Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 123 | 2024-10-29 | Hiru TV
22:40
බන්දු සමරසිංහ tech with anu
15:50
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
00:14
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
33:15
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
පොඩි වැඩ්ඩෝ නිසා ගිහාන් අත්විඳින සංවේදී සිදුවීම්... | Copy Chat
Hiru TV
Подписаться 4 млн
Просмотров 85 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
76
@nilnethu6637
2 месяца назад
ගිහාන්ට මම ආසම නෑ ඒත් පොඩි වැඩ්ඩෝ එකෙන් පස්සෙ ආසම චරිතයක් වුණා ලස්සනට වැඩසටහන කරනවා ❤
@chandanakumara1663
2 месяца назад
මමත් දැන් කැමතියි❤❤❤❤
@KumarihamyChandrasekara
Месяц назад
Mamath❤❤
@suwarank9065
2 месяца назад
හරිම හිත.හොද කෙනෙක් ගිහාන් කියන්නේ ❤❤❤
@rupikaweerasingha8753
Месяц назад
ගිහාන් ට අකමැති වෙන්න මොනවද අඩුපාඩු .අපිනම් ගිහාන්ට තිබ්බ ආදරය වැඩි වුනා පොඩිවැඩ්ඩ බලලා මොකද ලමයින්ගෙ හිත් හොදින් හදුනගන ආදරනීය ව වැඩ සටහනක්ම කරනවා.බුදු සරණයි ඔබට 👦🙏🙏
@a.w.m6048
2 месяца назад
පොඩි වැඩ්ඩෝ ශෝක් වැඩසටහනක් පොඩ්ඩො හරිම කටකාරයි ආදරනීයයි බුදුසරණයි ඔයාලට
@SujivaHalahakoon
2 месяца назад
මාත් හරිම ආසෙවෙන් බලන වැඩසටහනක් පොඩ් වැඩ්ඩෝ.සමහර පොඩ්ඩොන්ගෙන් අපිට ඉගෙන ගන්න දේවලුත් තියෙනවා ❤❤❤❤
@TharinduGunasekara16
2 месяца назад
අපිත් ආසාවෙන් බලන programme එකක් තමා පොඩි වැඩ්ඩො කියන්නෙ 🥰👍❤️ සංවේදී තැන් ගොඩක් දැකලා තියෙනවා මාත් 🥺😔💔
@AnulaRathnayake-q7j
2 месяца назад
මම මගේ ආතතිය නැති කරගන්නත් පොඩි වැඩ්ඩෝ බලනවා.ඔයාට පින් ගිහාන් මහත්තයා .මමත් ආශාවෙන් බලනවා❤❤❤❤❤
@limassolpolimithiya7970
2 месяца назад
පොඩි අයගේ වැඩ සටහන් බලන්න මම ගොඩක් ආසයි එ වැඩ සටහන ගොඩක් හොඳයි 👍❤️
@KumuduAponsu
2 месяца назад
ඇත්තටම හොඳ program එකක් .ගිහාන් අයියා ලස්සනට කරනවා .budu saranai ❤❤
@chandragunasecara-sj8hv
Месяц назад
පොඩි වැඩ්ඩෝ බලන්න මම හරි ආසයි ඒ කියන්නේ ඔබතුමා පොඩි ළමයි සමග කතා කරන ආදරණීය සුන්දරණීය වචන ඔබ සතුව ඇත ඔබට බුදු සරණ
@ashenpriyanjan5075
Месяц назад
ගිහාන් අයියාට විතරයි ඒ වැඩසටහන ඒ විදියට කරන්න පුළුවන්. මම හිතන්නේ නෑ වෙන කෙනෙක් හිටියා නම් පොඩි වැඩ්ඩෝ සාර්ථක වෙයි කියලා
@dilhanirownie6924
2 месяца назад
හදවතින්ම ඉස්තුති ඔබ තුමාට
@PattiPatti-di3jo
2 месяца назад
