Тёмный

මංගල සමරවීර MANGALA SAMARAWEERA - NO POLITICS WITH KALUM 🤜🤜🤜👌 

Kalum Wijesooriya
Подписаться 379 тыс.
Просмотров 134 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 649   
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 года назад
ලක්ෂමන් කදිරගාමර්න් මහතා ගෙන් පසු බිහිවුණු හොඳම විදේශ ඇමති .සහුර්දයානෙනි ඔබට අජරාමර නිවන් සුව !
@Neil00841
@Neil00841 3 года назад
🤣🤣🤣🤣🤣 ඔයා කියනවා නම් ඉතින් හා..
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
@@Neil00841 😃👍👍👍
@TalkwithLal
@TalkwithLal 3 года назад
Talk with lal මගේ ටියුබ් චැනල් එකේ මංගල ඇමතිතුමා ගැන
@mervynfernando7162
@mervynfernando7162 3 года назад
ඔබ ශේස්ඨයි මංගල. රටට ණය නැති උතුම් මිනිසා ඔබ වැනි නිහතමානී චරිත අප රට තුල බිහි වේවා. ඔබට නිවන් සුව ලැබේවා!
@redapplemusicofficial
@redapplemusicofficial 3 года назад
මංගල සමරවීරයන් යනු ලංකාවේ සිටි මානවවාදී ශිස්ඨසම්පන්න දේශපාලකයන් කිහිප දෙනාගෙන් අයෙක්. උතුම් වූ නිර්වාන සුවය අත්වේවා.!
@Chamziboy
@Chamziboy 3 года назад
අර බිස්නස් මේ බිස්නස් නැති , වෘතීය දේශපාලනය කරපු , ලෝකේ වටේ ඇවිදපු දර්ශනය , ලෝක දේශපාලනය ගැන හැදෑරීමක් ඇති සුන්දර මනුස්සයෙක් ..
@iranganimangalika7176
@iranganimangalika7176 3 года назад
මලාට පසු තමයි ඒ මනුෂ්‍යගෙ හොඳ කියන්නේ ජිවත් වෙලා ඉද්දි ඕවා කිව්වෙ නැහැනෙ
@anjulaweerakkody6002
@anjulaweerakkody6002 3 года назад
Kohomada sundara minusek wenne..karaneeya meththa suthraya kiyanakota ka gahanna epa kiyanne
@Chamziboy
@Chamziboy 3 года назад
ඔයා රාජපක්ශලට චන්දෙ දීපු හව්ස් මේඩ් කෙනෙක් නේද? මංගල වගේ මනුස්සයෙක් ඔයාට බර වැඩියි.
@TheOne-eg7xs
@TheOne-eg7xs 3 года назад
අද මේ වැඩසටහන තුල මොහු කතා කල සියල්ලකින්ම දැනුනේ මොහු තුල ජීවත් වන සුන්දර මිනිසාව.. සමාජය, ලෝකය, බුදු දහම, අපේ රට ගැන ඔහු දරන විවෘත මතය... තරුණ පරපුර එක්ක වැඩ කරන්න, තරුණ අදහස් වලට ගරු කරන්න වගේම තරුණ පරපුරට නිසි තැන ලබා දීම ගැන ඔහු තුල තියෙන මොහොම නිර්ලෝභී, නිරහංකාර අදහස්.. ඒ වගේම ඔහු අපි හිතනවට වඩා සරලව ජීවත් වන *මනුස්සයෙක්* කියන දේ.. මේ වගේ කෙනෙක් මොන පක්ශෙක හිටියත් ඒ වගේ මිනිසුන් සමග වෙන සාකච්ඡාවකදී අපිට අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා... ලෝකය හොදින් දැකපු, රටට ආදරය කරන මොහු මට නම් හැබෑම ශ්‍රී ලාංකිකයෙක්... බලය ගන්න, බලය රැකගන්න, මිනිස්සු භේද කරවන් තමන් ශක්තිමත් වෙන්න සිංහල කම, බෞද්ධකම ඉස්සරහට දාගෙන හැමදාම පන්සල් යන, පිරිත් නූල් 500ක් විතර දාන්, සුදු ඇදන් මිනිස්සු ඉස්සරහ රගපාන සමහර දේශපාලකයන්ට වඩා, මට නම් මොහු හැබෑම ශ්‍රී ලාංකිකයෙක්...
@devotedtravelers
@devotedtravelers 3 года назад
Yes very true!
@hlprasanna3203
@hlprasanna3203 3 года назад
දෙශපාලන කුහකයෙක් නොවී ඇත්ත ඇති සැටියෙන් කියන නිහතමානී මිනිසෙක්, ඔබතුමා නැවත දෙශපාලනයට අත්‍යාවශ්‍ය යි
@jamarasinghe5072
@jamarasinghe5072 3 года назад
Oya hari.
