Тёмный

බලවත් අරාබි හමුදාවන් පහක්, දින හයකින් යටත් කළ කෝඩුකාර ඊශ්‍රායලයේ සය-දින යුද්ධය | Six Day War (1967) 

නැණස NENASA 🇱🇰
Подписаться 195 тыс.
Просмотров 42 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 194   
@chandanimalka3349
@chandanimalka3349 11 месяцев назад
ඊස්ශ්‍රයල් ජනතාවනී දෙව්යන් වහන්සේ ඔබ සමගයි. ඔහු ජීවමානයි 👍අසාදාරනය කොතනද ජේසු එතනයි. ජේසු බ්සී මේ දවස්වල 👍🌹
@chamarathilakarathna6248
@chamarathilakarathna6248 Год назад
කරුණු ගැලපීම , භාශාව හැසිරවීම සහ ඉදිරිපත් කිරීම ඉතාම අගය කලයුතුය ❤️
@thushankalana4940
@thushankalana4940 Год назад
දැනගන්න ආසාවෙන් හිටපු විස්තර ගොඩක් දැනගත්තා. නියමයි අයියේ ❤️❤️❤️ 😍😍😍👍
@ericfernando3386
@ericfernando3386 Год назад
ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ,ගල්ෆ් යුද්ධය ,වියට්නාම් යුද්ධය , ගැන program කරන්න .බොහොම ස්තුති .ගොඩක් දේ දැන ගත්තා .wish you all the best
@kaviduhettiarachchi3428
@kaviduhettiarachchi3428 Год назад
ලෝක යුද්ධ video series එකකුත් පටන් ගමුද??😬
@udayanganandana4303
@udayanganandana4303 Год назад
උන්ප්
@todaybible738
@todaybible738 Год назад
ow
@jayathmarasanjana9173
@jayathmarasanjana9173 Год назад
ඕනෙ
@champz6917
@champz6917 Год назад
ඇත්තටම ❤
@chandanimalka3349
@chandanimalka3349 11 месяцев назад
👍👍👍👍👍👍👍එල තමා
@mountlankatours3090
@mountlankatours3090 Год назад
කලින් අහල තිබුන .ඒත් මේ චැනල් එකෙන් අහන්න ආසාවක් තිබුනා. ස්තුතියි
@shanthalalbulathsinghala3356
"තෝරාගත් ජනතාවට "හිමි "පොරාෙන්දු දේශය "නමි ලත් ඊශ්රායෙලය
@kishanchali8752
@kishanchali8752 Год назад
තමුන් තමයි තෝරගත්ත ජනතාව කියලා කියාගන්න එකත් ඊශ්‍රායල් කාරයින්ගේ ප්‍රොපගැන්ඩා වල කොටසක්. දැන් ඉන්න ඊශ්‍රායල් ජනතාව බයිබලයේ කියවෙන යුදෙව්වෝ නෙවෙයි. නැගෙනහිර යුරෝපයෙන් ආපු අශ්කෙනසී යුදෙව්වන්. Eran Elhaik කියන ඊශ්‍රායල් විද්‍යාඥයා එක ජාන පරීක්ෂණ මගින් පෙන්වදිලා තියෙනවා.
@Lahiru-dl9sq
@Lahiru-dl9sq Год назад
ඊශ්‍රායලයෙන් ලෝකෙටම ඉගෙන ගන්න දේවල් තියනවා,අපිට සෑහෙන්න තියනවා,ඒත් අපි ඉගෙන ගනීද😂බලා සැනසීම පමණි,අසා තුටු වීම පමණි...ලස්සනට පැහැදිලි කලා,ස්තුතී අමල් අයියා....
@insight-nenasa
@insight-nenasa Год назад
මම අමල් නොවෙමි 😀 බොහෝ දෙනෙක් වරදවා වටහා ගනී. ස්තුතියි ඇගයීමට
@Lahiru-dl9sq
@Lahiru-dl9sq Год назад
@@insight-nenasa කටහඬ නිසා....සමාවෙන්න....
