Тёмный

බුදුන්ට නිගාදෙන ඇහැට පේන පෙරේතයෝ.. | Deegoda Kumara | Poya Deshanawa 

Dew Suwa Sewa
Подписаться 209 тыс.
Просмотров 57 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 745   
@peraraperara639
@peraraperara639 2 года назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා මම ඔබ තුමා නිසා නිර්මාංශ උන අම්මා කෙනෙක්
@swarnasurendra2962
@swarnasurendra2962 2 года назад
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏
@manojagamage1549
@manojagamage1549 2 года назад
සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සියලුම දෙනාටත් .බුදුන්ගේ දේශයේ ඉන්නා අයටවත් නිර්මාංශ විමට සිත් පහළ වේවා .එම බලාපොරොත්තුව ඉෂ්ට වේවා .අද සිට සියලුම දෙනා නිර්මාංශක වි සුවපත් විමට ප්‍රාර්ථනා කරමි.ඔබ තුමාව දිගුකල් වැජබේවා.දේශනයට ගොඩාක් පිං...ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@chandraskg5927
@chandraskg5927 5 дней назад
දේසනාවක් නැති දවසට. මම පැරණි දෙසනා අහන්න ආසයි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@saturdaysamsungmobile9747
@saturdaysamsungmobile9747 2 года назад
මම දිගින් දිගටම ඔබතුමාගේ මනින්න බැරි වටිනාකම කියානිමකරන්න බැරි දේශනා දිගටම අහන්න අමතක කරන්නේ ම නෑ. දේශකයා නණි දිගින් දිගටම ඔය දැනුම අපට අනුකම්පා කර දේශනා කරනු මැනවි.
@sflower7430
@sflower7430 2 года назад
තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා! මැතිතුමනි ඔබතුමා සමාජය දැනුවත් කලාට බොහොම පින්. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
@sasa-cv8gy
@sasa-cv8gy 2 года назад
ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි. ඔබතුමන්ගේ යමක් ඉගෙන ගන්න බලන්න සිටිමි
@sunethasunetha9992
@sunethasunetha9992 2 года назад
කුමාර මැතිඳුනි මම මේ භාවනාව යුටිබි එකේන් කරලා තියෙනවා එත් ගැන ශත්තිය විස්තර හොදටම තේරැනේ අදයි බොහොම පින් ඔබතුමාට නින්දට පෙර නිදහසේ අසා තේරුම් ගත්තා ස්තූතියි
@rangani.rangani.4590
@rangani.rangani.4590 Год назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයි .සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@imadhawa3615
@imadhawa3615 2 года назад
මම අපේ ස්වාමින් වහන්සේලා මේ වගේ දේශනාවක් කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා.ඔබ තුමාට ගොඩක් පින් බුදු රජාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරාට. ගරුතර ස්වාමින් වහන්සේලා ඔබ තුමා සමග උරණ වෙන්නේ නැතිව අපි සියලු දෙනාවම හරි මාර්ගයට ගනියි කියලා මම හිතනවා. ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.
@wick1952
@wick1952 2 года назад
❤️❤️❤️❤️💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@bsenawirathna6908
@bsenawirathna6908 2 года назад
ඔබතුමාට දහස් වාරයක් පින් සිදු වේවා !🙏දෙව් සුව සේවාව අගය පැහැදිලි කළ සහ අනුග්‍රාහකත්වය දුන් anusha අනූෂා හේවාවසම් මහත්මියණි ,ඔබටත් හැදු වැඩු දෙමාපියන් ටත් පින් සිදු වේවා !දුක් සසර ගමන ඉක්මනින් කෙළවර වී උතුම් නිවන අවබෝධ වේවා !🙏 කුමාර මහතා පුංචි ළමයින්ටත් තේරුම් ගන්න පුළුවන් තරමට ම විග්‍රහ කරද්දී අවබෝධ නො වෙන්නේ නම් අවාසනාවන්තයින් ට ම තමයි .සතුටුයි ඔබතුමාගේ අත් නොහරින උත්සාහය ගැන ,මෛත්‍රී භාවනාව කරන හැම මොහොතක ම මම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි සෑම දෙනාටම දෙනාට ම නි ම නිර්මාංශ වීමේ අගය අවබෝධ වේවා කියන එක .ඒ ප්‍රාර්ථනාව කරන ගමන් හැම ඒකාන්තයෙන් ම අධිෂ්ඨාන කරන දෙයක් තමයි ලංකාවට ගිහිල්ලා මගේ පවුලේ අයව වත් නිර්මාංශ කිරීම .මම හිතනවා ,මම ඒ දේ කළොත් එය මා ලබන ලොකු ජයග්‍රහණයක් කියල.දෙව් සුව පවුලේ අපි සෑම දෙනාම උත්සාහ කරමු එක් අයෙක් හෝ නිර්මාංශ කර වන්න .කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුදු අම්මාටත් ,ස්තුතිවන්ත වෙන අතර තෙරුවන් සරණ දෙවි පිහිටප්‍රාර්ථනා කරමි .
