Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
රටට දෙවියන්ගේ පිහිටයි - මෛත්රීපාල සිරිසේන|Maithripala Sirisena|10 Questions
1:10:15
“ඒ අය දැක්කම පව් කියල හිතෙනවා”-Ratta / Janai Priyai අපේ රසිකයෝ[Api nodanna live චූටී මල්ලී]Hari TV
45:24
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
skibidi toilet 77 (part 4)
05:20
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
00:14
Я ПЕРЕЖИЛ 10 СТАДИЙ ЯДЕРНЫХ КРИПЕРОВ В МАЙНКРАФТ!
41:35
මම ජනාධිපති කාලේ මට හදපු ඒ post එක හොදට මතකයි- [Maithripala Sirisena ][Hari tv]Lahiru Mudalige]
Hari Tv
Подписаться 1,1 млн
Просмотров 125 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
848
@asha-sl9pi
4 года назад
දැක්කාම හිනා යනවා.. ඒත් හිත හොද මනුස්සයෙක්. කිසිම ලොකු කමක් නැති.. වැරදි දැක්කාට සමාජය ඒත් ගොඩාක් දේවල් කලා ජනපති වෙලා සිටින කාලය තුල. අද සමාජය ගොඩාක් වැරදි පමණයි දකින්නෙ.. සුභ අනාගතයක් ඔබට..
@ashabro4547
4 года назад
තාමත් ඉස්සර වගේමයි. යන්නෙ කොහෙද මල්ලේ පොල් 😁 ආදරෙයි ♥️
@HM-uc8xn
4 года назад
පාස්කු ප්‍රහාරේ හැම මරනේකටම වග කියන්න ඕනි මු , MCC එකට අල්ලසක් විදිහට රනිල් එක්ක ඩිල් දාගෙන පාර්ලිමේන්තුවෙන් කොටි 800 දේපලක් ලියාගත්තේ මු .2015 න පස්සේ ජීවිතේට ආර්ථික වරදන වේගේ 6% පැනල නැහැ දකුණු ආසියාවේ ඇෆ්ගනින්ස්තනෙට විතරයි දෙවෙනි උනේ . හැබැයි කමෙන්ට් දාන එවුන් ආදරෙයිලු නිහතමනියිලු ...ලොල්...
@bhanukasathyajith3748
4 года назад
Hammooo🤣🤣🤣
@ashabro4547
4 года назад
@KANIYA කනියා 🤣🤣🤣
@ashabro4547
4 года назад
@@bhanukasathyajith3748 🤣🤣🤣
@ssrsandanayake2298
4 года назад
මෙහෙම තමා කොමන්ට් දාන්න ඕනෙ ,ලස්සනයි ඒක
@jiwithetawadagath799
4 года назад
හොද රජෙක් එත් මොහු තුළ වු නිහතමානි ගතිය එතුමාව විනාශය කරා ගෙන ගියා සැබැව නම් එයමයි
@Naviya_Music
4 года назад
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හිටපු ආතල්ම ජනාධිපති ❤️
@pasidula9533
3 года назад
😆
@villagelife5885
2 года назад
දැන් කොහොමද ආතල් එක ....... ගෝඨා කරේ හොදට...
@ameersuhail8743
4 года назад
1974 දි සමූපකාරෙ සැපයීම් නිලධාරියෙක් 2015දි රටේ ජනපති වෙනවා.. ඒ මනුස්සයගෙ ඒ කැපවීමට ගරු කරන්න ඕනි ❤️
@dakshithdileepa9793
4 года назад
අම්මෝ සිරි අන්කල්😂 මොනවා උනත් නිහතමානී මනුස්සයෙක්❤️ තිබ්බ ආදරේ වැඩි උනා තවත්❤️
@aahmayou632
4 года назад
මිනිස්සු මොන තරන් දේවල් කියනවද . නිහතමානී. ජනාධිපති බුදුසරණයි
@HM-uc8xn
4 года назад
පාස්කු ප්‍රහාරේ හැම මරනේකටම වග කියන්න ඕනි මු , MCC එකට අල්ලසක් විදිහට රනිල් එක්ක ඩිල් දාගෙන පාර්ලිමේන්තුවෙන් කොටි 800 දේපලක් ලියාගත්තේ මු .2015 න පස්සේ ජීවිතේට ආර්ථික වරදාන වේගේ 6% පැනල නැහැ දකුණු ආසියාවේ ඇෆ්ගනින්ස්තනෙට විතරයි දෙවෙනි උනේ . හැබැයි කමෙන්ට් දාන එවුන් ආදරෙයිලු නිහතමනියිලු ...ලොල්...
