Тёмный

ප්‍රෑන්ක් කින්ග් රුමා කොල්ලා ප්‍රෑන්ක් වුන හැටි |  

Chathu and Ruma
Подписаться 343 тыс.
Просмотров 906 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,6 тыс.   
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 года назад
අක්කගෙ ඇදුමට තමයි හිත ගියේ.ඒක නම් මාර ලස්සනයි
@chutikkigirl3166
@chutikkigirl3166 4 года назад
අයියා කැමති නෑ අක්කිට වෙන අය ගෑනී ගෑනී කියනවාට, ඒක තමයි අයියගේ ආදරේ... ❤️❤️😍
@chandikawijerathna7235
@chandikawijerathna7235 4 года назад
චතුටත් පැරෑන් එකක් හරි පලයන් පවු කෙල්ල..ජය වෙවා දෙන්නටම තෙරුවන් සරනයි ❤️
@slshehan4440
@slshehan4440 3 года назад
ඔයාලගේ පරණ prank තාමත් බලන්නේ හරිම ආසාවකින් 🥺🥺
@නිරෝෂානිරෝෂා-ඡ1ද
ඔයාගෙ මහත්තයා ඔයාව ගොඩාක් විශ්වාස කරනව නංගා ඔයා නමි වෙලහට මල්ලිට හොදටම ගහලා වනචරය කියල බැනල අඩල නේද හොද මහත්තයෙක් පරිස්සමෙන් බලාගන්න බුදු සරනයි දෙන්නට
@menurafernando7099
@menurafernando7099 4 года назад
"මේ කිච කිච ප්‍රෑන්ක් කරන්න එපා හරකෝ"😂💔 ඒකනම් නියමයි රුමා අයියේ 😅🤪
@ajithbandara2753
@ajithbandara2753 4 года назад
Ruma oyanam maru halo
@slloverscharithhansi4346
@slloverscharithhansi4346 4 года назад
ඒක මරු..අක්කට වගේ අයියට අක්කව සැක නෑ..ආදරෙයි දෙන්නටම😘😘😘
@නිම්සරාගමගේ
ඒවුනාට අයියට චුට්ටක් රගපාන්න තිබුනෙ. අක්කි පව්නෙ❤❤
@tharakachathu3262
@tharakachathu3262 4 года назад
Eka patta
@zeuslemon5410
@zeuslemon5410 4 года назад
Ekanam ftta
@chamidutharaka3368
@chamidutharaka3368 4 года назад
අක්කි:- අපි ලවුකලා 😂😂 අයිය :- ඉතිං මට මොකද😂 අයියනං ආතල් ඔයි😂😂👌
@ruchithchandeepa4914
@ruchithchandeepa4914 4 года назад
අයිය: ඇයි මම දැන් මොනවහරි එපා කිව්වද? 😂😂😂
@kavishkagayathri8712
@kavishkagayathri8712 4 года назад
අක්කි පොඩ්ඩක් හිතන්න අයියා ඔයාට කොච්චර ආදරෙයිද අනේ..😘😘😍😍🙊🙊❣️❣️
@chamikanandasena3669
@chamikanandasena3669 3 года назад
1 year ගිහිල්ලත් ආසාවෙන් බලන්නෙ වීඩියෝ ❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 4 года назад
අයියෝ අක්කේ ,, අයියට ප්‍රැන්ක් එකක් දෙන්න, තව පොඩ්ඩක් පැක්ටිකල් කරන්න වෙයි.. අයියව බයිට් කරන්න ලෙසි නැහැ ,, කමක් නැහැ ,කමක් නැහැ ,, good try Akk,, ජයවේවා දෙන්නටම ,, බුදු සරණයි ජේසුපිහිටයි ,,
@vishutharun2985
@vishutharun2985 4 года назад
මල්ලී අක්කත් එක්ක පැනපන් වැවට😂😂😂😂 ගම්පහ උන් නම් 😂😂😂😂😂
@shanakadilshan7081
@shanakadilshan7081 4 года назад
නියමයී අක්කා ඒක. ප්‍රෑන්ක් එක්කට වඩා හිනා උනා ඒක බලලා😂❤️👌
@sewwandiilangarathna6894
@sewwandiilangarathna6894 3 года назад
