Тёмный
No video :(

බොරැල්ලේ සිරිසුමන හිමිගේ සුවිසල් පන්සල ඇතුල් පැත්ත | ප්‍රථම මාධ්‍ය චාරිකාව | Borelle Sirisumana Himi 

Pramuka TV
Подписаться 473 тыс.
Просмотров 402 тыс.
50% 1

තවමත් PRAMUKA TV - RU-vid චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
Like Us - / pramukatv
Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
☎ +94775697070
#PramukaTV #Borelle_Sirisumana_Thero
පසුගියදා ඉමහත් ආන්දොලනාත්මක චරිතයක් වූ බොරැල්ලේ සිරිසුමන හිමිගේ සුවිසල් පන්සල ඇතුළාන්තය ප්‍රථම වතාවට මාධ්‍යක් ඔස්සේ කරන නිරාවරණය.
මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් RU-vid නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
©Pramuka TV
info@pramukatv.com
#Borelle_Siri_Sumana_thero #thilinipriyamali

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 849   
@anuradha380
@anuradha380 2 года назад
අපි අසරණ වෙලා වෙලා වගේ......හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
@slwide7507
@slwide7507 Год назад
එහෙනම් ගිහින් මුන් වහන්සේ ළඟ මහන වෙයන්.
@sahasdulmina4783
@sahasdulmina4783 Год назад
@@slwide7507 ලගට යන එක හරිම භයානකයි. කා එක්කද හැමනෙන්නේ කියල බලන් ඉන්න වාත බංගලාවක්.💯😜😜😜 GOODBYE
@allaahthedivinetruthallaah19
අනේ මගේ රත්තරං යහලුවනේ ඇත්තටම අපි ඔබව මුලා කරන්න මිනිසුන් විවිද වෙස් ගන්න හරි ශූරයි, එය දැනෙනවා තදින්ම!!! අනේ යහලුවනේ මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි කොහොමද ඔබ තුමන්/තුමියලාගේ සැප දුක් එහෙම :(
@kalyanikp1285
@kalyanikp1285 2 месяца назад
@@sahasdulmina4783 කආආආව්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ජ්බ්ප්ක්ක්ව්ක්ක්බ්ක්ව්වොව්ව්ංව්බ්ව්ව්බ්බ්ව්ව්බ්ජ්හ්හ්හ්ප්බ්ව්ව්ව්ව්ව්ව්ජ්ව්ව්ව්බ්ප්බ්බ්ව්වොබ්ව්ව්බ්බ්ව්බ්බ්බ්භ්ව්බ්බ්ව්ඵ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ව්ව්ව්ප්ව්ප්ජ්කොව්ක්ව්ක්ක්ක්ක්ක්ච්බ්ක්බ්ක්ව්හ්ක්ව්ක්ක්ක්ව්හ්ක්ක්ක්බ්ව්ක්ක්ව්ජ්ක්ක්ක්ක්ක්ක්ප්ව්ව්ක්ක්ව්ව්ව්ක්ක්ක්ප්ප්ප්ප්ක්ව්ව්හ්ක්ක්ක්ව්ව්ව්ව්ව්ංක්ක්ව්ඝ්ක්ව්ව්ව්ව්ව්ජ්ක්ක්ප්ප්ප්ප්ක්ක්ක්ක්බ්ක්ක්ක්ක්ව්ප්ව්ංංප්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ක්ක්ව්ක්බ්ප්ප්ප්ක්ඵ්ව්ව්ව්ප්ක්ක්ව්ක්ක්ක්ක්ව්ව්ව්ව්ක්ක්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ව්ව්ජ්හ්හ්හ්ව්ව්ජ්ව්ඵ්ප්ව්ව්ව්ක්ක්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ප්ව්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ඹ්බ්ල්ව්බ්ප්බ්බ්ජ්ජොජොජ්ජ්බ්ක්ක්ප්බ්බ්බ්ක්බ්බොජ්ල්ක්ජ්ජ්ව්ව්ල්ව්ජ්ඣ්ජොහ්ව්බ්බ්බ්බ්බ්බ්බ්බ්ව්ව්හ්බ්බ්ක්ව්බ්බ්ජ්හ්ජ්බ්බොභ්බ්ව්ව්ඵ්බ්ජ්බ්බ්ජ්බ්බ්බ්බ්ජ්ව්ව්ව්ව්බ්බ්බොප්ව්ව්ප්ජ්ප්ව්ව්ක්ව්ව්ජ්බ්ව්බ්බ්ජ්හ්ජ්බ්ජ්හ්ඵ්බ්ජ්ක්ක්බ්බ්බ්බ්බ්ජ්බ්ක්ජ්ප්බ්බ්බ්බ්බ්බ්බ්බ්භ්බ්බ්බ්බ්බ්ව්ජ්ප්ප්ප්ප්ප්ප්ප්ජ්ප්ප්බ්ජ්බ්බ්ජ්ජ්හ්බ්බ්බ්බ්බ්බ්බ්භ්බ්බ්බ්බ්බ්බ්ජ්බ්ක්ක්බ්බ්ක්ව්බ්ක්ක්ංක්ව්ජ්ව්හ්ක්ජ්ක්ක්ව්ක්ජ්ක්ව්ක්ප්ව්ක්ව්ක්ජ්ංක්ක්ක්ක්ක්ව්ක්ංප්ප්ප්ඛ්ක්ක්ව්ව්ක්ව්ව්ක්ක්ව්ජ්ජ්ජ්ව්ව්ව්ක්ල්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේඑඅක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ව්ක්ක්ක්ක්ක්ක්වක්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ව්ව්ක්ක්ක්ක්වාආආආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෙව්ව්ක්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ව්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්න්න්න්කේඒඒඒඒඒඒඒඒඑක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්කව්ම්ව්ව්ව්ව්ව්ව්වක්ව්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්ව්ව්බ්ව්බ්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්න්ම්ව්න්න්බ්න්බ්බ්බ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
@kalyanikp1285
@kalyanikp1285 2 месяца назад
@@slwide7507 ංක්ක්ක්ක්ව්ක්ක්ප්ව්ක්ව්ව්ව්ක්ක්ක්ජ්ප්ව්ක්ක්ජ්ව්ව්ව්ව්ප්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ච්ව්ක්ක්ක්ක්ව්ක්
@rodnikulasinha2477
@rodnikulasinha2477 Год назад
බුද්ධියෙන් සිතා බෞද්ධයන් ලෙස අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරමු. තෙරුවන්සරණයි !