@insight-nenasa
@insight-nenasa Год назад
@@Lahiru-dl9sq සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමෙයි සහෝදරයා 😀❤️
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Год назад
17:25 - 17:28 මොනවා උනත් රටක් විදිහට කෙනෙක්ගෙන් හොද ආදර්ශ ගන්න ඕනේ!😊. Thanks insight ණැනස!!😉💙.
@SolamanPerera-o6i
@SolamanPerera-o6i Год назад
ස්තුතියි ඔබට .
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 11 месяцев назад
බොහොම අගෙයි .ස්තුතියි ගොඩක්ම .
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 Год назад
හරිම ලස්සන පැහැදිලි කිරීමක් .
@dinithchathuranga8115
@dinithchathuranga8115 Год назад
ස්තූතියි ඔබට.
@shanakadesilva5175
@shanakadesilva5175 8 месяцев назад
සුපිරි පැහැදිලි කිරිම ක්... සහෝ ...👍👍👍👍 ඔය ජේසු ස් වහන්සේ ගේ ජාතිය... යුදෙව් ... කවදාවත් පරාජය කල නොහැක . බයිබලයේ එය ලියා ඇත.
@tashithahasintha2640
@tashithahasintha2640 Год назад
ඊශ්‍රායලය භූමි ප්‍රමාණයෙන් ගත්තොත් ලංකාවෙං බාගෙකටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙන රටක්... ජනගහනයත් අඩුයි... අරාබියෙ කාන්තාර මැද උනත් එයාලා කෘෂිකර්මාන්තය රට පුරාම කරනවා... ලෝකෙ ⁣තියෙන සුපිරිම බුද්ධි අංශයක් වෙච්ච මොසාඩ් එක තියෙන්නෙත් එයාලට... ඒ වගේ අඩු සම්පත් තියාගෙනත් එයාලට එච්චර පුලුවන්නම් මෙච්චර සම්පත් තියෙන අපිටත් ඒ තත්වෙට යන්න පුලුවන්...🖐️❤️
@roshanchandana3430
@roshanchandana3430 Год назад
ඔබගේ වීඩියෝවේ අවසානයේ ඉතා හොඳ වචනයක් සදහන් උනා. ඒ ඉන්දු ශාන්තිකර කලාපීය මෙහෙයුම(Indu pacific operation ) ගැන. අපේ රටෙි කීයෙන් කී දෙනාද මේ සම්බන්ධව දන්නෙ. සියලු දෙනා පක්ෂ වහල්ලු වෙලා. චීනය,ඇමරිකාව, ඉංදියාව, අපේ රට වටකරල අපේ පොලව කොල්ල කන්න හදන්නේ. (China one belt one road, Indu pacific operation ). මේ කරුණු එකතු කර අපේ රටට අදාල භූ දේශපාලන තත්වය පිලිබදව වීඩියෝවක් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ අතරම ඔබගේ මෙම මැදිහත් වීම ඉතා අගේ කොට සලකමා.
@prasannagunawardana5323
@prasannagunawardana5323 Год назад
ඉශ්‍රයලයේ moral එක හා දක්ශතාව පිටුපස ඔව්න් අදහන දෙවිදුන් බලවත් සාදකයක්.
@panoramablue9191
@panoramablue9191 Год назад
ෙදව් ෙයා පමනක් ෙන ෙවයි ඔවුන් ෙග අධ්‍යාපනය ගණිතය (Applied math pure mathematics Astro physics English හැම ෙකනාම ඉ ෙගන ගත යුතුයි ඔය ර ටෙටි
@Kuttttttttt
@Kuttttttttt 11 месяцев назад
නැ ඔවුන්ගේ බුද්දිය
@prasannagunawardana5323
@prasannagunawardana5323 11 месяцев назад
ඔව්න්ට ඒ ඉහල බුද්දිය ලැබුනේ කොහොමද ? බයිබලයේ පරන ගිවිසුම බලන්න.