Ooo
@malshasathsara1631
@malshasathsara1631 4 года назад
අයියාව රවට්ටන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😁
@songharttv6168
@songharttv6168 4 года назад
හරිම මාන්දමිකයි. රුමා ටිකක් තාත්වික වෙන්න එයා පවු
@hiransandeepa5802
@hiransandeepa5802 4 года назад
රුමාගෙ ඇවිදින කතා කරන ඇක්ශන් වලින්ම කියන්න පුලුවන් යූටියුබ් එකේ ඉන්න පොර නෙවෙයි සැබෑ ජීවිතේ කියලා 😂🌸 ආදරෙයි 😘
@GossipLankaNewslk
@GossipLankaNewslk 4 года назад
රුමා අයියේ😃 ආදරෙයි හලෝ🍫⁣ ආ ඔයාට චොකෝ😜💖
@gamekitchen2668
@gamekitchen2668 4 года назад
අය්යෝ පව් අනේ චතූ අපේ...😀😀😀..අම්මේ රූමා 😀😀😀😀
@thanujawijesinghe8779
@thanujawijesinghe8779 4 года назад
ඔයාව ඕනෑටත් වඩා රුමාට විශ්වාසයි .ඒක නිසා ඔය වගේ ෆ්‍රෑන්ක් දෙන්න එපා චතූ.අපරාදෙනේ ඔයාගේ මහන්සිය.😘
@sanjeewamadusanka3092
@sanjeewamadusanka3092 4 года назад
චතු අක්කෙ..එයාව අන්දන්න බෑ....රුමා කියන්නෙ සුපර් කොල්ලෙක්....එල
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 4 года назад
අනේ රුමා අයියනම් ශෝක්... අක්කිව ගොඩාක් විශ්වාසෙකින් අයියා ජීවත් වෙන්නේ........ ආදරෙයි දෙන්නටම ❣️❣️❣️❣️❣️ හැමදාම ..........
@slrevtv
@slrevtv 4 года назад
Prank එකක් උනු එක හොදයි. සිරා එකක් උනානම් රැව්ලත් නැති මේ පොඩි එකා දෙකට කඩයි රුමා අයියා..
@sanduchathu8048
@sanduchathu8048 4 года назад
අයියෝ දෙයියනේ මදැයි ප්‍රෑන්ක් කොරන්න ගිය චතූ අක්කා පව් අනේ 🤣🤣😂😂
@mkproduction9587
@mkproduction9587 3 года назад
උබලා දෙන්නනම් සුපිරි යකෝ වීඩියෝ එක බලද්දී මැරෙන්න හිනා යකෝ🤗🤗🤗😂😂😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅
@nelukachandranath7183
@nelukachandranath7183 4 года назад
රුමා උඹනම් පට්ට චරිතෙ බං..ආදරෙයි පැලෙන්න..❤️❤️❤️❤️😘😘😘
@sameerasuranga1830
@sameerasuranga1830 4 года назад
පට්ට චාටර්නෙ අක්කියෝ.ඔයා පව් අනේ...ඔයිට වඩා වෙනස් දෙයක් හොදට හිතලා ප්ලෑන් කරන්න.අනිත් එක ඔයා හිනාවෙන විදිහට කොහොමත් අහුවෙනවනේ අක්කි බෝලේ.කොහොම වුනත් හැමදාම සතුටින් ඉන්න.ගොඩක් අාදරෙයි හැමදාම ඔයලා දෙන්නටම........😍😘😘❤❤❤
@gayantharaka5176
@gayantharaka5176 4 года назад
Essarla ohoma gihin aththatama yanawa ooii
@neelchandana8657
@neelchandana8657 4 года назад
කෙල්ලෙක් හින්දා චා වෙන්නේ නෑ කෙල්ලෝ හිතන් ඉන්න විදිහ තමා😃
@janithhimasara1437
@janithhimasara1437 4 года назад
හම්බෝ අක්කා උඩ පයිනවා සතුටට.අයියාට තද වෙලා ඇත්තේ
@TMkolla
@TMkolla 4 года назад
අක්කා > අපි ලවුකලාමෙතන අයියා> මම කිවද එපාකියලා අම්මො එක මට හිනාගිනි තව පොඩෙන් මැරෙනව හත්තලාමෙ.........................