@naturalbeauty6101
4 года назад
මා දුටු සරල නිහතමානී මනුස්සයෙක් . තෙරුවන් සරණයි ඔබතුමාට
@yasasediriweera8281
4 года назад
ඔව් ඔව් නිහතමානී කමට පින් සිද්ද වෙන්න අහින්සකයෝ 200 ක් විතර එක තැන බොම්බ පාරවල් කෑවා..
@wilzsnook5462
4 года назад
Respect ❤️👌💥නිහතමානි මනුස්සයෙක් ❤️
@imthiyas8115
4 года назад
මම නම් කැමති සිරි මාමාගේ ඔය හිනාවෙට😁♥😁 හොඳහොඳ උත්තර ටිකක් දෙනවා😂
@darshana2188
4 года назад
මල ගෙදරක නිදිමරන්න කියාපු බඩු කෑල්ල
@yasasediriweera8281
4 года назад
මාරි, කොපි ඔනේම නැහැ නේ, දවස් 07 ම නයිට ගහන්න පුලුවන් ල්..😀👍
@malalachernobyl5594
4 года назад
හිටං ට පරන පිනක් පල දුන්නා. ඒක රටටම හෙනයක් උනා. එච්චරය්.
@freethinkersfreedom4080
4 года назад
Kaalaknni balla
@eshanwickramasinghe5437
4 года назад
ලහිරු මේක හිනා නොවී කරා කියන්නේ එක විශිශ්ඨ යි ලහිරු 😂 එකට මේ ❤️ එක
@Anonymous_girl.613
3 года назад
මම මේ හිතුවා විතරයි 😂
@hashinithilakarathne729
3 года назад
0:42 මිල කළ නොහැකි ඒ සුන්දර හිනාව 😂❤️
@thariyahariya401
2 года назад
😂
@BLACK.100
4 года назад
වැඩසටහනේම කිව්ව වැදගත්ම දේ ""මම ඇයි කේන්ති ගන්නේ මම දීපු නිදහසනේ"" ඒක ඇත්ත එක නිසාම තමා සිරිට කෙලවුනෙත් දැන් එහේම බැ හොදේ 🤔🤔🤔🤔
@dasunchamikara6361
4 года назад
කී පාරක් බ්ලොක් කලාද 😁 මූ හිටියනම් කොරෝනා ආවාම ඉස්සෙල්ලාම කරන්නෙ ෆේස්බුක් බ්ලොක් කරන එක. 😂🔫
@BLACK.100
4 года назад
Dasun Chamikara ඒ බ්ලොක් කරේ බේරගන්න බැරි නිසානේ නමුත් සිරාට කරපු දේවල් වෙන නයකයෝන්ට කරොත් නෙමේ කරන්නවත් හිතන්නේ නැනේ සිරා පිරිහුනෙම බුකින්නේ 🤔🤔🤔🤔
@kaushalyavlogs2049
4 года назад
@@dasunchamikara6361 blok කලා කියල අපිත් නිකන් ඉඳියයෑ 😁 VPN දාගෙන ආව නොවෑ 😎😻
@Nirmal20202
4 года назад
"මම ගත්තු තීන්දු කිසිම නායකයෙක් අරන් නැහැනෙ" මොනව උනත් ඇත්තම කිව්වා 😂
@dassa18
4 года назад
හොදම මනුස්සයෙක් ❤️❤️❤️
@රියල්මෑන්
4 года назад
ළහිරු ඔයා කොහොමද හිනා නොවි හිටියේ මටනම් හිනා යනවා ඕයි ගුලි කන්න ඕනි නෑ සිරී දැක්කම ඇති 😃
@deepikabhattarai9499
4 года назад
Guli kiyanne
@jeric_emmanuel
4 года назад
මෙයා උත්‍තර දෙන්නෙ මම ඉස්කොලේ විභාගයට උත්තර දුන්න විදිහටමයි.... 5+5 = ගස
@natzfernando6040
3 года назад
😁😁🤣
@pasindusandaruwan990
3 года назад
යකෝ 😂
@sumithmadushanka629
4 года назад
මොනව උනත් හිත හොද මනුස්සයෙක් ආගමට ලැදි නායකයෙක් සජිත්ට වඩා පපුව හොදයි බුදුසරණයි හැමෝටම❤ from dubai😍
@youngsd136
4 года назад
මයිත්‍රීපාල ස ආතල් චරිතයක් හිත හොදයි 🙌❤️
@yasasediriweera8281
4 года назад
ඔව් මූ හොදයි ඇත්තටම ආතල් ගන්න..අහින්සකයෝ 200 ගානක් එක තැන බොම්බ වලට බිලි උනේ ඒ නිසා තමයි..🤔👍
@Kamal-ju6qx
4 года назад
@@yasasediriweera8281 sira kathawa
@sanjupathirana172
2 года назад
😁 දැක්ක ගමන් හිනා ගියෙ මට විතරද 🤭. හොද නරක දෙකම. තියෙනව. මෙයා ගෙ😊
@cantoncanton5512
4 года назад
ලහිරු උබ දැන් ජනාධිපති වරුනුත් ගෙන්නවනෙ බන් කොර කොර
@yasasediriweera8281
4 года назад
මේත් ජනාධිපති කෙනෙක් වෙලා හිටිය එකෙක්ද..මන් දැනං හිට්‍යේ නැහැ නේ හිටංංංංංං..🤣🤣👍
@sunethrachandrasekara8133
4 года назад
හිත හිතා බොරු කියනව. කිසිම දෙයක් ගනන් ගන්නෙ නැති සොබාවයක් පෙන්වනව. ඉතින් කොමද පාස්කු ප්‍රහාර ගැන කලින් හිතන්නෙ.
