Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
45:35
උදෑසනින්ම අවදි වී මෙම පිරිත විනාඩි 10 ක් අහන්න නොසිතු ධන සම්පත් උදා වේවි,සිතූ පැතූ හැම දෙයක්ම ලැබේ
41:22
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
02:33
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
09:46
How They Made Avatar! #vfxbreakdown #behindthescene #avatar
00:16
Подземелья Чикен Карри #31 Культ Кракена (Гоген Солнцев, Бортич, Копейкин, Гудков, BRB)
2:02:22
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA
ධර්ම යාත්‍රා
Подписаться 52 тыс.
Просмотров 2,3 млн
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
1,2 тыс.
@madusharathnayaka1288
Год назад
මෙම මහා බලසම්පන්න බුද්ධ වන්දනාවෙි සහ බෝධි පූජාවෙි ආනුභාවයෙන් මාගේ වැඩිමහල් සහෝදරිය සහ ඇයගේ ස්වාමි පුරැෂයා ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා , පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට නුදුරු දිනකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා ,තෙරැවන් සරණයි 🙏🙏🙏සාධු සාඨු සාඨු !!!
@deshapriya.asanka119
2 дня назад
මෙ උතුම් බොදිපුජා ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියග්‍රෙ හිතෙ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සියලුම ගහා අපල දුරුවේවා පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා 🌻🌺🌷🌻🌺🌷🌻❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@samathakumar4011
Год назад
මේ බෝදිපුජා වේ අනුහසින් මගේ සියළුම අපල දුරු ව් මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@NadeeshaMaduwanthi-j7y
Год назад
අපි හැමදාම මේ බුද්ද වන්දනාව ශ්‍රවනය කරනවා. හිතට හරිම සහනයක් .මේ ස්වාමීන් වහන්සේට නිර්වානය අවබෝධ වේවා........... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏
@NadeeshaMaduwanthi-j7y
Год назад
😃
@NadeeshaMaduwanthi-j7y
Год назад
🎉
@NadeeshaMaduwanthi-j7y
Год назад
❤
@hansanikumari1357
Год назад
🙏🙏🙏🙏🙏🙏
@Rohancpremathilake-official
Год назад
මේ උතුම් බෝධී පූජාවේ බලයෙන් මගේ මේ තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා ....... සාදු .........සාදු .....
@nalanicooray
Год назад
asmr eating 67
@WeMe-s2q
8 месяцев назад
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ගොඩක් පිං 🙏🙏🙏
@preethikafernando9212
Год назад
මේ පිනෙන් මගේ මහත්තයාට නිරෝගී සුවය ලැබේවා සියලු අපල දුරු වේවා
@nisalikumari4685
Год назад
බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සතුට ලැබෙිිවා
@ShiromiMala-i3u
Месяц назад
මම මේ බෝධි පූජාව අහන්නේ පිටරට ඉදගෙන හිතට පූදූම සැහැලූවක් තියෙන්නේ මාගේ අමිමා තාත්තාට මගේ සහෝදරයන්ට මගේ ළමයි දෙනාට ලොකූ පූතා පිටරට ඉන්නේ මේ බෝධි පූජාවෙ ආශිර්වාදය පවූලේ හැමොටමත් පිටරට ඉන්න අනෙක සියලුම දෙනාට මේ පිං අයිති වේවා🙏🙏
@NishadiSaumya-d9d
15 дней назад
❤
@AsankaMadushani-u3t
12 дней назад
Oyath meyage kawuru harida.dena ganna ehuwe.samawenna mata.mokak harivmagen karadarayak unanam.😊😊@@NishadiSaumya-d9d
@රිතූසෙතු
2 года назад
අපි හැමදාම හැන්දැවට මෙි බුද්ධ වන්දනාව ශ්‍රවනය කරනවා .හිතට හරිම සැනසීමක් 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වෙිවා.