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 года назад
රැමා අයියව රවට්ටන්න හරි අමාරැයි,අයියා යුටියුබ් බලලම දැන් ප්‍රවීනයෙක් 😀😀
@hiitsdilki
@hiitsdilki 4 года назад
ඔයාලා දෙන්නා මරු අනේ😂❤️❤️
@manujahiranya1343
@manujahiranya1343 4 года назад
අක්ක ඔයාම Channel එක හදල ඔයාම ප්‍රෑන්ක් වෙනව.ඔයාට මෙ ආත්මෙට අයියට ප්‍රෑන්ක් එකක් දෙන්න බැරි වෙයි😂.අයියා ඔයා නම් එලම.
@bubulu794
@bubulu794 4 года назад
මම හිතුවෙ රොමා ආපු ගමන් මල්ලිට ගහය් කියලා වැවට වැටෙන්නම..එත් රොමා ලේසියෙන් ප්‍රැන්ක් වලට අහුවෙන්නෙ නැනේ රොමා දැක්කට පස්සෙ මල්ලි ටිකක් බය උනා නෙද🤣🤣
@chamilsamantha48
@chamilsamantha48 4 года назад
අම්මෝ අපි හිතුවෙ මේ පාර අක්කි prank එකක් කලා කියල,ගොඩක් කාලෙකට පස්සෙ අක්කිගෙන් prank එකක් එනකම් බලන් හිටියෙ,ආයෙ try කරන්න,අයිය මරු අනේ,බුදු සරණයි දෙන්නටම,සතුටින් ඉන්න,
@heartline12648
@heartline12648 2 года назад
අක්කා ගොඩක්ම ලස්සනයි අනේ..👍👍
@sanjeewagayashan2720
@sanjeewagayashan2720 4 года назад
අක්කටයි පොඩි කොල්ලටයි රුමාගෙන් ආතල් එකක් .....🤣🤣🤣
@nadundinesh8482
@nadundinesh8482 4 года назад
චතු අක්කාට පෑරෑන්ක් කරන්න තේරේන්නේ නෑ.කිච වෙන්න එපා...😂😂😂
@randimagamage3934
@randimagamage3934 4 года назад
"ඇයි අය්යේ ඔයාට කිසි ගාණක් නැද්ද" අසරණ චතු අක්කි 😁😁😁
@heshanisandunika806
@heshanisandunika806 4 года назад
හොද වැඩේ රුමා අය්යට අක්කාට දෙන ප්‍රෑන්ක් වලට 😂
@surekashiyani5857
@surekashiyani5857 4 года назад
පටිට නොන්ඩි ය පවු නංගී එ් වුනා ට මල්ලි අසාධාරණයක් කරේ නංගී ගේ හිත හැදෙන්න පොඩි ඩක් රගන්න තිබිබ‍ෙි 😂😂😂😂😂👌👌
@クルップラサンタ
@クルップラサンタ 4 года назад
ඇත්තට ගියත් අවුලක් නෑ දැන්😂😂
@hansiiiiii7617
@hansiiiiii7617 4 года назад
ඒකට නම් ආදරේ හිතුනා රුමාට 🥰🥰🥰🥰
@hirunie
@hirunie 4 года назад
හයියෝ අක්කී😂 සැලෙන්නෙපා ආයේමත් Try කරමු😁❤️🤟
@dulaimabandara419
@dulaimabandara419 4 года назад
අනේ දෙයියනේ 🤣🤣 මරු අෆ්ෆා රූමා අයියා නම් ශෝක් 😘😘😘 අක්කි පව් නිකන් නෝන්ඩි උනා 🤣🤣🤣🤣 ලස්සනයි අක්කි. අයියාත් ගෙනාපු මල්ලිත් 😂😂 විඩියෝ එක පට්ට හිනා වෙලා බඩ කොරවෙලා දෙයියෝ 😂😂❤️🙏🏻😘🌸
@dulaimabandara419
@dulaimabandara419 4 года назад
Harii 😍
@ashokaashoka6991
@ashokaashoka6991 4 года назад
අම්මො ඒක ආදරෙයි ඉති හැමදාම දෙන්නාටම
@chandikawijerathna7235
@chandikawijerathna7235 4 года назад
චතු පෙරපාසල් දාන් රැමා..😂
@janithasadaruwan6971
@janithasadaruwan6971 4 года назад
රුමා උබනම් ෆට්ට ඈහ්😂😂😂🖤✌ ආඩරෙයි දෙන්නටම 😘😘
@buddhikamadumalsha5813
@buddhikamadumalsha5813 4 года назад
