Тёмный

මයික් ප්‍රී ඈම්ප් එකක් හදමු , how to make a mic pre amp 

Electronic danuma
Подписаться 47 тыс.
Просмотров 14 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 85   
@LakminiFernando-r4x
@LakminiFernando-r4x Год назад
මගේ පුතා පාසැලේ ඉලෙක්ට්‍රොනික් කරනවා. මට ඔබගේ චැනලය ගැන මිථිල මල්ලි කිව්වම, මම හිතුවේ නෑ පුතා මේ තරම් කැමතිවෙයි කියලා. එයා ගොඩක් සතුටින් වීඩියෝ බලන්න පටන් ගත්තා. එයා කියන්නේ ඔබ කියලා දෙන දේවල් හරිම පැහැදිලියි කියලා. ඔබගේ චැනලයට සුබපතනවා !
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 11 месяцев назад
අය්යේ මම ලගදි ඉදන් තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. මාරම වටිනවා. ඔයා හොදට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න. බුදුසරණයි.
@electronicdanuma7067
@electronicdanuma7067 11 месяцев назад
ස්තූතියි .
@RahalWeerasinghe
@RahalWeerasinghe Год назад
ඔබගේ වීඩියෝ කීපයක්ම බැලුවා. පැහැදිළි කරලා කියලා දෙන විදියනම් සුපිරි. නිදහසේම බලන්න ඕන අනිත් සේරමත්. හිතට අල්ලපු හොඳ චැනල් එකක්. මගේ වැඩ වලටත් දැනුමක් ලබා ගත හැකියි. Thank you Mithila මල්ලී මේ චැනලය introduce කළාට. මේ චැනල් එක කරන මහත්තයාටත් බොහොමත්ම ස්තූතියි.
@SarangaSerasinghe
@SarangaSerasinghe Год назад
චැනල් එක ගැන කිව්වට Thx Mithila Bro. මේ මහත්මයාගේ Variable power supply එක ඔයා කිව් විදියට හොඳයි කියලා මටත් හිතෙනවා. අනිත් අයටත් මම ඒක යෝජනා කරනවා.
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Год назад
Sir අලි වැට පරිපථය හදන විදිය ගැන වීඩියෝ එකක් කරනවද...🙏🤝
@ajithpriyantha5508
@ajithpriyantha5508 Год назад
හරිම සතුයි ⁣බොහෝමත්ම ස්තූතියි .මම බලබලා හිටිය විඩියෝ එක දුන්නාට.
@hansasamaranayake8001
@hansasamaranayake8001 Год назад
Kallen kalla visthara karanawanam hodai wena de...itpasse therum ganna puluwan eka godak wadagath
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 7 месяцев назад
ඇත්තටම ගොඩක් හොදින් පැහැදිලි කරනවා
@gaminiweerasinghe6408
@gaminiweerasinghe6408 6 месяцев назад
❤❤❤
@teshanamayuru1365
@teshanamayuru1365 Год назад
Puluwannam astable multivibrater eka wada karana widiha explain karannako🙏❤
@RoshiniPerera-y2g
@RoshiniPerera-y2g Год назад
I don't know about this subject. But my Child do. He like your videos. Thank you sir. and thank you Mithila for sending me this channel's link.
@ajithkumara6308
@ajithkumara6308 6 месяцев назад
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නනො
@sunilpushpachandrahewakatu5188
බොහොම ස්තුතියි සර් ❤❤
@sciencewithnalaka8287
@sciencewithnalaka8287 Год назад
හොදින් පැහැදිිිලි කරලා දෙනවා
@Vali_music_production
@Vali_music_production Год назад
කාර් බැටරි එකකින් රේඩියෝ එකකට වගේ ඇම්පියර් 2 ගන්නේ කොහොමද
@lahiruheshan1193
@lahiruheshan1193 11 месяцев назад
Meken input signal eke eka කලාවක් neda amplifi wenne
@gihanpriyalal1191
@gihanpriyalal1191 Год назад
සුභ උදෑසනක් වේවා.මේකට සම්බන්ධ දෙයක් නෙමෙයි අහන්නේ . සර් හදපු amp එකේ speaker output එක කීයද ?.
