Тёмный

පිරිමි කියන්නේ සුන්දර චරිත 

දහම කෙටියෙන්-Dahama Ketiyen
Подписаться 2,8 тыс.
Просмотров 239 тыс.
50% 1

මෙම කාලීන දේශනා තුලින් සමාජය යහපත් මාවතකට යොමු වේවා.

Опубликовано:

 

26 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 81   
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 4 месяца назад
හුගක් ගෑනු කමෙන්ට් කරලා තියනවා හැබැයි උන් තේරුම් අරන් නහ මොකක්ද මේ කිව්වේ කියන එක මේ බන හරියට ඇහුවානම් තේරුම් ගන්න පුලුවන් අපේ හාමුදුරුවෝ කතා කලේ ගෑනු තමයි ගෑනුන්ගේ ජීවිත විනාශ කරන්නේ ..උදාහරණය නැන්දම්මා ලේලි. ලන්කාවෙ පව්ල් බහුතරයක් කඩා බිද දමන්න ඔය ප්‍රශ්නය මුල් උනා....අනිත් අතට කසාද බැදලා දරුවො හදලා හැම දේම කරලා හම ටිකක් රැලි වැටෙද්දී අමුතු නිවනක් මතක් වෙලා තමන්ගේ ස්වාමිපුරුෂයා ගේ අතින්වත් අල්ලන්න අප්‍රිය උපාසක අම්මන්ඩිලා බිහිවෙනවා....පව්ල් ගිනි ගෙවල් වෙන්න මේක හේතුවක්......ගැනියෙක් තමන්ගේ මිනිහට මැරෙනකන් ලජ්ජා බය නැතුව එකට කන්න ලග නිදියන්න පුලුවන් නම් ඔය අනියම් සබදතා සීයයට 50ක් අඩු වෙනවා....ඒ වගේම අනුන්ගේ පව්ල් කඩා දමන්නත් බහුතරයක් මුල ගෑනියෙක්මයි....හැබැයි ....හැබැයි මේ හැමදේම ගෑනුන්ට වහ කදුරු වගෙයි කියනකොට....බස් රතයක ගැබිනි මවකට සීට් එකක් නොදෙන ගෑනු ...සිට් එකක් දුන්නොත් ඒ පිරිමියෙක් විතරමයි...සන්ගයාවහන්සේ නමකටවත් අසුනක් දෙන්න ගෑනියෙක් නැගිටින්නේ නහ ....ඒ ..වගේම ගෑනියෙක් ට අම්ම කෙනෙක් වෙන්න බැරි උනොත් මුලින්ම අපහාස කරන්නේ ත් ගෑනියෙක්මයි...ගෑනියෙක් අසරන උනහම ඒ ගෑනිව මුදලට විකුනන්න පාර කපන්නේ ත් ගෑනියෙක්මයි....දස මසක් කුස තුල උන් බිලිදාව කක්කුස්සි වලට දාන්නෙත් ගෑනුමයි....මම ගෑනුන්ට දොස් කියනවා නොවෙයි මගේ අම්මත් ගෑනියෙක්...නමුත් මගේ අම්මා වගේ ලේලියෙක් හැම නැන්දම්මා කෙනෙක්ටම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මගේ අප්පචිගෙ අම්මා ...මගේ අත්තම්මා ගේ කැත කුනු අතගා...සිව් වසරක් විදපු දුක සතුටු සිතින් දරාගත්තා ඒවගේම මගේ අත්තම්මගෙ ලේලි නොව මගේ අම්මා දුව ලෙස සැලකූ නැන්දම්මලා හැම ලේලියෙක්ටම ලැබේවා
@PalindaKumara
@PalindaKumara Месяц назад
ඔබ වහන්සේ දෙසනා කරන්නේ සම්පුර්ණම ඇ ත්ත. ඔබවහන්සේ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි!
@samanthalekamge2995
@samanthalekamge2995 3 месяца назад
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NethukaNethsilu-hy8co
@NethukaNethsilu-hy8co 3 месяца назад
අපේ හාමුදුරුවනේ කතා ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ බනට ගොඩක් පිං
@WasanthaMallika-p2j
@WasanthaMallika-p2j 4 месяца назад
සුන්දර වගේම අසුන්දර චරිතත් පිරිමි ඉන්නව හාමුදුරුවනේ බොහෝමෙයි
@chandramalani2805
@chandramalani2805 3 месяца назад
පිරිමි සේරම harima සුද්දා wanthayo hamuduune
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 месяца назад
😂
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 4 месяца назад
Mamath kanthawak Oba wahansege wadan siyalla sathyai ape handuruwane.sadu!sadu!!