@krishnaarunajeewa7048
@krishnaarunajeewa7048 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏
@firetvadultstvchannel5300
@firetvadultstvchannel5300 Год назад
බුදු හිමියන් සොයාගත් දහම නිසා ගෞරවය ලබමින් ගිහියන්ටත් වඩා බුදු දහමට නිගරු කරමින් මේ යන ගමන කොහේටද....? අපි අසරන වේලා අනේ බුදු හාමූදුරුවනේ
@sesco297
@sesco297 Год назад
බුදු හාමුදුරුවෝ කියන්නේ දාර්ශනිකයෙක්, එකල සිටි විශ්වයේ සොබාදහමේ ක්‍රියාවලිය පිලිබදව ලොවට ප්‍රකාශ කල තැනැත්තෙක් විතරයි...
@indranikulathilaka3577
@indranikulathilaka3577 Год назад
ප්ලාස්ටික් සැත්කම් වලින් ලස්සන වෙලා කරන බලු වැඩ.ගෙවන රජ සැප,🐓🐓🐓🐓🐓🐓
@krishanthiwijesinghe1306
@krishanthiwijesinghe1306 Год назад
Api mokatada asrana wenne.ona tharam hoda aranya thiynne bana ahanna daane denna.
@sahan9289
@sahan9289 Год назад
බුදුන්වහ්න්සේගේ ගේ දරමය සර්පයෙක් කිවේ එකයී wardiyata අල්ල ගනීපූ අය ☝️☝️
@jeewannalinda2676
@jeewannalinda2676 Год назад
මේ කිසිම දේකින් සිත නිවාගන්න බැහැ මිනිසුනේ..සෑම විටම ධර්මය අසන්න දහමට අනුව ජීවත් වෙන්න සිතේ සැහැල්ලුව දැනෙන්න දැනෙන්න අපේ බුදුන් අපේ මනසේ තැන්පත්වීම නොඅනුමානයි...
@harshanaharischandra9691
@harshanaharischandra9691 Год назад
සුපිරිම නළුවෙක් මචන් ඔහොම කරගෙන යං බ්‍රෝ
@melook4135
@melook4135 Год назад
Den ethule ne😁
@pushpawajira1620
@pushpawajira1620 Год назад
සත්‍යය අදුනගන්න බැරි මිනිස්සු එත්ක ඉපදීමත් දුකක්..මේවට මාධ්‍ය කාරයොත් වගකියන්න ඕන..
@sesco297
@sesco297 Год назад
දැන් ඔයා සත්‍ය අවබෝද කරගෙනද ඉන්නේ
@dulanikumari7004
@dulanikumari7004 4 года назад
මම මෙතනට අහම්බෙන් ගිහිල්ල තියෙනව හරිම ලස්සන තැනක්.වනාන්තරයකට ගියා වගේ සිසිලසක් දැනෙනව.හරිම පිළිවෙලයි පිරිසුදුයි.අපි ඇහුව ඔබවහන්සේට මෙතනට අපි මොනවද කරල දෙන්න ඕන කියල.පොල්තෙල් තමයි අවශ්‍ය කිව්ව.මොකද ඔය පත්තු වෙන පහන් පැය 24 ම පත්තු වෙනව.හරිම සුන්දර හිත නිවෙන තැනක්🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 3 года назад
හරියටම කොහොමද Sis යන පාර , මන් නම් වත්තල , කඩවත් පැත්තේ කියලා තමයි කියනවා ඇහුනේ..
@indranirathnayaka9492
@indranirathnayaka9492 2 года назад
May the tripple gem venerable Swaminvahasa.
@pkwpkw5283
@pkwpkw5283 4 года назад
මේ Comments කියවපු පසු මට හැගුණු එකම දේ අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමේ තරම.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 года назад
හ්ම්ම්ම්
@amilasudewa7496
@amilasudewa7496 Год назад
ලස්සනයි.සාදු සාදු.
@scholastikaperera9931
@scholastikaperera9931 Год назад
Mm
@sahasdulmina4783
@sahasdulmina4783 Год назад
දැන් , තොට සැපද ❓❓❓😜😜😜 GOODBYE
@udayanthimali9466
@udayanthimali9466 Год назад
Dan moko kiyanne
@sagarabandara7554
@sagarabandara7554 4 года назад
siyalla ath heriya budu radungeee siyalla res krna budda puthrayan...wdk ne meyala
@ruwanprasad3483
@ruwanprasad3483 3 года назад
මුන් ඔක්කොම මේ දහම විකුර්ති කරලා මාර්කට් කරලා එකෙන් වැජබෙනවා පව්කාරයෝ 😥
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 года назад
Mahana unath sapa labanne pinata..minisunta yanna enna wada ganna priya manapa thanak viya yuthui..un wahanse ge papaya gana hithagena pupura pupura pauw purawa ganne thamun
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 2 года назад
ANIWARYENMA, KALAYAK BUDU UNA KIUWA, SUDU WENNA injection vidda, ammika paniya ARAGENA anidda pureth GIYA, APPE LOW THURA AMA MANII BUDU RAJUNGE WAHANSEGE BUDDHA DARMAYA MUN VIKURTHI KARANAWA. Meya I Gahaniyek PAWADA DALA MALL UDA natonawa, SAMANTHA BADDRA ehen BUDDHA DARMAYA VIKURTHI KARANAWA, KIRIBATH GODA mahamewna kiyala AKKARA GANAN KAPALA, SUPOPA BOGEE KUTI HADALA, BUDU BANA VIKURTHI KARALA, MGO KAMAYEN HAMBA KARANAWA, WAHARAKA HAMUDURUWO BANA VIKURTHI KARALA BUDU hamuduruwo LANKAWE ipadila KIYALA WALALENNA HADANAWA. MUN DEWA DATHTHALAGEN PAWATHA ENA EUN. ARANNIYA WALA, ALI KOTI INNA MAHA KALE DUK VIDAGENA, BAWANA yogee WANA WASEE BIKSHUUN WAHANSELA, UN WAHANSELA RAHATH BAWA NOKIYA KOPAMANA DUK VIDIMIN innawada? Ane SADU SADU SADU ey WANA WASEE RAHATHAN WAHANSELATA 🙏🏾🙏🏾🙏🏾
@malapitigala8369
@malapitigala8369 Год назад
NGOවලින් පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා
@surensoysa8672
@surensoysa8672 Год назад
ප්‍රියමාලිගෙ තවත් මිනිහෙක් කියන්නෙ ඇත්තද?