@Dharmayathra9
2 года назад
තෙරුවන් සරණයි ඔබට
@omanmasira5967
2 года назад
🤲
@lankacool3359
2 года назад
Mage daruwange demapiyange spoilage Saha loka wasi siyalu denagema duk karadara duru wewa
@kasunkasun8475
Год назад
මේ බෝධි වන්දනාවේ අනුහසින් මාගේ හිතේ තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඉටු වි සාමය සතුට සැනසීම නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RWeerakon
4 месяца назад
🌹🙏🙏
@NireshLakmal
4 месяца назад
🙏🙏🙏🙏🙏🙏
@mangalikamangali1175
2 года назад
මගේ චුටි පුතාගේ සියළුමඅපල දුරු වේවා 🙏🙏🙏හිතුවක්කාර ගති දුරු වේවා 🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@Momchanu
3 месяца назад
චූටි පුතාට තෙරුවන් සරණ ලැබේවා ,සියලු අපල දුරුවේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා
@wmsnisansala680
Год назад
මේ උතුම් බෝදීපූජා අනුහසින් මාගේ සෙනසුරු අපල දුරු වේවා...🙏🙏🙏
@sudathkusum5614
8 месяцев назад
Happy
@KumariDissanayaka-r2z
Год назад
මේ උතුම් බෝදිපුජාවෙ බලයෙන්.මගෙ ලෙඩ දුක් දුරු වේවා ..සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@nethmilakshani2051
Год назад
මෙ පිරිත් ආනුබාවයෙන් මගෙ ජිවිතෙට බලපා තියන සෑම කරදරයක්ම දුරු වි ඉක්මනින්ම මාගෙ දරු සිහිනය සැබැ ව් ව්වාහ ජිවිතය සාර්තක වේවා..... මාගෙ මහත්තයාගෙ සියලු අපල දුරු වෙවා බුදු සරනයි
@geethajayasundara627
Год назад
මා හට ඇතිවි තිබෙන ලෙඩ රෝග සුවවි නිරෝගි සුවය ලැබෙවා.මාගෙ පවුලේ සැමට උතුම් නීරොගී සුවයම ලැබෙවා .සතුරු උපද්ද්‍රව දුරු වෙවා
@dianydiany5026
Год назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට එතෙර සිටින අපට සිසිල් සුළගක් සේ🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏
@rashmihirunika1238
Год назад
මේ පිරිත් බලෙන් මගේ මහත්තයා ගේ හිතේ තියෙන ප්‍රශ්න නැති වී ජීවිතය ජය ගනිත්වා මගේ සෙම ගතිය අඩු වේවා මගේ දරුවාගේ ඇග පත වේදනාව අඩු වී නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා මගේ නැද්ද අම්මාගේ සියලු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RukmalDisanayaka-i3z
26 дней назад
🙏
@damitataruka4729
2 года назад
සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹🌹 විශ්ව ලෝකයේ සිටින සෑම දෙනට තෙරුවන් සරනයි. බෝදි වන්දනාවෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.. අපේ හාමුදුරුවන්ටත් මාගේ නමස්කාරය වේවා...
@nuwanpriya8653
8 месяцев назад
😀😀😀😀😀😀😀😀😀😀
@NadeekaPiyadarshani-d8d
Месяц назад
❤❤❤❤
@raniheen281
Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මෙම බුද්ධ වන්දනාවෙ බලයෙන් මාගේ. දරුවන්ගෙත් සියලුම දුක් කරදර අපල දුරැවෙවා සෙතක් ශාන්තියක්ම වෙවා
@MalkanthiMalkanthi-l1f
9 месяцев назад
Maga mahtthayatat Ekman suwaya labawa.
@sampathjayasinga4714
2 года назад
අපි හැමදාම උදේ සවස ගෙදර මෙම බොධි පූජාව අහනවා පිං වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@sathindaindunil472
2 года назад
Yyyyyyyyyyyýýýyyyyyyyyyyyyyýyyyýýýyýyyýýyyyyyyyyýyyyýyyyyýyyyyyyttyyyyyyyyýýyyyyyýyyyý5yyyyyyyyyyyýyýyyyyyýyyyyyyyýyýýýýyyýtyyyyyýyyyyyyyýyytýyyyýyýyyyýýýtyytyyytyyyyyyyyyýyyyyyyyýýyýyyyyyyýtýyyýytyyyyyyyyyyýyýyyýýyyy
@hiralatha
5 месяцев назад
මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා!
