Тёмный

බබාගේ තුන්වෙනි මාසය | 3rd Month of Your Baby | Mr. Doctor 

Mr. Doctor
Подписаться 69 тыс.
Просмотров 135 тыс.
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 421   
@NelukaKumari-z4q
@NelukaKumari-z4q Год назад
Thanks for video doctor, my child 2 months finished and beginning month 3 ,now he is only sleeping ,not drinking milk
@samanmalimapa5100
@samanmalimapa5100 Год назад
ගොඩක් වටින වෛද්‍ය අදහස් හදුන්වාදීම සම්බන්ධයෙන් ස්තුතියි.
@kasunmaduranga7534
@kasunmaduranga7534 Год назад
අනේ ඩොක්ටර් මගේ බබා මස 3 එත් එයා රැට නිදා ගන්නවා අඩුයි පාන්දර 2 /3 වෙද්දි නැගිටිනවා
@Samira.Samira.-uj1sc
@Samira.Samira.-uj1sc 7 месяцев назад
ඒ හැටි කියලා කියනව මගේ බබා 5ට හරි ය ට ම නැගිටිනවා ඒ කරලා අඩන්නේ නැතුව මොනාදෝ කියව කියව ඉන්න ව තනියම අපි නිදි.
@saumalidisanayaka7671
@saumalidisanayaka7671 2 года назад
Sir....මගෙ බබාට මාස එක හමාරයි..එයා සමහර වෙලාවට ගොඩාක් තටමනවා...එතකොට චුට්ට චුට්ට කක්කත් යනවා..ඒක ප්‍රශ්නයක් ද sir... සර්ට ගොඩක් පින් මේ වගෙ vedios වලින් අම්මලාව දැනුවත් කරනවට..
@sanjeewamali1136
@sanjeewamali1136 Год назад
බබාට මාස 3යි ඩොක්ටර් එයා නිදා ගන්නෙ එක දිගට බොහොම පොඩි වෙලාවක් ඒක සාමාන්‍යයි ද?
@subodidilhani9269
@subodidilhani9269 2 года назад
doctor mage baba welawakata rathu patata wage yanawa..habai eyata grovit..orofer kiyana vitamin deka denawa...eka dunna welata muthrha karama thamai ehema yanne..eka gana poddak kiyanna puluwanda..
@kaushalyadilrukshi8440
@kaushalyadilrukshi8440 3 дня назад
Doctor mage babata masa 3o.thamath eya malapaha karanne mul masa wala wagemai wathura gathiya wediyen.thama gana kamata malapaha pita wenne ne
@agro-fighters-9975
@agro-fighters-9975 7 месяцев назад
doctor මගේ බබාට දැන් මාස දෙක ඉවරයි. ඒත් බබා ශබ්දවලට ප්‍රතිචාර දක්වන එක ගොඩක් අඩුයි. ඒකට හේතුව මොකක්ද? ශබ්ද වලට ප්‍රතිචාර දක්වන එක හැර අනිත් සියලුම ක්‍රියාකාරකම් මගේ බබා කරනවා...
@hansishehanonline7541
@hansishehanonline7541 7 месяцев назад
Audiology test eka karada amma
@sewwandhigunasekara1033
@sewwandhigunasekara1033 Месяц назад
eka karanne kohomada amma
@niroshiwanninayaka5144
@niroshiwanninayaka5144 2 года назад
ඩොක්ටර් මගෙ බබා සති 27 බබෙක්. එයාට දැන් මාස 6යි. සති ගාන සම්පූර්ණ වුනාම හරි විදියට නම් බබාට දැන් මාස 3යි. මගෙ බබා දැන් තමයි මේ ක්‍රියාකාරකම් කරන්නෙ. ඔබතුමාගෙ මෙම වැඩසටහන ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
@prasannamadusanka1073
@prasannamadusanka1073 Год назад
Doctor mage babata masa 3 et tama oluva උස්සන් ඉන්න බැ eyage upan bara 1,400masa 3tama 3,700eyage අත් කකුල් අනිත් ලමයි ට වඩා ටිකක් කොටයි කුරු බාවයක් නම් නැ කිවුවා එත් මට බයෛ එයා එහෙම බබෙක්ද කියල අත පය කොට ලමයි හෙමොම එහෙමද ඩොක්ටර්
@MaheshikaMaheshika-ts7rt
@MaheshikaMaheshika-ts7rt Месяц назад
Doctor mage babata masa 3 mata danaganna puluwanda dan masa 3 kiri hirawenawa aduda.babata kiri gila ganime hakiyawa thiyenawada gudus yawanne nathiwa
@PamodiJayawardhana
@PamodiJayawardhana 7 месяцев назад
Doctor ape babat masa Dekahamarak wenawa eya den ret kiribona pramanaya adu wela ekat mokada karan oni
@malshasankalani
@malshasankalani Год назад
මගේ බබා මුල් ටිකේ රෑට හරි හොදට නිදගත්තා දැන් රෑත් නෑ උදෙත් නෑ😂
@samadhi4489
@samadhi4489 Год назад
mge baba wagemai.eyath ra dawal nidi na.😂
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww 10 месяцев назад
Mageth
@sachininimthara5812
@sachininimthara5812 2 месяца назад
Mageth
@maheshikasilva2292
@maheshikasilva2292 2 года назад
Mage baba hamaba une sathi 34 . Eyage upath bara 2.100 dan babata masa 2dawas 8 . Masa deken bara baluwahama .4.500 thibuna . E bara hodaida
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 2 года назад
Hodatama hodai amme . Normal babage bara masekata 1kg wage wadi unama athi.