@rupasenatvchanallunugamweh9933
ඔබ බෞද්ධයෙක්නම් වෙන්න බෑ
@sithujadihen6837
@sithujadihen6837 Год назад
දුකෙන් මිදී දැන් නම් පට්ට සැප මිනිසුන්ගේ දුක නිවන්නට නෙමෙයි තමන්ගේ සැප වෙනුවෙන් සමහරක් කසා වතින් යැපෙන තත්ත්වයක් පේන්න තියෙනවා බුදු දහම ව්නාශ වෙන්නෙත් පවතින්නෙත් කසා වත නිසා
@sesco297
@sesco297 Год назад
ඒ කියන්නේ මහම උනාම පට්ට දුක් විදින්න ඔනේද? එතකොට උබලා බෞද්දයෝ වෙලා මොකද කරන්නේ? උබලා ඇයි දුක් විද විද ද ඉන්නේ? බුදු දහම කියන්නේ කටු කකා ඉන්න එකද??
@chanukadharmathunga3266
@chanukadharmathunga3266 Год назад
එවක ශ්‍රී සිද්ධාර්ථ බෝසාතානන් වහන්සේ, රම්‍ය සුරම්‍ය සුභ මාලිග තුන අත් හැරීම සිහි උනා.
@harshabuddika7275
@harshabuddika7275 Год назад
මන් හිතුවේ ප්‍රේමදඩයම කියලා .මුන පාට වෙනස් උනාම හින උනාම මහගෙදරද කියලත් බැලුවා😄🤣🤣
@lathikanelum5147
@lathikanelum5147 Год назад
😂😂😂😂
@nilaniroyal6567
@nilaniroyal6567 Год назад
🤣🤭
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 Год назад
😁😁😁😁😁😁😁😁
@sewwandimasakorala6844
@sewwandimasakorala6844 Год назад
Aniwa
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Год назад
🤣🤣🤣🤣
@janulinimnadi9490
@janulinimnadi9490 Год назад
ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් 🥺
@thisarachamikara854
@thisarachamikara854 Год назад
අවශ්‍යම කාලයක් උනත් එයට මූලිකත්වය ගන්නට තරම් ධර්මධර, විනයධර තෙරුන් වහන්සේලා ඉන්නවද කියලත් ප්‍රශ්නයක්...කොහොම උනත් අන්තිමට බුදුන්වහන්සේගේ වචනය සත්‍යයක් වේවි 2500ක් පැවත ආ ධර්මය 2500ක් මුළුල්ලේ විනාශයට යාවි💔
@udaradeshan2439
@udaradeshan2439 Год назад
ධර්ම සංගායනා පවත්වන්නවත් පුලුවන් විදියෙ හාමුදුරුවරු දැන් ඉන්නවද දන්නෑනෙ
@ilovesrilanka2602
@ilovesrilanka2602 Год назад
@@udaradeshan2439 වෙනත් ථෙරවාද රටවලින් වඩම්මවන්න පුලුවන්.
@ilovesrilanka2602
@ilovesrilanka2602 Год назад
ඇත්තටම සංගායනාවක් පවත්වලා දුසිල් මහණුන් සුදුවත් අන්දවා ශාසනයෙන් නෙරපන්න ඕනෙ.භික්ෂු විනය සුරකින්න ඕනෙ.පලමු හා දෙවන ධර්ම සංගායනාවලදි මහ රහතුන් දේශනා කලේ විනය සසුනේ ආයුෂයයි.
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 2 года назад
බුදුදහමට වෙන වානිජම විපරියාසය දුටුවම හරිම දුකය්. ලන්කාවට තියෙන මේ තත්වය සුවසෙත හා ඉන්ද්‍රිය පිනවීමට ආගම දර්මය හා මානසික දුර්වලතා අපයෝජනයට දිරිගැන්වීම මහත්න්වරදකි.
@ayeshateacher8227
@ayeshateacher8227 Год назад
අනෙක් ආගමිකයන් එයාලගේ ආගමික ස්ථාන අලුතින් හදද්දී, අලුත්වැඩියා කරද්දී, ගොඩක් සතුටු වෙලා, ආගමික වැඩ කටයුතු කර ගන්නවා.. මනසින් පව් කර ගන්න එපා.. මිනිස්සු දුප්පත් පොහොසත් වෙන්නේ, එයාල කරපු කර්ම හින්ද.. පන්සලක් කියන්නේ, බුද්ධ සාසනයේ දීර්ග කාලයක් පිං කර ගන්න තියන එක්‌ දෙයක් 🙏 සතුටු වෙමු 🙏වන්දනා කරමු🙏 පන්සලක පිරිසිදු කර අගය කරමු 💪සැනසීම අගය කරමු
@abhishekmax173
@abhishekmax173 4 года назад
චරිත සහතික නම් වැඩක් නෑ... ඒ ස්වාමීන්වහන්සේ රටට ලස්සන තැනක් නිර්මාරය කරලා.. හරිම ලස්සනයි
@saliyathissa2969
@saliyathissa2969 3 года назад
Owda appata siri
@shenalinilishiya9167
@shenalinilishiya9167 2 года назад
Mage budu dahama mata labuna jeewithayay.සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@GameMaster-de4qf
@GameMaster-de4qf Год назад
ඔව් ඔව් රත්තරන් පොලු හංගන්න හදලා තියෙන්නේ 😂😂😂
@werankumara4672
@werankumara4672 4 года назад
බුදුදහම බුද්ධිමතුන්ට පමණයි.
@kalumranasingha7
@kalumranasingha7 3 года назад
වැදගත් coment එකක්
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 2 года назад
👍🏽
@manikemanike1320
@manikemanike1320 Год назад
හරිම ලස්සන,සුන්දර,ගත,සිත නිවාලන පරිසරයක්..තෙරුවන්සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
@allaahthedivinetruthallaah19
අනේ මගේ රත්තරං යහලුවනේ ඇත්තටම අපි ඔබව මුලා කරන්න මිනිසුන් විවිද වෙස් ගන්න හරි ශූරයි, එය දැනෙනවා තදින්ම!!! අනේ යහලුවනේ මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි කොහොමද ඔබ තුමන්/තුමියලාගේ සැප දුක් එහෙම :(
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 года назад
ඔබ වහන්සේගේ ආරාමය සතුටින් නැරඹුවා. දවසක පැමිණ වන්දනා කර ගැනීමට අදිටන් කළා. පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් අම නිවන ලබත්වා!
