Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Ven Bandarawela Amithananda Thero | මගේ පන්සලෙන් මාව දොට්ට දාලා
18:59
සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya
32:50
Фронт От Шахтерска До Покровска Рухнул🎖 ВСУ Отступают⚔️ Военные Сводки И Анализ За 27.10.2024
16:48
РАЗОБЛАЧЕНИЕ ТАТВОЛА! КАК Я ВЫРАСТИЛ ЧУДОВИЩЕ…
14:01
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
00:27
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
මම දැන් නිරෝගියි මාව බලන්න එන්න - Bandarawela Amithananda Thero | Panuka - Hiru News - Maanaya
Hiru News
Подписаться 2,9 млн
Просмотров 91 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
318
@සෙනුරිකාවින්දිකා
3 года назад
තුනුරුවන්ගෙ අනන්ත ගුනබලෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස සම්පත්තිය සැලසේවා තෙරුවන් සරනයි
@kfckfc2576
Год назад
Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa ape hamuduruwanat
@anulawathieanula1039
Год назад
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@nananana2974
Год назад
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ලැබේවා බද්ධයටත් මාධ්‍යයට ගොඩාක් ස්තුතියි අපි මැදපෙරදිග හයිය
@maneeshajayarathna6874
Год назад
@@nananana2974 o
@senudaransath1131
Год назад
Ďw
@gnmuhandiram6974
3 года назад
සම්මා සම්බුදු සරණයි අපෙ බන්ඩාර වෙල අමිතා නන්දස්වාමින්වහන්සෙට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේ වා . සම්මා සම්බුදු සරණයි.
@nandithajayasinghe1856
3 года назад
Budu saranai
@KavindiSadisma
7 месяцев назад
ඉක්මනින් සනීප weva සියලු devi පිහිටාi ඔබ wanseta
@anuanu-nc2nz
3 года назад
මමත් කැමතිම හාමුදුරුවන් කෙනෙක් .ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සැප ලැබේවා !!
@kfckfc2576
Год назад
Sadu sadsadutheruwan
@sriyaninandani8141
Год назад
ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා . සුවපත් වේවා...සාදූ සාදු සාදු
@ලංකා.ශ්රී
3 года назад
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි...නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@oshanlunugama5172
6 месяцев назад
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ තදබල ලෙස රෝගීව සිටන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් ඇස්වහ කටවහ දුරුව නීරෝගී සම්පත්තිය බුදු පියාණන්ගේ අනන්තවත් බුද්ධ ශක්තියෙන් ලැබේවායි!! පතමි!!
@NalikaWeera-uj2cs
7 месяцев назад
අනේ උන්වන්සෙගෙ කටහඬ ඇසීමෙන් සිත සුවපත් වුනා. යතිවරයාණන් වහන්සේට පූර්ණ සුවය ලැබේවා. චිත්ත ශක්තිය ජවය බලය තවත් ලැබේවා. විශ්වයේ අධ්‍යාත්මික අනන්ත බලයෙන් සුවයම වේවා . දීර්ඝායු වේවා . තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස . සාදු සාදු සාදු . 🙏🙏🙏
@sepalisaduamila4405
3 года назад
උතුම් රුවන්වැලි මහාසෑ රජුන්ගේ ආනුභාවයෙන් ඔබ වහන්සට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
@cinematic_clips
7 месяцев назад
අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ඔබ වහන්සේට ධර්ම තව තවත් දේශනා කරන්නට ලැබෙිවා මටත් පිනක් ලැබෙිවා ඔබ වහන්සේන් ගෙන්තව බන ටිකක් අහන්න ලැබෙිවා
@kdhammikakumarakumara4256
7 месяцев назад
❤
@bhantesila
6 месяцев назад
ඔය සෑරජුගෙ විදුලිබිල ගෙවා ගන්න බැරුව කෝටියකට වඩා හිඟ බිලක් වෙලා කියල පත්තරේ තිබුණේ දැන් ආනුභාවඅඩු වෙලා ද?