@jeewssam8418
@jeewssam8418 3 года назад
100% agreed
@ubsampath9651
@ubsampath9651 3 года назад
මෙයා ඇතුලු පක්ෂ විපක්ෂ අය එක්කෙනෙකු ලක්ෂ 6.50 ණය කරලා තියෙන්නේ මෙයාලගේ හොද දැක්ම නිසාද? ලංකාවම ට්‍රිලියන 13 වඩා ණය කරලා අවසන් (පක්ෂ විපක්ෂ රටට කරලා තියෙන දේ තමයි) රටට විකල්ප නැත්තේ ඇයි???
@nayanidammika680
@nayanidammika680 3 года назад
මංගලගේ කෙලින් කතාවට මාර කැමතියි. වැඳ වැටෙන එක ප්‍රතික්ෂේප කිරීම ප්‍රශංසනීයයි ❤
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Katawata lol wenawa ... kriyawa ...????????
@ssss99
@ssss99 3 года назад
ඉතාමත් හොද දැක්මක් තියෙන දෙසපාලඥ්යෙක්. අවාසනාවකට ලංකාව වගේ රටක මෙතුමාට නිසි ඇගයීමක් නෑ. ස්තුතියි කැළුම් අය්යේ මෙතුමා ගේන්නුවාට!
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 3 года назад
රසවත් ,හරවත් අව්‍යජ සාකච්චාවක් .... තාරුණ්‍ය ඇසිය යුතුම හැදෑරිය යුතුම හරවත් කතාවක්... ස්තූතියි කැලුම් මහතානනි ...❤️❤️❤️🙏🙏🙏
@sriscolumn2007
@sriscolumn2007 3 года назад
ඉතා වටිනා කතා බහක්, මාගේ පෞද්ගලික අදහස නම් , හැකි කමක් තිබේ නම්,මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වැනි ජාත්‍යන්තර තනතුරකට ඉල්ලුම් කර වඩාත් පුළුල් වූ සේවාවකට ඉදිරිපත් වීම වටිනා බවයි .
@kanchanad.liyanage1090
@kanchanad.liyanage1090 3 года назад
Dan etuma marila
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Ubala paththe hospital wala CT scan thiyenawanam ikmanin mole pariksa kara ganin ....
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
@@kanchanad.liyanage1090 marichcha ayatath UN ekata illanna puluwan ...😂
@rkliyanage5000
@rkliyanage5000 3 года назад
මංගල සමරවීර මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏
@warnakulasuriyaleslielowe4691
@warnakulasuriyaleslielowe4691 3 года назад
ඉතාම ආශාවෙන් නැරඹූ වැඩ සටහනක් .මා විදෙස්ගත ශ්‍රමිකයෙක් බැවින් මංගල වැනි පුලුල් දැක්මකින් ලෝකය දකින විදේශ ඇමති වරයෙකුගේ අඩුව අපිට ඉතා තදින් දැනෙනවා.ස්තූතියි කැලුම් විජේසූරිය මහත්මා.ඔබේ මේ වැඩසටහන් මාලාව අති සාර්ථක වේවායි පතමි.
@thushanthaperera3983
@thushanthaperera3983 3 года назад
ලෝක දැක්ම ඉස්මොල්ලේ ගිහින් තමයි මානව හිමිකම් සමුළුව හමුවෙ රට පාවාදුන්නේ හයිබ්‍රිඩ් උසාවි දාන්ඩ එකග වෙලා..
@Chamziboy
@Chamziboy 3 года назад
@@thushanthaperera3983 ඔයා වනචාරියෙක් නේද ? අමු අමුවේ මිනීමැරුම් පැහැරගෙන ගියපු ඒවා සාධාරණය කරන ?
@thushanthaperera3983
@thushanthaperera3983 3 года назад
@@Chamziboy අනුන්ගේ මතයකට වනචරියෙක් කියන ඔයා තිරිසනෙක් වෙන්ඩ ඇති එහෙම නම්
@Chamziboy
@Chamziboy 3 года назад
අනීතික මිනීමැරුම් පැහැරගැනීම් ගැන හොයල අපරාධකාරයන්ට දඩුවම් කරලා රටක හමුදාවේ බහුතරයේ කීර්තිනාමය සහ රටේ කීර්තිනාමය බේරාගැනීම අනුමත කිරීමෙන් මං වනචාරියෙක් වෙනවනම් ඒක මට ආඩම්බරයක්.
@roshangunaratne325
@roshangunaratne325 3 года назад
කව්රු කොහොම විවේචනය කලත් මෙතුමන්ගේ දේශපාලන දර්ශනය ඉතාමත් නිවැරදියි.මොහු පාර්ලිමේන්තුවේ සිටියානම් මේ ආණ්ඩුව ඉතා අපහසු වට පත්වෙනවා නොඅනුමානයි....නියම ශ්‍රී ලංකිකයෙකුවූ ඔබතුමාට තෙරුවන් සරණයි!.
@RuzzFX
@RuzzFX 3 года назад
ඔබතුමාට අජරාමර නිවන් සුව !
@preshartstudio3565
@preshartstudio3565 3 года назад
One of civilized politicians.. Open minded. RIP.
@chanuxdabare3557
@chanuxdabare3557 3 года назад
මේක තමයි මගේ රට මම මැරෙන රට -RIP SIR- 🙏🏻😢
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 года назад
දේශාපාළණිකව නූගත් මිනිස්සු මඩ ගහයි..ඒත් මටනම් මංගල ලංකාවෙ ප්‍රොෆෙශනල් පොලිටීශියන් කෙනෙක්..👍
@chandiweerakoon3
@chandiweerakoon3 3 года назад
අනිවාර්යෙන්ම
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Ow ow thara ajith ..baddagane sanjiwa ... Rohana kumarala meyage professional kama kiyala dei ..ai mr bean ..😊😂
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Professional kama kese wethath desapalana niwataya no 1 .. no 1 thaman 1994 idan 2006 wenakan gahala gahala nattan karapu ranil gawata wadagena giya .. Mr Bean kara Ranilwa ... okada professional kama ..Rajitha mokakda kiwwe mangalata ""meka ganu 100 k ekka hari udeta nagiti kiwwa kunu kela pitin "" ae kiwwe mu ganunta nokara nidiya gaththa kiyana ekane .mangalata ba kiyana ekane ....Ranilta ba kiwweth oya mangalamai ..giye nadda lagga nathuwa aegollo gawata .. unuth piligaththane muwa ... onna professional kama ...😅😂 oita wada poddak hari Rukman Senanayake Milinda Moragoda professional , qualified ...
@annerobertdas2415
@annerobertdas2415 3 года назад
අවංක දේශපාලකයෙක් වීරයෙක් ඔබතුමාට නිවන් සුව 🙏🙏🙏
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 года назад
මේ රටේ සපුමල් කුමාරය ඔහු. 1988 1989 භීෂණ සමයේ මව්වරුන්ගේ පෙරමුණ තනා 1994 චන්ඩ්‍රිකා දිනවූ ඔහු, 2003 ජවිපෙ සමග සන්දාන තනා රට බේරු ඔහු, 2005 මහින්ද දිනවූ ඔහු, 2015 රාජපක්ශ රෙජිමයම ගෙදර යැවූ දේශපාලනයට ඇවිත් මුදල් උපයන මාර්ග නොසෙවූ, අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාවය වෙනුවෙන් ජනප්‍රිය වාදී දේශපාලන නොකල ඔහු, මංගල සමරවීර
@prabhashimudalige9640
@prabhashimudalige9640 3 года назад
ඔබට නිවන් සුව මංගල සමරවීර මහතාණෙනි 😓💔
@anusharanhoti
@anusharanhoti 3 года назад
හිතට loku දුකක් දැනෙනවා 2 පාරටme video eka balanne 😌😌😌 ඔබට නිවන්සුව මංගල සමරවීර mathiduni 🙏🙏🙏
@umaniumani108
@umaniumani108 3 года назад
Ow hari dukk enwa.....
@C424c424
@C424c424 3 года назад
නිවන්සුව අත්වේවා ඔබතුමාට ..හොඳ මිනිස්සු ඉක්මනින් යනව..😢😢😢🙏🙏🙏
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Degolloma yanawa ...
@muazmohamed8316
@muazmohamed8316 3 года назад
එන්ඩ Freedom_Hub එකට. අපි තව මංගලලා බිහි කරමු..
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
@@muazmohamed8316 ae kiwwe kurudu polu karayo .....mr Bean la....wage ayada ...😁😂
@muazmohamed8316
@muazmohamed8316 3 года назад
@@ruwanchinthaka9483 apea me freedom hub pudgalayan matha padanam vechchi Ekak nemai...
@muazmohamed8316
@muazmohamed8316 3 года назад
@@ruwanchinthaka9483 eaka prathipathya matha padhanamvu vyaparayak sahodharaya...😊😊😊
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 года назад
දේශපාලනය හිතින් බොහොම කාලෙකට ඉස්සර අයින් කර තිබුනු මම ඉතාමත්ම ආශාවෙන් බැලූවේ මේ සාකච්ඡාව. මෙතුමන් වැනි ජාතියට, දේශයට, ආගමට හදවතින්ම කැක්කුමක් ඇති අය ආයෙත් බිහි වේවි ද? 😞😞 ඔබට ශුභ පැතුම් කැලුම්. ජේසු පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 года назад
ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා ,දෙව් පිහිටයි ...🌷🌷
@damn3716
@damn3716 3 года назад
මංගල කාතා කරපු ආදි කාලය ඉතා වටිනවා… හේතුව අද වැඩිහිටි සාමාජයට එකතු වෙන තරණ පරපුරට වටිනවා ෴ මොකද අද එකල සිටි වැඩිහිටියන් අද කාලයේ දේශපාලනිකව හැසිරෙන ආකාරයත් එක්ක බලන කොට
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Meyage hasirmath amuthu na ...
@donint9871
@donint9871 3 года назад
මමත් දැකපු වෙනස්ම දේශපාලන චරිතය ක් ඔබට නිවන් සුව ලැබේවා 🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 года назад
ඔබතුමාට නිවන්සුව ලැබේවා ...
@amalinanayekkara1164
@amalinanayekkara1164 3 года назад
මම කැමතිම දේශපාලන චරිතයක් හරිම වැදගත් කතාව අහගෙන ඉන්න අාසයි අද පාර්ලිමෙන්තුවේ ඉන්නම ඔ්න චරිතයක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙතුමාගේ තොරතුරු බිදක් දැනගැනිමට සැලැස්විම ගැන
@geethmasenuri6077
@geethmasenuri6077 3 года назад
සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන දේශපාලනයට නැතිවම බැරි චරිතයක් .👌
@C424c424
@C424c424 3 года назад
සැබෑම සුන්දර මනුස්සයෙක් ඒත් ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කාලයක් කියල මට හිතෙනව ඒවගේම දේශපාලනය නැති උනාම මිනිස්සු ඉබේම සුන්දර වෙනව..👍👍👍
@EUROPA-b9o
@EUROPA-b9o 3 года назад
බලය නැති වුනාම, බලු පැටවූ වගේ නේ නංගි..හි හි හි
@sdvlog69
@sdvlog69 3 года назад
මංගල ආර්ථික osthar කෙනෙක් නොවුණත්, අද ඉන්න ආර්ථික osthar වඩා හොඳට කළමනාකරණය කරා. තෙල් සූත්‍රය හොඳම උදාහරණයක්. දේශපාලනය business එකක් නොකරගත්තු සුන්දර චරිතයක්.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍 oba hari ..
@annerobertdas2415
@annerobertdas2415 3 года назад
ජාති බේදයකින් තොරව මිනිසුන්ට සහ රටට අවංකව ආදරය දැක්වූ විරුවණනි ඔබ‍ට නිවන් සුව 🥰 🙏🙏🙏
@hasarageeganage3589
@hasarageeganage3589 3 года назад
මේක තමයි මගේ රට.....මං මැරෙන රට.....😥😥....ඔබට නිවන් සුවම අත් වේ‍වා....🙏🏻🙏🏻🙏🏻
@shine7067
@shine7067 3 года назад
The sculpture on the coffee table speaks volumes of his artistic eye. Beautiful 🙏🏾❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
Very true. 🌷💐
@sunilperera453
@sunilperera453 3 года назад
බාර දුන් සියලුම අමාත්‍යාංශ ගොඩගත් , ඉලක්කයක් දුන් විශිෂ්ට ගණයේ මම ගරුකරන දේශපාලඟඳයෙක්. (දූෂිතයෙක් නොවු එතුමා අතින් එක වරදක් වූවා. සමාව දීමට බැරි. (ඇයි සර්, ඩොලර් බිලියන 8 විදේශ සංචිතයක් ඉතුරු කරලා ආවේ)) කැලුම් ඔබටත් ස්තුතියි!
@anuradharajapaksha3313
@anuradharajapaksha3313 3 года назад
A sad loss. My deepest sympathise. A great person.
@Ashok197187
@Ashok197187 3 года назад
Very open and liberal politician who always stood for every Sri Lankan’s right irrespective of the religion or race - Rest In Peace thanks Kalum for the beautiful interview
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@maheshwethasinghe1581
@maheshwethasinghe1581 3 года назад
මේ සුන්දර මිනිසා රටට ඇවසි මොහොතේ නැතිවීම ඉමහත් පාඩුවක් ඔබට සුබ ගමන් මැතිතුමනි.
@pkds1983
@pkds1983 3 года назад
මංගල හරි විවෘත කෙලින් චරිතයක්.nice conversation keep it up kelum.
@wncfernando5517
@wncfernando5517 3 года назад
Very intereting discussion.. i always redpect Mr MangalaSamaraweera ..evrything he said was correct .. about buddism race and culture ..He did agreat service to our country as Foreign minister ..2015 yahapalan a govt . Example
@redapplemusicofficial
@redapplemusicofficial 3 года назад
මංගල සමරවීරයන් යනු, යතාර්ථවාදී දැක්මක් ඇති ශ්‍රේෂ්ඨ දේශපාලකයන් කිහිප දෙනා අතරින් එක් අයෙක්. දීර්ඝායූ වේවා.!
@sudarakakaluarachchi6782
@sudarakakaluarachchi6782 3 года назад
Agreed but he died today
@sudharshanawijayatilake4089
@sudharshanawijayatilake4089 3 года назад
It's always nice to remember and mention the good qualities and his skills when he is gone. It's even better to appreciate his worthiness when he was alive!
@srimamangalika9684
@srimamangalika9684 3 года назад
ආපස්සට ගිහින් නැ, ඇදල දැම්ම මැතිතුමනි නිවන් සුව ලැබේවා ස්තුතියි කැලුම් කොරෝනා වෙන් පරිස්සම් වෙන්න
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 3 года назад
ඉතාම සුන්දර..ඉතාම හරවත් මේ කාලේ දෙශපාලකයකුගෙන් අපේක්ශා කල නොහැකි අදහස් රැසක්..අසන්නට ලැබුනා.ඒත් සමහර comment s දැක්කාම හරිම දුකයි.කෙනෙකුගේ මුහුන බලලා තීන්දු ගන්න එපා ඔහුගේ බුද්දියට සහ ඔහුගේ උගත්කමට ගරු කරන්න.තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය වනබව තමන්වත් දන්නෙ නැහැ ..කැලුම් ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට..
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Oya okkotama wada kriyawa wadagath ... meyage kal kriyawa balu ..
@cfdProptrader
@cfdProptrader 3 года назад
නිවන්සුව අත්වේවා ඔබතුමාට
@MrPrimus101
@MrPrimus101 3 года назад
Thank you for this Kalum! Today, 24th August 2021 we lost this great man. One of the very few gentlemen in Sri Lankan politics and giant of his times.
@manulasamarasinge8099
@manulasamarasinge8099 2 года назад
One of the best interview ..👍👍 RIP Mr.Mangala..
@dinithitharanga6418
@dinithitharanga6418 3 года назад
ඔබට නිවන් සුව
@samone8584
@samone8584 3 года назад
නිවන් සුව මංගල ,මේ තරම් කාලකනි ඇමතිල ඉන්න රටේ ඇයි මේ මංගලට මෙහෙම උනේ
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Meyath ae jathiye baduwak thamai ..kala wasana degolloma yanawa welawa awama ...
@kevinbravo1355
@kevinbravo1355 3 года назад
හොද කලාගාරයක්......👍👍👍👍
@chandraniyarepola2562
@chandraniyarepola2562 3 года назад
I still remember your mother, she was a very very pretty lady..Those days she usedto come to B.L.C. to see Manel. Some days she came with you also, you were about four years old...
@wadugeank3556
@wadugeank3556 3 года назад
ලංකාවේ දක්ෂ විශිෂ්ට දේශපාලකයෙක් සුන්දර මිනිසෙක්. කැළුම් ඔබට ස්තුතියි වැඩසටහන ට.
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 года назад
නිවන් සුව ලැබේවා මෙතුමාට 🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 года назад
Harime sundara vedeo ekak Kalum..Api danne Maangala Samaraweere kiuwath politics charithayak hatiyete , namuth ehi pitipasse kochcharanam soduru giwitha katha thiyanawade , Soduru charithayak, Mangala samaraweera mahatha oluwak thiyana kenek, Thanks kalum , Minsunwa wardi paren harparate yomu karaa me vedeos..Budusaranai obe depalatema. 🙏❤🇸🇪
@hlprasanna3203
@hlprasanna3203 3 года назад
අලුත් දෙශපාලන දර්ශනයකින් ඔබ පැමිණෙන්න, මෙ ඔබෙ කාලයයි,🙏
@marymajellasilveira5597
@marymajellasilveira5597 3 года назад
Great gentleman with great qualities. Thank you Kelum for interviewing the noble and a humble person. People with values knows his value. *May his soul rest in peace*
@netmiilangasinha4864
@netmiilangasinha4864 3 года назад
නිවන් සුවය ලැබේවා ඔබතුමාට
@peeka8461
@peeka8461 3 года назад
Great interview ❤️ මාතර 💪🌻 ආදරෙයි අපි හැමදාම . නිදුක් නීරෝගී සුවය ප්‍රර්තනා කරනවා සර්ට.🌻🌻 .තෙරුවන් සරනයි !
@nimchala3611
@nimchala3611 3 года назад
දේශපාලනයේ විවිචනයට ලක් වුනාට වස්ති වීඩියෝ වේ. රගපෑමෙන්නම් දැක්කා අති දක්ෂයි රංගනවට කියලා. සුභ පැතුම් ඔබට.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍👍
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 года назад
හැන්ගිහොරා නැතුව කෙලින් කතාකරන සුන්දර චරිතයක් මටත් ටික කාලයත් හදුනාගන්න ලැබුනා මොහු හා ඔහුගේ අක්කා ජයන්ති මිස්ව 🙏💐💕 මාත් මාරවිල මෙතුමා ගැන පරන අය කියනවා විස්තර ඔබතුමාගෙ අයියත් මාරවිලට ගොඩක් කැමතියි මා පුද්ගලලිකව දන්නවා. ඒගැන 🙏💐💕
@ratatv2921
@ratatv2921 3 года назад
වස්ති වීඩියෝ එකේ රගපෑම මතක් වෙනව මෙතුමගෙ ..👍👍👍
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍👍👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 года назад
A politician with a vision and dedication. A well worth educated, humble n brave person with liberal ideas and a broad mind....Hope still could contribute to our country...Thanks Kalum for interviewing these kind of personajes...!!!
@sandaruanjana9456
@sandaruanjana9456 3 года назад
මාතර හදපු මනුස්සයා ❤️👊 නිවන් සුව.!
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍 eka aththa ..matharata wisala wada kotasak kara methuma ... 👍👍👍👍
@punchason
@punchason 3 года назад
Time well spent… Thank You So Much!!!!
@gimara1930
@gimara1930 3 года назад
ගොඩක් අයට මනුස්සයෙක් ගෙ අගේ දැනෙන්නේ 7 මනුස්සයා මිය ගියාම... අපේ රටේ මිනිස්සු බොරුවට rewatenawa... මංගල සමරවීර කියන්නේ රටට හිටියා යුතු මහත්මයෙක්... ඔබට නිවන් සුව...
@wise9085
@wise9085 3 года назад
A true patriotic … unlike others he was an unbiased politician … He respected the diversity community … He called everyone A SRI LANKAN .. regardless gender, religion,cast and creed He respected humanity.,.
@ksunc6353
@ksunc6353 3 года назад
කැලුම් අයියා Thank You
@shanakadilshan8610
@shanakadilshan8610 3 года назад
නිවන් සුව ලැබේවා මැතිතුමණි..!!!
@doubletime8762
@doubletime8762 2 года назад
මේකනම් වැදගත්.ගොඩක් වටිනවා.❤️
@changuruz4688
@changuruz4688 3 года назад
අහම්බෙන් අද බැලුවා එතුමාගේ ඇයි මෙතරම් ඉක්මණින් ගියේ නිවන් සුව
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 3 года назад
හාමුදුරුවරුන්ටත් තේරුම් ගන්න බැරි හොඳ බෞද්ධයෙක්
@D.S.N833
@D.S.N833 3 года назад
අනිවාර්යයෙන්ම ,
@pirla4958
@pirla4958 3 года назад
👍👍👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 года назад
කැලුම් හරිම අර්ථවත් සුන්දර වැඩ සටහනක්. මංගල කියන්නේ කවුද කියල මිනිස්සු නොදැකපු පැතිකඩක් ඔබ පෙන්නුවා.(කාලකන්නි දේශපාලුවෝ විසින් විකෘති චිත්‍රයක් මවපු). කෙසේ හෝ එතුමාගේ අභාවයත් සමගම මෙය අමරණීය සිහිවටනයක් වනවාට නොඅනුමානයි.කැලුම් ඔබට අපේ ගෞරවනීය ස්තුතිය .🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Ow itin mangalath desapalanyek thamai .... kalakannida bagakannida danna habai meya mr bean wath wikurthi kara ...
@harithlokugamage5003
@harithlokugamage5003 3 года назад
Thank you for doing this valuable interview, hope our generation absorbs the real message in this 🙏
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 года назад
වැඩ සටහන බලන්න කලින් සමරවීර මහත්මයා ගැන තිබුනු මතය සම්පූර්ණයෙන් ඉවත් කරන්න මට හැකි වුනා ..ඔහු සුන්දර කෙනෙක් බොහෝම ඉස්තුතියි කැළුම් මහත්මයා මේ වැඩ සටහන ගෙනාවට අපට.
@devotedtravelers
@devotedtravelers 3 года назад
Thank you for doing this program with Mr. Mangala Samaraweera. Every word he said was 100% correct.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Every work he did was 100 % correct ..?????
@gaminiwijayarathna816
@gaminiwijayarathna816 3 года назад
ඔබ‍ට නිවන් සුව ලැබේවා
@poornimaedirisuriya3880
@poornimaedirisuriya3880 3 года назад
මංගල සමරවීර ගැන ඉතාමත් හොද අවබෝධයක් ලැබුන වැඩසටහනක් 🌺 එතුමා නැවතත් මේ පසුගාමී රටේ නොඉපදේවා.
@randulapasindu6903
@randulapasindu6903 3 года назад
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@jayithkl6967
@jayithkl6967 3 года назад
May he attain supreme bliss of Nibbana🙏🙏🙏
@nimchala3611
@nimchala3611 Год назад
අයේ පාරක් බලන්න ආවේ වසර දෙකක් වෙනවා වියෝවෙලා කියලා අයියාගේ පෝස්ටර් එක දැක්කාව. ඔහු සැබවින්ම සුන්දර මිනිසෙක්. කතා ව ආ⁣යේ අහද්දී ජිවත් වෙලා ඉන්නවා වගේයි. මිය ගියද වැඩසටහන ආව අය නැවත සිහි කැදවීම කැළුම් අයියට විතරක්ම තියන උතුම් නිහතමානී ගුනයක්. 👌👌🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
🙏🙏🙏💐
@diliprathnayaka7918
@diliprathnayaka7918 3 года назад
කලාවෙ වේවා දේශපාලනය වේවා මොනම වෘත්තීයක උනත් එහි දැවන්තයින් හදුනාගෙන ඔවුන්ගේ වටිනා අදහස් ,දැනුම අප වෙත ලබාදෙන්න,කැලුම් මහත්මයා ඔබගෙ තියෙන්නේ පුදුම ඉවක්.හරිම කෙනා ගෙනඒම ගැන සතුටුයි.ජය වේවා
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
Ow kelum mahatha hoda Raajakeeyek ... Royalist kenek ..apita wada ihala panthi wala hitapu ae kaleth ugath sundara kenek ..HNB eketh ehemai ...👍👍👍👍
@sherikacader3556
@sherikacader3556 3 года назад
අනේ අපි හිතුවටත් වඩා, හරිම ජොලි චරිතයක්නේ. 💙 God bless you both, stay blessed 🤍
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 года назад
He passed away today.....
@sherikacader3556
@sherikacader3556 3 года назад
Rest in peace sir, 😥
@Bs-qp3nt
@Bs-qp3nt 3 года назад
කලු ජූලිය භිෂණ සමය මෙතුමා කියන මේ දේවල් 100/1000% ඇත්ත ...මමත් මගේ තාත්තත් ද්‍රවිඩ ජාතික මිනිසුන් කීප දෙනෙක් මරණ යෙන් බේරා ගත්තා ..තුම්මුල්ල ....බම්බලපිටිය අතර ප්‍රදේශයේ ....ඇත්තෙන්ම අපේ රටට කාලකණ්ණි දේශපාලන යේ ජනතාව ට වූ විනාශය මොන තරම් ද .....!!!!
@KamaniLIVE
@KamaniLIVE 3 года назад
නිවන් සුව ලැබේවා!...
@kewx1724
@kewx1724 3 года назад
One of my favorite politicians backing 2000 , he is the one who started the whole Colombo beautification plan , Matara city and the new airport terminal .
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍👍 yes Galle face .. Bare Lake .. Mathara bus stand for example ..👍👍👍
@mbmtharik1973
@mbmtharik1973 3 года назад
බෞද්ධ දර්ශනය ජාතිවාදය නොවන බව කළ හැඳින්වීම mage හිතට හොඳින්ම වැදුණා. ඔබට නිවන් සුව අත්වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@nipuninayanatharathennakoon
@nipuninayanatharathennakoon 3 года назад
හරිම සුන්දර මනුස්සයෙක් ..😓❤️💔😭 නිවන් සුව ලැබේවා ඔබතුමන්ට 🙏 මේ වැඩසටහන තුළින් ඔහු පිළිබඳව තේරුම් ගන්න පුලුවන් වුණා..
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@nipuninayanatharathennakoon
@nipuninayanatharathennakoon 3 года назад
@@kalumwijesooriya අනිවාර්යයෙන් ..මං මේ වීඩියෝ එක මගේ ෆේස්බුක් හරහා ශෙයාර් කරා..🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
@@nipuninayanatharathennakoon බොහොම ස්තුතියි
@ratatv2921
@ratatv2921 3 года назад
ඇත්තටම ඔහු සුන්දර චරිතයක් ..අනිත් දේශපාලකයන්ට වගේ ඔහුට මානසික ආතතිය කියන දේනම් නැතුව ඇති .
@arebhai4604
@arebhai4604 3 года назад
Kasada nobadhapu menidun or Or gahanunta aathathiyak Naha .namuth aka balagena Inna Bari kalakanni modayo aaththaiya denava.
@ratatv2921
@ratatv2921 3 года назад
@@arebhai4604 ආතතියක් ඇති වෙන්නෙ කසාද බැන්දම නොබැන්දම විතරක් කියල මම නම් හිතන්නේ නැහැ ..මම නම් අදහස් කරේ එහෙම ආතතියක් ගැන නෙමෙයි ..😄😄😄..මම කිව්වෙ ..එතුමා දැන් දේශපාලනයේ නැති නිසා ආතතියක් නැතුව ඇති මොකද දේශපාලනය කරන මිනිස්සු ඉන්නෙ සතුටින් කියල අපි හිතුවට ඒ මිනිස්සු තමයි වැඩිපුරම ආතතියෙන් ඉන්නෙ මොකද මිනිස්සුන්ගෙ දේවල් හොරාකන තරමට සතුටින් ඉන්න බැහැ කවදාවත් ..😄😄😄👍👍
@deepikabasnayaka6905
@deepikabasnayaka6905 3 года назад
මැතිදුනි ඔබට නිවන් සුව .....
@islander_kool_kat
@islander_kool_kat 3 года назад
Rest in Peace Mangala. SL lost a good, honest politician.
@dulakshiedirisinghe6714
@dulakshiedirisinghe6714 3 года назад
You were able to show the different side and a personality of Mr Mangala Smaraweera. Kalum Boss you are doing a great job on your channel. I always follow your chats. Stay safe and God bless you Kelum boss! Dulakshi
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
Many thanks dear Dullakshi Stay safe
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 года назад
යහපත් අත්බවයක් ඇති වෙවා ..🙏🙏🙏
@wijedasajaliya7762
@wijedasajaliya7762 3 года назад
Dear sir , this is frist time heard your social speech , it’s amazing your thinking ... personality I don’t like politics but I really like your thinking and approach about community , Wish you all the best sir and bless you for long life thanks
@chandifrancis2599
@chandifrancis2599 3 года назад
කැළුම් අයියේ ඔයා කරපු hema interview එකක්ම harima වැදගත් ..මෙතුමා එක්ක කරපු වැඩසටහන් දෙකම වෙනුවෙන් ඔබට pin...මංගල methiduni ඔබතුමා ta නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 года назад
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@chandifrancis2599
@chandifrancis2599 3 года назад
ඔබ වැනි කෙනෙක් මගේ comment එකට reply කල එක මට ලොකු සතුටක් .බොහොම ස්තුති මේ නිහතමානී කමට .මම ඉන්නෙ ඉතාලියේ .මම මගේ තනිකම මකා ගන්න් තොරා බෙරා ගත් හරවත් වැඩසටහන් බලලා .ඔබලාට බොහොම ස්තුති හදවතින් අපිව මව්බිමේ රදවා තබාගෙන සිටිනවා ට 🙏🙏🙏🙏
@chamaliegunasekera3996
@chamaliegunasekera3996 2 месяца назад
Beautiful interview!! Well done to both of you! 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 месяца назад
Thank you so much!
@chandrikadesilva178
@chandrikadesilva178 3 года назад
නිවන් සුව මැතිඳුනි
@rajivruparatne3355
@rajivruparatne3355 3 года назад
King Maker in Sri Lankan Politics. Chandrika, Mahinda Rajapakse, Maithripala Sirisena, ....... Don't underestimate his talent. Mark my words, he will play a key role in 2025.
@idunilchandhana3954
@idunilchandhana3954 3 года назад
Well said unfortunately
@rajivruparatne3355
@rajivruparatne3355 3 года назад
​@@idunilchandhana3954 Unfortunately, we are cursed to suffer eternally.
@shineisle2263
@shineisle2263 3 года назад
හිතේ ඇති අවංක හා අව්‍යාජ කම නිසා වැරදි වේලාවට නරක වේලාවට මුවින් ආන්දෝලනාත්මක කතා ප්‍රකාශ වුවත් එතුමා හරි සරල හා සුන්දර ආදරණීය මිනිසෙකි.. Wish you good health and long life..🙏❤️🌹
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 года назад
Hitha Hoda sanwaadi minisak ❤️obathumata niwansuwa pathami 🇱🇰
@rf4511
@rf4511 3 года назад
Very happy to hear your speech beautiful your really gentleman wonderful wish you long life ❤
@shringrassy
@shringrassy 3 года назад
We miss you Sir, 😪😪 May your soul rest in peace.. 🙏🙏
@krishanjayasekara5813
@krishanjayasekara5813 3 года назад
Great discussion ...!!! Thank you.
@umakanthilivera2287
@umakanthilivera2287 3 года назад
Kalum, I really enjoyed this conversation. I am from down south, my father had great respect for Mangala’s father. They are respectable people from down south. Very interesting person, hats off to him, being the person he wants to be, irrespective of others opinion. Thanks Kalum, being a brave person to be unbiased.
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 3 года назад
අකමැති දේවල් නැතුව නෙමෙයි බට් මැරෙන්න ඔනේ මිනිස්සු ඉන්න රටේ දැන්ම මැරෙන්න ඔනේ මනුස්සයෙක් නෙමෙයි නිවන් සුව ලැබේවා
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 года назад
👍👍👍
Далее
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн
ගණංකාර Joy සර් | Royal Taprobanian
34:03
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн