Тёмный

පුදුම ගායන හැකියාවක් අහලම බලන්න​. NILANTHA SIRI PATHIRANA 

Sata Music class
Подписаться 15 тыс.
Просмотров 223 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 218   
@SamanSilva-s5v
@SamanSilva-s5v Год назад
ආදරනීය මල්ලියේ, ලොව මා ඇසූ විශ්මය ජනක හඬ සතු ඔබටමයි. ලොව සංගීත ක්ෂේත්රය දික්විජය කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ සියලු දෙවි රැකවරණ ලැබේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන මා Srilanka 🇱🇰 Cricket ක්‍රිකට් විනිසුරු සමන් ප්‍රියන්ත ද සිල්වා, කුරුණෑගල.❤❤❤❤❤❤❤❤❤
@benarinelum9681
@benarinelum9681 Год назад
කොචිචර අගය කරත් මදි...එ් තරං ලස්සනයි..දීර්ඝායුෂ වෙිවා අයියෙ..දළදා සමිදු පිහිටයි
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 8 месяцев назад
සමහරු හිනාවෙන්නවත් දන්නෑ.රසවිදින්න දන්නෙ නැති මිනිස්සු.අහන්න ආසයි දක්ෂතාවය..
@rmwbrathnayake1389
@rmwbrathnayake1389 Год назад
සැබැවින්ම ඔහු අතිදක්ෂයෙක් ඉත සිතින්ම සුභ පතමි..
@sriyaratnapala1127
@sriyaratnapala1127 11 месяцев назад
නිලන්ත ...ඔබගේ හැකියාව ස්තුටින් අගයමි...අනාගතය දීප්තිමත් වේවා ..!
@renukapushpakanthi7644
@renukapushpakanthi7644 8 месяцев назад
ඇත්තටම ඔබේ හැකියාව ගැන කියන්න වචන මදි.....ඒත් පුංච්ම පුංචි දෙයක් විජය කුමාරතුංගයන්ගේ හඩ තමයි ඔබට සුපිරිම ...නියමයි ....ජය වේවා ....තෙරුවන් සරණයි ....!❤️❤️❤️
@upuludekumara5331
@upuludekumara5331 9 месяцев назад
ඔබට උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
@roshanifernando5456
@roshanifernando5456 Год назад
අම්මෝ පුදුම හැකියාවක් ජය වේවා සහෝ.......ජේසු පිහිටයි 😊😊❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Год назад
ගායන හා වාදන හැකියාව පුදුමයි. ඔහුට දෙවියන්, ස්වභාවධර්මයා විසින් මේ හැකියාව දානයකරඇත.
@madugunathilake4440
@madugunathilake4440 Год назад
සුපිරි හැකියාවක් කියන්න වචන නැහැ සුභම සුභ අනාගතයක්❤❤❤
@sugathranasiri3637
@sugathranasiri3637 Год назад
@shyamalinakandala9449
@shyamalinakandala9449 8 месяцев назад
❤❤❤❤
@subashiniperera2881
@subashiniperera2881 9 месяцев назад
හරිම ලස්සන හැකියාවක්, තවත් ශක්තිය ලැබේවා !
