Тёмный

බුද්ධානුස්සති භාවනාව, භාවනා වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ - Galigamuwe Gnanadeepa Thero 

Galigamuwe Gnanadeepa Thero
Подписаться 150 тыс.
Просмотров 70 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 209   
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 10 месяцев назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@sugandijayalath8912
@sugandijayalath8912 4 года назад
පින්වත් අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා............
@anuhas101
@anuhas101 2 года назад
Sadu...sadu...sadu...mage පින්වත් ස්වාමීන් wahansa...
@tdi10
@tdi10 4 года назад
ඔබවහන්සේ ට කල්පයක් ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 4 года назад
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා මාගේ පාද නමස්කාර වේවා
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 года назад
Sadu Sadu Sadu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Год назад
Obawahanseta.Theruwansaranai Sadu Sadu Sadu
@nimaligabadage6828
@nimaligabadage6828 3 года назад
සාදු සාදු සාදු
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 3 года назад
...........🙏🙏🙏........... තෙරුවන් සරණින් බුද්ධ පුත්‍රයානන් වහසේලා රැකදෙත්වා!!! 🙏🙏🙏🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Год назад
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@S.kRamya
@S.kRamya 6 месяцев назад
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
@susimaalahakoon729
@susimaalahakoon729 3 года назад
සාදු සාදු සාදු ! ඔබ වහන්සේට නිරතුරුවම .. තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා !
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 10 месяцев назад
උතුම් බුදු සසුන විනාශ කරන පව්කාර මිනිස්සු ඉන්න ලෝකෙක අපි අද ජීවත් වෙන්නෙ. මේ වගේ පිංවන්ත ස්වාමීන් වහන්සේලා පහළ වීම කොච්චර සුන්දරද..😍 අපිවත් සසර දුකින් නිදහස් කරලා සසරින් මිදෙන්න වෙර දරන ඔබ වහන්සේටද මරනින් මතු උතුම් නිවන් සුව අත් වේවා...!!!
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 года назад
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !පින්වත් බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!!අමාමහ නිවනම ලබත්වා !
@manelhenake9522
@manelhenake9522 3 года назад
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මාහට.තිබෙන.සියලූම.දූක්කරදර..දූරූවේවා
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 2 года назад
Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,dheerghayusha lebeva 🙏🏻🙏🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 года назад
🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා
@kelumchinthaka1822
@kelumchinthaka1822 2 года назад
🙏🙏🙏
@ausilanka7081
@ausilanka7081 3 года назад
ඔබ වහන්සේගේ බණට ඇබ්බැහී වෙලා ඉන්නේ ස්වාමින් වහන්ස.කොච්චර ඇහුවත් ඔබ වහන්සේගේ බණ එපා වෙන්නැ...🙏🙏🙏
@nimashawijekoon5420
@nimashawijekoon5420 День назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සසර ගමන කෙටිඅරගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා
@thamaraperera2496
@thamaraperera2496 4 года назад
Oba වහන්සේට budu සරණයි ...🙏🙏🙏🙏🙏🙏
@rohanasarath2190
@rohanasarath2190 4 года назад
🙏🙏🙏 උතුම් බුදු ගුණත් එහි ආනිසංසත් පැහැදිලි කළ ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා !
@dilupapatherana7945
@dilupapatherana7945 4 года назад
සාදු. සාදු.... මගෙ. ජිවිතේ. සියළුම. කරදර. දුරු වේවා... නිදුක්. නිරෝගී.. සම්පත්. ලැ බේවා... තෙරුවන් සරණයි.. කුවේට් මම
@prasannakumara5975
@prasannakumara5975 Месяц назад
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@bngla7552
@bngla7552 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 месяцев назад
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@ජීවිතයටජයවේවා
සාදු .... සාදු .... සාදු .... අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක්වේවා ....! නීරෝගිවේවා .....! සුවපත්වේවා .....! දීර්ඝායුෂම ලැබේවා .....! උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා .....! තෙරුවණ් සරණයි ....!