@dilinijayamali7523
@dilinijayamali7523 2 года назад
Docter මේකට මට රිප්ලයි එකක් දෙන්න. මගේ බබා 32 වීක්ස් වලින් ලැබුනේ. Birth weight 1900 දැන් මාස 3යි දැන් නියමිත බරේ ඉන්නවා.මුනින් දැම්මට ඔලුව උස්සන්න බැ. නමුත් උඩට වඩාගෙන ඉදියම බෙල්ල තනියම හරවා හරවා හොදට වටපිට බලනවා. එහෙම වඩාගෙන ඉදියට කමක් නැද්ද. එයාලගේ activitys අනිත් බබාලට වඩා පහු වෙනවද. ඒ ගැනත් කථා කරනකො. ගොඩක් පින්
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාගේ ප්‍රශ්නයක් නෑ අම්මා.බබාව උඩු අතට වඩාගෙන ඉන්න එකේ ප්‍රශ්නයක් නෑ,එයා ඒකට දැන් හුරුවෙලා නිසා. අඩු සති ගණනකින් ඉපදුනු බබාලා ගැන ඉදිරියේදී වීඩියෝස් කරන්නම්.
@shanthikumari1582
@shanthikumari1582 2 года назад
Kohomada amma bara wadi kara gaththe
@underthejapansky5218
@underthejapansky5218 8 месяцев назад
මගෙ බබා මාස දෙක හමාරයි.එයා අඩු මාසෙන් ඉපදුන බබෙක්.එයා මේ හැම දේම කරනවා..ඒත් කිරි බොන්නෙම නැහැ.සමහර වෙලාවට මම ගොඩක් අඩනවා එයා පැය ගානක් බඩගින්නෙ ඉන්නවා…😢කිරි පොවන්න හදද්දිම එයා ගොඩක් හයියෙන් අඩනවා…
@JmpKumara-vn8yr
@JmpKumara-vn8yr 4 месяца назад
අඩු මාසෙන් කියන්නේ මාස කියෙන්ද
@melanithurairatnam9524
@melanithurairatnam9524 11 месяцев назад
Doctor babata masa 3i dn eya gdak adanawa e wagema eyage ninda gdak adui. mai mage thaththai vitharai inne husband rata. Baba ka ekkath inne na. Mkakda mekata karanna puluwan?? Matath meka manasika wadayak
@cookwithsewwa397
@cookwithsewwa397 7 месяцев назад
Mokada kare babata dr mage babath ehemai reta nida ganne ne hariyata adanawa..
@DamithaDilrukshi-pb2fb
@DamithaDilrukshi-pb2fb 8 месяцев назад
Doctor maga babata masa 2daws 19 eyaga nahya hmdama ude panderata nahaya hirawenawa aii e behath gatha aduwen naa aii
@poorniasanka6966
@poorniasanka6966 2 года назад
ඩොක්ටර්, මගේ බබාට මාස දෙකහාමාරයි.එයා කිරි බොන හැම වතාවෙම බර්ප්ස් යවන්න කලින් කිරි වමනේ දානව.ඒ බබාට වැඩිපුර පෙවෙන ටිකද ඩොක්ටර්.නැත්නම් අසනීප තත්ත්වයක් ද? බබාගේ බර හොඳයි ඩොක්ටර් .උපත් බර 3508g.. පලමු මස 4600g දෙවෙනි මස5450g
@jayanthaharshani9617
@jayanthaharshani9617 Месяц назад
මටත් එක දැනගන්න ඔනි .සමහර වෙලවට ගුඩුස් යැව්වත් වමනෙ යනවා ..නහයෙන් එන නිසා ගොඩක් බයයි .ඩොක්ට කෙනක් චැන්ල් කලා ඉස්කැන් කරලාත් බැලුවා රිපොට් ගැටලුවක් නැ .බෙහෙත් දුන්නා තාම අඩු නැ
@MadhumaliDissanayaka-cr1tm
@MadhumaliDissanayaka-cr1tm 7 месяцев назад
Doctor ape baba athata gaththama uda balanawa eka nawaththa ganne kohomda doctor
@sachinisathsara4955
@sachinisathsara4955 Год назад
ඩොක්ටර් මගේ බබාට මාස 3යි. එයා හැම වෙලේම කිරි වමනේ දානවා. ගුඩුස් යැවුවත් හොදට කිරි වමනේ දානවා. මේක සාමන්‍ය තත්වයක්ද
@rasikarukmali8761
@rasikarukmali8761 Год назад
ඔයාගෙ බබාට කිරි වමනෙ යන එක අඩුයිද.මාස කියක් ගියාද ඒක අඩු වෙන්න.මගෙ බබාට මාස 3යි.එයත් කිරි වමනෙ දානවා
@heshanU.W.R
@heshanU.W.R 6 месяцев назад
Mge babath ahamai
@senujisaubaggya2276
@senujisaubaggya2276 4 месяца назад
Ane amma doctor kenekta pennanna mage babath oya wage wamane demma eyage badawel udta gihilla thibunna eka ofresan karala heduwa
@isuriasheni2039
@isuriasheni2039 Год назад
Doctor babage කනේ krna test eka fail una eka kanak..eyata e kane ඇසිම නැද්ද එතකොට ..අපි මොකක්ද කරන්න ඕන.පෙන්වන්න පුළුවන් හොද වෛද්‍යවරයෙක් ඉන්නවද.
@sewwandhigunasekara1033
@sewwandhigunasekara1033 Месяц назад
Dear e test eka karanne koi kaledida
@indrachapamadubashini3696
@indrachapamadubashini3696 Год назад
අනේ ඩොක්ටර් මගෙ බබාට දැන් මාස තුනයි.බබාට කිරිදෙන නිසා වෙන්න මන් දැන් ගොඩක් කෙට්ටුයි 😢.බබා එක්ක ඔට්ටු වෙන්නවත් බෑ .බබාට කිරිදීලා ටික වෙලාවක් යද්දි කලන්තෙ වගේ.එන්න එන්න කෙට්ටු වෙනවා.දැන් ඇට සැකිල්ල වගේ.බබාට කිරිදෙන නිසා මුකුත් විටමින් බොන්න හොද නැද්ද .මහත් වෙන්න මොනාද කරන්න ඕන ඩොක්ටර්
@MrDoctorSL
@MrDoctorSL Год назад
කලන්ත ගතිය නිසා මුලින්ම ලේ එකක් චෙක් කරගන්න හිමොග්ලොබින් අඩුද කියලා බලන්න. බබාට කිරි දෙන නිසා පෝෂණීය ආහාරවේල් හැම වෙලාවකම අරගන්න උත්සාහ කරන්න. එහෙම කරනවා නම් විටමින් අවශ්‍ය වෙන්නේ නෑ.
@indrachapamadubashini3696
@indrachapamadubashini3696 Год назад
@@MrDoctorSL මොකක්ද ඩොක්ටර් චෙක් කරන්න ඕන ලේ එක
@MrDoctorSL
@MrDoctorSL Год назад
@@indrachapamadubashini3696 FBC එකක් චෙක් කරගන්න ඔයාගේ
@andreareid25
@andreareid25 2 года назад
Doctor mage babata formula denawa 90ml- 120ml. Eyata godus yanakota wamane yanawa eka prashnayakda doctor? E wagema eyage mala paha thada kola patai babata orofer drop eka denawa e nisada? Neththam eka asamanyaida?
@heshanU.W.R
@heshanU.W.R 6 месяцев назад
Mge babth ahmai
@rasindrarajapaksha5264
@rasindrarajapaksha5264 2 года назад
Doctor mage babata masa 3..eya reta hondata nidaganne flannel eken hondata wrap karoth witharayi.. ehema ude wenakan othala thibbata kamak nadda?age rasne pitawenna widiyak nadda doctor ethakota?
@nishadiperera4260
@nishadiperera4260 6 месяцев назад
Mage babath ehemaj. Eth Sleeping suit ekak anduwama e wagema nida gannawa.
@Anuradhapiyumal-r9c
@Anuradhapiyumal-r9c Год назад
Doctor mage babata wayasa masa 3 i. Diyara swabawayen malspaha pitavima samanyaida doctor? Nethnm masa 3n passr babage malapaha tikak gana swabawayen pitawenna onida? Plz doctor reply me
@MrDoctorSL
@MrDoctorSL Год назад
මේ කාලේ ඒක සාමාන්‍යයි. කාලෙත් එක්ක ඕක වෙනස්වෙයි.
@DumindaDipal
@DumindaDipal 4 месяца назад
Doctor masa 2kma hodata bara wediuna,1kg gane wedi una me mase 300g wedi wela tiyenne,vindi 2 k3k tmai kiri bonne.gudus ynwa hodta bada porila wge.ane doctor mta mewata uththara ewanna
@shanikaweerasinghe6311
@shanikaweerasinghe6311 24 дня назад
Ape babatath wla thiyenne oi tikamai dear
@nilukapriyadarshani7926
@nilukapriyadarshani7926 Год назад
Mage babata dan masa 2 dawas 16 eya godak nidiyanawa.aharala inna welawatath hodata dagalala karala innawa.kiri bonneth vinadi 10k vithara e ai kiyala mata kiyanna pin doctr
@DumindaDipal
@DumindaDipal 4 месяца назад
Doctor mage baba den dawas 2ka 3k idala muthra karanne peya 3kta4kt wtahawk .ai a anika godk wela kiri bonneth ne.dwasatama 10parak vithara muthra karanne.
