Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
බෝංචි වගාවට නිවරදිව නුල් අදිමු...To grow beans.#sl #Rasadhara..
9:47
නිරෝගිව කිසිම ලෙඩක් නැතුව ජිවිත් වෙන රහසක් කන්දේගම මහතා හෙළි කරයි |මේ ආහාර කනවා නම් කිසිම ලෙඩක් නැහැ
13:58
«Только такую женщину я мог получить от Бога и полюбить» #рукивверх #жуков #меньшова
00:58
Ани Лорак круто перепела Уитни Хьюстон на МУЗЛОФТЕ😍
00:57
不靠谱的爸爸带娃!把孩子扔一边自己呼呼大睡,真是欠收拾!#funny#萌娃#搞笑
00:21
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
00:59
බෝංචි මැස්සට මොකද කරන්නේ - තිලක් කන්දේගම
Thilak Kandegama - තිලක් කන්දේගම
Подписаться 73 тыс.
Просмотров 86 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
82
@aravindaemb97
2 года назад
හෙළයේ පිනට පහල වූ ජීවමාන මහා ඉසිවරයාණෙනි.... ඔබට දීර්ඝායුෂ ලැබේවා!
@arunakumara2181
2 года назад
මේ දැනුම අපේ ලග නැති නිසා අපේ රටේ මිනිස්සු කෘමිනාශක ආයතනය අහිංසක මිනිස්සුන්ට වහ කවනවා හැමදාම ගොවිමහත්ව්වරුනේ මේ සොබාදහම තේරුම් ගන්න මෙතුමාගේ දැනුමෙන් ප්‍රයෝජන ගමු නිරෝගි මිනිස්සු ලෙස ජීවත් වෙමු
@psindupahan6645
2 года назад
නියමයි සර් මෙවැනි දේ පිලිබදව දැනුවත් කිරීම සර්ට තෙරැවන් සරණයි දීර්ගායුෂ ලැබේවා🙏🙏
@pgallaheweetasinha2347
2 года назад
සියලුම දෙවි දේවතාවොන්ගෙ පිහිට ආශිර්වාද ලැබෙිවා මෙි ලබා දුන් දැනුම මටනන් ඉතාම වටිනව ස්තු සර්
@Agribro
2 года назад
මිල කල නොහැකි අගනා සේවයක් ඔබතුමන් සිදු කරන්නේ. සුබ පතනවා ඔබතුමන්ට. තෙරැවන් සරණයි! 😊👍👍💚
@දිල්ශානි-ඵ4ථ
2 года назад
තුනුවන්ගේ සරණයි තාත්තාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 😍
@sugaththenuwara5511
Год назад
ඔබතුමාට තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා.
@ajithckumara
2 года назад
ඔබතුමන්ට දීර්ඝායු ලැබේවා.....මේ ඔබතුමා ඇතුළු ඒ හා සමාන විද්වතුන්ගේ උපදෙස් සහ මගපෙන්වීම රටට අත්‍යවශ්‍යම යුගයයි..
@renukakulatunge8321
2 года назад
ඔබතුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🌾🌾🌾
@pgallaheweetasinha2347
2 года назад
ඔන්න වැදගත් දෙයක් අත්‍යවශ්‍ය වටිනා එළවලුවක් පෝෂණ ගොඩාක් තියන ඒ නිසා හැමෝම දැනුවත් කිරිම ස්තුවෙිවා උත්තමයාණෝ පිං ඔබතුමාට මෙවැනි දේවල් බලන අය සාමාන්‍ය ගාණට හිතන්න එපා කවුද දැනගෙන හිටියෙ බෝංචි මැස්සෙක් ඉන්නව පොලවෙ බිත්තතර දාන කියල ♥️🌹🌷❤️👍
@dmpremarathna2567
2 года назад
ගොවි ලිත අපි ගන්නේ කොහොමද
@sarachristian4757
2 года назад
ඔබ තුමාට බොහොමයක් ම පිං සර්
@pgallaheweetasinha2347
2 года назад
තෙරැවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාට
@jayanthiramanayaka5184
2 года назад
හරිම වටිනවා සර්. බුදු සරණයි!!!!!!
@chandimalshirantha2772
2 года назад
අනේ මේ දැනුම ඇයි අපේ මිනිසුන් ප්‍රයෝජනයට නොගන්නේ ඔබ තුමාට බොහොමයක් පින් අපිට මේ දැනුම ලබා දෙනවා ට
@tissahewawasam222
2 года назад
හොද ක්‍රමයක් බොහොම ස්තුතියි .....
