Тёмный

මග්ගොන මඩම හා ඓතිහාසික කල්වාරි පුදබිමේ ඉතිහාසය 

Shalom
Подписаться 5 тыс.
Просмотров 31 тыс.
50% 1

Опубликовано:

 

17 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 108   
@සුසන්තලොකු
@සුසන්තලොකු 6 месяцев назад
මම පුංචි කාලේ හැදුන තැන මම ඉගන ගත්ත තැන ඒ කාලේ අපිට ඉගැන්නුවේ සරත් සුවාමි..කුරේ සුවාමි..කමල් සුවාමි ..අන්ජොලෝ සුවාමි ..මේරියන්ස් සුවාමි ..ඩග්ලි සුවාමි ..අදම මනුස්සයෙක් වගේ ඉන්නේ බ්‍රෙද පෝල් නිසා ඒ මට අ. ආ ..ඉදන් ඉගැන්නුවේ බ්‍රෙද පෝල්....චතාරික කාලෙට මේ දෑතින් මේ මොග්ගොන කල්වාරි කන්ද සුද්ද කරු වාර අනතයි...මම ජීවත් වෙලා ඉන්න තාක්කල් නයගැතියි මම ...මොග්ගොන සාන්ත විසෙන්ති ලමා නිවාසයට...ජේසු පිහිටයි මම සුසන්ත ..
@shalomsl
@shalomsl 6 месяцев назад
❤❤❤
@ivanweerasinghe
@ivanweerasinghe 6 месяцев назад
ඔයාගේ කතාවට මම 100% එකගයි .... ඔයාට වගේම මගේ ජීවිතේත් අද මෙතන තියෙන්නේ ... ඔය මඩම නිසායි .. මඩමේ ඉගෙන ගන්න කාලේ .. මගේ ගෙදර අයට මාව බලන්න එන්නවත් මුදල් තිබුනේ නෑ ... ඒත් මන් මඩමේ හොදින් හිටපු නිසා .. ෆාදර්ස්ලා පවා මට ගොඩාක් උදව් කලා ... මම මඩමට එන කාලයේ මගේ නමවත් ලියන්න බැරි තරම් මන් අධ්‍යාපනයෙන් දුර්වල වෙලා සිටියේ ... එහෙම හිටිය මම අද ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක.. හොඳ රස්සාවක් කරනවා ඇත්තෙන්ම මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා අප බොහොමයකගේ ජීවිත සාර්ථක කරලා දුන්නට ශාන්ත විසෙන්ති ළමා නිවාසයේ සියලුම පියතුමන්ලා හට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව ලැබිය යුතුයි😍😍🙏🙏🙏
@sithumvihangachamikara
@sithumvihangachamikara 5 месяцев назад
මමත් පුංචි කාලෙ ඉඳන් අව්රුදු 20ක් වෙනකන් හිටියෙ මෙහෙ තමා ඉතාම ලස්සන තැනක් පෝල් බ්‍රදර්ව අමතක කරන්ඩ බෑ උන් වහන්සේගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයකි අදටත් මතක් වෙනව තෝමස් බ්‍රදර්ව සිසිල් බ්‍රදර්ව ඩඩ්ලි පාද නාලක පාද සෙබස්තියන්බ්‍රදර් අපේ ලොකුපාද රොහාන් සිල්වා ඇතුළු ගොඩක් අය හිටිය මම 2006මග්ගොනට සමුදුන් නෙ 1992දි ඇතුල් වෙලා අදටත් ගරුකරනව ජීවිතෙ තියෙන තාක්කල් ආදරෙයි විසෙන්ති මව්නි අදවෙන කොට ළමයි අඩු උනත් වැඩිහිටියන් වෙනුවෙන් කරන සේවෙ අගයන්ඩම ඕන සුසිතෝදය දකින කොට අපි හිටවපු ගස් ලොකුවෙලා තියෙනව දකින කොට ආස හිතෙනව මම 2003 2004 අවසාන වෙනකන් හා සුනාමි දවස්වල ඉඳන් පල්ලියෙ කල්වාරි පුදබිමෙ සව්නඩ් බාරව හිටියෙ මම අදටත් ආසයි මෙ පොලව තුල ජීවත් වෙන්නට මම ප්‍රදීප්
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 9 дней назад
ඔබට බොහොම ස්තූතියි සහෝදරයා 💖💖💖🙏🙏🙏🌷🌷💐💐
@user-ww6eh7tq2c
@user-ww6eh7tq2c 7 месяцев назад
හරිම ලස්සන ඉතාම සුවිශේෂ සේවයක් කරන ගරු පියතුමන්ලා හා අන් සැමට ඔබටද බොහොමත් ස්තුතියි ජේසු පිහිටයි
@kanthigallague
@kanthigallague 7 месяцев назад
🙏🙏🙏Jesus phiti
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 6 месяцев назад
Jesu pihitai @@kanthigallague
@anselemperera9661
@anselemperera9661 7 месяцев назад
මේ තමයි අපේ ගෙදර අපි ඒ කාලේ ඉගෙන ගත්තා කවදාක්වත් අමතක වෙන්නේ නැහැ මේ තැන❤
@monicajayawardena5074
@monicajayawardena5074 7 месяцев назад
ඉතාම වටින දේව සේවයක්. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට,අහලා තිබුනාට අදයි ස්ථානය දැක්කේ.මා මෙය දකින්නේ ජාති ආගම් වලින් තොරව සේවය සපයන දරුවන්ගේ දේව මාලිගාව ලෙසිනි.❤🤗🙏ඒ ජේසු තුමාගේ ඉගැන්වීමයි.ජේසු පිහිටයි ගරු පියතුමන්ලා ඇතුළු ඔබ හැමෝටම ! 🙏🙏🙏
@AppApp-nq6wo
@AppApp-nq6wo 7 месяцев назад
හරිම ලස්සන වටිනාම ස්ටෝරියක්❤ගරු පියතුමන් ඇතුළු ඔබ හැමෝටම ජේසු පිහිටයි.🙏🙏🙏🙏❤❤❤❤
@sriscolumn2007
@sriscolumn2007 7 месяцев назад
ඔබගේ මෙම වටිනා උත්සාහය ඉතාමත් අගය කරන අතර එය බොහෝ දෙනෙකුගේ දැනගැනීම පිනිස අපගේ මාධ්‍ය ජාල හරහාද පතුරුවන්නට අවසර පතමි.
@nimalafdo1
@nimalafdo1 6 месяцев назад
I am a Buddhist .I still watched this program with lot of respect . Thanks for sharing .🙏💕🙏
@shalomsl
@shalomsl 6 месяцев назад
❤❤❤
@kshanthishanthi3168
@kshanthishanthi3168 7 месяцев назад
හරීම ලස්සනයි .අපිට ත් පෙන්නල කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි .පියතුමනි ඔබ වහන්සේ ඇතුලු සියලුම පියතුමන් ලාටත් ස්තූතියි පාද ශානිල්.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 7 месяцев назад
හිතවත් ශනිර සහ ශනිල් පියතුමෙනි, ස්තුතියි මේ වටිනා ඉදිරිපත් කිරීමට. ජේසු පිහිටයි 🙏
@anjalafernando2371
@anjalafernando2371 7 месяцев назад
වටිනා වැඩ සටහනක් ❤ ගරු පියතුමන්ලා ඇතුලු ඔබ සැමට ⁣ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@chamilaprasadini9535
@chamilaprasadini9535 7 месяцев назад
හරිම ලස්සනයි. ගොඩාක් වටින දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි. ජේසු පිහිටයි!!! ✝️🙏✝️🙏✝️🙏✝️
@ChaniHerath
@ChaniHerath 7 месяцев назад
හරි ලස්සන තැනක් මෙහෙම දකින්න ලැබීමත් sthutak jesu pihitai ❤❤❤🙏🙏👍👍
@kumarikumari6064
@kumarikumari6064 6 месяцев назад
බොහොම ස්තුති ඔබට වටිනා විඩියෝ එකක් ඇත්තටම මම අහලා නෑ, දැකලා නෑ අද තමයි විඩියෝ එකෙන් දැක්කේ......හරිම සතුටුයි ..............ජේසු පිහිටයි ඔබට .........
@yvonnefernando9506
@yvonnefernando9506 6 месяцев назад
Maggona Pudabima gena Harima lassanata penva pehedili Kiriima STHUTHI Shanil piya thumeni , evagema pudabima gena noyekuth de ediri path kala Putha venuven Sthuthi karanava ,api nodanna boho de oba thumanla apata pehedili kala ,siyaluma piyathumanla ethulu daruvanta saha sevaya karana siyalu denatama DEVA AASHIR VADA bahulavama LBEVA ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️🙏🙏🌹🌹🌹🙏
@IreneIrene-on6ol
@IreneIrene-on6ol 5 месяцев назад
ඔබතුමන්‍ලාගේ මහගුසේවය ගැන ඉතාමත් ආඩම්බර යෙන් අගේ කරන අතර ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවායි මුළු හදින්‍ පතමි
@rathnahabarakada5955
@rathnahabarakada5955 7 месяцев назад
ඉතාම වටිනා සටහනක් ....සතූතියි ඔබට ..... මග්ගොන ගැන අසාතිබුනා . ඒ දගකරන ලමයින්ට ....මග්ගොන ගෙනිහින් දානවා කියල අම්මල කියනවා . අපට ඒ කාලේ හිතුනේ හිරකදවුරක් වගේ කියලයි . .....ඇත්තෙන්ම අවුරුදු හැට හැත්තෑවකට පසු හෝ හරි යටම ඒ පිලිබදව අසන්නට ලැබීම සතුටක් ....එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මැසනොඩ් විද්‍යාලයෙන් සිසුන් වසරක් පාසා එහියන බවත් අසාතිබෙනවා . ඒ ගැන හරිම තොරතුරක් නොදනිමි . නැවතත් ඔබේ දැනුවත් කිරිම ඉතා අගය කරමි.....
@zion_creation6665
@zion_creation6665 6 месяцев назад
නියම වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
@ethalfreda4278
@ethalfreda4278 6 месяцев назад
Hugak hoda tank mage puthth otana hitia eth mage putha inna baha gedara mathak wrddi kiyala iti pattaleta gia gaman panal aws ita passe askara gaththaha hugak hoda thank para ewa dakiddi satutui oya pare mamath gia kiyala thawath dirga kalayak daruwanta sewsnak wenna labewa jesu pihitai
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 месяцев назад
Hostle Iddi Hema Auruddema padanamaskarayata Apiwa Ekka Giya thena mehema Dekima sathutak.obata Sthuthi 💐Jesu pihitai 🙏
@MalaniPerera-b3r
@MalaniPerera-b3r 7 месяцев назад
Ahala tyanwa Ada tama dakke godaka lssana tanak deviyan wahanse dunna dewal balanna ona jesu pihitai
@MangalaJayawardana-r8n
@MangalaJayawardana-r8n 7 месяцев назад
Jesu pihitayi putha. Wede niyamayi. Mamath ekka maggona giya wageyi. Puthata nirmala mariya saranayi.
@ramaniegertrud8529
@ramaniegertrud8529 7 месяцев назад
ඔබට ගොඩක් ස්තුති මං ආදරය කරන තැනක් ❤️ ජේසු පිහිටයි
@roshanigunasekera1128
@roshanigunasekera1128 7 месяцев назад
May God bless you Always Father
@ransirifrdo123
@ransirifrdo123 6 месяцев назад
ගොඩක් ... ස්තුතියි ජේසු පිහිටයි 🙏🙏🙏
@aganperera
@aganperera 7 месяцев назад
I was from Maggona in 45 years ago. We a group of boys used to do Way of the Cross at 12 pm mid day on lent season Sundays. It's always crowded and very Holy place. Never forgoton. Frankly we never known this history and very thankful of your detail illustration. We pray for you the presentor and your family. May the divine Spirit bless you forever.
@sheltonfernando584
@sheltonfernando584 7 месяцев назад
God bless. Amen.
@ruklanidesilva8337
@ruklanidesilva8337 7 месяцев назад
Your service is great. Thank you Father.May God bless you.