@mayasri609
Год назад
අපේ ස්වාමින් වහන්ස දකින කොටත් හරම සතුටක් නිදුක් නිරෝගි සුව ලැබේවා
@ranilkumara565
3 года назад
අපේ හාමුදුරුවන් වහන්සේ ට ඉතා ඉක්මනින් සම්පුර්ණ සුව අතට පත් වේවා
@srimathisamaranayake
6 месяцев назад
සාදු🙏සාදු🙏සාදු🙏🌷ගෟරවනිිය අපේ ස්වාමින් වහන්සේට තෙරැවන්සරනින් නිදුක් නිරෝගි සුවයත් දිිර්ගායුසත් ලැබෙිිවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම ලැබෙිිවා සමිිබුදු සරනයිි සාදුු 🙏🙏🙏🌷🌷🌷🌼🎉සාදු 🙏සාදු🙏සාදු🙏 17:50
@m.k.dpriyadarshani1268
3 года назад
🙏සාදු 🙏සාදු, 🙏සාදු, අපේ පින්වත් සුවාමින් වහන්සේට, නිදුක්, නිරෝගී, දීර්ගායුශ සම්පත්තිය ලැබේවා. 🌹🌹🌹තෙරුවන් සරණයි.
@swarnawanniarachchi6081
Год назад
🙏🙏🙏පිංවත් ස්වාමින්වහන්සේ අනන්ත තෙරැවන් ගුන බලයෙන් නිදුක් නීරෝගි බව ලැබුවා.අපට හරිම සතුටුයි.🙏🙏🙏
@damecafiris5703
Год назад
අමිතා නන්ද හාබුරැවන් වහන්සේට නිදුක් නිරෙගි සුවය ලැබෙවා හරිම අසයි හාබුරැවන් වහන්සේ ගේ බන අහන්න මම නමි හරි ආසයි තෙරැවන් සරනයි
@shyamaliesundarage472
3 года назад
ඔබවහන්ස වහන්සේ කීපවිටක් මගේ නිවසට ධර්ම දේශනා සඳහා වැඩම කරවා ගෙන තිබෙනවා .අහන්ඩ හරිම ප්‍රියයි ඉතාමත් උතුම් ධර්ම දේශනා ලොවට හොඳ නරක කියා දුන් ඔබ වහන්සේට අපිට ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ඉදිරියේදී තවත් ධර්ම දේශනා සඳහා සහභාගිවීමට වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@chathurikasubhashini7428
4 месяца назад
තුනුරුවන්ගේ අනන්ත ගුන බලයෙන් ස්වාමින් වහන්සේට ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏
@omanmuscat8273
Год назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ දේශනා කළා වූ සුමදුර ධර්ම ධර්ම දේශනා වල ශක්තිය තුළින් ඔබ වහන්සේ සම්පූර්ණයෙන් ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@malateeliyanage4851
3 года назад
රටට දැයට සම්බුද්ධ ශාසනයට අනභිභවනීය දැවැන්ත මෙහෙවරක් ඉටු කරන ඔබවහන්සේට දළදා සමිඳු පිහිටෙන් නීරෝගී සුවයත් චිරජීවනයත් නිරතුරු රැකවරණයත් සැලසේවා! එසේම ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා උදා වේවා!
@glsliyanage7231
3 года назад
සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏 නිදුක් නීරෝගී වේවා . තව චිරාත් කාලයක් ඔබ වහන්සේ ගේ බන අහන්න ලැබේවා ❤ දීර්ඝ යුශ වේවා අපේ හාමුදුරුවනේ 🙏
@lanipatrina2775
Год назад
උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් පින්වත් අපේ ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී ඉතා ඉක්මන් සුවය ලැබේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏💐🙏💐🙏💐
@shiranijayathilaka292
2 года назад
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා මමත් ඔබවහන්සේගේ බණ දේශනා අහපු කතෝලික කෙනෙක් තෙරැවන් සරණයි
@nishanthawickramasinghe7953
3 года назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@lakshmiabeydeera3829
3 года назад
ඔබවහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
@ureshlakshanweerasinghe7374
3 года назад
විශ්වයේ වැඩ සිටියා වූ අනන්ත අප්‍රමාණ බුදු,පසේ බුදු සහ මහ රහතන් වහන්සේලාගේ ඒ අනන්ත වූත්,අප්‍රමාණ වූත් ගුණ බලයෙන්ද,ඒ ගුණයන්හි පවත්නා වූ සත්‍යානුභාවයේ බලයෙන්ද අප ස්වාමින් වහන්සේගේ සියළු කායික පීඩා දුරු වේවා !!! සියළු මානසික පීඩා දුරු වේවා !!! සුවයෙන් සුවයටම පත්වේවා !!!