@roshankapila-s5n
@roshankapila-s5n Год назад
Excellent ,thanks,
@dishanthameendra814
@dishanthameendra814 6 месяцев назад
Meeka mic mixer ekak widiyata weda karanaeada...
@OnlineAli-zl9kh
@OnlineAli-zl9kh 5 месяцев назад
Acoustic Guitar ekakata preamp ekk hada gnna widiha kiynnko
@sadu7716
@sadu7716 4 месяца назад
Mixer ekaka hadana hati kiyala dennako
@slmaxpro1196
@slmaxpro1196 5 месяцев назад
Oka class d amp walata support da?
@swara6234
@swara6234 7 месяцев назад
Guitar එකකට use කරන්නත් පුළුවන් ද මේක
@devizz_
@devizz_ 11 месяцев назад
Meka stereo amp ekakata sambanda karanna kohomada l Saha r dekenma ahenna.
@GunasirilYaparathna-yg7jn
@GunasirilYaparathna-yg7jn 11 месяцев назад
Mahathmaya apta echo circit akak mic akak samaga amp akakata spplay circit akak karannako puluwannam
@ThaRaka-zv3fp
@ThaRaka-zv3fp 6 месяцев назад
ඕකෙ mic preamp එකයි usb කිට් එකයි එකතු කරල in කරොත් karoke එකක් හදාගන්න පුලුවන්ද?
@tharangadikkumbura
@tharangadikkumbura Год назад
super 👍👍👍👍👍👍👍👍👍
@ruwanpremashantha428
@ruwanpremashantha428 4 месяца назад
Karoke එකක් හදාගන්නෙ කොහොමද
@Chamii_official
@Chamii_official 6 месяцев назад
Oya okkomawadakaranna 12v walin neda
@dulmiraedirisooriya8348
@dulmiraedirisooriya8348 Месяц назад
mic input eke + - mokakda ayye? mage circuit eka wada nane
@sampathbandara3228
@sampathbandara3228 9 месяцев назад
Ser මේකේ අවුට් පුට් දෙක එකට කරාට ප්‍රි ඈම්ප් එකට අවුලක් නැද්ද සෙන ඩයෝඩ් එකක් දාන්න ඕනෙ නැද්ද....
@WSRESPECT-i6
@WSRESPECT-i6 6 месяцев назад
සර් මේකට 120 k resistor වෙනුවට 122 k resistor භාවිත කර හැකි ද
@rusithdhanusha7925
@rusithdhanusha7925 5 месяцев назад
මෙකට echo එකතු කරන්න පුලුවන්ද
@wdgedirisinga8921
@wdgedirisinga8921 Год назад
JBL එකක් හදන හැටි කියලා දෙන්න සර්
@lakshan_malith
@lakshan_malith 10 месяцев назад
Meken karoki puluwnda?
@hasindumethmuthu8737
@hasindumethmuthu8737 10 месяцев назад
මේකට 18V සප්ලයි එකකින් පවර් දෙන්න නම් 2.7k රෙසිස්ටර් වෙනුවට දාන්නෝන මොන රෙසිස්ටර්ද.... ඒකෙ ගාන හදන හැටිත් කියල දෙන්න පුලුවන්ද...
@hasindumethmuthu8737
@hasindumethmuthu8737 10 месяцев назад
තව දෙයක් දැන ගන්නෝන... 7805 රෙගියුලේටර් එකට උපරිම දෙන්න පුලුවන් 18V නේ... ලැප්ටොප් චාර්ජර් එකකින් වගේ පවර් දෙන්න නම් මොකක්ද කරන්නෝන... 19.5V වගේ අවුට් වෙනව චාර්ජර් එකෙන්... 3.5A... ඒකෙන් USB කිට් එකට දෙන්න ක්‍රමයක් තියේද...? නැත්නම් 7812, 7805 දෙකම දාලද දෙන්න ඕන...
