Тёмный

මම හිතුවා ඇඟිල්ග දෙකට කැඩුනා කියලා. ඒකටනම් දුක හිතුනා චන්දියෝ. 1st Test | SL Tour Of England 

SL SPORTS
Подписаться 160 тыс.
Просмотров 52 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 249   
@romeshdilshan7419
@romeshdilshan7419 2 месяца назад
මීඩීයා වලට කතා කරන ලස්සන ..විනිය ..සුපිරි නායකත්ව ලක්ශනයක් ..චන්දි 😥
@Hjvhbbbj
@Hjvhbbbj 2 месяца назад
You are correct my bro ❤ But we missed him 😢
@VirajLakmal-ph6zq
@VirajLakmal-ph6zq 2 месяца назад
Meya army offsar kenek ne
@Hjvhbbbj
@Hjvhbbbj 2 месяца назад
@@VirajLakmal-ph6zq ඒ ආර්මි ටීම් එකට ක්‍රීඩා කරපු හින්දා නේ එහෙම බැලුවොත් කුසල් පෙරේරා නුවන් ප්‍රදීප් පොලිස් ඔෆිසර් ලානේ
@k.m.jayathilaka2106
@k.m.jayathilaka2106 2 месяца назад
මාද්‍ය හැසිරවීම විශිෂ්ඨයි චන්දි🙂✅❤️ We miss you chandimal 🥺❤️
@Topnotch95
@Topnotch95 2 месяца назад
ඔච්චර තමයි පුලුවන්....ක්‍රිකට් නම් පොඩ්ඩක් අමාරුයි මූට 😂
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 2 месяца назад
චන්දි ගැන අපි හැමදාමත් කිව්වා අදත් කියනවා නිහතමානි සුපිරිම දක්ෂයෙක් විස්ස 20, එක්දින, ටෙස්ට් හැම එකකටම හොඳම දක්ෂයා ආදරෙයි ❤ චන්දියෝ
@lahirulakshan9495
@lahirulakshan9495 2 месяца назад
Ow bn😢 bet karanawa blan inna asai... Bet Eka ussala ghanawa bole eddi rewila Ghana un team eke Dan monawa karanawada mnda
@premilrathnayake2430
@premilrathnayake2430 2 месяца назад
No words to explain ❤
@studiolakshmanhilmi3253
@studiolakshmanhilmi3253 2 месяца назад
ක්‍රිකට් ක්‍රීඩාවෙ අපට ඉන්න හොද වැදගත් මහත්මයෙක් කිසිම වචනයක් වරදක් මම අහල නෑ ඔහුගෙ ජීවිතයෙ ❤️
@chamimusic1011
@chamimusic1011 2 месяца назад
ආදරෙයි චන්දි 😊❤ මාරම නායකත්ව ගුණාංග තියෙනවා
@himalhimal2666
@himalhimal2666 2 месяца назад
ලංකාවේ නායකත්වයට එන්න තිබූ අවස්ථාවක මාලිංගට එම තැන ලබා දී නිහතමානීව බලා සිටි නිහතමානී ක්‍රීඩකයෙක් ජය ජයවේ සහෝදරයා❤
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 2 месяца назад
එතනින් පස්සේ ලංකා ටීම් එක වැටුනා. තවමත් ගොඩ එන්න බෑ
@niroshanalakshitha8202
@niroshanalakshitha8202 2 месяца назад
හරිම ලස්සන කොල්ලෙක් ලස්සනට කතා කරනවා .අවාසනාවකට මෙයාට කැපිල්ලම තමා තිබුනේ හැමදාම .දක්ෂයෙක් ❤❤❤
@nalidulakshan5494
@nalidulakshan5494 2 месяца назад
ආදරෙයි චන්දියාට හැමදාම රටවෙනුවෙන් කැපවෙන කොල්ලෙක් නියම නායකයෙක් ❤❤❤
@Madu-t5k
@Madu-t5k 2 месяца назад
චන්දි ආව කාලෙ බැට් කරපු විදියට ලෙවල් එකට බැටින් තිබ්බනං අද මාරම තැනක ඉන්නේ
@PradeepVinethilaka
@PradeepVinethilaka 2 месяца назад
චන්දිමාල් තව අවුරුදු ගානක් ටීම් එකේ ඉන්නම ඕනි කෙනෙක්.
@erangaasela6197
@erangaasela6197 2 месяца назад
එහ්‍ර්ම ඕනි නැහැ ගොඩක් fans ලට වැදගත් match දිනන එකවත් performance වත් නෙවෙය් වයස. වයස අඩු වෙන්න ඕනි එක.
@Isurindi-s7r
@Isurindi-s7r 2 месяца назад
@@erangaasela6197 e 2003n passe aya🤣😂
@GarshanaSaumya
@GarshanaSaumya 2 месяца назад
චන්දිමාල් ඔබ තව දුරටත් ක්‍රීඩා පිටියේ දකින්න ලැබේවායි පතමි
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 месяца назад
සුපිරිම, වැදගත්ම, මහත්මා ගුණැති අවසාන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා........!!!!!! බන්ධුල වර්ණපුර, රන්ජන් මඩුගල්ලේ, රොෂාන් මහනාම වැනි වැදගත්, මහත්මා ගුණැති පරපුරේ අවසාන පුරුක දිනේෂ් චන්දිමාල් ඔබය... ආචාරය මගේ...🙏🙏🙏🙏
@amilamihiran1462
@amilamihiran1462 2 месяца назад
ලස්සට කතා කරන්වා.නායකත්වට සුදුසු කෙනා.කිසිම හිස් වචනයක් නෑ.ඇත්තටම මහත්මයෙක්
@TharinduWimalatathna
@TharinduWimalatathna 2 месяца назад
Ekagai... hiddn hero kenek,
@chandana-ls8jz
@chandana-ls8jz 2 месяца назад
අසාධාරණයක් උන හොද cricketer කෙනෙක්.fail උනා තමයි දැන් මිනිහ හොදට play කරනව
@dilankadhananjaya3625
@dilankadhananjaya3625 2 месяца назад
මේ තමයි හැම ෆොමැට් එකේම ලංකවෙ කැප්ටන් වෙන්න තිබුන🥺
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 месяца назад
Bindumala 😂
@thranga12456
@thranga12456 2 месяца назад
😂😂😂
@geowindsr01
@geowindsr01 2 месяца назад
​@@anuruddhamadushan7431ube amma
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 месяца назад
@@geowindsr01 ballek ube tatta
@maheshakyagem7635
@maheshakyagem7635 2 месяца назад
​@@anuruddhamadushan7431වැරදුණා ඔයාට බින්දුසාර.........😂😂😂😂😂😂😂 අර රෙකෝඩ් එකක් තිබ්බේ මේ ඉනිමේ ලෝකෙ වැඩිම වතාවක් 2015න් පස්සේ බින්දුවට අවුට්වෙලා .......😂😂😂😂😂😂😂 31 වතාවක් 😂😂😂😂😂😂😂😂 ආ එයා අපේ අනාගතය නේද හික්......😅😅😅😅😅😅
@kavindumaleesha6090
@kavindumaleesha6090 2 месяца назад
තව කාලයක් Team එකේ ඉන්න ඔනේ චන්දි😢❤
@RBY-d2v
@RBY-d2v 2 месяца назад
Great 👍 Player , and Decent player , Dinesh Chandimal. You have a bright future.
@kaveeshacharith8299
@kaveeshacharith8299 2 месяца назад
ව්නය..මාදය හැසිරිව්ම..දක්ශතාවය..උනන්දුව...100 % චන්දි ❤
@nilushisilva1790
@nilushisilva1790 2 месяца назад
My best player..he is not playing for money he's playing for his country as always ...love you man ❤❤❤
@weerasingheb7a457
@weerasingheb7a457 2 месяца назад
චන්ඩිමාල්❤
@dionranasinghe1012
@dionranasinghe1012 2 месяца назад
Match eka පැරදුණ එක ගැන දුකක් ඇත්තෙම නැ කලින් මැච් වල නොතිබුනු ලොකු වෙනසක් දැක්ක සෙල්ලම් කරපු ව්දියේ. අපේ උඩ පෙල ලකුනු අතරට ආවා නම් තවත් මොනවහරි කරගන්න තිබ්බා.ව්ශ්වට ව්කට් ගන්න බැරි වුන එක ලොකු ප්‍රශ්නයක්.
@anjanakarunarathne6427
@anjanakarunarathne6427 2 месяца назад
අපේ ගොන් කුසල් mandiz , වනිදු හසරංග, ඉගන ගන්න ඕන මෙන්න මෙහෙම media conference එකක් කරන්නෙ කොහොමද කියල. චරිත් අසලංක උනත් , DDS උනත් ඉගනගන්න මෙහෙම කතා කරන්න.