@Kuttttttttt
@Kuttttttttt 11 месяцев назад
@@prasannagunawardana5323 මං හිතන්නේ ජානවලින් තමයි ඒ බුද්දිය එන්න ඇත්තේ.හැබැයි බයිබලය මං කියවලා නැති හින්දා ඔයා කියන එක වෙන්නත් පුලුවන්
@Dilshan1989
@Dilshan1989 Год назад
LAND OF GOD 🇮🇱🙏 "බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය." (ගීතාවලිය 121:4 )
@gamingfaith-d7p
@gamingfaith-d7p Год назад
Amen 🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 Год назад
එයයි සත්‍ය , Aman .
@kavindu94759
@kavindu94759 Год назад
ඊශ්‍රායලය 👍👊🔥
@Madush1234
@Madush1234 2 месяца назад
ආදරෙයි ආදරෙයි ඊශ්‍රායලය ❤❤❤
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Год назад
දැනූයි හරියටම දන්නේ ස්තුතියි ඔබට ආයුබෝවන්
@terancepadmal7128
@terancepadmal7128 Год назад
🇮🇱 මෙම යුද්ධයේදී ජෙනරාල් මොෂේ දයාන් විසින් සිදුකල යුධ සැලසුම් සහ මෙහෙය ඉතා වැදගත්.🇮🇱
@isuruudara2907
@isuruudara2907 Год назад
ow morshe dayan thama dial eka 😎
@terancepadmal7128
@terancepadmal7128 Год назад
@spartan 1977 දී කරපු operation Thunderbolt film eka බලන්න. ඒකේ ඉන්නේ දැනට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ අයියා. ජොනතන් නෙතන්‍යාහු. අමතරව මෑත කාලීනව පලස්තීනයේ හමාස් සහ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව කරන ලද මෙහෙයුම් අනුව සකසන ලද Fauda serious eka. ඒක තියෙන්නේ Netflix eke..
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Год назад
@@isuruudara2907 එයා ගැන පොත් තියනවාද ඒ මොනාද
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Год назад
@spartan In our hand
@isuruudara2907
@isuruudara2907 Год назад
@@ramithrathnayaka8551 e gena nm hariyata danne na
@wargameszone1824
@wargameszone1824 Год назад
ඇඩොල්ෆ් හිට්ලර් සහ ජර්මනියේ නැගීම ගැන වීඩියෝවක් පුළුවන් නම් දෙන්න
@maheshanura5413
@maheshanura5413 Год назад
Thank you....
@a2z9818
@a2z9818 Год назад
ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද.ලෝකයේ බලවතුන්ගේ ඇස නිරන්තරයෙන් අප හා ඊශ්‍රායලය දෙස නෙත් යොමා සිටින්නේ ඒ නිසයි.ලෝක දේශපාලන පලමු මාතෘකාව ඊශ්‍රායලය වීම සතුටක් 🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@johnny_testicles
@johnny_testicles Год назад
"ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද" ඒකනේ දැන් අපි බංකොලොත්.
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 Год назад
😆😆😆😆ado no
@a2z9818
@a2z9818 Год назад
Ne .a bahutharak u modayan wisin balata gena,trada palakayan nisa u bankoloth bawak misa.nasa ayathanaye sita athtektaraya (c fen) dakkawa u buddi galanaye durwala kamai
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Год назад
Lankawe un hena buddhimath habai ape un hari kuhakai.
