Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
My valentine Gift #viral #husbandwife #rolex @maheshimadushankaofficial4357
13:58
මගේ මාමණ්ඩි නැන්දාඅම්මයි ❤️#kandy #viral #family #happy @maheshimadushankaofficial4357
16:03
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
00:20
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
33:15
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
03:05
Хочу клип с Димой Биланом или как я познакомилась с таксистом! #машмилаш #димабилан
00:59
ප්‍රශ්න දහයක් අහලා උත්තර දෙන්න බැරුව හබියා ගුටි කාපු මොහොත😂
Maheshi Madushanka official❤️
Подписаться 88 тыс.
Просмотров 321 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
470
@devikadevika2037
2 года назад
මහේෂි ඔයාට හොද හබී කෙනෙක් ලැබිලා තියෙන්නෙ.හරි නිහතමානී කපල් එකක් ආදරෙයි පැලෙන්න.❤❤❤❤🌹🌹🌹🌹
@shyamapriyangani8697
2 года назад
උගත් බුදිමත් චරිතයක් ඇති ස්වාමියෙක් බව හරි පැහැදිලියි නිහඩ චරිතයක් ඔයා හැමදාම සතුටින් ඉන්න ජිවිතේ ඇතිතුරාවට රට ගියාට ආයෙත් එන්න මව් රටට බුදුසරණයි ❤️❤️
@harshnikelum2497
2 года назад
මෙහෙම සැමියෙක් ලබපු ඔබ හරිම වාසනාවන්තයි.අනේ කවදාවත් ඔහුට ද්‍රෝහි වෙන්න එපා❤❤ඔයාලා සුකුරුත්තන්,මළ කෝලං නැති ලස්සන පවුලක්.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාමත් ...🙏🙏❤️❤️❤️
@lakmali6311
2 года назад
Lakmali oyata man suda patanawa mis
@bimashasankalpani253
Год назад
❤️
@waw5972
2 года назад
අනේ දෙවියනේ පුදුම තරම් වැදගත් නිහතමානී මහත්තයෙක්ද අක්කෙ ඔයාට ඉන්නේ ❤️🙏🏻 අනේ හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🏻❤️
@pramudhdamadusanka6593
2 года назад
මහේෂි අක්කියෝ ඔයාට අපි ගොඩක් ආදරෙයි ඔයා ගොඩක් සැහැලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් ❤️❤️❤️
@sahantharaka8189
2 года назад
ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක් .හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️
@hansilasi4447
2 года назад
අක්කී ඔයා පොඩ්ඩක් කත්‍රිනා කායිෆ් වගේ පෙනුම😍💖. හැමදාමත් සතුටින් ඉන්න අක්කී හතර දෙනාටම බුදු සරනයි🙏☸️
@anomawijasiri3888
2 года назад
අයියා කපටි uthhara නේද දෙන්නේ . E වුණාට හරිම අවංකව uthhara දුන්නා නේද .budusaranai oyala හතර දෙනාට සතුටින් හැමදාම ඉන්න .❤️❤️❤️❤️❤️❤️
@madushikakarunarathna6220
Год назад
අනේ ගොඩාක් හොද සැමියෙක්..ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ..හැමදාම සතුටින් ආදරෙන් ඔය වගේම ඉන්න😍😍❤️
@rukaa767
2 года назад
අය්යා අක්කි දෙන්නටම ගොඩක් ආදරෙයි... අය්යා හරිම හොඳයි හරිම කියුට්...🐒❤❤❤ ප්‍රශ්නය :- අක්කි හැමදාම එන්න එන්නම ලස්සන වෙන රහස මොකක්ද??? 😌❤❤
@pahanyasehasmi7198
6 месяцев назад
අයියෝ.. බාන්ස් රබුක්වැල්ල.. අපේ sir..දැන් එයා.. උසාවි.. නගිනවා.. අපේ ෆැමිලි ලෝයර්.. සතුටුයි.. අහන්න ලැබීම.. සර් ගේ Maths.. 😄❤️❤️❤️ ..
@nilantharanasinha9609
2 года назад
හොදට උත්තර දුන්නා....හරිම තැන්පත්ව .........හොද ස්වාමිපුරුෂයෙක්.....හොද තාත්තා කෙනෙක් කියලා හිතුනා.....මහේශිගේ වචන නම් ටිකක් වැඩියි කිව්වා නේද.....හදාගන්න.......බුදු සරනයි දෙන්නටම..........