@erangaeranga8139
2 месяца назад
Maga amma nirogi wamma
@thusharasampath5041
Год назад
මෙවන් බෝදිපුජවක් අපිට ආසන්න සලසදීම ඔබ වහන්සේට බුදුසරණයි
@nilanthiudugampala3034
Год назад
🙏🙏🙏🙏🙏
@Niroshanmadusanka1988
7 месяцев назад
බුදු සරනයි
@PremadasaKamburugoda
6 месяцев назад
Budusarani
@sudeshlasantha7746
2 года назад
Dura katharaka hitiyath mama hamadama udeta me bodi vandanawa ahala thamai wadata yanne . Pinwath swamin wahanseta niduk nirogi dirgayusha labewa . Hithata loku sanasimak. Budu saranai.
@nilunilusksh8285
9 месяцев назад
මේ බෝදී පූජා බලයෙන් මාගෙ සියලු අපල.දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudathmadusanka3055
11 месяцев назад
මගේ මගෙ අම්මගෙ තාත්තිගෙ නංගිලා දෙන්නගෙ පෙම්වතාගේ මගෙ කිරි අම්මගෙ මගෙ පවුලේ සියලු දෙනාගෙම ලොක වාසි ලංකා වාසි සියලු දෙනාගෙම අපල ලෙඩදුක් කරදර නැතිවෙලා සියලු දෙනාටම සහනය ලැවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@asankawijerathna3473
2 года назад
මටත් mage පවුලේ සියලු දෙනාටම ජීවිතය ආලෝකමත් vewa teruwan saranai ape හාමුදුරුවනේ
@rameahkw1462
Год назад
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 බුද්ද දම්ම සංගරත්නයට . මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි .දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සියලුම.බුදුන්.වහන්සේලාගේ.පිහිටෙන්.මාගේ.දරු දෙදෙනා.ඇතුලු.සියලුම දරුවන්ට.සෙත්වේවා . සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@ajithsuwahas6141
2 года назад
සියලු දෙනම නිදුක් නීරෝගී වෙත්වා🙏🙏🙏🙏🙏
@kavidudinu5764
Год назад
Sadu sadu tharuwan balan mage paulata samaya sathuta...diyunuwa..nirigi bawaya..labawa..mulu lokawashi siyalu danatama eshama wawa....budusharanai..
@nihinsanilanji7678
Год назад
මෙ උතුම් වූ බෝධි පූජාවෙ අනූහසින් සියලූ සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏
@chamalikumari4437
11 месяцев назад
🙏🙏
@niroshansandamal48
Год назад
මේ උතුම් බෝධි පූජාවේ බලයෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ දුක් නිම වේවා.නිදුක් නිරෝගී වේවා.සියලු දෙනාම සුවපත් වේවා.ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා.....!!!
@nalakamahesh1560
2 года назад
මේ උතුම් බෝදි පූජාවේ බලයෙන් මගෙත් මගෙ පව්ලේ සියලු දෙනාගෙත් .සියලු සත්වයාගේත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා.
@shalukajanethri1762
2 года назад
සාදු සාදු සාදු .සියලු ගැබිණි මව්වරුන් සුවපත් වේවා ..
@khokanshikder7370
2 года назад
අඩුපාඩු මගේ පවුලේ සියලු දෙනාටත් මටත් බුදු සරණයි සාදු සාදු සාදු මඟින් භාණ්ඩ රෝගයක් බැලුවේ මාලෙට ලොක් නැතුව සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
@nuwanpriya8653
8 месяцев назад
බන නියමය😀😀😀
@ravindrakumara2094
4 месяца назад
මෙය සජ්ජායනය කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@oshenkavishka9988
2 года назад
🙏 සාදූ... සාදූ... සාදූ... ඔබ සැමට මේ සසර දුකින් මිදීමට හකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදූ.. සාදූ.. සාදූ..🙏
@panda-ts1sk
11 месяцев назад
අසනිප ව සිටින පොඩි ස්වාමීන් වහන්සෙට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏
@rasikapriyagani4626
2 года назад
උතුම් බෝධි පුජාව බලයෙන් මගේ දරැවන්ගෙ සියලුම අපල දුරැවේවා බුදුසරණයි
@harshamadusanka575
Год назад
උමෙශා දෙවින්දිගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා ...🌹🌺🌺🌹🙏🙏🙏
@SulochaniMedagoda-ye2ew
Год назад
සාදු උතුම් තෙරුවන් බෙලෙන් සියලුම ලෝ වාසින්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏නිවන් අවබෝධ පිනිසම මේ පින් හේතු වාසනා වේවා!!!!!
@gayanidisanayake499
Год назад
මේ උතුම් බෝදි පුජාවේ අනුහසින් අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. දරුවන් පතනා සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.. නුදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏
@ramyalathapiyasili6058
Год назад
සාදු සාදු සාදු මේ බෝධි පුජාවේ බලෙන් මගේ දරැ දෙන්නාගේ අපල දුරැ වේවා 🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට සම්මා සම්බු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@WasanaDoni
2 года назад
සාදු සාදු සාදු...දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilukadamayanthi4882
2 года назад
Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajikagayan7489
Год назад
මගෙ පවුලේ සැමගෙ අපල දුරු වෙවා සම්බුදු සරණයි 🙏🙏🙏
@PraneethViduranga-k6w
Год назад
Mageth mage mahttayageth mage amma taththageth sahodra sahoadriyantath mage kuse inna daruwath araksha kara dila leda duk karadara nethi wewa.. 🙏 me buddha wandanwa haa bodi pujawen hemadenagema mulu jeewithyama alokamath wewa..🙏🙏🙏 saduuu saduuuu saduuu saduuu 🙏🙏
@CheerfulBreakfast-vy4vw
4 месяца назад
මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ ලොකු දුව ස්නායු ආබාධිත තත්වය දුරු වී නිදුක් නීරෝගී වේවා .මගේ පොඩි දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා .මගේ මහත්තයා ගෙ සියලුම බාලාපොරොත්තු ඉටු වී නිදුක් නීරෝගී වේවා .පින් වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@TeknikaSusmitha-hw1io
2 месяца назад
මේ බෝධි පූජාවේ අනුහසින් දරුවන් ගේ ලෙඩ සුව වේවා මගේ ලෙඩ සුව වේවා මාගේ අම්මා ගේ ලෙඩ සුව වේවා මාගේ ලොකු පුතා ට තියෙන සියලුම අපලදුරුවෙලා එයාගේ බලාපොරොත්තු ඉස්ටවේවා ව්දේස ගත ව්මට ලැබේ 🙏🙏🙏🙏
@ayashaayasha5887
Год назад
🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෙහෙවින් පින් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@niroshifernando3189
4 месяца назад
මේ බෝදිපූජාවේ පින් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා..මගේ පවුලේ සියලු කරදර නිමා වේවා..
@amilasadaruwan9943
2 года назад
බෝධි පූජාව අහපු අපිට ලොකු සැනසීමක් දැනුනා 🌸🌸🌸 අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .................
@amawijesinghe6528
Год назад
සියලුම ලෝක සත්වයාට නිවන් සුව ලගා කර ගන්න ලැබේවා..........සියලු කරදර දුරුවී නිරෝගී ජීවිතයක් උදා වේවා................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikaroshan7418
Год назад
මගේ කුසේ වැඩනා දරුපැටියාට මේ බොධි පුජාව බලයේ පිහිට ලැබේ වා නිදුක් නිරෝගී සුවපත් අගසමිපුර් පිංවත්ත ලස්සන දරුපැටියේ බිහි කිරිම ලැබේවා මට සාදු සාදු.සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushkamadhushani6588
Год назад
Oylage a pethuma a widiyatama ishta wewa!theruwan saranai.
