Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
තුන් තුඹ මල් තුඹ මල්_[චන්ද්‍රාණි ගුණවර්ධන]_Thun Thumba Mal Thuma Mal_[Chandrani Gunawardana]
3:38
කුල ගෙදරින් - හුලවාලි 1976
4:06
24 ЧАСА В ГИПСЕ С ДЕТЬМИ / ОСТАЛИСЬ БЕЗ РУКИ И НОГИ?
21:13
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
Ботанша Против Двоечницы в Школе !
27:59
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Подписаться 3,8 тыс.
Просмотров 90 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
127
@r_h_u22
9 месяцев назад
මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව රෝහිත විජේසූරිය මහත්මා විසින්ම බව නිවැරදි කොට ශ්‍රාවක සියල්ල දැනුවත් කරමින් අදහසක් දැක්වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතාගේ පුතනුවන් වූ සුමේධ ඇල්විටිගල මහත්මාට හෘදයාංගම ස්තූතිය පලකරමි 🙏🙏🙏❤❤
@nirmalakannangara1985
9 месяцев назад
2ww2w22w2ww2w2ww2www2w255555
@palagasinghekodetuwamkuara9385
9 месяцев назад
Ane kaleken senduwak asuwa
@r_h_u22
9 месяцев назад
✌✌❤@@palagasinghekodetuwamkuara9385
@nalakanilantha8869
8 месяцев назад
Excellent
@r_h_u22
8 месяцев назад
@@nalakanilantha8869 🙏🙏🙏
@yasiruvidunitha4299
7 месяцев назад
මෙම ගීත රසවින්දනය කරන සුන්දර හදවත් ඇති සහෘදයන් බොහෝ පිරිසක් සිටීම ගැන බෙහෙවින් සතුටු වෙමි
@r_h_u22
7 месяцев назад
🙏🙏❤
@D.Kusum_De_silva
7 месяцев назад
කොයි තරම් ලස්සන ගීතයක්ද ගැමි සුන්දරත්වය විදහාපාන ගීතයකි මෙය මෙම ගීතය ගැයූ හා ගයන සැමටම බෙහෙවින්ම ස්තුතියි
@r_h_u22
7 месяцев назад
🙏🙏🙏
@sumedhasathyapriyaelvitiga5107
9 месяцев назад
මා අසා ඇති පරිදි මෙම ගීතය බිනරමලී චිත්‍රපටය ප්‍රචාරනය පිණිස නිර්මාණය කළ ගීතයක්. මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ මාගේ පියාණන් වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව සංගීතවේදී හා ප්‍රවීන ගායන ශිල්පී රෝහිත විජේසූරිය මහතා විසින් බැවින් එතුමා හට ඒ පිළිබඳව පූර්ණ ගෞරවය හිමි විය යුතු බව සඳහන් කරමි. සුමේධ ඇල්විටිගල
@r_h_u22
9 месяцев назад
ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏 ඔබතුමාගේ පියතුමන් වූ සෝමදාස ඇල්විටිගල මහතානන් මෙහි සංගීතය නිර්මණය කර ඇති බවක් කීප තැනෙක දුටු නිසයි මා එතුමා ගේ නම වරහන් තුල සඳහන් කලේ. ඔබතුමා මෙහි අදහසක් දක්වා කල දැනුවත් කිරීම මහත් ගෞරවයක් කොට සලකමි. දීර්ඝායු වේවා ඔබතුමාට!!🙏🙏❤
@සදරුවන්-ශ3ජ
9 месяцев назад
ඔබ තුමා හොද මහත්මා ගුන තිබෙන ආදර්ශ මත් මහත්මයෙක්
@nirosanwijekoon914
8 месяцев назад
Sujaata putek oba nam ..uddarai oba nam
@dayanandakularatne4918
8 месяцев назад
සුමේද ඇල්විට්ගල මහතාගේ නිහතමානී කම ගැන ගවුරව ප්‍රනාමය !!!!!!