@sadusadu2588
@sadusadu2588 8 месяцев назад
Doctor mage baba masa 2 idan mala paha kare na dn masa 3i wasti karot tama mala paha karanne. Behet dunnata hari ynne na dct mkd krnn one dctra plz kynnko kauruhri
@Sith-novel
@Sith-novel 7 месяцев назад
Masa 3n passe samahara babalata ehema wenawa. Dr kenek hambune nedda
@sadusadu2588
@sadusadu2588 7 месяцев назад
@@Sith-novel hambuna et behet walata tawama hari giye na
@Sith-novel
@Sith-novel 7 месяцев назад
@@sadusadu2588 ඔයා වැඩිපුර වතුර එහෙම බොන්න.. මගෙ බබාටත් එහෙම වෙලා පස්සෙ හරි ගියා.. මාස දෙකේ බෙහෙත විද්දට පස්සෙ උනේ..
@Sapisanahyu1419
@Sapisanahyu1419 11 месяцев назад
Thanks doctor .. godak watinawa ❤️
@DumindaDilshan-tl2sf
@DumindaDilshan-tl2sf 21 час назад
Doctor mage babata kakka wenne දියර
@madushaninisha7901
@madushaninisha7901 Год назад
Dr.babata hebirisawaka hadunoth මොකද karanne
@nadishaniachini1478
@nadishaniachini1478 Год назад
අනේ ඩොක්ට මාගේ බාබාට මාස 2ක් වෙනවා.තාමත් සැරින් සැරේට කොල පාටයි කහ පාටයි කලවම් වෙලා මල පහ පිට කරන්නේ.හැම නැපියකම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා. ඒ ඇයි ඩොක්ට මුකුත් ප්‍රශ්නයක්ද
@dinupalakshani8541
@dinupalakshani8541 11 месяцев назад
😢
@GayaniPremadasa-x6t
@GayaniPremadasa-x6t 9 месяцев назад
Doctor me kokkoma mage baba karanawa e unata baba kiri bonawita kiri pitaugare yanawa ekata mokada karanne
@ishaniwarunika6832
@ishaniwarunika6832 2 года назад
Doctor mage babata masa 3i dawas 20k wenawa adata,ayage as 2ka issarahata awith mn katha kaloth aya balanawa,ඈත idala mage katahada ahunata balan na,aka prashnayakda doctor ?,anith hemadeyakma karanawa
@sankaprabashana8202
@sankaprabashana8202 Месяц назад
ඩොක්ට මගේ බබාට මාස 2 මගේ අම්මා බබාගෙ කුක්කු මිරිකලා යවලා තිබ්බ මම දැනගත් පස්සෙ එ දවස් ටිකේ අම්මා තමයි බබා නෑව්වේ, යිතින් ඩොක්ට තවත් බබාගෙ කුක්කුවේ කුක්කු තියනවා අම්මට කිව්වා මිරිකන්නෙ නෑ දැන් කිය්ලා, එ ටිකත් මිරිකල්ලා යවන්නද නැත්නම් ඔහොම්මම තියන්නද ඩොක්ට,නැත්නම් හොස්පිටල් යන්න වෙයිද ඩොක්ට,
@gimadassanayake141
@gimadassanayake141 2 года назад
ඩොක්ටර් මගෙ බබාට මාස තුනයි දවස් 6 යි. එයා මුනින් අතර පෙරලෙන්නෙ නෑ තාම.. උඩට වඩාගන්නකොටනම් එයා ඔලුව උස්සන් ඉන්නවා.
@dilshanishri3001
@dilshanishri3001 2 года назад
Anr mageth emai amma kochchara kal giyada amma munim daddi oluwa ussanna
@AnishaAni-i8b
@AnishaAni-i8b 8 месяцев назад
Doctor mage babata masa 2. 1/2 eya kiri beegana iddima vomit karanawa.vinadi 10 yak withara bonne ETH vomit karanawa
@hariniperera7557
@hariniperera7557 3 года назад
හුගක් වටිනව ඩොක්ටර් ..පින් ඔබතුමාට මේ වගේ අපේ හිත් වල තියෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙනවට
@MrDoctorSL
@MrDoctorSL 3 года назад
බොහොම ස්තුතියි ❤
@washanu1848
@washanu1848 Год назад
@@MrDoctorSL පිං එපා ඩේටා කපාගෙන අපි බලන්නේ.... සල්ලි හම්බෙන නිසා මෙයාලා චැනල් කරන්නේ ඉතිං..
@අහිමිසෙනෙහස-ඣ5ඛ
ඩොක්ටර් මගෙ බබා මුනින් අතට ඉන්ට කැමති නැ...එයා අඩනවා.මුනින් අතට දැම්මම....අනේ ඩොක්ට එයා ඔලුව උස්සන්ට කල් යයිද
@sisirasisira8177
@sisirasisira8177 2 года назад
Mage babata masa 2i dawas 8i docter.dan baba kiri bonne winadi 5k wagei wathawakata.babage barath 100g aduwela.ai ehama wenne.adu kalayak kiri bona nisada.ane mata wisadumak kiyanna.godak pin docter
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 3 года назад
Doctor puluwannam nowelakwiya haki hethu matha babata formula denna sidda weema sambandawa video ekak karanna loku pinak. Formula dena kota babata ena getalu gena katha karanna ane loku udawwak..
