Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-30 | Hiru News
2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය
37:59
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
Поехал за кунгом, а купил Эксклюзив из СССР!!! Строю дом на колёсах 4х4.
41:43
Главная суперспособность армейских муравьев и пляжные упогебии
00:59
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
11:41
පහළවීමට නියමිත දියසෙන් කුමාරයා ගැන ප්‍රභල හෙළිදරව්වක් - මේක තමයි ස්වර්ණමය යුගය
Vishwakarma | විශ්වකර්ම
Подписаться 1,5 млн
Просмотров 21 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
100
@TvLANKA-xt3jv
3 года назад
ජය ධරණී.... ...ආධ්‍යාත්මික දේශයේ ආරම්භය දියසෙන්ලා පැමිණීමට මංපෙත් විවර කරාවි..
@mangalapadmasiri4590
3 года назад
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
@chanukavikum
3 года назад
මගේ අංගම්පොර සටන් ගුරුතුමා තමා සඳුන් ගුරුතුමා 🤍 මම දැකපු හොඳ නිහතමානී පුද්ගලයින් සුළුතරයෙන් කෙනෙක් 🙏
@KusanthaWijesignha
16 дней назад
🙏
@chathuranijayasingha2411
3 года назад
ඔබතුමා ලා දෙදෙනාට ම පින්.ධ්‍යාන අංගම් පිලිබද වැඩසටහනක් කරන්න .සත්‍ය වාදී බුදු දහම ,ඉතිහාසය දින්නවාමයි.ගෞතම බුදුන්වහන්සේගේ ධර්මය තව දුරටත් ලොව පුරා පැතිරෙනවා,සත්‍ය යි .ඒකාන්තයි .අපි බුදු දහම දර්ශනය කරගෙන යහපත් සිතිවිලි පුරවා ගෙන ජීවිතය හැඩගස්වා ගමු .නැති නම් ,ඉදිරියේ දී ඇති වෙන ව්‍යසන වලට ඔරොත්තු දීමට නොහැකියි .ස්වබවදර්මයට අනුකූලව ධාර්මික වෙමු .ධර්මය රකින්නා ධර්මය විසින් ම රකී .🙏
@subaddraamarasinghe7310
3 года назад
👍🙏🙏🙏🙏
@jmslakmal
3 года назад
කව්ද ඔබතුමා?මොනවද කරන්න ඉන්නේ,අැත්තටම හැගීමක් තියනවා වගේ..ලකුණු ඕන නෑ කියන එකයි ලස්සන.කරන්න පුලුවන් අය තනියම බෑ කිය කිය හිටියොත් මෝඩයෝ රජ කරනවා.අපි විදවන්න එපැයි ඊට පස්සේ..හොදක්ම වේවා.ජය වේවා,බුදුසරණයි...!
@suniljayasinghejayasinghe8362
3 года назад
අගෝස්තු 30 රුවන්වැලි මහ සෑයට එන්න බලන්න රැකගමු සරසමු ලංකා
@maliefernando5589
3 года назад
@@suniljayasinghejayasinghe8362 😳😳😳😳අපිත් එන්න ආසයි .කොහොමද එන්නෙ පිටරට නෙ ඉන්නෙ සියලු දෙවි දේවතාවහන්සේලාගෙ අනුහසින් අපිටත් එන්න වරම් ලැබේවා
@jmslakmal
3 года назад
තම තමන්ගේ උන් පාගෙගෙන දිනන්න බැරිනම් කොහොමද දිනන්නෙ?ජය වේවා..!
@udaralochana5721
3 года назад
Sandun guruthuma kiyanne Paduwe wadakatuthu karana Mama dakapu niyama guruwarayek...jayayi guruthumani....!!!!!!!