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 6 месяцев назад
ඔබ තුමා ටත්. දෙවී සුව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා. තෙරුවන් සරණයී
@chandanijayasinghe5527
@chandanijayasinghe5527 2 года назад
🙏🙏💐💐💐 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 ස්තුතියි 🙏🙏🙏 හැමදාමත් දෙව්සුව පව්ලේ සැමදෙනෙකුටම යහපතක්ම වේවා 💐💐💐
@renukamadu7558
@renukamadu7558 2 года назад
තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම ආෂිර්වාදය මටත් මගේ දෙවුසුව පවුලේ සියලු දෙනාට ලැබේවා කියලා පර්තනා කරනවා ✍️✍️✍️👏👏👏
@chamilalakmal155
@chamilalakmal155 6 месяцев назад
තෙරුවන් සරන වෙවා
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Год назад
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Месяц назад
❤❤❤ නමෝ බුද්ධාය මම ගොඩක් කැමතිම භාවනාව අපට ඉස්සල්ලම කියල දුන්නෙ ප්‍රනාමය භාවනාව කන් ඇසිමේ වැඩ සටහනදි ගොඩක් පින් ගුරු පියණන්ට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 Месяц назад
ස්තූතියි දෙව් පියාණෙනි. මට අද තවත් ගොඩක් සතුටුයි. මම නැවත වතාවක් මේ දේශනාව ශ්‍රවණය කලා. ඇත්තටම ගොඩක් සතුටින් අහන්න ගොඩක් ආසයි. ඒ වගේම මම ඒ සියල්ල ක්‍රියාවෙන් ඔප්පු කරලා මේ මහා විශ්වයට පෙන්නනවා.ගොඩක් ස්තූතියි දෙව් පියාණෙනි ඔබ තුමාටත් සුදු අම්මේ ඔයාටත් කාර්ය මණ්ඩලයෙ හැමෝටමත් දෙව් සුව පවුලේ හැමෝටමත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමෝටම ❤
@HuaweiY-pz9xs
@HuaweiY-pz9xs 2 года назад
ගොඩක් දවසකින් ඔබතුමා ගෙ වැඩ සටහන් වලට සහභාගී වෙන්න නොහැකි වුනා.එකම ඉරියව් වකින් හිත එක තැනක තියාගෙන ඉන්න නොහැකි නිසා .මම ලෙඩෙක් බලා ගන්නෙ මානසික රෝග යක් තියෙන සහ ඇවිදින්න බැරි.හෑම විනාඩි දහයකට විනාඩි විස්සක් වගේ කාල පරාසයක් තුළ මට නොයෙකුත් අවශ්‍යතා වක් සදහා කතා කරන නිසා එත් හැකි වෙලා වකටනම් ගිය වැඩ සටහන් බලනවා.නිදුක් නිරොමත් වෙවා සියලු සත්වයන්.තෙරුවණ් සරණයි ඔබ තුමා ඇතුළු දෙව් සූව සෙවයෙ සියළු දෙනාටම
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 2 года назад
ඔබතුමා වැනි උතුම් දෙවියන් බදු මිනිසුන් අපේ ආයුත් අරන් ජීවත් වෙන්න මං ප්‍රාර්ථනා කරනවා .මොකද ගොඩක් මිනිසුන්ට සෙත සලසමින් මිනිසුන් රැසක් සුගතිගාමී කරන උතුම් ක්‍රියාවක් ක්‍රියාත්මක කරන දෙවි කෙනෙක් නිසා .ඔබතුමාගේ යහපත් ක්‍රියවන් සාර්ථක වේවා !!!සියල්ලෝම සුවපත් වේවා !!!දෙව් සුව පිරිස සුගතියෙහි පිහිටුවාවා!!!🙏🙏🙏තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 года назад