@prabathpushpakumara8464
@prabathpushpakumara8464 3 года назад
Siyalu sathwayo nirogi wethwa suwapath wewa,,
@yeshu2690
@yeshu2690 2 года назад
Namo Buddhaya🌸🙏🙏🙏🌸
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Год назад
සාදු !!!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 года назад
සාදු🙏සාදු🙏සාදු🙏 බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ගායුෂ වේවා නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලැබේවා🙏සාදු 🙏සාදු 🙏සාදු දායකත්වය දරන සියළුම පිංවත් පිරිසට නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලැබේවා 🙏🙏🙏තෙරුවම් සරණයි🙏🙏🙏දෙවිපිහිටයි
@asankaprabath1749
@asankaprabath1749 2 месяца назад
🌷🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ කායික වශයෙන් සුවපත් වේවා . මානසික වශයෙන් සුවපත් වේවා .🙏 නිදුකින් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏 සාදු සාදු සාදු 🙏🌷
@sureshdunhida3843
@sureshdunhida3843 3 года назад
ගොඩාක් පින් ස්මින්වහන්සෙ නිර්වානා අවබෝධය සදහා හේතූවෙවා සියලු දෙනාට
@pradeeppradeep5960
@pradeeppradeep5960 4 года назад
Sadu sadu sadu. oba whanseta bhoma pin. Nidiuk nirogi suva lebeva
@buddikaviduranga9409
@buddikaviduranga9409 2 года назад
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌸🌼🌸🌼🌸🌼 තෙරුවන් සරණයි 🌺🌸🌺🌸🌺🌸🌺🌸
@sandyaamarasekara7077
@sandyaamarasekara7077 3 года назад
Obawahansetath dayakau sematath niduk neeroge deergau lebewa!
@samitharasangi801
@samitharasangi801 3 года назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@wasanthigeethani7059
@wasanthigeethani7059 4 года назад
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@selenaso116
@selenaso116 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
@arunashantha3882
@arunashantha3882 2 года назад
බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට
@ayshakumary2103
@ayshakumary2103 3 года назад
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@tharakanishanthitharakanis9904
@tharakanishanthitharakanis9904 4 года назад
සාධු` සාධු` සාධු` සාධු` සාධු` මගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
@nuwansampath7348
@nuwansampath7348 4 года назад
Sadu sadu sadu!!!
@namalgunarathna780
@namalgunarathna780 3 года назад
සාදු..... සාදු..... සාදු ....... ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා........! වේවා........!! වේවා .........!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 2 года назад
සාදු සාදු සාදු 🌼🌼🌼
@sanjusudu6719
@sanjusudu6719 3 года назад
පින් සිද්ධ වේවා අපේ ස්වාමීන් වහන්සේට!
@lovely6769
@lovely6769 3 года назад
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා 🌼🏵️නීරෝගී වේවා 🌹🌷🌺 සුවපත් වේවා 🌼🏵️🌹 ලෝසතන් ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🌹🏵️🌼
@thilakawathielabuna5914
@thilakawathielabuna5914 3 года назад
Sadu.sadu.sadu.
@mallikamagodage1384
@mallikamagodage1384 Год назад
ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 года назад
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 года назад
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 месяцев назад
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@deepikad7734
@deepikad7734 4 года назад
bohoma pin mage hamuduruwane
@gunathen3775
@gunathen3775 3 года назад
ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට නිරෙගි වෙවා ආ නීදුක් වෙත්වෑ නිරෙගි වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා
@bngamage9065
@bngamage9065 3 года назад
වහ වහා නිවන් අවබෝධ වේවා!!!
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 3 года назад
අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
@chandraabegoda2018
@chandraabegoda2018 3 года назад
අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා මේ උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා සියලු දෙනාගේම ප්‍රර්තනා එලෙසින්ම ඉටුවේවා ! තෙරුවන්සරනයයි !