@slgamers5294
@slgamers5294 Год назад
තම්බින්ට දුවන්න දෙන එකම රට.. පුන්චි ඉස්‍රයිලය❤
@Kuttttttttt
@Kuttttttttt 11 месяцев назад
🇮🇱❤️
@sethiyaisuru6527
@sethiyaisuru6527 Год назад
Thank you ♥️😍
@nishanthabanneheka
@nishanthabanneheka Год назад
💕💕පොරොන්දු දේශය..💕💕
@rapcranasinghe3152
@rapcranasinghe3152 Год назад
ඔයාට තව ගොඩක් විඩීයෝ දාන්න මාතෘකා තියෙනවා world war -1,2 ,Cold war, gulf war .. ඒ වගේම සෝවියට් දේශය ඇෆ්ගනිස්තානයේ අසාර්ථක ආක්‍රමණය ගැන ඉක්මනින් දායි කියලා බලාපොරොත්තු වෙනවා ❤😊
@aravindasrimal3877
@aravindasrimal3877 10 месяцев назад
Great explain ❤❤❤
@virajfernando9146
@virajfernando9146 Год назад
මේක සුපිරි ❤️❤️❤️💪
@shamikaanu3024
@shamikaanu3024 Год назад
great educational video
@dinuwalpola6485
@dinuwalpola6485 Год назад
Very informative !!
@dissanayakagunarathna5965
@dissanayakagunarathna5965 Год назад
supiri thama elama 👍👍👍👍👍
@chamaradeshan9903
@chamaradeshan9903 Год назад
ලංකාවෙ මෝඩ නායකයන්ගෙ මොලේ පෑදෙන්න සෑම වීඩියෝවකම උපදෙස් ටිකක් දෙන්න.
@dilshanyasintha7045
@dilshanyasintha7045 Год назад
ඔබගේ පැහැදිලි කිරීම් නියමයි ලෝක යුධ ඉතිහාසයේ තියන වැදගත්ම යුද්ධයක් මේක තව ඇමරිකා වියට්නාම් යුද්ධය පලවෙනි දෙවනි ලෝක යුද්ධ ගැනත් කරමු නේ 💜️
@Davidlog805
@Davidlog805 Год назад
නියම වීඩියෝවක්
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Год назад
මිත්‍යා දෘෂ්ටිය නිසා මිනිස්සු මරාගන්නව. දෙවියෙක් ඉන්නවනම් මෙහෙම රුධිරය වගුරුවාගෙන මිනිස්සුන්ට දුක්වේදනා විඳින්න දෙයිද.. කවද මේව තේරුම් ගනීයිද මේ මෝඩ මිනිස්සු. යුද්ධය තුළ දුක් විඳින්නෙ අහිංසක ජනතාව සහ අහිංසක ලමයි. තෙරුවන් සරණයි
@sisarusahan1564
@sisarusahan1564 Год назад
නියමයි 👌
@rukmalchathu
@rukmalchathu Год назад
ඊශ්‍රායලය කියන්නේ මේ ලෝකයේ කිසිම රටක් කිසිම ජාතියක් නොලබපු තරම් වදහිංසා පීඩා ලබපු රටක් සහ යුදෙව්වන් කියන්නේ මේ ලෝකයේ වැඩියෙන්ම මහා ජනසංහාරයකට ලක් උන ජාතියක්.මේ භූමිය මත තමයි යේසුස් වහන්සේ උපත ලැබුවේ...මේ ඊශ්‍රායල් ජාතියට විරුද්ධව නැගිටින්න පුළුවන් කිසිම ජාතියක්වත් රටක්වත් මේ මහ පොළවෙ තවත් නෑ. ජීවමාන දෙවියන්වහන්සේගේ රාජ්‍යය.