@sujeewapriyanthi9247
2 года назад
Mamath pochchi wala bonchi wawala thiyenne .slab eke. Uda .awwa hondatama thiyenawa .eth eya lassanata wawenawa.mata gedara paribojanayata e hondatama athi.dan masa 5 6k wenawa kaden bonchi genne na.mata harima sathurui...mama malabe.oyalath wawanna.kabanika pohora hadala danne.apita puluwan. Uthsahayai awashya wanne.adaren pale balaganna.budusarani.
@aliabdulkareem6745
2 года назад
Good luck God bless you
@samanpremathilaka4189
2 года назад
ඔබතුමා නම් පට්ට වැඩකාරයෙක් තමයි ඉතින්
@aminirwana6325
8 месяцев назад
අපූරුයි !
@thilakbandara8481
Год назад
Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ ❣️ 💕 💕 💘 ❤️ ❤️ ❤️ 😍 💖 💖 ❣️ ❣️ ❣️
@ricphone870
2 года назад
Best. I learnt something new today. Thank you very much and God bless you.
@erandatheesandaseeli9231
2 года назад
සොභාදම් මෑණියන් ගේ ශේෂ්ඨ පුත්‍රයා ට දීර්ඝායුවේවා. ... .
@mojonewslk
2 года назад
ඔබට දීර්ඝායුෂ ලැබේවා!
@sakariyaa3384
2 года назад
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@slexpert9459
2 года назад
පින් අයිතිවෙනවා මහත්තයෝ 🙏🙏
@wanimaline2291
2 года назад
Thanks.b.s.🙏🙏🙏🙏🙏🇰🇼
@srilankanature9935
2 года назад
Niyamy sir thanx
@tolalithaedirisinghe3217
2 года назад
Oba thumata bohoma pin theruwan saranai
@gayanigeethika8029
2 года назад
ඔය දැනුම ඇයි අද අපේ අයට නැත්තෙ. ඇයි ඒක ඔබතුමාගෙන් ගන්න අකමැති. කොහේ හරි වැරද්දක් තියෙනවා නේද. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@amig4732
2 года назад
Niyamai Kandegama mahaththaya.
@psindupahan6645
2 года назад
අයියටත් ගොඩක පිං මේ දෙවල් හැමෝටම දැනගන්න මේ වගේ දෙයක් කිරීම.👌 අයෙත් මෙවැනි දෑ දිගටම සර් ඵක්ක කරන්න තෙරැවන් සරණයි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
2 года назад
නියමයි සර්.
@komaryy8820
2 года назад
නියමයි සර් 👍👍❤️❤️❤️
@wick1952
2 года назад
ඔබතුමා රටට සම්පතක් 🙏🙏🙏💯💯💯
@raniari6013
2 года назад
Aharayen poshanaya karana Denumin poshanaya laba dena ape Deye upan Hela Rajanani Boho Ayusha wewa theruwam saranai devi pihitai obathumata
@Hima44597
2 года назад
Great
@anushamadel3488
2 года назад
හෙළය් පිනට ඔබ තුමාගේ ජිවිතේ ලබපු අත්දැකීම් මහා දැනුම් ඔබ තුමා ලබා දෙම්න මේ කරන දේම ඇති මේ සිවු හෙළ බිම සරු පින් බර යක් හෙල්යයෝ නැවත නින්දෙන් ඇහැරව න්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤ ඔබතුගෙන් දැනුම් ලබාගන්න මට ත් අවශ්යි මම දැනට ඉන්නේ පිට රටක මම 🙏ඔබතුමා පුළුවන් නම් පැල සිටුවම්ට ඇති කාල සටහන් ව්ශ් ත ර ලබගන්න පුළුවන් ද මම මගේ රටට ඇවිත් ගොවිතැන් පටන් ගන්න සිතා සිට්න්නේ ඔබ තුමා ගේ පුහුණු වැඩ සටහන් වලට එන්න බලන්න ඉන්නේ
@newnn1268
2 года назад
Good sir
@dilrukshijayalath877
2 года назад
Suwapath wewa....man bonchiii walata asayiiiii....