@madusanjana7855
2 года назад
මම කැමතිම ස්වාමීන් වහන්සේ නමක් හරිම ලස්සනයි බණ අහගෙන ආසායි නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@anurpriyantha3865
Год назад
තෙරුවන් සරණයි අනන්ත බුදුගුණ බලය ගුණ බලයෙන් ඔබ වහන්සේට සියලු රෝග නිවාරණය වී සුවපත් වේවා..🙏 සුවපත් වේවා 🙏 සුවපත් වේවා🙏
@malvisoriya1309
Год назад
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kawi5285
2 года назад
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඉක්මන් සුවය ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏
@seethadannoruwalage8683
3 года назад
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පන්න සුව ලැබේවා 🙏🙏🙏
@jenioman2183
3 года назад
අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි ඔබ වහන්සේව මෙහෙම දකින්න ලැබීම මට පොඩ් කාලේ ඉදන් බණ අහන්න ආස හිතුනේ මුලිම්ම ඔබ වහන්සේගේ දර්ම දේසනාවක් අහල. එදා ඉදලා මම දර්මය අසනවා කාලයක් නිහඩ වෙලා හිටියේ අසනීප තත්වේ නිසා කියලා දැන් අපි dannava. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හෙට දවසක් උදා වේවා බුදුසරණයි සියළුම දෙවිපිහිටයි
@priyanthimahaarachchi428
3 года назад
ඔබ වහන්සේට තෙරුවන් සරණයි, තිස් තුන් කෝටියක් දෙවි රැක වරණය ලැබේවා. නිදුක් නීරෝගීව ආuකල්පයක් වැඩසිට්ත් වා
@kumarihamyekanayake-fy7km
7 месяцев назад
සමා වෙන්න අපේ හාමුදුරුවනේමමත් හිතාගෙන හිටියේ ඔබ වහන්සේට ලොකු අසනිපයක් කියලා ඉතින්දැන්නමි හිතට හරිම සතුටුයි තෙරැවන් සරණයි ඔබ වහන්සේටඋතුමි දළදා සමිදුගේ පිහිටයි හිරැ මාද්‍යටත් ගොඩක් පින්
@priyanthirajapaksa827
3 года назад
අපේ ස්වාමින්වහන්සේ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි
@karunadikkumbura9217
Год назад
හරිම සංවේදී මොහොතක් මේ වෙලාව.🙏🙏🙏🙏🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 god bless
@renukasriyanisriyani1599
Год назад
හරිම සතූටුයි ඔබ වහන්සේ දැකීම තෙරුවන් සරණයි ්‍ර
@karunadikkumbura9217
Год назад
හිරු රෑපවාහිනී සේවය කරණ ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා
@pradeepakaluarachchi3321
Год назад
මාගේ ගෞරවණීය ස්වාමින්වහන්ස... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..දිර්ඝායුෂ ලැබේවා ... තව තවත් රටට , ලෝකයට ධර්මය දේශනා කරමින් මිනිසුන් තුළ ධර්මය අවබෝධ කරගන්වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ...ලැබේවා .. ලැබේවා ....🙏🙏🙏
@uduweriyamaho6398
Год назад
නිදුක්වේවා නීරෝගි සුව දිර්ගායුස සම්පත්තිය සැලසේවා නායක ස්වාමින් වහන්සේ ට
@cm-nb9dh
2 года назад
සම්මා සම්බුදු සරණයි නිදුක් නීරෝගී සුවයෙන් ජීවත් වන්නට වාසනාව ලැබේවා හාමුදුරුවන් වහන්සේට
@deepikawidanarachchi7747
Год назад
ෙතරැවන් සතු අනන්ත ගුණ බල ෙයන් ගරැ ස්වාමින්වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා සුවපත් ෙවිවා සුවපත්ම ෙවිවා🙏🙏🙏
@rasikathushani2038
3 года назад
බුදු සරණයි .ඔබ වහන්සේට...අතීතයේ.ඔබ දෙසූ දහම් පද තාම මතකයි...හාමුදුරුවනේ ..ඔබ නිදුක් වේවා...යලිත් වඩින්න ඒ සිත් නිවන දහම් පද රැගෙන.. සාදු...සාදු...