@r_h_u22
8 месяцев назад
@@dayanandakularatne4918 🙏🙏🙏
@yasiruvidunitha4299
9 месяцев назад
බිනරමලී හරිම ලස්සන නමක් හරිම රසවත් ගීතයක් හිත නිවා සනසන ලයාන්විත හඩ ඉදිරිපත් කළට ස්තුතියි
@r_h_u22
9 месяцев назад
🙏🙏❤
@kularathnarajapaksha2314
9 месяцев назад
උසස් නිර්මාන අමරනීය ගීත ,ඉදිරිපත් කිරිම වැදගත් ,එයට මගේ ප්‍රනාමය ,❤👍
@r_h_u22
9 месяцев назад
🙏🙏🙏❤
@kularathnarajapaksha2314
9 месяцев назад
කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති
@r_h_u22
9 месяцев назад
බොහොම ස්තූතියි ඔබතුමාටත්🙏❤
@nirosanwijekoon914
8 месяцев назад
Binaramali ekkka enna
@සදරුවන්-ශ3ජ
9 месяцев назад
අනේ හරිමලස්සනයි .....මෙවන් නිර්මානයකට සම්බන්ද වු සියලුදෙනාටම බොහෝ පින්
@r_h_u22
9 месяцев назад
🙏🙏❤
@Lions-zc4xx
4 месяца назад
හරිම ආස්වාදයක් ලබන්න හැකි මෙ ගීත වලට අද තැනක් නෑ. කලබල සංගීත රටාවෙන් මිදි හිත ගත සනහාලන මෙ ගීත මතු පරපුරට දායාද කිරීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය සහ ස්තුතිය.❤❤❤
@r_h_u22
4 месяца назад
🙏🙏❤❤
@chandraniranaweera5777
9 месяцев назад
මම නමි හරිම ආස ගීතයක් අපේ කාලෙදී ඇහුනු හරිම ලස්සන ගීතයක්
@r_h_u22
9 месяцев назад
✌✌🥰
@sunilnimal9786
8 месяцев назад
පරණ සින්දු කොච්චර ලස්සනද , හැගීම්බරයිද , කලාත්මකද ඉදිරිපත් කිරීමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@r_h_u22
8 месяцев назад
බොහොම ස්තූතියි! ජය!!🙏🙏❤
@jayanthibandara7725
3 месяца назад
ඉතාම සුන්දරයි පැරනි රසවත් අර්ථවත් ගීත
@r_h_u22
3 месяца назад
🙏🙏❤
@SuitSudu
7 месяцев назад
ගැමි සුවද මැනවින් නිරූපණය වෙන ලස්සන ගීතයක් ❤❤❤❤❤
@chandraniranaweera5777
9 месяцев назад
සිතුවම හරිම චාමි ලස්සනක් තියෙනවා ගීතයට මනාව ගැලපෙනවා
@r_h_u22
9 месяцев назад
බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏❤
@AthulaPremalal124-xy5bg
9 месяцев назад
ගීත නම් ගීත සවනත පිනවන ස්තුතියි ඔබට 🙏🙏🙏
@r_h_u22
9 месяцев назад
🙏🙏🙏❤❤❤
@h.d.ugunasekara882
9 месяцев назад
මා දන්නා පමණින්, මෙය ච්ත්‍ර පටයට නොව වෙනම නිර්මාණය කරන ලද්දකි. මෙහි රචකයා මගේ සොහොයුරා සමග එකම කණ්ඩායමේ විශ්ව විද්‍යාලයේ (කොළඹ )1960දශකයේ ඉගෙන ගත්තා.1970දී ඒ කණ්ඩායම් බොහෝ දෙනෙකුට ගුරු පත්වීම් ලැබුනා. සොහොයුරාගේ හොඳ හිතවතෙක්. ඒ වැඩි දෙනෙක් අද නැහැ.