@nishanthakumara3270
2 года назад
Teruwansaranai
@travellerSS1733
2 года назад
කන්දේගම මහත්තයා , අපේ පැත්තේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඌරු මීයන්ගෙන් , කිසිම දෙයක් හිටවන්න බැහැ , පෝච්චි වල /Basket වල හිටවලත් බැලුවා , කිසිම විදිහකට හිටවන්න බැහැ .. ඔක්කොම ඊලග දවසේ උදේ වෙද්දී හාරල බිම දාල විනාස කරලා තියෙනවා ... පුලුවන්නම් විසදුමක් දෙන්න ඊලග video එකෙන් .
@dill2474
2 года назад
Rasanika pohora diyaw jeppo unp karayo mewa dakinne nadda
@ruwansudarshana6967
2 года назад
Sir thakkali wala kola hamawela kalipatara huru kahapata wela mrenne mokada mokada karamna on a karunakara upadesak denna
@sriboyproduction
Год назад
💝
@ramyajayathilaka9860
2 года назад
ඇයි අපිට හඩක් නගන්න බැරි මේ මහතාගෙන් වැඩක් ගන්න කියා මේ මහ එව්න්ගෙ ඇස් අරවන්න.කවුරුහරි කියන්නකො දන්න විදියක් අපි දෙන්න ඕන චන්දයක් දෙනව.
@user-76rme
2 года назад
ඔබ තුමාව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන් නම් බොහෝ පිං. 🙏🙏🙏
@deshankadewage5469
2 года назад
👍❤️❤️👍
@Relaxinglife_Ceylon
2 года назад
මෙන්න මේ වගේ පොඩි පොඩි clip දාන්න. කාර්‍යබහුල අයත් බලයි. අපිනම් කොච්චර දිග උනත් බලනව.
@Pradip555-n2e
2 года назад
💐
@utharabope3891
2 года назад
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ,ඔබතුමා ගේ නම්බර් එක දෙන්න පුලුවන් ද ?
@samanwijekoon2436
2 года назад
Bonchi pele udata awama dawas keeyk hewana onida
@yamunaguruge7852
2 года назад
💜🙏 💜🙏 💜🙏
@අකිලනුවන්
2 года назад
සත්තු මරන් නැතිවම ගොවි තැන කරන්න බැරිද කන්දෙගම මහත්තයා 🙏
@singertv3112
2 года назад
👍
@sguruge753
2 года назад
බොහොම වටිනවා දීර්ඝායු වේවා මහත්මයා
@اوما-ج2ت
2 года назад
K....s...a 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰
@shanthibookshopgampaha8444
2 года назад
❤❤🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤❤
@blackshieldx4670
2 года назад
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@wrenu4165
2 года назад
🙏🙏🙏
@aseas2429
Год назад
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@padinirupasinghe1321
9 месяцев назад
මෙසර්කියපුවිදියට කිසිමපොරනොදා රබුහැදුවාහොදටතිබුනා
@geethasamaranayake277
2 года назад
ගොව් රජතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@shalikamihirani9737
2 года назад
Govi neketh gena kiyaladenawanm watinawa,kem kram genath
@sankapriyankar7495
2 года назад
❤🙏🙏
@raveenshavinda5932
2 года назад
අපේ ගෙදර පොල් පැල වලටත් පිටි මකුනො ඇවිත් නෙ. දැක්කමයි එහෙම පොල් පැල වල පිටි මකුනො, මුන්ට මොනාද කරන්න ඕන කියල දැනගන්න පුළුවන්ද
@utharabope3891
2 года назад
පිට මකුනාට කුබින් ඉන්න ඔනි .මන් දෙකලා තියෙනවා .මන් ඒක ට සෆෙක්සෙල් කුඩු ස්ප්‍රේ කරනවා .
@raveenshavinda5932
2 года назад
@@utharabope3891 thank you
@ravindracool3240
2 года назад
❤❤💯👍👍👍
@lalithgunasekara4816
2 года назад
👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyakw5166
Год назад
නැතිවීයන සෑම දෙයකටම වඩා අලුතෙන් එකතුවෙන රසවත් විය හැකිය.
@chandanakapurubandara4444
2 года назад
මත්තයෝ බෝංචි මැස්සගේ බිත්තරය පිපිරීම වැල්ක් වීමෙන් අපට අකුසලයක් වේවි ද?