@R_icky.19
@R_icky.19 2 месяца назад
චරිත් හොදට කරනව හැබැයි 😅 පොන්ඩිසුයි, වනිදුයි තමයි ගොන්
@Black-cx4bj
@Black-cx4bj 2 месяца назад
@dtcabey1028
@dtcabey1028 2 месяца назад
@@R_icky.19චරිතුත් මැචුවර්ඩ් මදි , මුන් තමයි නියම නායකයො ,මුනිව ටිම් එකෙන් අයින් කරල අවුරුදු ගානක් ආපස්සට ගියා ලංකාවෙ ක්‍රිකට්
@shashet9bz
@shashet9bz 2 месяца назад
හරියට හරි උන් දන්නේ බොරු show දාන්න විතරයි
@MistaJ28
@MistaJ28 2 месяца назад
චරිත්ගෙ media handling හොදයි, DDSගෙත් එහෙම ලොකු ලයින් නෑ. වනිදු, කුසල් ගෝතයො දෙන්න තමා තේරුමක්ම නැත්තෙ
@lahirugunawaradane638
@lahirugunawaradane638 2 месяца назад
චන්දිමාල්ට එංගලන්තේ County ගත්තේ නෑ කිව්වම පුදුමයි..පොර 2016 ටුවර් එකෙත් Chester Le Street වල 126ක් ගැහුවා... මේ ටුවර් එකට එද්දිත් පොරගේ England වල average එක හොඳයි...
@Isurindi-s7r
@Isurindi-s7r 2 месяца назад
mokkd me county kiynne
@cricketstar6692
@cricketstar6692 2 месяца назад
Monwai uththo me kiyala thiyenne 😂
@lahirugunawaradane638
@lahirugunawaradane638 2 месяца назад
@@Isurindi-s7r : ප්‍රාන්ත වල ගහන Cricket... එංගලන්තේ ඩොමෙස්ටික්
@roudramotivation
@roudramotivation 2 месяца назад
Kusal Mendis වගේ කාළකණ්ණි Cricket බැරි උන් නිසා මේ ක්‍රීඩකයන්ගෙ Places නැති උනා. 😢
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 месяца назад
Pala ponnyo yanna, kohomada ehema kiyanne ballo
@roudramotivation
@roudramotivation 2 месяца назад
@@anuruddhamadushan7431 කථා කරන්න පුරුදු වෙයන් මචං. නැත්නම් කුසල් මෙන්ඩිස්ටත් එක්ක ලැජ්ජයි. 😂🖕🏽
@lahirulakshan9495
@lahirulakshan9495 2 месяца назад
​@@anuruddhamadushan7431aththa u kiyanne.. aurudu 9k crickat ghala Apu dawas Wala erenna u hodata sellan kare ne passe.. bet karanne team eke inna.. Eka Loku ining ekak kalathurakinwath ghanne ne.. arambaka e wage pithi karuwek team ekata Loku awasiyak.. uu nikan mahinda maththiyaaa wage😂
@roudramotivation
@roudramotivation 2 месяца назад
@@anuruddhamadushan7431 උබ පවු මචං. සමාජ මාධ්‍ය ඉස්සරහ කථා කරන්න පුරුදු වෙන්න මුලින්ම. 🙏🏼😂
@roudramotivation
@roudramotivation 2 месяца назад
@@lahirulakshan9495 ❤️
@Isuruuvlogger
@Isuruuvlogger 2 месяца назад
Chandi❤ The Real gentleman in SL Cricket
@friendofpoor
@friendofpoor 2 месяца назад
කතාකරන කොට තියන discipline මම දැකපු දැනට ඉන්න ක්‍රීඩකයන්ගෙන් ඉන්න best ම කෙනා
@premilrathnayake2430
@premilrathnayake2430 2 месяца назад
Well deciplined Chandi. ❤🎉❤ Should play in all three formats for Sri Lanka
@KandeSudantha
@KandeSudantha 2 месяца назад
ආසම.කේනා
@Dinithiayesha
@Dinithiayesha 2 месяца назад
Chandimal ❤
@ShehanBalapitiyadewage
@ShehanBalapitiyadewage 2 месяца назад
Inn peno
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 2 месяца назад
හොඳ තරගයක් game suba පැතුම් ❤❤❤❤❤❤❤
@kuwait4029
@kuwait4029 2 месяца назад
දිනුම පැරදුම කෙසේ වෙතත් අපේ කොල්ලො ටික හොදට සෙල්ලම් කලා. ඵන්ගලන්තෙ උන් නම් බංගලියන්ට අන්තයි. මහා ගූ ජරාම ටීම් ඵකක්. අපේ ටීම් ඵකට නැවත ඵන්ගලන්තයට යන්න හිතෙන තැනක් වෙන්නෙ නැහැ. සුද්දො කිවුවට තුප්පහි සක්කිලිම ටීම් ඵකක්. ඊලග මැච් දෙක හරි දිනා ගන්න අපේ කොල්ලන්ට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුවම ලැබේවායි කියා රටවිරු අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සනත්ව සිහිපත් කරනවා.
@sassajee
@sassajee 2 месяца назад
ආදරෙයි
@aribro2830
@aribro2830 2 месяца назад
ඇයි...එංගලන්ත කණ්ඩායමට දොස් කියන්නේ....?
@dilankawinda6469
@dilankawinda6469 2 месяца назад
මොකක්ද සුද්දො කරෙ
@sieno-xtt6194
@sieno-xtt6194 2 месяца назад
Track da hutto අපේ එකෙක් අව්ට් වෙලා යද්දි උන්ගේ crowd එකත් අප්පුඩි ගැහුවා 😂
@dilankawinda6469
@dilankawinda6469 2 месяца назад
@@sieno-xtt6194 ඔව් ලන්කාව විකට් ගද්දිත් ලකුනු ගහද්දිත් චියර් කරා
@udakaweerakoon3225
@udakaweerakoon3225 2 месяца назад
Well played sri lanka ❤
@island48
@island48 2 месяца назад
Good luck Chandi ❤
@thilinamendis4552
@thilinamendis4552 2 месяца назад
One of the top genuine player in sri lanka team recently
@r3d_w01f
@r3d_w01f 2 месяца назад
6:36 This is the reason why he remains my all-time favorite cricketer since his days at Ananda College. (I'm a Nalandian BTW) He truly is one of Sri Lanka's unsung heroes in cricket.
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 2 месяца назад
ගොං පොන්ඩිසා එලවලා දාලා උපරිම කාලයක් චන්දි තියාගමු.
@ushithamadushan9559
@ushithamadushan9559 2 месяца назад
Moda katha kiyanna epa gona kiyala 😂.
@dinuraperera668
@dinuraperera668 2 месяца назад
@@ushithamadushan9559Uba ne uttto gona 😂 clsssy cricket balan
@lahirulakshan9495
@lahirulakshan9495 2 месяца назад
​@@ushithamadushan9559mendista Kade yanna epa yko uuu melo rahak ethi crickater kenek newei ... Aurudu 9k team eke idalawath u bet karaddi kisima shuwar ekak ne.. Apu kale gehuwata passe uu ghanne leli crickat ketha blapan bet karana.. issara math kemathi crickater kenek . Eth rata wenuwen Ghana ekek oya wage asadaranayak karanna Hoda ne team ekata
@Pain67889
@Pain67889 2 месяца назад
Chandi kohmath innawane pathumawa genna one bn😂
@ushithamadushan9559
@ushithamadushan9559 2 месяца назад
@@dinuraperera668 thwath gonek ithin , athat muhuna diyan chandilat marenkan sellm karanna ba ne😂
@vipulaariyawansa2767
@vipulaariyawansa2767 2 месяца назад
I still believe that he should be in the team for longer ❤❤
@ar.3764
@ar.3764 2 месяца назад
He is Gentlemen ❤
@nilanthiabeyweera
@nilanthiabeyweera 2 месяца назад
Chandimal 💖😇
@nsh1772
@nsh1772 2 месяца назад
Ape kollo tika balaaporoththu wunata wediya hodata gauhuwa. eelanga match deke demu geemak engalantheta❤
@sithumperera9303
@sithumperera9303 2 месяца назад
chandi ❤
@roshansamaraweera1149
@roshansamaraweera1149 2 месяца назад
Chandi, oya nihathamani wedagath man kemathima cricketer. Obata kalin ratata sewayak karanna thibuna. Oyata himi thena lebune ne. Obe etha dakshayek. We love you...❤
@Sunethliyanage67
@Sunethliyanage67 2 месяца назад
Chandiii 🥺❤️
@navodwijesooriya4759
@navodwijesooriya4759 2 месяца назад
චන්දි❤
@chanakakularathna8653
@chanakakularathna8653 2 месяца назад
ඇත්තටම hodai chandinam marama manussayej❤❤ ara mndis pakayawa ain karala pathum dammanam hodai igawa ekewath.
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 2 месяца назад
චන්දි 🥺❤️
@dtcabey1028
@dtcabey1028 2 месяца назад
මෙ වගෙ එවුන් ගෙ තැන නැති කරල දාපු තෙරුම් කමිටු?මෙන්න නායකයො ගොන් තෙරුම් කමිටු 😢
@dahamigamage6194
@dahamigamage6194 2 месяца назад
Love you Chandi ❤❤
@Hjvhbbbj
@Hjvhbbbj 2 месяца назад
All time favourite cricketer ❤
@anjanagunawardana7064
@anjanagunawardana7064 2 месяца назад
Well played boys.
@dilipwanigarathna5951
@dilipwanigarathna5951 2 месяца назад
The captain,we long lost 😢
@lahirufernando638
@lahirufernando638 2 месяца назад
CHANDIMAL IS A WELL DISCLIPINE PLAYER❤❤❤. I DO RESPECT HIM
@chanakapushpakumara8367
@chanakapushpakumara8367 2 месяца назад
❤️තව ගොඩක් කාලයක් ඉන්න ඕනේ ක්‍රීඩකයෙක්
@jsasaaus3420
@jsasaaus3420 2 месяца назад
Well done, Mate. We love you from the day.❤
@nuwanthera
@nuwanthera 2 месяца назад
Chandi❤
@vtex6753
@vtex6753 2 месяца назад
Good game! both teams played really well
@nilanthinilanthi22
@nilanthinilanthi22 2 месяца назад
මහත්මා ක්‍රීඩකයෙක්❤😊
@janeshkumardesilva3559
@janeshkumardesilva3559 2 месяца назад
Chandimal, he's a Gentleman ( no doubt
@shalinduramith1018
@shalinduramith1018 2 месяца назад
Don't Retire Chandi 😢😢
@lahirulakshan9495
@lahirulakshan9495 2 месяца назад
Best odi Pethum nissanka Nuwanidu frando Dinesh chandimal Janith liyanage Charith asalanka Kamidu mendis Dunith wellage Wanidu hasaranga Chamika karunarathna / vandasy Dilshan madushanka Asitha/ nuwan thushara
@pramodrs4586
@pramodrs4586 2 месяца назад
DSB ❤
@nalidulakshan5494
@nalidulakshan5494 2 месяца назад
නියමයි ❤❤❤
@prasannahome6393
@prasannahome6393 2 месяца назад
Mama dakapu nihathamani ma kridakaya
@amiya53200
@amiya53200 2 месяца назад
චන්දි Test, ODI ඉන්නම ඕන
@yasirujayashanka9024
@yasirujayashanka9024 2 месяца назад
මහත්තයෙක්❤
@WajiraPriyantha-tj6fp
@WajiraPriyantha-tj6fp 2 месяца назад
Chandmal wage ekekge than nathi kale buru celectio n commit eka
@chaminsampath5355
@chaminsampath5355 2 месяца назад
Supiri katha kirilla chandige..
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 2 месяца назад
සුපිරි ක්‍රීඩකයෙක් ❤
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 2 месяца назад
ODI එකේ සධීර වෙනුවට ටීම් එකට එන්න ඕනි කෙනෙක්
@nuwanthera
@nuwanthera 2 месяца назад
Sira kathawa
@yasirujayashanka9024
@yasirujayashanka9024 2 месяца назад
සිරා
@samithaliyanage1988
@samithaliyanage1988 2 месяца назад
පොන්ඩිස් වෙනුවට එන්න ඕනි
@amalgunawardhane1990
@amalgunawardhane1990 2 месяца назад
20/20 worl cup 2014 කැප්ටන් චන්දි❤
@namalwaruna2334
@namalwaruna2334 2 месяца назад
Thawa kaalayak team eke inna oni player kenek chandi.daksayek.e wagema hoda captain kenek.adarei chandi hamadama ❤️
@Prageethlakshitha-d8b
@Prageethlakshitha-d8b 2 месяца назад
Format 3 ma captan danna one chandimal ta thama
@HarithaSamarasinghe
@HarithaSamarasinghe 2 месяца назад
Chandi Onama bolekata lassana parawal thiyena player kenek eyata Onama bolekata Gahanna puluwan Nisa Dot bola aduii..off eke Gahana shots mara lassanai..
@prabathperera8638
@prabathperera8638 2 месяца назад
සර් මේජර් දිනේෂ් චන්දිමාල් ❤️❤️❤️
@ArunaAsantha
@ArunaAsantha 2 месяца назад
Thava anivaryenm avurudu 5 innam oni❤
@pevinjayasekara9512
@pevinjayasekara9512 2 месяца назад
🙏🙏👍👍👍
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 2 месяца назад
Chandimal, Mathews and Dimuth who are the seniors failed us. Mathews given a life at 65 dropped by Root could not convert to a big innings. So was Chandimal when you are set it must be converted to a big score.. Dimuth failed to keep an end going. Chandimal & Mathew scoring 69s & 70 are not good enough when a debutant Milan Ratnayake scored a 72 when Chandi & Angelo failed miserably in the 1st Innings. Seniors have failed to deliver when it mattered most. Then Upul Tharanga's molay koloppang to keep Pathum Nissanka on the bench. Pathum Nissanka is a centurion on debut in the West Indies and instead threw in Madushka, who is raw for English conditions. Also, tharanga has no backbone to kick Kusal Mendis out. Looks like Upul Tharanga, too, has been consumed by the bookie Chairman, or he is on a hidden agenda to destroy Pathum Nissanka's tes career.
@channelvr1260
@channelvr1260 2 месяца назад
Respectable Cricketer ❤ Technically ,attacking ,adaptable cricketer. He has to stay in the team another 2-3 years at least
@Kusalmendis-13gh
@Kusalmendis-13gh 2 месяца назад
Good bless you
@Cricket-ok2ph
@Cricket-ok2ph 2 месяца назад
Chandimal T20 game of thrones season 2 REVIEW 🔥 and the Boys are going on and off to school today so we are not 😊
@Minushmunasinghe
@Minushmunasinghe 2 месяца назад
Chandi is the best captain and best educated player in srilankan cricket,,,,,,about these math,,,,,,i dont like the way Dhananjaya gave ball to Prabath,,,,,first in its to early to gave him a ball,must ball atleast 12 to 15 overs by fast ballers and take few wickets....he mad a big mistake ,,,,,,according to me.......if he done well balling change,may result be change,,,,
@rosendananjasilva8952
@rosendananjasilva8952 2 месяца назад
#DC 🇱🇰🏏❤#
@jsasaaus3420
@jsasaaus3420 2 месяца назад
Let him stay in Srilanka cricket we need him
@janakalakmal-dn9hv
@janakalakmal-dn9hv 2 месяца назад
Aniwarayenma hoda vinayak thiyena kridakayek mach eka paradunath dukakne .chandimalgen igana ganna godak dewal thiyenawa ksal mendis,wanidu,charith asalanka,dananjayata.
@supungimhan6974
@supungimhan6974 2 месяца назад
කමිදු ,චන්දිමාල් ඇර වෙන එකෙක් වැඩ්ක් නෑ top oder එක අන්තිමයි
@Cshorts57
@Cshorts57 2 месяца назад
Ai mathews 68
@supungimhan6974
@supungimhan6974 2 месяца назад
@@Cshorts57 most exprience batman කෙනෙක් විදියට 65 කින් සැහිමකට පත්වෙන්න බෑ
@herath890
@herath890 2 месяца назад
පැතුමා දාන්න ඕන
@Chadxcom333
@Chadxcom333 2 месяца назад
@@supungimhan6974 htto ehenm joe root 100 dekkwt ghnna epai unge ratem..gon katha kynna epa..mathews hodai..top order eke wrdi nisa match ek prdune
@supungimhan6974
@supungimhan6974 2 месяца назад
@@Chadxcom333 ඌ මැච් එක දිනොලා දුන්නනේ 70 ට 3ක් ගියවෙලෙ ඌ විකට් එක විසිකරා න්ං ලංකාව දින්නන්න තිබුනා root ඌට කරන්න තිබ්බෙ වැඩෙ හරියටම කරා
@ajithkumara2401
@ajithkumara2401 2 месяца назад
Chandi Nihathamani Mahathayek Obata Thwa Sellam Kanna❤❤❤❤❤❤
@ajithkumara2401
@ajithkumara2401 2 месяца назад
I am Respect cricketer of Sri Lanka Team ❤❤❤❤❤❤❤❤❤
@Prageethlakshitha-d8b
@Prageethlakshitha-d8b 2 месяца назад
❤❤❤❤❤
@hasinduliyanage7431
@hasinduliyanage7431 2 месяца назад
The king who never was
@Janitharjayalath
@Janitharjayalath 2 месяца назад
ඊලග එකේදිවත් open එකට පැතුම්ව දාන්න.
@sieno-xtt6194
@sieno-xtt6194 2 месяца назад
Ow nishnwa ayin karala
@bhashithalaksahankavindaya3836
@bhashithalaksahankavindaya3836 2 месяца назад
Ane chandi riture wenna epa danma😪💕
@sathilaranatunge
@sathilaranatunge 2 месяца назад
pissud bruh chandi,anji giyot korai mun
@chandanaananda2303
@chandanaananda2303 2 месяца назад
මට මහළු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ බලන්න - සාමාන්‍යයෙන් විභාගයක් කරන්න දෙන්නේ 2පාරක් හෝ 3 පාරක් පමණයි ක්‍රීඩකයෙක් යයි කියා ගන්නා මොරටු කෙනෙක් ඉන්නවා හැමදාම වැදගත් තරඟයකදී රැස්කරන්නේ බින්දුවයි
@rohanseneviratne1754
@rohanseneviratne1754 2 месяца назад
All Sri Lankan cricketers need to improve their English speaking skills. Almost all of them speak bad English. Kumar Sangakkara and Russell Arnold ; Please come in and improve the current level of spoken English. Why is SLC not paying attention to this matter. I would also suggest to create a Toastmasters Club for the cricketers. It would help them to improve their spoken English a lot. I hope some responsible person will see my comments.
@lahiru_chamoda
@lahiru_chamoda 2 месяца назад
Charter nowi peradune habai....ati yantam
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 2 месяца назад
ඔය කෙහෙල්මල් කවුන්ටි ගැහුවත් නැතත් චන්දිමාල් ලංකාවේ අපිට ඔබ වටිනවා ,
@dumindadeshapriya6493
@dumindadeshapriya6493 2 месяца назад
තව හුඟක් කල් ක්‍රීඩා කරන්න ඕනි ලංකාවට තේරීම් කමිටුව තේරුම් ගන්න
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 месяца назад
ලංකාවෙ කෝලි වගේ, දෙවෙනි අරවින්ද වගේ වෙන්න තිබුන ක්‍රීඩකෙයක්. ඔහුට දැවැන්ත කැපිල්ලක් තිබුන, සමහරවිට ඔහු බෞද්ධ නිසා වෙන්නැති. ඔහුට අවස්ථාව දුන්නෑ. කුසල් මෙන්ඩිස්ට දෙන අවස්ථාව මොහුට ලැබුන නම් අද ලංකාව තුල world class player කෙනෙක් ranking වල. පැතුමට වෙලා තියෙන්නෙත් ඒකමයි. අසාර්ථක කුසල් මෙන්ඩිස්ට platform තුනේම ගහන්න දෙනව පැතුමට ටෙස්ට් දෙන්නෑ. පැහැදිලිවම මාෆියාවක්. පොඩි එකෙකුට වුනත් ඕක තේරුම්ගන්න පුලුවන්. චන්දිමාල් නිහතමානී කෙනෙක්. IPL ප්‍රතික්ෂේප කල එකම ශ්‍රී ලාංකික ය. ඒවගේම charity වැඩත් අණබෙර නොගහ කරනව. ඔබ කරන දේ ඔබට ඔවුන් කරන දේ ඔවුන්ට Lords වල ආයෙත් ශතකය ක් ගහන්න ඔබට හැකියාව ලැබේවා.
@m.a.yamuna5607
@m.a.yamuna5607 2 месяца назад
💖👍🍀😊
@ThamaraDinidu-uu7fk
@ThamaraDinidu-uu7fk 2 месяца назад
Chandi ilaga match eka gahai ned🥺💗
@lahirufernando638
@lahirufernando638 2 месяца назад
PARADUNATH DUKA NAHA BROTHER CHANDIMAL KATHA KARANA WIDIYATA❤
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47