Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
බුදුන් සොයා යෑම - 2
54:00
"මම" නිවන් දැක්කවීමේ මුලාව
1:00:34
MAGIC TIME @Whoispelagheya
00:28
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
37:32
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
00:59
Роднянский - когда и как заканчивать войну / вДудь
3:10:02
බුදුන් සොයා යෑම - 1
Bandarawela Wangeesa Thero
Подписаться 14 тыс.
Просмотров 25 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
126
@nilanthimala6867
5 месяцев назад
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@kandegedarachamindapushpak4276
Год назад
ආස්චර්‍ය්ක්මයි ස්වාමින්වහන්ස .පටිච්චංනංවා විවරෙය්ය,උක්කුච්ජිතංවා නික්කුච්ජෙයිය,මූල්ලහස්සංවා මග්ගං ආචික්කෙයිය. ආස්චර්‍ය්ක්මයි ස්වාමින්වහන්ස . සාදු !!!සාදු !!!සාදු !!!
@sumuduthilanga8697
5 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@SadmiSakalya-h6i
9 месяцев назад
ඔබ වහන්සේට බොහොම පින් 🙏
@salithadamayanthi-f2q
Год назад
ඔබ වහන්සේ නිසා මම සසරේ නැවතුනා ගොඩක් පිං, නිවන් දකින්න කෙනෙක් නැති බව අවබෝද වුණා 🙏🙏
@vamfonseka421
7 месяцев назад
Gawrawaniya apa Kalyana mithrayan wahanseta mage gawrawaniya namaskaraya wewa🌸
@anuarabandara369
2 года назад
අන්ද භක්තියෙන් බෞද්ධයෝ මුදවන ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් වටිනවා...... තෙරුවන් සරණයි.
@dulcykariyawasam3645
2 года назад
🌹🌹🌹🌹 🙏🙏🙏 ගෞරවනීය නමස්කාරය වේවා ... කල්‍යාණ මිත්‍රයානන් වහන්ස
@yashodhyachathurangi6347
2 года назад
ඉතාම වටින දේශනා මාලාවක ආරම්භය ස්වාමින් වහන්ස.. තෙරුවන් සරණයි🙏
@sandapakarunarathne7678
2 года назад
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@hiranthawijewickrama7106
2 года назад
මේ දේශනය ඉදිරියට කරගෙන යමු අපේ ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි 🙏
@moreenvanicia3205
2 года назад
Ape rahathanwahanseta deergausha labewa
@විමුක්තියසොයා
2 года назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ පිං සිද්ධ වෙනවා 🙏🏼
@sisra739
2 года назад
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@DVijebahu
2 года назад
මෙම වීඩියෝ මාලාව දිගට කරන මෙන් ඉල්නවා...
@chamarigangoda2196
2 года назад
🙏🙏🙏 ආශ්චර්යයි ! කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඔබ වහන්සේගේ ප්‍රඥාවට නමස්කාර කරමි ! ඔබ වහන්සේට යහපතක්ම වේවා !
@nilanthiweerasingha7396
2 года назад
සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@chan400
2 года назад
ලෝකයේ යථා ස්වභාවය තේරුම් කරන ස්වාමින්වහන්සේට බොහොම පින් 🙏
@krishhettiarachchi
2 года назад
“කුසලස්ස උප සම්පදා” කිව්වේ මේනිසාමයි. වැදගත් ගමනක් යාමට ගත් ආරම්භයක් වගේ පෙනෙනවා. ඔබවහන්සේගේ වෑයම සාර්ථකම වේවා.
@jayani7082
2 года назад
ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@AsanakaWampawal-yk5nj
Год назад
වගිස හිමි තෙරුවන් අසරණයි වගේ
@layanalharischandra9332
Год назад
Sadu Sadu Sadu
@dilrukshivp1667
2 года назад
කුසලය වඩන්නන්ට ඔබවහන්සේලා වැනි කල්යාණ මිත්රයාණන් වහන්සේලාගේ දේශනාම සවන් වැකේවා! 🙏🙏🙏
@wasanthakumar6023
2 года назад
බොහෝම පිං යතාර්ථය තේරැම්කර දීම සම්බන්දයෙන්.