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 Год назад
😂😂😂
@amilasudewa7496
@amilasudewa7496 Год назад
ලස්සනයි.සාදු සාදු
@iroshanfernando3871
@iroshanfernando3871 Год назад
සුපිරි බිස්නස්කාරයෝ
@buththalagnanasiri9316
@buththalagnanasiri9316 Год назад
අනේ ඉතින් මේ සාසනයට ගිය විනාසයක් ...🥺🥺🥺
@janulinimnadi9490
@janulinimnadi9490 Год назад
Ow 🥺 ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් 🥺
@indikaroshan785
@indikaroshan785 3 месяца назад
@@janulinimnadi9490 dan me pora koheda athuleda gihin banak ahanna asai
@chanakagunarathna441
@chanakagunarathna441 Год назад
අර පටන් ගන්න තැනම රංජගෙ වන්ශොට් ෆිල්ම් එකේ බැල්මක් දාන එකනම් පට්ට අපේ හාමුදුරුවනේ...
@kolonnewarna7822
@kolonnewarna7822 4 года назад
දේශපාලනය නිසා මේ දවස්වල හාමුදුරුවරුන්ට බැනබැන හිටිය අපට මේක දැක්කහම!!! දැන් මොකද කරන්නේ. හිතන්නට යමක් අැත... සාදු සාදු !!!!!
@kalatuwawahadn151
@kalatuwawahadn151 9 месяцев назад
සියලු දෙනාටම එකවගේ සලකනවා කිඋවා .අන්න ඒකට මම ඔබවහන්සේට පද නමස්කාරය කරනවා අපේ පන්සල් වෙල එන්නේ එක එකා ට එක එක විදිහට සලකන හිමිවෙරු.ගෙනාව මල්ල බලලා අවෙ මොකේද බලලා සලකන හාමුදුරුවරු.දෙමාපියන්ට සලකන්න බුදුහාමුදුරුවො අනුදන වදාලා .එත් කරනීය මෙත්තෙ සූත්‍ර්‍රයේ තියෙනවා "කුලේසු අනනු ගිද්දෝ " කියලා ඒක බුදුන් දෙසුවේ මහන උතුමන්ට.දෙමාපියන් නතුව වෙනත් නෑ යන් පඋල් පිට්න් අවිත් පන්සලේ පදියන් වෙන්න බුදු හාමුදුරුවන් කියලා නෑ
@sarojiesaroji1809
@sarojiesaroji1809 4 года назад
තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .
@raginacamigie7494
@raginacamigie7494 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ පලමු වරට දැක් කෙ මෙවගෙ විහාරය ක් දැකබලා ගන්න පුළුවන් උන එක ගැන මම සතුටු වෙනවා ඔබ වහන්සේ සොවාන්වෙල තමයි ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
@nilanthijayathilaka3806
@nilanthijayathilaka3806 2 года назад
ඔයා දැක්කේ නැද්ද මේ හාමුදුරුවො සුරෑපි තරුණ නිලියෝ එක්ක සෙල්ෆි ගහලා yotube දාලා තිබුණා ඉතින් හාමුදුරුවන්ට කැප දේවල්ද ඕවා
@TravelWithLushantha
@TravelWithLushantha 4 года назад
මේ වගේ විශේෂ තැනක් දැකීම ලොකු සතුටක්... බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nanda-lo2gt
@Nanda-lo2gt 4 года назад
සාදු සාදු සාදු ඔබවහන්සේට නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
@kumariherath3817
@kumariherath3817 Год назад
Very good progrm
@a-v-i-y-a1185
@a-v-i-y-a1185 Год назад
හැමදේම අනිත්‍යයි දර්මයට උනත් ඒක පොදුයි
@olictclass8139
@olictclass8139 Год назад
කසාවත පොරවාගෙන බුදු දහම නසන මේ පරයාට නිරයම අත් වේවා ! සාප වේවා !
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Год назад
මොන චීවරධාරියත් මේ කාලේ ධර්මය මාකට් කරනවා අපි දැන ගන්න ඕනි. බුදුන් ලොකයට දිපු ධර්මයක් තිනවා .හිමිවරැ හිතෙන හිතෙන කාලේට ධර්මය වෙනස් කරමින් දේශණා කරාට බුදුහාමුදුරැවෝ කවදාවත් ධර්මය වෙනස් කරේ නැහැ. ඉතින් අපි දැන ගන්න ඕනි ධර්ම හොයන්න වැද්දන්ගේ බණ අහාලා බණිනවට වඩා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 года назад
මෙයා මහනවෙලා නෑනේ පවුලේම අය සියල්ලම පන්සලට රැගෙන ඇවිත් අමුතුම තාලේ පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත...සෝවාන් වෙලා නෙවෙයි...අවීචියට දොරවල් ඇරගෙන ඇත....ඒ දවස්වල රහත් වෙලා කීවේ නිකම්ම විහිලුවට වෙන්න ඇති...මේවගේ කපටි තක්කඩියන් චීවරය ඇදගෙන කරන රංගනය තේරුම් ගෙන දසකුසල් වඩා සියලු වැරදි පිලිගෙන සසර ජයගන්නට සම්මා දිට්ඨිය පහල වේවා. යැයි ඉතාම මෙත් සිතින් දන්වමු. තරංග මහතා මොහු රහතකු නොවන බව අපූරුවට හෙලි කිරීම ඉතාම ප්‍රසංසනීයයි..මෙයා ඉතාම හොදින්ම ගොනාට ඇන්දවීම ගැන අප සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නිවේදනය කරමු...තෙරුවන් සරණයි...
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 года назад
Demapiyan visikara ..eka rahath wenne na..birida genath na...pansalata gihin wadapudagena demapiyanta salakeema egena ganna..oba aveechiyata noya
@renukapriydarshani6861
@renukapriydarshani6861 4 года назад
Pramuka tv godak hodai me wage dewal thami godak watinne obatath thurunuwange asiri wadee labewa../ sadu Sadu Sadu.......