@Dilshan1989
@Dilshan1989 Год назад
ආමෙන් ,අපේ ස්වාමීන්වහන්සේගේ දේශය 🇮🇱❤️‍
@Widath-e3x
@Widath-e3x 6 месяцев назад
😂😂😂😂
@doubletime8762
@doubletime8762 Год назад
වීඩියෝ එකනම් පට්ටම .❤️😊
@Kuttttttttt
@Kuttttttttt 11 месяцев назад
කුඩා බුමියක ඉදගෙන අඩු සෙබලුත් සංක්‍යාවකුත් තියාගෙන..අඩුආයුදත් තියාගෙන ර්ශ්රාලය වගේ සිය ගුනයක් විතර ලොකු බුමියක රටවල් 5 කට දවස් 6 න් ගැහුවා..දෙවියොද නැත්තං යක්කුද❤️🇮🇱❤️
@thisaruyasanjith
@thisaruyasanjith Год назад
Niyamai mewath digatama genna❤️
@ypckumara9405
@ypckumara9405 Год назад
සුපිරි
@damithchathurangagalagoda2278
Superb
@dulipanuranga-universityof1835
Excellent bro top class video
@malindakushan1074
@malindakushan1074 Год назад
vishishtayi....entambe mission eka ganath vedio ekak karanna...
@tharukahemachandra5351
@tharukahemachandra5351 Год назад
superb bro
@CeylonBoy4643
@CeylonBoy4643 Год назад
Israel ❤️❤️❤️❤️
@kasunbandara2717
@kasunbandara2717 Год назад
operation thunderbolt eka genath video ekak karanna
@hemanthaarunathpri7123
@hemanthaarunathpri7123 Год назад
Super sahodaraya
@tthusharadesilva7140
@tthusharadesilva7140 Год назад
ඊශ්‍රායලය ගුවන් හමුධාව ලෙබනන් bekka vally තුල සිදී කරපු 1982 මෙහෙයුම් දෙක ගැන video එකකක් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
@sameeralakmal4313
@sameeralakmal4313 Год назад
Very good
@helicopter_man_respect..47
@helicopter_man_respect..47 Год назад
Gammak sar ❤️
@chathurangawijepala9360
@chathurangawijepala9360 Год назад
දෙවන ලෝක යුද්ධය ගැන මුල ඉදලම vedio එකක් කරමු
@prasannaranathunga4517
@prasannaranathunga4517 Год назад
නියමයි .අපිට නම් කවදාවත් ඊශ්‍රායලයක් වෙන්න බැරි වෙයි එත් ලිබියාවක් නම් වෙයි කියලයි හිතාගන්න වෙන්නෙ.
@sanalhewage9045
@sanalhewage9045 Год назад
ඔයාල වගේ අය ඉන්න හින්ද ලේසි නම් නෑ 😚❤ ඒත් රටට ආදරේ අය ඕන තරම් ඉන්නව.....! 😘❤❤❤
@ericfernando3386
@ericfernando3386 Год назад
ජර්මන් යුද ශක්තිය ගැන වීඩියෝ එක නෑනේ .හිට්ලර්ගේ අවසන් දිනය සහ අවසන් හෝරාව ගැන program එකක් කරන්න wish you all the best
@dimalshaliyanage
@dimalshaliyanage Год назад
War series එකක් ගෙන්ට ❤
@sarithcharuka2119
@sarithcharuka2119 Год назад
Superb 😮❤
@isuruudara2907
@isuruudara2907 Год назад
Soviet Union eke hitpu Sniper ''The Lady of the Death '' gena video ekakuth one Kills 309 ''Ludmila pavlichenko''
@sandaruwann100
@sandaruwann100 Год назад
ආසාවෙන් බැලුවා ❤❤❤
@garusinghegedenister4378
@garusinghegedenister4378 Год назад
Màරු
@RamithD
@RamithD Год назад
Perfect 👍
@roshanbuddika6441
@roshanbuddika6441 Год назад
අරාබි කාරයෝ හෙන මෝඩයෝ එච්චර උන්ට හොද අායුද තිබිලත් ගහගන්න බැරි වුනා.
@johnny_testicles
@johnny_testicles Год назад
අපේ කියලත් වෙනසක් නෑ.