@samarasrivijaya9655
5 месяцев назад
🌼🙏🌼🙏🌼🙏🌼
@janakiebalasuriya1032
2 года назад
Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏
@k.j.2371
2 года назад
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, නිවීම සඳහා ඇති කුසලතාව වර්ධනය කර ගන්නා අයුරු පියවරෙන් පියවර පැහැදිලි කර දෙන්නේ නම් මැනැවි..තෙරුවන් සරණයි!🙏🙏🙏
@romesh.wijetunge
2 года назад
මුන්වහන්සේගේ දේශනා තුල කියවෙන හැමදෙයක්ම නිවීමට තමා අදාල.කලින් අහලා තියෙන ඒවා අමතක කරලා වගේ මේ දේශනා අලුතෙන් අහනවා වගේ අහගෙන යන්න.එතකොට ටිකින් ටික තේරෙයි.කියන හැමදෙයක්ම තමන්ට අදාල කරලා බලමින් අහගෙන යන්න.
@tharindutharukadissanayake4802
2 года назад
ගොඩක් වටින දේශනමාලාවක්... ❤️
@erangawijesooriya1323
Год назад
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@pushpikawickramasekara7485
2 года назад
Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa..! 🙏🙏🙏
@kumudiniliyanagedara6267
7 месяцев назад
🌼🌼🌼🙏🙏🙏
@danuwan777
7 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@upaliweerapperuma7186
2 года назад
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
@pradeepdissanayake7652
Год назад
🙏🙏🙏
@amithaweerasekara7765
2 года назад
තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌼🌼🌼
@thusharaidunil
2 года назад
තෙරුවන් සරණයි ...!!!
@maheshrathnayake5807
Год назад
🙏🙏🙏🙏❤️❤️❤️
@janijpa1606
2 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@priyanilakshmi471
2 года назад
තෙරැවන් සරණයි !!!
@yasisameer4441
2 года назад
Sriyani wijesekara sadu sadu sadu!!!
@udarawijesinghe7130
2 года назад
Theruwan Saranai swamin wahansa 🙏🙏🙏🙏🙏
@padmakumari8352
2 года назад
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
@chiran1988427
2 года назад
🙏🔆🔆🔆Sadhu Sadhu Sadhu 🔆🔆🔆🙏 all important
@yamunajayasooriya561
2 года назад
Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌸
@visaakaa4884
2 года назад
🙏🙏🙏🙏 දවසේ ආරම්භය ඔබවහන්සේ ගේ අළුත් වැඩසටහන් මාලාවත් එක්ක. Pls 👀 whats app
@dilkieliyanage4135
2 года назад
Wonderful sermon! Much Much merit to you swaminwahansa 🙏. Please do continue the series of discussions. 🙏🙏🙏
@nipunabatugodage5806
2 года назад
ඔබ වහන්සේගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා. ගොඩක් අයට බලන්න කියලා මම රෙකමන්ඩ් කරලත් තියෙනවා. ඒත් එහෙම කියන අයට පටන් ගන්න තැනක් තිබ්බෙ නැ මෙච්චරකල්. අගක් මුලක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේක හොඳ වැඩක්. මේ දේශනා මාලාව දිගටම කරගෙන යමු. වෙනම ප්ලේ ලිස්ට් එකක් විදියට ඒ ටික එකතු කරන්න චැනල් එකට.
@anjaleewelagedara3971
2 года назад
What a great surmon🙏🙏🙏🙏
@sarojarenuka2673
2 года назад
Obwahanseta mama namaskara karami namaskara wewa sadu sadu sadu
@shelashelashelashela1087
2 года назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@ramaniedesilva5620
2 года назад
🌹🌹🌹🙏🙏🙏
@indimallika4777
2 года назад
තමා දෙසටම හැරි තමා තුළින් තමාව සෙවීම පිනිසම ,මෙතෙක් වූ අන්ත දෙකින්ම වූ සියලුම රිදවීම් ,එ ටිකෙන් ටික නුවනින්ම තමාගේ ගැඹුරින් ගැඹුරට යන්නට තමාගේ විරිය බලයක්ම කරගන්නට හැකි වෙත්වා .එමනිසා විනිශ්චයන් නොවන්නටම කොටසින් කොටස නුවනින්ම නැවත නූපදින්නටම කලයුත්ත කරන්නට යෙදෙත්වා 🔑 . තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු සෙවීම වූවොත් ඒ ඇත්තන්ට වන සාදාරනය හඬක් හැටියට දෙන්නට නොහැකිමය දේසකයන් නොවී ප්‍රතිවේද සාසනයේ නැවැත්ම පිනිසම වූ ප්‍රත්‍යක්ෂය වැයකරන්නට පමනක්ම වෙත්වා . ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව හදුනාගන්නට සහ තමා කව්ද කියා සොයාගන්න . ඒ තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ගෙතූ අත්දැකීම් හරහා වූ වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ආදීන් හරහා මය. බාහිරයෙන් අඳින රෙද්දෙන් නොව ,මේ සරල සාමාන්‍යය බවට පත්වූ හඬක් සවන්දෙයිද එය එපමණකට එපමනයි අවදි වෙත්වා සතරසතිපට්ටානයේ සිටිමින් සතරඉරියව්වෙදි සතරආහාර පමන දැන (තමා කව්ද කියා සෙවීම )මෙතෙක් නොකල ආකාරයට අලුතින් සිතනක්‍රමය නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම සිතන්නට හැකිවූවොත් එයමයි උත්තම යතාර්තය ,පූජාව . අමාශාන්ති 🙏
@gothamiaramaya8057
2 года назад
🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺
@indikadisanayaka1958
2 года назад
Karanna hamuduruwane …☸️☸️☸️
@skwarakapola1107
2 года назад
🌸🌼🌸🌼🙏🙏🙏
@k.p.jayanthi8008
2 года назад
Saadu saadu saadu !!!