@Kavindukasuntha
4 года назад
පෞ එ මනුස්සය අවුරුදු 69කට ඔහොමහරි මනස හදගෙන ඉන්න එක හොද දෙයක්
@rohinimabarna9183
4 года назад
මම නම් කිසිම මනුස්සයෙක් ට අපහාස කරන්නෙ නැහැ ඇත්තටම මනුස්සයෙක් විදියට ඔබ් තුමා ගැන ආඩම්බර ය් දිර්ගායු වේවා !
@SmsSamaranayaka
Месяц назад
අනිවාර්යයෙන්
@buddhichinthaka1713
4 года назад
අවංක අහිංසක හිතේ කහටක් නැති මනුස්සයෙක්❤️❤️❤️❤️❤️❤️❤️
@w.ssumedha4990
3 года назад
සිරිසේන සර්...ආදලෙයි ගොඩක්
@panaduraapeloins148
4 года назад
Hari me thami oya karapu පට්ටම vidio eka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඇත්තටම ඔහු ආදර්ශමත් , හරිම ආඩම්බරයි , ❤❤❤
@qforyou1110
4 года назад
මෙලෝම රහක් නැති, කාටවත් කරදරයක් නැති, හිටියත් වැඩක් නැති සොදුරු මිනිහෙක්......
@thaalawarsha856
4 года назад
Hariyata hari
@dineshmavin4623
3 года назад
Eka aththa 🤔
@sharmilaliyanage2236
3 года назад
Ammooooo
@shamalsanjeeva8317
3 года назад
ගොන්නු වගේ බයින උන් අතරේ උබ කිවුව කතාව හරි බන්.අනිත් හිටිය ඉන්න ජනාධිපති වරු කම්බ හොරු උන් එන්නෙම හොරා කන්න හැබැයි මුන්ද හොරා කැවෙ නෑ ආන්ඩු බලයක් නැතුව තනිය ගේමක් ගැහුවේ ආන්ඩු බලය තිබුනනම් මයිත්‍රී ජනාධිපති අනිති සියලු ජනාධිපති වරුන්ට වඩා රටට වැඩක් කරනව බොරු සොබන දාන්නේ නැතුව
@RANTHARUSOYSA250
3 года назад
Ewagedha bn gota
@octeeratte3816
4 года назад
අද පත්තරේ බලන්න ගන්නකොට දැක්කේ අපේ හිටපු ජනාධිපති හරි tv එකට ඇවිල්ලා කියලා. බැලුවා ඉතින්. ♥️🔥😆
@nimeshbandara6450
3 года назад
මට තියෙන ලෙඩේමයි පොරටත් තියෙන්නෙ😂 දිනයක් වෙලාවක් තැනක් අදාලම නෑ 😂 ඇදට වැටුන ගමන් නින්ද යනව🤣💔
@meghaliyanage8808
4 года назад
කොන්ද පණ නැති වෙන්න හේතුව අදනෙ දැනගත්තෙ 😂😂😂🤘 අනේ හතුරෙකුටවත් මේවගේ විපතක් වෙන්න එපා 😫
@slview5696
4 года назад
ළහිරු කොහොමද බන් හිනාව පාලනය කර ගත්තේ
@yasasediriweera8281
4 года назад
🤣🤣🤣🤣👍☠
@janithperera3698
4 года назад
මමත් අහන්න ගියෙ බං😁 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PewneESqcwo.html
@meghaliyanage8808
4 года назад
මටත් ඕකම හිතුනා 😂😂😂
@NihonWAY
4 года назад
බුදුඅම්මෝ නිදිමතේ හිටියෙ නිදිමත කොහෙන්ගියාද නෑ😂😂
@kavindaliyanage4011
4 года назад
😂😂😂
@supunsenanayake2160
4 года назад
😂😂
@tharinducranasinghe3262
4 года назад
කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයව අයින් කරා කියනකොට ඒ ගැම්ම..😬
@manuelfernando9729
4 года назад
😂
@MAcreator00