තෙරුවන් සතුටින් ඔබ තුමාට උදා උ අද දවස නිදුක් නිරෝගී ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dhammikmanel5245
@dhammikmanel5245 2 года назад
ඔබට දීර්ගායුෂලැබෙවා බූදූ සරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවවේවා සාධු සාධු සාධු සාධු තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👌👌👌👌👌👌👌👌👌👌👌👌💞❣❣❣❣❣❣❣❣❣❣❣😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 Год назад
ස්තූති යි මාංශ අනුභවය ආනිශංස ගැන පැහැදිළි කල ආකාරය ඉතා අනර්ඝ යි මැතිතුමනි ඔබ තුමා ගේ පැහැදිලි කිරීම විශිෂ්ටය ඔබතුමා ට ගොඩාක් පින් 🙏🙏🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@dhammapradeepa222
@dhammapradeepa222 Год назад
ඇත්තටම ,ඇත්ත.මස්කෑල්ලක්,දකිනකොටත්,සතාවිදපුදුකදැනෙනවා
@nishanishad4757
@nishanishad4757 2 года назад
ඔබතුමාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් සුදු අම්මා කුමාර මහතා ඇතුලුදේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු ගෙඩක් පින්
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 2 года назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම පිං ඔබ තුමාට
@agnesdubsi6863
@agnesdubsi6863 2 года назад
බොහොම.පින්.ඹබතුමාට.තෙරුවන් සරණයි
@kpthannakonthannakon9890
@kpthannakonthannakon9890 2 года назад
මේ ලගදි ගව්‍රරව සම්මාන උත්සවයක් තිබුන ඔබතුමාටත්. ගව්‍රරව සම්මාන දියයුතුයි. ජනතා ව සම්මාන දෙනවා මම නිර්මාන්ශ වෙලා අවුරුදු 18 ක් වෙනවා. නිර්මාන්ශ වීම පිලිබදව දේශනාව හරි දහදිය ගදනොවේ සිතට පුදුම සහනයක් දෙනවා එලවලු රස ලබා දෙනවා. ඔබතුමාට තෙරුවන්සරනින් දීගායු පතනවා
@පියන්තිබන්ඩාරප්රියන්ති
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමා හට බොහොම ස්තුති බොහොම පින්
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 2 года назад
ඔබ තුමාගේ දේශනා අසන්නට gath dina patan කිසිම මාංශ වර්ගයක් ගත්තේ naa.oba වහන්සේට ගොඩාක් pin.oba thumatath සුදු අම්මාtath කාර්ය mandalee samadenatath dew suwa පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා deergausha ලැබේවා mathubudubawa ලැබේවා පින්වත් ඔබතුමාට .deergausha ලැබේවා !