@anuradhaindunil3103
@anuradhaindunil3103 7 месяцев назад
🙏නමෝ බුද්ධාය 🙏
@m.kalindu1576
@m.kalindu1576 3 года назад
ඔබවහන්සේ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා🙏🙏🙏
@premakanthi5567
@premakanthi5567 Год назад
අපගේ සවාමින්වාහන්සෙට චතුරාරිය සත්තියම අවබෝද වෙත්වා
@MethSithArana
@MethSithArana 4 года назад
🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🙏අපි අතීතයේ සිය ගණනක් බුදු රජාණන් වහන්සේලාගේ ශාසනයන් පසුකොට ඇවිත් ඉන්නේ.තාම සසරේ ගමන් කරනවා.මේ දුක තව කොපමණ කලක් නම් විඳින්න වෙයිද... උතුම් සද්ධර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පාඨයක් මෙහිදී සිහිපත් කරන්නේ සියලු දෙනාගේම යහපත පිණිසමයි... "මහණෙනි,තොපට මම පහුරකට(ඔරුවකට)උපමා කොට ධර්මය දේශනා කරනවා.එය එතෙරවීම පිණිසමය,කර තබාගෙන යෑම,ආරක්ෂාකර ගැනීම පිණිස නොවේ.මට මේ පහුර(ඔරුව)බොහෝ උපකාර්‍ර් උනා.මම මේ පහුර නිසා එගොඩ උනා.කියලා සිතා එය හිස උඩ තබාගෙන හෝ කර ගහගෙන යනවායැයි සිතුවොත් එය නුවණැති කටයුත්ක් නොවේ.ඒ වගේම මා දෙසූ ධර්මය ද සසරින් එතෙරවීම පිණිස මිස,කර තබාගෙන යාම පිණිස නොවේ.(අලගද්දූම සූත්‍රය) •භාග්‍යවතුන් වහන්සේ තමන්ට තබා තමන් දෙසූ ධර්මයටවත් අනවශ්‍ය ගරු සැලකිලි,පුද පූජා හා මමත්වයක් දැක්වීම අනුමත කළේ නෑ... එනිසා සියල්ලෝම දහමින් නිසි ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න...
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 года назад
Sadu Sadu Sadu
@dilrukshi6480
@dilrukshi6480 3 года назад
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 года назад
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 43
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 3 года назад
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අප සිත් ධර්මයෙන් සනහාලන වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා .ඔබවහන්සේට සසර දුක් නිමා කර නිර්වාණ සම්පත්‍තියම ලැබීමට මේ ධර්ම දානයම හේතු වාසනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Год назад
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@kapilarathna2675
@kapilarathna2675 5 месяцев назад
සාමාන්‍ය හුදී ජනයාට අවබෝධ වන සේ බුදු ගුණ භාවනාව පිළබඳ සරලව පැහැදිලි කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටද නිවන් මග ඉක්මනින් ම විවර වේවා .
@AthulaJagathkumarathunga-qm4xj
@AthulaJagathkumarathunga-qm4xj 3 месяца назад
ලෝ සතුන්ගේ සිත් නිවන ඔබ වහන්සේගේ හඩ බොහෝ පිරිස් සසර දුක අවබෝධයට මාර්ගය පෙන්වනවා.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වෙඩ වෙසෙන සේක්වා.ඔබ වහන්සේගේ උතුම් ගුනයම දිනෙන් දින අපට අසන්නට ලෙබේවා.සාදු සාදු සාදු ....
@amiladisanayaka5610
@amiladisanayaka5610 3 года назад
Swamin wahansa oba wahanseta bohomath pin labewa swamin wahansa oba wahanseta niduk wewa nirogi wewa suwapath wewa dirgayu wewa teruwan saranai swamin wahansa
@gunegune9936
@gunegune9936 Год назад
තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿
@padminisamrweera3890
@padminisamrweera3890 3 года назад
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා සෞදි අරබි සිට මේ බණ අහන්න වාසනාව ලැබීම para පින් නිසා බුදුසරණයි tharuwansaranai
@ranyrany7001
@ranyrany7001 3 года назад
sadu sadu sadu
@nadeeshalakmali5370
@nadeeshalakmali5370 2 года назад
බෝධිසත්ව ගුණෝපේත ගලිගමුවෙ ඤාණදීපයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@kusum5547
@kusum5547 Год назад
පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
@janijpa1606
@janijpa1606 2 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏
@sahan.1060
@sahan.1060 2 года назад
🙏🙏🙏
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 Год назад
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා..