4 года назад
Ae wageada lahiru 16:42 di ahana prashnea 😂💔
@meghaliyanage8808
4 года назад
Thug life 🤘
@dilannigam8676
4 года назад
ඔබ දෙන ආතල් මහමෙර වාගේ..😂😂 ආදරෙයි අහස තරම්..😍(මගේ පාලන කාලය ගැන මම සතුටු වෙනව😁😁) 10.26
@Tharuka-H
4 года назад
ලහිරුට සම්මානයක් දෙන්න ඕන හිනා නොවී හිටියට 😂😂
@yasasediriweera8281
4 года назад
ඇයි වීඩියෝ කරන එකාට...🤣🤣🤣👍
@malshasilva6582
4 года назад
වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ
@ruwanpremachandra4054
4 года назад
යකෝ බලපු ආතල්ම වැඩසටහන 😂😂
@udaralakshan9215
4 года назад
සිරා බන්..😂😂😂
@tiktomisterious729
3 года назад
Janapathi kenek ban 😅😅🤣🤣
@lahiru_bhanuka
4 года назад
මේ මනුස්සයට කෙල උනේ ඒ මනුස්සයගේ තියෙන අහිංසක කමටයි, ඔහු වටේ හිටිය කපටියො නිසයි... ඕනම ජනාධිපතිවරයෙක් ලග එහෙම කට්ටිය ඉන්නව ඒක තේරුම් ගන්න මෙතුමට කාලයක් ගියා.... මහින්ද මහත්මයා ලගද ඒවගේ කපටියො සිටිය නිසයි එතුමටත් එවකට එහෙම සිද්ද උනේ මෙතුමාටත් එසේමයි.... මොහු පරාජය නෑ සමාජය විසින් හංවඩු ගසා දැම්මා මිස....
@akalankacharith440
4 года назад
Aniwa
@priyadarshanapalihawadana5128
4 года назад
අනෙ මන්ද කපටිකම් ගැන නම්...... යන කොට අරන් ගිය දෙවල් ගැන හිතන කොට...
@lahiru_bhanuka
4 года назад
@@priyadarshanapalihawadana5128 කලින් මහත්වරු මුකුත්ම අරන් නැද්ද... මෙතුමා විතරද...
@saleemaismail9269
4 года назад
Yes you are right
@janithperera3698
4 года назад
ඇත්ත කතාව ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PewneESqcwo.html
@venukakalhara5510
4 года назад
දේශපාලනේ අදාල නෑ නිහතමානී මනුස්සයෙක් ❤️
@maheshrastha9218
4 года назад
දැකපු ඉවසිලිවන්ත පුද්ගලයෙක්🙏👍😊
@7ත්ඉලව්ව
4 года назад
අහිංසක මනුස්සයෙක් ඇත්තටම
@gayanaroshanaadikari8233
4 года назад
😂😂😂😂බෑන හිටියනම්..
@tharakalakshan5891
4 года назад
ආතල්ම ජනාධිපති.. voice එක අහද්දිත් හිනා යනෝ.. 🤩
@sajeewani4610
4 года назад
Oba කරපු hoda දේවල් තිබුණා .awata api respect karanawa.ath..පාස්කු paharaya mathak වෙනකොට oba වගකීම pahara hariya
@morayaka8934
4 года назад
රට කාල වතුර බීපු සුපිරි කොල්ලෙක් නෙ 😂😂😂
@lankadesilva.7446
4 года назад
හොදට නින්ද යනවලු...එකනේ සහරාන්ලා බොම්බ ගැහැවුවේ...😙😙😙😙
@diptisilva2
4 года назад
පොලොන්නරුවට ඉන්න එකම නායකත්වය ..මෛත්‍රීපාල mathiduni තෙරුවන් සරණයි
@chamodhrathnayaka7909
4 года назад
Ethakota machan roshan ranasingha..