@r_h_u22
9 месяцев назад
ඔව් ඔබතුමා හරි. මේ ගීතය 'බිනරමලී' චිත්‍රපටයේ ගීතයක් නෙමෙයි. එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා නිමැවූ ගීයක්.🙏❤
@MenikeNavarathna-mt8mv
8 месяцев назад
Me geethayath hari lassanay.
@r_h_u22
8 месяцев назад
🙏🙏❤
@samanperera4535
9 месяцев назад
එදා මුවන්පැලැස්ස ගුවන්විදුලි නාටකයේ චරිත වූ බිනරමලී සුදුබණ්ඩා සහ වෙඩික්කාරයා රැගත් ඒ අනුසාරයෙන් නිමවූ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිමැවූ සොඳුරු ගීතයෙකි. ඒ පදමාලාව කෙතරම් අපූරුද, සොඳුරු ගැමි වදන් උපමා සහ සෞන්දර්යාත්මක ගැමි සිතිවිලි වලින් පිරි ඒ ගීතය තුලින් අප එම ලොවට ගෙනයාම නිරායාසයෙන්ම සිදුවන අතර වර්ණනා මනස්කාන්ත ගැමි වර්ණයෙන් සැදුම්ලත් ලෙස ලියැවුණේ කවර හැකියාවෙකින්දැයි අරුමයෙකි.
@r_h_u22
9 месяцев назад
✌✌❤❤
@2Srilankadevelopment1975
8 месяцев назад
Adatath binaramali kenk kasada banda ek gana man sathutu wemi
@r_h_u22
8 месяцев назад
@@2Srilankadevelopment1975 🙏🙏
@sujithilamperuma6194
9 месяцев назад
ලස්සනයි ..ලස්සනයි...
@r_h_u22
9 месяцев назад
🤗🤗❤
@Upali_Dharmapala
8 месяцев назад
Very nice song... 🎵 🎶 🎵 🎶 Thanks for the uploaded
@r_h_u22
8 месяцев назад
🙏🙏❤
@lg.kumarilg.kumari9792
9 месяцев назад
හරිම ලස්සන යි❤❤❤❤
@r_h_u22
9 месяцев назад
🤗🤗❤
@NuwanFernando-j7l
9 месяцев назад
Puduma lassana athiithayakata giyaaa bohooma pin ❤❤❤❤
@r_h_u22
9 месяцев назад
🙏🙏🙏❤
@MallikaSubashini
12 дней назад
❤❤❤ ලස්සනයි......
@r_h_u22
11 дней назад
🙏🥰
@kanishkamahelajayathilaka1981
7 дней назад
කතාවේ බිනර මලී මැරෙනවා...
@r_h_u22
6 дней назад
😔😔
@jagathjagath5831
9 месяцев назад
Very nice 😊😊😊
@r_h_u22
9 месяцев назад
🤗🤗❤
@nilambarameghawarna6635
10 месяцев назад
රංජිත් හේවාබැට්ටගේ... අපූරු චිත්‍ර ශිල්පියෙක්. පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ගේ ගීත 🎼🎵 සංකල්පනා රැගත් කැසට් පටයක කංචුක නිර්මාණය ද කර තිබේ.
@r_h_u22
10 месяцев назад
බොහොම ස්තූතියි ඔබට🙏🙏
@SarathMahinda-h8y
9 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤ela niyamai geetha
@r_h_u22
9 месяцев назад
🙏❤❤
@kapilaaruna1027
Месяц назад
සිංහල සංගීත ක්ෂේත්‍රයට පමනක් නොව ලෝකයට අමරණීය නිර්මාණ දායාද කරන ලද විශිෂ්ඨ නිර්මාණ ශිල්පීන්ගේ නම් නිවැරදි ලෙස ජනගත කිරීම සියළු දෙනාගේ දැඩි වගකීමක්.සුමේධ ඇල්විටිගල මහත්මා තම ආදරණීය පියාණන්ගේ නාමය තවතවත් බබලවපු පුතෙක් බවට මේ සමග පත්වූවා.