@priangani6490
@priangani6490 Год назад
ඇත්තටම පුදුම හැකියවක් බුදු සරනයි ඔබතුමන්ට
@pushpamala200
@pushpamala200 9 месяцев назад
හරිම අගෙයි පුදුම දක්ෂතාවයක්.තෙරුවන් සරනයි ඔබට.🙏🙏🙏
@amithjayatissa9066
@amithjayatissa9066 8 месяцев назад
තෙරුවන් සරණයි ඔබගේ දක්ෂතාවය කෙරේ අපගේ ප්‍රණාමය. සියලු කටයුතු සාර්ථක වේ වා ජයෙන් ජයමවෙවා....... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@dhammikaperera1255
@dhammikaperera1255 Год назад
පුදුම හැකියාවක් .ඔබේ රෑපය නොදැක ඇහැව්වා නම් අනිවාර්යයෙන් රැවටෙනවා
@-xxx527
@-xxx527 9 месяцев назад
සත්තකින්ම මම හිතුවෙ අමරදේවයන් කියලාමයි වැඩසටහන මොකක්දවත් නොදැන අහන්න ගත්තෙ ආසම හඞ උනේ අතුල අධිකාරි සහ මොහිදීන් බෙග් ශූරීන්ගෙ අනුකරනයන්
@padminineththasinghe937
@padminineththasinghe937 9 месяцев назад
පුදුම හැකියාවක් සුබ ගමන් .ඉදිරියටම යන්න.දළදා සමිඳු පිහිටයි.👍👍👍👍
@DevikaErandiFernando
@DevikaErandiFernando Год назад
Marai nilantha...pudumai. .ane oyage programme ekak karanakota be open invitation ekak katanna ...ennama oni echchara aasai ...ALL THE BEST .GOD BLESS DEAR... ..Devika 🎉🎉🙏🙏
@sunalikanchana4201
@sunalikanchana4201 11 месяцев назад
අනේ ඔබතුමාට සුබ ගමන් ....අම්මෝ ඔබතුමාගේ හැකියාව.....ජයවේවා 👌👌👌👌 ❤israel ❤
@නන්දනිමැහුම්කලාව
අනෙ දරුවො ගොඩාක් අගෙ කරනවා තව තවත් දියුණු වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@songmusicprabash1856
@songmusicprabash1856 Год назад
ඒ හැකියාව නමි සුපිරි ❤❤
@ranjanekaldera7001
@ranjanekaldera7001 Год назад
හරිම අපුරුයි .ඇත්තටම පුඋුම හැකියාවක් . ජෙයවෙිවා ජෙසුපිහියි .
@SinethmaSanesi
@SinethmaSanesi Год назад
තෙරුවන් සරණයි මල්ලී ඔබගේහැකියාවන් දිනෙන්දින දිවුනට පත්වෙීවා
@anuradulgala4946
@anuradulgala4946 9 месяцев назад
අද්විතීයයි ඔබ මල්ලියෝ.රැකිය යුතු මෑණිකක්.තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි.
@diniwijerathna7990
@diniwijerathna7990 Год назад
නියමයිනේ ...තෙරුවන් සරණයි ඔබට ..
@ronibimba6349
@ronibimba6349 Месяц назад
Harima lassanai sahodaraya obtata suba anagathayak wewa
@sewwandikumarasiri7594
@sewwandikumarasiri7594 9 месяцев назад
අනුකරණය කිරීම නම් සුපිරි ඔබට ජය
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 8 месяцев назад
ඇත්තටම ඔබ නියම දක්ෂයෙක්. සුබපැතුම්.
@chamilasanjeewapradeep572
@chamilasanjeewapradeep572 7 месяцев назад
ඇඩෙනවා හොදේ...ඒ තරම් දක්ශයි 💐💐❤❤
@annatamarapieries6412
@annatamarapieries6412 11 месяцев назад
Thawa thawath me wage gayanna, sith sathutu jarana mahangu Punya Kriyaawak! Bohoma isthuthie oba thumanta!
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 9 месяцев назад
Harima lassanai. Kiyanna wachana nam ne. Wasanawantha hekiyawak. Athula, priya, walpola, dayan ....me haddawal a wagemai. Samanda silwa a vidiyamai wasanawan.all rounder kenek. Hemoma sathutin asa sitinawa....sirure le pirisidu wenawa oba oyatharam dakshakam saghawagena. T v. Eke wadanaya pama ak karanne ai. Oba weni daksha puthun bihi kala mawa wasanawanthiyek harima obata theruwan saranai.
@ChitraDeSoysa-dy4gv
@ChitraDeSoysa-dy4gv 11 месяцев назад
Wonderful.Exvellent talent.all good wishes. GOD BLESS YOU.
@chandrikasriyaniweerasingh4759
සුපිරි...සුබ අනාගතයක් සහෝදරයා ❤️
@lahirukoshila3933
@lahirukoshila3933 Год назад
Hii
@swaramiyuru-
@swaramiyuru- Год назад
හොඳ හැකියවක්. සුභ පැතුම් හදවතින්ම
@SumithraPriyadarshani-k3d
@SumithraPriyadarshani-k3d Год назад
හරිම අගෙයි. 👍👍👍👍බුදුසරණයි.