@asrdtube3982
4 года назад
*මම බොහොම බය උනා මගේ පණ එපා උනා රෑ දොළහට හොල්මනකට මාව අහු උනා.*
@dasunchamikara6361
4 года назад
19 ගෙනල්ලා සම්මත කරගත්තා අඩුගානෙ ඒකෙ තියෙන දෙයක්වත් නොදැන.. එතනින් පස්සෙ රනිල්ට බලතල වැඩි උනා.. එතන ඉදන් මෛත්‍රී රූකඩයක් විතරයි.
@bangbangsankasanka3958
4 года назад
කොයිද යන්නේ මල්ලේ පොල් කිව්වාලු ඒ වගේ තමයි මෙයාගේ කථා
@slview5696
4 года назад
සිරා බන්
@mewan7770
4 года назад
බන් බොලේ හැබෑට ටක්කෙටම කිව්වා බන්..
@ashengunathilake8663
10 месяцев назад
අහිංසක කමක් ආරෑඩ කරගෙන ඉන්න පොලොන්නරැවෙන් ....මතුවු ....වැලිපොලගා ......දෙපත්නයා,.....කෑ,..පතේ පහරන්නා,....නරැමයා,..... අන්තිමට බෝපැලේ වගේ රඟන ......නිවට මරැසිරා😮
@pradeepweerasinghe4201
4 года назад
මෙතෙක් ශ්‍රී ලංකාවේ පහල වූ අසාර්ථකම පාලකයා ලෙස ඔබ ඉතිහාසගත වනු ඇත.
@thevillage2442
4 года назад
etuma dunna nidahsa wena kuruth dun na
@chamodhrathnayaka7909
4 года назад
@@thevillage2442 machan minissunta nidahasa one.. Habai eka wal buru nidahasak wenna one na bn..
@extremebp8891
4 года назад
නෑ බං දැන් ගෝඨාභය තමයි ඒ රෙකෝඩ් එකට එන්න යන්නේ. මේ මාස හතේ නාපු නා ගැනිල්ල බැලුවම ඕකා අවුරුදු පහක් යද්දි චප්ප චොර වෙනවා
@backup2196
4 года назад
ඇමරිකාවෙ හාවඩ් එකේ කරපු කෝස් එක සිංහලෙන්ද දන් නෑ කරේ.
@udulaniabekon2962
4 года назад
Hahahahaaaaa
@meghaliyanage8808
4 года назад
😂😂😂😂😂
@lakshanrathnayake3061
4 года назад
😂😂😂
@lakshithatissera6926
4 года назад
ඇයි සිංහල උබට අවුල්ද
@marlonsampath9352
4 года назад
Sinhalen kata karana eka gana adamabara wenna oni bn
@sudeerakelum3258
4 года назад
ලංකාවෙන් බිහිවූ කාලකන්නි ම නින්දිතම තුප්පහි ම ජනාධිපති. රටේ අවාසනාවට බිහිවූ කාලකන්නි යකෙක්
@tharukapathirage6054
4 года назад
Sirawatama
@bhathiyaprabodha5780
4 года назад
පාසල් ගියේ ඇහුවාම කීව දේවල් ටික අම්මෝ..
@Rilwan_Ahamed
4 года назад
මගේ මව් රට ආපස්සට ඇද ගිය , ලේ විලක් කරපු මෝඩ නායකයෙක් 🙏🙏🙏
@yasasediriweera8281
4 года назад
💯👍
@tharuindiketiya1409
4 года назад
මට මේ ලඟදිත් ඔබතුමාව මතක වුනා. ඔබතුමා මේ කොරෝනා කාලෙ ඉන්න තිබ්බෙ අම්මපා. එහෙනම් ඉතින් ලෙඩ්ඩු ගානෙන් , මරණ ගානෙන් අපි ඇමරිකාවටත් උඩින්.
@Caldeira198
4 года назад
ෂුවර්ද?
@tharuindiketiya1409
4 года назад
සුවර් සන්නස්ගල හෙහ් හෙහ් හෙහ්
@canthi147
4 года назад
ඇයි මෙි වෛද්‍යවරු, හමුදාව, පොලිසිය වැඩ නොකරයිද එහෙනමි.. සෞඛ්‍ය සංවිධානය හැම රටකටම උපදෙස් දුන්නා...කරන්නඔින මුලික දේ.. රෝගින් වෙන්කිරිම, පොකුරු හදුනාගැනිම...ආදිය හැම රටකම පොලිසිය හමුදාව මෙිව කරන්නෙ.... සිරිසේන මහත්තයත් ඔිවකරන්නෙ නැ.. කොහොමත්...
@susilshantha4104
4 года назад
@@canthi147 hamudahwayodagattelankawai.isralsyai
@canthi147
4 года назад
@@susilshantha4104 හොඳට හොයල බලන්න...ඔිමානය සියලු දේ කෙරෙන්නෙ පොලිසිය... රටක හමුදාව පොලිසිය ඔිනම විපතකදි,,රාජ්‍යට සේවය කරන්න ඔින...