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 года назад
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ මාගේ ගුරුදේව ගුරුදේව තුන යාණෙනි,ඔබතුමාගේ සුවපත් මිනිත්තුවක් පටන්ගෙන අනෙකුත් සියළුම දේශනා භාවනා ක්‍රම ඇතුලත් සියලුම වීඩියෝ මම හැමදාම,පස් දෙනෙකුට ශෙයා ගන්නවා අනුගමනය කරනවා,ඔබතුමාගේ අපගේ ව්‍යායාමය සාර්ථක වේවා ලෝකෙම සුවපත් වේවා නිවන් දකීවාං
@Saman-fj8pw
@Saman-fj8pw 2 года назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයිමගබලාන ඉන්නවාදේශනයඵනතුරැ
@kaushalyasenadheera..9315
@kaushalyasenadheera..9315 2 года назад
අපිත් කොච්චර නම් පිං කරලා ඇතිද ඔබ තුමාගෙන් මේ වගේ වැඩසටහනක් වලට සවන් දෙන්න ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි🙏
@JayaGamage633
@JayaGamage633 Год назад
💕🙏💕🥀💕🙏💕🌹🙏💕💐💕🙏💐🙏💕🌺🙏💕☸️🙏♥️🙏🌹🙏🥀🙏💕🙏💐🙏🌺🙏 නමාමි බෝසත් පියාණෙනි පා යුග නැවත අහන විට මේ දේශනාවන්. සිතට දැනෙන සතුට සුවය. වචනයෙන්. විස්තර කරන්න බැරි තරම්. නියම සත් ධර්ම මාර්‍ගය පෙන්වා දෙන ගුරුතුමනි පෙර භවයේ කුසල් කර මේ භවයේ බුද්ධෝත්පාද කාලයක. මගේ ගෞරවණිය උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේ. මේ මිහිතලයේ ජීවමාන කාලයේ අපිත් ඉපදෙන්න පින් කර තිබුණා. ලස්සනට මනසට කාවදින ලෙස කරුණාවෙන් මෛත්‍රියෙන් අපට දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් කාර්ය මණ්ඩලයේ සැම දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🎉🙏💕🎉🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 2 года назад
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.දෙශනය අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 2 года назад
අපේ පවුලේ සියලු දෙනා නිර්මාංශ වෙලා ඉන්නේ අවුරුදු දෙකක පමණ සිට ඔබතුමාගේ වැඩසටහන් බලලා බොහොම පින් ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් !!!!!!!
@champi5576
@champi5576 2 года назад
🙏🙏🙏බොහොම පිං!ඔබතුමාට .තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏
@renuwijesena538
@renuwijesena538 2 года назад
බොහොම ස්තුතියි ඔබතුමා ට පින් සිද්ද වේවා 🙏❤තෙරුවන් සරණයි දෙවි පිහිටයිඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී න් හට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏❤❤❤❤🌹🌹🌹
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 года назад
දෙව්සුව දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් මහා කරුණාවෙන් ලොවම බැබලේවා ,,,,සියලු දෙනා සුවපත් වෙත්වා නමෝ බුද්ධාය ,,,,,,,
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 года назад
කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි!!! නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!
@ven.halvitigalasugunathero9764
@ven.halvitigalasugunathero9764 2 года назад
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමන්ට
@WarnaKannangara-ki2lo
@WarnaKannangara-ki2lo Год назад
ඔබ තුමාට ගොඩක් පිං මේ අබ්යසය දැන ගැනීමට සලස්සුවට. ස්තුතියි!ස්තුතියි!බුදුසරණයි සියලු දෙවියන් රැකදේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️🙏
@garyami4067
@garyami4067 2 года назад
තුන්සරණේ පිහිට ඔබටත්අපටත් නොඅඩුව ලැබේවා .දේවාශිර්වාද ලැබේවා ..අපි හැමදාම වගේ මග බලාන ඉන්නවා කුමාර මහතා එනකන්...මම දකුණු අප්‍රිකාවේ සිට
@mallikagodakanda9601
@mallikagodakanda9601 3 месяца назад
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@leelarathnayake8257
@leelarathnayake8257 11 месяцев назад
අපගෙ සත් සුවපත් කිරීම ට ඔබතුමා ට බොහොම පින් ඔබ තුමාාග් ආශිර්වාද ය ලබාගන්න බලාපොරොත්තු වෙන් ඉන්නව
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 месяца назад
තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබටත් සුදු අම්මේ ඔයාටත් අනිත් සියලුම දෙනාටත් මේ ලෝකේ සියලුම දෙනාටත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම නිර්වාණ සුවය ප්‍රීතිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤ ආදරෙයි හැමෝටම
@anushahewawasam1770
@anushahewawasam1770 2 года назад
තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@rameahkw1462
@rameahkw1462 2 года назад
ඔබට බොහොම පිං ඒ දවස එනතුරු බලානෙ ඉන්නමි ඔබට බුදු සරනයි සියදු දෙවි රැක වරනයි🙏🙏🙏
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 2 года назад
බුදුසරණයි l🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏💐🙏💐🙏💐
@sshamaliprasangika2805
@sshamaliprasangika2805 2 года назад
මම අම්පාරේ .ඔබතුමාගේ දේවසක්තිය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිමි .බුදු සරණයි .දෙවිපිහිටයි දීර්ගායු වේවා
@sriyanihemalatha922
@sriyanihemalatha922 2 года назад
තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි ඔබ තුමට බොහොමත් පින් ස්තුතියි
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 2 года назад
තෙරුවන් සරණයි .බොහොම පින්.බොහෝ දේ දැන ගත්තා ..🙏🙏👍🌸🌸🌸🙏🙏🙏❤️☸️ මාගේ නමස්කාරය ..