@MrDoctorSL
@MrDoctorSL 3 года назад
අනිවාර්යයෙන් ඉඩක් ලැබුනාම මේ ගැන කියන්නම්.අපේ වීඩියෝ බලනවට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.❤
@kumari3467
@kumari3467 3 года назад
@@MrDoctorSL ane ow doctor formula sambandayen video ekak karanna. E wagema me channel eka godak watinawa. Athdekim nethi ammalata godak watinawa. Godak ස්තුති doctor ... digatama sarthakawa me channel eka kara gena yanna doctor theruwan saranai 🙏
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 3 года назад
@@MrDoctorSL Thank you Doctor 😊
@imalshachathumini9016
@imalshachathumini9016 3 года назад
ගොඩක් ස්තූතියි ඩොක්ට. මන් තවම ප්‍රෙග්නන්ට් බබා ලැබුනම හබී එක්ක තනියම ඉන්න වෙන්නෙ.කලින් අත්දැකීම් නැති නිසා ටිකක් බයයි. පුලුවන් නම් චූටි බබාලට ෆිට් එක හැදෙනව කියන්නෙ මොකද්ද රෝග ලක්ශන, වලක්ව ගන්නා ක්‍රම, හැදුන වෙලාවක ගතයුතු ක්‍රියාමාර්ග, ෆිට් එකෙන් බබාට වෙන බලපෑම ගැන සම්පූර්න වීඩියෝ එකක් කරන්න. ලොකු උදව්වක්.❤
@MrDoctorSL
@MrDoctorSL 3 года назад
බොහොම ස්තුතියි අපේ වීඩියෝ බලන එක වෙනුවෙන්. මේ ගැන ඉදිරියට වීඩියෝ එකක් කරන්නම්. දිගටම අපි එක්ක රැඳිලා ඉන්න ❤
@dilujonty552
@dilujonty552 3 года назад
ගොඩක් ස්තුති doctor
@MrDoctorSL
@MrDoctorSL 3 года назад
@@dilujonty552 ❤
@lankakumari7571
@lankakumari7571 Год назад
තනියම ඉන්න එක නම් ප්‍රශ්නයක්.. කාව හරි ලගින් තියා ගන්න...ඒක අම්මට හොදයි
@tharanginilushika5580
@tharanginilushika5580 2 года назад
Mage babta masa 3 i daws 5i eya paththta harila inne na kiri bonawath adui upath bara 3600 g dan bara 6400 g bara hodaida
@DanushikaRathnasekara-gq2qm
@DanushikaRathnasekara-gq2qm Месяц назад
Godak watinawa thanks doctor
@Isuri-bb1ch
@Isuri-bb1ch 5 месяцев назад
Doctor මගේ බබා නිතරම කිරි වමනය දානවා.ඒක ලොකු ප්‍රශ්නයක්ද
@nisansalamadumali8512
@nisansalamadumali8512 11 месяцев назад
Doctor mage babata masa 3i eya thama kiri danawa kiri danne midila wage gudus yauwath kiri godak danawa
@sajeewanipriyangika8248
@sajeewanipriyangika8248 Год назад
ඉතාමත් වටිනවා ඔබතුමාගේ වීඩියෝ ටික...වෛද්‍යතුමනි හැකි නම්, දියවැඩියාව ඇති මවක් මව්කිරි දෙන මුල් මාස 6 තුළ ආහාර රටාව කෙසේ සකසා ගත යුතුද යන්න පිළිබඳව හා උපත් බරට සාපේක්ෂව අධ් බරට අවදානම් වන දරුවන් කෙරෙහි සැලකිල්මත් විය යුතු කරුණු හා එාස් බර වැඩි වීමට හේතු පිළිබඳවත් තොරතුරු මෙවෙැනි වීඩියෝ එකකින් දෙන්න පුළුවන් ද
@cosmoranga2190
@cosmoranga2190 2 года назад
බබාට මාස 3ක් වෙන්නෙ මාර්තු 20 වෙනිද. එයා දැන් කිරි බොන්න කැමති නෑ ඉස්සර වගේ. දවල් කිරි නොබීම අඩලා නිදාගන්නවා. පැය දෙකකට සැරයක් කිරි පෙවෙන්නෙම නෑ. එහෙම වෙන්නෙ ඇයි ඩොක්ටර්
@thusharisuranga7207
@thusharisuranga7207 2 года назад
Doctor mage babata masa 2hamarai.babage udau yati tholwala sudupatata Hama yanna wage thiyenawa.Meka ledakda?
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
Photo එකක් එවන්න fb page එකට.
@udeshikauyanwattha1081
@udeshikauyanwattha1081 2 года назад
Docter meya kochchara kiri dunnath aye aye ella ella bonawa paya 2kaka paratharayak thiyafannath ba rats aharennema na m
@sisirakumara332
@sisirakumara332 9 месяцев назад
Thank you doctor
@chamodiishara3633
@chamodiishara3633 Год назад
Dokta mge babta msa3i eya davlt nida gnnet ne ret nida gnnet ne kiribonn ona kochcr bivvt bda pirunt eya cu krla bda bssa gnnv eka dikt kiri bonn on hind
@niroshapriyadarshani4902
@niroshapriyadarshani4902 Год назад
Ane doctor mage babata 2 1/2 month wenawa...baba kiri biuwata passe godak kiri katenui nahayenui danawa...kiri widala nemei yanne...kochchara kal yanawada meka adu wenda...please mata reply karanna doctor...me gena vedio ekak karanda dr...thank you..