@nishaneranga3202
4 года назад
මොනවා උනත් කෙලින් මිනිහ..කරපු එකක් ගැනවත් පසුතැවිල්ලක් නෑ
@kavishkakodithuwakku6732
4 года назад
හිත හොද මෝඩයෙක් 😂💔
@yasasediriweera8281
4 года назад
🤣🤣🤣
@nandarajapakshe7356
4 года назад
දේශපාලනය කෙසේ වෙතත් නිහතමානී ඉවසීලිමත් මිනිසෙක් ........
@kalanaprabash2063
4 года назад
දේශපාලනේ වැඩක් නෑ මේ මනුස්සය හිතන පතන විදියට එකෙක් හිතන් නෑ. ඒකට ගරු කරනව.❤️❤️ කිසිම පවුල් පසුබිමක් නැතුව ආපු ජනතා සේවකයෙක් .
@georgevinitia1502
4 года назад
ඇත්ත කිව්වා..තමාව ජනාධිපති කල නිසා යහපාළනයේ නඩේ රටට විනකරන බව දැන දැන ඔවුනට රට විනාසකරන්න දීලා බලාගන හිටියා..ඒ වගේ දෙයක් කොයිම ජනාධිපති කෙනෙක්වත් කරල නැහැ..අධි හීනමානයෙන් පෙලෙනවා ! හොඳ කට්ට කෛරාටික බොරු නියමෙට කියන්න පුලුවන් හිටපු ජනාධිපතිතුමා..එතුමාගේ හිනාව එතුමාගැන බොහෝදේවල් කියාපානවා !
@amanjanafernando9730
2 года назад
ලහිරුවා හිනාව කාහෙන ඉන්නවා
@hmchathurangachathuranga8077
4 года назад
නිහත මානී මනුස්සයෙක්
@Dubli9
4 года назад
යකෝ ජනපති තුමාට වතුරටිකක් දිපිය ලහිරුවෝ ...
@akilamax9894
3 года назад
3.41 බුදු අම්මෝ 😂😂 විනාඩි 5ක් විතර හිනාගියා බන් ඒකට 😅
@roshani1777
4 года назад
තෙරුවන් සරණයි ඔබ තුමාට
@AMITH-hl3pz
4 года назад
එයාට හරි මහන්සි පාටයි ප්ලේන්ටියක් දීලා ගන්න තිබ්බෙ.😌😂👍👍
@skdevil795
4 года назад
හිත හොද සුන්දර මනුස්සයෙක්
@phpathum
4 года назад
හිනා නොවි මෙක කරන එක නම් සැහෙන ගෙමක්
@rkcreation1464
4 года назад
මොනා නැතත් ඇත්ත කියනවා...
@arunaperera6339
4 года назад
තමුසෙගේ කුසල්.....අපෙ අකුසල්..
@dilshanpasindu1609
2 года назад
සොදුරුබව කකුලෙන් අදින්නන්ගෙන් බේරා ගත යුතුයි.
@deshanilankoon9830
4 года назад
හිනාව නම් අජපල් ඔයාගේ. ..ඉස්සර වගේ නම් නෙමෙයිනේ ඔයා. ඔයා දැන් ටිකක් කැත වෙලා වගේ.
@MadeendiRastha
4 года назад
ඔබතුමා දීපු නිදහස නිසයි ඔබතුමාටම ගොඩක් නින්දා අපහාස විඳින්නේ වුණේ, දැන් ඒ සෙල්ලම් බැ ඇමෙරිකාවේ සිද්ධවෙන අපරාධවලට විරුද්ධව කතා කරන්නත් බැ කෙලින්ම ඇතුළේ.... ඔබ වැනි නායකයෙක් නැවතත් අපට දකින්නට බැරි වේවි....!! හදවතේ නායකයා & හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමනි ඔබ ජය වේවා... 👌😍
@kavindaprasad8743
4 года назад
බන්දුටයි ටෙනිසන් කුරේටයි පස්සේ ආපු හොදම විකට නලුවා මොනවා උනත් ඇත්ත කියනවා බොරැ නොකියා බොරැවට පෙන්නනෑ ලස්සනට ඇත්ත කියනවා සුභපතනවා ඔබතුමාට
@ravinduharshana6382
4 года назад
"කිසිම ජනාධිපති කෙනෙක් මම කරපු දේවල් කරල නෑ". ඒක ඇත්ත කතාව.කිසිම ජනාධිපති කෙනෙක් මුකුත් නොකර හිටියෙ නෑ අපි දන්න තරමින් රටේ බුද්ධි අංශ සිය වතාවක් විතර දැනුම් දෙනකොට ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනව කියල. ලංකාවෙන් බිහිවූ අසාර්ථකම ජනාධිපති . තව පාරක් දැන් මහමැතිවරණයේදී පොලොන්නරුවෙන් චන්දෙ ඉල්ලනව අපිට තියෙන ආදරේට.
