Тёмный

පිටකොටුවේ බී ළුණු කිලෝවක තොග මිල 🧅 | onion Wholesale Price  

Harshana kalum Vlogs
Подписаться 88 тыс.
Просмотров 11 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 45   
@Travel726Gossip
@Travel726Gossip 10 месяцев назад
Simple and clear video good
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
Thank You so much 👍👍
@zion_creation6665
@zion_creation6665 10 месяцев назад
සුපිරියක් තාමා සහෝ.....❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති සහෝදරයා 👍🤟
@nandanagunarathna1367
@nandanagunarathna1367 10 месяцев назад
එල...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති සහෝදරයා අද විඩියෝ එකත් බැලුවට ..ජයවේවා 👍
@wiswawold5186
@wiswawold5186 9 месяцев назад
බොහෝම පින් මල්ලි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 месяцев назад
ගොඩක් අයියටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@nishanthapriyadarshana1215
@nishanthapriyadarshana1215 10 месяцев назад
පිටකොටුවේ තොග වෙළදපල me sambandawa video karanna...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 10 месяцев назад
Supiri aiya jaya wewa bs👍👍❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති නංගි ..ජයවේවා නංගිටත් ..බුදුසරණයි 🙏
@suneethagallage4359
@suneethagallage4359 8 месяцев назад
මල්ලි වීඩියෝ එක හොඳයි . කනගාටුව අපේ රටේ පාලකයොන්ගේ වැරැදි නිසා මෙච්චර බඩු ගනන් . ගම්වල නගර වල ඕන තරම් හිස් ඉඩම්. නමුත් වගාවට අවශ්‍ය දේවල් වලට උදව් කරන්නේ නැ. පිටරටවල ට ඩොලර් ටික යවනවා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ඒක නම් සහතික ඇත්ත අයියේ ..ගොඩක් දුකයි අපේ මිනිස්සු ගැන 😔 ස්තුති අයියට විඩියෝ එක බැලුවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@WeerasingheKodikaraga-tz7dq
@WeerasingheKodikaraga-tz7dq 2 месяца назад
@@HarshanakalumVlogs mi
@kavindutheekshana1574
@kavindutheekshana1574 9 месяцев назад
Aiye heta aniddama ona සීනි ,පිටි,ewala video ekak.ikmanta one plzzzzzz
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 месяцев назад
පුලුවන් උන ගමන් අරන් එන්නම් මල්ලි ..මේ දවස් ටික කාර්යබහුලයි මල්ලි ..සමාවෙන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍🤟
@kavindutheekshana1574
@kavindutheekshana1574 9 месяцев назад
Thank aiye.oya me karanne api wenuwen loku deyak ❤️👊
@wacskumara6960
@wacskumara6960 10 месяцев назад
❤️❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
Thank you so much 👍
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 10 месяцев назад
පැහැදිලිව වැඩ සටහන් කරනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@amol8642
@amol8642 4 месяца назад
Address of this onion market . I wanted to visiting .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
In the video, there are details about the location of the marker..Thank you ..!!
@dilankawinda6469
@dilankawinda6469 3 месяца назад
පිටකොටුවෙ මිරිස් මිල කීයද අද වෙන කොට අනෙ දන්න කෙනෙක් කියන්නකෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@vijithakumara4429
@vijithakumara4429 9 месяцев назад
Oyawaga❤vedeyo❤danna❤kotuwa❤toga❤mila❤jaya❤wawaa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@AkilaShanuka-zy2pg
@AkilaShanuka-zy2pg 4 месяца назад
පිටකොටුවේ sillara kada walata thoga ganna than dan nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
පිටකොටුවේ පස්වෙනි හරස් වීදියට යන්න ..තොග මිලට හාල් ,පරිප්පු , අල වගේ ගොඩක් දේවල් මිලදි ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏
@GdjsjhiJxz
@GdjsjhiJxz 10 месяцев назад
විල් සෙල් එකක් මිල ගන්න විඩියෝ එක ගෙන්න ගොඩාක් ස්තුතියි ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍
@WeerasingheKodikaraga-tz7dq
@WeerasingheKodikaraga-tz7dq 2 месяца назад
Weyalie meries thoga mila
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@twins3375
@twins3375 10 месяцев назад
Onion 🧅 🧅 .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ප්‍රියෝ ..ජයවේවා 👍👍
@malindamadumal2130
@malindamadumal2130 8 месяцев назад
අයියේ පුලුවන්නම් කෘෂිකර්මය සදහා අවශ්‍ය උපකරණ අඩුවට තොග ගන්න පුලුවන් විඩියෝ එකක් ගෙන්න ඉක්මනටම දැල් උරයක් තොග කියද? වී උරයක් කියද අන්න එවගේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
මන් උපරිම උත්සහ කරන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@danu5748
@danu5748 10 месяцев назад
අපෙ උන්ට අල ලුණු වවා ගන්න බැ රට දියුණු කරන්න කල්පනාව 😂😂😂😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
ඇත්ත …👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 10 месяцев назад
Aththa 👍
@twins3375
@twins3375 9 месяцев назад
Carrot 🥕 🥕 🥕 thiyena thanaka vedio ekak one😂😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 месяцев назад
අනිවාර්යෙන්ම විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ කුවේට් දේශයේ සිට නරඹනවට ..👍
@indunilbhagya3296
@indunilbhagya3296 10 месяцев назад
ඔයාගෙ වීඩියො හොදයි.මල්ලි සීනී තොග කඩෙක වීඩීයො ඔනී
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 месяцев назад
හරි අයියේ මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 161 тыс.
无意间发现了老公的小金库 #一键入戏
00:20
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 161 тыс.