@blissblend-n3r
2 года назад
හයියෙන් කියන්න කියලා කීපාරක් කීවද 😂😆😆 එයා එයාගෙ පාඩුවෙ කියනවා..☺️😝
@sudinifernandofernando9991
2 года назад
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා !!!!!!හරිම ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️❤️
@dinushapriyangani7769
2 года назад
අනේ අදනම් නියමයි දෙන්නම ඉන්නවා..හරිම ලස්සනයි ..දෙන්නා..ඔයා හරීම වාසනාවන්තයි මහේෂී ..❤🌷.. Pilot කෙනෙක් වෙන්න කොහොමද..ඒ ගැන video එක ඉක්මනින් අරගෙන එන්න කාටත් වැදගත් වෙයි..✈️
@shaniabeywickrama5664
2 года назад
මේකෙ තියෙන සමහර comment දැක්කම comment එකක් දාන්න හිතුනා. "බුද්ධිමත්කම,ආදරණීය බව රූපෙන් මනින්න බැහැ ",රූපෙට වඩා බුද්ධිමත්කම ගොඩක් උසයි. හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤
@happy-nf9hm
2 года назад
Pilot කෙනෙක් වෙන්නෙ කෝමද කියලා යූටියුබ් වීඩියො එක ඉක්මන්ටම දෙන්ඩෝ❤️
@gaurawamcshane1103
2 года назад
බාර්න්ස් රඹුක්වැල්ල සර් හොදම ගුරුවරයෙක් තමා 💕
@S_____71
2 года назад
මහේශි අක්කි කරපු වීඩියෝ වලින් මම ආසම එක.. ❤️
@athulapriyantha926
2 года назад
හරිම නිහතමානී දෙන්නෙක් බව පේනවා. ජිවිත කාලයම සතුටින් ඉන්න. බුදුසරණයි
@sunethrachandrasekara8133
2 года назад
එළ කොල්ලෙක්.සම්බෝල යි බතුයි.රජ් බොජුන්
@tehankarunathilaka1484
2 года назад
මන් අද වෙනකන් දැක්ක BEST ම popular Couple eka අවංකවම ❤️මහේෂි අක්කා Bossy වගේ උනාට අ යියාට ගොඩක් ආදරෙයි කියලා තේරෙනවා❤️
@iroshikachandani5110
2 года назад
හරි ලස්සන පවුලක්. මහෙශිගෙ බොරු ශෝ ඇත්තෙමෙ නෑ. ඔය දෙන්නා මුලින්ම හමු වූ දින සහා මේ දක්වා කතාව දිග හරින්න. ඒ ගැන අහන්න කැමති වැදගත් මහත්තයෙක් හමු වෙලා නිසා.
@priyadarshaniamrp6460
2 года назад
අයියෙ මහෙසි ගෙ වැරදි කියන්න දුන්නේ නැහැ .අයියෙ අක්කාගෙ අහන්න අමාරු පුස්න .මම ගොඩක් ආදරෙ යි ඔයාලා ගෙ පවුලට හැම දාමත් ආදරෙ න් ඉන්න ආදරෙ යි ගොඩක් ❤ 😘 ලක්ෂම් මෑණියන්ගේ පිහිට යි
@RenukaArchuth
2 года назад
අනේ සුදු නංගි ඔයාගේ වාසනාවට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ ,, හරිම හොඳ කොනොක් ඔයාගේ මහත්තයා,, බුදු සරණයි දෙවි පිහිටයි
@salimahameed3919
2 года назад
නංගි ඔයා නලුවො පස්සෙ නෙගිහින් දැන වුගත් අයියා වගේ කෙනෙක් ඔයාගෙ සහකරැවා කරගත්ත එක නියමයි අයියා දැකපු ගමන් කියන්න පුලුවන් එයා හරිම වැදගත් මම ඔයාලට හරිම අාදරේයි
@silva38.7
2 года назад
දෙන්නගේ කතාව පැත්තකින් තියලා පිටිපස්සෙන් අහෙන One Direction ලගේ සින්දු අහුව මම 😌♥️
@mashi2325
Год назад
😄
@priyanthimala2512
2 года назад
ලස්සනයි සුන්දරයි ඔයාලගෙ පවුල... හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරනයි ඔයාලට...💕💕💕
@priyadarshaniamrp6460
2 года назад
මහෙසිම තමයි හරි යන්නේ ,දෙන්නා ට ම ආදරෙ යි ❤❤❤❤😘😘😘😘
@mashi2444
2 года назад
අනේ husbandta මම ගොඩක් ආදරෙයි කලින් ඉදලම එයා ශෝක් ඔයාට වඩා..ආදරෙයි මට මතක විදියට සම්පත් නම.❤❤🥰🥰🥰
@renukaanoma2885
2 года назад
Good personality මහත්තයෙක් . Nice family and all the best . ❤️
@hikkkies
Год назад
Its a blessing to have a husband like him!! Stay loving and more kinder, hunny. #feminine #energy
@ashalucky1776
2 года назад
ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න.අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක්.හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි
@jananisp9284
2 года назад
උගත්, බුද්ධිමත්, නිහාතමාන බව කැපී පෙනෙන චරිතයක්,දෙන්නටම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 💐
@sujanibandara3568
2 года назад
🤔උගත්?