කොජ්ජර උනාත් අයියට අක්කව විශ්වාසයි එකයි වටින්නෙ වෙන කෙනෙක්ට ඔහොම prank එකක් දුන්නන්ම් බිම දාගෙන ගහවි අයියා ඇත්තටම හොද සැමියෙක් ආදරෙයි දෙන්නටම
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 года назад
Eka nam aththa e
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 года назад
ඒක නම් ඇත්ත
@anitize5358
@anitize5358 4 года назад
අය්යත් මුල ටිකේ ප්‍රෑන්ක් උනාද මංදා 😂😂 මලපැන්නා වගේ එකක් උනා අය්යට 😂
@aieshaaiesha7909
@aieshaaiesha7909 4 года назад
Aiyooo chathu petiyoo 😭😭😭මගේ හබියා මට හිනාවෙනවා😭 ඔයා ඔහොම වෙන්න එපා 😭😭😭 එදා RUMA පරාද උන දවසෙ ❤❤ අම්මෝ මම තරම් සතුටු උන කෙනෙක් නෑ නෑ❤❤❤❤ HODATA ප්ලැන් කරලා 👌👌 සුපිරි වැඩක් දෙන්න RUMATA👌 මගේ HABIYATA 😁😁😁හිනාවෙන්න 🙏🙏🙏 Please Chathu පැටියෝ ❤❤❤❤❤ ආදරේ දෙන්නට ම❤❤❤😘
@sudunona8037
@sudunona8037 4 года назад
අපේ අයියාව අන්දන්න බෑ අක්කී 😂😂😂 කමක් නෑ අපි තව මහන්සි වෙමු හොදද😁😁💙
@hashanpeiris9704
@hashanpeiris9704 4 года назад
අයියෙ අක්කේ ඔයාලා දෙන්නා ගොඩක් ශෝයි මේ මගේ දෙවෙනි commend එක හාබැයි හැම video එකම බලනවා මට ඔයාලව දකින්න ආසායි... ප්ලීස් මම ඔයාලව හීනෙනුත් දැක්කා... මට මේකට rpl ekak බලාපොරොත්තු වෙනවා..
@ashantharuka6257
@ashantharuka6257 4 года назад
😂😂😂 අක්කටනම් පව් අෆ්ෆා... අක්කම prank වෙලා 😂😂😂
@navarathnajayampathi3682
@navarathnajayampathi3682 4 года назад
අපොයි දෙවියනේ ඒකට නම් මටත් ලැජ්ජා හිතුනා😆😆😆😆
@menukaranathunga2859
@menukaranathunga2859 4 года назад
17.53" ලව් කරන්න නෙවෙයි මෙයාව ලමා කමට හදාගන්න හොදයි"අම්මෝ ඒක 🤣🤣🤣🤣
@sachidusandeepa9252
@sachidusandeepa9252 4 года назад
Xxc
@lovelycommunity7551
@lovelycommunity7551 4 года назад
රුමා ❤සුපිරි මීටරේ 👍✌️
@achalawickramasinghe8251
@achalawickramasinghe8251 4 года назад
ශෝයි අනේ..හරිම ලස්සනයි.. ආදරෙයි දෙන්නටම❤️❤️
@tharudivyanjalee3753
@tharudivyanjalee3753 4 года назад
අක්කා අද ගොඩක් ලස්සනයි...අනේ පව් අප්පා අක්කිටත් Chance එකක් දෙන්න අයියේ....❤️❤️❤️
@maheemahesh330
@maheemahesh330 4 года назад
උඹලා ඇත්තටම කරත් කිසි කේස් එකක් නෑ උඹලා මාරයි
@lahiruudara7748
@lahiruudara7748 4 года назад
අක්කිට තව මහන්සි වෙන්න වේවී....💪💪💪💪
@tharinduudara3062
@tharinduudara3062 4 года назад
Aiyoooooo 😂😂😂😂😂😂😂😂😂චතු අක්කා වැඩේ කැවා 😂😂😂😂😂😂😂රුමා අයියා අහුවෙයි ඔවාට 😂😂😂😂😂😂
@Thegameplay2
@Thegameplay2 4 года назад
හානේ... ප්‍රෑන්ක් එක.. හවසට එනවලු බෝතලයක් දෙනවද??? රුමා අයියේ
@slmedia1096
@slmedia1096 4 года назад