@rmchandralatha5856
@rmchandralatha5856 2 года назад
තෙරැවන් සරනයි ඔබවහන්සේට ත් ප්‍රමුඛත්වය ටත්
@airtvnatural6383
@airtvnatural6383 8 месяцев назад
ඔබ වහන්සේ රහත් නමක් වගේ මට නම් පේන්නේ, ඔබ පෙරුම් පුරන උත්තමයෙක් වගේ හැඟෙන්නෙ සාදු,, සාදු
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 2 года назад
අපේ රටේ මිනිස්සු පව් ඇත්තටම මේ දාලා තියෙන කමෙන්ට් දැක්කම. නිර්මල වූ බුදු දහමට නිගාවක්.
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 2 года назад
නව අරහාදී බුදු ගුණයෙන් යුත් ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asangajanaka8373
@asangajanaka8373 Год назад
ස්වාමීනී ඔබ ඔබගේ ගමන යන්න සියලු දේ ඔබට සැකසේවා.මම එක ඉල්ලීමක් කරන්න කැමති මේවගේ අනවශ්‍ය ප්‍රස්න අහන හැඩසටහන් වලට සහබාගි නොවන්න දර්මය පමනක් තියන වැඩසටහන් වලට සහබාගී වන්න ඔබටද උතුම් නිවනම අවබෝධ වේවා
@hemagunasekara4478
@hemagunasekara4478 Год назад
හරීම ලස්සන තැනක් ගොඩක් පින් මේවා දකින්නලැබීමට සාදු සාදු සාදු🙏🙏🙏
@sunetatyt1079
@sunetatyt1079 4 года назад
💪💪💪🌺🌺🌺🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස
@dinusinali4291
@dinusinali4291 3 года назад
මොනවා උනත් හරිම ලස්සනයි .පිලිවෙලයි.🙏🙏🙏🙏🙏
@nadunsampath357
@nadunsampath357 2 года назад
මොනවා උනත් කියලා කියන්නේ ඇයි?
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
@@nadunsampath357 ගි නි අ පා ගා මී වුව ත් යනු වෙන්ටැතී !
@princeupalink5430
@princeupalink5430 2 года назад
මේක හරිම ලස්සනයි , හිත නිවෙන තැනක් , ඔබ වහන්සේ ආදරය ගැන කිව්ව එකට.. ❤️🙏.....හොඳ විදිය දකිමු..සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !!!
@sahanamanda4540
@sahanamanda4540 3 года назад
කාගේ වුණත් මනුස්සයෙක්ගේ හොද දේවල් ජීවිතයට ගන්නේ නැතුව ඒ මනුස්සයාගේ වැරදිම දකින එක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි
@kdmdharmapala7694
@kdmdharmapala7694 Год назад
Ambalama balanna thawa kayak yanawa.
@kdmdharmapala7694
@kdmdharmapala7694 Год назад
Kalayak yanawa means wanted time to attain nibbana
@prameethaperera8491
@prameethaperera8491 Год назад
ල0කාවට එක තමයි මේහෙම වෙලා තියෙන්නේ.
@thusharilanka886
@thusharilanka886 4 года назад
Kawrun dos kiwwath mama nam godak kamathi mun wahanseta.අර්ථවත් විදිහට වචන සහා ධර්මය පැහැදිලි කරනවා .දීර්ඝායුෂ ලැබේවා oba වහන්සේට .තරංග හරියට වැඩසටහන කරනවා suba පැතුම් ඔබටත්
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 4 года назад
මෙවැනි වෙහෙර විහාර බුද්ධ ශාෂණය වෙනුවෙන් තව තවත් අපෙ රටේ බිහිවේවා.
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
@Prabashwara Gadjadeera සසුන අබාවයට යන්නෙ පිළිවෙත් දූෂණයෙනුය් ! විනයෝ නාම සාසනස්සච ආ යු !!
@hemantharathnayake4815
@hemantharathnayake4815 Год назад
Tilini nangilath tawa tawa bihiwewa
@iroshranjeewana5319
@iroshranjeewana5319 Год назад
තමාවම දකින්න.කිසිවිටකත් පිට දේවල් මනින්නඑපා.පිට දේවල් කවදාකවත් අපිට මනිනන් බෑ.පෙනෙන දේ නෙමෙි අැත්ත...
@darshanabandara9619
@darshanabandara9619 4 года назад
කලකදි වහ කලකදි රහ වෙනවාලු 😍😍
@nithyaprasadi1623
@nithyaprasadi1623 3 года назад
Kiyala wedak na
@hemagunasekara4478
@hemagunasekara4478 Год назад
ඔබ වහන්සේ පින් වන්තයි මේ වගේ ලස්සන අරණ නිදහසේ භාවනා කරන්න පුලුවන් සිත නිවන තැනක් ඔබ වහන්සේට තෙරැවන්සරණයි
@dammia5993
@dammia5993 Год назад
මෝඩ ගෑණු.
@buddikahu8442
@buddikahu8442 Год назад
😷😷😷😷
@Wap486
@Wap486 Год назад
aneee...umma....hari lassanata harenawa...umma...ane ban...
@amalperera8225
@amalperera8225 2 года назад
රජ මලිගා වගේ පන්සල් හැදුවම නිවන් නම් යන එකක් නෑ. තව තවත් තන්හාව වැඩි වෙන එකයි වෙන්නේ. මේ සිවුරු දාගෙන මෙහෙම මාලිගා හදන අය හිතාගෙන ඉන්නේ නිවන් යන්නත් නෙමෙයි.... ප්‍රසිද්ධිය පමණයි.....හනේ හපොයි... මේවා ප්‍රමෝට් කරන්නේ තුට්ටු දෙකේ මීඩියා කාරයෝ...
@user-tq9uc7eq8e
@user-tq9uc7eq8e Год назад
oya hariyata niwana gena danna ne.
@wihansamandhakini1131
@wihansamandhakini1131 Год назад
අනේ කාලේ වනේ වාසේ කියුවලු....චීවරේ නිසා කට වසාගෙන යමු.කාගෙත් කර්ම වලට අපි කර නොගහ 🙊🙊🙊🙊
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
චීවරේ හින්ද තමය් කට අරින්න ඕන ! ඒ ත් ඒ මඳි ! චීවරේ ගරුත්වය රැකුමට ද කටයුතු කළ යුතු ය් ! ඒ තවත් බොදුවනගේ දැනුම හා විචාර බුද්ධිය ද මෑදි කර ගෙන සද්දාවෙනුය් ! මේ මම් මහණෙක් !