හැමොම එකතු වෙමු වෙනසක් කරමු. රටේ තාරුණ්‍ය පිරිස් රට හැරදා යනවා රටෙ බුද්ධිමත් අය රට දාලා යනව රටෙ කාන්තාවන් පිටරට වලට විකුනනවා දේශපාලකයා කියනවා රටට විදේශ විනිමය හොයන්නලු එහෙත් ඔබ කඩේ යන අනුර සජිත් රනිල් නාමල් මේ කිසි කෙනෙක් මෙ රට හැරදා ගියෙ නැ අපිට බලය නැ මෙ රටෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නැ කියල මෙ රට හදන්න බැ කියල ඔවුන් රට හැරදා ගියෙ නැ.අපි හිතනවට වඩා බංකොලොත් නිතියක් නැති රටක සීමාවක් නැතුව මුදල් හොයන්න පුළුවන් තේරුම් ගන්න තවමත් ඔබ රැවටී ඇත. කොසොල් රජුගෙ සිහින 16යෙ එක් සිහිනයක තේරුමක් තියෙනව "රටෙ බුද්ධිමත් අය රටින් පිටවෙයි බුද්ධිමත් අය කියන දෙවල් ඔවුන් අහන්නෙ නැ අහන්නෙ කපටි දේශපාලකය කියන දෙවල් පමණයි" එය වර්තමානයේ සිදුවෙනව. බටහිර සල්ලි වලට පක්ෂ විපක්ෂ හදාගෙන විවිධ කතා කියමින් ඔවුන් මෙ සිදුකරන්නේ අපෙ රට විනාශ කිරීමයි. නව නායකයෙක් පැමිණ ඇත. අනොජ්ද සිල්වා රාජාලියා ලකුණ 🦅 දිනවමු 🔥 laankeswarayano , ත්‍රීමුර්ත මෙතුමාගෙ youtube චැනල් නරඹා අදහසක් ලබාගන්න මෙ ලඟදි siwhela tv youtube චැනල් එකෙ ගිය මෙ රට විනාශ කරපු පනත් ඉදිරියට රට විනාශ කරන පනත් ගැන දැනගන්න.
@chammikaadikari9008
2 месяца назад
මේ මොකද අනේ හැම එකකටම දේශපාලනේ ඇදලා ගන්නේ 😡😡😡
@maliesudharshi1488
2 месяца назад
Gihaan aiya kiyanne daksha charithanga naluwek ,ohuta lebena hema charithayakatama uparima sadaranaya karana ohu sebe dakshayek.❤❤
@sudarshipriyangika4046
2 месяца назад
පොඩි වැඩ්ඩො කරන ඔබට ජය වේවා .....
@NilanthiKumari-kl3fo
2 месяца назад
Gihan malli mama hamadama podi waddo balanawa oya hodata wadasatahana karanawa mamath cancer ladek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Daisy-lb9rf
2 месяца назад
මමත් කැමැති Actaet කෙනෙක්
@SriyaniHettiarachchi-w1n
2 месяца назад
ඇත්තටම මාත් ආශාවෙන් බලනව පොඩි වැඩ්ඩො ලස්සනයි ගිහාන් සර් ඒක තවත් ලස්සන කරල ඉදිරිපත් කරනවා ❤❤මං එයාගෙ නීලපබලු එකේ රඟපෑ චරිතයට නම් කැමති උනේ නෑ
@sanjeewaaweejnas6798
Месяц назад
ඔය වැඩ සටහන කරන්න පුළුවන් තව කෙනෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා
@skkw2356
Месяц назад
පොඩි වැඩ්ඩෝ මේ දැන් තමයි රීයේ එක බලන්න ලැබුනේ හරීම දුකයි සතුටයි පිරිල
@GayaniDilrukshi-ik3td
2 месяца назад
මගේ දරුවාත් හිරු පොඩි වැඩ්ඩෝ programe එකට ආවා. මම දැකපු සුහදශීලී මිත්‍රශීලී දරුවන්ට ආදරය දක්වන පුද්ගලයෙක්.