@mddammananda8100
Год назад
ආසිර්වාද වේවා
@jmslakma2682
2 года назад
පැහැදිලි වැඩසටහනක්,ජය වේවා....!!!තව වැඩසටහනක් ගේන්න පුලුවන්වම්...ස්තූතියි
@ruwanrathnayakarathnayaka7499
3 года назад
Methumage pone namba ganna puluwanda
@vishwakamma9142
2 года назад
කොන්ඩන්න බමුණාට අදුනගන්න බැරිවුනාට දේශනා ප්රාතිහර්යෙන් දැනගත්තා .ඒවගේ අසිත තාපසයා උපන් අවධියේම බුදුන් ඇදින ගත්තා.ටිකක් දැනගෙන මාන්න හදාගෙන ලොකුවෙන්න හදනවා මෝඩ අය
@panghanandathero3912
3 года назад
දරුවා රාවන කියන්නේ බුදුන්මයි...මෛත්‍රී මහා බෝසතුන්මයි... ඔයාලට දරනගන්න බෑ..... ආර්ය මග දකින්න හැකි අයටයි බුදුන් දැකිය හැක්කේ... අනාගතය දෙස බලන්න.. අතීතේ කොන්ඩඤ්ඤ තවුසටත් බැරි වුනා නේද බුදුන් අදුරන්න.. අන්න ඒ වගේ දිනක ආරිය මග දකින අය පමනයි මෛත්‍රි බුදුන්ව දකින්නේ.. කාලය හැමට විසදුම ලබාදෙයි....
@vishwakamma9142
2 года назад
මොනවාද දරන්න බැරි.
@vishwakamma9142
2 года назад
කොන්ඩන්න බමුණාට අදුනගන්න බැරිවුනාට දේශනා ප්රාතිහර්යෙන් දැනගත්තා .ඒවගේ අසිත තාපසයා උපන් අවධියේම බුදුන් ඇදින ගත්තා.ටිකක් දැනගෙන මාන්න හදාගෙන ලොකුවෙන්න හදනවා මෝඩ අය
@nibbana1854
3 года назад
තෙරුවන් සරණයි ගුරුතුමනි
@vipulahimialuthgama3013
3 года назад
විශ්ව කර්ම නාලිකාවට මගේ අවුරුදු 35ක භාවනා අත්දැකීම් අනුසාරයෙන් ලියු පොත් ටිකක් එවන්න පුලුවන් ලිපිනය සඳහන් කලොත්. ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි.
@vishwavimukthi3314
3 года назад
මට භවනාව ඉගෙනගන්න ඔනෙ පුලුවන්නම් මට මග පෙන්වන්න
@maleetvsl9127
3 года назад
Mata ewanna Puluwan da ape hamuduruwane ?
@vishwavimukthi3314
3 года назад
ඔබ වහන්සෙව මුනගැහිලා භාවනාව කරන්නත් සිතේ ඇති බොහො ප්‍රශ්න වලටත් විසදුම් සොයාගන්න උපකාර කරනවානම් බොහොම පිං
@kumarip6121
3 года назад
Theruwan saranai obata
@wahumpuragedara3301
3 года назад
🙏🙏🙏
@entertainmentlanka1321
3 года назад
සුපිරි වැඩ කාරයෙක් ❤❤❤
@KusanthaWijesignha
16 дней назад
ලේ කැක්කුම් ගලාගෙන යනකොට පපු කැනතු උනු වෙනවා ඒ මිනිස්සු තමයි මේ රට රැක්කෙ ඒ මිනිස්සු තමයි මේ බිම නිර්මාණය කරන්නෙ ඉවසාගෙන ඉමු ඔහු නැවත පැමිනේවී
@plkanandarajah9157
3 года назад
පෘතුගීසින්ගෙන් බෙරගත්තා, ලන්දේසින්ගෙන් බෙරගත්තා, ඉංග්රීන්ගෙන් බෙරගත්තා, දැන් වෙන්දෙසින්ගෙන් බෙරගන්න එකතු වෙයල්ලා.