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 месяца назад
ඒ ඔයාගේ මට්ටමේ ස්ත්‍රීන් වෙන්න ඇති,මේ හාමුදුරුවන් සිල්වත් ගුණවත් හාමුදුරුවන් වහන්සේලාත් කරන නිග්‍රහයක්,එවන් හාමුදුරුවන් වහන්සේලා කාගම හාමුදුරුවන් වහන්සේට මුණ ගැසී නැතුව ඇති
@samanthalekamge2995
@samanthalekamge2995 3 месяца назад
මෙි බනටික හොදින් තේරැමි ගන්න අපේ හාමදුරැවනට දොස් නොකියා කිවෙි සහතික ඇත්ත බුද්දියෙන් තේරැමි ගන්න
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Месяц назад
Sahathika aththa.. Nugath genu ithin comment Dai ho gala
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 месяца назад
කාගම හාමුදුරුවන් වහන්සේට ස්ත්‍රී ජාතියත් එක්ක තරහක් ඇති.
@SameeraRanjan-tt4pv
@SameeraRanjan-tt4pv 2 месяца назад
Aka akka katawat baninnatuwa bana kiyanna barida danne
@SahanManujaya-w2z
@SahanManujaya-w2z 2 месяца назад
kathawa sahathitha aeththa .....❤❤❤❤
@PalindaKumara
@PalindaKumara Месяц назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@priyanthamahinda2782
@priyanthamahinda2782 3 месяца назад
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේගේ බන ටික බුද්දියෙන් තෙරුම් ගන්න බරි මොඩ මිනිස්සු මෙ රටෙ ඉන්නෙ. තෙරුවන් සරනයි ඔබ වහන්සෙට🙏🙏🙏❤️
@meegodagamge9904
@meegodagamge9904 3 месяца назад
Good speach hamuduruwrne Budu saranie..
@inokanadee-cy5co
@inokanadee-cy5co 4 месяца назад
පිරිමි ගන්නවා ⁣ගෙවල්වලට වෙලා සීල්...
@NilanthiKumari-qx3wg
@NilanthiKumari-qx3wg 3 месяца назад
සුපිරි ණ 😝😲😲😝
@SurangaChamara-r8y
@SurangaChamara-r8y Месяц назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandramalani2805
@chandramalani2805 3 месяца назад
සුන්දර පිරිමි ai අහිංසක mal kakalu thlane thatha දුව දූෂණය කරන හින්දා සුන්දර පිරිමි 😢😢😢😮
@priyanthamahinda2782
@priyanthamahinda2782 3 месяца назад
එවගෙ ගනුත් ඉන්නව . කියන්නෙ මොකද්ද කියල බුද්දියෙන් හිතන්න
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 2 месяца назад
Pirimi wal kame giyath hodai sura panaya kalath u hoda eka.monawda me bana.bana ahanna ona nm arya damma hamuduruwo soma hamuduruwo uthum.budun wirayen bana kiyala na.
@MinuMinu-ee2lc
@MinuMinu-ee2lc 4 месяца назад
Sadu sadu
@amashaseumini4716
@amashaseumini4716 2 месяца назад
😢පිරිමි චීත්තනෙ ඒකයි උන් සිල් සමාදන් නොවෙන නෙ. මුන් පිං කරලනංපිරිමි උනේ ඒ පිරිමි කම රකිනවද මුං. ලස්සන ගෑනියක් කෙල්ලෝ දැක්කා ම ඉබේ ම සෙවල බෙරෙනව.තනිකඩ ගෑනියක් පේන්න බෑ හමූදුරැවන්ට ඇස් කන වෙලා.ඌත් පිරිමියෙක් නෙ මු වගේ සිවිරැ කාරයෝ සාසනෙන් නෙරපන්න ඕන
@malindarms-ng3gv
@malindarms-ng3gv 3 месяца назад
🙏🙏🙏
@සිරි-ඬ7ය
@සිරි-ඬ7ය 4 месяца назад
අනේක දුක් ගැහැට විඳ ගෙන කඳුලු සඟවා ගෙන දහසක් වැඩ කර අසීරු වෙන් රූපයත් නඩත්තු කර ලෝක‍යත් සුන්දර කරන ගැහැනු අයට ගරු කරන්න පුරුදු වෙන්න. සි මම සිරි
@MahindaPathmalal-ch6xg
@MahindaPathmalal-ch6xg 4 месяца назад
😢😢😢😢😢😢
@kumarikumari1819
@kumarikumari1819 3 месяца назад
Athaha kathawa ape Hamudurwane theruwan saranai 🙏
@UHSumanawathi
@UHSumanawathi 2 месяца назад
Lq😊😊😊à
@SahanManujaya-w2z
@SahanManujaya-w2z 2 месяца назад
ha kiyanakan hitiye
@indiegamedevelopment
@indiegamedevelopment Месяц назад
😂
@AshaThilani-yr4de
@AshaThilani-yr4de 3 месяца назад
තෙරුවන්.සරණයි🙏🙏🙏🙏
@DgBandara
@DgBandara 2 месяца назад
Bubu saran a pay hamuduruwana ❤❤❤
@thilinikumari708
@thilinikumari708 5 месяцев назад
ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතුය. 🙏🙏🙏🙏🙏🙏
@saduminasadumina8076
@saduminasadumina8076 4 месяца назад
Full video eka nadda
@niroshaMadumali-fu8yb
@niroshaMadumali-fu8yb 3 месяца назад
මේ රට කෑවේ හාමුදුරුවර යන් 😭
@ThusharaSampath-yn7wk
@ThusharaSampath-yn7wk 4 месяца назад
Sadu.sadu.sadu.