@anomapriyakanthi1466
@anomapriyakanthi1466 2 года назад
ඔබ තුමාට සහ කාර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .....බොහෝ දෙනාට ධර්මාවබෝධය ලබා දීමට ඔබතුමා ට හැකි වේවා .......තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@premapalihawadana1031
@premapalihawadana1031 Год назад
Obatimata niwansuwa. Lebewasabu sanu sabu
@sriyasriya985
@sriyasriya985 2 года назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සැමටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
@sunethasunetha9992
@sunethasunetha9992 2 года назад
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දිර්ඝායු වේවා සාදු සාදු මගේ පැතුම විශ්වය මට ශක්තියක්ම වෙවා ස්තූතියි දොවුසුව පවුලේ සැමට දිර්ඝායු වේවා බුදු සරණයි දෙවිපිහිටයි
@dammikadammikaone3420
@dammikadammikaone3420 2 года назад
ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඉතා ඕන කමින් බලාගෙන ඉන්නවා.
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 года назад
තෙරුවන් සරනයි සැමට දෙව්සුව සේවාවට .thanks
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Год назад
නමස්කාර වේවා ..ස්තුති ඔබ තුමන් හා දෙව්සුව පව්ලේ සැමට ...🙏🙏🙏🙏🌻
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 года назад
පින්වත් කුමාර මහතාණනි ..දෙවි සුව සේවා සාමාජිකයන් ලියාපදිංචි කරන්න..මමත් දෙවි සුව සේවා සාමාජිකයෙක් .(බුදු ගුන සිරස දරා) ඔබතුමාගේ සියලු වැඩ සටහන් බලනවා .. ඔබතුමා නිසා හරි මග අවබෝධ කර ගත්තා ...විශේෂම කාරනේ ඔබ තුමා මගේ ගමේ මම දන්න කෙනෙක්..මටත් ඔබතුමා හමුවෙන්න ඕනා..ඒත් මම ඔබතුමාට කරදර කරේ නෑ..ඒත් මගේ ජීවිතේ එකම ප්‍රාර්ථනාව කවදාහරි ඔබතුමා දැකීම ..ඔබතුමා හරි..ඔබතුමා එක්ක ඉන්න දෙවි සුව සාමාජිකයන්ට මුල් තැන දෙන්න..🙏🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 Год назад
පින්වත් උතුමානන්ට දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 года назад
අද සමහර ස්වාමීන් වහන්සේලා ගේ බන වෙනුවට අපට ඇසෙන්නේ වාද,හිස් බස් පමණයි.මහත්මයාණනි. ඔබ තුමා මිහි පිට දෙවියෙක්.ඔබ තුමාට ඇතුලු සුදු අම්මාත්,දෙව් සුව සේවාවේ සියලු දෙනාමත් තිස්තුන්දාහක් දෙවියෝ රැක දේවා.ඔස්ට්‍රේලියාව
@malkanthiabesekara6352
@malkanthiabesekara6352 Год назад
ඔබතුමාගේ දේසන මේ ලෝකයෙහි කිසිවෙකුත් පවසන්නේ නැත පොතපතක සොයා ගැනීමට නොහැක හේතුව තමා තුළ දැක් නිවන නිසා ඔබතුමා මේ අයුරින් දේශන පවත්වනවා නමුත් අපගේ ස්වාමීන් වහන්සේලාට වත් දේශනා අසන මේ සාමාජික උපාසක උපාසිකා අයවළුන්ට වත් නොතේරෙන එක ගැන හරිම දුකයි හරිම සංවේදී වෙනවා මම කෙනෙකුගෙන් ප්‍රයෝජන දන්න නොදන්න නොදන්නවා වගේ කෙනෙකුගෙන් මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ප්‍රයෝජනය ගැනීමට නොහැකි වීම ගැන බුද්ධිමතුන්ට මේ නොතේරෙන්නේ ඇයිද කියා ප්‍රශ්නයක් නමුත් ඔබතුමාගේ දේශන දේශනා ධර්ම දේශනා වලට වඩා ඉතාම විශිෂ්ටයි ඔබතුමා ඇතුළු සුදු අම්මටත් දෙව්සුව ල් සුව කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@mopmop178
@mopmop178 2 года назад
Sadu sadu sadu තෙරුවන් සරණයි .සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@roshini1072
@roshini1072 2 года назад
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමර මහතාට මගේ මහත්තයාට ගොඩක් සුවයි
@keerthiwannigama3760
@keerthiwannigama3760 10 месяцев назад
ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.