@nilukamanohari1736
2 месяца назад
ඇදෞඩ ගහපු පොටෝ මොනවද ලස්සනයි ද ගිහාන් අයියේ.අපිටත් ආසයි බලන්න.😅😅😅
@nadeesha5790
2 месяца назад
Asama naluwek.. ❤❤❤
@NisansalaAravinda
2 месяца назад
Aththatm oya hari sanwediwa karanwa
@NayanaPriyanka-v6s
2 месяца назад
පොඩ් වැඩ්ඩෝ ආසාවෙන් බලනවා❤️❤️❤️
@Shwjwjwjj
2 месяца назад
Gihan ....❤❤❤❤
@pramilasubashini6428
2 месяца назад
Gohan Aya harima hitha Honda manussayek thattu gewal kathawa hitiya banku banku ayya Cancer ekak hadunawele miyayanakam eyawa bala gththa ❤❤❤
@sriyangip3769
2 месяца назад
මම හෙම ඉරිදාම බලනවා
@PrabuddhiWijekoon
2 месяца назад
Podi weddo 95 episode ekats mage babath awa. Gihan sir...harima honda kenek
@diroshanranganakarunathila3390
Месяц назад
ගිහාන් 🎉
@IlangiKeerthiratne
2 месяца назад
ගිහාන් ගේ සැබෑ චරිතය දකින්නේ පොඩ්ඩො වැඩ්ඩො තුලින්...
@kumuduwickramasinghe8143
2 месяца назад
We really appreciate you and All
@niroshadilrukshini223
Месяц назад
Gihan..sir...niyamai
@JeewaBandara
Месяц назад
Gohan.hodai.mama.hari.adarai.godak.gihata.jasupihtai.i.l.you.god.b.you.maga puhA.waga😍🥰😀
@sandiyakumare4340
2 месяца назад
අවංක ඔබතුමාට ❤❤❤❤
@D.m.disanayaka
Месяц назад
Atthama kiwwoth me hiru wedasatahana meheyawana nangi 😂oya pirimi ediriye poddak shanwarawa enna kathawa wedagath unath api hesimen shanwarawa adinna kethai shamwenna weradu hewwa newei oyata wedagath kamak denna kiwwe
@MJanaChathu
2 месяца назад
විහිලු කලාට පුදුම තරම් සංවේදී මනුස්සයෙක්...
@PrasadWickamsingha
2 месяца назад
Giante mama hari asai
@pulsaraobeysekera6889
2 месяца назад
Congratulations Gihan. I like and enjoy your presentation and the answers kids give you at this programme. I think this kind of entertainment is the ONE and only program in the whole TV channels.
@gaminipushpakumara8289
2 месяца назад
අර නංගි කකුලක් පිට කකුලක් දාන් හේලුවෙන් දගලනවා
@maniksooriya101
2 месяца назад
කකුල පහල dagattanam හොඳයි tama
@Hiroshana360_
2 месяца назад
@@maniksooriya101 එපා බන්. උබට බනි ඇ කට්ටිය 😂.... ඔව්වා කියන්න ගියහම ගැණු කියන්නේ පිරිමි සංවර වෙන්න ඕන කියලා....😂...