@shiraniamarasekara5737
4 года назад
We highly respect u sir. Hope ur party will fly colors in coming election.
@chris1114
4 года назад
මුන්ගෙ සංවාද සමාජයට මුදාහැරීමෙන් වෙන්නෙ සමාජය තවත් ආපස්සට යාමක්.
@Mel_Jay_
4 года назад
කොපි කර හැක සමකල නොහැක...... අනේ ඇත්තමයි ලහිරු
@JudeKathurusingha
4 года назад
බොක්කක් තමා...
@serandibvibes8238
4 года назад
සිරා කතාව මාධ්‍ය නිඳහස වැඩි කරා මිනිස්සු බොරුවටත් මඩ ගැහුවා
@sammaditthitv9998
2 года назад
වාසගමෙන්ම ගමරාළ කෙනෙක්..ඔව් ඉතින් රටට මොකක් වුනත් ඉතින් නිදි නේ ...හොඳටම නිදි තමයි ..
@techalfa5598
4 года назад
මොකා මොණා කිව්වත් ලංකාවේ දැනට ආපු හොදම meme එක දන්නවනම් comment කරන්න😂
@dilashabeysiriwardhana7677
4 года назад
පවු කියල හිතෙනවා බන්, මොනාවුනත්...
@distididin5287
4 года назад
DILASH Abeysiriwardhana 🙏
@nextlevelmotivation7052
4 года назад
ඒ මොකද බන් කොටි ගානක් වටිනා හොටෙල් බිස්නස් වාහන තියෙන නිසාද ?
@roshanmadushanka5036
4 года назад
අම්මො පට්ට ආතල් දෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් හැබැයි බුවා ආතල් එකෙ ඉන්නෙ ජානාදි පති කාලෙත් ඔහොම තමා ඉන්න ඇත්තෙ එකයි අපිට ඔච්චරටම කෙලඋනෙ.කතා වෙන්ම තෙරෙනවා රට පලනය කරපු ලස්සන.හැබැයි බුවා හොරෙක් වන්චා කාරයෙක් නෙවෙයි.ඔබට රන්ගන සෙස්ත්‍ර්‍යෙ පැත්තෙන් ගියානම් මීට වඩා දිගු ගමන් තියෙනවා අපිට කෙලෙඋවට බොහොම ස්තුතී.♥️♥️♥️♥️👌👌👌
@yasasediriweera8281
4 года назад
මූගේ එවුන් පොලොන්නරුව අහස විතරයි හිල් කලේ නැත්තේ..මූ බබා එහෙ එවුන් දන්නවා කෙරැවාව..
@sanetaap2542
4 года назад
🔥🔥🔥🔥🔥🔥🔥😂😂😂😂😂😂😂
@nadeeraranmalge2546
4 года назад
හොද වැඩ සටහනක්...😂😂
@janithperera3698
4 года назад
එකෙන්ම😂 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PewneESqcwo.html
@nipunisiriwardhana4810
3 года назад
ආදරෙයි ආදරෙයි ආදරෙයි මැට්ටෝ පැලෙන්න මන්.
@sithumlakmal227
4 года назад
Ape dahampasale hitapu kollek Ehenam janadipathi kenekuth genawa Aaaa Ela ela Lahilu aiye Jaya wewa Nuwara Gamma 👍👍👍👍
@smudiyanse
4 года назад
වැඩසටහනේ නමට ගැලපෙන පුද්ගලයා ගෙන්නුවෙ අදනෙ.. "හිටං" by with Lahiru 😄
@senaniharshani663
3 года назад
10.34 ඇයි ඔබ අහන්නෙ එහෙම 😁😁😁😁😂😂😂
@upmadoraupmadora3288
4 года назад
මට නම් මෙතුමා සොදුරු මිනසක්
@kushanikavindya1297
3 года назад
ඔව් ඉතින් ඒක හරි ජාතික ගීය යද්දි මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් ට ටා දීලා නෑනේ 🤦
@seetharanjani7745
4 года назад
පව්.aney හරි දුකයි මොනවා කරන්නද
@yasasediriweera8281
4 года назад
🙃🙃🙃🙃
@manojsali5949
4 года назад
අහන්නේ මොනවත්,කියන්නේ මොනවත්,අනේ මන්දා😂😂😂
@manuperera
4 года назад
මාර චරිතයක් 😍
@dulhanakasthuri3978
4 года назад
නියමයි ලහිරු බ්‍රෝ...