@rapcranasinghe3152
@rapcranasinghe3152 Год назад
ආයුධත් බාලයි 😂
@panoramablue9191
@panoramablue9191 Год назад
@@rapcranasinghe3152 රැසියානු අායුධ Arabi කාරෙයා පාවිඑි ක ෙල
@Dercsshyer3451
@Dercsshyer3451 Год назад
@@panoramablue9191 මොන ව තිබුණත් මොලය තියෙන්නේ ඕනා ඒවා කරන්න
@chamodhashan8998
@chamodhashan8998 Год назад
Maru maru ❤
@chamilrathmalgoda4240
@chamilrathmalgoda4240 Год назад
Israel God is good
@nirmalchamara5126
@nirmalchamara5126 Год назад
well done
@everything4156
@everything4156 Год назад
ඔය නේද flight investigation channel එකත් කරන්නෙ
@yohannonis8938
@yohannonis8938 Год назад
Maru ❤
@lanka-j5v
@lanka-j5v Год назад
ඔය විදිහටම උතුරු කොරියා යුද්දෙයි පකිස්තාන ඉන්දියා යුද්දේ ගැනත් එකක් දාන්නකෝ
@amindiyehansa2015
@amindiyehansa2015 Год назад
මේ පොන්ස්ටික් ජනපති ළමයෙක් වත් නැති , මූ තෙරුම් ගනීද? මේවගෙ උන් කොහොම බලය ගන්නවද කිසිම අපහසුවකින් තොරව , තේරිලා තියෙන්නෙ රෙද්දෙ රෙවිලා ඉන්නෙ , මාර ම මාරයි ,
@kasunkarunarathna878
@kasunkarunarathna878 Год назад
මිලේනියම්සිටි සිද්ධිය ගැනත් video එකක් කරන්න
@thamiraasanka160
@thamiraasanka160 Год назад
දැන් ඕවා කියලා.සතුටු උනාට.ඉරානයේ යුද ශක්තිය තියෙන්නේ සෑහෙන ඉහළ මට්ටමක.
@mr.raththa6465
@mr.raththa6465 Год назад
🔥🔥
@max-ob4ns
@max-ob4ns Год назад
Rusiyava gahana gahillen kiyanna pukuvan
@thisarachiranthaka3687
@thisarachiranthaka3687 Год назад
මේ වීඩියෝ එකේ කියපු ගොඩක් දේවල් බොරු හරියට හොයල නෑ..
@tthusharadesilva7140
@tthusharadesilva7140 Год назад
ඉරානය සැහෙන දුරකට යුධ ශක්තිය දියුණු කර ඇති බව ඇත්ත, විශේෂයෙන්ම assymetric සටන් ක්‍රම අනුගමනය අතින්. ඉරානයේ යුධ නාවික ගුවන් හමුදා තුල (IRGC-revolutionary guard ) සේනාංක මේ සටන් ක්‍රම සඳහා වෙනමම පිහිටවා තිබෙනවා , ඒ වගේම සාමාන්‍ය හමුධාවට වැඩිය ඔවුන්ගේ රජය තමන්ගේ ආරක්ෂකයා හැටියට මෙම IRGC සේනාංක මත වැඩි විශ්වාසයක් තබනවා . විශේෂයෙන්ම ඉරානය දැන් අනුගමනය කරන්නේ ,ලෙබනන් , යෙමෙන් , ඉරාක සහ සිරියානු සටන් කරුවන්ට තම තාක්ෂනය , උපෙදෙස් කරුවන් විශේෂයෙන්ම UAV තාක්ෂනය ලබාදීමෙන් තමන්ගේ බලය සහ ආදිපත්‍ය තුන්වෙනි පාර්ශවයක් මගින් කලාපයෙන් කලාපයට පැතිරවීමයි නමුත් ඉරාන ආයුධ බොහෝ විට රුසියන් සහ චීන ආයුධ වල වැඩි දියුණු/අනුකරණ එහෙම නැත්නම් ඔවුන්ගේ පැරණි ආයුද වල upgrades . සමහර ඒවා ගොඩක්ම බලවත් බව කෙසේ වෙතත් ප්‍රචාරණය සඳහා හදපු ඒවා බවත් පෙනී යනවා ඊශ්‍රායල තොරතුරු බුද්ධි සේවාවන් වගේම තාක්ෂණය මම හිතන්නේ ඉරනයට වැඩියෙන් ඉතාම ගොඩක් ඉදිරියෙන් සිටින්නේ , එයිටත් වැඩිය ලෝක ජන මතය ( නැත්නම් ජන මතය හසුරන උදවිය/ආයතන) ඉන්නෙත් ඊශ්‍රායල එක්ක . මෑතකදී ඉරානය තුල සිදු උන ප්‍රහාර කීපයක්ම ඊශ්‍රායල විසින් කරපු ඒවා බවට සැකයක් තියෙනවා ( නියමුවන් රහිත යානා යොදාගෙන) නමුත් ඉරානයට තාම ඊශ්‍රායලය තුලට ප්‍රහාරයක් කරන්න හැකි උනේ නෑ කරන්න පුළුවන් උනේ නියමුවන් රහිත යාන විනාඩි කීපයක් බිම හෙලන්න කලින් ඊශ්‍රායල ගුවන් කලාපය තුල සරි සැරීම පමණයි ගොඩක් මැද පෙරදිග රටවල් ඉරානයට සහයෝගය ලබා දෙවි කියලා බලපොරෝරෝතු වෙන්නත් බැහැ , මොකද ආගමික.