@qatarairwaysflybywirea320
Год назад
@@sujanibandara3568 ඇයි උගත් නෙවෙයි කියල කියන්න හෝ හිතන්න මොකක් හරි හේතුවක් තියෙනවද ?????? ඔයා කොහොමද උගත්කම මනින්නෙ ????
@studywithminu6119
2 года назад
මහේශි අක්කට මං කවදත් කැමති ..හරිම නිරහංකාර චරිතයක්..😘❤️
@sandayakumari1678
Год назад
හොද හස්බන්ඩ් කෙනෙක් ඔයා ආදරෙයි dennatama🥰🥰🥰
@tharushipriyangani8231
2 года назад
ආදරෙයි දෙන්නටම....මහේෂි අක්කි තමා හැමදාම අපේ ආදරණීය චරිතය❤️😍
@upekshakumari8823
2 года назад
ආදරණීය පවුලක හරිම ආදරෙයි හැමදාම සමගියෙන් ඉන්න.ස්වාමියා හරිම නිහතමානීව ඉන්න කෙනෙක් නේද පරිස්සමෙන් හතර දෙන ම
@Nisansala-c9v
2 года назад
අනේ අයියා හරිම අහිංසකයි .අක්කට වඩා අයියා සෝක් අනේ
@kasunsadahiru3946
Год назад
හරි හිමින් කතා කරන්නෙ හරි නිහතමානි husband කෙනෙක්
@slkoreanchannel7738
2 года назад
Hiii maheshi akka, මන් අද තමා ඔයාගේ channel එක දැක්කේ, ලස්සනයි 🥰🥰🥰🥰🥰
@musiclokkawithraj4602
2 года назад
එ අයියා මරැ.simple answers.😍❤
@chandimaseneviratne7632
2 года назад
Your husband is a gentle giant ...👍
@chathuranganigeethani9899
2 года назад
ප්‍රශ්න පත්තරේ හොරෙන් බලනවෝ...බුදු සරණයි දෙන්නටම♥️♥️
@malikaariyarathne4159
2 года назад
ගැලපෙනවා හොදින් ඔයාලා. නිහතමානී husband කෙනෙක්. vedio එක බලන්න ආස හිතුනා. මහේෂිගේ කතාව ටිකක් සැරයි වගේ. මම ආදරේ නිලියක් ඔයා. බුදුසරණයි ඔයාලට. ❤️❤️
@maheshimadushankaofficial4357
2 года назад
Man කථා කරන විදිහ අනේ ❤❤❤❤එයා මගේ පන
@thushariillangange5388
2 года назад
Lovely couple 💖 I love you Maheshika my favourite actress
@sajanipamalaka3251
2 года назад
අක්කිගේ මහත්තයා හරිම වැදගත්.
@wasanagayani993
2 года назад
eak wathgath kama e.gani kanwa
@NekithFdo
2 месяца назад
හරිම ආදරණීය පවුුලක්.ජේසුපිහිටයි
@diliniridma4176
2 года назад
නියමයි...සතුටින් ඉන්න අක්කි අයියා❤️❤️❤️
@sewwandiliyanage4417
2 года назад
හැමදාම ආදරෙන් ඉන්න දෙන්නාම.. බුදුසරණයි ❤❤
@nipuniudayanga3974
2 года назад
ඔය දෙන්නා හැමදාම මේ වගේ අදරෙන් ඉන්න..බොරු සොබන නැ ඇත්තම කතා කරනවා😍
@irashagangani752
Год назад
ආදරණීය පවුලක් ❤️❤️❤️ god bless !!!