@apelakbima4755
4 года назад
අපි බලන්න
@මධුශංකරාජපක්ෂ
4 года назад
හිනා යනවා තාම😂
@canthi147
4 года назад
මෙි මනුස්සයට දැකිමක් තිබුනා...බලයක් තිබුනෙ නැ... පොහොටිටුවො බය උනා මෙතුමා වැඩක් කරයි කියල.... සාපේක්ෂව රට හොඳ තැනක තිබුනා ඒ කාලෙ...ඒක කෑවා...බලයක් නැතුව වැඩ කරන්න බැ...unp, එකත් එක්ක ගමන යන්න පොහොට්ටුව ඉඩ දුන්නෙ නැ... ඒකට අහුවුනා මෙි මනුස්සය
@ravindudhananjaya.859
4 года назад
Ettama kathwa jayamali akke....
@susilshantha4104
4 года назад
Ubeammagenahapan
@dinushavlogs4251
4 года назад
කැනඩාවේ විස්තර දැනගන්න මගේ ව්ලොග් චැනල් එකට එන්න. හොදනම් subscribe අමතක කරන්න එපා. කැනඩාවට එන්න ඉන්න සහ ආස අයට ගොඩක් වටිනව.
Далее
1:10:15
රටට දෙවියන්ගේ පිහිටයි - මෛත්රීපාල සිරිසේන|Maithripala Sirisena|10 Questions
Просмотров 120 тыс.
45:24
“ඒ අය දැක්කම පව් කියල හිතෙනවා”-Ratta / Janai Priyai අපේ රසිකයෝ[Api nodanna live චූටී මල්ලී]Hari TV
Просмотров 197 тыс.
00:55
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
Просмотров 2,9 млн
05:20
skibidi toilet 77 (part 4)
Просмотров 15 млн
00:14
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
Просмотров 493 тыс.
41:35
Я ПЕРЕЖИЛ 10 СТАДИЙ ЯДЕРНЫХ КРИПЕРОВ В МАЙНКРАФТ!
Просмотров 689 тыс.
40:35
ජනපති කාලෙ රෑ 10ට නිදාගත්තෙ ඇයි..? හිටපු ජනපති මෙතෙක් හෙළි නොකළ ඇත්ත පැත්ත..!
Просмотров 859 тыс.
45:06
FB එකේ මලකදන් ටික අයින් කරගන්න වෙලාවක් නෑ | දැන්නම් 3 වෙනි සිල් පදය කැඩෙන්නෙම නෑ[Mahinda Deshapriya]
Просмотров 166 тыс.
2:09:38
Sihinayaki Re| සිහිනයකි රෑ | 22-09-2019 | Hon. President Maithripala Sirisena | Rupavahini
Просмотров 186 тыс.
1:10:27
දන්න ක්‍රිකට්වලින් දේශපාලනඥයින්ට වැරෙන් පහර දුන් සනත් | Sanath Jayasuriya
Просмотров 156 тыс.
41:02
උපතින් කතෝලිකයෙක් වුනු මම අද බෞද්ධ දර්ශනයෙන් ජිවිතයේ සැනසීම සොයනවා-Randhir Withana [Hari TV][Lahiru
Просмотров 135 тыс.
53:12
ලංකාවේ Media Business එක දැන් කුඩු Business එක වගෙයි | Narada Bakmeewewa [Hari Tv ]Lahiru Mudalige
Просмотров 215 тыс.
48:38
ලක්ෂයක් ළමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කරලා ජොබ් වලට දාන වගකීම මම ගන්නවා. Truth with Chamuditha
Просмотров 74 тыс.
43:12
ජෙරෝම් සිංගප්පූරුවට පැන්න කතාව බොරුවක්. මේ උඩ පනින්නේ සැබෑ බෞද්ධයෝ නෙවෙයි. @TruthwithChamuditha
Просмотров 317 тыс.
1:05:44
භාරත එක්ක ඩඩ්ලි සිරිසේන
Просмотров 54 тыс.
51:08
මම සම්මානනීය සිනමා නිළියක් උනත් මගේ දෙමළ සමාජයේ තරුණයෙක් මාව බදින්න කැමති නෑ Niranjani Shanmugaraja
Просмотров 368 тыс.
00:55
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
Просмотров 2,9 млн