@indikaroshan7418
Год назад
@@anushkamadhushani6588 🙏🙏🙏🙏🙏🙏🙏බෙහොම ස්තුතියි
@kumarikumari-kv7yn
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bmtpriyangani4586
2 года назад
ආපේ හාමුදුරුවන්ට සම්මා සම්බූදූ සාරනායි සාදු සාදු සාදු 🙏🙏🙏
@kavikarunarathna729
2 года назад
cthtj😄😫🦄🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🥲🥲😗😗😗😗😗😗😗😗
@SitharaLakmali-br5el
Год назад
මගේ,මගේ අම්මගේ ,තාත්තගේ, පෙම්වතාගේ ,සහෝදරයාගේ ,මගේ පවුලේ අයගේ, මම දන්නා නොදන්නා සියලු දෙනාගේ අපල දෝශ දුරුවේවා🙏කරදර අඩු වේවා🙏 සියලු දෙනාටම සහනය ලැබේවා🙏
@sandyapriyangi2938
Год назад
Esema wewa 🙏❤
@anushadisanayake7185
Год назад
මෙ බොධ් පුජාවෙන් මාගෙ අගෙ තියන සියලු ලෙඩ සුව වෙවා එ වගේ ම මාගෙ දරුවන් ගෙ හැම කරදරයක් ම නැති වෙලා යන්න කියලා පාර්තනා කරනවා
@amithaamitha157
Год назад
2😢අ
@amithaamitha157
Год назад
2😢අ
@dasuniRanasinghe-r4l
11 месяцев назад
❤
@nilupaudayangani8254
10 месяцев назад
සියලු සත්ත්වයො දුකින් මිදෙත්වා නීරෝගි වෙත්වා. නිවන් ලබත්ත්වා.
@idulanidisanayaka9194
Год назад
මම හැමදාම මේ බුද්ධ වන්දනාව දාන්නවා ඇත්තටම ලොකු පිහිටක් තියිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithdecker7966
Год назад
මගේ දරුවෝ දෙන්නා සහා සියලුම දරුවෝ නිරෝගී වේවා
@anthonysanath7942
Год назад
සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@kanchanikanchani5873
2 года назад
සියලු දෙනාටම නිදුක් නිරෝගිව ඉන්න ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
@SulochanaLakmini-ws6ot
Год назад
ලොකු ගේ සියලු අපල දුරුවේවා කායික මානසික සුවය ලැබේවා! තෙරුවන් සරණයි 🙏
@mangalikasoori315
Год назад
Ape daruwage siyalu apala siyaluma roga duruwrwa hethiwakkara gathi duruwrwa duruwrwa durumaera 🌻🌻🌻🌸🌸🌸🌺🌺🌺
@sanjulasammani7060
Год назад
මගේ පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය ලැබේවා! මගේ අයියාගේ අපල දුරු වී ඉකමමන්ට එයාට රැකියාවක් ලැබෙන්න ඕනේ . මේ දවස් වල අපි හැමෝම පීඩනයකින් ඉන්නේ.සාදු සාදූ සාදු!!
@kwsunilmama8542
Год назад
Kwsunilxsunilxslxsumil 2:09 ❤😂🎉🎉❤❤😢😮😅😊😂😂❤❤
@kanthipatmini7026
2 месяца назад
මේ බෝධි පුතාවේ අනුහසින් මගේ පුතාගේ රැකියාව සහා විවාහය සාර්ථක සිදුවීමට පිහිට ලැබ්වා දුවගේ උසස් පෙල විභාගය ඉහලන් සම ත් විමට මේ බෝධි පූජා ව පිහිටසැනසීම ලැබේවා මේ මගේ මේ සසර දුක කෙටි වේවා
@bhadrakanthi8223
3 года назад
අපේ හාමුරැවනේ ඔබවහන්සේට දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@Dharmayathra9
3 года назад
ඔබටත් එලෙසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@Jayasanthi-c9s
8 месяцев назад
බෝධි පුජාවේ අනුහසින් මගේ රෝහණ පුතා සුවපත් වේවා🙏🙏🙏
@deepamalkanthi6869
Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺💐💐💐🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@sadhusadhu4729
Год назад
මේ බෝදිපුජා පිනෙන් මගෙත් මගේ පවුලේ සියලුදෙනාගේ අපල දුරුවී සෙතක් සාන්තියක්ම වේවා
@Akilaheshan9057
2 года назад
බෝධ් පූජා බලයෙන් මා මෙන්ම සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@subhanishashikala2733
11 месяцев назад
මේ පිරිත් බෙලෙන් සුභානි ශෂිකලා නම් වූ මගේ සියලු අපල උපද්‍රව දුරුවී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 🙏🙏🙏🙏
@kusallochana8761
2 года назад
සාදු සාදු සාදු බුදු සරනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ashlad4483
Год назад
සියලු සත්වයෝ සුවපත් වෙිවා,දුකින් මිදෙත්වා,නිවන් ලබත්වා,සියලුම දෙවිවරැන්ට මාගේ පින් ලැබෙිවා🙏🙏🙏සාදු සාදු සාදු
@pavideos3808
2 года назад
ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@tharushiprabodha3097
2 месяца назад
මගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ල සුව වේවා ! ඇය විදින කායික හා මානසික පීඩා වලින් ඇයව මුදවාලනු මැනවි...❤😊
@malkanthim5198
2 года назад
සාදු සාදු සාදු. මාගේ සිතට ගතට සෑම මොහොතකම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා. සාදු සාදු සාදු
@klingrosalie7033
2 года назад
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LathaRamya-z9e
8 дней назад
😅
@sreemathilka9633
2 года назад
සාදු සාදු සාදු ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@s.rthilakaratne5184
2 года назад
Ma menma siyalu denama suwapath wewa oba wahanseta budusarani
@jeewikasiriwardhana5908
2 года назад
🌼🌼🙏🙏සාදු සාදු සාදු 🙏🙏🌼🌼
@shiromakanchana8114
Год назад
සියලු දෙනාගේ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏
@modipaibus9204
2 года назад
සාදු සාදු සාදු නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා
@kavikarunarathna729
2 года назад
Rattran😔😭 😉😉😉
@esinikumari2238
2 года назад
Saduu saduu saduu mage budhupiyanan wahnseta mage namskarayawewaa saduu saduu saduu shrimaha bodhinwahanseta mage namaskarayawewa saduu saduu saduu mt budun wahnse ge pihita labewa saduu saduu saduu
@sumedah
Год назад
Saththa budu gunen mage apala duruwewa sadu sadu
@malikadewathi3584
2 года назад
අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. අහන්න අහන්න හිතට ලොකු සැනසීමක් ලැබේන්නේ.. 🙏🙏🙏🙏
@ajanthabandara7849
2 года назад
Oya kauda kiyannako
@ranjaniranjani4596
6 месяцев назад
Sadu sadu sadu bydu samiduge phiten mage daruwata matada siyaluma denata podi daruwata budu saranai me bodi puja balayen lada wela inna mage daruwo ik.an suwsya labewa🙏🙏🙏
@dhammikawijesekara5784
2 года назад
තෙරුවන් සරනයි .👼 දෙව් පිහිටයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ බෝධි පුජා ආශිර්වාදයෙන් මමත් සුවපත් වේවා .📚📚📚📚📚📚📚📚📚📚📚
@ChandraChandra-bp8uf
2 года назад
'm.mm?+
@chalaniekanayaka6441
2 года назад
🙏🙏
@poloowitagedanawathi9946
Год назад
🙏🙏🙏
@chitrakonari6522
Год назад
මේ උතුමි බුද්ධ වන්දනාවේ අනුභාවයේන් මගේ අකීකරැ දරැවා කලින් හිටපු කීකරැ දරැවම වී දකින්නට ලැබේවා
@AdeeshaThamali
11 месяцев назад
මගේ අම්මාගේත් , මගේ තාත්තාගෙත් ,මගේ ආච්චිලාගේත් ,මගේ මල්ලිලා දෙන්නගෙත් , මගේ රට ඉන්න අයියාගෙත් , මගෙත් සියලුම අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@selaam9574
2 года назад
2. සාදු🙏🌺🌸 සාදු🌹🌻 සාදු🌷🌹 මේ උතුම් බෝධි ප්‍රජා බලයෙන් මගේ දෙමාපියා න්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියගේ පවුලේ සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් වේදනා ග්‍රහ අපල දුරු වේවා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලබා සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා දීර්ගායු බොහෝ වේවා🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪 සාදු🌸🌸 සාදු🌸🌸 සාදු🌸🌸🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏
@dhammikawijesekara5784
2 года назад
මගෙ දරුවන්ගේ හිසේ සිට දෙපතුල දක්වා සියලුම රෝග දුරු වේවා.හිසේ සිට දෙපතුල දක්වා සියලුම රෝග දුරු වේවා .