@sajinisavindi2230
2 года назад
දෙන්න හම්බුනේ කොහොමද ❤
@chamilakumariperera5063
2 года назад
ආදරනිය මාහත්තායෙක් ඔයාට ඉන්නේ අනෙ සාතුටින් ඉන්න හැමදාමත්
@denisdasanayake2741
Год назад
Very talented person and a very generous. All the very best for your happy life
@renukamadu7558
2 года назад
ඇත්තමයි හරිම නිහතමානී කෙනෙක් හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි 🌹
@gayaniudawatte9218
2 года назад
Lovely couple and god bless you all....
@anusenadera6861
2 года назад
Shok ane
@Ailurophile-e7r
2 года назад
මං දවසක් ඔය දෙන්නව lanka hospital එකෙ දැක්කා. ඔයා ලත් Xray එකක් ගන්න ද කොහෙද අවේ.. මගේ එහා පැත්තේ table එකේ cafertaria එකෙදි ඔය දෙන්නා හිටියේ. මගෙත් නහය දිගයී 👃😃. මට මතකයි ඔය දෙන්නව එදා . ඔයාලට නම් මතක නැතිව ඇතී . Anyway good luck for ur family life .. All d'best 👏👏🌹🌹
@kumarijayarathna3552
2 года назад
Hoda mahattayek maheshi oya marama වාසනාව හරිම නිහතමානී නිහඬ caritayak wage satutin ජීවත් වෙන්ඩ
@upulpathmasiri9837
2 года назад
ලස්සනයි හොද කොල්ලෙක් සුභ පැතුම් නංගී
@chamalka1236
2 года назад
අනේ මම හිතුවෙ ඔයාගෙ හස්බන් නපුරුයි කියලා. ඒත් එහෙම නෑ හරිම හොඳ කෙනෙක්. සුබ පතනවා අනාගතේට
@anushadilrrukshi5261
2 года назад
ඔයාගෙ ජිවිතේට දෙවැනි තාත්තා කෙනෙක් ඔයාලාට බුදු සරණයි
@dilhanikumari1193
2 года назад
Aiya harima ahinsakai wage. Budu saranai oyalata akke
@sawanimj
2 года назад
Akki akkita inne hoda nihathamani mahaththayek ehma aya lebenne nha hemotama oya wasanawanthai oyala dennama sathutin inna oni babala dennath ekka budu saranai!👍👌🥰😍
@Shani-yn7cq
2 года назад
අයිය අක්කගෙන් අහන්න, ඇයි අයියට කැමති උනේ කියල ,😁😁 අයිය ශෝයි🤩🤩🤩🤩🤩🤩
@niludilrukshi3396
2 года назад
ලස්සන ආදරණීය පවුලක් අක්කි ඔයලා හැමෝටම බුදු සරනයි හැමදාම ආදරේයි පරිස්සමෙන් ඉන්න
@randikafernando7003
2 года назад
අන්තීම ප්‍රශ්නයට උත්තරය දෙන්න දුන්නෙ නෑ 🙂🙂🙂ආසයි දැන ගන්න ඔයාගෙ ආදර කතාව ගැන
@chamarakasun6280
2 года назад
හරිම හෝද මනුස්සයේක් , නිහතමානී කමට හදවතින්ම අදරේයි, බෝරු ලෝකු සින් නැ, මහේශි අක්කට වඩා ගෝඩක් හෝදයි , ඒ වගේ මනුස්සයේක්ට ගරු කරන්න හිතේනවා පෝලවේ පය ගහලා ජිවත් වේනවා අදරේයි අයියේ ඒකේන්ම අයියා හින්දම ඉවර වේනකන් මේක බැලුවේ ,අක්කත් ගෝඩක් හෝදයි, ලෝකේම දැනගන්න ඔනි නැ මනුස්සයෝන්ගේ හදවත් වලට යන්න ❤️🙏
@DdM403
2 года назад
Akkitay aiyatay hamadama sathutin inna labewa ! Maheshi akkita mn godak asay , akki godak lassanai ❤️❤️❤️❤️❤️
@thakshi2823
2 года назад
අයියා අක්කාLOVe🙊🙊🙊🙏🙏 🙏 බුදුසරණයි💗💗💗👍👍👍🌹🌹🌹 ආදරෙයි ලස්සනයි මේ ෆැමිලි එකට ගොඩක්
@Ushankbudd
2 года назад
දෙන්නම ශෝයි....❤😊...ඒත් සීඅයිඩී එකෙන් වගේ ප්‍රශ්ණ කරන්න එපා දෙයියනේ .අහිංසකයා පීඩනයට පත්වෙයි
@dedunumunasinghe583
2 года назад
Man asama වීඩියෝ eka......hari නිහතමානී චරිතයක් ඔයාගෙ husband ....👍
@musiclokkawithraj4602
