Тёмный

බුදු ගුණ බලයෙන් පිහිට ලබා ගන්න ආකාරය මෙන්න  

NIWAN MAGA BUDU GUNA
Подписаться 25 тыс.
Просмотров 37 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 264   
@shiromipunchi6157
@shiromipunchi6157 7 дней назад
රාග ගිනි නිවි නිවී නිවන් සුව ලැබේවා ද්වේශ ගිනි නිවි නිවී නිවන් සුව ලැබේවා මෝහ ගිනි නිවි නිවී නිවන් සුව ලැබේවා සියලු ගිනි නිවි නිවී නිවන් සුව ලැබේවා 🙏🙏🙏 දේශකයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@sunitharuflata8646
@sunitharuflata8646 3 месяца назад
මෙ අහන බුදු ගුණ බලයෙන් මට ඉක්මනින් නයගෙවා ගන්න ලැබෙවා බුදු පසෙබුදු මහරහතන් වහන්සේ ලාගෙ පිට මට සහ පවුලේ සියලු දෙනාට ලැබෙවා සර් ඔයාට ත් මෙපින් අනමොදන් වෙවා බුදුසරණ යි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@ليليا-و6ص
@ليليا-و6ص 3 месяца назад
මමත් ණය අනේ හරියට පරශ්න පරශ්න 😢
@AnulawathiWL
@AnulawathiWL 7 дней назад
මේ බුදුගුණ බලයෙන් අපිහැමෝටම නීරෝගී සුවය ලැබේවා ඔබ තුමාටත් බුදුසරණයි නීරෝගී සුවය ලැබේවා
@pathumsampathkumara5142
@pathumsampathkumara5142 6 дней назад
ඔබතුමාට ඉක්මන් ආත්මයකදී නිවන් මග අවභෝද වේවා.
@sarathrajapaksha5734
@sarathrajapaksha5734 3 дня назад
ඔබ තුමාට පින් අනුමෝදන් වෙත්වා
@yamuna4041
@yamuna4041 2 месяца назад
තෙරැවන්.සරණයි.ඔබතුමාට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා..සාදු.සාදු.සාදු.🙏🙏🙏
@GgHh-chandani
@GgHh-chandani 3 месяца назад
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අහන්න අහන්න ආසා හිතෙන තෙරුවන් ගුණ සරලයි පැහැදිලියි ඕනම කෙනෙකුට අහල තේරුම් ගන්න පහසු දේසනාවක් අපේ සර්ට ගොඩක් පින් සර්ටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුෂ ලැබේවා ❤️❤️❤️උතුම් අමාමහ නිවනම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 2 месяца назад
තෙරුවන් සරණයි සර්, ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා, උතුම් වු නිර්මල නිර්වාණය අවබෝධ කරගැනීමට හැකිවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SujathaBodhipaksha
@SujathaBodhipaksha 2 месяца назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බොහොම පින් මට මෙය අහන්න සැලසුවාට.🙏🙏🙏
@shashikalasewwandi8418
@shashikalasewwandi8418 20 дней назад
සර්ට ගොඩාක් පින් සියලු දෙනා ගේම සිත සුවපත් වේවා
@nisansalajayaweera1202
@nisansalajayaweera1202 3 месяца назад
සම්මා සම්බුදු සරනයයි...උතුම් බුදු පියානන් වහන්සේට නමස්කාර වේවා..පින්වත් සර්ට නිදුක් නීරොගි සුවය ලෙබේවා..🙏🙏🙏..නිර්වානබෝදය සෙමට ලෙබේවා..
@MahakuburageMallika
@MahakuburageMallika 2 месяца назад
මෙම දේශනාව ධර්ම දානයක් ම වේවා මම ඔබද අනුමෝදන් වෙත්වාඋතුම් ධර්මය අවබෝධ වේවා සියලු දෙනාටමඅපේ සර්බුදු වේවාසාදු සාදු සාදු
@sumithradevi6682
@sumithradevi6682 Месяц назад
තෙරුවණ් සරණයි ඔබතුමාට බොහොම පිං
@chandralk-di2tr
@chandralk-di2tr 11 дней назад
බුදු. ගුණ බලයෙන්. සියළුම. දෝස. දුරු වේවා. බුදුසරණයි. කුවේට් 🙏q🙏🙏🌹🌹🌹🌹
@GgHh-chandani
@GgHh-chandani 3 месяца назад
(Kanthi matale ) නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා මෙ බුදු ගුණ ධර්ම දේසනාවට සවන් දෙන සියලු දෙනාට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා 🙏🙏🙏🌹🌹🌹
@SaryanySs
@SaryanySs 6 дней назад
බුදුගුණ බලෙන් සියලුම කරදර දුරු වේවා බුදුසරණයි මම සවුදියේ සිට
@ChandimaPerera-v3k
@ChandimaPerera-v3k 2 месяца назад
ඔබතුමාට බොහොම පින්
@jananinishadani3590
@jananinishadani3590 Месяц назад
මගේ මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදේවා ! මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !!! ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
@harshachandana9905
@harshachandana9905 Месяц назад
මම අද තමයි මේ චැනල් එක දුටුවේ ඔබ තුමාට තෙරුවන් සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේත්වා
@nalanijayathilaka1867
@nalanijayathilaka1867 3 месяца назад
සාදු සාදු සාදු මට හරි අාසයි ඔබ වහන් සේගේ බුදු බන අහන්න ඹබවහන්සේට බුදු සරනයි
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 3 месяца назад
සාදු සාදු සාදු ....අනන්ත බුදු ගුනබලයෙන් න් නිවන් ලැබේවා .....
@AnushaAtthapatthu
@AnushaAtthapatthu 2 месяца назад
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@lankalanka7765
@lankalanka7765 Месяц назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේ බුදු ගුණ බෙලෙන් මගේ සියලුම ලෙඩ රෝග දුරු වී මගේ තයෙන ප්‍රශ්න කරදර දුරුවී මගේ ණ්යවලින් ඉක්මනින් ගෙවා ගන්න මට බුදු ගුණ බලයෙන් මට පිහිට වෙන්න බුදු සමිදුනේ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@AshaniSujeewani
@AshaniSujeewani 2 месяца назад
තෙරුවන් සරණයි සර් මගේ පේර පිනකට තාමයි සර්ගේ පොන් නම්බර්එක හම්බ උනේ දැන් හැම දම මට ධර්ම දේශනා වලට සවන් දෙන්න පිනක් ලැබුනා හිතට අරිම සතුටුයි මගේ ජිවිතේ තිබෙන තුරු මට ධර්ම දේශනා අන්න ලැබේවා කියලා ප්‍ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි සියළුම මහ රථ නන් වහන්සේලට මගේ නමස්කාර ය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@chulachandrasekara3773
@chulachandrasekara3773 3 месяца назад
පින්වන්ත මහත්මයාණෙනි , උටුම්වු ත්‍රිවිද රත්නයේ ගුණ වෙන වෙනම එක දිගට එකම වීඩියෝ එකකින් අහන්නට සලස්වනවා නම් මැනවි. බුදුසරණයි ! 🌸🙏🌸 🌸🙏🌸
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 3 месяца назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kwtkwt9533
@kwtkwt9533 Месяц назад
තෙරැවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏🙏
@ChamindaChaminda-q3v
@ChamindaChaminda-q3v Месяц назад
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@Appple-hb5ps
@Appple-hb5ps 2 месяца назад
සාදු.සාදු.සාදු.බුදු.සරණයි
@DisnaRanjani-dl2os
@DisnaRanjani-dl2os 3 месяца назад
ඔබතුමාට ගොඩක් පින් කියලා දෙනවට නිර්ලෝභීව විස්වාස කරනවා 🙏🙏🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Месяц назад
මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාගේ ස්වාමියාට හා පුතුන් දෙදෙනාට නිවැරදි ධර්මාව බෝදය ලැබේවා ....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NethuMalsha
@NethuMalsha 3 месяца назад
සාදු සාදු සාදු මටත් සියලු ලොව වසියන්ට ද්‍රර්මාවබෝද්‍ය ලෙබේවා
@gaminiindaralal1514
@gaminiindaralal1514 29 дней назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@RanathungaP
@RanathungaP 2 месяца назад