@sankadarshana9290
7 месяцев назад
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Sachi20019
3 года назад
තෙරුවන් සරණයි!! ස්වාමීන් වහන්ස
@utv7224
Год назад
ඔබ වහන්සේ වේදනාවකින් පසු වෙන බව දැනෙනවා.තෙරුවන් සරණයි නිදුක් වේවා...නිරෝගී වේවා....නිවන් මග හෙලි වේවා
@malimali4037
3 года назад
දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ
@vindygame9389
Год назад
මම ගොඩක් කැමති ස්වාමින් වහන්සේනමක් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!! හිරු නාලිකාවටත් ගොඩක් පිං 🙏🙏🙏
@swarnadealwis1231
6 месяцев назад
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏 සතුටුයි නිරෝගී සුවය ලැබීම ගැන. පිහිට වු සැමට තෙරුවන් සරණයි 🙏 සාදු බුදු සරණයි 🙏
@jayarathnajayarathna193
Год назад
බුදුපියානනි.මෙිි අැස්දෙකෙන් ඔබවහන්සේ දෙපාරක් දැක්කා එ් බව සත්යයි.යමිිදෙයක් පෙන්නුවා එ් බව සත්යයි එ් සත්ය බලෙන් ඔබවහන්සේට ඉක්මනින් සුවවෙිිවා
@චානකව්තානගේ
3 года назад
ඔබවහන්සේට නිදුක් නීරෝගී ච්රජිවනය ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@renuka243
Год назад
අමිතාන්න්ද සුවාමින්වහන්සෙට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 විශ්වයෙ අහසේ ආකාසේ දිවුවමය ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ශ්‍රී මාහා විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය .ශ්‍රී මාහා භර්දකාලි මැණියන්වහන්සෙගද ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌷
@manasimadurika2319
2 дня назад
මා සසරේ මේ දක්වා කල පිනක් ඇත්නම් උන්වහන්සේට ඒ හැම පිනක්ම අනුමෝදන් වේවා🙏🙏🙏උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@anomadesilva6712
6 месяцев назад
නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏
@damayanthiad3725
3 года назад
තෙරුවන සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏❤️
@renuka243
Год назад
තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 . දිගොඩ කුමාර දෙවි පියානන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා නිරෝගී සුවය පතනවා හාමුදුරුවනේ .🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@geeganage6328
3 года назад
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවන්ට .නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@yamunadarshani8080
Год назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ , 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ යොවුන් සිතට දහම් සිසිල වැඩසටහන බැලුව අපි සතුටින්. ඔබ වහන්සේගේ මුව්න් රත්තරන් දුව පුතා කියන කොට සතුටු වුනා..ලොකු හෞරවයක් ඇති වුනා. අපේ හාමුදුරුවන් ට දීර්ඝායුෂ වළදත්වා !!! හාමුදුරුවනේ ,මා දන්න නංගි යෙක් අසනීප වි සිටිය දී අම්තානන්ද හමුදුරුවො බණ කියනව ඇහෙනවා කියල අවසන් වරට අහන්න ලැබුනෙ , මෙහෙම අහන්න ලැබිමත් ඔබ වහන්සේ ට හෞරවයක් වේ යැයි සිතමි.. ඔබ වහන්සේ ට නීරෝගි සුව ප්‍රාර්තන කරනව 🙏🙏🙏
@mariedilukshi7596
Год назад
තෙරුවන් සරණයි හමුදුරුවනේ ..ඔබවහාන්සේ මෙහෙම දැකිමත් බොහොම සතුටක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wrg348
3 года назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@AnnoyedClogShoes-vi1qb
Месяц назад
තෙරැවන් සරණයි ඔබ වහන්සේට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ranukaraniky3301
Год назад
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා .
@ThushariDeepthi
9 месяцев назад
තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@rasiekaprieyanganie2795
Год назад
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏ඇහැට කදුලක් අවා... ඔබ වහන්සේ නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
2 года назад
ඔබවහන්සෙ නිදුක් වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@jolycell7772
Год назад
Teruwan saranai obha wahanset niduk nirogi suwaya lebewa 🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa sadu 🙏🙏🙏🙏🙏
@chithrasenavirathna5611
Год назад
තෙරැවණ් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!