2 года назад
අයියෙ අක්කගෙන් අහන්නකො airhoster කෙනෙක් උනෙ කොහොමද ?නිලියක් විදියට fild eke benum noaha lassanta inne kohomfa kiyl.?aththtm akkt api ptth kemthi
@nadeeradharshani6297
2 года назад
Husband hrima innocent wge..so lovely couple ♥️♥️♥️
@sujislkinghart9809
2 года назад
හරිම ආදරණියයි 💞💞තෙරුවන් සරණයි දෙන්නටම ♥️🙏
@Aushadhi12
2 года назад
අයියා හොරෙන් ප්‍රශ්න බලනව කන ගමන්🤭♥️
@shanoowikrama4304
2 года назад
Akkai oya godak lassanai oyage paul jivitheta mama suba patanva hemadama satutin inna budusaranai akki
@danugunarathna4359
Год назад
ගොඩක් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ......😍😍😍😍😍😍
@niroshimahettiarachchi8848
2 года назад
Aiya harima sweeet.love you both❤❤ jiwithe idiriyata ena hama thapparema sathutin adaren arakshithawa inna labewa.budu saranai❤😘😍
@nadeerasanjeewani5825
Год назад
අයියා godak adaraneeyai.akki mita wada aiyata respect kara nm hodai .සතුටින් inna hamadama 😘❤
@renukamendis9715
2 года назад
හරියටම බාගයක් කෑවා තෙරැවන් සරණයි ඔයාලට
@ashabandara9478
2 года назад
හරිම තේරිමක් අක්කේ ඔයාගේ මහත්තයා 🌹
@chitrakonari6522
2 года назад
මේ තැන ඉන්නේ ගූරැවරැ නිසා මුල මතක් කරා බොභොම ස්තූති ඔඛ තූමාට
@gunathilakapradeepa2555
2 года назад
Pinath ekka
@CN20035
2 года назад
පොඩි කාලේ ඉදම් හරිම ආස නිරහංකාර චරිතයක් මහේශී අක්කා ❤️ ඔයාගේ කටහඬට ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආසයි අනේ ඔයා හරි ෂෝයි 😘😘😘
@nimavlogs3939
2 года назад
Eya nihathamai nam nehe issara.. Mata experience ekak tiyenawa Nugegoda *Cool planet* ekedi.... Harima ahankaarai. Hinawenma Wei kiyala manussayek dihaa weradilaawath balanne nehe... Eda eya udin giye... den nam itin kohomada danne nehe... Actress kenek vidiyata nam mama asai eyata...eyata match wenne *EYA* wage drama.... ❤️💖
@thavindimalisha3061
2 года назад
Akkkige fav bollywood actress?
@anushaniranjala751
2 года назад
""දැන් ඕක ඔක්කොම කන්ඩ එපා මටත් කන්ඩ ඕනි""🤣😂
@hasiiihasiii4719
2 года назад
අයියෝ 😂😂 මාත් දැක්කා ඒක 🤭🤭
@imashahansini6369
2 года назад
Echcharai matath ahune...😂😂😂
@RoRo-ch6nn
2 года назад
හරිම ආදරනියි හැම සතුට්න් සිනාවෙන් ඉන්න !!!මේ ආදරෙට ගොඩක් ආදරෙයි පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )
@bhagyawanninayake1632
2 года назад
Sambolai bathui niyama sithuwilla. Maheshi best n smart look ekak thiyena actrees A Best family 🌸 Hodin inna Best of luck
@umandaniroshani3985
2 года назад
මමආසම නිලිය මහේසි ගොඩාක් ආදරෙයි තෙරැවන් සරනයි
@combocom485
2 года назад
6:50 Cake eka left 😅😅😝
@netmisansala4821
2 года назад
මහේෂි ඔයාට ගොඩාක් ආදරෙ කරන හොද හබී කෙනෙක් හමිබ වෙලා ඉන්නවා ❤❤❤❤
@Ramesh-tv9np
2 года назад
මහේෂිගෙ මූණ හරි අමුතුම ලස්සනක් තියෙනව.