@lahirulakshankumara1552
@lahirulakshankumara1552 Год назад
Ai ahema kiuwe
@madhujaywardhane9354
@madhujaywardhane9354 Год назад
චීවරේ නිසා කට වසාගෙන යන්න නම් සිවුරු විකුනන තැන් වලට පන්සල් වලට වගේ මල්, පහන්, සුවද දුම් පූජා කරලා ඒවා මහන් උන්ටත් එක්ක වැදපිය ගොනා.
@wihansamandhakini1131
@wihansamandhakini1131 Год назад
@@madhujaywardhane9354 ගොනා
@madhujaywardhane9354
@madhujaywardhane9354 Год назад
@wihansa හා. හා. මම ගොනා. ඔබතුමී ආචාර්‍යනේ. ඒ නිසා චීවරයක් ගෙදර ගෙනත් තියාගෙන වන්දනාමාන කරගෙන ඉන්න. හොදට හොයලා බලන්න අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ බුද්ධ වචනය. ධර්මය නොදැකපු බුදුන් නොදැකපු උන්ට ඉතින් සිවුර පොරවගෙන ස්ත්‍රී දූශකයෙක් ආවත් සිවුරට සලකලා කියලා වඳීවි නේහ්. එතකොට කියා ගත්ත නම ඔයාම තියා ගත්තා නම් හොදයි කියලා ඔයාටම හිතේවී. ඔහිම හැමදේටම කට වහගෙන ඉන්න නිසා තමයි අපේ රටේ ආගම, දහම විකුනගෙන කන උන් උඩ පැන පැන ඒක කරන්නෙත්, දේශපාලුවෝ නගර සභාවේ ඉදගෙනම වංචා දූශන කරන්නෙත්. ඔයාලා ඉතින් මොනවා කරත් කර්ම වලට කර නොගහ ඉමු කියලා හැමදේම කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවනේ.
@lakshmiemendis6733
@lakshmiemendis6733 4 года назад
ලස්සන පරිසරය .......හරිම ලස්සන පන්සලක්....
@yasasediriweera8281
@yasasediriweera8281 3 года назад
ඔව් ගොඩක් නිස්කලංක තැනක් වගෙ තමයි ,
@nuwansanjeewa9017
@nuwansanjeewa9017 Год назад
Sadu sadu මුදලාලි වහන්සේ
@ayeshateacher8227
@ayeshateacher8227 Год назад
සාදු සාදු සාදු 🙏 පව්ල පිටින් සසුන ට කැප වෙලා 🙏
@rodnikulasinha2477
@rodnikulasinha2477 Год назад
රටේ වෙනදේවල් වල දිහා බලපුවහම සමාජයට අවමන් කරන අයට උදව් උපකර ආරක්ෂාව රැකවරණය ගරු බුහුමන් හැමෝම දක්වනවා.යහපත් ලෙස සමාජයට සෙත ශක්තිය උදාකරන අයට මේ සමාජයෙන් අවමන් කෙලෙහිලිකම් තෙරුවන්සරණයි !
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
හැ මෝ ම නෙ වී !
@Buddhabhiwandana
@Buddhabhiwandana Год назад
ඒක ඇත්ත මම තනියම යුක්තිය සාධාරණය වෙනුවෙන් තනියම ලොකු සටනක් ආරම්භ කරනවා මගේ බුදු හාමුදුරුවන්ගේ ශාසනය වෙනුවෙන්.
@juliacell7425
@juliacell7425 Год назад
Tanks good luck
@kavishkaravindu4729
@kavishkaravindu4729 4 года назад
23:04 හරියටම හරි 🙏
@virajchinthaka7594
@virajchinthaka7594 Год назад
ප්‍රියමාලිරාමය..
@sameeralakmal6068
@sameeralakmal6068 Год назад
Lassana pansalak
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 2 года назад
හාමුදුරුවෝ මහන්සි වෙලා පන්සල ලස්සන ට හදල තියනවා ඇත්ත, ඒත් මිනිසුන්ගේ සිත් ඇත්තටම නිවී සැනසී නිවන් මග යන්න නම් මේ දෙවල් වගේම ඉන්දියාවේන් ගෙනා මහායානික බුද්දාගමේන් ඈත් වෙලා , බුදුන් වහන්සේ මේ හෙලදීපයේ බුදු බව ලබා දේශනාකල තෙරවදී නිර්මල බුදු දහම අවබෝධ කරගෙන ඒ සිරිසද්දර්මය මිනිසුන්ගේ සිත්වලට අවබොද කරවන්න එය මිනිසුන් මේ බුද්දසාසනයේදිම නිවන් අවබෝධ කරගන්න පුලුවන් දර්මය දායද කරන්න. බුද්දාගම (ආගමක්,සාහිත්‍යයක් =නිවන් පාරතනා කිරිමක් පිදීමක් යැදීමක් දිවියතල යැවීමක්) බුදු දහම බුදු හාමුදුරුවෝ මුවින්ම දේශනා කල නිර්මල දහමක් ,මේ බුද්දසසනය තුලම නිවන් මනසින් දැක අවබොද කර නිවන දැකීමක් සසර බවයන්ගෙන් මිදී නිදහස් වීමක්, බුදු දහම අවබොද කරගත හැක්කේ නම් උගතුන්ට නොව බුද්දිබවය ඇති අයට පමනී.
@Army_Alone17
@Army_Alone17 3 года назад
ලස්සන පරිසරයක්🙏🙏🙏👍
@ruwanprasad3483
@ruwanprasad3483 3 года назад
මොකක්ද මේ සාසනේට උනේ 😥😥
@pushparani6825
@pushparani6825 Год назад
බුදුන් වහන්සේ සියලු සැපසමිිපත් අතහැර නිවන් මග සොයා ගියා
@josephantonywisidagamagedo4491
@josephantonywisidagamagedo4491 4 года назад
Ape.Hamuduruwane.pansale.ethulatha.bohoma.alankarai.evagema.pansal.pitiya.parisaraya.godak.lassanai.Hamuduruvanta.Siyaluma.Devi.rekavaranai
@thamilaikaappom
@thamilaikaappom Год назад
බුදු දහම මුවාවෙන් කරන දෑ..