@jmslakmal
3 года назад
සිරා කතාව
@maliefernando5589
3 года назад
කාගෙන් බේර ගත්තත් උන්ගෙ පරපුර මෙහෙ පැටව් ගහල ගියෙ පරහැත්ත..දැන් කලවං ජාතියක් ඒකනෙ හැමදාම වලි,හැමතැනම ගුටිකෙලි ,වයිරසය ක්‍රෝධය
@asankapriamantha7072
3 года назад
Guruthumani api awa raja kariya awasan kota ayeth yanna kalin දියසේන kumaraya deka genimta awasarai.🙏🙏🙏🙏
@wijesinghakasthuriarachchi2245
3 года назад
0777240196
@panghanandathero3912
3 года назад
ජීවමානවම ඉන්නවා ... නමුත් දැන්ම දකින්න බෑ දරුවා....
@maliefernando5589
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangaskumara3625
3 года назад
Ow. ☺️
@lakmalwelabada9443
3 года назад
Theruwan Saranai!!
@වගතුග-ල9ඨ
3 года назад
එක එක කුමාර වරු එනවලු ......දැන් ඉතින් ඇවිත් රකින්න වෙන්නෙ ඇට දෙක තමයි...රටම විනාස වෙල ඉවරයි
@upulmanavadu5057
3 года назад
Mam kiyanneth okama thamai.heena kumaarayo enakam balan innawA ratata kelawenakam
@asangamendis6105
3 года назад
කාට කියන්නද, එකා එකා ඇවිල්ලා yotube කාරයෝ ඇවිල්ලා දියසේනයෙක් ගැන කියවනවා උන්ට කියක් හරි හම්බකරගන්න 😁
@upulmanavadu5057
3 года назад
@@asangamendis6105 aththa kathaawa
@poornimaj8502
3 года назад
2035 දි තමා පහල වෙනවානම් පහල වෙන්නෙ.2035 දි තමා ලන්කවට ගුරු මහදසාව ලබන්නේ.
@ishankasamarathunge5822
3 года назад
අනේද කියන්නේ. තාම ඉපදිලා නැහැ දියසේන. කවුරු මුලින් හදපු මනස්ගාත නමක්ද මන්දා ඕක.
@tharakaprahath6488
3 года назад
Adika woo Duk wipath /Wyasana mathin asarana wemin / hembathwa yam yam piris ..Lowuthuru Shree sadhramaya soyaa yaawee ..Owun guna dharma pooranaya karanu etha ..Adyathmika prabala kusal bala Hethu pala dhahamata anuwa goda negeema athi wenu etha . Sathpurusha Thalayan hi ashrirwada shaktheen labewee ..Hethu pala dahamata anuwa Saptha dhatoon prisindhu wenu etha ...( Naama /Roopa godanageemeh dharmathawa )...Sethak yahapathak lowata athiwehwee. Boho denaa Sathya Dhahamata Namburu weh wee ..Nawum Prathi nirmanyak wiya Hakiya ..Pawathnaa warthamaana yeh ashawadaneeya karunu godna geema matha kisiwak sidhu nowenu athiya . Mohaya mulaawa pamanak weh .Diyasen kiyaa kiswekda Netha ...Kaalaya kiyannaa woo maanaya Winchaya "Maanawa sanhathiyata Bhara e .Niyamaa Dharmathwayata anuwa siyalla sidhu weh .Theruwan Sarana e