@IsuruUdayanga-gy6wy
2 месяца назад
@@Hiroshana360_ m
@niroshapriyadarshani080
2 месяца назад
Podi weddo hemadama pennawanawanam thawath hodai asama wedasatahanak ❤
@achinihamesha1455
2 месяца назад
Mn hari asa charithayak❤❤❤ podi kale idan
@JeenathJeenath-p5u
2 месяца назад
Very nice,gehan,god, bless you
@nawoddyacellular5830
2 месяца назад
congratulations Gihan Sir
@kumuduwickramasinghe8143
2 месяца назад
People everyone with you
@priyankasamaranayake4483
2 месяца назад
Gihan❤
@Asuntha-c4k
2 месяца назад
God bless you .sir
@gunathilaka483
2 месяца назад
mata awankawama hinawenna one unama balanne podi wadhdo😊
@WijayaAlahakoon-w6r
2 месяца назад
❤❤❤❤❤❤good
@mahatheal4983
2 месяца назад
Niyamai podi weddo
@GeethaGeetha-h6g
2 месяца назад
❤❤❤❤
@PriyaniJustinMorgan
2 месяца назад
Ane gihan matath papuwa nathra una, thathage kakul gana kiuwama.
@RinukaJawardina
2 месяца назад
🙏🙏🙏🙏❤️❤️
@premalatha9069
Месяц назад
😢😮
@AchiraPasindu-p5b
2 месяца назад
❤🎉❤❤
@premalatha9069
Месяц назад
😢😮❤❤
@NilanthiKumari-kl3fo
2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akalankalakshitha1367
2 месяца назад
❤❤❤❤🎉🎉🎉🎉
@RanjaniGeetha-t3c
2 месяца назад
❤️❤️❤️🙏❤️❤️❤️❤️
@SuduAraliya-c1l
2 месяца назад
😂😊
@ayeshateacher8227
Месяц назад
❤
@SiyaniHadori
2 месяца назад
❤❤❤❤❤❤❤
@premalatha9069
Месяц назад
❤❤
@premalatha9069
Месяц назад
❤❤
@prabathharshana1826
2 месяца назад
❤❤❤
@EVERYTHING20018
2 месяца назад
❤
@sandeepanibandara2292
2 месяца назад
❤❤❤
@ChandhiSenanayake
2 месяца назад
♥️♥️♥️
@sujanikadula8910
2 месяца назад
❤
Далее
22:40
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 123 | 2024-10-29 | Hiru TV
Просмотров 70 тыс.
15:50
බන්දු සමරසිංහ tech with anu
Просмотров 991 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,5 млн
00:55
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
Просмотров 2,9 млн
33:15
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
Просмотров 807 тыс.
00:32
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
Просмотров 511 тыс.
35:16
Danuට කියන්න! | සංගීතා වීරරත්න (Danuta kiyanna! Sangeetha Weeraratne) Trailer
Просмотров 33 тыс.
3:55
සිංහල පුළුවන් සුද්දට බන්දු ඉංග්‍රීසියෙන් කතාකරලා සුද්දා සිංහලෙන් කිව්ව දේ
Просмотров 185 тыс.
1:29:38
Hiru TV Copy Chat Live | 2024-08-25
Просмотров 45 тыс.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
Просмотров 138 тыс.
11:12
සුසිලා කෝට්ටගේ .නන්දන හෙට්ටිආරච්චි .ඇතුළු රංගන ශිල්පීන්ගේ ප්‍රහසන රංගනය බෝපත් අසපුවේදී ..
Просмотров 149 тыс.
40:36
ලංකාවෙ ජනප්‍රියම ටෙලි නිළිය කරකාරෙට ගත් නිවේදක නළුවාIස්වර්ණවාහිනියේදී බැඳි ලෝයර් ඩොක්ටර් හාදකමI
Просмотров 293 тыс.
21:00
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 832 | 2024-10-29 | Hiru TV
Просмотров 18 тыс.
9:50
මෙහෙම කාලය නාස්ති කරන්න එපා අපරාදේ
Просмотров 40 тыс.
8:59
බුද්ධික, සමන් ද සිල්වා වගේ කතා කරලා සමන් ද සිල්වාට වෙච්ච දේ
Просмотров 200 тыс.
32:19
අම්මා නැතිවුණුදාක මම මහණවෙනවා| පොඩි වැස්සකටත් තෙමෙන පැල්පතක හිටපු අපි, අද ඉන්නෙ සතුටින් නේද අම්මෙ?
Просмотров 849 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,5 млн