Тёмный

බරපතල කලබලයක් අපගේ මනස තුළ පවතිනවා.1913Ven Hasalaka Seelawimala Thero 

Sadaham maga සදහම් මග
Подписаться 49 тыс.
Просмотров 11 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 58   
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 9 месяцев назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 8 месяцев назад
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@kamarasekara2041
@kamarasekara2041 9 месяцев назад
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@dilinisandarenu8607
@dilinisandarenu8607 9 месяцев назад
ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 месяцев назад
ඔබ වහන්සෙට නිරොගි ආයූශ සූවයම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 9 месяцев назад
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@BookLovers-d9i
@BookLovers-d9i 9 месяцев назад
ස්වාමීන්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි..🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 9 месяцев назад
සුවපත්.මනසක් ලොවක්.සන්සුන් කරයි දේශනා.සීය,ලු ජන හදවත් සුවපත් කරත්වා......,
@lakmini9103
@lakmini9103 9 месяцев назад
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස..සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 9 месяцев назад
❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඇත්තටම මමනම් ස්වාමීනී බෞද්ධ නාලිකාවක් හැරුනවිට අන්‍ය නාලිකා නැරඹීම නවතා වසර තුනක් පමණ වෙනව. ඇත්තටම ජීවිතයට සාරයක් ගත නොහැකි අනවශ්‍ය සියලු දෙ අතහැරල තියෙන්නේ නිවසෙ මාගෙ කාර්යන් හැරුනුවිට බණඅහනව භාවනා කරනවා ඒ නිසා මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා නිහඩතාවය මැද ඒ ගතකරන ජීවිතය හරිම සුන්දරයි ඇත්තටම මට මෙ ජීවිතය ලබා දුන්නෙ ඔබ වහන්සේ කරන දෙශනා තුලින්. අද මගෙ ලග භාග්‍යවතුන් වහන්සේ ඉන්නව ධර්මය තියෙනවා කියන සිතුවිල්ල තුල සංයමයෙන් යුතු ප්‍රබොදයක් තියෙනවා මට ස්ථීරයි ස්වාමීනී ආයි මාව හරවන්න කිසිවකට ඉඩක් නැහැ ගෞරවනීය ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස කල උපකාරයට අප්‍රමාණ කුශල් රැස් වෙවා එම කුශල් පින්වත් ඔබ වහන්සේට මෙභවය තුලමඋතුම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස හෙතු වෙවා වාසනා වෙවා ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@umandaddahanayake7673
@umandaddahanayake7673 9 месяцев назад
ගරු ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට ඉක්මනින් ම නිවන් අවබෝධය වේවා .නිදුක් නිරෝගී වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@umandaddahanayake7673
@umandaddahanayake7673 9 месяцев назад
🌷🌷🌷
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 9 месяцев назад
අනේ ස්වාමින් වහන්ස මේ දේශනාවනම් ඉතාම ප්‍රායෝගිකයි. අපිට මේ අනුව වෙනස් විය හැකී හැගෙනවා.
@samanlalani1766
@samanlalani1766 9 месяцев назад
වර්තමානයේ rate තත්ත්වය ta මෙන්ම ape ජීවිතය ta ethama වටිනා දේශනා vak හොඳින්ම අවබෝධ una කාලීන ධර්ම දේශනා vata ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya ලැබේවා
@ZooView-eo7xs
@ZooView-eo7xs 9 месяцев назад
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 9 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@upulgunawardena123
@upulgunawardena123 9 месяцев назад
සාදු!සාදු!සාදු! 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@mahilafernando6640
@mahilafernando6640 9 месяцев назад
ධර්ම දේශනාව භාවනාවක් වගේ ශ්‍රවණය කිරීමට උපකාරී වේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@anojadharmapriya4356
@anojadharmapriya4356 9 месяцев назад
🙏🙏🙏🙏සාදු සාදු සාදු
@kleelawethililalila8431
@kleelawethililalila8431 9 месяцев назад
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 9 месяцев назад
සාදු සාදු සාදු !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 9 месяцев назад
අපි වපුරපුවා ලැබෙනවා තමා ස්වාමින් වහන්ස.
@rohinisenaratne9294
@rohinisenaratne9294 9 месяцев назад
Sadu sadu sadu.
@ruparohini733
@ruparohini733 9 месяцев назад
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 9 месяцев назад
අකමැති සංස්කාර විපාක දෙනවා. සමහර අයට කුසල් සංස්කාර විපාක දෙනවා. සාදු ...සාදු...
@maniqueratnayake2566
@maniqueratnayake2566 9 месяцев назад
🙏🙏🙏
@SuviWickramasinghe
@SuviWickramasinghe 9 месяцев назад
Sadu sadu sadu sasara gamana kelawara karaganimata kamaththoma asathwa obawahansawa darmaya wedinma rakithwa
@Min_taeri
@Min_taeri 9 месяцев назад
සත්‍යයක්මයි පින්වත් ස්වාමින්වහන්ස..කැමති . අකමැති සංස්කාර දෙස මෛත්‍රියෙන් සිහියෙන් බැලිය යුතුමයි .සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස🌼🌼🙏🙏
@LG-iu4nv
@LG-iu4nv 9 месяцев назад
🌸🙏🌸🙏🌸🙏
@dulikavidanage7645
@dulikavidanage7645 9 месяцев назад
Obata ape uparima namaskaraya
@kanthidissanayake6193
@kanthidissanayake6193 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no 9 месяцев назад
🙏🙏🙏🙏🙏
@suranganegamage1676
@suranganegamage1676 9 месяцев назад
අනේ ස්වාමීන් වහන්ස මගේ දුව විභාග යට හොදින් සූදානම් උනා ඒත් කලබලය නිසා අවුල් කරගෙන උසස්පෙල විභාගය . අනේ මේ උතුම් ධර්මය අපිට කොතෙක් වටිනවාද ජීවිතයට 🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 9 месяцев назад
🌼🙏🙏🙏🌼
@deepthihettiarachchi5377
@deepthihettiarachchi5377 8 месяцев назад
Budusarani
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 9 месяцев назад
Sadhu ! sadhu !! sadhu !!! 🙏🙏🙏
@mayajayathunga4364
@mayajayathunga4364 9 месяцев назад
🌼🌸🌼🌸🌼🌸🌼 සාධු සාධු සාධු ..
@kusumhewapathirana478
@kusumhewapathirana478 9 месяцев назад
🙏
@leelaabeyratne9294
@leelaabeyratne9294 9 месяцев назад
Oba wahanse ge Dharma desanawa ithamath kalochitha Desanawak. Actually most of us are not happy about the present situation of SL.yes its true we must try to repel our akusala sanskara through Maithree chintha Without blaming others. Sadu Sadu Sadu...
@LetalGate
@LetalGate 4 месяца назад
Hatendra jayalal
@OshanLasantha
@OshanLasantha 9 месяцев назад
,🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 9 месяцев назад
Sadu Sadu Sadu
@InokaSanjeewani-of2fw
@InokaSanjeewani-of2fw 9 месяцев назад
ගරු ස්වාමීන් වහන්ස, තමන් උපයන මුදල් මෙවන් යුගයක නිවැරදිව වැය කල යුත්තේ කෙසේද.. භාවනා කුටි සෙනසුන් සෑදීම වැනි දේ.....
@sudharmajayasoma6743
@sudharmajayasoma6743 9 месяцев назад
27:00
@siby18
@siby18 9 месяцев назад
🙏🙏🙏
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kithsirikumara4654
@kithsirikumara4654 9 месяцев назад
🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 9 месяцев назад
🙏🙏🙏
@GayaniAthukorala-p1f
@GayaniAthukorala-p1f 9 месяцев назад
🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 9 месяцев назад
🙏🙏🙏
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@kushanthaweerasinghe4809
@kushanthaweerasinghe4809 8 месяцев назад
🙏🙏🙏
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 8 месяцев назад
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 9 месяцев назад
🙏🙏🙏
@Saatisfia_coner2889
@Saatisfia_coner2889 9 месяцев назад
🙏🙏🙏
@RatnapalaVithanage47
@RatnapalaVithanage47 9 месяцев назад
🙏🙏🙏
@chandanikarunathilake6858
@chandanikarunathilake6858 9 месяцев назад
🙏🙏🙏
@therunibandara8278
@therunibandara8278 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Далее
Brawl Stars expliquez ça
00:11
Просмотров 7 млн