තෙරුවන් සරනයි 🙏🙏🙏
@chandraniadikari3103
@chandraniadikari3103 Месяц назад
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@SajanaWeemansa
@SajanaWeemansa 13 дней назад
බුදු සරණයි
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 28 дней назад
මෙි උතුමි ධර්ම දේශනාව...ශවනය..කිරිමෙි..පිනින්..මාගේ ස්මියාට..හා.පුතුන්.දෙදෙනාට.නිවැරදි ..ධර්මානු.භාවය....ලැබෙිවා !!!!!🙏🙏🙏
@Wajira-hq5tg
@Wajira-hq5tg Месяц назад
බුදුසරණයි
@අනෝමාශායාමලිශායාමලි
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සාදු සාදු සාදු සියලුම දෙනා දුකින් මිදෙන්න🙏🙏🙏🙏
@ashokamalani2231
@ashokamalani2231 28 дней назад
සත් බුදු රජානන් වහන්සේලාගේ බුදු ගුණ බලයෙන් මට සහ මාගේ දරුවන් ආරක්ෂා වෙවා සියලුම ප්‍රශ්න කරදර දුරුවෙවා සාදු🌹🌹🌹
@shamalishamali7224
@shamalishamali7224 Месяц назад
ඔබතුමාට බොමපින්🙏🙏🙏
@DanuGedara-lh1re
@DanuGedara-lh1re Месяц назад
🙏🪷🙏💐🙏🌺සාධු සාධු සාධු ඔබතුමාට බුදු සරණයි💐🪷🌺
@joyjoseph3856
@joyjoseph3856 3 месяца назад
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබතුමාට බොහොමත් පින්
@indranih.p9013
@indranih.p9013 Месяц назад
Sadu sadu sadu ....theruwansaranai ..budusaranai..desu darmayata
@manelramyalatha6034
@manelramyalatha6034 Месяц назад
Budu sarani sar Godk pin
@wasanthakumundini4086
@wasanthakumundini4086 10 дней назад
Theruwan saranai ඔබතුමා ta 😊
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 3 месяца назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@sandykumari8421
@sandykumari8421 2 месяца назад
සත්ගුන පිහිටෙන් මගෙ අම්මා අප්පාච්ච්ගෙ ලේඩරොග දුරුවේවා සාදු සාදු සාදු
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 16 дней назад
බුදු ගුණ බලයෙන් මාගේ අණවිණ දෝෂ දුරැ වේවා!
@ليليا-و6ص
@ليليا-و6ص 3 месяца назад
තෙරුවන් සරණයි 🙏❤️
@GgHh-chandani
@GgHh-chandani 3 месяца назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 3 месяца назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 3 месяца назад
Oba thumanta nirogi suwa labewa...thawa thawath daham deshana pracharaya kiremata shakthiya dairya labewa........sadu sadu sadu mage budupiyananta mage namaskaraya wewa......
@kusumarathnayaka6067
@kusumarathnayaka6067 3 месяца назад
ඒ උතුම් බුදු බණ බලයෙන් මෙම අහන මට චතුරාර්ය සත්‍යය ධර්මය වැඩි වැඩීම අවබෝධ වේවා🙏🙏🙏
@kavinirajapaksha9098
@kavinirajapaksha9098 26 дней назад
අපේ සර්ට බුදුසරණ යි
@MalishaMalisha-ux7pg
@MalishaMalisha-ux7pg 25 дней назад
සාදු සාදු සාදු බුදුගුන බලයෙන් මට තියෙන සියලු කරදර දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏
@ShriyaniMangalika-f5d
@ShriyaniMangalika-f5d Месяц назад
බුදු සරනයි
@Lathikaabeysinghe
@Lathikaabeysinghe 2 месяца назад
තෙරුවන් සරණ යි මහත් මයා මමත් සොවාන් වෙන්න හිතාගෙන බන අසන වා බාවනා කරන වා ටික කලක් ගත වෙන විට ලෙඩ දුක් කරදර බොහොම යි බන අසන විට බාවනා කරන විට බුදුන් වදින විට හිනෙන් මස් කවනවා මෙයට හේතුව දේවාල ය කපු මහතා කිව්වා ඩ්‍යාන ලාබි කට්ටඩ්‍ යෙක් බාදා කරන බව මේ දීබ් දිනවල උදේට සවසට කකුලේ නහර හිර කරන වා වසර කින් හ්‍රරියට නින්දක් නැත ඔබ තුමා ට හැකි නම් මට විසදුමක් ලබා දෙන්න
@niwanmagabuduguna
@niwanmagabuduguna 2 месяца назад
0701321227 ට call කරන්න
@g.psriyani5118
@g.psriyani5118 27 дней назад
බොහොම හොදයි ඔබතුමගෙ බනටික බොහොම පින් සාදු සාදු සාදු
@Latha-v3h
@Latha-v3h 3 месяца назад
Sadu sadu sr obaga darmaya hodata terranawa hari satutii
@rupparuppa4256
@rupparuppa4256 3 месяца назад
නිදුක් නිරෝගී සුවය ලැබේවා
@TharangaShamali-b5t
@TharangaShamali-b5t Месяц назад
සාදු සාදු.මෙ පින්බලෙන් ඔබතුමාගෙ සියලු ලේඩ රෝග දුරුවේවා.බුදු සරනයි සර්
@nuwanmaduranga7739
@nuwanmaduranga7739 10 дней назад
බූදු සරණයි..