@ianbertus9689
@ianbertus9689 7 месяцев назад
Very nice 👍🙏
@christineliyanage8699
@christineliyanage8699 7 месяцев назад
God bless ! 🙏
@jasinthafernando5861
@jasinthafernando5861 6 месяцев назад
මග්ගොන කල්වාරි මධ්‍යස්ථානය ගැන ද අපි නොදන්නා ගොඩාක් දේවල් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි පිං ජේසු පිහිටයි 💕🌹💕🌹💕🙏🙏🙏🙏
@pamsaparamadu5522
@pamsaparamadu5522 7 месяцев назад
God bless you all. Very good programme
@kumarapermalal8220
@kumarapermalal8220 7 месяцев назад
It's Very Good program 👍God bless you 🙏🙏
@hapankam74
@hapankam74 6 месяцев назад
Channel eaka හොඳයි ඔන්න video eaka group wala share kale .god bless u අයියා 😊
@shalomsl
@shalomsl 6 месяцев назад
👍❤
@__charlesanjaloofficial__3318
@__charlesanjaloofficial__3318 7 месяцев назад
Good bless ❤️ 🙏
@Pathmini-j3v
@Pathmini-j3v 6 месяцев назад
Amen 🙏 ❤❤❤❤❤❤❤
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 7 месяцев назад
,ගොඩක් ලස්සන ව්ට්න තොරතුරු ..video එක ගොඩක් ලස්සනයි ❤ ජ්සු පිහිට අසිර්වදය හැමදාම ලැබේ සහොදරයා..ඔයාට වගේ ම හැමොටම...
@kithunulokaya3714
@kithunulokaya3714 7 месяцев назад
Godak watinawa.. gd blz!!
@sumanajaya5059
@sumanajaya5059 7 месяцев назад
Thank you so much brother for your service
@charlainewilliams40
@charlainewilliams40 6 месяцев назад
May the Lord help you Father. God bless
@punchisamanali8738
@punchisamanali8738 6 месяцев назад
❤❤❤❤ Hama kenatama.Deviyan wahansege.Ashirwadayama labewaa❤
@user-tv1bz4nm6v
@user-tv1bz4nm6v 7 месяцев назад
හරිම ලස්සනයි
@noellisk1071
@noellisk1071 7 месяцев назад
ජේසු පිහිටයි 🙏
@fernandosarath4694
@fernandosarath4694 7 месяцев назад
❤❤❤❤❤❤ From Itali
@kusumalathalekamalage6721
@kusumalathalekamalage6721 7 месяцев назад
Harima lassani sthuthi obata❤❤
@rashmikasewwandi5835
@rashmikasewwandi5835 6 месяцев назад
හැම අවුරුද්දෙම යන තැනක් 🥰❤️
@gayanmaduwantha2140
@gayanmaduwantha2140 7 месяцев назад
අයියේ ජා ඇල ඓතිහාසික කපාල කන්ද ගැනත් video එකක් කරන්න ❤🙏
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 7 месяцев назад
Bravo
@kevinrafayel5883
@kevinrafayel5883 7 месяцев назад
My village ❤
@maxlightingprofessional8972
@maxlightingprofessional8972 7 месяцев назад
Wonderful bro.. thankyou
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 7 месяцев назад
It's really appreciated . Thanks ,may god bless you .
@lekaherath9774
@lekaherath9774 6 месяцев назад
Thanks for the video clip
@anncrish8105
@anncrish8105 6 месяцев назад
Bohoma sthuthi oba siyaludenatama ,🙏🙏🙏🙏🙏
@sithararanasinghe7406
@sithararanasinghe7406 7 месяцев назад
අපේ ගම❤
@asinduprabath2257
@asinduprabath2257 7 месяцев назад
❤️🙏
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 6 месяцев назад
A good documentary specially during this lent period. I visited this place with my grand mother when I was just a little girl, the memory is very vivid as 'Way of the Cross' was observed. Thanks for this video.
@sandeepdilhara3890
@sandeepdilhara3890 5 месяцев назад
ජීවිතයේ ලස්සනම සහ වටිනම මතක ගොඩගැසුනු තැන...💚
@meragalmalani2016
@meragalmalani2016 6 месяцев назад
Ane harima lassanai godakma watinawa me sewaya ❤❤
@place_to_place
@place_to_place 7 месяцев назад
My village 🎉🎉🎉🎉
@josephinefernando8660
@josephinefernando8660 7 месяцев назад
Jasuphitai father
@deshithasamaratunga8732
@deshithasamaratunga8732 7 месяцев назад
❤️✝️🙏
@piyalasanjeewa1705
@piyalasanjeewa1705 7 месяцев назад
❤❤❤❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 6 месяцев назад
Ape ammath mata podi baninawa maggona gihin daanawa kiyala. Man godakma baya wenawa amma ehema kiwwahama.eth methana koitharam lassanada ❤❤ahala thibunata dakke adai ❤❤theruwan saranai hemotama ❤❤ ❤❤
@jhonerodrigo3457
@jhonerodrigo3457 7 месяцев назад
So nice to know But d presentational person must take of his cap
@ranjanikumari752
@ranjanikumari752 7 месяцев назад
Sinihe,,, sinihe sinihe ✝️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙌🏼🙌🏼🙋🏻‍♀️🙋🏻‍♀️👋🌹🌹
@AmithaPiyarathna
@AmithaPiyarathna 6 месяцев назад
God bless you all.
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 7 месяцев назад
PIYATHUMAGE SINHALA PARIHARANAYA SAMAHARA BAUDDHA & SINHALA DESAPALAKNAYANNTA HODA PADAMAK - DEVI PIHITAI --- THERUWAN SARANAI
@Smart_Atheist2873
@Smart_Atheist2873 7 месяцев назад
Bible Genesis 3:16 උත්පත්ති 3:16 16දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” To the woman Lord God said, “I will make your pains in childbearing very severe; with painful labor you will give birth to children. Your desire will be for your husband, and he will rule over you.” Bible 1 Timothy 2:11-14 11ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. 11 A woman should learn in quietness and full submission. 12 I do not permit a woman to teach or to assume authority over a man; she must be quiet. 13 For Adam was formed first, then Eve. 14 And Adam was not the one deceived; it was the woman who was deceived and became a sinner. Bible Leviticus 15:19-30 19“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. 20ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ. 21යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 22යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 23යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 24ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත. 25“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය. 26ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත. 27යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 28එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත. 29අට වන දින ඈ කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත ගෙනා යුතු ය. 30පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.
@delaniperera6702
@delaniperera6702 6 месяцев назад
ජේසු පිහිටයි ❤
@KalaUae-xi5zw
@KalaUae-xi5zw 7 месяцев назад
Jasu pihitqi aman ❤❤❤❤❤❤Piyathuma ❤❤❤❤
@gilbertcooray
@gilbertcooray 7 месяцев назад
Oya sewanr mamath haduna
@kevinrafayel5883
@kevinrafayel5883 7 месяцев назад
Garasarpa film eka shoot karanneth othana. thawa issara othana technical college eka wage ekak thibba, press ekak thibba
@josephinefernando8660
@josephinefernando8660 7 месяцев назад
Jasuphitai hamotama
@Onlyfornature3328
@Onlyfornature3328 Месяц назад
Godak thanks me wge video ekk laba dunanta ❤
@dilkinuwanthika8519
@dilkinuwanthika8519 6 месяцев назад
❤❤❤🙏🙏🙏
@rosyfonseka9509
@rosyfonseka9509 6 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤
@leenaperis3595
@leenaperis3595 6 месяцев назад
🙏🙏🙏🙏🙏
@upulwijerathna1228
@upulwijerathna1228 7 месяцев назад
Madol dhuuwe Upali mathak una❤
@ioannamotiti3136
@ioannamotiti3136 7 месяцев назад
Issara mata mathakai api daga karanakota ammala kiyanawa maggona gihin danawa kiyala 😅😅😅
@Pathmini-j3v
@Pathmini-j3v 6 месяцев назад
🙏🏻🙏🏻🙏🏻🙏🙏❤❤❤❤❤
@anncrish8105
@anncrish8105 6 месяцев назад
Mage thaththa hitiya kiyala kiwwa maggona madame ❤❤❤❤❤
@SadaDil-s5i
@SadaDil-s5i 6 месяцев назад
🙏🏼
@shashininonis18
@shashininonis18 7 месяцев назад
එදා වගේම අද ත් දියුණුව ක් නෑ කල් වාරියේ සැදැහැවතුන් ට කෑම ටිකක් කන්න හරියට තැනක් නෑ හිනිදුම නාන්න තැනක් තියෙනවා මිනිසුන් කැමති මෙ දේවල් දියුණු කිරීමට හැකි නම් කල්වාරියට සෑහෙන පිරිසක් පැමිණ නෙනවා එන මිනිසුන් ට පහසුකම් නෑ
@user-dw3te6iu1i
@user-dw3te6iu1i 7 месяцев назад
Oya kiyana dewal karoth aitihasika bawa nati wenawane
@Nadeeoh3tp8kx5p
@Nadeeoh3tp8kx5p 19 дней назад
❤❤❤❤
@NilanthiIndika-us2ny
@NilanthiIndika-us2ny 7 месяцев назад
Mage gama kochar wasana wntada❤
@اندرانيبريرا
@اندرانيبريرا 6 месяцев назад
මගේගමමේමගේකල්වැරියපජේසුපිහිටආමේන්ආලේලුයියා❤❤❤❤❤❤❤🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@MilanChathuranga-vq8gz
@MilanChathuranga-vq8gz 5 месяцев назад
Kamilas fada, fada lovit, pada persanna,pada saman,godak lamai igana gtttu tnak.dakiddit asai.dukai.
@bernadethcosta3490
@bernadethcosta3490 6 месяцев назад
Mata me kalwari kandae palaka piya thumage telefono no eka danna puluwanda sthuti jesu pihitai 🙏🙏💞 mama Italia wala sita
@praneethajeewanthi3619
@praneethajeewanthi3619 2 месяца назад
❤🙏
@PoornimaFernando-br1wn
@PoornimaFernando-br1wn 7 месяцев назад
🤎✝️
@MangalaJayawardana-r8n
@MangalaJayawardana-r8n 7 месяцев назад
Dulaj saha pawule semata jesu pihitayi .yowun adyathmika sannivedanaye vishishta lakunak......mangala jayawardana.
@TyronneFernando-o6h
@TyronneFernando-o6h 7 месяцев назад
Oyage contract number awanna
@warnakulasuriya6942
@warnakulasuriya6942 4 месяца назад
💐🔥❤️‍🔥
@janakadivarathne3137
@janakadivarathne3137 7 месяцев назад
ඔව් ඉතින් මෙ සිංහල රටෙ ඔන ජාතියෙ එකෙකුට පිනුම් ගහන්න පුලුවන්
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 6 месяцев назад
බේත් ටිකක් ගනින් ගිහින්.😂
@rithameththasinghe487
@rithameththasinghe487 6 месяцев назад
ජේසුපිහිටයි.මේ.එතකොට.හිනිදුම.නෙමෙයිද.
@Nadeeoh3tp8kx5p
@Nadeeoh3tp8kx5p 19 дней назад
මමත් ජිවත් වූනූ පැත්තක් ❤❤ හින්දූන් තියෙන්නේ ගල්ලෙ මෙ කලූතර
@shameeramahawattage7150
@shameeramahawattage7150 4 месяца назад
මේ තැන බලන්න එන්න පුළුවන් සතියේ කවදාද?
@sithumcooray2297
@sithumcooray2297 7 месяцев назад
@ChandimaWijerathna-zc1he
@ChandimaWijerathna-zc1he Месяц назад
❤❤
Далее
Merab vs Sean underway!! 🚨 #ufc306
00:23
Просмотров 1,3 млн
БЕЛКА РОЖАЕТ? #cat
00:26
Просмотров 384 тыс.
Rohana Wijeweera Sahodaraya 1988 part 1
46:14
Просмотров 143 тыс.
The Other Side | Episode 42 Supuwath Arana - Seeduwa
48:11