@Gayan_Malinda
@Gayan_Malinda 2 года назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷
@chandihttiarich2147
@chandihttiarich2147 2 года назад
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමා ඇතුලු සිසලු දෙනාටම
@dimutuperera9924
@dimutuperera9924 2 года назад
ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් ඔබතුමා ආශ්‍රිතව සිටින සියළු දෙවි වරුන්ටත් ගොඩාක් පින් 💐💐💐🙏🙏🙏💐💐💐
@srilankaelle
@srilankaelle Год назад
තෙරුවන් සරණයි!දෙවිපිහිටියි..සැමටම ඉතාමත් වටිනවා ඔබතුමා.අපෙ රටට පහල වූ කුමාර බුදු පියාණන් දෙව් පියාණන්.වට්නාම සම්පතක්..එත් කනගාටුවට කරුණනම් බහුතර බොදු ජනතාවක් ඉන්නාවූ අපේ රටේ පාලකයන්ට මෙන්ම මහජනතාවට ඒක තේරුම් ගන්න තරම් සක්තියක් නැත්තේ ඇයි කියලා..කණගාටුවක් තියෙනවා..ඔබතුමා කියනා දේවල් විස්වාස නොකරන සැමට මම කියන්නේ පවු කියලා...
@anushakumari6936
@anushakumari6936 Год назад
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්‍ය්මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sumithradasanayaka
@sumithradasanayaka Год назад
ඹබතුමා ඇතුලු දෙවිසුව පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි
@alwayscalm1225
@alwayscalm1225 2 года назад
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...බලාන ඉදින්නමි...💐💙🙏🙏🙏
@gishanidesilva7958
@gishanidesilva7958 2 года назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට.
@bremaalth2671
@bremaalth2671 2 года назад
බුදු සරණයි ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏
@kanthigodage5348
@kanthigodage5348 2 года назад
ඔබ තුමා සුදු අම්මා සහ කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරණයි සහ දෙවි පිහිටයි. හැමදාමත් වගේම අද දිනත් ඉතාමත්ම වටිනා දේශනාවකට සහ සම්බන්ධ වෙන්න භාග්‍ය වන්ත උනා . 🙏
@vijanisenavirathna
@vijanisenavirathna Год назад
Budu saranai.devi pihitai oba athulu dew suwa paule sema denata.
@champi5576
@champi5576 2 года назад
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !බොහොම පිං ගුරුපියාණනි .ගොඩක් වටිනම ධර්ම දේශනයක්.ගොඩක් පිං ඔබතුමාට .ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@nawarathnagamage862
@nawarathnagamage862 2 года назад
Nawarathna gamage තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ගෙ මේ අදහස් ලබා දුන් නාට
@ramyawasantha6167
@ramyawasantha6167 2 года назад
අපි ආසාවේන් බලාගෙන ඉන්නවා ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanisuneetha3740
@ranjanisuneetha3740 2 года назад
Oba thumage deesanya godak watinawa oba thuma athulu dewsuwa paule Samara theruwan saranai
@kmilsaod1925
@kmilsaod1925 2 года назад
පින්වත් ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ගොඩක් පින් දෙවි පිහිටයි
@pibidenalanka987
@pibidenalanka987 6 месяцев назад
ඔබතුමාගේ දේශනය ඉතා අගය කරනවා. අතීතයේදී මස් අනුභව කරන නිවසකින් පිපාසයට වතුර බීමටවත් අකමැතිව සිටි ජාතියක් වූ අප රටෙහි දැන් තත්වය ඉතාම කණගාටුයි.🙏🙏🙏
@54jayarathnahm
@54jayarathnahm 2 года назад
තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් දේශනාව.