@chamilaamaya8746
@chamilaamaya8746 2 года назад
Doctor babata masa 3I sathi3i eya re nidiyanne re11ta withara.aye kiribonna negitinne pandara 6ta withara.ekata kamak nedda?
@gimadassanayake141
@gimadassanayake141 2 года назад
Ape babath ehema thamaii
@jayalathweerasekara7689
@jayalathweerasekara7689 2 года назад
Doctor babata masa 2i sathiyak venava.eyage oluva digai vage,e gathiya adu karaganne kohomada?
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
ඒක ලොකු වෙද්දී වෙනස්වෙයි.
@nikinisansala6647
@nikinisansala6647 2 года назад
Doctor mage babata masa 3 dawas 5 eya godak adanawa haiyen mata hithenawa eyata badapirenne kiri madi kiyala eya dawalta nam peyak thawama eka digata nida gana ne retath nida ganne babage upath barath tikak wedi eyata diyara warga kiri piti denna berida den ma ekata wisadumak mata kiyanna puluwan da doctor
@cookwithsewwa397
@cookwithsewwa397 7 месяцев назад
Oya mokada kare ita passe baba hari giyada..mage babath ehemai ane ..koi kalewageda hari giye
@madhurekanuwanmali3137
@madhurekanuwanmali3137 Год назад
Ane doctor pin mekata pilithurak laba denna .mage patiyata dan masa daka හමාරයි .eyata sema masa deka idala thibba .කොච්චර beth gaththath adu ne doctor .kiri boddi ugura patalenawa .nindedi eka parama sema patalila eharanawa .mekata pilithurak danna doctor pin .
@dissanayakeisha7947
@dissanayakeisha7947 Год назад
sir kiri tekak wamane yana eka hoda nedda
@ChamingaNadeeshani
@ChamingaNadeeshani 3 месяца назад
Doctor, mage babata masa 2 1/2 i, eyawa uda athata wada gaththata kamak nadda, harahata wada gaththama eya adanawa,
@lasanthajayaweera5844
@lasanthajayaweera5844 2 года назад
Dr mage Baba masa 3 unata chuti USA hodata tiyanawa kiuwe bars wadi wena prmane Madi kiuwa mis Dr masa 2 kiraddi 3,900 thibba ayage kriyakarakam hodai so aya anit Bala wage mahata natte
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාගේ ප්‍රස්තාර දකින්නේ නැතුව ලොකු දෙයක් කියන්න අමාරුයි අම්මා.බබාගේ ප්‍රස්තාරවල photos fb page එකට එවන්න.
@mohamedlareef5103
@mohamedlareef5103 3 года назад
බබාට මාස 3යි.කිස්මිස් වතුර හෝ වෙනත් පෝෂ්‍යදායක වතුර දිය හැකිද Doctor ?
@MrDoctorSL
@MrDoctorSL 3 года назад
මව්කිරි පමණක් මේ කාලේ හොඳටම ප්‍රමාණවත්.වෛද්‍ය නිර්දේශ මත පමණක් බබාට වෙනත් දියර වර්ග ලබාදීම ප්‍රමාණවත්.
@mohamedlareef5103
@mohamedlareef5103 3 года назад
@@MrDoctorSL Thank U Doctor 👍
@prasadimorathenna5268
@prasadimorathenna5268 2 года назад
Doctor mage babata masa dekai dawas 7 i.eya samahara dawas walata dawalta hodata nidiyanawa.saahara dawas walata ude idalama adanawa 12 witara wenakam.bada ussa ussa adanawa.doctor kenekta pennuwa.gas med kiyala dunna diyarayak ath thama adu ne.samanya deyak kiyala kiuwe doctor .aka getaluwwak nemeida
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
මේ විදියට පිලිතුරක් දෙන්න අමාරුයි අම්මා.මේ තත්ත්වය දිගටම තියෙනවා නම් බබාව ආපහු වෛද්‍යවරයෙක්ට පෙන්නන්න.
@neranjalakumari7571
@neranjalakumari7571 Год назад
Dr.maga.baba.masa.2.hamarai.aya.wanada.waga.kiri.bona.na.mama.nagitawala.kiri.danawa.nidda.eidi.aharawana.hoda.nadda.dr.
@nipunisudara4583
@nipunisudara4583 2 года назад
Dr mage babata masa 2i dawas 2k wenawa.eyata kiri bonakota ninda yanawa.mulin ena kiri tika hodata bila pasu kiri tika bonne na. nikan kate thiyan ura ura innawa.kochchara aharawala powanna haduwath eya bonne na.mn mul kiri tika dowala ain karala thamai denne.eth meya bonne hari hemin.samahara welawata payak vithara kate thiyan uranawa.meyata visadumak laba denna.obathuma karana sewayata sthuthi
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.සමහරවිට බබාගේ ලේ එකක් පරික්ෂා කරන්න වෙයි.
@mahashabeykoon3204
@mahashabeykoon3204 2 года назад
Dr baba masa 3 sampooran unata passeth shabda walata prathichara dakwanne nattam mokada karanne
@lalithkumara1469
@lalithkumara1469 Год назад
Adu masan ipadan babal ganth vediyo akk karannako docter
@dadallagemanju331
@dadallagemanju331 2 года назад
Doctor babata masa 4n amathara ahara denna puluwanda mama gov. Officer kenek. Wedata yanna wena nisa
@thanujajanaki1964
@thanujajanaki1964 Год назад
මගෙ බබාට මාස එක හමාරයි උගුරෙ සෙම සද්දයක් වගේ ඇහෙනවා.වියලි කැස්සක් ඉදල හිටලා තියෙනවා..ඒක අසනීප තත්වයක්ද...සාමාන්‍යය යිද ඩොක්ටර්
@kavishkajayasuriya6139
@kavishkajayasuriya6139 2 месяца назад
Mageth ahemai
@jayanthaharshani9617
@jayanthaharshani9617 Месяц назад
Apeth ehemai dan masa 2 hamarak wenawa.
@janakichathurangani9009
@janakichathurangani9009 2 года назад
Dr babage konde dawas 45kapanna bariun aya kapannaona kiyenda kiyala kiyanna puluwannda dr
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
එහෙම දවස් සීමාවක් නෑ අම්මා.
@janakichathurangani9009
@janakichathurangani9009 2 года назад
Godak pin.dr apita mewa terum karala denawata
@charithprasad2102
@charithprasad2102 2 года назад
Mage baba ta masa 2 i kakka yanava adui doctor..reply me
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
ඒකට ගොඩක් හේතු තියෙන්න පුලුවන්.සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.
@slmusictuber8382
@slmusictuber8382 2 года назад
Doctor මගේ බබාට මාස 2 1/2..එයාට නිතරම සෙම ගතියක් වගේ තියෙනවා.මට හිතෙන්නේ උගුර ආශ්‍රිත ප්‍රදේශයේ සෙම ගතියක් තියෙනවා කියලා.එයා නිතරම ඉකි ගහනවා වගේ උඩට අදිනවා.මට හිතෙන්නේ ඒ සෙම නිසා කියලා.සමහර වෙලාවට නහයත් block වෙනවා.දෙපාරක් බෙහෙත් ගත්තා.ඒත් අඩුවක් නෑ.මේක normal ද doctor..මම මොනාද කරන්න ඕන
@NMmmmm2711
@NMmmmm2711 2 года назад
Den babata kohomada dr... matath oya prashne thiyenawa
@chathugamage8644
@chathugamage8644 Год назад
@@NMmmmm2711 oyage babata khomda
@dushanthiinoka4896
@dushanthiinoka4896 Год назад
Babata masa 4.. tawama oluwa kelin thiyan inna baha... A aida doctor..?
@MrDoctorSL
@MrDoctorSL Год назад
බබාට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?
@MD-ex8qe
@MD-ex8qe Год назад
2mon beheta government widala,4 private widnna hoda nadda
@madhu7593
@madhu7593 4 месяца назад
Thank you .......🥰🥰🥰
@nerosha2310
@nerosha2310 Год назад
Godak hodha video ekak doctor ♥
@rukshikakuruppu1230
@rukshikakuruppu1230 2 месяца назад
Thank U
@DayanipriyadarshaniSenarathna
@DayanipriyadarshaniSenarathna 6 месяцев назад
ane doctar mata me deta piliturak oni mage babata masa 3 eya kiri bonna ata kate dagena uranawa dawasata deparakwat hariyata bonna kiri lan karanakota adanawa ai a?
@chathumadu1556
@chathumadu1556 2 года назад
doctar mage baba nida ganneth na serin sereta adanawa neleuwath adanawa.kiri biwath nida ganne na windi 10k withara nifagena aye aherenawa gessila.babsge bade amaruwak kiyala mata hithenawa doctr ekata wisadumak kiyanna doctar.kakka chu kiri beepu gamn danawa
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න අම්මා.
@chathumadu1556
@chathumadu1556 2 года назад
@@MrDoctorSL ස්තූතියි.
@gayanirathnayake8436
@gayanirathnayake8436 2 года назад
Doctor mge babage nahaya hemawelema block wela sadde ahenw. Pediatrician kenekt pennuwama qwa maasa 6k yankot nethiwei kyl nasal drop ekk dunna daanna. Babata kassai semai haduna. Dn eyata husma ganna amarui nahaya block wenwa. Nasal drop ekt aduwenneth ne. Sema tiyanawa sathi dekaka vithara idan. Beheth gaththa. Piriton syrup ek denna qwe. Eth thama adu nene. Naawanna hoda nedda danma. Mn kalin hemadama naauwa.
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
අඩුවෙනකල් නාවන්න එපා. අඩුවේගෙන එද්දී නාවන්න, දවල්ට. දිගටම තිබ්බොත් ආපහු බෙහෙත් ගන්න.
@gayanirathnayake8436
@gayanirathnayake8436 2 года назад
@@MrDoctorSL Thank you so much doctor..