@r_h_u22
22 дня назад
✌✌❤
@RanjithanandaWeerasinghe-vk2nq
7 месяцев назад
Very nice song ❤
@nilambarameghawarna6635
10 месяцев назад
පායාපන් මගේ පැලට පායාපන් 🌒🌃
@r_h_u22
10 месяцев назад
☺🥰🥰
@bshvhegc3455
9 месяцев назад
Harima lassanai ❤❤
@r_h_u22
9 месяцев назад
🙏🙏🙏❤
@sunethekanayaka7894
9 месяцев назад
සොඳුරු මතකය එදා මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය දෙවානන්ද වෛදසේකර❤❤❤❤
@r_h_u22
9 месяцев назад
මේ ගීතයේ මුල් ගැයුම රෝහිත් විජේසූරිය මහත්මා සමඟ ශීලා පරණමානගේ මහත්මිය, වර්ෂ 1969 දී තිරගත වූ ''බිනරමලී'' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා🙏🥰
@h.d.ugunasekara882
9 месяцев назад
. නැහැ. රෝහිත විජේසුරිය.
@kumarakumara809
8 месяцев назад
Excellent
@r_h_u22
8 месяцев назад
🙏🙏🙏❤
@bandarawickramasinghe5811
8 месяцев назад
❤
@r_h_u22
8 месяцев назад
🙏🙏❤
@AbewcramaKulathunaga
9 месяцев назад
Attatama lassanae ❤❤❤
@r_h_u22
9 месяцев назад
🙏🙏❤
@cgwijerathna559
25 дней назад
🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️
@ypliyanage8647
7 месяцев назад
බොරු ඕනතරම් මා දැක තිබ බෙනවා ඒත් මේවගේබොරු කියා දුන්නාට මගේ ස්තුතිය
@r_h_u22
7 месяцев назад
🤣🤣
@champaperera8487
7 месяцев назад
සාහිත්‍යය සවුන්දර්ය ගැන කිසිත් දැනුමක් නැති කාන්තාරයක ජීවත් වෙන කෙනෙක් .මොනවා කරන්නද පවු
@ipgunawardhana
Месяц назад
❤❤❤❤❤
@AnushaNilanthi-zp5jx
10 месяцев назад
Very nice
@r_h_u22
10 месяцев назад
🙏🙏🙏
@YamunaGuruge
2 месяца назад
🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹
@NilanthaJayalath-i4k
2 месяца назад
❤❤
@r_h_u22
2 месяца назад
🤗🤗
@ruwansiridealwis3500
8 месяцев назад
🙏🙏🙏
@r_h_u22
8 месяцев назад
🙏🙏🙏❤
@MalikaM-gc5su
4 месяца назад
❤❤❤👌👌👌👍👏👏
@r_h_u22
4 месяца назад
🤗🤗🥰
@chandrabanduni9142
4 месяца назад
Mihiri geetha yak asai ahsnna ❤
@r_h_u22
4 месяца назад
🙏❤❤
@wijeethawarnakulasuriya8114
9 месяцев назад
🙏💞💞
@r_h_u22
9 месяцев назад
🙏🙏🙏🤗
@wijayabandara9810
9 месяцев назад
ලාංකීය අන්‍ය යතාව ය❤
@r_h_u22
9 месяцев назад
🙏🙏❤
@kudaperera6054
8 месяцев назад
අනේ අපේ රෝයි මාමා.🙏🙏🙏
@r_h_u22
8 месяцев назад
🙏🙏🙏❤
@ipgunawardhana
Месяц назад
😢
@malithkalpa3731
9 месяцев назад
Ear rings look like "Babila"(Sida alnifolia) flowers
@r_h_u22
9 месяцев назад
✌✌❤
@indugamage9280
9 месяцев назад
Sumeda alvitigalage mahathma gathiyata garu karami lathangi alvitigala soyuriyak neda ananda balikawe ape panthiye hitiye
@ImshirazAmanudeen
4 месяца назад
Api podi kaale aapu sindu
@r_h_u22
4 месяца назад
🤗🤗🙏
@susanthasampath8055
9 месяцев назад
SUNFLOWER සංගීතයට අහන්න ලැබුණා නම් සුපිරියි මේ සිංදුව.90 දශකයේදී SUNFLOWER සමග ගායක ගායිකාවන් දිගට හරහට කැසට් කරපු කාලේ මේ රෝහිත විජේසූරිය ගායකයාත් SUNFLOWER සමග කැසට් එකක් කලා නම් සුපිරියට වර්තමානයේ ජනප්‍රියත්වයට පත් වෙලා මේ සිංදුවත් හෙන්රි කල්දේරා කලාකරුවාණන් ගේ සිංදු ටික වගේම.