#නැවතිලා_කියවන්න #අපි_හැමෝම_අපේ_අම්මාට_තමයි_වැඩිපුරම_ආදරේ_කරන්නේ. දස මාසයක් කුස තුල තියාගෙන රස්නෙට වතුර ටිකක් නොබි හයියන් අවීදින් නැතුව අපිව පරිස්සම් කරාලා අනේක විද දුක් විදපු අපේ අම්මා අපී කොහොමා හරි ලොකු මහත් කරා.💕 අපිදැන් ලොකුයි තනිවම තීන්දු ගන්න සමාජෙට බැහැලා වැදගත් වැඩක් කරන්න අපි හැමෝටම දැන් පුළුවන් 💕සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 කණ්ඩායම විදිහට තීරණයක් ගත්තා.🙏 එ් තමයි මේ ලෝකෙට අපිව බිහි කරපු අපේ අම්මා වගේම දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මලා 50ක් ඒකතු කරල ඒ කුසේ ඉන්නා දරුවා වෙනුවෙන් අවශ්‍ය කරණ දේවල් ටිකක් අරන් දෙන්න🚼. ඒ දවස දෙසැම්බර් 14 වෙනිදා.හරියටම තව සතියකින්💕 ඒ අම්මලාත් අපේ අම්මලා වගේ කියලා හිතුවොත් අපේ අම්මාගේ කුසේ මේවගේම මේක කියවන ඔයාවත් තියාගේන අපිව මේ ලෝකෙට බිහි කරන්න ඇති.🙏🙏 අම්මගේ ලේ කිරි කරලා බිව්වා අපිටත් දැන් චුටී යූතුකමක් තියෙනවා අම්මා වගේම තවත් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක්ට උදවු කරන්න පුළුවන් නම් එ්ක අපේ අම්මාටත් කරන ගෞරවයක් වෙනවා නේද.👼👼 14 වෙනිදට තියෙන එ් පිංකමට තව අඩුපාඩු කිහිපයක් තියෙන අතර දැනට අපට තියෙන ලොකුම අඩු පාඩුව තමයි #බබාලා_නාවන_ #බේසම් වල අඩුව එකක් රුපියල් 450ක් විතර වෙනවා.🙏🙏🙏 පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පුළුවන් විදිහට උපකාරයක් කරන්න.උපකාර කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පහතින් comment කරන්න නැතිනම් අපිට ඇමතුමක් ලබා දෙන්න.🙏🙏🙏🙏 පඤ්ඤාජෝති හිමි--0701052124 කල්ප මිහිරංග-- 0773665200 🙏 බුදුසරණයි🙏 💕සෙනෙහසේ සොදුරු යාත්‍රා💕
@nithubaby132
@nithubaby132 4 года назад
අක්කගෙ අහිංසක ආසාවනේ අයියේ... ,එක පාරක් වත් රැවටෙන්න. පව් නේ......
@LankaReporter-01
@LankaReporter-01 4 года назад
නංගි රැමාව රවට්ටන බැ ඔයාට කරන්න බැරි දෙයක් එක😂😂😂😂
@chaminimunasinghe1649
@chaminimunasinghe1649 4 года назад
ඇදුම ගති අක්කියෝ❤️❤️
@sadarusafariyala4517
@sadarusafariyala4517 4 года назад
😂😂😂
@priyanthanwarathna1310
@priyanthanwarathna1310 4 года назад
😋😋😋😋😁😁
@pathumnimesh6825
@pathumnimesh6825 4 года назад
පට්ට ආතල් ලෝකයයි,රුමා අයියා💟
@manomano3786
@manomano3786 4 года назад
මළ විකාර අනේ මේ ගොල්ලන්ගෙ,,,,,,,මං යනවා පොලීසි😉😉😉😉😉😉😉 රුමා පව් හලෝ චතූ නංගී ,ඔච්චර ම චාටර් කරන්න එපා ඉතින් ,,,,,,,
@harshanikumari3968
@harshanikumari3968 4 года назад
බුදු සරනයි ඔයාලට ජය වේවා ❤️❤️❤️❤️
@madushanimadu1752
@madushanimadu1752 4 года назад
හු හු හු චතු රුමා අහුවෙයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@tharukasandaruwan6483
@tharukasandaruwan6483 4 года назад
රුමා අයියේ ඔයා නම් කියල වැඩක් නෑ සුපිරි 😉😊😘❤️❤️
@amilasumithkumara2777
@amilasumithkumara2777 4 года назад
අඩො රුමා උබනම් පට්ටයි බන්..