@aadishaaska4730
@aadishaaska4730 2 года назад
Doctor මගේ බබාට දැන් මාස 3දවස් 9 තාම එයා මුනින් අතට හැරෙන්නවත් උත්සාහ කරන්නේ නෑ පැත්තට හැරෙන්නවත් නෑ එයාගේ බර කිලෝ 5 ග්‍රෑම් 200 තියෙනවා.උපත් බර 2430g.මෙක ප්‍රශ්නයක් ද
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාගේ බර ප්‍රශනයක් නෑ අම්මා.බබා හැරෙන එක උත්තේජනය කරන ක්‍රියාකාරකම් බබා එක්ක කරන්න.ටික දවසකින් බබා හැරේවි.බයවෙන්න ඕනේ නෑ.
@thilinihansika5163
@thilinihansika5163 2 года назад
Doctor mage babata wayasa masa 3i dawas 8k.ane doctor eyage konde gelavila yanawa godak eka thenaka aththema na.ane ehema wenne ai doctor
@kumaraweerakoon3147
@kumaraweerakoon3147 2 года назад
ගොඩක් හොද අදහස් apita ලැබුණා doctor godak pin .doctor thawama udata wadanna barida
@prasadsanjeewa3816
@prasadsanjeewa3816 2 года назад
Dr mage babata den masa 2i eya ipaduna dawase idala aswala kaba enawa Mama hamadama eyawa nawanawa mekata mokada karanna one
@chamilaamaya8746
@chamilaamaya8746 2 года назад
Mage babage nahaye hotu hiravela wage ihala pahala yana sadde ehenawa.selain demmata diyawela yanne ne.eyata masa2i sathi3i.nidaganne ne.nahaya hirawenakot eherenawa.dawsa gane docter lagata ekka yanawa.eth adu ne.eya katada pennanna oni?
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න.
@sewwandikulasingha3619
@sewwandikulasingha3619 4 месяца назад
ස්තූතියි ඩොක්ටර් ❤
@nilanlasitha7790
@nilanlasitha7790 2 года назад
Doctor baba kiribonne vinadi 10k wage babage upath bara 2715g, masa 1 1/2 3815 g 2nd month 4250g doctor Babbage bara madida formula ekak Denna Weida.
@chathurikaniwarthana7977
@chathurikaniwarthana7977 Год назад
Doctor babata double nappy andanna kiyane ai
@ruwani1654
@ruwani1654 2 года назад
mage babata mas3i baba dawas 4 kaka danne me mase 20 edan ada wenakan kaka pena wage pareppu ata wage danne dawasakata 2 3 wage ehema yanawa
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න.
@OshaniAnupama
@OshaniAnupama 5 месяцев назад
Doctor mage babata masa 3i eya kiri bonawa aduiyi
@upekshamadushani5563
@upekshamadushani5563 2 года назад
Dr mage babata dan masa 2i dawas 6i.eyage bella wate rosa patawela thetha gathiyak thiyanawa.ekata mokada karanne ?
@madushikaumarikumari9598
@madushikaumarikumari9598 2 года назад
magea babata sati 11 eyath agili uranawa....agilla bimata watethdi nindath kadagena adanna gannawa ...enisa mama agilla urana atata vitarak mas ekak damma ....eka babagea wardanayata oda nathda doktar ....blis mata uthtarayak denna
@prasadimorathenna5268
@prasadimorathenna5268 2 года назад
Dr.mage babata masa thunai eya welawakata chu danne adala.welawakata dannema nethuwayanawa.dr kenekta pennanna onada doctor
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
ඔව් අම්මා.ඩොක්ටර් කෙනෙක්ට බබාව පෙන්නන්න.
@nadeeshawijerathna
@nadeeshawijerathna 5 месяцев назад
Thank you doctor 😊🎉❤
@kaushidesilva7793
@kaushidesilva7793 2 года назад
Ane dr mage babata sathi 5I aya raata nidiyanema na adanawa mekata mokadda karanna puluwan dr?
@mihiranmanusha2159
@mihiranmanusha2159 10 месяцев назад
Dr mage Baba sathi 35 ipadune den masa 3 viyayama walata akka gihama kiuwa kakul athapaya hollanawa madi kiyala isnau dr kenekuta pennana kiyala matanam babage prasnayak penna ne wenadata wata kriyasili.me ka sathi gana aduwen hamba una nisada dr plz utharayak denna
@sadeepalakshan5591
@sadeepalakshan5591 2 года назад
දුවගෙ කන මාස 3 විදිනවද
@miracleoflife11
@miracleoflife11 2 года назад
ස්තූතියි 😍
@babyshalomi6598
@babyshalomi6598 2 года назад
Doctor, babata massa 2i.. samahara welawata eyage kakka Wala rathu pata line ekak wage thiyenewa . E ai??
@MrDoctorSL
@MrDoctorSL 2 года назад
ඔය තත්ත්වය දිගටම තිබ්බොත් වෛද්‍යවරයෙක්ට පෙන්නන්න අම්මා.
@oshikalakmali1221
@oshikalakmali1221 2 года назад
Maga babata masa 2, i dawas 13 watA pita balanawa ,uda balanawa api kattha kalata balanna boctor e ai
Далее
Борщ в стиле высокой кухни!
00:57
3 months baby development
22:35
Просмотров 129 тыс.
මාස 5 බබා/5 Month Old Baby
18:42
Просмотров 103 тыс.