@gbawijesekara1702
@gbawijesekara1702 11 месяцев назад
නියමයි.හඬ සංකලණය.ස්තූතියී.
@wasanthadesilva59
@wasanthadesilva59 11 месяцев назад
ඔබට තව තවත් දිරිය ශක්තිය වැඩේවා !:
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 10 месяцев назад
Oba nam athi dakshayek...suba pathanawa thawa idiriyata yanna labewa kiya.
@wasanthadesilva59
@wasanthadesilva59 11 месяцев назад
තෙරුවන් සරණයි! දෙවිපිහිටයි
@surath70
@surath70 9 месяцев назад
අළුත් අත්දැකීමක් ..superb..❤❤
@jayasuriyafamily
@jayasuriyafamily Год назад
What a great talent. 🎉 God bless you.
@DilhaniSamudrika-fp3cg
@DilhaniSamudrika-fp3cg 9 месяцев назад
Niyamyi....good
@pereraanjali1154
@pereraanjali1154 11 месяцев назад
තෙරුවන් සරණයි... මල්ලියේ ඔයාට...
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 11 месяцев назад
Supiri gayana lowe idiriyatama yanna shakthiya dairiya labewa!!
@krishanthasooriyaarahchi3515
@krishanthasooriyaarahchi3515 11 месяцев назад
Hebei oya supiri porak
@NayanadeSilva-w4l
@NayanadeSilva-w4l Год назад
a national treasure! this is what is called talent. God bless you!
@kushansenarath4334
@kushansenarath4334 Год назад
Chat & music walin blala meka blpu aya me patta❤
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 11 месяцев назад
නියමයි ගොඩක් ලස්සනයි
@m.a7562
@m.a7562 8 месяцев назад
Woooooow superb talent keep it up God bless you
@KanthiLanka-h6d
@KanthiLanka-h6d 11 месяцев назад
Great,,,,,, Congrajulations....❤
@dineshantony2432
@dineshantony2432 9 месяцев назад
Blessed voice. God bless you brother ❤❤❤❤❤❤
@ayeshabellanage6336
@ayeshabellanage6336 10 месяцев назад
Great talent, unbelievable.
@-xxx527
@-xxx527 9 месяцев назад
අනේ ෂෝක්..ඔබේ හැකියාව ඉස්තරම් බුදුසරනයි ඔබට!
@ishiranasinghe8016
@ishiranasinghe8016 11 месяцев назад
harima agei.hitha ganna ba.dewiyo obata dun daskamak.gayanna api arsawen ahannam
@hawallykw6968
@hawallykw6968 6 месяцев назад
ලස්සනයි ගොඩාක්
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 11 месяцев назад
සුපිරියි 🎉
@nirmalaedirisingha7655
@nirmalaedirisingha7655 Год назад
Puduma hakiyawak.jaya wewa.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 11 месяцев назад
සුබ අනාගතය ක් ❤❤❤
@HayathiHayathi-n1n
@HayathiHayathi-n1n 11 месяцев назад
නියමයි ඇත්තටම අතුල වාගේමයි ❤❤❤❤❤
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Год назад
Waw, marama dakshayek
@firozahossen8307
@firozahossen8307 Год назад
Very talented 🎉 stay blessed ❤
@chaminda.wow6262
@chaminda.wow6262 Год назад
පට්ටයි ඒකනං ❤❤❤❤
@Rasith-r6m
@Rasith-r6m 11 месяцев назад
What a talent love it❤❤❤
@olananoori
@olananoori 8 месяцев назад
Wow... god bless❤❤❤❤
@sreeathukorala1342
@sreeathukorala1342 11 месяцев назад
අති විසිස්ටය් ,ඔබට සුබ පතනව !
@chithraswarnapali5455
@chithraswarnapali5455 9 месяцев назад
Putha oya harima akrsananiyai budusarsnai
@pradeepudugama2134
@pradeepudugama2134 9 месяцев назад
Very talented🙏🙏
@UdayangaHagoda
@UdayangaHagoda 8 месяцев назад
සුපිරි වැඩිඩෙක් ❤❤❤❤❤❤
@pushpakumara-kf4sv
@pushpakumara-kf4sv Год назад
❤harima lassanai aiya budu saranai
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Год назад
ආ....නියමයි . 👍
@nuwanthiseneviratne4833
@nuwanthiseneviratne4833 9 месяцев назад
Very talented 👍
@prabhasri1279
@prabhasri1279 11 месяцев назад
කියන්න වචන නැහැ.තෙරැවන් සරණයි !