@dayagamage1643
2 года назад
Sawameen wahansa neweema nonasee pawatagatahaki kramayak tibeda
@sagarikaekanayake3587
2 года назад
🙏🌹🙏🌹🙏
@ramaninishshanka6000
2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
@lakshmijayasekera6695
2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalranjith5176
2 года назад
👍👍👍
@madushankajayadewa2607
2 года назад
❤🙏🙏🙏❤
@aselaegalvishion9149
2 года назад
සුපිරි
@gayangayandananjaya2643
2 года назад
💐🌹🌺🌷🙏🙏🙏
@sr2665yt
2 года назад
Very good!
@priyankawijesundara4503
2 года назад
🌻🌻🌻🌻🌻❄️🦋
@UK07575
2 года назад
සමහර විටක විමර්ශන නුවනින් බලන විට එන සිතුවිලි බැලේමේදී චිත්ත පීඩනයක් ඇති වේ. මෙසේ වන්නේ ඇයි ? දීර්ඝායුෂ වේවා!
@chamildiss
2 года назад
මූලික දහම් න්‍යාය දැන ගන්නේ නැතුව විදර්ශනය කරන්න ගියාම දාහයක් ඇතිවෙනවා,
@chamildiss
2 года назад
ආස්වාදයෙහි ආදීනවය කල්‍යාණ මිත්‍රයෙකුගෙන් අසා දැනගෙන, එම කාරණා තමා තුලින්ම අවබෝධ කරගෙන, ඒ අවබෝධයට අනුව නම් විමර්ශනය කරන්නේ කිසි විටෙකත් චිත්ත පීඩාවක් ඇති විය නොහැක. අනිච්ච බව, දුක්ඛ බව, අසාර බව වැටහුණු කිසි කෙනෙක් එම ධර්මතාවය මෙනෙහි කරන විට තව තවත් නිවීමට සහ ධ්‍යාන ගතවීමට පත් වනවා මිසක් චිත්ත දාහයක් ඇතිවිය නොහැක
@ishanidharmarathne4445
2 года назад
🙏🏽🙏🏽🙏🏽
@piyalsilva8328
2 года назад
teruwansarni 🙏 himi
@dayagamage1643
2 года назад
Wiswassys. Praktayaksaya. Kusslatawaya. Akussalatawa. Mase sawabawaya saha niwana yannakumakdai obawahanse itamatma pahadiliwa desana kala.eya srawanaya krannata laneemama bhaggayak.
@English111able
Год назад
ස්වාමීන්වහන්ස, මගේ ගැටලුව මම මැරුනට පස්සේ මොකද වෙන්නෙ , මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව මේකට පිලිතුරක් ලබා දෙන්න .
@English111able
Год назад
මේ දේශනාවේ හරය මීට කලින් තේරුම් අරගෙන නැති වැඩිහිටි යෙක් නම් ඔවුන් ඉදල තියෙන්නේ ගල්ගෙයක් ඇතුලෙ...