@senakapathirana5290
8 месяцев назад
Nodakin!
@champaperera8487
7 месяцев назад
සන්ෆ්ලවර්ලට කවදාවත් මුල් වාදනයට කිට්ටුවෙන්න වත් බැහැ . අති බහුතරයක් ඉලෙක්ට්‍රොනික සංගීතයට කැමති නැහැ ඔබත් ඉලෙක්ට්‍රොනික සංගීතය ට බොහොම මනාප බව පේනවා
@neteesiyadikwellavidanage3
2 дня назад
❤❤❤❤
@r_h_u22
День назад
🤗🤗🤗
@RanjithanandaWeerasinghe-vk2nq
6 месяцев назад
Very nice
@r_h_u22
4 месяца назад
🙏🙏❤
@shamindawanasinghe5848
10 месяцев назад
❤❤❤
@r_h_u22
10 месяцев назад
🙏🙏🙏❤
Далее
3:38
තුන් තුඹ මල් තුඹ මල්_[චන්ද්‍රාණි ගුණවර්ධන]_Thun Thumba Mal Thuma Mal_[Chandrani Gunawardana]
Просмотров 12 тыс.
4:06
කුල ගෙදරින් - හුලවාලි 1976
Просмотров 278 тыс.
21:13
24 ЧАСА В ГИПСЕ С ДЕТЬМИ / ОСТАЛИСЬ БЕЗ РУКИ И НОГИ?
Просмотров 188 тыс.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
Просмотров 4,7 млн
27:59
Ботанша Против Двоечницы в Школе !
Просмотров 350 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 668 тыс.
4:14
pile padura pandith amaradeva. පිලේ අමරදේව .මහගම සේකර , rohitha B herath . vajra senanayake
Просмотров 80 тыс.
4:36
Devananda Widyasekara - Asha Desin
Просмотров 33 тыс.
3:38
හිරු ගෙනැවිල්ලා පුතු ළඟ_Hiru genevilla puthu langa_(Srimathi Thilakarathna)
Просмотров 7 тыс.
4:23
me loka thale surakina| මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්නු දේවනේ🙏🙏 | Mohidin beg
Просмотров 2,3 млн
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
Просмотров 385 тыс.
4:53
දැන් මතකද - හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ [His tin ekak wage ape me jeewihe]
Просмотров 19 тыс.
3:41
Ru Rase Adina Lese - Susil Premaratna
Просмотров 889 тыс.
3:07
රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න{ Rathupata Mal-Indrani Senarathne}
Просмотров 123 тыс.
13:09
Sinhala Hindi Tamil Copy 199 - Kola kada kada boruwata denawa කොළ කඩ කඩ බොරුවට දෙනවා
Просмотров 15 тыс.
28:08
Gune Aiyage Kamare - Vlog Ep 184 Go home අනුර..සහ අතුගෑවිලා යන විදුර
Просмотров 23 тыс.
21:13
24 ЧАСА В ГИПСЕ С ДЕТЬМИ / ОСТАЛИСЬ БЕЗ РУКИ И НОГИ?
Просмотров 188 тыс.