@spinkmalshan4464
@spinkmalshan4464 7 месяцев назад
තියන ප්‍රී ඈම්ප් එකත් එක්ක සෙට් කරගන්නෙ කොහොමද ඕක,මික්සින් පුළුවන් ද කැරොකි වලට
@ChandanawasanthaKumara
@ChandanawasanthaKumara 11 месяцев назад
So good I like it
@nt-wk3tm
@nt-wk3tm Год назад
Phone ekakata gahala voice record keranna puluwanda
@slpasiyamagic9467
@slpasiyamagic9467 4 месяца назад
13001 transistor ek puluwnd
@luckypriyantha9071
@luckypriyantha9071 Год назад
Mixer එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද?
@sltecheditor9841
@sltecheditor9841 2 месяца назад
මයික් ෆ්‍රී ඇම්ප් එකට ඕඩියෝ ඉන්පුට් එකක් කොහොමද දෙන්නෙ ඔය ෆ්‍රී මයික් ඇම්ප් එකටම
@manjulahemantha6578
@manjulahemantha6578 10 месяцев назад
මේකට ඕනම වර්ගයක මයික් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද
@indikadeshapriya2373
@indikadeshapriya2373 Год назад
jayawewa..
@electronicdanuma7067
@electronicdanuma7067 Год назад
ස්තූතියි
@lakshan_malith
@lakshan_malith 10 месяцев назад
741 aken mixer akk hada gnn widiha kiyal dennko sir
@ravishkamadushan8287
@ravishkamadushan8287 Год назад
🥰🤗❤️‍🔥
@manuramadushanka1249
@manuramadushanka1249 Год назад
Echo circuit ekak ona
@chandanasriviplaw
@chandanasriviplaw Год назад
🎉🎉🎉🎉
@sandarunavod6833
@sandarunavod6833 7 месяцев назад
මන් මේක හැදුව සුපිරියට වැඩ කරනවා. ❤️ හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. Mic preamp සර්කිට් එක amp එකට input කලාම හම් එකක් එන්න ගත්ත. ඒක නිසා මන් mic preamp සර්කිට් එකේ 12v + ලයින් එක ස්විච් එකක් හරහා යැව්වා ඕනේ වෙලාවට on කරගන්න අනික් වෙලාවට off කරගන්න. වැඩේ කියන්නේ 12v + ලයින් එක ඔෆ් කරලා තියෙන වෙලාවටත් mic එක වැඩ කරන්ට් සප්ලයි එකක් නැතුවත් එතකොට හම් එකත් නැ සවුන්ඩ් කොලිටි එකට ඇහෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? 12v සප්ලයි එක නැතුව තියෙද්දීත් වැඩ කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දැනගන්න පුළුවන් නම් වටිනවා ගොඩක්. ඔය සර්කිට් එකට සප්ලයි කරන්ට් එකක් ඕනේ නැද්ද එතකොට? 🙂
@sandarunavod6833
@sandarunavod6833 7 месяцев назад
@electronicdanuma7067
@wimarshanaudayantha6562
@wimarshanaudayantha6562 Год назад
👍❤😊
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Год назад
Well done!.
