Тёмный

මම මේ ලෝකේ ආස නැති වචනේ තමයි 'දේශපාලනය'🤪 | Sirasa Lakshapathi S11| Sirasa TV 

Sirasa Lakshapathi
Подписаться 323 тыс.
Просмотров 24 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 62   
@padmawijethunga9456
@padmawijethunga9456 2 месяца назад
චන්දන මැතිදු ලස්සනට පැහැදිලි කර දෙනවා දේශපාලන යේ ඇති වැදගත් කම. ඒකයි මේ වැඩසටහන මම අගය කරන්නෙ
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 месяца назад
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට රටේ දේශපාලනය ගැන, රටේ සිද්ධ වෙන්නෙ මොනවද කියන එක ගැන කිසිම අවබෝධයක් නෑ. මූලික අවශ්‍යතා ටික යන්තම් සපුරා ගත්තහම හොඳටෝම ඇති කියලා හිතාගෙන ඉන්න, එතනින් එහා ලෝකයක් දැකලවත් නැති එදා වේල ටුවර්ස් වැඩිහිටි පරම්පරාවේ අය නිසා තරුණ අපි දුක් විඳිනවා.
@amaliahinsa6355
@amaliahinsa6355 2 месяца назад
වයසින් අඩු නිසා ඒයාලට දේශපාලනය ගැන තේරුමක් නෑ හුරතල් දුවෙක් බුදු සරණයි ❤️❤️
@sanduneranda4972
@sanduneranda4972 2 месяца назад
දරුවා නොදරුවෙක් බව පෙන්වීම හා, එය සම්බන්ධයෙන් දැනුවත් කිරීම මරු..
@kasunchathuranga6139
@kasunchathuranga6139 2 месяца назад
අපි හම්බකරොත් අපි කනවා කියලා ඉන්න කල්ලතෝනින්ට හොද උත්තරයක්🙏🙏
@padmawijethunga9456
@padmawijethunga9456 2 месяца назад
මේක හරිම මෝඩ කතා වක්. මටත් ඇහිල තියෙනවා ඔහොම කියනවා. අපි හම්බ කරන දෙය උන් සූරාකන හැටි ඒ අයට වැටහෙන්නේ නෑ. ඒකයි එහෙම කියන්නෙ .
@NandaDeshapriya
@NandaDeshapriya 2 месяца назад
d? r
@යථාර්ථය
@යථාර්ථය 2 месяца назад
දේශපාලනය ට අකමැති කියන්නේ තමන් හෙණ දාර්ශනික බව පෙන්වන්න ගොඩක් අය.ඒක ඇත්තටම මහ මොඩ කතාවක්.ඒ aya ඇත්තටම රට විනාශ කරන පාලකයන් ට උඩ ගෙඩි දෙන අය
@sithulnawodya2460
@sithulnawodya2460 2 месяца назад
කටපාඩම් අධ්‍යාපනය බිද දැමිය යුතුයි.😢 එයටද දේශපාලන අත්‍යාවශ්‍ය වේ.
@Trendingart-yk7zo
@Trendingart-yk7zo 2 месяца назад
මෙහෙම කියන්න හේතුව තමයි ඉතිහාසය ඉස්කෝලෙ උගන්වන ක්‍රමය .. මටත් ඒ කාලේ හිතුනා මේ කටපාඩම් කරන ඒවා මෙලෝ වැඩකට නැහැ කියලා ඒ කාලේ ඒත් ඇත්තටම ඒ ඉගෙනගත්ත දේවල් හැම දෙයක්ම වගේ ජීවිතයට වැදගත් ... ඒ නිසා ආසාවෙන් ඉගෙනගන්න...
@tharushiisuruni6569
@tharushiisuruni6569 Месяц назад
ශානුද්දී පොඩි කාලේ වගේ එයා 🥰❤‍🩹
@AnuradhaGunasekara-yw8cr
@AnuradhaGunasekara-yw8cr 2 месяца назад
ඡන්දෙ නොදී ඉන්න එක මෝඩ වැඩක් කියන එක පාසැල් වල උගන්වන්න ඕන.ඔක්කොම නරකයි කියල හිතනවනම් අඩුවෙන්ම නරක කෙනාටහරි දෙන්නඕන.
@ruwanthilaprasanna927
@ruwanthilaprasanna927 2 месяца назад
දේශපාලනය නොමැතිව පැවැත්මක් නැත. දැනුම නොමැති සමාජයක් බිහි කිරීමත් දේශපාලනිකයි.
@padmawijethunga9456
@padmawijethunga9456 2 месяца назад
මේ දුව තාම වයසින් මෝරල නෑ. ඒකයි දේශපාලනය අකමැති ම වචනය කියල කිව්වෙ එයා දන්නෙ නෑ මතුවට උපදින දරුවන්ටත් අද තියෙන දේශපාලන යේ තීරණ තීන්දු වැදගත් වන බව.
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 месяца назад
මේ ළමයට තාම අවුරුදු 17යි.
@beyondthelens768
@beyondthelens768 2 месяца назад
Awrudu 17 kiynne therenna ona wayasak,mona baila qwath
@shehanpahan4113
@shehanpahan4113 2 месяца назад
මේ මේ උර්තල් උර්තල්😂
@VihangaManujeewa
@VihangaManujeewa 2 месяца назад
මම දේශපාලනයට කැමති නෑ=මම දේශපාලනය දන්නෙ නෑ 😮
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 месяца назад
Very nice episode. I watched twice. Hope she will get full amount. Mr. Chandana was very active as always. I love to see this program. All the best everyone . 👏👏👏👏👏👏👏👏 Thanks Mr. Chandana from your idea about Homo safian safian manawaya , we also learnt something. 👍👍👍👍
@ramyajayaweera3086
@ramyajayaweera3086 2 месяца назад
Chute duwa ඔයාට බුදු සරණයි ..හොඳට ඉගෙන ගන්න pute ...😀😀
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 месяца назад
මෙම මහා ම්නිස් ලෝකයට දුක උරුම කරන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත දෙක සහ අස්වාභාවික ආයතන දෙක ගැන දැනගන්න. අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය සහ එම අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා නැමැති අස්වාභාවික චරිතය සහ එම අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන මහා පව්කාර මහා කාලකන්ණි ධනවාදී ආර්ථික ආයතනය. මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන එන මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ ධනපතියා යන අස්වාභාවික චරිත රගපාන අයට, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු, අවුරුදු දස දහස් ගණනින් විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒක නිසා මිනිස් ලෝකයට සංසාර දුක උරුම කරන මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ ධනපතියා යන අස්වාභාවික චරිත දෙක සදහටම ආත්මයෙන්ම අතහැර දමලා, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්, උපතින්ම අති උතුම් කාන්තාවන්ව බැළමෙහෙවර කමට තබාගන්නේ නැතුව, විකුණාගෙන කන්නෙ නැතුව, කාන්තාවන්ව අපයෝජනය කරන්නේ නැතුව, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. ඊට අමතරව, සෑම දරුවෙකුටම සාධාරණව රක්ෂාව සැපයීම සදහා, සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න. මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා විදීම සතුටක් වුනාට විදවීම දුකක් බව හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️
@saddesilva5927
@saddesilva5927 2 месяца назад
Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 месяца назад
ලස්සන නංගි කෙනෙක් හරිම දක්ෂයි ඉදරියටම යන්න නංගි.. හොද වගේම නරක කියන හැම ප්‍රතිචාරක්ම සතුටින් බාරගන්න දවසක දිනමු ❤❤❤
@nadithidinanga5194
@nadithidinanga5194 2 месяца назад
Thank you akki🥰
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 месяца назад
@@nadithidinanga5194 ❤️☺️
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
මහා සම්මත රජතුමා මතකෙට ආවා.
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 2 месяца назад
Akuru igena gattata ganu modai. Gon uttaramai denne.
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 месяца назад
මේ ළමයා හිනා වෙද්දි හරි හුරතල් පාටයි.....😍😍😍
@tanujipamudika
@tanujipamudika 2 месяца назад
Oya ugath priyamanapa daruwek,theruwan saransi puthe,❤
@Pathmini-j3v
@Pathmini-j3v 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@ramyajayaweera3086
@ramyajayaweera3086 2 месяца назад
🤗🤗
@Ztvp22
@Ztvp22 2 месяца назад
Me kella nikan apeksha kumari wage. Amuthuma lassanak thiyenne.
@Chandaniaa00
@Chandaniaa00 2 месяца назад
🌹🌹🌹
@ChandanaSamarasekara
@ChandanaSamarasekara 2 месяца назад
සිරස ලක්ෂපතියටත් වැරදුනු කෝටුවේ ප්‍රශ්ණය 😂
@padmawijethunga9456
@padmawijethunga9456 2 месяца назад
ඉතින් ඔයා හරි එක කියන්නකෝ අපිටත් දැනගන්න ..
@ChandanaSamarasekara
@ChandanaSamarasekara 2 месяца назад
@@padmawijethunga9456 කෝටුව ඒකාකාර වුණත් නොවුනත් කෝටුව දෙපැත්ත සමබර වෙන ලෙස තුලනය කරානම් තුලනය කර පසු කෝටුව කැඩු විට එම කොටස් දෙකේ බර අනිවාර්යෙන්ම සමාන විය යුතුයි. එවිට නිවැරදි පිළිතුර විය යුත්තේ A. ඕකට උත්තර දෙන්න උපාදියක් ඕනේ නෑ. Practical knowledge එක තියෙන්න ඕනේ. ඒකනේ ඒ ළමයගේ තාත්ත හරි උත්තරේ දුන්නා.
@ChandanaSamarasekara
@ChandanaSamarasekara 2 месяца назад
@@padmawijethunga9456 කෝටුවේ ප්‍රශ්නයට මෙයා දුන්න පිළිතුර වැරදියි. කෝටුව ඒකාකාර වුණත් නොවුනත් කෝටුව දෙපැත්ත සමබර වෙන ලෙස තුලනය කරානම් තුලනය කර පසු කෝටුව කැඩු විට එම කොටස් දෙකේ බර අනිවාර්යෙන්ම සමාන විය යුතුයි. එවිට නිවැරදි පිළිතුර විය යුත්තේ A. මෙවැනි ජාත්‍යන්තර තරඟයක මෙවැනි අතපසුවීම් නොවිය යුතුයි. P.S.: මේ දෙවෙනි පාරට දාන්නේ.
@biya_10
@biya_10 2 месяца назад
ඔයා නිවැරදියි. 👍👍👍
@lachimolala198
@lachimolala198 2 месяца назад
​@@ChandanaSamarasekaraමං මුලින් එහෙම හිතුවෙ. එත් එහෙම නෑ.දණ්ඩක් සමතුලිත වෙන්න බලය නෙවෙයි සමාන වෙන්න ඕනේ බල ඝූර්ණය(F×l)එයා කියනවා වගේ ඒකාකාර නෑ ගසක දණ්ඩක් එතකොට අනිවාර්යයෙන් ම කොට පත්තේ ස්කන්ධය අඩු වෙන්න ඔනේ
@beyondthelens768
@beyondthelens768 2 месяца назад
Kochchr buddimath unath wdk na deshapalane gana katha krn kamathi ntnm,api kana kama ekath depend wenw politics nisa,eka therum ganna barinam mun gonnu,underware eke ganath depend wenw politics nisa,dan apita wela tiyenne ekai
@asankalakmal5947
@asankalakmal5947 2 месяца назад
Full 1 ndda
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
සැබෑ පාලකයා කෙසේ විය යුතුද? උතුම් බුදු ඇසින් දකින්න. 👉🏻 👇🏻 චක්ක වත්ති සීහ නාද සූත්‍රය කියවා බලන්න.
@padmawijethunga9456
@padmawijethunga9456 2 месяца назад
@@Sandakathmini01 අපි බෞද්ධ රටක්ලු. ඒත් බුදුන්වහන්සේ කිවිදිහටද රට පාලනය කරන්නෙ . චක්ක වත්තී සීහනාද සුත්‍රය කට පාඩම් කරල විභාගෙට ලියනව විතරයි .
@HimeshDx
@HimeshDx 2 месяца назад
Gon humthiyek
@jackyboy-ww6fr
@jackyboy-ww6fr 2 месяца назад
Aththa😂
@sahan9289
@sahan9289 2 месяца назад
Gon minissu ubal wge 😂
@kasunchathuranga6139
@kasunchathuranga6139 2 месяца назад
c
Далее
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,3 млн
Andara Yaye   Junior Super Star
8:54
Просмотров 1,4 млн