සංස්කෘතික , දේශපාලන වෙනස්කම් ගොඩක් තියෙන ඉරානය ගැන අනිත් අසල්වැසි රටවල් බලන්නේ තමන්ට තර්ජනයක් හැටියට ඒ වගේම ඊශ්‍රායලය සටන් කරන්නේ තමන්ගේ ජාතියන් වෙනුන්වෙන්. මොකද ඔව්න් හොඳාකාරව දන්නවා තමන් පරදින සටන තම ජාතයේත් අවසන් සටන වන බව. ඉරානය නම් ජනතාව සහ රජය කියල පාර්ශව දෙකකක් ඉතින් සටනක අවසානය ඉරාන ජනතාවේ අවසානය වෙන්නනේ නැහැ
@panoramablue9191
@panoramablue9191 Год назад
@@thisarachiranthaka3687 හැම ෙදයක්ම හරි පිලිගන්න
@shakthi845
@shakthi845 Год назад
2 ලොක යුද්ධය ඔනි
@rishanjaya
@rishanjaya Год назад
It's the God of Israel who fought against the Arab countries....
@AsankaWimalaweera-ic2sg
@AsankaWimalaweera-ic2sg Год назад
Supiri
@shandananjaya1096
@shandananjaya1096 Год назад
👍
@Mudhunters90
@Mudhunters90 Год назад
❤❤❤
@embroideryartworks2221
@embroideryartworks2221 Год назад
පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට......
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 Год назад
🤣🤣🤣🤣😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
@sss-lv6ow
@sss-lv6ow Год назад
😂😂😂😂😂😂😂😂
@supunsadun8185
@supunsadun8185 Год назад
😂😂
@issaqcoleman7739
@issaqcoleman7739 Год назад
හේතුවාසනා නොවේවා
@royfonseka5123
@royfonseka5123 Год назад
We ❤ love 🇮🇱 israel. Well done 👏 israel
@ChandraKanthiSuraweera-di7if
@ChandraKanthiSuraweera-di7if 11 месяцев назад
Pehedili athi visistai👍👍👍
@gamingfaith-d7p
@gamingfaith-d7p Год назад
Aways stand with blessed land israel ❤❤❤ 🙏
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 2 месяца назад
Mepara eke anik patta. Loke ratawal 5 ekata wela baka pundits adhi thakseeru , mulu lokema unge deviyanta yatathwenna onee kiyala hithana set ekak😊
@dineshpieris291
@dineshpieris291 Год назад
Sinhalen kiyaddi machan Sinai kiyala kiyann... 😊
@roshangoset
@roshangoset Год назад
👍👍
@dahampasala4734
@dahampasala4734 4 месяца назад
Israel ❤👍🇱🇰❤🇮🇳👈❤️
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture Год назад
අපේ රට ඉශ්‍රායේල් එක්ක සිරිමාවෝ මැතිනියගේ කාලේ නම් හොද සම්බන්ධ කමක් තිබ්බා නේ. පස්සේ අපේ රට වැඩිපුරම සපොට් කරන්න ගත්තේ අරාබියේ අනෙක් රට වල් වලට 🙂👍
@johnny_testicles
@johnny_testicles Год назад
සිරිමාවෝ දරුනු පලස්තීන සහකරුවෙක්.