@Chathuwa1646
@Chathuwa1646 Год назад
Thanx ❤️
@electronicvri9200
@electronicvri9200 Год назад
සර් කන්ඩෙන්සර් මයික් එකක් දාන්න පුළුවන් ද
@malakasumith7612
@malakasumith7612 Год назад
Niyamai sr❤❤❤
@niro655
@niro655 Год назад
අයියෙ මට පුලුවන්නම් 2835 smd led 6v හෝ9v හොයගන්න උදව්වක් කරන්නකො Colombo හැමතැනම බැලුවා කොහෙවත් නෑ.පුලුවන්නම් ලොකු උදව්වක්
@gunee4779
@gunee4779 10 месяцев назад
මේකෙන් කැරෝකේ දාන්න පුලුවන්ද
@uthpalachamikari7727
@uthpalachamikari7727 Год назад
👍👍👍
@SamanWijee
@SamanWijee Год назад
🎉
@sarathjayakodi2962
@sarathjayakodi2962 Год назад
LCD මොනිටරයක backlight inverter board එකෙහි බැක්ලයිට් වයර් කනෙක්ටරය අසලම 10PF 3KV සහ 82 PF 3KV සෙරමික් කැපැසිටර් දෙකක් ඇත. මල්ටිමීටරයෙන් චෙක් කරගන්නේ කෙසේද?
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 10 месяцев назад
Ewa check karann ba
@sarathjayakodi2962
@sarathjayakodi2962 10 месяцев назад
@@ThisaraWishwajith05 berimada
@Kane-j6o
@Kane-j6o Год назад
Bc 548 danna hakida 547 nene transistor
@ichaminda
@ichaminda Год назад
👍♥️👍
@wmss8581
@wmss8581 Месяц назад
Echo වෙන්නෙ නැද්ද අය්යෙ
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 6 месяцев назад
Group link එක කෝ..
@sampathkolla9810
@sampathkolla9810 Год назад
Haduwata පැහැදිලි adui loku hum akak anawa
@electronicdanuma7067
@electronicdanuma7067 Год назад
Supply dunne mokenda
@theamazingworld9298
@theamazingworld9298 4 месяца назад
ඔයාව contact කරන්නෙ කොහොමද
@DayawansaRajapaksha
@DayawansaRajapaksha 7 месяцев назад
ඔය මයික් බේස් එකේ පින් ටික හයි කරන විදිය තේර්ව්න්නෙ නෑනෙ. ආය ඕකෙ අවුට්පුට් එක ගන්න තැනත් තේරෙන්නෙ නෑනෙ..
@yasithaNirmal-o4s
@yasithaNirmal-o4s 6 месяцев назад
වට්සැප් ගෘප්එකේ ලින්ක් එක දාන්න
@user-xy6pe6oq9e
@user-xy6pe6oq9e Год назад
Mn haduwa meka. Ehem wd krna ne
@electronicdanuma7067
@electronicdanuma7067 Год назад
Aniwaryen wadakaranawa, nawata hadala balanna
@user-xy6pe6oq9e
@user-xy6pe6oq9e Год назад
@@electronicdanuma7067 3n parak haduwa atha wd kr ne naa ... Aiyage whatsapp' nmb eka denna puluwanda
@user-xy6pe6oq9e
@user-xy6pe6oq9e Год назад
Aiyoo meka wd krnna ne 🤦‍♂️😇😢 boruda kohedoo meka
@electronicdanuma7067
@electronicdanuma7067 Год назад
Hariyatama hadala balanna, borukaranna uwamanawak na mata
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 7 месяцев назад
අනිවාර්යයෙන් අපේ සර් ....✋​@@electronicdanuma7067
@nadinadisha2235
@nadinadisha2235 6 месяцев назад
​@@electronicdanuma7067poddak pahadili karannko mat haduwa wada na ape waraddaka athi..e koheda kiyala dana. Ganna one
@janaka4001
@janaka4001 6 месяцев назад
Whatapp group ekata add wenne kohomada
@ajithkumara6308
@ajithkumara6308 6 месяцев назад
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නනො
@DarshnsDanjsya
@DarshnsDanjsya 9 месяцев назад
❤❤❤
@ajithkumara6308
@ajithkumara6308 6 месяцев назад
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නකො
Далее
бабл ти гель для душа // Eva mash
01:00
HOW TO MAKE SOUND DELAY CIRCUIT | LIVE ECHO
15:47
Просмотров 172 тыс.