@chandrikadissanayake6074
@chandrikadissanayake6074 Год назад
බුදු දහම විනාශය කරා ඇදී යන්නේ මෙවන් කාමුක චරිත නිසා බව දැන් හොදින් පැහැදිලිව පෙනී යන්නේය
@padmaherath6763
@padmaherath6763 Год назад
Thanks God bless🌷🙏🙏 and very good videos thanks
@devindadakshinasri6245
@devindadakshinasri6245 2 года назад
ඔබ වහන්සේගේ ගුණ, අද අහම්බෙන් දැක්කෙමි
@thilinaishan2121
@thilinaishan2121 Год назад
අද
@devindadakshinasri6245
@devindadakshinasri6245 Год назад
@@thilinaishan2121 කියන්න හැකි ද ඔබට, අන්න අසවල් හිමිනම පාරිශුද්ධයි කියලා.
@thilinaishan2121
@thilinaishan2121 Год назад
@@devindadakshinasri6245 බුද්ද චීවරේ හොරුන්ගේ ආබරනයක් වෙලා...සුලුතරයක් නිසා සංඝ සමාජය පිරිහිලා...මිනිස්සුත් බුදුන් ඇතෑරලා දේවදත්තගේ සෙට් එකට සෙට් වෙලා මිනිස්සු මාරාවේශය ට අහුවෙලා...අපි බුදුන්ගේ දර්මයම හොයපු නිසා බේරුනා...පුද්ගලයන් ඇතෑරලා සංඝයා විදියට දකින එක තමා හොද...නේද..
@devindadakshinasri6245
@devindadakshinasri6245 Год назад
@@thilinaishan2121 ඔබ වෙනුවෙන් අදහස් පළ නො කෙළෙමි. හුදෙක් එය ප්‍රස්ථාවට අනුව සිත සතුටින් කෘතගුණ සළකා කළ දෙයකි. එහෙයින්, ඒ හා සබැඳිව ඔබ කළබල නොවී දැහැමි තීරණයක් ගනු මැනවි.
@lostintheworldofchildren2010
ලස්සන පංසලක්, ස්වාමින්වහන්සේගේ දේශනවත් හරිම අර්ථවත්, 🙏🙏🙏
@devindadakshinasri6245
@devindadakshinasri6245 2 года назад
පුස්කොල පිරිත් පොත් ටික අරන් එද්දි ඔබ වහන්සේගේ පුණ්‍යක්ෂේත්‍රයට නතු වී ඔබ වහන්සේ වෙත අද පැමිණියෙමි
@newilsentiago9650
@newilsentiago9650 3 года назад
ඇයි දෙයියනේ මේ වගේ අපේ ලංකාවේ හොග්වොඩ්ස් හදන්න බැරී 😭😭
@banduladias6954
@banduladias6954 Год назад
ගිනි ගත් අය මේ තැන ට ආවම නිවෙන්නට පුළුවන් තාවකාලිකව ,නැවත එලියට ආවම ගිනි හන්නවනම්,වැඩ ක් නැත ,පුළුවන් නම් මේ ගිනි ගත් පරිසරය තුළ ම නිවෙන්නට දක්ශ යෙක් වෙන්න ,,,,ඒ සදහා සිරි සද්දර්මය ස්‍රවනය කරන්න ,,මේ තැන්වල නිවන් මග ඇත්තේ ම නැත ,,,
@maleeperera9055
@maleeperera9055 4 года назад
It looks like a rich palace.
@swarnaroshini3413
@swarnaroshini3413 Год назад
Paw me chiwaradariyage demapiyan
@europesinhayarangasenanaya8823
@europesinhayarangasenanaya8823 4 года назад
මං මුලාවී යන මග වත් ක කළ කී දෑ හරි හැටි නොදැන යන මේ මිනිසුන්ට ඔබ වහන්සේගේ බෝධිසත්ව ගුණය අවබෝධ වේවා ... සම්මා සම්බුදු සරණයි
@dammia5993
@dammia5993 Год назад
මෝඩ වහල්ලු.
@NuwaraMalliGems
@NuwaraMalliGems 8 месяцев назад
අමෝ😂😂😂😂😂
@sisteranneiresha4791
@sisteranneiresha4791 3 года назад
මෙතුමා තුළ ඇත්තටම සිත නිවුණ හාමුදුරු තුමෙක් . අහන දේට පැහැදිලිව උත්තර දෙනවා .
@psenanayaka218
@psenanayaka218 2 года назад
මම පුද්ගලිකව දරන සියලු මත එතුමාගේ දේශනාව තුලම තිබුනා. බුද්ධ කාලයේ සිටියා වගේ දැනෙනවා. දීර්ගායුෂ වලදිත්වා හිමියනි ඔබ වහන්සේ .🙏🙏🙏💚💛🧡
@isurudilshan819
@isurudilshan819 Год назад
What about now :-)
@darshiliyanage9429
@darshiliyanage9429 2 года назад
What a beautiful place
@chanrachanrani3930
@chanrachanrani3930 2 года назад
තමන් කරපු පින්පවි වල තරම තමයි කාටවත් දොස් පවරන්න නරකයි
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
තමන්ගේ ම දරුවෙකුට ත් එහෙම ද වැ ර දී කළාම ?
@chandrikadonald7769
@chandrikadonald7769 4 года назад
Great.. Thanks pramuka T .V.
@user-qn2hq1ug4y
@user-qn2hq1ug4y 2 года назад
සාදු....සාදු...සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramamividanage8208
@ramamividanage8208 4 года назад
Atthatama ගොඩක් ලස්සන පන්සලක් ස්තුති ඔබට vidio එකක් හරහා අපිට බලාගන්න සැලැස්සුවාට .බොහොම පිං👏👏👏👏
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
ඒ වුණාට ඔය විස්තර ඉතා ම මෑ ම දී !
