ඉන්නවද.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 месяца назад
ඔව් මට ඕනේ
@netha3904
@netha3904 2 месяца назад
Kiyatada ganne
@netha3904
@netha3904 2 месяца назад
Mama.wagakaranawa
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 2 месяца назад
Contect number eka ewannako
@JanakaSandaruwn-fn5eo
@JanakaSandaruwn-fn5eo 2 месяца назад
Beja ganna puluwnda
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 месяца назад
මේ පලාත් කොහෙද
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Uthurumada Anuradhapura
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 месяца назад
@@bstsaman1739 එහෙනම් හොදයි මටත් ඕනේ වෙනව මහ සෑයේ පූජාවට ස්තුතියි දැනුවත් කලාට 🙏🙏🙏
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 2 месяца назад
​@@bstsaman1739අනුරාධපුර කොහේද..අගේ ඉඩමක් තියේ අභය වැව ග්‍රාම සේවා වසමේ...මට හිටවන්න බීජ ලබ දෙන්න පුලුවන්ද
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Anuradhapura
@pathumweerarathna8599
@pathumweerarathna8599 2 месяца назад
මලක් විකුණුම් මිල කියන්න , මොනවා කිව්වත් අවශ්‍යම දේ කියන්නෑනෙ, දුරකථන අංකයක් දෙන්න සම්බන්ද කරගන්න, මේ වීඩියෝ එක සාර්තක වෙන්නේ එහෙමනේ , 🙏
@ravindrakumara2233
@ravindrakumara2233 2 месяца назад
Mila kohonada kayada denne
@bstsaman1739
@bstsaman1739 2 месяца назад
Description
@BandaraGunasinha
@BandaraGunasinha 2 месяца назад
කාටද විකුනන්නෙ තොගමිල කිියද වැනි වෙලදපල තොරැතුරැ දාන්න නැතිනමිි විිඩියෝව වැඩක්නැහැ
@rohanagamage8985
@rohanagamage8985 2 месяца назад
❤❤❤
@nilmini8
@nilmini8 2 месяца назад
❤❤❤❤❤
@lesliejayaweera3188
@lesliejayaweera3188 2 месяца назад
❤❤❤
@kasuntharangika8798
@kasuntharangika8798 2 месяца назад
❤❤❤❤
Далее
МЖ. Может, папа - ты? 16.02.2023
40:03
Просмотров 113 тыс.
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Просмотров 863 тыс.
МЖ. Может, папа - ты? 16.02.2023
40:03
Просмотров 113 тыс.