@carbro4866
3 года назад
🤗
@carbro4866
3 года назад
🧡🧡🧡🧡🧡🧡🧡
@anuruddathennakoon4267
3 года назад
Ltte kale mekaripakayala koheda hitiye
@asangamendis6105
3 года назад
yotube කාරයෝ ඇවිල්ලා දියසේනයෙක් ගැන කියවනවා උන්ට කියක් හරි හම්බකරගන්න😂
@ashm7327
3 года назад
Very true.. may be there will be one coming. But that’s not the case here.. greedy people make titles very eye catching and when you listen okkoma pus
@wijesinghewijesinghe1755
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@dinusl9780
3 года назад
දියසෙන් කියන්නෙ අධ්‍යාත්මික නායකයෙක් තේරෙන විදියට කිව්වොත් ස්වාමින් වහන්සේ නමක් බුදු බව පතන උත්තමයෙක් ඉතාම සිල්වත් අධ්‍යාත්මය දියුණු කරගත් උතුම් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ මේ යුගයේ ලංකාවේ උපත ලැබුවේ පිරිහී යන බුදු සසුන නගා සිටුවීම්ටය තේරෙන ලෙසට කිව්වොත් ශාසනය තුළ රහතන් වහන්න්සේලා පිරිසක් බිහි කිරීමටය එය උන්වහන්සේට මතු බුදු බව ලැබීමට හේතු වන පාරමිතාවකි ශාසනය රැකෙන්නේද, බුදු සසුන ලොව පුරා පැතිරවිය හැකි වන්නේද මගඵලලාභී උතුමන් සිටියොත් පමණි. උන්වහන්සේ සමාජ මාධ්‍ය වල හා ජන මාධ්‍ය වල ප්‍රසිද්ධ නැත.ප්‍රසිද්ධ වීමට කැමැත්තක්ද නැත.නමුත් උන්වහන්සේ විසින් පැවිදි කරවන ලද බුද්ධ පුත්‍රයෙක් අද වන විට ජනමාධ්‍ය වල හා සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වූ ඉතා සිල්වත් ශ්‍රේෂ්ඨ වනවාසී භික්ෂූන් වහන්සේ නමක් පත්වී ඇත. උන්වහන්සේ විසින් පැවිදි කරවන ලද එවැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් අනාගතයේදී තවත් සමාජගත වී මිනිසුන්ට නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා දෙනු ඇත.උන්වහන්සේ වරක් ප්‍රකාශ කර ඇත්තේ අනාගතයේදී රහත් යුගයක් ඇති වන බවයි.එවිට බුදු සසුන බැබළෙනු ඇත.රහතන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවන විට රටේ අධර්මිෂ්ඨ පාලකයන් බලයෙන් පහවී ධර්මිෂ්ඨ පුද්ගලයෙකු බලයට පත්වී අපේ රට ඉහළටම ඔසවා තබණු ඇත. උන්වහන්සේ කතරගම අඩවියේ සෙනසුනක වැඩ වාසය කරයි.කිසිදු නිකායක් සමග සම්බන්ධ නොවූ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් පැනවූ විනය සුරකිමින් , දිවයිනේ නන් දෙසින් උන්වහන්සේ සොයා පැමිණෙන ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් , ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් පිරිසක් බිහිකිරීමේ සද් කාර්යයේ නියැළී සිටිති.