@theekshanawickramasinghe2373
2 года назад
🙂🙂🙂🍃
@chamildiss
2 года назад
ආස්වාදයෙහි ආදීනවය සත්පුරුෂයකු ගෙන් අසා දැන ගෙන එම කරුණු තමා තුළින් අවබෝධ වුනොත් එන්න ඒ අවබෝධය විසින්ම තමාව කුසලය වර්ධනය කරගන්නා මාවත ඔස්සේ රැගෙන යනු ඇත
@samanjayasinghe8225
9 месяцев назад
ස්වාමින් වහන්සේ අපට පුළුවන් ද ප්‍රශ්න යොමුකළ යතු pbone number එක දෙන්න
@plddesilva
2 года назад
ස්වාමින් වහන්ස, විමසන නුවණින් තොරව , පෙර ඇසූ/ කියැවූ දැනුමක්ද නොවන (“gut feeling/intuition “) ඉබේ පහළ වන අදහස් කුසලතාවක් ලෙස ගත හැකිද?
@mydotlk
2 года назад
ඔබ වහන්සේ දෙසනා කරන කාරනා එක්ක සමිපුර්නම එකගයි අද සමාජයෙ මිනිස්සු බුද්ධාගමයි බුද්ධ ධර්මයයි අතර වෙනස දන්නෙ නැ ඔබ වහන්සෙට පුළුවන්නමි පැහැදිලි කරන්න මෙ සමාජයෙ දුවන දිවිල්ලෙන් අයින් වෙලා ඔබ වහන්සේ කියන නිවිම ලබාගන පවුල තුලත් සමාජයෙත් ගැටිමක් නැතිව ජිවිවත් වෙන්නෙ කෙසෙද කියලා
@nisalakumara7267
2 года назад
කුසලය ම වේ නම් එලබෙන වර්ථමාන සිත පිළිබඳ සිහියෙන් සිට කුසලයෙහි පිහිටුවා ගැනීමයි . මක් නිසාද සිහිය නැතිනම් සතිය යන්නෙන් ගම්‍ය වන තම සංසාර ගමනේ ඒකම රැකවලා ඒ වන නිසාය. යමෙක් යම් ක්‍රියාවක යෙදෙන්නේ හි ද එහි පලය බැදීමෙ හා මීදිමෙ තුල පවති. අවබෝධය ලැබු තැනැත්තා සිහිය නැමැති කුසලය නිසාවෙන් නිසැකවම මිදිමෙ මග තෝරා ගනි . රාග ද්වේ මෝහ වේශයක් මවා ඇස කන නාසය දිව ශරීරය මනස ස්පර්ශය තුලින් පැමිණියේද සිහියෙහි පිහිටුවා ගත් සිත බැදිමෙ අදිනව දැක සසරේ හි ගින්නෙන් මිද සැනසිමෙ ආදිනව දැන මිදි සැනසි නිවන් සුව විදි
@sisra739
2 года назад
පිංවත් ස්වාමින් වහන්ස මට ආව ප්‍රශ්නෙ බුදු හාමුදුරුවන් දේශණා කරපු ධර්මයත් අපි දැකල නැ අපි දන්නෙ නැ අපි විස්වාස කරන්නෙ නැතුව කොහොමද මට කිසිම දෙයක් වෙලාවකට තේරුම් ගන්න බැරිව යනව🙏🙏🙏
@lahirusmp
2 года назад
හාමුදුරුවනේ තෙරුවන් සරණයි. මේ පටන් ගත්තු ආරම්භය නම් ගොඩක් හොදයි. ප්‍රත්‍යක්ෂය පිලිබන්ද වැඩි දුරටත් විස්තර කිරීමක් අවශ්‍යයි. විශ්වාසය යනු කුමක්ද යන්න තේරුම් ගන්න පුලුවන් උනාට ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියල කියන්නෙ හරියටම මොකද්ද කියල තාම තෙරුම් ගියා අඩුයි. මූලාරම්භයක් විදිහට කාලාම සූත්‍රයේ පෙන්වන guidelines හා ඊලග video වල තව විසි වැදෑරුම් සක්කාය දිට්ඨියට අහු වෙලා ඉන්නේ කොහොමද කියල සවිස්තරාත්මකව දැන ගන්න කැමති.
@kasun1968
2 года назад
නෙඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා යන මේවා ආයාසයකින් තොරව වැඩිය හැකිද, කුසලය යනු මේවාද..? මේ පිළිබඳව විස්තරයක් ඉදිරි දේශනා වලින් පැහැදිලි කර ලෙස ඔබ වහන්සේගේ දෙපා වැද ඉල්ලා සිටිමි.
@ideasofwisdom
2 года назад
How can I join the zoom discussions? When is the next discussion?