@plean-tb1wg
@plean-tb1wg Год назад
සිරිමාවෝ ගොඩක් වාමාංශික කදවුරට බරව වැඩ කලේ
@prageethathapaththu8090
@prageethathapaththu8090 2 месяца назад
Israel 🇮🇱 ❤
@max-ob4ns
@max-ob4ns Год назад
Esrayal hoda ratak aka attha.habay ape ratata kare Kari vada essara edanma
@manika1524
@manika1524 8 месяцев назад
Lankawea un maha baya gullo
@panoramablue9191
@panoramablue9191 Год назад
ෙමම රෙට හැම ෙකනාම විද්‍යා වීෂයන් සහ ගණිතය අනිවාර්ෙයන් හැදැරිය යුතුයි ෙමතනයි සර්ථකත්වෙය කඩ ඉම
@erangaasela6197
@erangaasela6197 Год назад
ලංකාවත් ස්වාධීන ව නැගිටිනන ඕනි ආදාර මත යැපෙන්නේ නැතුව
@kasunbandara2717
@kasunbandara2717 Год назад
mama meka gena hugak ahala thiyanwa
@rasikagunarathna846
@rasikagunarathna846 Год назад
❤❤❤❤❤❤❤❤❤❤❤
@chamodhashan8998
@chamodhashan8998 Год назад
Operation babarosa genath karanna
@ශ්රීමාලින්ද
අපේ මෝඩ දේශපාලන ලොක්කොත් මේක දැක්කොත් හොදයි ...හොරාකාපු ඩොලර් වලට වඩා මේ අපේ රට වටින බව මේ ගෝතයො කවදා තේරුම් ගනීද...
@johnny_testicles
@johnny_testicles Год назад
උන් නිකන් අහසින් පාත් වුනේ නැනේ. අපිම තමයි උන්ව පත් කලේ. ඉස්රයලයේත් මෝඩයෝ ඉන්නවා හැබැයි කවදාවත් එහෙ මිනිස්සු උන්ව පාර්ලිමේන්තු යැව්වේ නෑ.
@insight-nenasa
@insight-nenasa Год назад
සහතික ඇත්ත
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Год назад
Habai horakam kireemata puduma molayak unta thiyenne.
@jayanthakumara6515
@jayanthakumara6515 4 месяца назад
Owa parana kata me para kanawa supiriyata
@autoworld871
@autoworld871 Год назад
ඉන්දියාවටත් ඔහොමම ගහල පන්නන්න ඕනේ
@Pkthama2478
@Pkthama2478 Год назад
✌️✌️✌️
@priyankaperera5010
@priyankaperera5010 Год назад
😮😮😮
@sheriffdeen175
@sheriffdeen175 Год назад
Danuwath kalata sthuthi amith munidradasa mara damuwe israyalayedi neda ape honda engiyar kenek eka ounwge wdak kiyalai aranchiya
@SuneraDeshan
@SuneraDeshan Год назад
Oooo
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,5 млн
තොපිට හෙණ ගහනව යකෝ
31:03
ලිඛිතව දෙන්න
37:26
Просмотров 3,4 тыс.