@tharindusandaruwan7820
3 года назад
නාන සාර සාදු 😘😘
@subaddraamarasinghe7310
3 года назад
මේ දියසෙන් .බලය .ලැබෙන්නෙ කාන්තාවකට කියල .අසේල ගුණරත්න .යෝගිතුමා..වගකිමෙන් කියල .තියෙනව . ....එවන්..බලයක් තිබුණ ...පත්තිනි .දෙවියො..ලංකාවෙ .ඉපදිලා ..ඉන්නව ..විශවයම පාලනය .කරන්න .පුලුවන් .එ්.. දයසෙන් .බලය .ලැබෙන්නෙ..පත්තිනි දේව.ආත්මයට ... මහායාන...බුදු .දහමත් ...අධ්‍යයනය කරල .බලන්න .....සත්‍යය වැටහේවි බුදු සරණයි!🙏🙏🙏🙏🙏
@ema.6024
3 года назад
ඊලගට මොකද නාමල් බේබිය වන්ද එන්නේ හා හා හා හා පුකෙන් හිනා
@saseendraudayakumara4763
3 года назад
🙏🙏🙏💖💖💖
@aselapushpakumara1467
2 года назад
රනිල්
@suniljayasinghejayasinghe8362
3 года назад
දියසෙන් කුමාරයා අද ජීවමානව ඉන්නව අනුරාධපුරයේ
@jmslakmal
3 года назад
අපිටත් ඕන,අපි හිටිය් නැතත් රට තියෙන්න ඕන..ඉන්න තැනක ඉන්න කෙනෙක්ට ජයම වේවා..අාරක්ෂාව වේවා
@suniljayasinghejayasinghe8362
3 года назад
@@jmslakmal දැකගන්න එන්න අගෝස්තු 30සසවස 5.30 රුවන්වැලි මහ සෑය අභියසට
@maliefernando5589
3 года назад
@@suniljayasinghejayasinghe8362 ඔබතුමා කවුද
@suniljayasinghejayasinghe8362
3 года назад
@@maliefernando5589 එන්න ස්වර්ණමාලි සෑ රඳුන්ගෙ මන්ඩපය අබියසට අගෝස්තු 30 සවස 5.30
@suniljayasinghejayasinghe8362
3 года назад
එහෙත් වරදක් කරන්න නම් හිතන්නවත් එපා ඒ මොහොතෙම පලදෙනව දැනට 103 දෙනෙකු තමන් දියසෙන් යැයි කියාගන්නව එහෙත් මේ තමයි සැබෑ ම දියසෙන් බුදුසසුනෙ පිබිදීම
@chamindakarunarathna6688
3 года назад
ඇයි දැන් එකෙක් පහල උනේ රට රකින අපේ විරුවා කියලා 😂 ආයේ එපා ඌ ඇති 😂 ගොබ්බ සේන
@ujplez3427
3 года назад
දියසෙන් බලය ඇතිවෙලා තියෙන්නෙ. මේ දේශනා සියල්ල අහන්න. මං හිතන්නෙ එතුමා මිනිසුන් විනාශ කරන කෙනෙකු නොවේ. එතුමා මෙවැනි අයෙකු විය යුතුයි. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-U_Lg3GejgV0.html
@dndirector4085
3 года назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jadruwantha
3 года назад
සිංහලයා මෝඩය කැවුම් කන්ඩ යෝදයෝ කිවුවෙ නිකමට නෙමෙයි,මුන් වගේ උන් හින්ද තමයි
@නිදහසේගමනේ
3 года назад
😎😎😎
@samarnimesh2238
3 года назад
Deyak diyunu karanawa newei kaiwaru gahanawa gon yakku
@nishanthakasthuri7491
3 года назад
Anna kiyapiyako okata akatath ma pukama thamai danna tiyenne balanna oya diyasen kiyana akawath hiriyata arida banna anna kiyapiya akata mage hutta
@dinurapabasara4827
3 года назад
💛🧡💚❤️
@hiendaudioinsinhalesesong1325
3 года назад
Ma oba samaga ejaga wemi
@jayasinha5854
3 года назад
💝💗💖
@kanthiambagahakotuwa7493
3 года назад
mata poth tikak kiyawanna laba denna
@roshanthakaluarachchi5135
3 года назад
ගුරුතුමා...🙏
@kapugetharanga182
3 года назад
After Third world war Over "The Master" will appear
@ishankasamarathunge5822
3 года назад
දියසෙන් තමයි නාමල් රාජපක්ශ. එයාට බැරිවුනොත් චීන කෙනෙක් දියසෙන් වෙයි. එතකොට කාටද ආඩම්බර.
@champaratnayake7181
3 года назад
මෝඩ බයියෙක්. දියසෙන් පස් පව් නොකරන කෙනෙක්.
@english3647
3 года назад
@@champaratnayake7181 👍
@slclassical92
3 года назад
Man wennath puluwan ne
@kasungamage11
3 года назад
Niwedakaya nm chora. Araya kiyana godak dewal madin block krnawa kiynna den nathuwa 👎👎👎
@SudharaIndika
3 года назад
Teligrame app ,එක තියෙන අය ඒකෙ diyasena කියල search කරල බලන්න පුලුවන් නම් අග ඉදල මුලටම ... !!!! එකින් එක
@SudharaIndika
3 года назад
යූ ටියුබ් විතරක් තියන අය සංංංංස කියල search කරල බලන්න එපා බං උබල
@lslyjayawardhna6395
3 года назад
menna manasika rogiyek
@upalirathnayake5455
3 года назад
ME RATE MEE HARAKUNTA WEDAGATH ATHI
@lucianlewis5044
3 года назад
dunno if you guys gives a shit but if you guys are bored like me during the covid times you can watch pretty much all of the new movies on InstaFlixxer. Have been binge watching with my girlfriend during the lockdown =)
@alivan7334
3 года назад
@Lucian Lewis Definitely, been watching on InstaFlixxer for months myself :)
@davisdorian9985
3 года назад
@Lucian Lewis Definitely, have been using InstaFlixxer for months myself :D
@nirmalagame1509
3 года назад
Lamayo palamuva nama venas karaganna.
@uthiraedirisinghe2601
3 года назад
නිවේදකයා අන්තිමයි...
@anuruddathennakoon4267
3 года назад
Kirichchiya dekatanamala gahaganin kkk
@ප්රසන්නධම්මිකසිරිවර්ධන
3 года назад
🙏
Далее
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-30 | Hiru News
Просмотров 10 тыс.
37:59
2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය
Просмотров 491 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 4,1 млн
41:43
Поехал за кунгом, а купил Эксклюзив из СССР!!! Строю дом на колёсах 4х4.
Просмотров 275 тыс.
00:59
Главная суперспособность армейских муравьев и пляжные упогебии
Просмотров 936 тыс.
11:41
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
Просмотров 427 тыс.
18:20
දියසෙන් කුමාරයාගේ බිහිවීම|Diyasen Kumarayage Bihivima|DiyasenKumaraya|Sri Lanka|2021
Просмотров 31 тыс.
42:07
Prof. Raj Somadeva | මාහාචාර්ය රාජ් සෝමදේව | Neth Fm Unlimited History 230 - 03
Просмотров 11 тыс.
46:30
අනුර කුමාරට වෙන්න යන දේ |ගෝඨා පාර්ට් 2 ද ? අනුර ජනපති වන බව ටක්කෙටම කිව්වා වගේ ඉතුරු ටිකත්
Просмотров 231 тыс.
20:47
සිරගතවන බොසත්වරු රාවණ දුටුගැමුණු මහාසෙන් එක පෙලට රජවන හැටි - Diyasen kumaru agamanaya ඇතුගල්පුර ලසිත
Просмотров 9 тыс.
14:15
දියසෙන්ගේ හදහනේ ප්‍රභල පිහිටීම් | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap
Просмотров 18 тыс.
23:54
ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය | ඔහුගේ පාරමිතා ශක්තිය | දියසෙන්
Просмотров 17 тыс.
23:04
දියසෙන් කුමාරයා/ Diyasen Kumaraya/ දුටු ගැමුණු රජතුමා
Просмотров 4,3 тыс.
10:48
දියසෙන් කව්ද ? | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap
Просмотров 16 тыс.
40:17
දියසෙන්ගේ ගති ලක්ෂණ මෙන්න! 2024 ගැන ගගන ප්‍රතාප් මහතාගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්.
Просмотров 27 тыс.
33:47
වෙසක් දවසේ දියසෙන් කුමරුට ලැබෙන පණිවිඩ තුන|Three messages to the diyasen prince on Vesak day
Просмотров 110 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 4,1 млн