@ruwanprasad3483
@ruwanprasad3483 3 года назад
මේ මීඩියාකාරයාම තමයි අර සමන්ත බඩ්ඩ ගේ වීඩියෝ කරන්නෙට්ත් හිතාගන්න පුලුවන් 😂😂😂
@kkgkasunkasun9605
@kkgkasunkasun9605 3 года назад
අන්න හරි...ඒකෙදි මේ හාමුදුරුවන්ට ප්ළු යන්න බැන්නනෙ
@nishantharathnasekara3375
@nishantharathnasekara3375 2 года назад
හරි පැහැදිලියි
@balongcamarista6073
@balongcamarista6073 Год назад
අයියෝ අම්මෝ...තිලිනි
@army-ue9lo
@army-ue9lo 2 года назад
ඇපේ හාමුදුරුවෝ බොහොම පින්වත්
@nalanidammika3351
@nalanidammika3351 2 года назад
Teruwan saranai !!! Kenekuta adarsamath deyak ganna හොදම thanak වගේම (desanavak me තුලින් hitata ganna puluwan 🙏🙏🙏
@TravelWithLushantha
@TravelWithLushantha 4 года назад
Video eke Aranbaya marama gathi.... Excellent
@ASHANonline
@ASHANonline 4 года назад
ප්‍රථම කියන්න බෑ නේද. 🤔😁
@lakshankumara6
@lakshankumara6 3 года назад
Ane palayan bn yanna . Ahinsaka ආබාධිත lamayange vdio karala. Ube acunt numbar ekata salli daganna lajja nadda pako
@palithasathsarani3398
@palithasathsarani3398 3 года назад
@@lakshankumara6 lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@buddhikaherath375
@buddhikaherath375 3 года назад
@@lakshankumara6 උබ බලන් හිටිය වගේනෙ කතා කරන්නෙ නිවැරදි කිරීම දැක්කෙ නැද්ද 😂
@kamalalekamge7134
@kamalalekamge7134 2 года назад
ලෞව්කික පැත්ත නම් දියුණු බවක් පේනවා
@menakachathuranga4663
@menakachathuranga4663 2 года назад
ඊයා අසාන් ඔයා 🤭😂😂😂ඔහොම චාටර් කියලා හිතුවෙ නෑ ඔයා 🤭😂😂😂🖕
@anandathilakarathne9127
@anandathilakarathne9127 Год назад
ඉතින් විදුලි බිල ලක්ෂ ගණන් යන එක අහන්න දෙයක්ද බලදාරින්ගේ අවදානය පිනිසයි 🤣🤣
@anomadesilva6712
@anomadesilva6712 4 года назад
Pin patai hamuduruvo. Lankvata giyama yanna one balanna. Godak lassanai oba vahanseta dirgausa lebeva. Teruvan saranai ape hamuduruvanta. Sadu sadu sadu 🌸🌸🌺🌸🌼🌸🏵🌸🌻🙏🙏🙏
@kumudokumudo2929
@kumudokumudo2929 4 года назад
තේරැවන් සරණයිි අපේ හමුදුරැවනේ . හරිම ලස්සනට තියනවා පන්සල හරිම අගේයි හරිම වටිනවා නිර්මානත් වටි දිර්ග අායුෂ ලැබෙව රට ඉදලා අපුවහම එනවා බලාන්න පන්සල
@manojgunasinghe5897
@manojgunasinghe5897 Год назад
Ane gona
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
ඊට කලින් තව තව ඒ සැබැඳී වීඩීයෝ බලන්න !
@english4u178
@english4u178 Год назад
තිලිණිගේ රත්තරං කෝ...😂😂😂
@sasikaprabatha9204
@sasikaprabatha9204 4 года назад
වීඩියෝ එක පටන් ගද්දි ඉදන් ඉන්න ආසනයෙන් ම අත්හැරීම හැන ලොකු දෙයක් තියෙනවා... ඔව්
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 года назад
මොනවද ?අපි දකින්නෙ පුතා ...
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Год назад
අත් හzරීම යනු භෞතික දේ අත් හzරීම නොව මනසින් අත් හzරීමයි. ඔබට ඉතාම සුඛෝපහෝගී දෙයක් වුවත් සිතින් අzලීමක් නොමතිව පරිහරනය කල හzකීයි. නියම ධර්මය අවොබෝධ වුනු විට අත් හzරීම සිදු වන්නේ බලෙන් නොව ඉබේමයි.
@කවීෂ
@කවීෂ Год назад
@@geethikasinghabahu1750 හරිම අපූරුවට අත් හරිනවා.කෝටි 40ක් එකපාර අත්හැරියා 🤣තිළිණි නංගිට ෂෝයි
@malki7505
@malki7505 Год назад
Koinda munta me tharam salli
@harisaraharisara7828
@harisaraharisara7828 Год назад
@@geethikasinghabahu1750 අන්තීම වැකිය හැ ර අනිත් හරිය අ තී විශීෂ්ට ය් ! නි ය ම අවබෝදය ලබන්ට නම් අවිජ්ජාව නැති වෙන ලෙස මනස බැඳුමෙන් හීන වෙන්ට අත් හැරුම පළමුව ඕන නේ ? ? ?
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Год назад
පුදුමාකාර ලස්සනයි හිත නිවුන වැඩ සටහන ඉවර වෙනකල් බැලුවා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා
@lahiruprabhashitha5994
@lahiruprabhashitha5994 Год назад
මුගෙනුත් බන අහන උන් ඉන්නවනෙ
@rupasenatvchanallunugamweh9933
පන්සල දේවාලය තියෙන්න ඔනි කෙනෙකුට පියමනාප බව ඉතින් මේ හමුදුරුවො ඒවගේ පන්සල නඩත්තු කරලා තියෙනවා ඒකත් බලන් ඉන්න බැරි ගොබ්බයෝ බනිනවා ඔබ වහන්සේට බුදු සරණයි
@kidszone1743
@kidszone1743 Год назад
වෙනස්වන ලෝකයේ ඇත්ත දකින්නෙ කොහොමද . වැඩ කරකරා ඉඳල දන්නැතුවම නාකිවෙයි. පව්. අසරණයි ..ඔය සැපක් වගෙ පෙනුනට මහා දුකක් විඳින්නේ. හදන්නයි රකින්නයි.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Год назад
ඉතාමත් කලාත්මක හිතනිවන පසුබිමක නිර්මන යක්
Далее
Borelle sirisumana himi 2018.09.01 Pugoda
1:32:31
Просмотров 21 тыс.
I Built a WATERPARK In My House!
26:28
Просмотров 17 млн
I Built a WATERPARK In My House!
26:28
Просмотров 17 млн