@amiyavlogs3991
@amiyavlogs3991 4 года назад
රුමා සුපිරි වැඩ්ඩෙක් 💗💗💗💗 ආදරෙයි රුමා අයියේ
@manojmanojr8718
@manojmanojr8718 4 года назад
රුමා අයියා බොරුවට හරි රැවටෙන්නකෝ අප්පා අක්කට හිතට හරියන්ඩ
@tashiyamenuri2630
@tashiyamenuri2630 4 года назад
Akki video eka godak sarayak baluwaa. Balapu palawenima sare ruma aiya akkiwa hoyaa gena ena widiyata aththatatama baya wunaa akki ruma gen guti kaida kiyalaa.. rumaa aiyaa aththtama වසද?
@sachinthaudara3384
@sachinthaudara3384 4 года назад
යකෝ කැමරාකාරයටනේ කෝල් එක ගන්න තිබ්බේ💔😂
@ashanidilhara2654
@ashanidilhara2654 4 года назад
Ow bn
@multibro2284
@multibro2284 4 года назад
Eka thamaiii
@samindisamindi6494
@samindisamindi6494 3 года назад
Aka thama
@aanshehera4460
@aanshehera4460 4 года назад
අනේ අයියෙ අක්කාගෙ හිත හැදෙන්නවත් ටිකක් රඟ පාන්නනෙ තිබුනෙ..පවු අක්කා..
@ayeshashani8156
@ayeshashani8156 4 года назад
අද අක්කිගෙ ඇදුම ලස්සනයි...
@danushkapushpakumara4412
@danushkapushpakumara4412 4 года назад
පුදුමයි විඩියෝ එකක් කරන්න හිතුනා. ලංකාවට අවාම හරී නේද.
@shashiwidu8054
@shashiwidu8054 4 года назад
ආදරෙයි අක්කිටයි අය්යටයි.... all the best.. ❤️
@techharsh844
@techharsh844 4 года назад
රුමා අම්මගෙ පදෙන් ඇමතුවෙ නැතුව පුදුමයි අරූට 😂
@ශානූඅමායා
@ශානූඅමායා 4 года назад
හෑ.. මල්ලියෝ ගම්පහද 😎 අපේ ගමනේ 😎 සුපිරි මල්ලියෝ..
@sameehamalik8959
@sameehamalik8959 4 года назад
Oh My gosh I really enjoyed maru maru 🤣🤣😝❤️🇯🇵💐
@happyworld4998
@happyworld4998 4 года назад
Akki & Ayya tdy i am sad but after watching this totally i forget my problems and laugh thank you both of u
@pathumkavisanka2236
@pathumkavisanka2236 4 года назад
චතු අක්ක කියපු එකේ ඔයාට පොඩ්ඩක් ඒ විදියට රගපාන්න තිබ්බෙ අය්යේ පවු අක්කගෙයි අර කොල්ලගෙයි මහන්සිය.. අක්කේ අයියව රවට්ටල අහු කරගන්න තාම බෑනේ😂
@rashiprarthana2318
@rashiprarthana2318 4 года назад
අම්මෝ අක්කී බොලේ ඔයානම් ....❤️❤️
@Mylove-q7d
@Mylove-q7d 4 года назад
Mawath sub karanna 🤥
@Nightwatchfiles
@Nightwatchfiles 4 года назад
Bole kiyanna epa tharaha yai, mahthai kiyala kiyanna Hoda na ne😁
@hunny6758
@hunny6758 4 года назад
"කෝ අරූ වතුරෙද"😂😂😂
@kumarakumara1948
@kumarakumara1948 4 года назад
Hi gn
@nadimadinadi8641
@nadimadinadi8641 4 года назад
හිතුව මදි මාව ගොනාට අන්දන්න නේද අයිය 😆😆😆😆 පව් අක්කියෝ ඔයා දුකයි,,දුකයි දුකයි 😆😆😆😆 ලස්සනයි හොදේ තෙරැවන් සරණයි දෙන්නටම ❤️❤️