@රිතූසෙතු
2 года назад
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .
@tgchandrkanthi7658
2 года назад
මගේ පවුලට ආලෝකය ලැබේවා. ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මම සයිප්‍රස් බුදු සරණයි.
@sajeewanifernando965
Год назад
Sadu sadu sadu mage louthura budu piyanange pihitin ikmanin mage kiri sihinaya saba wewa 🙏🌺🙏🌺🌼
@hiralatha
5 месяцев назад
ඉක්මන් බවයක නිවන් දකින්නට ඔබවහන්සේට පාරම්තාවක් වේවා!
@AmalAmal-gg1bd
2 года назад
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු අප පවුලේ සැමට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට්
@Dharmayathra9
2 года назад
Theruvan saranai
@IndraniFernando-sv6df
5 месяцев назад
Ape swaamin wahansetath ikman marga palayak lebeemata me bodi puja wandanamaya pinen seth wewa❤❤❤❤❤!!!!!!!safu sadu safu theruwan saranai!!!!
@doladola4890
2 года назад
Me bodipujawa balayen diyalu lead roga suwa vi sathuta lebewa loka was siyalu denama nirogi wewa. B.s...........
@FydsrydWarfy
2 месяца назад
සාදු සාදු සාදු! මෙම බෝධි වන්දනාවේ ආනුභාවයෙන් මටත් මගේ පවුලේ සැම දෙනාටත් සියලු සත්වයාටමත් සියලු යහපත් අරමුණු ඉටු වේවා! නිදුක් නිරෝගී සුවපත් බවම වේවා
@kokilamadushani182
10 месяцев назад
මෙලොවහි වසන්නා වූ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා ...මා ඇතුළු පවුලේ සියලුම දෙනාගේ සියලුම අපල දුරැ වී සතුට සමාදානය වැඩි වෙිිවා ...
@RamaniJayasekara-ft1gr
5 месяцев назад
Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷buddusaranaie. Bodheypujaweyphitaie.🙏🙏🙏.
@samindasamarathunga2384
2 года назад
තේරුවන් සරනයි ඔබ වහන්සේට ...බෝදි පුජාව අසන්න ලබා දිමට.....🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු ..සාදු ....
@sudarshaniperera5207
2 года назад
P
@dhammidissanayake5966
11 месяцев назад
නමස්කාර වේවා මගෙ පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් බුද්ධ වන්දනාව පරක්කු වෙලා හරි අහන්න ලැබිම මගෙ ලොකු පිනක් පින්වත් අතිඋත්තමයනන් වහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@jeewikasiriwardhana5908
2 года назад
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@RamaniKanthi-co1ie
3 месяца назад
ඩුබායි රටේ සේවය කරන පසිඳු නිළුපුල් මගේ පුතාට මේ බෝධි පූජාවෙන් සෙතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තදබර.ඔලුවෙ කැක්කුමක්තියෙනවා එයාට සියලු ප්‍රශ්න අමතක වෙලා සාර්ථක වැඩේ කරගෙන යන්න මේ බෝධි පූජාව ලොකු ප්‍රාර්ථනාවක් වේවාදෙවියන්ගේ පිහිට දෙවියන්ගේ ශක්තිය එයාට ලබාදෙන්නසාදු සාදු සාදු
@RamaniKanthi-co1ie
3 месяца назад
දහය වසරේ ඉගෙන ගන්න මගේ පුතා ටී ටී.එච්. නිම්ෂ්කාවෙන්ද 11 . පෙනී සිටිනවා ලබන අවුරුද්දේ එයාට ඉගෙන ගන්න ශක්තිය මතක ශක්තිය පාඩම් කරන්න මේ බෝධි පූජාව එයාට ලොකුමපිහිටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාමේ බෝධි පූජා මම උදේ හවස අහනවා දරුවන්ට ගෙදරට මටද ලෙඩක් දුකක් නැතුව හොඳින් ඉන්න වාසනාව ලැබේවා ලැබේවා බෝධි පූජාව අපි හැමෝටම දේව ශක්තිය දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ආරක්ෂාව අපිට ලැබෙන්න ඕනේ කාත් කවුරුත් නැති අසරණ වෙච්ච අපට ලොකු හයියක් මේ බෝධි පූජාව සාධු! සාදු සාදු සාදු
@Beautifulworld_zg7zl
Год назад
සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 අපගෙ සියලුම අපල කරදර දුරුවෙවා සියලුම ලොකවාසි පුද්ගලයන්ට සත්වයින්ටත් සෙතක්ම වෙවා🙏🙏
@nishanisumedha3768
2 года назад
Sadu sadu sadu siyalu patum itu wewa..budi rajayanam wahansege pihiten mage kusata pinwath nirogimath wasana niduk nirogi sath purusa daruwe mage kuse pilisida ganithwa sadu sadu sadu ..siyalu denatama pihita labewa..
Далее
45:35
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Просмотров 156 тыс.
41:22
උදෑසනින්ම අවදි වී මෙම පිරිත විනාඩි 10 ක් අහන්න නොසිතු ධන සම්පත් උදා වේවි,සිතූ පැතූ හැම දෙයක්ම ලැබේ
Просмотров 1 млн
02:33
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
Просмотров 2,8 млн
09:46
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
Просмотров 174 тыс.
00:16
How They Made Avatar! #vfxbreakdown #behindthescene #avatar
Просмотров 674 тыс.
2:02:22
Подземелья Чикен Карри #31 Культ Кракена (Гоген Солнцев, Бортич, Копейкин, Гудков, BRB)
Просмотров 831 тыс.
57:45
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv
Просмотров 2 млн
42:05
Fm Derana Bodhi Pujawa | දීගල පියදස්සී ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලබන දැහැමි දෙරණ.
Просмотров 261 тыс.
29:10
Theruwan Namadimu | Seth Pirith
Просмотров 3,5 млн
44:17
බුද්ධ වන්දනාව සහා බෝධි පූජාව | Buddha wandanawa saha bodhi poojawa #bodhi #buddha
Просмотров 517 тыс.
58:02
Jaya Sri Maha Ashirwadathmaka Bodhi Pujawa | Deegala Piyadassi Himi
Просмотров 1,9 млн
50:32
ඔබට අවශ්‍ය දේ හිතේ තියාගෙන විනාඩි 10 ක් අහන්න ,ආයේ හරියනවා නියතයි
Просмотров 602 тыс.
38:59
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
Просмотров 2,7 млн
49:09
දිනපතා මේ බුද්ධ දේශනාව අහන්න,සියලු ප්‍රශ්න ඉක්මනින් දුරුවෙයි. #Sethpirith #pirith #sethkavi
Просмотров 2,2 млн
1:19:47
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Просмотров 524 тыс.
1:14:14
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Просмотров 164 тыс.
02:33
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
Просмотров 2,8 млн