@dinukachandani2511
7 месяцев назад
අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම දිර්ඝායු ෂ ලැබෙවා 🙏🙏🙏
@saralam.a4695
Год назад
ඔබවහන්සේට නිදුක් නීරෝගී වී දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
@dhmmaphaleenambaraaththe633
Год назад
ඔබවහන්සේ තව දුරටත් නිදුක් නීරෝගී වේවා !!!! තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ම වේවා !!!!
@jayanthapremalal4635
Год назад
අනන්ත බුදු ගුණ බලයෙන් අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !!!
@karunadikkumbura9217
Год назад
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝ කාලයක් ජීවත්වීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් 🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏
@sumithradamayanthi6644
Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@mallikaliyanarachchi8062
Год назад
සාදු සාදු සාදු.මේ වීඩියෝ එක වසරකට කලින් කරපු එකක් නමුත් අදයි මම දැක්කේ.හරිම සතුටුයි.ඔබවහන්සේව මේඅයුරින් නීරෝගිව දැක ගන්න ලැබීම ගැන..දෙල්ගොඩ පන්සලේදි ඔබවහන්සේවදැනහදුන ගත්තේ.මාස්පතා මමදානයක් දුන්නා.ඔබවහන්සේගේ පන්සලට..ඔබවහන්සේට අසනීපයි කියලා දැනගන්න ලැබුනා.අද දැක්කම සතුටුයි.ඔබවහන්සේට නිදුක් නීරොගිව දීර්ඝායුෂ ලැබේවා.
@swrnalatha3719
7 месяцев назад
තෙරුවන් සරනයි ඔබවහන්සේට නීරෝගී සුවය ලැබේවා
@TonyKevitiyagala-cs4us
4 месяца назад
තෙරුවන් සරණින් සුවපත් වේවා 🙏🙏🙏🙏
@miyurudilshan3344
3 года назад
දිගොඩ කුමාර මහතාට පිං සිද්ධ වෙන්න .අපේ හාමුදුරුවන් වහන්සේට කතා කිරීමට පුළුවන් වෙන්න සුවපත් කරානෙ.🙏🙏🙏
@karunadikkumbura9217
Год назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 මේ අනුසාසනාවට සහභාගී වෙන්නෙ. ඇත්තටම හරිම සංවෙිදී මොහොතක්🙏🙏🙏🙏🙏
@nelumkumari8540
Год назад
නිදුක් නිරෝගී වේවා ! දීර්ඝායු වේවා ! !
@rangathushara4311
4 месяца назад
මගේ ගාන මෙච්චරයි නොකියා මිනිස්සුන්ට අපහාස උපහාස නොකර ප්‍රඩීසිල්වලා වගේ නොවී තැන්පත් සිත නිවන බණ වදාළ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සුවපත් වෙත්වා
@samankanthimudalige2539
Год назад
තෙරුවන් සරණෙන් නිදුක් වේවා!!! නිරෝගී වේවා !!!දීර්ඝායු වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Heart2591
Год назад
අතිපූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද නා හිමිපාණන් වහන්සේට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයෙන් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයත් ලැබී නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා..!
@lakshmiherath9927
Год назад
ඔබ වහන්සේ ට බුදු සරනයි
@apka5644
Год назад
තෙරුවන් සරණයි අපේ හමුදුවනේ ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@dilrukshikanchana7023
3 года назад
Ekman suwaya labewa....oba wahanseta..🙏🙏
@nayananishanthi2279
Год назад
තෙරුවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏
@SujathaSujatha-sr7yv
Год назад
ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වෙවා.තෙරුවන්ගේ සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙදීර්ඝායු ලැබෙවා
@sandiyawarnakula4378
7 месяцев назад
ඔබ වහන්සේට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා
@dinannyavikramage2397
2 месяца назад
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඉතා ඉක්මනින් සම්පූර්ණ සුව අතට පත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@pushpawaliminiarachchi7856
3 года назад
අපේ හාමුදුරුවන් ට නිදුක් නීරෝගි සුවපත් භාවය හැකි ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@udenisamanthi283
Год назад
දීර්ඝායුෂ බොහො වේවා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවපත් බාවය ලබේවා ,තෙරුවන් සරණයි ,
@kalyanipremalata2827
6 месяцев назад
Sadhu sadhu sadhu oba wahanseta niduk nerogi suwa deergasa labewa budusaranai 🙏🙏🙏
@anushkadeepani2032
Год назад
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sriyanisriyani7353
3 года назад
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
@nadeeshatharangani3163
Год назад
Budusaranai ape hamuduruwanta degau wewa niduk nirogi wewa sadu sadu sadu
@kumarimadu9851
3 года назад
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ .🙏🙏🙏🙏🙏
@Gayanika9746
Год назад
තෙරුවන්සරණයි අපෙ පින්වත් හාමුදුරුවන්ට 🙏🙏🙏
@leelanandabandaraherath2909
7 месяцев назад
නිදුක් නිරෝගී සුවය ලබා දීර්ඝායු සුව ලබත්වා🙏🙏🙏
@sujeewapriyanthi9247
3 года назад
Budunge saranai ..ape hamuduruWahanseta..
@donapiyaseeli2435
Год назад
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දිර්ගඅයුම ලැබෙිවා ස
@batepolaranjana8532
Год назад
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@oshanivindya3134
3 года назад
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස. පොඩි කාලෙ ඉඳලා ඉතා ආසාවෙන් බන අහපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. සාදු සාදු සාදු..🙏🙏🙏
@somanihettiarachchi8806
3 года назад
ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දළදා සමිදු පිහිටයි.
Далее
18:59
Ven Bandarawela Amithananda Thero | මගේ පන්සලෙන් මාව දොට්ට දාලා
Просмотров 116 тыс.
32:50
සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya
Просмотров 402 тыс.
16:48
Фронт От Шахтерска До Покровска Рухнул🎖 ВСУ Отступают⚔️ Военные Сводки И Анализ За 27.10.2024
Просмотров 651 тыс.
14:01
РАЗОБЛАЧЕНИЕ ТАТВОЛА! КАК Я ВЫРАСТИЛ ЧУДОВИЩЕ…
Просмотров 302 тыс.
00:27
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
Просмотров 436 тыс.
00:55
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
Просмотров 2,7 млн
22:37
Amithananda himi
Просмотров 9 тыс.
9:02
හැමෝම කතා ඇල්පිටියේ බලය මාළිමාවට යයි | ස්වාධීනව ඉල්ලපු අය මාලිමාවට | මෙන්න කට්ටිය කියන කතා
Просмотров 3 тыс.
19:27
මාධ්‍ය හමුවේ රංජන් බෙදපු සල්ලි ගැන කියන්න ගිහින් නා ගනී
Просмотров 105 тыс.
28:43
අමිතානන්ද හිමි නීරෝගී වූ වූවාට පසු ප්‍රථම ධර්ම සාකච්ඡාව...| Bandarawela Amithananda Himi | Budu Bana
Просмотров 19 тыс.
11:34
වංගීස හිමි අවබෝධ කල ආකාරය හෙලි කරයි, ඔබ සිත වඩනවාද හීන මවනවාද බලන්න Ven Bandarawela Wangeesa Thero
Просмотров 19 тыс.
53:12
අම්මලා තාත්තලා දැන ගන්නම ඕන කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
Просмотров 630 тыс.
6:06
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කරයි මෙන්න නවතම තත්ත්වය
Просмотров 23 тыс.
15:39
අනුරගේ නැට්ටේ දිග පළල බලන්න කලින් උබේ නැට්ට කපා ගනින් නාකි රැව්ලෝ | APPLE KADE NUWAN |
Просмотров 164 тыс.
27:39
Bandarawela Amithananda Thero බණ්ඩාරවෙල අමිතානන්ද හිමි.මම දැන් නිරෝගියි මාව බලන්න එන්න
Просмотров 10 тыс.
52:33
Ven Bandarawela Amithananda Thero - පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් සියල්ල හෙලි කරයි.
Просмотров 208 тыс.
16:48
Фронт От Шахтерска До Покровска Рухнул🎖 ВСУ Отступают⚔️ Военные Сводки И Анализ За 27.10.2024
Просмотров 651 тыс.