@sr2665yt
2 года назад
බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු පලමුවෙන්ම දේශනා කල ධර්මය ශ්‍රවණය කිරීමෙන් පස්වග මහණුන් රහත්භාවයට පත්වීම හේතුකොට එම දේශනාව තුල බුද්ධ ධර්මයේ සාරය සම්පීඩනය වී ඇති බවට නීගමනය කලහැක. චතුරාර්ය සත්‍ය, අර්‍ය් අශ්ඨාංගික මාර්ගය සහ අනත්ත සංකල්පය මෙම දේශනාවට අදාළ සුත්‍ර දෙකෙන් වදාළ ධර්ම සාරයයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සහ අර්‍ය්අශ්ඨාංගික මාර්ගයේ වර්ධනය දුක නැතිකිරීමට යෝග්‍ය ක්‍රමවේදයක් ලෙස තාර්කිකව අවබෝධකර ගැනීමට හැකිවුවත් පස්වග මහණුන්ට රහත් භාවයට මුලිකවම කේන්ද්‍රිය වු අනත්ත සංකල්ප අවබෝධය, කෙනෙකු රහත් භාවය අත්පත්කරගැනීමට කෙසේ සම්බන්ධ වනවාද යන ප්‍රශ්නය නිසැකවම බුදුන් සමයේ සිට පැවත එන විමසුමකි. අනත්ත සංකල්පය හුදෙක් පුනරුත්පත්ති සංකල්පයට පටහැනි වුවත් නැවත ඉපදීම, කර්මය, දිව්‍ය ලෝක, අපාය වැනි බුදුන් සමයේ තිබූ පොදු විශ්වාස බුද්ධ දේශනා තුලින් ධර්මයට අන්තර්ගත වීම තීක්‍ෂණිකව සිතාබැලිය යුතු කරුණක් ලෙස මට සිතේ. බෞද්ධ දර්ශනයටම පමනක් අනන්‍ය වු අනත්ත සංකල්පය ගැන මා විවිධාකාරව ප්‍රකාශ කර ඇති පැහැදිලි කිරීම් එම සංකල්පය ගැන ඔබේ අදහස් දැනගැනීමට කැමැතියි. බුදුන් ඇත්තටම බුදුවුවාය යනුත් විශ්වාසයක් පමනක් නොව බුදුබව යනු කුමක්දෑයි යනුද මනං කල්පිත අදහස් නොමේද?
@sampathnanayakkara4365
2 года назад
මෙහි බුදුන් යනුවෙන් කර ඇති ආමන්ත්‍රණය ඉතාමත් නින්දිතය. බුදුන්වහන්සේ යනුවෙන් වෙනස් කර පවින් බේරෙන්න .🙏🙏🙏
@chamildiss
2 года назад
හඳ පෙන්නනකොට ඇඟිල්ලේ ඇද හොයන්න එපා
@arunimadawela3017
2 года назад
ස්වාමීන් වහන්සෙග විහාරයේ වැඩසිටින බුද්ධ ප්‍රතිමාව මොනවාගෙද?
@UK07575
2 года назад
වරෙක විමසා බැලුවද , සුව වින්දනයක් ලබන විට විමසීම අමතක වන ස්වාභාවයෙන් ඇති බව පෙනේ.මෙසේ වන්නේ ඇයි?
@rukshanmanchanayake9025
2 года назад
සවමින්වහන්ස, කුසලතාව වැඩීමට තිබෙන ප්‍රතිපදාව කුමක්ද?
@chamildiss
2 года назад
ආස්වාදයෙහි ආදීනවය සත්පුරුෂයකු ගෙන් අසා දැන ගෙන එම කරුණු තමා තුළින් අවබෝධ වුනොත් එන්න ඒ අවබෝධය විසින්ම තමාව කුසලය වර්ධනය කරගන්නා මාවත ඔස්සේ රැගෙන යනු ඇත
@chamildiss
2 года назад
සියළු ලෝක සත්ත්වයින් ආස්වාද පසුපස හඹා යයි. නමුත් මෙම ආශ්වාදයේ ආදීනවය අනිච්ච බව දුක්ඛ බව අනත්ථ බව කල්‍යාණ මිත්‍රයකු ගෙන් අසා දැන ගෙන එම දැනගත් කරුණු තමා තුළින් විමර්ශනය කිරීමේදී එය සත්‍ය බව වැටහුණ හොත් තමා ආස්වාදයේහි ඇලෙන විට එහි ආදීනවය මෙනෙහි කොට ඉන් මිදීමත්, එසේ වීමේදී ඇතිවන නිවුණු චිත්ත ස්වභාවයත්, තවදුරටත් දහම් කාරණා අවබෝධ වෙමින් ප්‍රත්‍යක්ෂය කරා ගෙන යනු ලබයි, ඇත්තෙන්ම කිව්වොත් හිතාමතා කරන කාර්යයක් මෙහි නොමැත. කුඩා කල ඔබ විසින් කෝම් පිට්ටු හැදුවට දැන් හදන්නේ නැත්තේ ඇයි ? එහි හරයක් නැති බව ඔබට වැටහී එම කාර්යය නැවතී ඇත.