@sithumgimhan8243
@sithumgimhan8243 4 года назад
ක්ලාස් යන කාලෙ අක්කෙක් ලයින් උනා ෆස්ට් ටයිම් මීට් උන හැටි මතක් උනා සිරා.. 😆😆😆
@Mylove-q7d
@Mylove-q7d 4 года назад
අක්කිලා නිසා මල්ලිලා නරක් වෙනවා 🤥🤥🤥😂😂😂😂😂අක්කල ෂෝයි 😂☝️👍👍👍👍👍👏👏👏👏👏නියමයි වීඩියෝ එ්ක..👏👏👏
@kavishkadilshan6199
@kavishkadilshan6199 4 года назад
ඔය 2000 උන් ඉන්නව නේද සෑහෙන්න විප්ලවයක් කරපු එවුන් තමා 😂😂
@skelectronic9285
@skelectronic9285 4 года назад
😂🔨🤭
@gaminmafiyasl3178
@gaminmafiyasl3178 4 года назад
Kavishka Dilshan 2004 ne
@isuruattygala8931
@isuruattygala8931 4 года назад
Aniwaaa😂✌😋
@ireshakumari7404
@ireshakumari7404 4 года назад
@@gaminmafiyasl3178 hariyatama kohomada kwuwe
@chamodis1280
@chamodis1280 4 года назад
Nathuw nathuwa....😂😂😂
@iroshasadamali6657
@iroshasadamali6657 4 года назад
සෑක් නෑවා අක්කා බොලේ හරියන්නේ නෑ අයියා බොලේ රවට්ටාන්න අමාරුයි කමක් නෑ අපි ඉලග පාර දෙමු අයියාට හිතාගන්න බැරි ප්‍රෑන්ක් එකාක් හලිද අක්කා බොලේ උත්සහය අත අරින්න එපා ලස්සනයි නියමයි ජයවේවා .. දෙන්නාටම ගොඩාක් ආදරෙයි බුදු සරණයි මම දැකපු ලස්සනම ආදරණිය කපල් එක 💗💗💗💗💗💐💐 හැමදාමත් සතුටින් ඉන්න
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 года назад
ආපු ගමන් හොයා ගත්තා හපෝ😂😂
@mishelwimalarathana4372
@mishelwimalarathana4372 4 года назад
අයියෝ අක්කි බෝලෙ ඔයාටනම් කවදාවක් අයියට ප්‍රෑන්ක් එකක්.දෙන්න බෑ.. අක්කිත් මං වගේ කෝකටට් හිනා යනවා ඉතිම් කොහෙද ජීවිතේට බොරුවක් කරන්න බෑ නේද අක්කි 😂
@duduboy2305
@duduboy2305 4 года назад
Mishel wimalarathana ඔවු නම්කි😂
@AnythingSUDDA
@AnythingSUDDA 4 года назад
Rumage aiyage 🔥t-shirt eka maru🙈❤️👍🔥
@lakshikadesilva9349
@lakshikadesilva9349 4 года назад
සතියක් තිස්සෙ අක්ක ප්ලෑන් කරලම ප්‍රෑන්ක් වෙල 😁😁😁😆😆😆😆
@pathumdilshan7102
@pathumdilshan7102 4 года назад
අයියෝ අයියෙ අක්කා පවුනෙ පොඩ්ඩක් විතර සීරියස් වෙන්න තිබුනේ.... ඔයා අක්කව චාටර් කරා..
@shehangunathilake1713
@shehangunathilake1713 4 года назад
රුමා අයියේ මේකට return එකක් දෙන්න ඕනේ.. සෙට් වෙලා දෙමු වැඩේ..👀🙄😂
@gowithck6196
@gowithck6196 4 года назад
මූ යකෝ 🤣🤣🤣
Далее
Prank on wife
15:51
Просмотров 1,2 млн
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 9 млн
Одинокая сестра
00:14
Просмотров 18 тыс.
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Prank on wife
23:16
Просмотров 335 тыс.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 9 млн