@damenedamene2149
@damenedamene2149 2 года назад
ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුන් සරණයි දෙවි පිහිටයි
@malanipalliyaguru1099
@malanipalliyaguru1099 2 года назад
Budusaranai 👏👏👏👏👏👏👏
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 года назад
ඩුබායි මමත් ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@weligamagejayaweera7292
@weligamagejayaweera7292 2 года назад
තෙරුවන් සරණයි !!! සියලු දෙනා හට නිවන් මග පෙන්වීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබෙවා
@wmjindunil
@wmjindunil 2 года назад
කුමාර මහත්මයාටත් එතුමියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !! උතුමාණනි..රෝගාතුරව රෝහල්ගතව කෝමා තත්වයේ ඉන්න ජනප්‍රිය නලුවකු වන සරත් චන්ද්‍රසිරි මහතා ඔබතුමාගේ ආශිර්වාද කිරණින් සුවපත්භාවයට පත්කරත්වා !! එතුමාට නීරෝගී බව ලබාදුන් ඔබතුමාට මහා පින් අත්වේවා !!
@maashamaasha8395
@maashamaasha8395 2 года назад
ස්තුතියි ඔබතුමාට වටිනා දේශනාවක් තෙරැවන් සරණයි හැම දෙනාටම
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 7 месяцев назад
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️
@wasanthabalagodage7767
@wasanthabalagodage7767 2 года назад
ඔබ තුමට බොහොමත් පින් ස්තුතියි තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 года назад
හරිම වටිනා ද්ශනයක්....ස්තූතියි තෙරැවන් සරණයි
@leelarathnayake8257
@leelarathnayake8257 11 месяцев назад
පිින්වත් කුමාර මහත්මයාට සහ සුදු අම්මා ටත් බොහොම පින් අපගේ සිත් සුවපත් කිරීමට ඒවගේම ඔබතුමා ගේ ආශිර්වාද ය ලබාගන්න බලාපොරොත්තු වෙන් ඉන්නව
@dilusandamali1180
@dilusandamali1180 2 года назад
ගොඩක් වටිනා video එකක්. පින්වත් අපේ දෙව් මිනිසාට මාගේ නමස්කාරය වේවා. උතුම් පින්වන්ත මිනිසෙක්. මේ වීඩියෝ බලලා අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වෙන ගොඩක් උත්සහ කරනවා බොහොම පින්. තුනුරුවනේ පිහිටයි පින්වත් ඔබතුමාට
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 года назад
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻
@renukaperera2460
@renukaperera2460 2 года назад
Bohoma sthuthi. Theruwan saranayi. Devi pihitayi.
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 года назад
ඇත්ත කතාව ඔබ තුමාගේ නමට බෞද්ධ අය ගොඩක් ඉන්නවා
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 года назад
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්ය මංඩලයටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
@champi5576
@champi5576 2 года назад
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏ඹබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏
@විමලාවති
@විමලාවති 7 месяцев назад
සාදු සාදු සාදු මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 года назад
ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Год назад
සාදු.සාදු.සාදු ඔබතුමාට තෙරුවන් සරණයි.
@inranirupalata927
@inranirupalata927 2 года назад
Teruwan සරණයි oba tumanta derga ayu vewa
@siridhammathero4259
@siridhammathero4259 2 года назад
දේශනය බොහොමත්ම වටිනවා. ලක්දිව වෙසෙන භික්ෂූන් වහන්සේලා අතුරින් බහුතරය නිර්මාංශිකයි. උන්වහන්සේලාත් සිහිපත්කළානමි හොදයි කියල හිතුනා .
@thanujaruwini3153
@thanujaruwini3153 2 года назад
ගොඩක්ම වටිනා වැඩසටහනක් .
Далее
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 15 млн