@darknoise150
@darknoise150 2 месяца назад
ඔබතුමා නම් බුදු කෙනෙක්
@sandykumari8421
@sandykumari8421 Месяц назад
සර් මම සර් දෙශනා අහලා වතුර ව්දූරුවක් තියලා මගෙ කාමරේ පොල් තෙල් පහනක් පත්තු කරනවා අපේ සර්ට දිර්ඝ ආයුෂ ලැබේවා මාගෙ දෙමවුපියෝ දෙදෙනා ලෙඩවෙලා ඉන්නේ මගෙ පුතාගෙ මනසික රොගය සුවපත්වේවා සාදු සාදු සාදු
@mihiriwasana5198
@mihiriwasana5198 3 месяца назад
තෙරුවන් සරණයි
@JayanthiPathirana-z7s
@JayanthiPathirana-z7s 8 дней назад
සර්...ඩබතුමාට..ගොඩාක්...පින්
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 3 месяца назад
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේබල මහිමෙන් මා නිරෝගී වේවා !! මගේ දරු මුනු පුරන් සුවපත් වේවා!"ලෝවැසි සියලු දෙනා සුවපත් වේවා වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා!!🙏සාදු සාදු සාදු🌹🌹🌹
@chithraliyanage3517
@chithraliyanage3517 Месяц назад
Lagna Pala pala
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 3 месяца назад
නමෝ buddy maga utum u.budu ගුණ anntai budu ගුණ anntai maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා sadu sadu sadu .🙏🙏🙏🙏..ana sar.mama oba tuma.ma.karana පින් .balayn නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@sumithjayalal3184
@sumithjayalal3184 2 месяца назад
Namo buddaya sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹
@SheelaSheela-e1b
@SheelaSheela-e1b 3 месяца назад
බුදු සරණයි දෙවි පිහිටයයි
@SumithraThilakarathna-u6i
@SumithraThilakarathna-u6i 3 месяца назад
සාදු සාදු සාදු
@nadeekasanjiwa6233
@nadeekasanjiwa6233 Месяц назад
Sadu.sadu sadu. Budusaranai ❤apaga.arhat.samma.sambudurajananwahnsagama.asirwadama.labawamaga.daruwanta.daruwangama.balaporottu.istawawa.❤❤❤
@kawkarunwthi4596
@kawkarunwthi4596 3 месяца назад
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dumindasaman4242
@dumindasaman4242 Месяц назад
oba thumage bana katha mama ahanwa oba thumata taruwan sarani sar
@sandunifailsanduni5522
@sandunifailsanduni5522 3 месяца назад
මෙබුදුගුන බලයෙන් මාගෙ අතෙකැක්කුම සුවවෙවා ඒවාගෙම දරුවන්ගෙත්.නිරොගිව.ඉන්නලෙඩක්දුකක්නැතුව.ඉන්න ආසිර්වාදයක්මවෙවා
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 3 месяца назад
සඳු සඳු සඳු නමෝ බුද්ධාය බුද්ධ ධම්ම සංඝන යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
@ليليا-و6ص
@ليليا-و6ص 3 месяца назад
මම දැනට සෞදි රටේ සෙවය කරන්නේ දවසින් දවස පරශ්න පිට පරශ්න හැම පැත්තේන්ම ණය කිසිම සැනසීමක් නැහැ මගේ හිතට මට මේ ණය බේරගන්න මගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා ඒ වගේම පිං කැමති කෙනෙක් ඉන්නවනම් මට මේ ණය බේරගන්න උදව් කරන්න මම මාසයක් ගානේ ගෙවන්නම් සියලු දෙනාට බුදුසරණයි 🙏❤️
@bhadrakanthi8223
@bhadrakanthi8223 3 месяца назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතුම් දානය ධර්ම දානයයි ඔබවහන්සේ අපට උතුම් දානයක් පූජා කලා දීයුෂ ප්‍රර්ථනා කරමි
@kantyk3888
@kantyk3888 3 месяца назад
බුදුසරණයි 💌🙏🏽
@kantyk3888
@kantyk3888 3 месяца назад
වටිසප් නමිබර් ඵක ඵවන්න සර්
@niwanmagabuduguna
@niwanmagabuduguna 3 месяца назад
0701321227
@Sandayasandaya-zg2mp
@Sandayasandaya-zg2mp 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w 3 месяца назад
Sadu 👃 sadu 👃 sadu 👃 taruwan saranai 👃 ape aarta👃
@JayaDeSilva
@JayaDeSilva 2 месяца назад
Sadu sadu sadu sadu dharma desanawa ta sathutu sithin sawandunna epinkama math anumodan wemi ape sirta godak pin theruwan saranai
@FFKKING0006
@FFKKING0006 3 месяца назад
බුදු සරණයි 🎉🎉🎉❤
@SaduniwathsalaSaduni
@SaduniwathsalaSaduni 2 месяца назад
අනේසර්මටමගේවීසීරිලාගීය පවුඡීවිතය බුද්ධධමීම සංගරත්නයටමගේනමස්කරයවේවාමේපීහීටේන්මගේපවුඡීවිතයටයහපතක්මවේවා
@sujeevasujeeva8002
@sujeevasujeeva8002 3 месяца назад
Newatha me ahanna lebewa ane sadu sadu sadu budusarani
@charigekalapriya4873
@charigekalapriya4873 3 месяца назад
Thanks Thanks budu saranai Dawe phitae 🙏🌹
@ChandrikaSenanayaka-c3v
@ChandrikaSenanayaka-c3v Месяц назад
Obathumata nidukneerogi suwaya labewa .....thawa thawath daham desanakireemata ....Shakthiya dahirya labewa ........ Me pinbalen mage daruwagemathaka sakthiya dinen dina wardanayawewa..... Ammata hoda keekara daruwek wewa.......
@dammikajayarthna2068
@dammikajayarthna2068 3 месяца назад
බුදු සරනයි 🙏🙏🙏
@anomamunasinghe2613
@anomamunasinghe2613 3 месяца назад
Obatumata godak pin satdarmaya pahada denawata teruwansaranai
@RashiniVihansa
@RashiniVihansa Месяц назад
Sadu sadu sadu.....
@sandamalipremasiri2761
@sandamalipremasiri2761 Месяц назад
නිවැරැදිව රුවන්වැලි සෑයට පුජාවක් කරන්නේ කොහොමද කියලා දෙන්න
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Месяц назад
Any ow pahadilikaranna puluwanida obathumata
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Месяц назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මම කැමැති ඔබ තුමා සමග මේ උතුම් ධර්මය මගේ ජීවිතයට අවබෝධ කරගන්න 🙏 මාවත් මේ වැඩ සටහනට සම්බන්ධ කරගන්න 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏 මේ බණ ඇසිමේ උතුම් නිවන අවබෝධ වේවා 🙏 සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි 🙏
@chulachandrasekara3773
@chulachandrasekara3773 3 месяца назад
සාදූ🙏!🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
@RenuRenu-s2c
@RenuRenu-s2c Месяц назад
මම කුවෙට් බුදු ගුන බලයෙන් මගෙ ලෙඩදුක් මෙම ගෙදර මට තියන ප්‍රස්න නාතිවෙව
@rajithadilan7548
@rajithadilan7548 3 месяца назад
Sadu sadu sadu buduguna hananthai balaen me bana sattta balen Mata karadarayak netiva hikmanat mage darugavata yanda phita venda buduphiyanani siyaluma satvayo niduk niroghi veva mage namaskara veva wutum Wu buduruvanata
@lakminiw5641
@lakminiw5641 3 месяца назад
සාදු 🙏🙏🙏🙏
@rajithadilan7548
@rajithadilan7548 3 месяца назад
Sadu sadu sadu buduguna hananthai balaen Mata karadarayak netiva hikmanat mage darugavata yanda phita venda buduphiyanani siyaluma satvayo niduk niroghi veva mage namaskara veva wutum Wu buduruvanata
@kww2102
@kww2102 3 месяца назад
මාගෙ සසර මග කෙටි කර ගැනීමට හැකි වේ වා. 🙏🙏🙏🙏
@ranikumari2211
@ranikumari2211 3 месяца назад
Mema buduguna ahana mamath Indrani thawa thawath mewan darmaya lokayata Bedaharinna shakthiya lebewa budusaranai sadu sadu sadu
Далее
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33