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 года назад
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏 ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏🙏
@nethmini1100
@nethmini1100 3 года назад
සාදු සාදු සාදු 🙏🌷🌷🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ඔබ වහන්සේට🌷
@pavithrashamali6494
@pavithrashamali6494 3 года назад
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම ලැබේවා !!!.සාදු සාදු සාදු !!!
@rathnahettinarayana250
@rathnahettinarayana250 4 года назад
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Theruwan saranai. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa. Suwapath wethwa. Suwapath wethwa. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa.
@ishitharangi8510
@ishitharangi8510 2 года назад
Sadu sadu sadu 🙏 🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 года назад
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@krisandeam1198
@krisandeam1198 4 года назад
Godak pin mage hamuduruvane oba vahanseta nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏
@luckyfernando6498
@luckyfernando6498 Год назад
නමෝ බුද්ධාය 🙏🙏🙏
@densimanohara
@densimanohara Год назад
සාදු සාදු සාදු ... ... ...
@NilagqNilqgq
@NilagqNilqgq 11 месяцев назад
Anantha buduguna balayen mage nonawa nirogi wethwa sadu sadu sadu❤❤❤❤❤❤
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 года назад
Obavahanseta utumu nivanmargayama saaksaathveva🙏🙏🙏🙏🙏
@chanukatharindu4422
@chanukatharindu4422 3 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.උතුම් නිර්වාණයම අවබෝධ වේවා.
@ravindrajayasinhe1779
@ravindrajayasinhe1779 Год назад
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .....
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 года назад
සිිලවන්තං ගණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලහේන මායලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථෙරනං අාගනං පටිපටියා සද්ධ සිිලං දයා වාසං බුද්ධ පුත්තං නමාමාහං සාධු සාධු සාධු!!! සිිලවන්ත ගුණවන්ත වු උත්තම ප්‍රඥ්ඥා ක්ෂේත්‍රයක් බුදු දුර්ලබ මනුෂ්‍ය- අාත්මභාවක් ලත් මාගේ පසග පිහිටුවා ගෞරවනිය වැදිමට සුදුසු වු සැරියුත් මහා රහාතන් වාහාන්සේ අාදි උත්තමයන්ගෙන් පැවත එන්නා වු ශ්‍රද්ධාවට සිිලයට කරුණාවට වාසස්ථාන බදු බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මම නමස්කාර කරමි ඔබ වාහාන්සේට මාගෙ නමස්කාරය වෙවා සම්මා සම්බුදු සරණයි සාධු සාධු සාධු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ranasingheherath3152
@ranasingheherath3152 4 года назад
ඔබවහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා!!!
@KumaraKumara-c4p
@KumaraKumara-c4p Месяц назад
Oba wahanseta dirgayusha labewa theruwan saranai
@greenlines1120
@greenlines1120 4 года назад
🙏🙏🙏 Budusaranai
@asokaherath6291
@asokaherath6291 Год назад
🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!
@amila.priyanthaPryantha
@amila.priyanthaPryantha 6 месяцев назад
Budu saranai suwamin wahansa Arahath paththiyamma labewa
@tharindudilshara12345
@tharindudilshara12345 11 месяцев назад
sadu sadu sadu...sadu sadu sadu
@dilinayahampath9532
@dilinayahampath9532 Год назад
😇මේ උතුම් ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! ස්වාමින්වහන්සේටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා යැයි පතමී...!🙏🙏🙏..!
@wasantha4600
@wasantha4600 Год назад
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@හොදමයාලුවා-ව6ඡ
සාදු සාදු අපේ හාමුදුරැවනේ
@merrymerry9736
@merrymerry9736 3 года назад
Saďu saďu sadu sadu
@gihanthasandaruwan8954
@gihanthasandaruwan8954 Год назад
සාදූ සාදූ සාදූ......🙏🙏🙏🙏🙏🙏🙏
@theseer2001
@theseer2001 3 года назад
🙏🙏🙏🙏🙏🙏
@gaminiamarasinghe6594
@gaminiamarasinghe6594 3 года назад
සාධු!සාධු!!සාධු!!!
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 3 месяца назад
සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,3 млн
Buddhanussathi Bawanawa - Nauyane Ariyadhamma Thero
48:37
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,3 млн