@manelperera110
@manelperera110 9 месяцев назад
Harima asai ahagena inna jayawewa bs
@thusharinilmini3105
@thusharinilmini3105 9 месяцев назад
Ahan inna harima asai puduma daksai
@ProfessorNimal
@ProfessorNimal 9 месяцев назад
Brilliant my friend!!!
@lokawasiya
@lokawasiya Год назад
jaya wewa..nilantha ayye
@krishanthasooriyaarahchi3515
@krishanthasooriyaarahchi3515 11 месяцев назад
Oyage okkoma hari hebei beg masttar ohoma kiwe ne mama harida😮
@champahapukotuwa4550
@champahapukotuwa4550 8 месяцев назад
Wenasma aluthma rasawiddimak labuwa dawasak unath srwanaya kala haki budusarani sahodaraya nawTha enna.
@ManelWijewardhana
@ManelWijewardhana Год назад
Hadawathinma suba pathanawa.
@chathurisenadeera2191
@chathurisenadeera2191 11 месяцев назад
Harima lassanay.. Budu saranay. ❤❤❤❤❤❤
@lintonberenger2485
@lintonberenger2485 8 месяцев назад
Excellent Bro ❤
@HansikaAmarasighe
@HansikaAmarasighe 11 месяцев назад
සුපිරියි.
@renukageethani6938
@renukageethani6938 Год назад
No words to say your talents
@maheshchinthaka8714
@maheshchinthaka8714 11 месяцев назад
පට්ටයි බං...❤
@upalikokgalahewa646
@upalikokgalahewa646 11 месяцев назад
Oyage katahadata budusaranai
@NadeeSurangi-no3ox
@NadeeSurangi-no3ox 11 месяцев назад
Kiyanna vachana nee marama lassanai
@warunagunawardana3396
@warunagunawardana3396 Год назад
Niyamai
@Sachinidammika-w5y
@Sachinidammika-w5y 9 месяцев назад
Athi wisistai obata jaya wewa
@rpnilminiwijekoon4802
@rpnilminiwijekoon4802 9 месяцев назад
Very beautiful brother
@chamadisanayaka8116
@chamadisanayaka8116 Год назад
ෂා...................👍👍👍❤
@anushapriyanthika372
@anushapriyanthika372 Год назад
නියමයි
@chinthapatti1
@chinthapatti1 11 месяцев назад
Nilantha master, how about going overseas..best of luck, Pattiarachchi
@JothySri-rs6lx
@JothySri-rs6lx 11 месяцев назад
Niyamayi Eka nam Patta Suba anagatayak malli
@dhammikachandani3328
@dhammikachandani3328 Год назад
Kohoma kiyannda obe dakshakama puduma hakiyawak theruwan saranai !
@janakiewijekoon1050
@janakiewijekoon1050 10 месяцев назад
Exerlant 👏👏👏
@PrincyFernando-y2w
@PrincyFernando-y2w Год назад
Excellent
@ajithkumara8025
@ajithkumara8025 9 месяцев назад
ලස්සනයි
@samanthadesilva8498
@samanthadesilva8498 10 месяцев назад
Wow....that was so entertaining.....God bless you...🙏🙏🙏🙏
@judelakshman777
@judelakshman777 11 месяцев назад
ලස්සනයි .
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 8 месяцев назад
May God Bless You
@JayawthiManike
@JayawthiManike 9 месяцев назад
Wonderful 👌👌👌🌟🌟🌟🌺
Далее
නලඟනයි ඔයා...
4:06
Просмотров 2,1 млн
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн
චරිත 04 ක්
3:08
Просмотров 515 тыс.
Chat & Music - (2023-10-13) | ITN
2:21:35
Просмотров 134 тыс.
7 Rass Nilantha
30:50
Просмотров 158 тыс.
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн