Тёмный

පෙරළිකාර ජනපති ඔහුමයි තොටවත්ත නැවත ටක්කෙටම අමතයි. 

Channel 4
Подписаться 208 тыс.
Просмотров 508 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,3 тыс.   
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 2 месяца назад
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට
@chandranidesilva9488
@chandranidesilva9488 2 месяца назад
Kohomath rata anurata anurata jaya pita jaya
@sunacreations4054
@sunacreations4054 2 месяца назад
😂
@nalinsameera260
@nalinsameera260 2 месяца назад
Anurata puka tamai hmbenne..
@35Vijay
@35Vijay 2 месяца назад
Ado thori gobel niyayen ara buruva dinawanna hadanava blamu thope adistana ara onadarayata hurry dakmak thibeda kenekuge abadayakata hinahima Varadi eheth kannadi dammath varadi nigamanata ene eka Nathan na baa
@maheshPrasanna-vs8lt
@maheshPrasanna-vs8lt Месяц назад
P​@SevenFlowers-jl2lr
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Месяц назад
මාලීමාවට ජය වේවා.,,,,අනුර සහෝදරයට තේරැවන් සරණයි,,,,,🌷🙏
@ajithwijerathna6068
@ajithwijerathna6068 2 месяца назад
අනුර සහෝදරයා ජය ගන්නවාමයි,❤❤❤❤❤❤❤❤ඔබ එක්ක සිටින සියලුදෙනාට තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🙏
@kanthifashion7758
@kanthifashion7758 2 месяца назад
@@ajithwijerathna6068 දලදාමාලිගාවට ගිනිතියපු හාමුදුරුවරඋ සියගනන් මරපු,බෝගහ කිසිම වැඩක් නැති ගහක්,කියන බුදුපිලිම වලට වදින්නෙ ගෝත්‍රිකයො,කියන මැරයන්ට උබ තෙරුවන්,සරනයි කියන්නෙ කොහොමද ,උන්,කියන දේවල් උබ දකින්නෙ නැද්ද
@kanthifashion7758
@kanthifashion7758 Месяц назад
නිරාගමික , දලදාමාලිගාවටත් ගිනිතියපු,මේ මැර සක්කිලියාට තෙරුවන් සරන ලැබෙන්නෙ නෑ උබ බවුද්දයෙක්ද
@DinggiriBanda
@DinggiriBanda Месяц назад
Hìñďìfìĺmm..
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 2 месяца назад
අනිවාර්යයෙන් 9 වැනි ජනාධිපති අනුර ඒක තමයි මහපොළොවෙ යතාර්ථය
@fim2699
@fim2699 2 месяца назад
ටෙස්ලා ට අනුව 9 තමයි බලගතුම අංකය ටෙස්ලා ගේ 369 නියමයට අනුව...❤❤❤
@priyantharohana4087
@priyantharohana4087 2 месяца назад
ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 malimawata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭
@UpaliSiril
@UpaliSiril 2 месяца назад
ඵකම බලාපොරොත්තු ව සහ සියලු පුශ්නවලට උත්තරේ අනුර මාලිමාවට ජය ❤
@indikapriyandani8213
@indikapriyandani8213 2 месяца назад
සියළු පුුස්න වලට උත්තරේ සියල්ලෝ කාකොටාගෙන වෙඩිතියා ගෙන බෝබ්බ ගසා ගෙන මැරෙන සියල්ලෝම වාගේ මැරෙන නිසා සියල්ලට විසදුම තියෙනව ඒ අනුව ඔබගේ කථාව සත්‍යයක්,,දිනන්නෙ සජිත්
@manel2627
@manel2627 2 месяца назад
දිනන්නෙ රනිල් 22 ත් ජනාධිපති රනිල්මයි
@GayanHerath-b6t
@GayanHerath-b6t 2 месяца назад
අනුර කුමාර සහෝදරයාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 Месяц назад
❤❤❤❤❤අනූර ❤❤❤❤❤මාලි❤❤❤❤❤❤මාලිමව❤❤❤❤❤අනූර❤❤❤❤ තමයි
@SepalikaKulasooriya-hi2jc
@SepalikaKulasooriya-hi2jc Месяц назад
මාලිමාවට ජයග්‍රාහී හෙටක් අනුර සහෝදරයා ජය වේවා !! ඔබටත් ජය වේවා ❤️🌹❤️😍 තෙරුවන්ගේ සරනයි 🙏🙏🙏❤️❤️❤️
@VithanageAjantha-o2k
@VithanageAjantha-o2k 2 месяца назад
අනුර කුමාර දිසානායක...9 වෙනි විධායක ජනාධිපති...❤❤❤❤❤❤ මාලිමාවට ඡන්ද කෝටියක්
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි: හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය..... NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ. අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි. NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය. දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 ) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි. යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය . පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක. මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...? ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය ..... හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ? කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය .... යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය..... මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය. ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි..... එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි. සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. දෙකඩ විම නියතය.... NPP හා JVP කියා. උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත. ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි . 2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්..... කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි. මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය.. අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත. 71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි..... කයියනායකගේ සිහිනය....... නිමාවකි.
@sajithdisanayaka1719
@sajithdisanayaka1719 2 месяца назад
❤ජයවේවා❤❤❤
@sajithdisanayaka1719
@sajithdisanayaka1719 2 месяца назад
❤ජයවේවා❤❤❤
@geeethRathnayaka
@geeethRathnayaka 2 месяца назад
Pissekne
@kanthifashion7758
@kanthifashion7758 Месяц назад
වයිරෙන් මුසපත් උන මන්ද මානසික පිස්සන් මිසක
@chiranidevika9497
@chiranidevika9497 Месяц назад
අනුරට ජයවේවා ♥♥♥🙏
@Athula.
@Athula. 2 месяца назад
මාලිමාවට ජය වේවා !
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 2 месяца назад
අනුර ජනාධිපති ජය නියතය ❤❤❤❤❤❤❤❤❤❤❤
@anulamalani3223
@anulamalani3223 Месяц назад
Maĺimawata jayawaea
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 2 месяца назад
රටට ආදරේ මිනිස්සු එකතු වෙන්නෙ මාලිමාවට විතරයි 👍👍
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 2 месяца назад
ඇත්ත රටට ආදරය කරන් මිනිස්සු මාලිමාව සමග
@kanthifashion7758
@kanthifashion7758 2 месяца назад
රටම ගිනිතියpu?mee මාදය සක්කිලියා බර කර කර රස කර කර කර,මුන්ගෙ පච උලුප්පා පෙන්වන හැටී පොට්ටයෝ දලදා මාලිගාවට්ස් ගිනිතියපු එකා ර්ස්ජවෙයිද බොල
@bandulawijewardena9912
@bandulawijewardena9912 2 месяца назад
​@@kanthifashion7758කවුද රජවෙන්නෙ කියලා බලගෙන හිටපිය කැහැ නොගහා. කාලක්න්නි වහාලා.
@navindushachintha
@navindushachintha 2 месяца назад
කාලා වගේ හොද පොලු වලින් 😂​@@kanthifashion7758
@samarakoonamg7703
@samarakoonamg7703 2 месяца назад
88/89 උබ අප්පාගෙ ඇටේවත් හිටියාද 88/89 ගැන කතා කරන්න .නියත ජය මාලිමාවට
@ALii19455
@ALii19455 2 месяца назад
අපි පරම්පරාගත අලි. කවුරුත් විශ්වාස කරන්නේ නෑ අපි වෙනස් උනා කියලා. නමුත් මේ පාර පවුල්වල ඔක්කොම 36ක්‌ මාලිමාවට. දැන් තමයි කළ ගොං කම් තේරෙන්නේ.. AKD 🧭🧭🧭💖💖💖
@shanthicosta1674
@shanthicosta1674 2 месяца назад
සතුටුයි ,අපිත් එහෙමයි
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 месяца назад
මමත් දන්න කැපුවත් කොල සෙට් එකක් පවුල් පිටින්ම අනුරට සපෝර්ට්. හිතාගන්න ත් බෑ.
@krishanindika603
@krishanindika603 2 месяца назад
Apith ahemai, dan anurata
@rhnskumara1777
@rhnskumara1777 2 месяца назад
yako uba boru kiyanne..mokada bayatada...ubala paramparagath jeppone..mama hodatama dannawa eeka
@sensandi
@sensandi 2 месяца назад
thanks...❤
@KumareWeerasinga
@KumareWeerasinga 2 месяца назад
❤❤❤❤❤❤❤මාලීමාවට ජයවේවා
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 2 месяца назад
Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%...ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි: හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය..... NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ. අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි. NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය. දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 ) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි. යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය . පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක. මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...? ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය ..... හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ? කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය .... යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය..... මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය. ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි..... එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි. සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. දෙකඩ විම නියතය.... NPP හා JVP කියා. උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත. ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි . 2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්..... කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි. මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය.. අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත. 71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි..... කයියනායකගේ සිහිනය....... නිමාවකි.
@koekloeren3797
@koekloeren3797 2 месяца назад
රට අනුරට ❤❤ අනුර රටට ❤❤
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 месяца назад
Rata vipathata
@koekloeren3797
@koekloeren3797 2 месяца назад
@@nandasiripadipperuma3871 අවුරැදු 76 රට පාලනය කර උන් රට විපතට දාල ඉවරයි, එහාට මෙහාට පනින,,බත් බැලයන් ජය වේවා කියනවා
@priyankaathaudha7000
@priyankaathaudha7000 2 месяца назад
රට ඉවරයි
@NadeeDemel-i6z
@NadeeDemel-i6z Месяц назад
අපි අලි ඒත් මේ පාර අපි ඔක්කොම මාලිමාවට.ජය වේවා
@ritaadikarama2464
@ritaadikarama2464 2 месяца назад
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නේ❤❤❤👍👍👍
@sunimalferdinando4165
@sunimalferdinando4165 2 месяца назад
Kotiya keyen bedanna vaida danne naha.
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 2 месяца назад
🛞🛞🛞🛞...DEIYANGEMA PHITAI....TAYAR....ANNDUWATA TOPI....MARUNKAPIYAU.... ANURATA.....RATA....DILA... PANINNA....PERA....HITA... BALAPIYAU....MINIMARU.... ANDUWATA....CANDE...DILA ..
@Samanpradeep87
@Samanpradeep87 2 месяца назад
මූ කලින් කියල තිබුනේ සජියා දිනනවා කියලා..මූ පිස්සෙක් ....🧭🧭🧭🧭🧭🧭🧭💯💯💯💯💯💯 අනුර .♥️
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Месяц назад
Ou
@abesinghasewwandi2247
@abesinghasewwandi2247 Месяц назад
ou
@Harshaprado
@Harshaprado Месяц назад
me para sajith dhinanawa bn
@naveensanju1246
@naveensanju1246 Месяц назад
ඒක ඇත්ත අනුර කුමාර කියන්නේ මිනීමරුවෙක් මතකවුන් සජිත් ට දුන්නා අමතකවුන් අනුර ට දුන්නා
@SafranFaiz
@SafranFaiz Месяц назад
😂😂😂 .
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 2 месяца назад
අනුරට කෝටියක් චන්ද ❤❤❤❤❤❤❤
@sunimalferdinando4165
@sunimalferdinando4165 2 месяца назад
Hariyatama. Labeida .
@Kusumpathirana-p4n
@Kusumpathirana-p4n 2 месяца назад
කෝටියක් ?...මොකද උඹලා එකෙක් ඡන්ද 5 ක් , 6 ක් දාන්නද හිතන් ඉන්නේ.🤣. ඔය කිව්ව ගාන ලියලා තියා ගනිල්ලා....
@YamunaNandani-qt4vo
@YamunaNandani-qt4vo 2 месяца назад
Kotiyata wediweida manda.
@Anusha-y9l
@Anusha-y9l Месяц назад
ලංකාවේ ජනාධිපතිවරයා වෙන්නෙ නම් අනිවාර්යයෙන්ම එක දිස්ත්‍රිකයකින් ලක්ෂ 318000 ගන්න ඕනෑ (තුන් ලක්ෂ දහඅටදහසක් ) එක දිස්ත්‍රික්කයකින් එහෙම මෙවර කෙනෙක් ට ප්‍රකාශ චන්ද අනුව පුලුවන් ද කියන්න එක ගැටලුවක් එහෙම ගන්න පුලුවන් නම් ඒක හොඳ දෙයක්
@pasindu2117
@pasindu2117 2 месяца назад
අපි නුවන් සහෝදරයාට .නුවන්ට ජය වේවා!!!!!
@tikka1967
@tikka1967 2 месяца назад
ලබන 18/20වෙද්දි මුලු රටම මාලිමාවට ❤❤❤❤❤
@Nadiyh-e4u
@Nadiyh-e4u 2 месяца назад
Aniwaryenm mage pethum nirathu Ayam
@cafemarlene8
@cafemarlene8 2 месяца назад
Already it’s Anura. The country has endured too much from the money grabbing politicians.
@DekinWendabona
@DekinWendabona 2 месяца назад
හොරු පැනලා යනවා
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
😂
@tikka1967
@tikka1967 2 месяца назад
@@aminduviraj6551 උබට ඔනෙ හොරු එක්ක නිදිවදින්නද කාලකන්නි සට්ටැබිරාලලගෙ වැඩෙ කරපු උන්ට හිනා යනවා
@WasanthaKumari-x7h
@WasanthaKumari-x7h 2 месяца назад
මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයා ට බුදු සරනයි සියලු දෙවියන් රැකදේවා ❤️❤️❤️❤️
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 2 месяца назад
රටට, දරුවන්ට ආදරේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව මාලිමාව ♥️♥️♥️♥️♥️♥️♥️
@KolakkarageDavitAnanda-ec3tg
@KolakkarageDavitAnanda-ec3tg 2 месяца назад
අනේ හුකේ නන්නානේ කිව්වා ලු..😃
@KolakkarageDavitAnanda-ec3tg
@KolakkarageDavitAnanda-ec3tg 2 месяца назад
ඈ, පකෝ, දරුවන් ට ආදරේ හින්දද තාත්ත ලගෙ බෙල්ල කැපුවේ..
@isharasolaman6518
@isharasolaman6518 2 месяца назад
සජිත් දිනනවා..අනුර ලක්ශ තිහක් ගනියි
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 2 месяца назад
@@KolakkarageDavitAnanda-ec3tg ප්‍රේමදාස පණ පිටින් ටයර් දාල මරපු කොල්ලො කෙල්ලො කොයි තරම්ද කියල දන්නවනෙ
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 2 месяца назад
@@KolakkarageDavitAnanda-ec3tg රාත්‍රියේ ආව... ඇවිත් ඇදන් ගියා.. මරල දැම්ම මේව කලේ ප්‍රේමදාස
@nuwanthushara6226
@nuwanthushara6226 2 месяца назад
රටේ හොරැ සුද්ද කරන්න ,රට යහ මගට ගන්න මාලිමාවට ඡන්දය දෙන්න...ජය වේවා.....!!!
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 месяца назад
Horungen Niyama hora atha gava in ava.
@asokarathnayaka5896
@asokarathnayaka5896 2 месяца назад
මාලිමාවට ජයවේවා
@LasanthaChamara-l2v
@LasanthaChamara-l2v Месяц назад
අපේ මුලු පව්ලම අනුරට. ❤❤❤❤❤
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 2 месяца назад
මහජන අරගෙලයේ දෙවන අදියර සැප් 22 මාලිමාව අනුර සහෝදරයාගේ ජයත් සමග සම්පුර්න කරනවා අපි
@KolakkarageDavitAnanda-ec3tg
@KolakkarageDavitAnanda-ec3tg 2 месяца назад
හැමදාම ෆේස්බුක් ජනාධිපති ජෙප්පෙක්, චන්ද තියපන්කෝ..............
@ThushariDasanayake
@ThushariDasanayake 2 месяца назад
​@@KolakkarageDavitAnanda-ec3tgoyaa kiyannako api katada chande denna ona
@kanthifashion7758
@kanthifashion7758 2 месяца назад
@@hewapasgodageChaminda-m7d ඒ කියන්නෙ විරුද්දවාදින් ඔක්කොම මරනවා උන්ගෙ ගෙවල් ගිනිතියනවා ????
@saventv4050
@saventv4050 Месяц назад
තොපි හැමදාම අවුරැදු ගානක් මෙි රට කාපු එක තමයි කරේ තොපිත් මරාගන මැරේනවා යකෝ රට කන්න දෙන්නේ නැ මෙි සිංහල රටක් බොලව්
@ArjunaNishantha-n7k
@ArjunaNishantha-n7k Месяц назад
❤❤❤අනිවාර්‍යෙන් අනුර තමා ජනාධිපති 😮
@Nashath12Mohmmed
@Nashath12Mohmmed 2 месяца назад
පුතානෝට කතිරෙ ගහන්න හැමෝටම බෑ ඒකටත් පුතානෝට වගෙ නට්ලූස් ගතියක් තියෙන්න ඕනි😂😂
@InduHewapathirana
@InduHewapathirana 2 месяца назад
ANIWARYENMA
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 2 месяца назад
අනිවාර්යයෙන්
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 2 месяца назад
👍👍👍👍👍👍👍👍
@SirilankakAST
@SirilankakAST 2 месяца назад
😂😂😂😂
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 месяца назад
අනිවාර්යයෙන්ම මාලිමාවට චන්දය දෙන්නෙ සමලිංගික විවාහය නීතිගත කිරීමට කැමති කට්ටිය .අපි නම් සමලිංගික නෙවෙයි .😂😂😂😂😂😂😂😂😂😂😂😂
@darshanawickramatunga
@darshanawickramatunga 2 месяца назад
මෙතුමාගෙන් අහන්න දෙයක් තියෙනවාද.. බහුතරය අනුර කුමාර දිසානායක තෝරා ගෙන අවසන්නෙ..❤
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 2 месяца назад
දැන්නම් මටත් පුළුවන් කියන්න ජ්‍යොතිෂය අනුව අනුර කුමාර දිසානායක සහොදරයා කියලා
@chathurikanadeeshani4999
@chathurikanadeeshani4999 Месяц назад
මාලිමාවට ජය
@monaperera8017
@monaperera8017 2 месяца назад
අනුරට නැතිව අනිත් අයට චන්දෙ දෙන මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම හිතාගන්න බෑ😂
@thimalchandika8879
@thimalchandika8879 2 месяца назад
Sinhala LTTE set ekata chande denna lankaawe ewunta pissu thiyennema oni😂😂😂😂
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 2 месяца назад
​@@thimalchandika8879pissuda balanawako sep 22 data
@thusharaamaratunga8061
@thusharaamaratunga8061 2 месяца назад
​@@thimalchandika8879ආ ඔව් ඔයා කියන්නේ සජියගේ, මහින්දයාගේ, රනිල්ගේ උන් ගැන වෙන්න ඇති නේද? අප්පා කොටින්ට ආයුධ දුන්නා අනිකා කොටි පාර්ලිමේන්තු ගෙනාව අනික් එකා සින්නක්කර ලියලා දෙන්න ගියා.😮😮😮 මේවා නොදන්නව නම් උඹ චූ කොල්ලෙක්.
@nilanthapatabendige1808
@nilanthapatabendige1808 2 месяца назад
​@@thimalchandika8879 ඔව් බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මරපු උන්
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 месяца назад
​@@thimalchandika8879අනේ තෝ දන්න දේශපාලනෙ බැල්ලිගෙ පුතා😂
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
Suba පැතුම් wewa ජනපති ❤රනිල් රනිල් රනිල් ......
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Месяц назад
❤👍
@madukadilrukshi4188
@madukadilrukshi4188 Месяц назад
@merilkurera7815
@merilkurera7815 2 месяца назад
මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු.
@SamanKumara-y6p
@SamanKumara-y6p 2 месяца назад
රට ගැන කැක්කුම් තියෙන උං හමුදාව ට වරෙල්ලකෝ
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 2 месяца назад
ඉන්දික ඔබ හරි ❤මාලිමාවට ජයවේවා ❤❤❤
@sksunilsiripala3496
@sksunilsiripala3496 2 месяца назад
ඕක තොටවත්තම කියන්න ඕන නැහැ.පොඩි එකෙක් උනත් දන්නව අනුර කුමාර දිසානායක මහතා දිනනව කියල.
@annharper4853
@annharper4853 2 месяца назад
එක නම් ඇත්ත
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 месяца назад
ඔව්
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 2 месяца назад
Ow Ow eka nam shuvar,uda Devi kenek innava, Malmavata, 👏👏 MR, ANURATA JAYAWAYVA
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 2 месяца назад
අනේද කියන්නෙ.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 месяца назад
😂 අනුරට වහ් ඇටේ තමයි ඉතුරැ වෙන්නේ
@SarathLiyanagee
@SarathLiyanagee 2 месяца назад
සෙනසුරු මාලිමාවට චානස් එක දෙනවා කිවා
@JayCreations79
@JayCreations79 2 месяца назад
😂😂😂😂😂
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි: හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය..... NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ. අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි. NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය. දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 ) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි. යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය . පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක. මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...? ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය ..... හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ? කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය .... යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය..... මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය. ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි..... එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි. සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. දෙකඩ විම නියතය.... NPP හා JVP කියා. උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත. ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි . 2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්..... කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි. මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය.. අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත. 71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි..... කයියනායකගේ සිහිනය....... නිමාවකි.
@dimuthuruwan476
@dimuthuruwan476 Месяц назад
ඉන්දික ගේ මේ අනාවැකිය සාර්ථක වුනා.. ජය වේවා
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 2 месяца назад
මාලිමාවට ජයවේවා.අනුර සහෝදරයගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි.76 වසරක දේශපාලන පක්ෂ වියරු වැටිලා ඉන්නේ
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 2 месяца назад
අනිවාර්යයෙන්ම සහෝ.
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 месяца назад
Jvp leader's do what killed people that time jvp leaders killed who unp politician you all forget
@sadunihimansha9193
@sadunihimansha9193 2 месяца назад
ඉතිං පොරවල් අරගෙන අනුරව ආරක්ෂා කරහන් අර බුදුන් දවස අර වදුරෙක් රජ කෙනෙක් ආරක්ෂා කලෙ මැස්සෙක් රජාට වැහුව ඌ කඩුවෙන් මැස්සට කෙටුව ඒ වගේ වන් ෂොට් අනුර කපෝති
@priyanthabogahawaththa6146
@priyanthabogahawaththa6146 2 месяца назад
අනේ මමත් ඒ ගැනමයි හිතන්නෙ
@kanthifashion7758
@kanthifashion7758 2 месяца назад
@@thesarahettiarachchi6702 මරලා ගිනිතියලා මිනීකාල පුරුදු ජෙප්පන්ට බව අමුතුවෙන් කියන්න ඕනද ඒවා කරලාම පෙන්නපු උන්,තමයි වයිරෙන් ඉන්නේ බලය ගත්තම අරගලයේ 2 කොටස පටන් ගන්නවා කියන්නේ උබලාමනෙ බලය ආවම විරුද්දවාදීන්,මරනව කියල ප්‍රසිද්දියේම කියන්නේ උබලා ඒවා උබලාට පලපුරුදු වෙන මොනවද පුලුවන්
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 месяца назад
මාලිමාවට අනුර සහොදරයාට ජයවෙිවා 💪💪🥰🥰😘😘❤️❤️🙏
@susiladesilva9465
@susiladesilva9465 2 месяца назад
AKD Jayaweva NPP Jayaweva
@sampathananda8578
@sampathananda8578 Месяц назад
අනුර අනුර අනුර
@mohammedansar8718
@mohammedansar8718 2 месяца назад
කොහොමත් අනුර කුමාර දිසානායක සහෝදරයා දිනන බව කවුරුත් දන්නවා
@dulanidinushka6868
@dulanidinushka6868 2 месяца назад
අනුර සහෝදරයට නියත ජය❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 2 месяца назад
දැන් බැලුවම මාලිමාවට කාටවත් ලං වෙන්න වත් බෑ ...
@sunimalferdinando4165
@sunimalferdinando4165 2 месяца назад
Owo oba Hari dan malimava api lagata avilla.
@JasminRajapaksha-ek1ui
@JasminRajapaksha-ek1ui 2 месяца назад
අනූර සහොදරයාට ජායෙන් ජයම වෙවා..❤
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 2 месяца назад
ඕක කිව්වත් නැතත් ජනාධිපති AKD
@kumarakumara8837
@kumarakumara8837 2 месяца назад
Era hada thiyena thuru vishwasai anuraya dinannema na okun karapu paukarakam paladenawa thotawaththaya kochchra boru kiyala thiyenawada okata aya athmayak na musala pissa
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 2 месяца назад
Malimawata kotiyak chanda labewa❤❤❤❤❤❤
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 месяца назад
Suba anagathayakata Akd jaya wewa
@samanhettiarachi1590
@samanhettiarachi1590 2 месяца назад
AKD
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 2 месяца назад
අපේ එකම පැතුම එයයි...👏👏👏👏👏👏👏👏👏👏👏👏 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා....👏👏👏👏👏👏👏👏👏👏👏👏
@nalinperera665
@nalinperera665 2 месяца назад
ජය වේවා malimawa
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
ඔය කියන විදිහට රනිල් ට තමයි වමේ සහය තියෙන්නේ රනිල් තමයි දිනන්නේ.. මුං ජෝතිශ්‍ය කනවා 😂
@asankakumara5251
@asankakumara5251 2 месяца назад
(ජෝතිෂ්‍යවේදී යෝ කම්බ හොරු) 100% කොහොමත් මාලිමාව දිනනවා කියලා දන්නවා
@mohamedfouzy2949
@mohamedfouzy2949 2 месяца назад
එයාල ගෙ රැකියාව නේ. හොරු කියල කිව්වම රට කාපු හොරුන්ට කියන්න වචනයක් නැතිවෙනවා. මාලිමාවට නියත ජය
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 2 месяца назад
Aniwaren unge katha oni ne
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 месяца назад
සහතික ඇත්ත
@prabakumari3701
@prabakumari3701 2 месяца назад
Borukiyannath baha vishwaya viswasakaramu niwasak hadanakotath jothisya anuwa nimawanna oni mamanam niwasa hadanne ehemai waradak na wada nimawemin pawathinawa malimawa aniwaren ❤❤❤❤❤❤
@isharasolaman6518
@isharasolaman6518 2 месяца назад
ජෝත්ශ්‍ය කාරයෝ ඔක්කොම සීයට සීයක් බොරු..මු කොහොමත් බොරු කියන්නේ
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 месяца назад
රටට ජයවේවා npp ජයවේවා
@ChandimaSilva-dz1in
@ChandimaSilva-dz1in 2 месяца назад
අනුර සහෝදරයාට ජයවේවා ...
@AmenthaAmenthaAmentha
@AmenthaAmenthaAmentha Месяц назад
Anurakumara ❤❤❤❤❤
@SagarekaNilanthe
@SagarekaNilanthe Месяц назад
ජය වේවා අනුර රත්නපුර දිස්ත්‍රික්කය සියලුම සහෝදරය සොයුරු සොයුරියන්ට අපගේ ප්‍රණාමය කුවෙට් සිට
@Bbbfnnnd
@Bbbfnnnd 2 месяца назад
අන්දයෙක් කියන ඒවා ඇස් පේන උන විස්වාස කරනවා 😂😂😂
@Cripso100
@Cripso100 2 месяца назад
මුන් කියන දේවල් විශ්වාස කලොත් අබ සරණයි
@sriyanikh3964
@sriyanikh3964 2 месяца назад
ඉන්දික තොටවත්ත කියන්ඩ ඕන නැහැ අරගලයෙන් පස්සෙ අනුරට මිනිස්සු පෙල ගැහිල ඉන්නෙ කියල ඕන මෝඩයෙකුට කියන්ඩ පුළුවන් ජෝතීශ්‍ය වේදියන්ට කියන්ඩ පුලුවන් කෙහෙල්මලක් නැහැ
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි: හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය..... NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ. අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි. NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය. දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 ) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි. යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය . පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක. මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...? ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය ..... හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ? කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය .... යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය..... මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය. ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි..... එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි. සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. දෙකඩ විම නියතය.... NPP හා JVP කියා. උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත. ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි . 2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්..... කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි. මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය.. අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත. 71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි..... කයියනායකගේ සිහිනය....... නිමාවකි.
@SamanWijesingha-r1o
@SamanWijesingha-r1o Месяц назад
මාලිමාවට ජය ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 месяца назад
අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 Месяц назад
ජයවේවා! ජයවේවා! ජයවේවා !!!❤
@rssapuarachchi5282
@rssapuarachchi5282 2 месяца назад
මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤
@blackbeltwiki3130
@blackbeltwiki3130 2 месяца назад
❤මාලිමාවට ජය වේවා
@warunadissanayake
@warunadissanayake 2 месяца назад
අපි නම්‍ මේ පාර අනුරට තමයි ඒ තිරනය වෙනස් කරන්න මොන සක්‍රයාටවත් බැ 👍(බත් බැලයො ටික ටිපර් පාර්ක් කරනවා නේද.)
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 2 месяца назад
Ranjan says anyone, any government never catch thieves. but Anura can catch and punish to this thieves.
@raneshmthukuda
@raneshmthukuda 2 месяца назад
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 месяца назад
PUNCHI AMMATA PULUWANI
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 месяца назад
උඹේ ..අම්මා ..කොහොමද ...
@fim2699
@fim2699 2 месяца назад
​@@leslyjayawardhenaauckland6934 බොරු අපහාස කරන්න එපා.. විදිනකල ට දුක් දැඩිවෙයි ගිනිසේ...
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera Месяц назад
මාලිමාවට .ජය..අනුර.කුමාර. දිසානායක..රටේ.ජනාධ්පතා. වෙන්නේ.ඔය.කියන.බයිල⁣ා කිසි.සේත්..වැටක්.නැහැ.ඔහු ජනපති..මාලිමාවට .ජය.💪💪💪♥️♥️❤❤❤
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 месяца назад
චතුර මෙ යකා හිතලු කියවන්නෙ.. මුට තාම කේලින් කියන්න බැහැ අනුර ජනාධිපති වෙනවා කියලා මු චන්දය ලග වෙනකොට කියයි අනුර තමයි ජනාධිපති කියලා . මුගේ බොරැව මටිටු වෙනවා මු කියනවා චන්ද තම
@TusariHarsani
@TusariHarsani Месяц назад
අනූර සහොදරයා ඹබට ජෙසූ පිහිටයි අපෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsankaDharmabandu-zt6gg
@AsankaDharmabandu-zt6gg 2 месяца назад
ජය වේවා NPP
@malipriyangika6216
@malipriyangika6216 Месяц назад
දූෂිත දේශපාලනය සදහටම තුරන් වෙන්න ඕනේ .
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 месяца назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rasikaediriweera2900
@rasikaediriweera2900 2 месяца назад
අම්මෝහ් ...ත්‍රිවිධ රත්නයේ පිහිටයි !!!🙏🙏🙏
@sampathperera5953
@sampathperera5953 2 месяца назад
හදවතින්ම සුබපතනවා!....
@LasanthaChamara-l2v
@LasanthaChamara-l2v Месяц назад
අපේ මුලු පව්ලම අනුරට. ❤❤❤❤❤ 8:50
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 2 месяца назад
සියලු දෙනාගේ යහපත පතන කෙනෙක් ජනපති විය යුතුයි.. ❤මාලිමාවට ජය
@ChamilaKumari-q6t
@ChamilaKumari-q6t 2 месяца назад
රට පෙරට අනුර අපට ජයග්‍රහණය කරා රැගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 👍👍❤️
@lalanifernando2955
@lalanifernando2955 2 месяца назад
අනුර තමයි ජනාධිපති .❤
@kalumsumanasiri1172
@kalumsumanasiri1172 2 месяца назад
එළ එළ ජයවෙිවා
@ThushariThalagalage
@ThushariThalagalage 2 месяца назад
AKD.....අනිවාර්යයෙන්ම
@_Syntax_Error_
@_Syntax_Error_ 2 месяца назад
Jaya wawa
@ThariduLakmal-wv4qm
@ThariduLakmal-wv4qm Месяц назад
ඔයා මාරයිනේ
@ThariduLakmal-wv4qm
@ThariduLakmal-wv4qm Месяц назад
ඔයට ආසයි
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 2 месяца назад
මෙයාගෙන් මම කේන්දරය බලලා තියෙනවා , මගේ දුවගේ , ඒ ලමයා ආබාධිත කෙනෙක් , තනිකරම බොරු කිව්වෙ , පස්සේ මම විස්තරය කිව්වගමන්ම කියනවා එයා කිව්වේ උත්පත්ති දෝශයගැන නෙමෙයි ලු දැන් ගැනලු , කියලා මට බැන්නා , කකුල කැඩිලා තිබුනට දැන් සනීපයිලු , නමුත් ඇදේ තියෙන්න පුලුවන් කියලා ශේප් වුනා , සාස්තර කේන්දර කියන්නෙම බොරුවක් , ශීලයෙහි පිහිටලා කටයුතු කරන්න ඔය කොන ග්‍රහයත් යටයි ඒකට
@geethadamayanthi7128
@geethadamayanthi7128 2 месяца назад
කලින් මොහු කිව්වේ සජිත් කියල දැන් සෙනග.දැකල.මොහු මේ විදියට කියනවන් මාලිමාවට ජය
@aminduviraj6551
@aminduviraj6551 2 месяца назад
කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි: හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය..... NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ. අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි. NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය. දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 ) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි. යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය . පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක. මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...? ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය ..... හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ? කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය .... යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය..... මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය. ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි..... එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි. සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. දෙකඩ විම නියතය.... NPP හා JVP කියා. උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත. ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි . 2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්..... කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි. මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය.. අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත. 71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි..... කයියනායකගේ සිහිනය....... නිමාවකි.
@ThushaniMadushika-m2l
@ThushaniMadushika-m2l Месяц назад
අන්ධයෙක් කියන ඒවා අහන උන් ඌටත් වඩා අන්ධයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 месяца назад
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී ආයෙ මේ ජනපති ගලවනවබොරු"
@nishanthiwickramage3967
@nishanthiwickramage3967 2 месяца назад
අනුරට රට... අනුර, පෙරට... මාලි මාවට ජය වේවා සැප්තැම්බර් 23 අනුර කුමාර දිසානායක ජනාධිපති මාලිමාවට ජය වේවා
@autofltr
@autofltr 2 месяца назад
කයිය වැඩියි... 21 පස්සෙ මුලු ගැහෙන කෙනෙක් තොටවත්තයා... ඒකයි වටේ යන්නෙ
@niroshvishwa7380
@niroshvishwa7380 2 месяца назад
තොටවත්ත තෝ කිව්වා කියන්නෙ බඩුම තමා ❤
@djdarmapala895
@djdarmapala895 2 месяца назад
🎉🎉🎉🎉🎉🎉✌️✌️✌️✌️💪💪💪💪👍👍👍👍👍මාලිමවට ජයවෙවා
@indikabandara6814
@indikabandara6814 2 месяца назад
කවුද බං ජෝතරවේදියෙක් කියන සත්වයා?
@JayCreations79
@JayCreations79 2 месяца назад
😂😂😂😂😂
@SamanthaRajapaksha-j4c
@SamanthaRajapaksha-j4c 2 месяца назад
Jayawewaaa jayawewaaa jayawewaaa malimawat
@pradeepkumara1489
@pradeepkumara1489 Месяц назад
මොක චන්දේ දාන්නේ එන්නේ ග්‍රහයෝ නෙවෙයි
@nalindasaman7178
@nalindasaman7178 2 месяца назад
මේපාර අනුරට රට ☝️
@sunimalferdinando4165
@sunimalferdinando4165 2 месяца назад
Ellana anith ayata
@MaduraBuddika-eh5gh
@MaduraBuddika-eh5gh 2 месяца назад
නාමල්ට ජය
@chandanasenanayaka4247
@chandanasenanayaka4247 2 месяца назад
අපිට මතකයි මේකගේ පචවු අනාවැකි,,,,,,,,,,,,,,, ,,රාජපක්ෂලාගේ බල්ලාවත් එන්නෑ කියලා හොදටම පචවුනා මතකද😅😅😅😅😅😅😅
@Kusumpathirana-p4n
@Kusumpathirana-p4n 2 месяца назад
🤣🤣🤣🤣🤣🤣
@Kusumpathirana-p4n
@Kusumpathirana-p4n 2 месяца назад
මූට පාර පෙන්වන්නෙත් වෙන උන්. ඇස් අන්ධ මනුස්සයෙක්ගෙන් පෙනෙන එවුන් පාර අහනවා..😆😆
@wvijithawvijitha5244
@wvijithawvijitha5244 Месяц назад
අනුර ❤❤❤❤❤
@harshinadishani152
@harshinadishani152 2 месяца назад
ආදරණීය අනුර සහෝදරයාට ජය නියතයි ...මේ විශ්වය ස්වභාදහම ඔහුව තෝරා ගෙන ඉවරයි .. මාලිමාවට ජය වේවා 🧭🧭🧭❤️❤️❤️
@gayanachalanka6256
@gayanachalanka6256 2 месяца назад
අපි අනුරට akd❤❤
Далее