@chamildiss
2 года назад
@@kirihonda7095 අනේ නෑ බං. මල පැනිල්ලක් නෑ. උඹගෙ මට්ටමේ හැටියට උඹ කියනව කරනව.
@isuru7657
2 года назад
එසේ නම් මේ පිඩාව දරාගෙන ඉන්නවාට වඩා සියදිවිනහ ගෙන ඉවරයක් කර දැමීම පහසුයි නේද
@English111able
Год назад
දේශපාලකයන්ට දේශපාලන කරන්න සුදුසුකමක් අවශ්‍ය නැහැ , ස්වාමීන්වහන්සේ කෙනෙකුට බුද්ධ දර්මය ගැන දේශනා කිරීමට සුදුසුකමක් අවශ්‍යද? එසේනම් ඒ මොනවාද ?
@susanthafonseka6090
2 года назад
Pawidi wiya uthumada? Ape hamuduruwane ?
@janakapradeepjanakapradeep8986
2 года назад
Wangeesa himige phon nambar eka dannakenek kiyanna pls
@lalitharupasinghe9644
Год назад
සාදු සාදු සාදු.....
@thilakapattuwage6815
2 года назад
🙏🙏🙏🙏🙏🙏
@chandanaahesh
Год назад
🙏🙏🙏
@piyalweerawarne6335
2 года назад
❤️❤️❤️
@kapugeekiyenegethushanikul2494
2 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@bandaraekanayake7301
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏
@sunethsenaviratne4170
Год назад
🙏🙏🙏
@sathyarakina-sathpurushayanta
7 месяцев назад
🙏🙏🙏🙏
@sandyanambuge8730
2 года назад
🙏🙏🙏
@samarasrivijaya9655
2 года назад
🌼🙏🙏🙏🌼
Далее
54:00
බුදුන් සොයා යෑම - 2
Просмотров 13 тыс.
1:00:34
"මම" නිවන් දැක්කවීමේ මුලාව
Просмотров 13 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 8 млн
37:32
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
Просмотров 610 тыс.
00:59
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
Просмотров 1,3 млн
3:10:02
Роднянский - когда и как заканчивать войну / вДудь
Просмотров 3,3 млн
1:01:28
ඕඝ තරණය - 18 කොටස | පින් / පව් විපාක දෙන කෙනෙක් සිටීද? | Ven Bandarawela Wangeesa Thero
Просмотров 1,7 тыс.
1:30:53
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
Просмотров 8 тыс.
1:46:44
සෝතාපන්නයට පාර.| හොදින් ශ්‍රවණය කරන්න..|ඔබෙ කුනු ටික ඉස්සෙල්ල පිරිසිදු කරන් ඉන්න...
Просмотров 20 тыс.
1:55:03
මම ගොඩනැගෙන ආකාරය
Просмотров 32 тыс.
52:58
මේ ටික යමෙක් පිළිවෙලට කරගෙන ගියොත්...1274Ven Hasalaka Seelawimala Thero
Просмотров 121 тыс.
29:31
නිවන කියන්නේ මොකක්ද.?|මෙන්න ඇත්තම කතාව|ඔබේ ජිවිතය plan එකක්ද.?
Просмотров 7 тыс.
1:24:12
සංඛාර - 2 , අකාලික වීම
Просмотров 9 тыс.
58:28
බුදුන් සොයා යෑම - 3
Просмотров 10 тыс.
39:05
සඳකත් ගේ විචාරයේ තාර බර ඇරීම | Bandarawela Wangeesa Thero
Просмотров 20 тыс.
34:58
එකම එක දේශනයක් අසා අවබෝධ කරන්නේ මෙහෙමයි, බන අහන්නෙ සෝවාන් වෙන්නනම් නිවන වැහිලා Ven Wangeesa thero
Просмотров 8 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 8 млн