@සම්පත්බණ්ඩාර
Месяц назад
😂😂😂
@shyamaa8460
2 года назад
Ane mamath hitewwa okkoma ata walata panuwo gahala
@dilanipalihawadana1861
2 года назад
Api nodanna Dewal godak thiyenawa oba thumagen dena ganna. Obathumata katha karanna puluwan phone Number ekak thiyenawa nam denna puluwan da?
@slexpert9459
2 года назад
අනේ මහත්මයා ෆියුසේරියම් රෝගයට විසදුමක් දෙන්නකෝ.කද දුඹුරු පාට වෙලා යට කොළ ටික කහවෙලා හැලෙනවා
@slexpert9459
2 года назад
පුලුවන්නම් ලොකු උදව්වක් මහත්මයා 🙏🙏🙏
@avasusil4542
Год назад
හා..හරියටම හරි බෝන්චි පනුවෝ තමයි සසරේ යම් පිනක් පලදීමකින් මිනිසත් බව ලැබ පසුකාලීනව ජෙප්පෝ වෙන්නේ. මුල ඉදංම කනවා..
@herukaaweso2510
2 года назад
Honda danumak dunne.
@ashenpriyanjan5075
2 года назад
පුදුම මොළයක් අප්පා මේක නම්
@chamilasampath1576
2 года назад
නියමයි සර් මෙවැනි දේ පිලිබදව දැනුවත් කිරීම සර්ට තෙරැවන් සරණයි දීර්ගායුෂ ලැබේවා🙏
Далее
9:47
බෝංචි වගාවට නිවරදිව නුල් අදිමු...To grow beans.#sl #Rasadhara..
Просмотров 50 тыс.
13:58
නිරෝගිව කිසිම ලෙඩක් නැතුව ජිවිත් වෙන රහසක් කන්දේගම මහතා හෙළි කරයි |මේ ආහාර කනවා නම් කිසිම ලෙඩක් නැහැ
Просмотров 107 тыс.
00:58
«Только такую женщину я мог получить от Бога и полюбить» #рукивверх #жуков #меньшова
Просмотров 660 тыс.
00:57
Ани Лорак круто перепела Уитни Хьюстон на МУЗЛОФТЕ😍
Просмотров 994 тыс.
00:21
不靠谱的爸爸带娃!把孩子扔一边自己呼呼大睡,真是欠收拾!#funny#萌娃#搞笑
Просмотров 2,5 млн
00:59
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
Просмотров 2 млн
23:54
මාසික ආදායම දෙගුණ තෙගුණ කරන කඳුරට බෝංචි වගාව ඉපැරණි රහස් රැසක් සමඟ අපිත් පටන් ගනිමු .
Просмотров 9 тыс.
15:10
තක්බීර් වෙලා යන්න ගහන්න ගහට මෝල් ගහෙන් | ගෙඩි නැති ගහක ගෙඩි ගන්න හැටි l Thilak Kandegama - EP 02
Просмотров 543 тыс.
9:44
බලංගොඩ බොන්චි වගාව භයානක කෘමි නාශක සමග
Просмотров 2,5 тыс.
15:28
සීහෙළ ගමේ කුඹුරු යාය - "මම ප්‍රායෝගිකව කරලා පෙන්නන කෙනෙක්" / Thilak Kandegama
Просмотров 40 тыс.
19:10
"කිසිදා නොකියු කතාවක් අද මම කන්දේමහගමයාට කියනවා" පරිසරවේදී තිලක් කන්දේගම මහතා
Просмотров 203 тыс.
22:52
පර්චස් 80යි අදායම කෝටි 1.20යි - රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා - High Density cultivation
Просмотров 227 тыс.
11:46
ලස්සන ගෙවත්තක් හදන්නේ කොහොමද? - තිලක් කන්දේගම / Gardening tips @ThilakKandegama
Просмотров 62 тыс.
7:34
කන්දේගම මහතාගෙන් සුපිරි දියර පොහොරක් @kandemahagamaya #පොහොර #kandemahagamaya #Thilakkandegama
Просмотров 327 тыс.
9:44
Grow Green Bean and Dangerous Pest at Balangoda
Просмотров 14 тыс.
13:30
රසායනික පොහොර නැතුව එළවලු වවමු - තිලක් කන්දේගම / Let's grow vegetables without chemical fertilizers
Просмотров 88 тыс.
00:58
«Только такую женщину я мог получить от Бога и полюбить» #рукивверх #жуков #меньшова
Просмотров 660 тыс.