@tehankarunathilaka1484
2 года назад
Rajanz කොල්ලෙක් 😎🔥
@gayaniudeshika6297
2 года назад
හරි ශෝක් අනේ ඔයාල දෙන්න ...හැමෝටම බුදු සරණයී
@chamarimaduwanthi3257
2 года назад
Nangi harima lassanaaiiii oyage jivithe, hemadamath sathutin inna lebenna ona, Theruwan saranai oyala hemotama 😍❤️❤️💐💐
@pradeepawickramasinghe680
2 года назад
අක්කෙ ඔයගේ පිනට අයියා වගෙ කෙනෙක් හම්බවෙලා තියෙන්නේ එයා පරිසම් කර ගන්ත
@pabasaradewani1679
2 года назад
Aiya hambenna kalin akkata amathaka karanna beri love ekak thibilama nedda ( crush ekakwagewath 😁❤️) Oyalage paulata හැමදාම සතුටින් inna ලැබේවා ❤️🥰👌🤗
@chathumadura1004
2 года назад
කව්රු උනත් සතුටින් ඉන්නවා දැක්කම සතුටුයි
@k.m.saumyamadushani4151
2 года назад
Ayyooo maheshi me wedeta wenas thenak thoraganna thibuna... Methana tikak busy wage ane... methana hariyanne ne me vedio ekata. Oyage husband harima simple kenek wage.. oya dennata hemadama sathutin inna puluwan wenna kiyala mn prarthana krnw.budu saranai.
@hasinisewwandi6375
2 года назад
හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ දෙන්නම බුදු සරනයි
@remarrichthamel9167
2 года назад
Harima adaraniya character ekak husband marama lucky sister oya.one of the best person I have ever seen wonderful person
Далее
13:58
My valentine Gift #viral #husbandwife #rolex @maheshimadushankaofficial4357
Просмотров 183 тыс.
16:03
මගේ මාමණ්ඩි නැන්දාඅම්මයි ❤️#kandy #viral #family #happy @maheshimadushankaofficial4357
Просмотров 124 тыс.
00:20
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
Просмотров 5 млн
33:15
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
Просмотров 807 тыс.
03:05
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
Просмотров 6 млн
00:59
Хочу клип с Димой Биланом или как я познакомилась с таксистом! #машмилаш #димабилан
Просмотров 1,9 млн
13:51
බබාලට නම් දාපු විදිහ ❤️❤️ බබාලගේ නම් මොනවද ?? #love #family #blessings #baby #twins #name
Просмотров 122 тыс.
7:07
Sampath Dissanayake last flight #viral #plane #srilankan @maheshimadushankaofficial4357
Просмотров 221 тыс.
10:51
අපේ පිස්සු හැදෙන අවුරුදු ගමන. 🤪 #gayanwickramathilake #foryou #family #cute #cutestfamily
Просмотров 134 тыс.
30:55
ඩුබායි ගිහින් Husband ට උයලා දුන්න හැටි #viral #husbandwife #vlog #dubai
Просмотров 293 тыс.
15:34
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
Просмотров 141 тыс.
5:16
ජනප්‍රිය නිලි මහේශි මදුශංකා සහ රන්ජන්ගේ පි|ස්සු හැදෙන හ|ඩ|පට ලී|ක් වෙයි|maheshi madushanka news
Просмотров 271 тыс.
18:32
ආයේ බැදපු Maheshi Madushanka l සැමියා ගුවන් නියමුවෙක් නිසා ඩුබායි යනවා - Maheshi Madushanka Wedding
Просмотров 192 тыс.
18:09
LALAI LILAI LAI || EPISODE 185 || ලලයි ලිලයි ලයි || 29th October 2024
Просмотров 123 тыс.
13:51
තාත්තා පුදුම කරන්න ඩුබායි ගියා #viral #dubai #husbandwife @maheshimadushankaofficial4357
Просмотров 191 тыс.
39:31
සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI
Просмотров 227 тыс.
00:20
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
Просмотров 5 млн