@ThusithaUdapitiya
@ThusithaUdapitiya 2 месяца назад
🙏🙏🙏🙏👍👍👍👍👍
@DgBandara
@DgBandara 2 месяца назад
❤and ❤❤❤❤
@sandayapriyani495
@sandayapriyani495 4 месяца назад
❤❤❤❤
@AnjanaHasarel
@AnjanaHasarel 2 месяца назад
මහා.නායක.උන්ට.බනක්.කියමුද
@DhumindhaSuranga
@DhumindhaSuranga 3 месяца назад
මෙවා.අහාන්න.පින්වත් ඔබ
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 4 месяца назад
Undala nathidata, balaganta puluwan. Pirimi kalema olunamana.ekathama
@DulishaMadubashini
@DulishaMadubashini 3 месяца назад
😮😮
@rupraha
@rupraha 4 месяца назад
Bil champion
@udeshasewmini3426
@udeshasewmini3426 4 месяца назад
Sirawatama
@Sriyne
@Sriyne 3 месяца назад
ඔබ වහන්සේට ගෑනු පෙන්නන්න බැරි ඇයි 🤔🤔🤔🤔🤔ගෑනුන්ට නින්දා කරන්න එපා.....
@pasidas
@pasidas 4 месяца назад
🙏
@AnjanaHasarel
@AnjanaHasarel 2 месяца назад
මැර.යෝඋනු.යතිවරැ
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k 3 месяца назад
Kata karunawa nethi unahama Tama genu asundara kargena tiyenne atta athi satuyen balanna epei terun Ganna yata ththwaya
@kusumamaradasa9249
@kusumamaradasa9249 4 месяца назад
😅😅
@NilanthiKumari-qx3wg
@NilanthiKumari-qx3wg 3 месяца назад
👍👍👍👍👍👍👍👍👎
@WasanaSennayaka-b2v
@WasanaSennayaka-b2v 2 месяца назад
O
@jayathissawithanage4370
@jayathissawithanage4370 5 месяцев назад
Kethai bashawa
@romlesedirisooriya98
@romlesedirisooriya98 4 месяца назад
මෙන්න මෙි හාමුදුරුවන් ධර්ම දේශනා වලට ආරාධනය කරන්නේ නමි මාතෘකා වක් දෙන්න.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 месяца назад
මෙ
@dinithi1409
@dinithi1409 4 месяца назад
පිරිමි සුන්දර ඇති හැබැයි හාමුදුරුවනේ ගෑණුන්ගේ ජීවිත අසුන්දර කරලා තියෙන්නෙත් ඔය සුන්දරයි කියන පිරිමි තමයි😂
@udeshasewmini3426
@udeshasewmini3426 4 месяца назад
Okkoma ehema na ne
@SamanKumara-b3w
@SamanKumara-b3w 3 месяца назад
Hamuduwo boru kiyanne na...kiyanawa boruda.??????
@PradeepSamantha-ov2xc
@PradeepSamantha-ov2xc 3 месяца назад
😂
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Месяц назад
5 genu🤣🤣🤣
@kringsleecoorey8322
@kringsleecoorey8322 Месяц назад
sahena ganunta ridila wage....riddagatthu ganu.....sansare purawata...🤣
@SubashiniSilva-j7b
@SubashiniSilva-j7b 2 месяца назад
0 P
@padmawijethunga9456
@padmawijethunga9456 4 месяца назад
ඕපාදූප ඇයි මේ?
@asangaaananda4418
@asangaaananda4418 4 месяца назад
ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප රසවත් වල්පල් නොමිලේ ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 100000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත
@asangaaananda4418
@asangaaananda4418 4 месяца назад
ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප ,රසවත් වල්පල් නොමිලේ ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 100000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත
@HarshaPrabudha
@HarshaPrabudha 4 месяца назад
Seera lankawe kiyala kiyana ekanam patta boruwak
@mohanchandana4686
@mohanchandana4686 14 дней назад
Loku boot ekak kaala wage
@sugethliya4256
@sugethliya4256 4 месяца назад
අපේ රටෙි ඉන්නෙ මං දන්නතරමින් මිත්‍යා දුස්ටිකයො අපෙ හාමුදුරුවනේ ....😢😢😢😂😂😂
@priyanthamahinda2782
@priyanthamahinda2782 3 месяца назад
පිරිමින්ගේ හොදක් කියනවට වත් ගනු කැමති නැ . පිරිමි මොන දුක වින්දත් එවා ගනුන්ට පෙන්න
@kanthiambawatta6123
@kanthiambawatta6123 3 месяца назад
🙏🙏🙏
@amajayawardana5560
@amajayawardana5560 4 месяца назад
අනේ හාමුදුරුවෝ දැන් ඔය අපේ අම්මලාව විවේචනය කරන්නේ ඔබ වහන්සේ විනය පිටකයට අනූවද ඔය පැවිදි දිවිය ගෙවන්නේ අනිත් හාමුදුරුවරුන්ට දෝෂාරෝපණය කරන්නේ ඔබගේ මමත්වය නිසා නෙවෙද අනික ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගෙදර බුදුන් අම්මා කියන ඔය ශරීරයටත් අද මේ මිහිපිට උප්පත්තිය ලැබුනේ අම්මා නිසා නෙවේද කෝ ඔබ වහන්සේගේ කරුණාව, මෛත්‍රිය ඒ උතුම් ගුණ පතුරන්න ගෑණූ කමට නින්දා නොකර අපි කවුරුත් පරිපූර්ණ බුද්ධිමතුන් නෙමෙයි ඉතින් චීවර දරාගෙන සිල් රකින අනන්ත ගුණ වලින් මේ සත්වයින් මුදවගන්න නේද ඔබ කසාවත දරාගත්තේ ඔය කුණු ඇද ඇද කියවන්නන් වාලේ නොකියා ඒ දුකින් පෙළෙන සත්වයාට මාර්ගය පෙන්නන්නේ නැතුව අනේ ගෑනු මිනිස්සුන්ගේ පවුල් කන විදිහ, ගෑනු අඟපසඟ ගැනයි මොනවද ඔය වැදි බණ අම්මා කියන නමටත් ගරහන හැටි මේවා ධර්ම දානය කියලා බෙදන අය ගැන හරි දුකයි කන් ඇහෙන්නේ නැති හොද නරක වැටහිමක් නැති අය වෙන්නැති මං හිතන්නෙ
@disanayakakumara3043
@disanayakakumara3043 4 месяца назад
Koi tharam bana ahuwath wadakna awabodayen ahuwe nathnam.kagama hamuduruwo bana patan gannakotama kiyanawane thuwala thiyena ayata thamairidenne kiyala ai oba therum noganne.hamuduru naman aththa qwanam a.1 ka kagama hamuduruwo.2 ka gangodawila soma hamuduruwo.
@asangaaananda4418
@asangaaananda4418 4 месяца назад
​@@disanayakakumara3043​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@asangaaananda4418
@asangaaananda4418 4 месяца назад
​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@padmawijethunga9456
@padmawijethunga9456 4 месяца назад
මේවා කියන කන් පන්සලේ හාමුදුරුවෝ නිහඩ ව ඉන්නව.එයාලත් බුදුබන දන්නෙ නෑ මගෙ හිතේ..
@SadahamSampoojana
@SadahamSampoojana 3 месяца назад
මෙහෙම ආදරය කළොත් ඔයා ජීවිතය දිනනවාමයි ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-y9Vm6ctFvyQ.htmlsi=M771KppzUlfBfEzx
Далее
История Hamster Kombat ⚡️ Hamster Academy
04:14
История Hamster Kombat ⚡️ Hamster Academy
04:14